මනු කියවන හොරු

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,466
    67,061
    113
    Kuwait-Galle
    ත්‍රෙඩ් නෙමේ ,, රාජපක්ශල ගෑනිට ගැහුවත් සාදාරනීකරනය කරන්න බලාගෙන ඉන්න වහුල්ලු ඉන්නේ මේකේ.... රනිල් ගැනත් සජිත් ගැනත් අනුර ගැනත් 225 ටම කඩේයන බූරු හැත්ත ඉන්නකන් මේ රට කෙලවෙන එක නවත්තන්න වෙන් නෑ කවදාවත්...
    සිරා කතාව... ඔක්කොම හැම පක්ෂේකටම කඩේ යන සෙට් එකක ඉන්නේ.. කීප දෙනයි ඉන්නේ පක්ෂයක් නැතුව කතා කරන..
     
    • Like
    Reactions: ERROR40

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මචන්ලා උබ කෝප් එකේ විදුලි බල මණ්ඩලේ කතා ටික ඇහුවද ?
    යකෝ මනු කියවන්නෝ මාර හොර කෑමක් කාල තියෙන්නේ , උන් ගහපු ගැහිල්ලේ හැටියට ලංකාව මෙහෙම තියනවා ඇති .

    තව වාරයේ කජු කපු හැටි දැක්කද , වාරයේ ලාබේන් බාගයක්ම උන් කජුවලට වියදම් කරලා .

    ජ්ප්පෝ , ලංකාවේ ලොකුම හොර මහින්ද කිවුවට , ඒ මනුස්සයක් කරපු දෙයක් නැ , මහින්ද මහින්ද කියල නිලදාරීන් මාර ගේමක් දීල තියෙන්නේ
    මහින්ද හොරා නෙවෙයිද :lol: