-/මනෝකාය - සිරුරෙන් එළියට යමුද\-

NoMorePain

Member
Jun 28, 2016
213
47
0
හත් වලාමයි මම කොහෙද යකො කියුවෙ මනොකායක් නැ කියල,:lol: පෙන්නපන් බලන්ඩ කියපු තැන. ඇත්ත කියපන් උබ කිස්තියානි නේද මුල දැකපු වෙලේ ඉදලම මට හිතුන. මේකයි ඉතින් ශුද්දවු ජලය නලලෙ ගාපුවම ආර්ක්ශා වෙනවනම් හොදයි මට සතුටුයි. ඒත් පෘතුවිය වගේ සුර්යා ගමන් කරනව කියල පොතේ තියෙන ආගම් වල වතුර ගැන තමා පුරස්නය එන්නෙ.:rofl: බුදු දහමෙ තියෙන ඒව කිස්තියානි කරනය කරන්ඩ එපා ඉතින් අපි ඔය කාගෙවත් ඒව අපේ කරගන්ඩ යන්නෙ නැනෙ. මනොකාය ගැන බුදු දහම හා හින්දු ආගම පිලි ගන්නව ඒවගෙ වත් පිලිවෙත් මිස අනිත් ලොකෙ රොටියක් වගේ කියපු ආගම් වල වත් පිලිවෙත් වලින් ඔව කරන්ඩ බැ කිසිම ප්‍රායොගිකත්වයක් නැ.
උඹ දාපු කලින් පෝස්ට් බලපන් මචන්
මම නම් බෞද්ධ, උබට නිකම් මෙතන මම වැරදී උඹ පොර වගේ මොනා හරි කියන්න අවශ්‍ය නම් අවුලක් නැහැ
උබ කැමති එකක් කියවලා ඉඳපන් මචන්
උබ කලින් බෞද්ධාගමෙයි ක්‍රිස්තියානි ආගමෙයි දෙකේම මනෝකාය පිලි ගන්නෙ නැහැ කිව්වා

දැන් ඉතින් බුළ කෙලියා කියලා කියපුවා අමතක වෙන්නෙ නැහැ නෙ මචන්
බුදුහාමුදුරුවෝ කවද්ද ලෝකේ රොටියක් කිව්වෙ?

මම මුලින් බෞද්ධ පිලිවෙත දාලා අනිත් අය අදාළ එක කරන්න කිව්වම උඹ නිකම් පොඩි බබා වගේ අනිත් ඒවා මොනාද ඇහුවම මම අනිත් ඒවා පැහැදිලි කලා. දැන් උඹ කියනවා උබ ඇහුවම කිව්ව නිසා මම ක්‍රිස්තියානිලු. මම ක්‍රිස්තියන් උනා නම් ඒක කියන්න බය වෙන්නෙ නැහැ මචන්, ආයෙ ඉතින් තමන්ගේ ආගම කියන්න බය වෙන්නෙ මොකද?
 
Last edited:

NoMorePain

Member
Jun 28, 2016
213
47
0
හවසට පන්සිල් ගන්න, මල් පහන් පූජ කරන්න බෞද්ධ නම්. නැත්තම් ඒ ඒ ආගමික වතාවන් කරන්න.

මෙන්න මෙතන තමා අවුල තියෙන්නෙ මේක පැටලිලි සහිත දෙයක් ගොඩක් දේවල් හිතන්ඩ වෙනව.:rolleyes::rolleyes::rolleyes:

උඹ ක්‍රිස්තියන් නම් පන්සිල් අරන් වැඩක් නැහැ
උඹ බෞද්ධ නම් ඔළුව බිම ගහලා වැඩක් නැහැ
ඒ ඒ ආගම් වල පිළිවෙත් කරන්න ඕන

ඔතන තමා අවුල තියෙන්නෙ ඔක කියන ආගම් දෙකේම මනොකායක් තියෙනව කියල පිලි ගන්නෙ නැ,එහෙම දෙයක් දන්නෙත් නැ. එතකොට කොහොමද ඒ ආගම් දෙකෙන් මනොකාය පිටට අර ගත්ත කෙනෙක්ගෙ ශරීරයට ආරක්ශාව ලබා දෙන්නෙ????? ඔයා කියන දේ කිසිම ප්‍රායොගිකත්වයක් හො තාර්කිකත්වයක් නැ.

