-/මනෝකාය - සිරුරෙන් එළියට යමුද\-

NoMorePain

Member
Jun 28, 2016
213
47
0
bolanda minissu mewa kywala pissowenwa bn ubta ba awadane ganna aniymt ayage uba hitana taram lesi na sinhalen type klata kollo mewa nknma nkn wachana witarai agamai arakai mekai kyla ube bashawa oluwata danna ba ubta hodata mtka tyagnin mchn knk meka krnna ghn uta mokak hri unoth ubta labana athmyk na ubath paredj dkka eke wenwmai aniwa aka nisa mewage dwl danna kalin tikak hitan anit un try krnna balanwa mewa try krla kela ubama ube help tya hewanallath na antimta :lol:

උබ මුලින් කියනවා මේවා වචන විතරලු
පස්සෙ කියනවා කලොත් පිස්සො වෙනවලු
ආයෙ කියනවා මේක නිකම් කරන්න බැහැලු
ආයෙත් කියනවා මොනවා හරි වෙනවලු

ගැලපෙනවා මදි උඹ කියන්න හදන දේ.

උඹ කියන විදිහට මේවා වචන විතර නම් පිස්සු හැදෙන්නෙ ඇයි?
පිස්සු හැදෙනවා නම් මේවා නිකම්ම වචන වෙන්නෙ කොහොමද?
මොනා හරි උනොත් මට ලබන ආත්මයක් නැති වෙන්නෙ නැහැ
ලබන ආත්මයක් නැති වෙන්න නම් මම නිවන් යන්න ඕන :)
 
NoMorePain

Member
Jun 28, 2016
213
47
0
තනියම නම් ලොවෙත් කරන්න එපා.. හැමදාම කියන එක තමා ආයිත් කියන්නෙ. වැඩි දේවල් ගන්න ගිහින් තියෙන එකත් නැති වෙනව. ඕක කරන්නම ඕනෙ නම් හරිහමන් හාමුදුරුනමක් ලඟ නිවැරදි උපදෙස් ඇතුව කරන්න.

ඕක ගොඩක් භයානකයි.
ඔය තරම් බය වෙන්න දෙයක් නැහැ
වාහනයක් එලවන්න පුරුදු වෙනවා වගේ තමා
වෙනස තියෙන්නෙ ඩ්‍රයිවින් අවුල් උනොත් එක්කො මලා නැත්තම් ඉස්පිරිතාලේ
මේකෙ එක්කෝ මලා නැත්තම් අංගොඩ
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ ක්‍රිස්තියන් නම් පන්සිල් අරන් වැඩක් නැහැ
    උඹ බෞද්ධ නම් ඔළුව බිම ගහලා වැඩක් නැහැ
    ඒ ඒ ආගම් වල පිළිවෙත් කරන්න ඕන
    ඔතන තමා අවුල තියෙන්නෙ ඔක කියන ආගම් දෙකේම මනොකායක් තියෙනව කියල පිලි ගන්නෙ නැ,එහෙම දෙයක් දන්නෙත් නැ. එතකොට කොහොමද ඒ ආගම් දෙකෙන් මනොකාය පිටට අර ගත්ත කෙනෙක්ගෙ ශරීරයට ආරක්ශාව ලබා දෙන්නෙ????? ඔයා කියන දේ කිසිම ප්‍රායොගිකත්වයක් හො තාර්කිකත්වයක් නැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ubata puluwan oken minissunta udawu karanna. Uba kamathida ????
    තවත් සක්විතිල බිහි නොකර හිටු,අපො උබලත් ඉල්ලගෙන හාවා වෙන්නෙ.
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මේකෙන් මාරම වැඩ කරන්න පුලුවන් මනෝකායෙන් එලියට බැහල අල්ලපු ගෙවල් වල ඉන්න කෙල්ලන්ගේ රූම් එකේම ඉන්න පුලුවන් ගොඩක් ආතල් වැඩ මට හිතෙනව කරන්න:rolleyes:
     
    raveenaj

    Active member
  • Feb 8, 2016
    223
    153
    43
    ඔතන තමා අවුල තියෙන්නෙ ඔක කියන ආගම් දෙකේම මනොකායක් තියෙනව කියල පිලි ගන්නෙ නැ,එහෙම දෙයක් දන්නෙත් නැ. එතකොට කොහොමද ඒ ආගම් දෙකෙන් මනොකාය පිටට අර ගත්ත කෙනෙක්ගෙ ශරීරයට ආරක්ශාව ලබා දෙන්නෙ????? ඔයා කියන දේ කිසිම ප්‍රායොගිකත්වයක් හො තාර්කිකත්වයක් නැ.

