-/මනෝකාය - සිරුරෙන් එළියට යමුද\-

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    එයා නමින් මොනා හරි පන්සලකට දන් දෙන්න මචන්
    ගෙදර පිරිතක් එහෙම කියන්න
    උගේ කාමරේ ඇතුලේ හොරෙන් චෙක් කරලා බලන්න ඉඳුල් ගොඩ ගහන්ද ඉන්නෙ කියලා
    සිල් ගන්න එහෙම එක්කන් යන්න බලන්න
    බුදු පහන තියලා තෙල් අරන් නලලේ ගාන්න
    බුදු ගුණ සුරයක් අරන් බෙල්ලේ දාන්න

    පොරගෙ ගෙදර පිරිත් කියනව මචං මල් පූජ කරල ඉවර වෙලා ඌත් ඒව කරනව මල් පූජ කරන්නත් එනව එන්න කිව්වොත්..ගාථා ටික සේරම කියනව (හැබැයි පන්සිල් වත් රකින්නෙනම් නෑ)...පිරිතුත් කියනව පොර ගෙදර කට්ටිය කියද්දි පිරිත් පොත බලාගෙන රතන සූත්‍රය පවා..ඒත් අවුලක් නෑ...පන්සලටත් යනව දානෙත් දීල තියනව උගෙ අතින්ම මම දැනුවත්වම (හැබැයි පොර හිතල ශ්‍රද්ධාවෙන් දෙනව නෙවෙයි ගෙදර කට්ටිය දෙන්න කියල උගෙ අතට දුන්නම පූජ කරනව) කාමරෙත් බුදු පිලිමයක් පවා තියනව ඒත් එහෙම අවුලක් පෙන්නල නෑ...

    ආය හෙට මේ ගැන කතා කරමු මචං එහෙනම් අපි ගියා good night මචෝ....

    Last edited:

    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0

    ela machan
    heta reply ekak dannam
    Good night
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    චුති සිත බලපාන්නේ කෙසේද?

    z_p14-chuthi.jpg
    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
    පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ
    හිටපු කථිකාචාර්ය
    ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
    මහරැඹෑවැවේ පාලිත හිමි