හැම ආගමේම තියෙනවා තාර්කිකව ප්‍රායෝගිකව සාක්ෂි ඇතුව පෙන්නන බැරි දේවල්. මේකත් ඒ වගේ දෙයක්! කරලා බලන්න එතකොට උඹටම තේරුම් ගන්න පුලුවන්. මනෝකාය ඇත්තද නැද්ද කියලා බලන්නත් එක්ක ට්‍රයි එකක් දෙන්න කිසිම ආගමික පිලිවෙතක් නොකර. එතකොට ඔයාටම ඇස් පනාපිට දකින්න පුළුවන් ප්‍රායෝගිකව :)

ආ එහෙමත් තියෙනවද මනොකායක් තියෙනව කියල.:dull:අඩො ඒ කොහෙද එහෙම තියෙන්නෙ මමත් බයිබලේ කියවල තියෙනව මට නම් හම්බුනේ නැ එහෙම එකක් කොහෙද තියෙන්නෙ ???:rolleyes:

මනො කායක් තියෙනව කියල මම පිලි ගන්නව බුදු දහමෙ කියන නිසා. අගමකින් පිලිවෙත් කතාවක් නෙමේ බන් මම කියුවෙ බුදු දහමෙ පිලිවෙත් ඇර වෙන වෙන ආගමික පිලිවෙත් කරල කොහොමද ශරීරය ආර්ක්ශා කරගන්නෙ කියල ඇහුවෙ??? කොහොමද එහෙම අරක්ශාවක් ඇති වෙන්නෙ මිනිස්සු පිස්සො කරන්ඩ එපො.

බොරු බබා හුකුං දාපන් මචන් තව :lol:
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2 Corinthians 12:1-4 ESV

    I must go on boasting. Though there is nothing to be gained by it, I will go on to visions and revelations of the Lord. I know a man in Christ who fourteen years ago was caught up to the third heaven—whether in the body or out of the body I do not know, God knows. And I know that this man was caught up into paradise—whether in the body or out of the body I do not know, God knows— and he heard things that cannot be told, which man may not utter.

    Deuteronomy 18:10-13 ESV

    මේකෙ කොහෙද මනුස්සයො ඇස්ටල් බොඩියක් ගැන කියවෙන්නෙ???? උබ මනොකාය කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැ,උබලට කියල දෙන්ඩ අමාරුයි බන්,ඔය කියන දේ සහ බුදු දහමෙ මනොකාය අතර අහසට පොලොව වගේ වෙනසක් තියෙනව.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,784
    113
    Gampaha
    ඔය තරම් බය වෙන්න දෙයක් නැහැ
    වාහනයක් එලවන්න පුරුදු වෙනවා වගේ තමා
    වෙනස තියෙන්නෙ ඩ්‍රයිවින් අවුල් උනොත් එක්කො මලා නැත්තම් ඉස්පිරිතාලේ
    මේකෙ එක්කෝ මලා නැත්තම් අංගොඩ
    නැහැ මේක භයානකයි.. මචන් භාවනාවක් උනත් කොච්චර හොදද. ඒත් කවදාවත් තනියම කරන්න එපා කියලයි කියන්නෙ. ඒ වගේ තමා හොද උනත් තනියම කරන්න හොද නෑ. එක්කො කියල දෙයක් නෑ අනිවා මලා නැත්නම් අංගොඩ.

    ඇයි කියල කියනව නම් මේක තමා හොදම පැහැදිලි කිරීම.

    හිතන්න භාවනාව එහම නැත්නම් මේ වගේ දේවල් පිලිබඳව අපිට හරිහමන් දැනුමක් නෑ. දැනුම නැතිව මේ මාර්ගය ඕස්සේ අපි හිතින් යනව. මේක තනිකරම නොදන්න මාර්ගයක්. අපි දන්නෙ අහල තියෙන්නෙ මාර්ගයේ ආරම්භයයි මාරගයේ අවසානයයි. මේ මාර්ගයේ ගියොත් මෙතනට යන්න පුලුවන් කියල විතරයි. අතරමග ගැන කිසිම තේරුමක් නෑ.

    දැන් අපි තනියම මේ මාර්ගයේ යනව. මුලින්ම පටන් ගත්ත තැනමයි. ඒ කියන්නෙ පෝස්ට් එකේ වගේ සති කීපයක් යනව ඊලග ස්ටෙප් එකට යන්න. නොදන්න මාරග්යේ පොඩ්ඩක් කැරකි කැරකි තමා ඔය සති කීපෙ ඉන්නෙ.

    ඊලගට මේ මාරගයේ මුල්හරිය අපිට හුරු වෙනව දැන් අපි පෝස්ට් එකේ තියෙන විදියට ඊලග ස්ටෙප් එකට යනව. ඒ කියන්නෙ අපි දැන් තව ටිකක් මාර්ගයේ යන්න යනව.

    හැබැයි මතක තියා ගන්න. අපි මේ මාර්ගයේ ඊලග දවසෙ යන්නෙත් මුල ඉදන්මයි. ගේම් එකක් වගේ ඊයෙ නවත්තපු තැනින් නෙමේ අද පටන් ගන්නෙ. හැමැදාම මාර්ගයේ මුල ඉදන් පටන් ගන්නෙ. ඒකියන්නෙ අපි හැමදාම මේ නොදන්න මාර්ගයේ ගිහින් ආපහු ආයුතුමයි.