    කවුද බන් කියන්නෙ ක්‍රිස්තියානි ආගමේ මනෝකායක් තියනව කියල පිලිගන්නෙ නෑ කියලා..
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    ඔතන තමා අවුල තියෙන්නෙ ඔක කියන ආගම් දෙකේම මනොකායක් තියෙනව කියල පිලි ගන්නෙ නැ,එහෙම දෙයක් දන්නෙත් නැ. එතකොට කොහොමද ඒ ආගම් දෙකෙන් මනොකාය පිටට අර ගත්ත කෙනෙක්ගෙ ශරීරයට ආරක්ශාව ලබා දෙන්නෙ????? ඔයා කියන දේ කිසිම ප්‍රායොගිකත්වයක් හො තාර්කිකත්වයක් නැ.

    හැම ආගමේම තියෙනවා තාර්කිකව ප්‍රායෝගිකව සාක්ෂි ඇතුව පෙන්නන බැරි දේවල්. මේකත් ඒ වගේ දෙයක්! කරලා බලන්න එතකොට උඹටම තේරුම් ගන්න පුලුවන්. මනෝකාය ඇත්තද නැද්ද කියලා බලන්නත් එක්ක ට්‍රයි එකක් දෙන්න කිසිම ආගමික පිලිවෙතක් නොකර. එතකොට ඔයාටම ඇස් පනාපිට දකින්න පුළුවන් ප්‍රායෝගිකව :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුද බන් කියන්නෙ ක්‍රිස්තියානි ආගමේ මනෝකායක් තියනව කියල පිලිගන්නෙ නෑ කියලා..
    ආ එහෙමත් තියෙනවද මනොකායක් තියෙනව කියල.:dull:අඩො ඒ කොහෙද එහෙම තියෙන්නෙ මමත් බයිබලේ කියවල තියෙනව මට නම් හම්බුනේ නැ එහෙම එකක් කොහෙද තියෙන්නෙ ???:rolleyes:
     
    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    bohoma wadagath post ekak wage penawa...oka samajaye yahapathata yodagaththoth loku deyak karanna puluwan :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැම ආගමේම තියෙනවා තාර්කිකව ප්‍රායෝගිකව සාක්ෂි ඇතුව පෙන්නන බැරි දේවල්. මේකත් ඒ වගේ දෙයක්! කරලා බලන්න එතකොට උඹටම තේරුම් ගන්න පුලුවන්. මනෝකාය ඇත්තද නැද්ද කියලා බලන්නත් එක්ක ට්‍රයි එකක් දෙන්න කිසිම ආගමික පිලිවෙතක් නොකර. එතකොට ඔයාටම ඇස් පනාපිට දකින්න පුළුවන් ප්‍රායෝගිකව :)
    මනො කායක් තියෙනව කියල මම පිලි ගන්නව බුදු දහමෙ කියන නිසා. අගමකින් පිලිවෙත් කතාවක් නෙමේ බන් මම කියුවෙ බුදු දහමෙ පිලිවෙත් ඇර වෙන වෙන ආගමික පිලිවෙත් කරල කොහොමද ශරීරය ආර්ක්ශා කරගන්නෙ කියල ඇහුවෙ??? කොහොමද එහෙම අරක්ශාවක් ඇති වෙන්නෙ මිනිස්සු පිස්සො කරන්ඩ එපො.
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    මනො කායක් තියෙනව කියල මම පිලි ගන්නව බුදු දහමෙ කියන නිසා. අගමකින් පිලිවෙත් කතාවක් නෙමේ බන් මම කියුවෙ බුදු දහමෙ පිලිවෙත් ඇර වෙන වෙන ආගමික පිලිවෙත් කරල කොහොමද ශරීරය ආර්ක්ශා කරගන්නෙ කියල ඇහුවෙ??? කොහොමද එහෙම අරක්ශාවක් ඇති වෙන්නෙ මිනිස්සු පිස්සො කරන්ඩ එපො.
    එහෙම ආරක්ෂාවක් ඇති වෙනවා කියලා මට සාක්ෂි සහිතව ඔප්පු කරන්න බැහැ
    ඒත් එහෙම එකක් ඇති වෙනවා
    මොකද මම දන්න අය ඉන්නවා මේකම කරන, උන් කරන්නෙ ශුද්ධ වූ ජලය බිංදු 2ක් නලලේ ගාලා ටිකක් බොන එක
    උන් එකෙක්ටවත් පිස්සු හැදිලා නැහැ ඒක නිසා ආගමික ආරක්ෂාව වැඩ