    මිය යමින් සිටින පුද්ගලයා ඊළඟ භවයේදී ප්‍රතිසන්ධිය වන ස්ථානය දක්වන නිමිත්තක් හෙවත් සංඥාවක් ලෙස ගති නිමිත්ත හඳුන්වාදීමට පුළුවන. එක්තරා පුද්ගලයෙකු අපායේ ඉපදීමට සිටී නම් එම නිමිත්ත ලෝහ කල්දේරමක ස්වරූපය ගනී
    පෙර ලිපියෙන් පෙර භවයන්හි ගති සිරිත් පුනරුප්පත්තියේදී බලපාන අයුරු බෞද්ධ මූලාශ්‍ර ඔස්සේ සාකච්ඡා කළෙමු.
    අද ලිපියෙන් අපගේ අවධානය යොමු වන්නේ පුනර්භවය සඳහා චුතිසිතෙහි බලපෑම සම්බන්ධවයි.
    පුනර්භවය සඳහා මරණාසන්න සිතිවිල්ල බලවත් වේද?
    මෙහි පළමු පියවර වශයෙන් “මරණය” යනු කුමක්දැයි වටහා ගැනීම වැදගත්වේ. මරණය පිළිබඳව ධර්මයේ විස්තර වන්නේ අපගේ බාහිර කයෙන් ආයුෂය උෂ්ණය හා විඤ්ඤාණය වෙන්ව යෑමයි.
    “ආයුස්මාච විඤ්ඤාණං” මේවා ශරීරයෙන් වෙන්ව යෑමත් සමග ම මරණය නමැති ධර්මතාවයට මුහුණ දීමට සිදුවේ. මෙය සිදුවිය හැකි ආකාර හතරක් පිළිබඳව ධර්මයේ සඳහන් වේ.
    1. ආයුක්ඛය මරණය – ආයුෂය ගෙවී යෑමෙන් සිදුවන මරණය
    2. කම්මක්ඛය මරණය - ගෙන ආ කර්ම ශක්තිය අවසන් වීමෙන් හෙවත් කර්මය බලපෑම මත සිදුවන මරණය.
    3. උභයක්ඛය මරණය - කර්ම ශක්තියත් ආයුෂත් යන දෙකම සිදුවීමෙන් ඇතිවන මරණය
    4. උපච්ඡේදක මරණය (අකාල මරණය) ආයුෂයත් කර්මයත් යන දෙකම තිබියදී සිදුවන හදිසි මරණය
    වෛද්‍ය විද්‍යාවේදී මිනිසෙකු ගේ මරණය සිදුවීමට බලපාන කාරණා හතරක් පිළිබඳව සඳහන් වේ. එනම්
    1. සිහිය නැතිවීම
    2. ශ්වසනය නැතිවීම
    3. හෘද ස්පන්ධනය නැවතීම
    4. මොළයේ විද්‍යුත් කම්පනයන් නැවතීම
    මේ සියල්ල එකතු වූ තැන මරණය සිදුවන බව වෛද්‍යවරුන්ගේ මතයයි. මෙහිදී අපට වැදගත් වන්නේ පුද්ගල මරණයෙන් පසුව භෞතික ශරීරය හැර යන විඤ්ඥාණය පිළිබඳවය. නැවත උපතක් ලබාදීමේදී බලපාන්නේ මෙම විඤ්ඤාණයයි. තිබ්බතයේ පිළිගත් ආගමික මතය අනුව පුද්ගලයා මරණයට පත්වීමේදී අවස්ථා හතරක් පසු කරන බව සඳහන් වේ.
    1. මරණයට ලක් වූ තැනැත්තාගේ ශරීරය පළමුව ඉහිල් වේ. එහි ශක්තිමත් ස්වභාවය නැතිවේ. ශරීරයට ස්පර්ශය දැනීම අඩුවේ.
    2.ඊට පසුව තෙත් ගතියක්ද සිහිල් ගතියක්ද ශරීරයට දැනේ.
    3.ඊට පසුව උණගැණුනාක් මෙන් තද උෂ්ණ ගතියක් දැනේ.
    4.අවසානයේ තමාගේ මුළු ශරීරයම විසිරී යන්නාක් මෙන් දැනේ.
    මීට අමතරව මුහුණේ මාංශ පේශින් පාලනය කැරගත නොහැකිවීම, කියා ගන්නට උත්සාහ කරන දේ කියාගන්නට නොහැකිවීම, කණ්ඇසීම නැතුව යෑම, දෑස් නොපෙනී යෑම, ඉන බරට අමාරුවෙන් හුස්ම වැටීම යන ශාරීරික විපර්යාසයන් ඇතිවේ.
    මෙසේ වූ විට පුද්ගලයා මරණාසන්න මොහතට පත්වේ. එය ධර්මයේ හඳුන්වන්නේ “චුති චිත්තය” යන නමිනි. මෙය පුද්ගල ජීවිතයේ ඇතිවන අවසන් සිතිවිල්ලයි. ශරීරයෙන් ඉවත්ව යන විඤ්ඤාණය පහළ වන්නේ මෙම චුති සිතිවිල්ලයි. ඊළඟ භවය තීරණ වන්නේ මේ චුති සිතිවිල්ලේ බලවත්භාවය අනුවය. මිය යමින් සිටින පුද්ගලයා ඊළඟ භවයේදී ප්‍රතිසන්ධිය වන ස්ථානය දක්වන නිමිත්තක් හෙවත් සංඥාවක් ලෙස ගති නිමිත්ත හඳුන්වාදීමට පුළුවන. එක්තරා පුද්ගලයෙකු අපායේ ඉපදීමට සිටී නම් එම නිමිත්ත ලෝහ කල්දේරමක ස්වරූපය ගනී.
    ඔහු මිනිස් ලොව ඉපදීමට සිටී නම් නිමිත්ත මවක ගේ ගැබ හෝ තොටිල්ලකි. දිව්‍යමය යාන වාහන සයනාසන කල්පවෘක්ෂ ආදී සුන්දර වස්තුන් දකින්නා දෙව්ලොව ඉපදේ. ‘තත්ථ නිරයේ උපත්ථ හන්තෙ ලොභ කුම්බී සදිසො හුත්වා උපට්ඨාති මනුස්ස ලොකෙ උපට්ඨංකෙ මාතු කුච්ජි හුත්වා උපට්ඨාති දෙවලොකෙ උපට්ඨකෙ කප්ප රුක්ඛා විමානංසයනාදී උපට්ඨංති’
    මෙසේ පුද්ගලයෙකුගේ දෙවන භවය තීරණය කරන ස්ථානයන්ට අදාළ ආලෝක සංඥාද ඇත. එනම්
    දෙව්ලොව ඉපදීමට නියමිත සත්ත්වයෝ සුදු පැහැති ආලෝකයක් දකිති. අසුර ලොව ඉපදීමට නියමිත සතත්වයෝ අප්‍රසන්න අඳුරු කොල පැහැති ආලෝකයක් දකිති.
    මිනිස් ලොව ඉපදීමට නියමිත සත්වයො කහ පැහැති ආලෝක යක් දකිති.
    තිරිසන්ලොව ඉපදීමට නියමිත සත්වයෝ නිල්පැහැති ආලෝක යක් දකිති.
    පේ‍්‍රත ලොව ඉපදීමට නියමිත සත්වයෝ රතු පැහැති ආලෝකයක් දකිති.
    නිරයේ ඉපදීමට නියමිත සත්වයෝ දම් පැහැති ආලෝකයක් දකිති.
    මේ කවර ආකාරයක උප්පත්තියක් වුවද, ලබාදීම සඳහා චුති සිත බලපායි. යමෙක් ජීවිතයේ විශාල කුසල කර්ම කැර තිබුණාද චුති සිත සඳහා ඔහු කළ සුළු අකුසල කර්මයක් වුවද බලපෑ හැකිය. මේ සඳහා බෞද්ධ සාහිත්‍යයේ එන කෝසල මල්ලිකාවගේ හා ධර්මාශෝක රජතුමාගේ කතාවන් ගත හැකිය.
    මේ දෙදෙනාම චුති සිතිවිල්ල සඳහා බලපෑ අකුසල කර්මය බලවත් වීම මත ඉතා කෙටිකලක් දුගතියේ ඉපදී ඇත.
    වසර පනහක් රජුගේ වධකයා ලෙස සේවය කළ එක් පුරුෂයෙක් එයින් මිදී නිවසට පැමිණ ආහාර ගන්නා අවස්ථාවේ නිවසට පැමිණි මහ රහතන් වහන්සේ නමකට පිණ්ඩපාතය පූජා කැර චුති සිතිවිල්ලේදී එම පින සිහිවීම නිසා ඔහු දෙව්ලොව ඉපදී ඇත.
    මෙයද චුති සිතිවිල්ලේ බලවත් බව පෙන්වීමට උදාහරණයකි. මරණය ආසන්නයේදී මනසට හසු වන්නේ එහි මතකයේ ඇති කාරණාවකි. කරන ලද කර්මයක සටහන මතකයේ තිබිය හැකිය. නැතහොත් විපාකය වශයෙන් මනෝද්වාරයට ගොදුරුවූ උපදින ස්ථානය පිළිබඳ සටහනක් මතකයේ තිබිය හැකිය.නොඑසේ නම් කරන ලද කර්මයට මනසට ස්පර්ශවීමට පුළුවන. මෙය චුති චිත්තය වන අතර කර්ම නිමිති, ගති නිමිති හා කර්ම යන මේ තුන් ආකාරයේ බලපෑම් නිසා උප්පත්ති සිත හෙවත් පුනරුප්පත්තිය සිදුවේ.