    සාමාන්‍ය ජීවිතයෙන් ගත්තත් අපිට එකම දෙයක් නැවත නැවත කරද්දි කලින්ට වඩා ඉක්මනින් කරන්න පුලුවන් වෙනව. ඒ වගේ මේ නොදන්න මාර්ගයේ කලින් දවසෙ නවත්තපු තැනට ඊලග දවසේ මුල ඉදන් පටන් ගත්තත් ඉක්මනින් යනව. දැන් වට පිටාව පුරුදු නිසා ඊලග ස්ටෙප් වලට යනව. ඒකියන්නෙ මේ නොදන්න මාර්ගයේ තව තව යනව. දැන් එක දවසකට යන්න පුලුවන් දුරත් එන්න එන්න වැඩි වෙනව.

    අපේ ආත්ම විස්වාසෙ වැඩි වෙනව. අන්න එතනදි අපේ හිත රැවටෙන්න පටන් ගන්නව.
    ඒ මෙහෙමයි මේ මාර්ගයේ හැමදාම මුල ඉදන් යන්න ඕනෙ. එක දවසකදි A ඉදන් B ට යනව. ඊලග දවසෙ යන්නෙ B ඉදන් C ට නෙමේ. A ඉදන් c ට. ඉල්ලග දවසෙ A ඉදන් D ට, A ඉදන් E ට, A ඉදන් F ට ඔහොම ඔහොම යනව. දැන් ආත්ම විස්වාසෙ එන්න එන්න වැඩි වෙනකොට. අපි හිතන්න ගන්නව මේ පාර දැන් දන්නව පාර පුරුදුයි කියල. හිත රැවටෙනව. ඒත් ඇත්තටම වෙන්නෙ අපි A ඉදන් B කියන කොටස මේක පටන් ගත්ත දවසෙ ඉදන අද වෙනකම්ම නැවත නැවතත් පාස් කරල තියෙන්නෙ. අලුතෙන් මාරගයේ යන්න දුරට වඩා පරන ගෙවාගෙන එන දුර එන්න එන්න වැඩි වෙනව. ඒක නිසා මේතෙක් ආ දුර හොදටම පුරුදුවෙනව. මාරගයේ මුල කොටසෙ නැවත නැවත් යන නිස මෙතෙක් ආ මාරගය හොදට පුරුදුවෙනව ඒ නිසා අපි හිතන්න ගන්නව මේ මාරගය දැන් හරියටම දන්නව හොදටම පුරුදුයි කියල. නමුත් ඇත්තටම ආ මාර්ගය දන්නවා මිසක් නොගිය ඉදිරියට තියෙන මාර්ගය කොච්චර දුරද කොයි විදියද කියල දන්නෙ නෑ.නමුත් හිත රැවටෙනව මාර්ගයම දන්නව කියල.

    දැන් පෙරටවඩා නොදන්න මාරගයේ තව තව ඉදිරියට පෙරටත් වඩා නොදන්නා දුරක් එක වතාවකට යනව. එහෙම ගිහින් ගිහින් එක්තරා දවසකදි නොදන්න මාරගයේ නොදන්නා දුර ගිය කොටසින් ආපහු එන්න බැරි වෙනව. ඒ කියන්නෙ මෙතෙක් ආ දුර A ඉදන් M නම් එදාට යන දුර A ඉදන් P නම් M ඉදන් P. කියන කොටස එකම වතාවක් ගිහින් තියෙන නිසාත්, ගිය දුර ලොකු නිසාත් පාර වරදිනව. දැන් හිත අතරමන් වෙනව.

    දැන් හිත අතරම් උනා කියන්නෙ ඔබ ඇස් දෙක අරින්නෙ නෑ කියන එක නෙමේ. මොකද ඔයාගෙ ක්‍රමෙත් ෆේල් සේෆ් එකක් තියෙනව. ඔබ ඇස් දෙක ඇරල මේ ලෝකෙට එනව. ඒත් මතක තියාගන්න හිත ආවෙ නෑ. හිත මාර්ගෙ හිරවෙලා. ආපහු එන්න දගලනව. හිතින් තාම ඉන්නෙ එතන. ඒ කොටසෙ. දැන් ඔබ පියවි ජීවේතේ හැසිරෙන්නෙ ඒ කොටසෙ ඉන්න විදියට. මේක සරලව කියනව නම් දැන් හිත ඉන්නෙ ලිම්බො එකක. සාමාන්‍ය ජීවිතේට ආවත් තාම හිත ඉන්නෙ ඒ අතරමං උන මාරගයේ.

    මේකට තමා පිස්සු හැදෙනව කියන්නෙ. මේක ගැන හොදටම කියවෙන එකක් තමා ඉන්සෙප්ශන් ෆිල්ම් එක. ඒකෙ ගෑණිට පිස්සු හැදෙනව. මෙයාල හිතින් ගොඩක් ඩීප් යනව. එහෙම ගිහින් පියවි ලෝකට ආවත් ගෑනි හිතන් ඉන්නෙ තාම ඉන්නෙ සිහිනෙක කියල. මොකද හිත ඒ හීනෙ හිරවෙන නිසා.

    ඒනිසා මේක තනියම කරන්න එපා.
     