    කලින් උඹ කිව්වා බෞද්ධාගමේ මනෝකායක් නැහැ කියලා
    දැන් කියනවා තියෙනවලු
    මම කොහොමත් තුවක්කුවක් අරන් පස්සෙන් එලවන් නැහැ උඹට මේක කරන්න කියලා
    බය නම් නොකර ඉන්න පුළුවන්

    උඹ බෞද්ධ නම් බෞද්ද පිළිවෙත් ටික කලාම ඇති
    ක්‍රිස්තියන් එකාට ශුද්ධ වූ ජලය වැඩද නැද්ද කියන එක ගැන කලබල වෙන්න එපා :)
     
    raveenaj

    Active member
  • Feb 8, 2016
    223
    153
    43
    ආ එහෙමත් තියෙනවද මනොකායක් තියෙනව කියල.:dull:අඩො ඒ කොහෙද එහෙම තියෙන්නෙ මමත් බයිබලේ කියවල තියෙනව මට නම් හම්බුනේ නැ එහෙම එකක් කොහෙද තියෙන්නෙ ???:rolleyes:

    2 Corinthians 12:1-4 ESV

    I must go on boasting. Though there is nothing to be gained by it, I will go on to visions and revelations of the Lord. I know a man in Christ who fourteen years ago was caught up to the third heaven—whether in the body or out of the body I do not know, God knows. And I know that this man was caught up into paradise—whether in the body or out of the body I do not know, God knows— and he heard things that cannot be told, which man may not utter.

    Deuteronomy 18:10-13 ESV

    There shall not be found among you anyone who burns his son or his daughter as an offering, anyone who practices divination or tells fortunes or interprets omens, or a sorcerer or a charmer or a medium or a necromancer or one who inquires of the dead, for whoever does these things is an abomination to the Lord. And because of these abominations the Lord your God is driving them out before you. You shall be blameless before the Lord your God,

    Ezekiel 37:1-14 ESV

    The hand of the Lord was upon me, and he brought me out in the Spirit of the Lord and set me down in the middle of the valley; it was full of bones. And he led me around among them, and behold, there were very many on the surface of the valley, and behold, they were very dry. And he said to me, “Son of man, can these bones live?” And I answered, “O Lord God, you know.” Then he said to me, “Prophesy over these bones, and say to them, O dry bones, hear the word of the Lord. Thus says the Lord God to these bones: Behold, I will cause breath to enter you, and you shall live. ...

    Ecclesiastes 12:6 ESV

    Before the silver cord is snapped, or the golden bowl is broken, or the pitcher is shattered at the fountain, or the wheel broken at the cistern,

    Ephesians 6:10-18 ESV

    Finally, be strong in the Lord and in the strength of his might. Put on the whole armor of God, that you may be able to stand against the schemes of the devil. For we do not wrestle against flesh and blood, but against the rulers, against the authorities, against the cosmic powers over this present darkness, against the spiritual forces of evil in the heavenly places. Therefore take up the whole armor of God, that you may be able to withstand in the evil day, and having done all, to stand firm. Stand therefore, having fastened on the belt of truth, and having put on the breastplate of righteousness, ...

    Romans 8:9 ESV

    You, however, are not in the flesh but in the Spirit, if in fact the Spirit of God dwells in you. Anyone who does not have the Spirit of Christ does not belong to him.

    Revelation 4:1-2 ESV

    After this I looked, and behold, a door standing open in heaven! And the first voice, which I had heard speaking to me like a trumpet, said, “Come up here, and I will show you what must take place after this.” At once I was in the Spirit, and behold, a throne stood in heaven, with one seated on the throne.

    Colossians 2:5 ESV

    For though I am absent in body, yet I am with you in spirit, rejoicing to see your good order and the firmness of your faith in Christ.