    මෙක ගත්තෙ කොහෙන්ද??? මෙකෙ ඉතුරු ලිපි ටික නැද්ද???
    sourse????
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    හොද පෝස්ටුවක් බලාගෙන ගිහින් අවසානයේ ඒක දෙදෙනෙක්ගේ රන්ඩුවක් සහ ආගම් thread එකක් බවට පත් උනා.
    මම නම් කියන්නේ ඕක මොන ආගමේ කෙනෙක්ට උනත් කරන්න පුලුවන් කියලා තමයි. ඒ ඒ ආගමේ අයට ඒ ඒ ආගමේ විදියට වතාවත් කරන්න කියන්නේ වෙන මොකටවත් නෙමෙයි හිත එකග කරගන්න. මොකද budhist කෙනා දන්නේ නෑ වෙන ආගමක වතාවත් කරන විදිය christian කෙනා දන්නේ නෑ වෙන ආගමක වතාවත් කරන විදිය muslim කෙනා දන්නේ නෑ වෙන ආගමක වතාවත් කරන විදිය.
    නැතුව ඒකෙන් වෙන මුකුත් වෙන්නේ නෑ අපේ හිත එකගව තියලා බයවීම් අඩු වෙන්න තමයි ඒ ඒ දේවල් කරන්න කියන්නේ ඕක එච්චර දුරට අරන් යන්න දෙයක් නෑ