    • Like
    Reactions: AGSUPUN

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ දාපු කලින් පෝස්ට් බලපන් මචන්
    මම නම් බෞද්ධ, උබට නිකම් මෙතන මම වැරදී උඹ පොර වගේ මොනා හරි කියන්න අවශ්‍ය නම් අවුලක් නැහැ
    උබ කැමති එකක් කියවලා ඉඳපන් මචන්
    උබ කලින් බෞද්ධාගමෙයි ක්‍රිස්තියානි ආගමෙයි දෙකේම මනෝකාය පිලි ගන්නෙ නැහැ කිව්වා

    දැන් ඉතින් බුළ කෙලියා කියලා කියපුවා අමතක වෙන්නෙ නැහැ නෙ මචන්
    බුදුහාමුදුරුවෝ කවද්ද ලෝකේ රොටියක් කිව්වෙ?
    උබට සිoහල තේරෙන් නෑ බන් සිoහල නොතේරෙන එකෙක්ට මනොකාය තේරිමයි පුදුමෙ කියන්නෙ.:lol::lol::lol:මම දැක්ක යට පොස්ට් එකෙ එක දිගට ඇදගෙනම නාල තියෙනව සිහල නොතේරීම නිසා ඇත්ත කියපන් වයස කියද 20 වත් නැ නේද :lol::lol::lol: මම කොහෙද බන් බුදු හාමුදුරුවො ලොකෙ රොටියක් වගේ කියුව කියුවෙ පිස්සුද උබට ඇගට බුතයෙක් රිගුවද.:lol::lol::lol::lol: මදැයි සිoහල නොතේරෙන එකෙක් එක්ක මනොකායක් ගැන කතා කරන්ඩ ආව,
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    නැහැ මේක භයානකයි.. මචන් භාවනාවක් උනත් කොච්චර හොදද. ඒත් කවදාවත් තනියම කරන්න එපා කියලයි කියන්නෙ. ඒ වගේ තමා හොද උනත් තනියම කරන්න හොද නෑ. එක්කො කියල දෙයක් නෑ අනිවා මලා නැත්නම් අංගොඩ.

    ඇයි කියල කියනව නම් මේක තමා හොදම පැහැදිලි කිරීම.

    හිතන්න භාවනාව එහම නැත්නම් මේ වගේ දේවල් පිලිබඳව අපිට හරිහමන් දැනුමක් නෑ. දැනුම නැතිව මේ මාර්ගය ඕස්සේ අපි හිතින් යනව. මේක තනිකරම නොදන්න මාර්ගයක්. අපි දන්නෙ අහල තියෙන්නෙ මාර්ගයේ ආරම්භයයි මාරගයේ අවසානයයි. මේ මාර්ගයේ ගියොත් මෙතනට යන්න පුලුවන් කියල විතරයි. අතරමග ගැන කිසිම තේරුමක් නෑ.

    දැන් අපි තනියම මේ මාර්ගයේ යනව. මුලින්ම පටන් ගත්ත තැනමයි. ඒ කියන්නෙ පෝස්ට් එකේ වගේ සති කීපයක් යනව ඊලග ස්ටෙප් එකට යන්න. නොදන්න මාරග්යේ පොඩ්ඩක් කැරකි කැරකි තමා ඔය සති කීපෙ ඉන්නෙ.

    ඊලගට මේ මාරගයේ මුල්හරිය අපිට හුරු වෙනව දැන් අපි පෝස්ට් එකේ තියෙන විදියට ඊලග ස්ටෙප් එකට යනව. ඒ කියන්නෙ අපි දැන් තව ටිකක් මාර්ගයේ යන්න යනව.

    හැබැයි මතක තියා ගන්න. අපි මේ මාර්ගයේ ඊලග දවසෙ යන්නෙත් මුල ඉදන්මයි. ගේම් එකක් වගේ ඊයෙ නවත්තපු තැනින් නෙමේ අද පටන් ගන්නෙ. හැමැදාම මාර්ගයේ මුල ඉදන් පටන් ගන්නෙ. ඒකියන්නෙ අපි හැමදාම මේ නොදන්න මාර්ගයේ ගිහින් ආපහු ආයුතුමයි.

    සාමාන්‍ය ජීවිතයෙන් ගත්තත් අපිට එකම දෙයක් නැවත නැවත කරද්දි කලින්ට වඩා ඉක්මනින් කරන්න පුලුවන් වෙනව. ඒ වගේ මේ නොදන්න මාර්ගයේ කලින් දවසෙ නවත්තපු තැනට ඊලග දවසේ මුල ඉදන් පටන් ගත්තත් ඉක්මනින් යනව. දැන් වට පිටාව පුරුදු නිසා ඊලග ස්ටෙප් වලට යනව. ඒකියන්නෙ මේ නොදන්න මාර්ගයේ තව තව යනව. දැන් එක දවසකට යන්න පුලුවන් දුරත් එන්න එන්න වැඩි වෙනව.