    Acts 10:10 ESV

    And he became hungry and wanted something to eat, but while they were preparing it, he fell into a trance
     
    Last edited:
    • Like
    Reactions: NoMorePain

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    මේ අත්දෑකීම මගේ පෞද්ගලික අද්දෑකීමක්.මම මීට කලින් ගොඩක් පිලිවෙත් රෑක්කා(මස් මාලු කෑවෙ නෑ.පන්සිල් අනිවාර්යෙන් රෑක්කා.අවුරුදු 8ක් විතර ).පස්සෙ පස්සෙ ඒවා එක එක හේතු නිසා නිකන්ම මගෑරුනා.මේ සිද්දිය වෙනකොට මම 10 වසරෙ.මම එතකොට ආනාපාන සති භාවනාව කරන්න තදින්ම පුරුදු වෙලා හිටියා.භාවනා කරන්න පටන් ගන්නෙ හවස 6 වගේ.පෑය භාහෙකින් විතර මම හරි නිදහස් වචනෙන් විස්තර කරන්න බෑරි හරිම සෑහෑල්ලු තෑනකට යන්න පුරුදු වෙලා හිටියා.(මම මේ කියනදේ විදින්න ඈබ්බෑහි වෙලා හිටියා කිව්වොත් හරි )නිකන් හිස් සුදුපාට වගේ තෑනකට.ආනාපාන භාවනාව පෑය බාගයකින් විතර නොදෑනීම නතර වෙනවා.හිතට කිසිම දෙයක් එන්නෑ.කිසිම දෙයක් ඈහෙන්නේ නෑ බාහිර දේවල.ඔය කියන තත්වෙට ආවාම මට දෑනෙන්නෙ මම නිකන් උස තෑනක නිකන් පාවෙනවා වගෙ හෑගීමක්.(එක වචනෙන් කියන්න අමාරුයි ඒ හෑගීම )මම ඔය කියන භාවනාව පෑය 3-4ක් විතර කරන්න පුරුදු වෙලා හිටියා.

    අනිත් දේ තමයි මට ඒ දවස් වල සමහර අය හිතන විදිය දෑනෙන වගේ හෑකියාවක් තිබුනා.මම ඒක එහෙම උවමනාවකින් පාවිච්චි කලේ නෑ.එහේම කරන්න අවශ්‍යතාවයක් තිබුනේ නෑ.හෑබෑයි මට අවාසි වෙන කරදර වගේ වෙන දේවල්, තෑන් වලින් මගෑරල ඉන්න මම ඔය කියන හෑකියාව පාවිච්චි වෙලා තියෙනවා නොදෑනුවත්ම.

    ඊට පස්සෙ කොළඹට එනවා.පිලිවෙත් රකින එක නතර වෙනවා.ඒ හෑමදේම නෑති වෙනවා.කසාද බදිනවා.ජොබ් එක කරන් ඉන්නවා.ඕක තමයි මගේ අත්දෑකීම
     
    • Like
    Reactions: NoMorePain

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම ආරක්ෂාවක් ඇති වෙනවා කියලා මට සාක්ෂි සහිතව ඔප්පු කරන්න බැහැ
    ඒත් එහෙම එකක් ඇති වෙනවා
    මොකද මම දන්න අය ඉන්නවා මේකම කරන, උන් කරන්නෙ ශුද්ධ වූ ජලය බිංදු 2ක් නලලේ ගාලා ටිකක් බොන එක
    උන් එකෙක්ටවත් පිස්සු හැදිලා නැහැ ඒක නිසා ආගමික ආරක්ෂාව වැඩ

    කලින් උඹ කිව්වා බෞද්ධාගමේ මනෝකායක් නැහැ කියලා
    දැන් කියනවා තියෙනවලු
    මම කොහොමත් තුවක්කුවක් අරන් පස්සෙන් එලවන් නැහැ උඹට මේක කරන්න කියලා
    බය නම් නොකර ඉන්න පුළුවන්