    මට ඔයේ sleeping paralysis කියන එක කාලයක් තිබුනා. ඒත් මුල් දවස් වල ඕක උනාම හොදටම බය වෙලා ඇග දරදඩු වෙලා කෑ ගහන්න බලනව නැගිටින්න බලනවා ඒත් ඒ මොකවත්ම කරගන්න බෑ. ඊට පස්සෙ try කරලා try කරලා එක පාරටම ඇහැරෙනවා බය හිතෙනවා ඊට පස්සේ. එහෙම උනාට පස්සේ මන් බය නිසා ගිහිල්ල ආයේ තනියම නිදාගන්නේ නෑ අම්මලා නිදාගන්න තැනට ගිහින් නිදාගන්නවා.

    sleeping paralysis මන් ගියපු දුර නම් දවසක් ඔයේ විදියටම වෙලා අමුතු හුලගක් වගේ මගේ කන් දෙකට අහෙන්න ගත්තා ඒක නිකන් ඔය films වල ඇහෙන්නේ ඈතක ඇහෙන කුනාටුවක සද්දේ වගේ, ඒකත් එක්කම මන් දැන් ඇදේ හාන්සි වෙලා උඩුබෙලි අතට ඉන්නකොට ඒ සද්දෙත් එක්ක මගේ ඉස්සරහ මොකක්ද කලුපාට මොකක්ද වගේ දෙයක් මගේ කනට මොනවා හරි කියන්න වගේ මොකක්ද එකක් මට පේනවා. කොහොම හරි එච්චර තමයි මන් කොහොම හරි නැගිටිනවා. එකම එක දවසයි ඒක උනේ මන් එදා හොදටම බය උනා.

    ඊට පස්සේ දවසකත් මට sleeping paralysis උනා, ඇග හොලවගන්න බැරුව කතා කරගන්න බැරුව නැගිටින්න උත්සාහ කරාට කරගන්න බැරුව ඊට පස්සෙ මන් ඒ වෙලේ හිතාගත්තා මේක කලින් උන දෙයක් කලබල වෙන්න හොද නෑ හෙමිට කලබල නොවි නැගිටිනවා කියලා හිතාගෙන ඇස් වහගත්තා ඊට පස්සෙ හෙමීට නැගිට්ටා. (ඇස් වහගත්ත කිව්වේ මට ඒවෙලේ හිතුන දේ එතන ඇත්තටම ඇස් වහගන්න දෙයක් නෑ ඇස් පියවිලාමයි තියෙන්නේ මට හිතෙන විදියට.)

    ඔය මන් කියපු සිද්දි දෙකම උනාට පස්සෙයි මන් දැනගත්තේ sleeping paralysis කියලා මේකට කියන්නේ කියලා. ඒකත් මන් දැනගත්තේ එලකිරි එකේම කෙනෙක් ඒ ගැන ත්‍රෙඩ් එකක් දාලා තිබ්බ එකෙන්. එදා දවසේ රෑ sleeping paralysis එකකට වඩා උනා. උන ගාන නම් මතක නෑ.
    මට කියන්න ඕන උනේ අර මන් එක පාරක් මන්ම හිතාගෙන කලබල නොවි නැගිට්ටා කිව්වනේ එදා එහෙම කරාට ඊට පස්සෙ එහෙම උනේ නෑනේ ඒකෙන් කියන්නේ හිත සන්සුන් නෑ හිත එක තැනක තියෙන්නේ නතුව ඇති. මන් දැන් නම් නිදාගන්නේ තනියම නෙමෙයි, ඒ නිසා වෙන්නෙ නැතුව ඇති. උනොත් බයත් වේවි.