    අපේ ආත්ම විස්වාසෙ වැඩි වෙනව. අන්න එතනදි අපේ හිත රැවටෙන්න පටන් ගන්නව.
    ඒ මෙහෙමයි මේ මාර්ගයේ හැමදාම මුල ඉදන් යන්න ඕනෙ. එක දවසකදි A ඉදන් B ට යනව. ඊලග දවසෙ යන්නෙ B ඉදන් C ට නෙමේ. A ඉදන් c ට. ඉල්ලග දවසෙ A ඉදන් D ට, A ඉදන් E ට, A ඉදන් F ට ඔහොම ඔහොම යනව. දැන් ආත්ම විස්වාසෙ එන්න එන්න වැඩි වෙනකොට. අපි හිතන්න ගන්නව මේ පාර දැන් දන්නව පාර පුරුදුයි කියල. හිත රැවටෙනව. ඒත් ඇත්තටම වෙන්නෙ අපි A ඉදන් B කියන කොටස මේක පටන් ගත්ත දවසෙ ඉදන අද වෙනකම්ම නැවත නැවතත් පාස් කරල තියෙන්නෙ. අලුතෙන් මාරගයේ යන්න දුරට වඩා පරන ගෙවාගෙන එන දුර එන්න එන්න වැඩි වෙනව. ඒක නිසා මේතෙක් ආ දුර හොදටම පුරුදුවෙනව. මාරගයේ මුල කොටසෙ නැවත නැවත් යන නිස මෙතෙක් ආ මාරගය හොදට පුරුදුවෙනව ඒ නිසා අපි හිතන්න ගන්නව මේ මාරගය දැන් හරියටම දන්නව හොදටම පුරුදුයි කියල. නමුත් ඇත්තටම ආ මාර්ගය දන්නවා මිසක් නොගිය ඉදිරියට තියෙන මාර්ගය කොච්චර දුරද කොයි විදියද කියල දන්නෙ නෑ.නමුත් හිත රැවටෙනව මාර්ගයම දන්නව කියල.

    දැන් පෙරටවඩා නොදන්න මාරගයේ තව තව ඉදිරියට පෙරටත් වඩා නොදන්නා දුරක් එක වතාවකට යනව. එහෙම ගිහින් ගිහින් එක්තරා දවසකදි නොදන්න මාරගයේ නොදන්නා දුර ගිය කොටසින් ආපහු එන්න බැරි වෙනව. ඒ කියන්නෙ මෙතෙක් ආ දුර A ඉදන් M නම් එදාට යන දුර A ඉදන් P නම් M ඉදන් P. කියන කොටස එකම වතාවක් ගිහින් තියෙන නිසාත්, ගිය දුර ලොකු නිසාත් පාර වරදිනව. දැන් හිත අතරමන් වෙනව.

    දැන් හිත අතරම් උනා කියන්නෙ ඔබ ඇස් දෙක අරින්නෙ නෑ කියන එක නෙමේ. මොකද ඔයාගෙ ක්‍රමෙත් ෆේල් සේෆ් එකක් තියෙනව. ඔබ ඇස් දෙක ඇරල මේ ලෝකෙට එනව. ඒත් මතක තියාගන්න හිත ආවෙ නෑ. හිත මාර්ගෙ හිරවෙලා. ආපහු එන්න දගලනව. හිතින් තාම ඉන්නෙ එතන. ඒ කොටසෙ. දැන් ඔබ පියවි ජීවේතේ හැසිරෙන්නෙ ඒ කොටසෙ ඉන්න විදියට. මේක සරලව කියනව නම් දැන් හිත ඉන්නෙ ලිම්බො එකක. සාමාන්‍ය ජීවිතේට ආවත් තාම හිත ඉන්නෙ ඒ අතරමං උන මාරගයේ.

    මේකට තමා පිස්සු හැදෙනව කියන්නෙ. මේක ගැන හොදටම කියවෙන එකක් තමා ඉන්සෙප්ශන් ෆිල්ම් එක. ඒකෙ ගෑණිට පිස්සු හැදෙනව. මෙයාල හිතින් ගොඩක් ඩීප් යනව. එහෙම ගිහින් පියවි ලෝකට ආවත් ගෑනි හිතන් ඉන්නෙ තාම ඉන්නෙ සිහිනෙක කියල. මොකද හිත ඒ හීනෙ හිරවෙන නිසා.

    ඒනිසා මේක තනියම කරන්න එපා.

    උඹ රිෆ්ලයි දානවා හොඳයි මචන්, අඩුම ගානේ ඒවා පැහැදිලියි එතකොට උත්තර දෙන්න ලේසියි.

