Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මනෝකාය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

►මරණයත් සමග සිරුර හැර යන මනෝකාය◄

ගත් වෛද්‍යවරුන් මහාචාර්යවරුන් හා මනෝ විද්‍යාඥයන් විසින් ද, මියයාමෙන් පසුව ස්වාභාවිකව පළි පණ ලැබූ අයගේ “අන්තර් කාල සීමාව“ පිළිබඳව දීර්ඝ ලෙස පරීක්ෂණ පවත්වා තිබේ. මේ හැම පරීක්ෂණයකම ප්‍රතිඵලය වූයේ මරණය යනු ද්වීතීය ශරීරය නොහොත් මනෝකාය මිනිස් සිරුර හැර යාම සහ ප්‍රාණය යළි ලැබීමේදීම සිදුවන්නේ එය යළි සිරුර කරා පැමිණීමත්ය. සිය වැරදි සහගත හැඟීම් හා අතපසුවීම් කෙරෙහි මිනිසා හොඳ සිහි බුද්ධියෙන් ඉන්නා බැවින් ම පර්යේෂකයන් බහුතරයක්ම තීරණය කොට ඇත්තේ මරණින් මතු අත්දැකීම් කෙරෙහි මිනිසා මහත් බියකින් පසුවන බවයි.

ශරීරයෙන් පිටත්ව ගොස් යළි ශරීරය කරා පැමිණි අය පවසනුයේ එසේ සිය සිරුරෙන් පිටත ගතකළ කාලය තුළ බියජනක අත්දැකීම් හෝ බියට සමාන සිතිවිලි - දසුන් හා අත්දැකීම් හෝ තමා විසින්ම අත්දුටු අවස්ථා විරල බවය. මියගොස් යළි මෙලොවටම එන්නට දඟලන සිතකට සහයවන බියජනක එකී සිතුවිලි ගැන “ඩෙත් එන්කවුන්ටර්ස්” (Death Encounters) නැමති ග්‍රන්ථයේ මෙලෙස සඳහන් ය. එය ළඳකගේ කතාවකි.ඇය යළි පැමිණි විට කීවේ “..... මා හිතුවේ මා මැරිලා කියලයි. මා නම් සිටියේ මහා නරකාදියකයි.....” ඇගේ දෙනෙත් බියෙන් ගැහෙමින් තිබිණි. දෙවියනේ මම හිතුවේ මම ඉන්නෙ අපායක කියලයි අප ඇය සැනසූ නමුත් ටික වෙලාවකින්ම මේ අපායේ අත්දැකීම් ගැන අපට කීවාය....දිගුකාලීනව බලපෑ වැරදි සහගත හැඟීම්වලින් ඇගේ සිත පිරී තිබිණ. අවජාතකව ලැබූ දරුවන් මෙන් ම විවාහ ජීවිතයෙන් පරිබාහිරව ඇය රහසේ ගෙන ගිය අනියම් සබඳතා පිළිබඳ ඉඟිද කෙළවරක් නැතිව අනාවරණය විය. කෙනකුට සිය සිරුර ගැන ඇති දැඩි ආශාවටද මරණින් පසු යළි ජීවිතයක් ලබන්නට පිහිට වෙයි.භූමිදානයේදී හෝ ආදාහනයේදී විය හැකි ශාරීරික හානි හෝ අවයව ඉවත්කර ගැනීම් හෝ පිළිබඳව නැඟෙන සිතිවිලි මතද මේ ගැන අවබෝධය ඇති පුද්ගලයාට නම්, ක්ෂූද්‍ර ශරීරයේ සිට යළි පියවි ලෝකයට එන්නට ඇති ඉඩකඩ ඉතා වැඩිය.

මළවුන් සමග කළ කතාබහ වලදී හා ඒ පිළිබඳ පර්යේෂණවලදී ෂද්‍යාඥයන්ට දැනගන්නට ලැබුණේ ඒ අය බොහොමයක් ම සිය අවමඟුල් උත්සව නැරඹූ අපූරු ආකාරයයි.මේ අනුව දැනට සොයාගෙන ඇති මනෝකාය පිළිබඳ වූ වෛද්‍ය නිගමනයන් මෙලෙස ය.තවදුරටත් පදිංචිය ගෙන යා නොහැකි තත්ත්වයට පත්වූ සිරුරකින් මනෝකාය ඉවත් වෙයි. කුමක් හෝ විද්‍යාවක් මගින් සැබෑ දේහය ඊට සුදුසු තත්ත්වයට ගෙනා විට මනෝකාය යළි එම සිරුරට එයි. නොහොත් යළි පදිංචිය ගනියි.නිතරම සිරුර තමා හැර යන මනෝකායේ යළි පැමිණීම අපේක්ෂාවෙන් ම සිටියි.මෙලොව අපගේ යුතුකම් බොහෝ බැවින් ම ඒ ලොවේ අපට සුබ පතන්නොද යළි අපට මෙලොවට එන්නටම උදව් කරති.විටෙක, ඒ ලොවේ මනෝකායන් ආගන්තුක පුද්ගලයා නවත්වා ගැනීමට උත්සාහ කළද දරුවනට හා අන් අයට ඉටුවිය යුතු වගකීම් හා බැඳීම් මතක් කර දෙමින් අධ්‍යාත්මික අධිරාජ්‍යයේ එකී උදවියම ආගන්තුකයා යළි යැවීමට නොහොත් එවීමට උත්සුක වෙති.