    ආගමික වතාවත් කරලා ඕවා කරන්න කියන්නේ අන්න ඒක නිසයි එතකොට අපිට පාලනයක් වෙන්න පුලුවන් නිසා නැතුව වෙන දෙයක් නෙමෙය.
    (චුති සිත බලපාන්නේ කෙසේද? page 6) ඒකත් කියවන්න වැදගත් දෙයක්.

    මේකේ ඉන්න ගොඩක් අය අති ශුද්ද වන්තයෝ වගේ තමයි ඉන්නේ.

    පි.ලි- මම ඔයේ වගේ දේවල් ගැන කියවන්න ආසයි ඒත් ඕවා කරන්න තරම් ශක්තියක් තාම නෑ බයයි මට ඒනිසා ඒවා කරන එක ගැන නම් හිතලා නෑ.
    (මම නම් නිතර පන්සල් නොයන ගෙදර අය එන්න කිව්වොත් යන පස් පව් වලින් 2ක් විතර නැත්තම් නොදැනුවත්ව 3ක් විතර කරන පන්සිල් නොගන්න හොල්මන් films දැන් නොබලන සිංහල බොදු කෙනෙක්.) සල්ලි දීලා බය වෙන්න ඕන නැති නිසා.
     
    roshan.88

    Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    මෙහෙම දෙයක් වෙලා තිබ්බා කොල්ලෙක්ට
    පොර මනසින් ගිහින් බිල්ඩින් උඩින් එහෙම පනිනවලු
    මැරෙන්නෙ නැහැ මනෝකාය එහෙම පැන්නට
    මූට කොහොම හරි දවසක් බීලා දෙක පැටලිලා
    බාර් එකක් උඩින් පැනලා කෙලින්ම පොළවට ෆ්ලැට් වෙන්න :(

    නවයුගේ ඔය කතාව තිබ්බෙ. එහෙම සිහියෙන් නැති එකෙක්ට ඔහොම පැටලුනොත් විනාසයි
    mcn mata podi kale oya siddiya ebama venava.athkota nm aye hitiyqa thanata anne akapaqrama nemei.kalin vage paa vela avith adatama anava.una kiyana me krameth aye piyavi loketa anne me vidiyaqtada aka paratamada.matanam body aka palanaya karanna bary una.oyata puluwan unada.oya kohomada danne dn manomaya sharirayata ava kiyalqa.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මචං erozan කොල්ලෝ ,:D
    උබට මු කියන එක ගණ ගැටලුවක් තියේනම් වෙන ත්‍රෙඩ් එකක් කියවන්න පලයන් ,
    මේ ත්‍රෙඩ් එකෙන් ප්‍රයෝජනයක් තියෙන උන් කොටසකුත් ඉන්නවනේ උන්ට ඒ දේවල් කරගන්න ඉඩ සලස්වපන් උබ වචනෙන් වචනේ අල්ලාගෙන ත්‍රෙඩ් එක දාපු එකාගෙන් ගේම ඉල්ලන්න එපා බං , එතකොට මේ ත්‍රෙඩ් ඒකට එන භාවනා ගණ උනන්දුවක් තියෙන එකෙක්ටවත් ත්‍රෙඩ් එකෙන් යමක් ඉගෙන ගන්න වෙන්නේ නැහැනේ බං උබලගේ වැල් බයිලානේ කියවන්න වෙන්නේ ..:angry:
     