    ඔව් මම පිළිගන්නවා මුලින්ම යන්න යන්න තවත් ඉස්සරහට යන්න හිතෙනවා කියන එක. අපි ඉන්නවට වඩා තව අඟලක් ගියොත් අපිට හිතට දැනෙන සැනසීම මාරම විදිහට වැඩි වෙනවා. මම මෙතන හිත අවුල් වෙන පියවරක් අයින් කරලයි ලිව්වේ. ඒ පියවරෙන් වෙන්නෙ අපි හිතන සැනකින් ඒ හිතපු තැනට යන එක. ඒක මාරම සුන්දර දෙයක් වගේ කිව්වට ඒ වෙලාවට මාරම විදිහට බය වෙනවා. මගේ හිතට ඒ වෙලාවෙ යන්න කැමති එක තැනක් ගැන එකඟ වෙන්න බැරි උනා. නිකම් ට්‍රිප් එකක් ගිය එකක් ෆාස්ට් ෆෝවර්ඩ් කරලා බැලුවා වගේ මාරම තැන් ගොඩක් හයි ස්පීඩ් දැක්කා. කොහොම හරි හිත ගැස්සිලා ආයෙ ඇඟටම ආවා

    ඒක පාලනය කරන විදිහ මටත් තවම නොතේරෙන නිසා මම ඒ පියවර මෙතන දැම්මෙ නැහැ. :)
     
    raveenaj

    Active member
  • Feb 8, 2016
    223
    153
    43
    මේකෙ කොහෙද මනුස්සයො ඇස්ටල් බොඩියක් ගැන කියවෙන්නෙ???? උබ මනොකාය කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැ,උබලට කියල දෙන්ඩ අමාරුයි බන්,ඔය කියන දේ සහ බුදු දහමෙ මනොකාය අතර අහසට පොලොව වගේ වෙනසක් තියෙනව.

    අයියෝ සල්ලි.
    හරි හරි මචෝ අපි ඉතින් ඕවට වාද කරන්නෙ මොකටද බං. ඕක අතඇරල දාමු. ෆිට් නේ??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Originally Posted by NoMorePain
    උඹ ක්‍රිස්තියන් නම් පන්සිල් අරන් වැඩක් නැහැ
    උඹ බෞද්ධ නම් ඔළුව බිම ගහලා වැඩක් නැහැ
    ඒ ඒ ආගම් වල පිළිවෙත් කරන්න ඕන

    මෙතන පොඩි මිස් එකක් තියෙනව.ඔලුව බිම ගහනවද
    බෞද්ධයො?? එකෙ බෞද්ධ කැල්ල මම දැක්කෙ නැ.මට මීටර් උනේ මුස්ලිම් අගම ඒකයි ආගම් දෙකේම පිලිගන් නැ කියුවෙ, :baffled:
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    උබට සිoහල තේරෙන් නෑ බන් සිoහල නොතේරෙන එකෙක්ට මනොකාය තේරිමයි පුදුමෙ කියන්නෙ.:lol::lol::lol:මම දැක්ක යට පොස්ට් එකෙ එක දිගට ඇදගෙනම නාල තියෙනව සිහල නොතේරීම නිසා ඇත්ත කියපන් වයස කියද 20 වත් නැ නේද :lol::lol::lol: මම කොහෙද බන් බුදු හාමුදුරුවො ලොකෙ රොටියක් වගේ කියුව කියුවෙ පිස්සුද උබට ඇගට බුතයෙක් රිගුවද.:lol::lol::lol::lol: මදැයි සිoහල නොතේරෙන එකෙක් එක්ක මනොකායක් ගැන කතා කරන්ඩ ආව,
    උඹ මාර ප්‍රශ්න මචන් අහන්නෙ
    දැන් එතකොට උඹ කියන්නෙ ක්‍රිස්තියන් උන්ට බෞද්ධ වෙලා පන්සිල් ගන්න කියලා මට කියන්න කියලද?
    උන්ට ගැලපෙන එක උන්ට කරන්න තියෙන්නෙ
    උඹ උන් ගැන බොරුවට කරදර වෙනවා කියලා නොපෙන්වා උඹගේ ආගමේ වැඩ ටික කරන් පලයන්

    උඹ අනිත් උන්ගේ ආගම්, වයස, මොළේ ගැන ගෙස් නොකර තමන්ට වැදගත් දේකට කාලය ටිකක් යොදපන්
    උඹ මේ වැඩේට අකමැති නම් මම බලෙන් කරන්න කියලා නැහැ
    උඹ ඕන තරම් කියෝපන් අවුලක් නැහැ.. :)
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0

