මනුස්සයෙක් වුන එකට ලැජ්ජයි බන්, hate being a human..

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මනුස්සයෙක් වුන එකට ලැජ්ජයි බන්, hate being a human..

    417059_2932300190077_1338199037_32485795_1795663968_n.jpg

    Don't Do this U Bad people... ! they have also right to live! :( :(

    found this on fb, :(:(:(

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචන් මේ ගහේ අත්තක් මොකක් හරි වෙලා කඩන් වැටිල වෙන්න බැරිද? :oo:
    මට මේකේ අමුත්තක් පේනව
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මචන් මේ ගහේ අත්තක් මොකක් හරි වෙලා කඩන් වැටිල වෙන්න බැරිද? :oo:
    මට මේකේ අමුත්තක් පේනව
    මොකද්ද දන්නේ නම් නැ සීන් එක, පැටව් බිමට විසි කරලා ගහ කපනවා වගේ මට හිතෙන්නේ..:growl::growl::growl:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    mmaanam hithanne machan aththa kadan watila kiyala mokada maha satha marila wagee neda?gas kapannet hmanussayone ban saththu wisi karanne na mamanam gas kapuwath samahara wita waradi athi mama :( anyway maha sathatayi anek marila inna sathtuuntayi hoda athmayak labeewa :)
     
    danlix

    Well-known member
  • Feb 12, 2012
    2,814
    767
    113
    Dark Horizon
    මචන් මේ ගහේ අත්තක් මොකක් හරි වෙලා කඩන් වැටිල වෙන්න බැරිද? :oo:
    මට මේකේ අමුත්තක් පේනව

    මොකද්ද දන්නේ නම් නැ සීන් එක, පැටව් බිමට විසි කරලා ගහ කපනවා වගේ මට හිතෙන්නේ..:growl::growl::growl:

    අත්ත කඩන් වැටිලා වගේ තමා

    පව් :(:(

    මේ සතුන් ට හොද ආත්මයක් ලැබේවා!!

    සුගතියටම පත් වේවා !!