    • Like
    Reactions: RIDER89

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    පොරගෙ ගෙදර පිරිත් කියනව මචං මල් පූජ කරල ඉවර වෙලා ඌත් ඒව කරනව මල් පූජ කරන්නත් එනව එන්න කිව්වොත්..ගාථා ටික සේරම කියනව (හැබැයි පන්සිල් වත් රකින්නෙනම් නෑ)...පිරිතුත් කියනව පොර ගෙදර කට්ටිය කියද්දි පිරිත් පොත බලාගෙන රතන සූත්‍රය පවා..ඒත් අවුලක් නෑ...පන්සලටත් යනව දානෙත් දීල තියනව උගෙ අතින්ම මම දැනුවත්වම (හැබැයි පොර හිතල ශ්‍රද්ධාවෙන් දෙනව නෙවෙයි ගෙදර කට්ටිය දෙන්න කියල උගෙ අතට දුන්නම පූජ කරනව) කාමරෙත් බුදු පිලිමයක් පවා තියනව ඒත් එහෙම අවුලක් පෙන්නල නෑ...

    ආය හෙට මේ ගැන කතා කරමු මචං එහෙනම් අපි ගියා good night මචෝ....

    ඔය වගේ දේවල් ඕන තරම් වෙලා තියනවා.. :yes: Brain damage නිසා තමයි.

    http://www.nbcnews.com/health/diffe...ge-often-brain-injurys-hidden-toll-8C11152322

    http://elitedaily.com/life/moments-impact/860903/

    http://www.brainline.org/content/20...changed-since-her-traumatic-brain-injury.html
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    පොරගෙ ගෙදර පිරිත් කියනව මචං මල් පූජ කරල ඉවර වෙලා ඌත් ඒව කරනව මල් පූජ කරන්නත් එනව එන්න කිව්වොත්..ගාථා ටික සේරම කියනව (හැබැයි පන්සිල් වත් රකින්නෙනම් නෑ)...පිරිතුත් කියනව පොර ගෙදර කට්ටිය කියද්දි පිරිත් පොත බලාගෙන රතන සූත්‍රය පවා..ඒත් අවුලක් නෑ...පන්සලටත් යනව දානෙත් දීල තියනව උගෙ අතින්ම මම දැනුවත්වම (හැබැයි පොර හිතල ශ්‍රද්ධාවෙන් දෙනව නෙවෙයි ගෙදර කට්ටිය දෙන්න කියල උගෙ අතට දුන්නම පූජ කරනව) කාමරෙත් බුදු පිලිමයක් පවා තියනව ඒත් එහෙම අවුලක් පෙන්නල නෑ...

    ආය හෙට මේ ගැන කතා කරමු මචං එහෙනම් අපි ගියා good night මචෝ....

    එයා සාමාන්‍ය ජීවිතේ විදිහට කන බොන ඒවා කරනවද?
    එහෙම නැත්තම් කෑමට බීමට ඉස්සරට වඩා පෙරේතද?
    ගෑනු පස්සෙන් දුවනව වගේද? :)
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    හොද පෝස්ටුවක් බලාගෙන ගිහින් අවසානයේ ඒක දෙදෙනෙක්ගේ රන්ඩුවක් සහ ආගම් thread එකක් බවට පත් උනා.
    මම නම් කියන්නේ ඕක මොන ආගමේ කෙනෙක්ට උනත් කරන්න පුලුවන් කියලා තමයි. ඒ ඒ ආගමේ අයට ඒ ඒ ආගමේ විදියට වතාවත් කරන්න කියන්නේ වෙන මොකටවත් නෙමෙයි හිත එකග කරගන්න. මොකද budhist කෙනා දන්නේ නෑ වෙන ආගමක වතාවත් කරන විදිය christian කෙනා දන්නේ නෑ වෙන ආගමක වතාවත් කරන විදිය muslim කෙනා දන්නේ නෑ වෙන ආගමක වතාවත් කරන විදිය.
    නැතුව ඒකෙන් වෙන මුකුත් වෙන්නේ නෑ අපේ හිත එකගව තියලා බයවීම් අඩු වෙන්න තමයි ඒ ඒ දේවල් කරන්න කියන්නේ ඕක එච්චර දුරට අරන් යන්න දෙයක් නෑ