    මෙතන පොඩි මිස් එකක් තියෙනව.ඔලුව බිම ගහනවද
    බෞද්ධයො?? එකෙ බෞද්ධ කැල්ල මම දැක්කෙ නැ.මට මීටර් උනේ මුස්ලිම් අගම ඒකයි ආගම් දෙකේම පිලිගන් නැ කියුවෙ, :baffled:
    මම ඕකෙන් අදහස් කලේ උඹ අදහන්නෙ C කියන ආගම නම් උඹ H කියන ආගමේ පිළිවෙත් කරලා වැඩක් නැහැ කියලා :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයියෝ සල්ලි.
    හරි හරි මචෝ අපි ඉතින් ඕවට වාද කරන්නෙ මොකටද බං. ඕක අතඇරල දාමු. ෆිට් නේ??
    වාද කරන්ඩ බැ,වාද කරන්ඩ බැරි කිස්තියානි ආගම පුනුරුප්පත්තිය විශ්වාස නොකරන නිසා.මනොකය පුනුරුප්පත්තිය සසාර චක්‍රය ඔය ඔක්කොම බුදු දහමෙ එකට බැදිල යන දේවල්.ඒව කිස්තියානි ආගමෙන් නිර්වචනය කරන්ඩ බැ තේරුම් ගනින්ඩ බලපන් කියපු දේ මෙත් කෙටියෙන් කියුවෙ.:)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම ඕකෙන් අදහස් කලේ උඹ අදහන්නෙ C කියන ආගම නම් උඹ H කියන ආගමේ පිළිවෙත් කරලා වැඩක් නැහැ කියලා :)
    ඔව් c කියන ආගමේ නම් මනොකාය සහ ඊට බැදිල ඇති අනික් දේවල් උගන්නනෙ, h ආගමේ එහෙම දෙයක් ගැන සදහනක්වත් නැතුව වෙනත් දර්ශනයක් නම් තියෙන්නෙ. c දෙයක් h දේකින් නිර්වචන කරන්ඩවත් වෙනයම් දෙයක් බලාපොත්තු වෙන්ඩවත් බැ,තර්කය හරිම සරලයි.

    මම මෙහෙම දෙයක් අහන්නම්
    1 මනොකාය කියන්නෙ මොකක්ද???
    2 ශරීරිය කියන්නෙ මොකක්ද???
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    වාද කරන්ඩ බැ,වාද කරන්ඩ බැරි කිස්තියානි ආගම පුනුරුප්පත්තිය විශ්වාස නොකරන නිසා.මනොකය පුනුරුප්පත්තිය සසාර චක්‍රය ඔය ඔක්කොම බුදු දහමෙ එකට බැදිල යන දේවල්.ඒව කිස්තියානි ආගමෙන් නිර්වචනය කරන්ඩ බැ තේරුම් ගනින්ඩ බලපන් කියපු දේ මෙත් කෙටියෙන් කියුවෙ.:)
    ඕක ගැන අහන්න පල්ලියක පූජකතුමෙක් මුණ ගැහෙන්න
    බෞද්ධයෙක් වෙච්ච උඹ, තව බෞද්ධයෙක් වෙච්ච මගෙන්
    ක්‍රිස්තියානි ආගම ගැන නිර්වචනයක් ඉල්ලන එක විහිළුවක්

    අදාල ආගමේ නායකයෙක් හම්බ වෙලා ඇහුවා නම් තක්කෙටම උත්තරයක් දේවි
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa

    මෙතන පොඩි මිස් එකක් තියෙනව.ඔලුව බිම ගහනවද
    බෞද්ධයො?? එකෙ බෞද්ධ කැල්ල මම දැක්කෙ නැ.මට මීටර් උනේ මුස්ලිම් අගම ඒකයි ආගම් දෙකේම පිලිගන් නැ කියුවෙ, :baffled:

    උබට පොඩි වැරදීමක් වුන බව මමත් මුල ඉදන් ත්‍රේඩ් එක කියවන් එද්දි දැක්කා. . ඕක අවුලක් ගන්න එපා. .
    කොහොමත් හොද ආරක්ශාවක් එක්ක මෙහෙම දේවල් කරන එක හොදයි. .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ මාර ප්‍රශ්න මචන් අහන්නෙ
    දැන් එතකොට උඹ කියන්නෙ ක්‍රිස්තියන් උන්ට බෞද්ධ වෙලා පන්සිල් ගන්න කියලා මට කියන්න කියලද?
    උන්ට ගැලපෙන එක උන්ට කරන්න තියෙන්නෙ
    උඹ උන් ගැන බොරුවට කරදර වෙනවා කියලා නොපෙන්වා උඹගේ ආගමේ වැඩ ටික කරන් පලයන්

    උඹ අනිත් උන්ගේ ආගම්, වයස, මොළේ ගැන ගෙස් නොකර තමන්ට වැදගත් දේකට කාලය ටිකක් යොදපන්
    උඹ මේ වැඩේට අකමැති නම් මම බලෙන් කරන්න කියලා නැහැ
    උඹ ඕන තරම් කියෝපන් අවුලක් නැහැ.. :)
    මේකනෙ මොකා උනත් මනුස්සයෙක්නෙ බුදු දහමෙ දේවල් අනිත් උන්ට දෙනවනම් හරි පිලිවෙත් එක්ක දීපන් කරන නොකරන එක ඒ ඒ ආයගෙ කැමැත්ත, වෙන වෙන බුත කරල වතුර බීල ඔව කරන්ඩ ගියාම නිකන් ඉන්න මිනිස්සු පිස්සො වෙන එක වෙන්නෙ.