    උඹ බෞද්ධ නම් බෞද්ද පිළිවෙත් ටික කලාම ඇති
    ක්‍රිස්තියන් එකාට ශුද්ධ වූ ජලය වැඩද නැද්ද කියන එක ගැන කලබල වෙන්න එපා :)
    හත් වලාමයි මම කොහෙද යකො කියුවෙ මනොකායක් නැ කියල,:lol: පෙන්නපන් බලන්ඩ කියපු තැන. ඇත්ත කියපන් උබ කිස්තියානි නේද මුල දැකපු වෙලේ ඉදලම මට හිතුන. මේකයි ඉතින් ශුද්දවු ජලය නලලෙ ගාපුවම ආර්ක්ශා වෙනවනම් හොදයි මට සතුටුයි. ඒත් පෘතුවිය වගේ සුර්යා ගමන් කරනව කියල පොතේ තියෙන ආගම් වල වතුර ගැන තමා පුරස්නය එන්නෙ.:rofl: බුදු දහමෙ තියෙන ඒව කිස්තියානි කරනය කරන්ඩ එපා ඉතින් අපි ඔය කාගෙවත් ඒව අපේ කරගන්ඩ යන්නෙ නැනෙ. මනොකාය ගැන බුදු දහම හා හින්දු ආගම පිලි ගන්නව ඒවගෙ වත් පිලිවෙත් මිස අනිත් ලොකෙ රොටියක් වගේ කියපු ආගම් වල වත් පිලිවෙත් වලින් ඔව කරන්ඩ බැ කිසිම ප්‍රායොගිකත්වයක් නැ.
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    මේ අත්දෑකීම මගේ පෞද්ගලික අද්දෑකීමක්.මම මීට කලින් ගොඩක් පිලිවෙත් රෑක්කා(මස් මාලු කෑවෙ නෑ.පන්සිල් අනිවාර්යෙන් රෑක්කා.අවුරුදු 8ක් විතර ).පස්සෙ පස්සෙ ඒවා එක එක හේතු නිසා නිකන්ම මගෑරුනා.මේ සිද්දිය වෙනකොට මම 10 වසරෙ.මම එතකොට ආනාපාන සති භාවනාව කරන්න තදින්ම පුරුදු වෙලා හිටියා.භාවනා කරන්න පටන් ගන්නෙ හවස 6 වගේ.පෑය භාහෙකින් විතර මම හරි නිදහස් වචනෙන් විස්තර කරන්න බෑරි හරිම සෑහෑල්ලු තෑනකට යන්න පුරුදු වෙලා හිටියා.(මම මේ කියනදේ විදින්න ඈබ්බෑහි වෙලා හිටියා කිව්වොත් හරි )නිකන් හිස් සුදුපාට වගේ තෑනකට.ආනාපාන භාවනාව පෑය බාගයකින් විතර නොදෑනීම නතර වෙනවා.හිතට කිසිම දෙයක් එන්නෑ.කිසිම දෙයක් ඈහෙන්නේ නෑ බාහිර දේවල.ඔය කියන තත්වෙට ආවාම මට දෑනෙන්නෙ මම නිකන් උස තෑනක නිකන් පාවෙනවා වගෙ හෑගීමක්.(එක වචනෙන් කියන්න අමාරුයි ඒ හෑගීම )මම ඔය කියන භාවනාව පෑය 3-4ක් විතර කරන්න පුරුදු වෙලා හිටියා.

    අනිත් දේ තමයි මට ඒ දවස් වල සමහර අය හිතන විදිය දෑනෙන වගේ හෑකියාවක් තිබුනා.මම ඒක එහෙම උවමනාවකින් පාවිච්චි කලේ නෑ.එහේම කරන්න අවශ්‍යතාවයක් තිබුනේ නෑ.හෑබෑයි මට අවාසි වෙන කරදර වගේ වෙන දේවල්, තෑන් වලින් මගෑරල ඉන්න මම ඔය කියන හෑකියාව පාවිච්චි වෙලා තියෙනවා නොදෑනුවත්ම.

    ඊට පස්සෙ කොළඹට එනවා.පිලිවෙත් රකින එක නතර වෙනවා.ඒ හෑමදේම නෑති වෙනවා.කසාද බදිනවා.ජොබ් එක කරන් ඉන්නවා.ඕක තමයි මගේ අත්දෑකීම
    ඕකට කියන්නෙ White Light Spot කියලා
    ඔතනට ගියාම නිකම්ම හිතේ තියෙන ප්‍රශ්න නිරවුල් වෙනවා
    මමත් මොනා හරි අවුලක් උනාම ඔය තත්වෙට ගිහින් තමා විසඳුමක් හොයන්නෙ
    පුදුම තරම් නිවැරදිව හිතන්න පුළුවන්