    මට ඔයේ sleeping paralysis කියන එක කාලයක් තිබුනා. ඒත් මුල් දවස් වල ඕක උනාම හොදටම බය වෙලා ඇග දරදඩු වෙලා කෑ ගහන්න බලනව නැගිටින්න බලනවා ඒත් ඒ මොකවත්ම කරගන්න බෑ. ඊට පස්සෙ try කරලා try කරලා එක පාරටම ඇහැරෙනවා බය හිතෙනවා ඊට පස්සේ. එහෙම උනාට පස්සේ මන් බය නිසා ගිහිල්ල ආයේ තනියම නිදාගන්නේ නෑ අම්මලා නිදාගන්න තැනට ගිහින් නිදාගන්නවා.

    sleeping paralysis මන් ගියපු දුර නම් දවසක් ඔයේ විදියටම වෙලා අමුතු හුලගක් වගේ මගේ කන් දෙකට අහෙන්න ගත්තා ඒක නිකන් ඔය films වල ඇහෙන්නේ ඈතක ඇහෙන කුනාටුවක සද්දේ වගේ, ඒකත් එක්කම මන් දැන් ඇදේ හාන්සි වෙලා උඩුබෙලි අතට ඉන්නකොට ඒ සද්දෙත් එක්ක මගේ ඉස්සරහ මොකක්ද කලුපාට මොකක්ද වගේ දෙයක් මගේ කනට මොනවා හරි කියන්න වගේ මොකක්ද එකක් මට පේනවා. කොහොම හරි එච්චර තමයි මන් කොහොම හරි නැගිටිනවා. එකම එක දවසයි ඒක උනේ මන් එදා හොදටම බය උනා.

    ඊට පස්සේ දවසකත් මට sleeping paralysis උනා, ඇග හොලවගන්න බැරුව කතා කරගන්න බැරුව නැගිටින්න උත්සාහ කරාට කරගන්න බැරුව ඊට පස්සෙ මන් ඒ වෙලේ හිතාගත්තා මේක කලින් උන දෙයක් කලබල වෙන්න හොද නෑ හෙමිට කලබල නොවි නැගිටිනවා කියලා හිතාගෙන ඇස් වහගත්තා ඊට පස්සෙ හෙමීට නැගිට්ටා. (ඇස් වහගත්ත කිව්වේ මට ඒවෙලේ හිතුන දේ එතන ඇත්තටම ඇස් වහගන්න දෙයක් නෑ ඇස් පියවිලාමයි තියෙන්නේ මට හිතෙන විදියට.)

    ඔය මන් කියපු සිද්දි දෙකම උනාට පස්සෙයි මන් දැනගත්තේ sleeping paralysis කියලා මේකට කියන්නේ කියලා. ඒකත් මන් දැනගත්තේ එලකිරි එකේම කෙනෙක් ඒ ගැන ත්‍රෙඩ් එකක් දාලා තිබ්බ එකෙන්. එදා දවසේ රෑ sleeping paralysis එකකට වඩා උනා. උන ගාන නම් මතක නෑ.
    මට කියන්න ඕන උනේ අර මන් එක පාරක් මන්ම හිතාගෙන කලබල නොවි නැගිට්ටා කිව්වනේ එදා එහෙම කරාට ඊට පස්සෙ එහෙම උනේ නෑනේ ඒකෙන් කියන්නේ හිත සන්සුන් නෑ හිත එක තැනක තියෙන්නේ නතුව ඇති. මන් දැන් නම් නිදාගන්නේ තනියම නෙමෙයි, ඒ නිසා වෙන්නෙ නැතුව ඇති. උනොත් බයත් වේවි.

    ආගමික වතාවත් කරලා ඕවා කරන්න කියන්නේ අන්න ඒක නිසයි එතකොට අපිට පාලනයක් වෙන්න පුලුවන් නිසා නැතුව වෙන දෙයක් නෙමෙය.
    (චුති සිත බලපාන්නේ කෙසේද? page 6) ඒකත් කියවන්න වැදගත් දෙයක්.

    මේකේ ඉන්න ගොඩක් අය අති ශුද්ද වන්තයෝ වගේ තමයි ඉන්නේ.