    ආගම වයස මොලේ ගැන තේරෙනව කියන දෙයින්

    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    ඔව් c කියන ආගමේ නම් මනොකාය සහ ඊට බැදිල ඇති අනික් දේවල් උගන්නනෙ, h ආගමේ එහෙම දෙයක් ගැන සදහනක්වත් නැතුව වෙනත් දර්ශනයක් නම් තියෙන්නෙ. c දෙයක් h දේකින් නිර්වචන කරන්ඩවත් වෙනයම් දෙයක් බලාපොත්තු වෙන්ඩවත් බැ,තර්කය හරිම සරලයි.

    මම මෙහෙම දෙයක් අහන්නම්
    1 මනොකාය කියන්නෙ මොකක්ද???
    2 ශරීරිය කියන්නෙ මොකක්ද???

    එක ප්‍රස්නෙකට උත්තර දුන්නොත් ඒකෙන් තව ප්‍රශ්නයක් එනවා නෙ උඹට
    අන්තිමට උඹ මගේ මනෝකාය ලංකාදීප පත්තරයක් අතින් අල්ලන් ඉන්නවා විඩියෝ කරලා එවපන් නොකිව්වොත් තමා පුදුමෙ :lol:

    දැන් උඹ බෞද්ධ නම්, උබට පන්සිල් අරන් ඉන්න බැරි ඇයි?
    උබ ඇයි අනිත් උන්ගේ ආගම් ගැන වෙහෙසෙන්නෙ?
    මම කැමති නැහැ වෙන ආගම් වලට මඩ ගහන්න
    ඒක නිසා කරුනාකරලා වෙන ත්‍රේඩ් එකක් දාලා මට ලින්ක් එක එවන්න මම ඒකට රිෆ්ලයි කරන්නම් :)
     
    raveenaj

    Active member
  • Feb 8, 2016
    223
    153
    43
    වාද කරන්ඩ බැ,වාද කරන්ඩ බැරි කිස්තියානි ආගම පුනුරුප්පත්තිය විශ්වාස නොකරන නිසා.මනොකය පුනුරුප්පත්තිය සසාර චක්‍රය ඔය ඔක්කොම බුදු දහමෙ එකට බැදිල යන දේවල්.ඒව කිස්තියානි ආගමෙන් නිර්වචනය කරන්ඩ බැ තේරුම් ගනින්ඩ බලපන් කියපු දේ මෙත් කෙටියෙන් කියුවෙ.:)

    එල මචං මං ඕව දැම්මට මම ක්‍රිස්තියානි නෙමෙයි. මමත් astral traveling ගැන ගොඩක් උනන්දුයි. ගොඩක් english website වල ඕක ගැන තියනවා. ඒ අස්සෙ තමයි බයිබලෙත් ඕක ගැන තියනව කියල දැන ගත්තෙ. එක තැනක තිබ්බ "if you want to know about the PHASE read the bible" කියලත්. මේව ගොඩක් පෝස්ට් කරල තිබ්බෙ ක්‍රිස්තියනි අය. එයාලගෙන් සමහරය දැන් පිළිගන්නවා පුනුරුප්පත්තිය කියල එකක් තියනව කියල.(මේ experience එක ගත්තට පස්සෙ). අපිට එයාල පිළිගත්තත් එකයි නැතත් එකයි. අපි පිළිගන්නව එහෙම එකක් තියනව කියලා එච්චරයි.
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    මේකනෙ මොකා උනත් මනුස්සයෙක්නෙ බුදු දහමෙ දේවල් අනිත් උන්ට දෙනවනම් හරි පිලිවෙත් එක්ක දීපන් කරන නොකරන එක ඒ ඒ ආයගෙ කැමැත්ත, වෙන වෙන බුත කරල වතුර බීල ඔව කරන්ඩ ගියාම නිකන් ඉන්න මිනිස්සු පිස්සො වෙන එක වෙන්නෙ.

    ආගම වයස මොලේ ගැන තේරෙනව කියන දෙයින්

    මනෝකාය බුදුදහමේ විතරක් නෙමේ තියෙන්නෙ
    තව ආගම් තියෙනවා ඕක තියෙන

    පැහැදිලි සිංහලෙන් කිව්වා බෞද්ධ අයට බෞද්ධ පිලිවෙත් කරන්න කියලා
    කොහෙද මම බෞද්ධ උන්ට වතුර ගාන්න කිව්වෙ?
    තමන්ගේ ආගමේ පිලිවෙත් නොදැන වෙන මගුල් කරන්න එපා
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක ගැන අහන්න පල්ලියක පූජකතුමෙක් මුණ ගැහෙන්න
    බෞද්ධයෙක් වෙච්ච උඹ, තව බෞද්ධයෙක් වෙච්ච මගෙන්
    ක්‍රිස්තියානි ආගම ගැන නිර්වචනයක් ඉල්ලන එක විහිළුවක්

    අදාල ආගමේ නායකයෙක් හම්බ වෙලා ඇහුවා නම් තක්කෙටම උත්තරයක් දේවි
    නැ මම ඒක උබට කියුවෙ නැ raveenaj ට කියුවෙ :)