    පි.ලි- මම ඔයේ වගේ දේවල් ගැන කියවන්න ආසයි ඒත් ඕවා කරන්න තරම් ශක්තියක් තාම නෑ බයයි මට ඒනිසා ඒවා කරන එක ගැන නම් හිතලා නෑ.
    (මම නම් නිතර පන්සල් නොයන ගෙදර අය එන්න කිව්වොත් යන පස් පව් වලින් 2ක් විතර නැත්තම් නොදැනුවත්ව 3ක් විතර කරන පන්සිල් නොගන්න හොල්මන් films දැන් නොබලන සිංහල බොදු කෙනෙක්.) සල්ලි දීලා බය වෙන්න ඕන නැති නිසා.

    sleeping paralysis එකෙයි මේකෙයි වෙනසක් තියෙනවා
    sleeping paralysis එකේදි පියවර ගොඩක් ඉස්සරහට පනින නිසා හිත එක තැනකට ගන්න බැහැ
    නිකම්ම බය වෙලා තැති ගන්න එක වෙන්නෙ
    උඹ මේක මුළ ඉඳන් පියවරෙන් පියවර කරලා අත්හදා බලපන්
    මේකෙදි එන්න බැරි වෙන්නෙ නැහැ හරියට කලොත්
    මම හිතන්නෙ ඔයා බුදුගුණ තියෙන සුරයක් දැම්මොත් හොඳයි

    මොන තරම් වැදගත් දෙයක් ගැන ත්‍රේඩ් එකක් දැම්මත් ඒකට ගේම ඉල්ලන අය ඉන්නවා මචන්
    කොනක් නැත්තම් කොනක් හදන් හරි බණිනවා;)
     
    • Like
    Reactions: malakalak

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මචං "මෛත්‍රී භාවනාවෙන් - පෙනෙන ලොවෙන් ඔබ්බට" ඔය thread එකත් පුළුවන් නම් ඉක්මනට දාන්න :)
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    mcn mata podi kale oya siddiya ebama venava.athkota nm aye hitiyqa thanata anne akapaqrama nemei.kalin vage paa vela avith adatama anava.una kiyana me krameth aye piyavi loketa anne me vidiyaqtada aka paratamada.matanam body aka palanaya karanna bary una.oyata puluwan unada.oya kohomada danne dn manomaya sharirayata ava kiyalqa.
    හොඳ සිහියකින් යුතුව පටන් ගත්තම තමන්ගේ මනෝකාය හසුරවන්න පුළුවන් මචන්
    හැබැයි ආපහු එද්දි ක්ෂණිකව ඇහැරෙනවා මිසක් පා වෙලා එන්නෙ නම් නැහැ මාව
    උඹට ඕක වෙලත් තියෙන එකේ, මුළ ඉඳන් කරපන් මචන් ඉක්මනට හරි යාවි:)
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    මනොකායෙන් එලියට ආවම පරිසරය මොනවගේද මචන්? දවල්, රෑ වෙනවද?
    එළියේ ඒ වෙලාවට තියෙන පරිසරයම තමා තියෙන්නෙ
    රෑට කලොත් කරුවලයි හිත එකඟ නැත්තම් බය වෙන්න පුළුවන්
     
    • Like
    Reactions: SLinKy

    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    මචං "මෛත්‍රී භාවනාවෙන් - පෙනෙන ලොවෙන් ඔබ්බට" ඔය thread එකත් පුළුවන් නම් ඉක්මනට දාන්න :)
    එකේ මම ටයිප් කරපුවා භාගෙට භාගයක්ම වගේ මකන්න වෙනවා මචන්
    මකලා සරල කරලා දන්න ඕන:)
    නැත්තම් "මම පොර" කියලා හිතන අය ඇවිත් බොරු බුදු බණ දානවා නෙ:P
     
    roshan.88

    Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    හොඳ සිහියකින් යුතුව පටන් ගත්තම තමන්ගේ මනෝකාය හසුරවන්න පුළුවන් මචන්
    හැබැයි ආපහු එද්දි ක්ෂණිකව ඇහැරෙනවා මිසක් පා වෙලා එන්නෙ නම් නැහැ මාව
    උඹට ඕක වෙලත් තියෙන එකේ, මුළ ඉඳන් කරපන් මචන් ඉක්මනට හරි යාවි:)
    ow bn karanna ona.mcn palavene piyqavare vinadi kiyak vithara body aka diqha balan inna oneda.