සමාධිය - ධ්‍යානය - අසිහිය - ප්‍රමෝදය සුවය ආදි තත්තවයන් තුළදී ප්‍රාණය ශරීරය හැර ගියත් එකී සම්බන්ධය පරිපූර්ණව ඉවත් වී නැත. එය හුයක් (නූලකින්) සිරුර හා බද්ධව තිබේ. මෙය “හුය” මානව පියවි ඇසට නොපෙනේ.සිරුරක මිනිස් රශ්මි මාලාද, ශාරීරික රශ්මි මාලාව, මානසික රශ්මි මාලාව, මනෝමූල රශ්මි මාලාව සහ විහිදුම් රශ්මි මාලාව යනුවෙන් වර්ග කිහිපයකි.මරණයක් සිදුවූ වහාම, මොළයට ඔක්සිජන් සැපයීමෙන් අවශ්‍ය නම් පළමු රශ්මි මාලාව සිරුරෙහිම නොනැසී ඉතිරි කර ගත හැකිය.

මනෝකාය, විවිධ නාමයන්ගෙන් හැඳින්වෙයි. ඒවා මෙසේය.

►ක්ෂූද්‍ර දේහය - Astral Body

►ද්විතීය ශරීරය - Secondry Body

►ජීව ප්ලාස්ම සිරුර - Bio - Plasma Body

►බලශක්ති සිරුර - Energy Body

►අප්‍රකට (සියුම්) ශරීරය – Subtle Body

►ප්රතිරූප ශරීරය - Counterpart Body

►දිව්‍යමය සිරුර - Ethical Body

►ජීවය (ප්‍රාණය) - Spirit

►ආත්මය -Soul

මෙතෙක් ලොව පහළවූ ආගම් මෙන් ම විද්‍යා - ශිල්ප විසින් ද මේවා ඊට අදාළ නාමයන් ආරූඪ කර භාවිතා කළ බැව් පැහැදිලිය. එහෙත් මේ සියල්ල හරහා අරුත් ගැන්වෙන්නේ එකම එක සාධකයකි. එනම් මනෝකායයි.

සිසිල් රුද්‍රිගු

[QUOTE="sooppuwa, post: 19782852, member: 556336"] [COLOR="YellowGreen"][B][SIZE="3"]►මරණයත් සමග සිරුර හැර යන මනෝකාය◄ ගත් වෛද්‍යවරුන් මහාචාර්යවරුන් හා මනෝ විද්‍යාඥයන් විසින් ද, මියයාමෙන් පසුව ස්වාභාවිකව පළි පණ ලැබූ අයගේ “අන්තර් කාල සීමාව“ පිළිබඳව දීර්ඝ ලෙස පරීක්ෂණ පවත්වා තිබේ. මේ හැම පරීක්ෂණයකම ප්‍රතිඵලය වූයේ මරණය යනු ද්වීතීය ශරීරය නොහොත් මනෝකාය මිනිස් සිරුර හැර යාම සහ ප්‍රාණය යළි ලැබීමේදීම සිදුවන්නේ එය යළි සිරුර කරා පැමිණීමත්ය. සිය වැරදි සහගත හැඟීම් හා අතපසුවීම් කෙරෙහි මිනිසා හොඳ සිහි බුද්ධියෙන් ඉන්නා බැවින් ම පර්යේෂකයන් බහුතරයක්ම තීරණය කොට ඇත්තේ මරණින් මතු අත්දැකීම් කෙරෙහි මිනිසා මහත් බියකින් පසුවන බවයි. ශරීරයෙන් පිටත්ව ගොස් යළි ශරීරය කරා පැමිණි අය පවසනුයේ එසේ සිය සිරුරෙන් පිටත ගතකළ කාලය තුළ බියජනක අත්දැකීම් හෝ බියට සමාන සිතිවිලි - දසුන් හා අත්දැකීම් හෝ තමා විසින්ම අත්දුටු අවස්ථා විරල බවය. මියගොස් යළි මෙලොවටම එන්නට දඟලන සිතකට සහයවන බියජනක එකී සිතුවිලි ගැන “ඩෙත් එන්කවුන්ටර්ස්” (Death Encounters) නැමති ග්‍රන්ථයේ මෙලෙස සඳහන් ය. එය ළඳකගේ කතාවකි.ඇය යළි පැමිණි විට කීවේ “..... මා හිතුවේ මා මැරිලා කියලයි. මා නම් සිටියේ මහා නරකාදියකයි.....” ඇගේ දෙනෙත් බියෙන් ගැහෙමින් තිබිණි. දෙවියනේ මම හිතුවේ මම ඉන්නෙ අපායක කියලයි අප ඇය සැනසූ නමුත් ටික වෙලාවකින්ම මේ අපායේ අත්දැකීම් ගැන අපට කීවාය....දිගුකාලීනව බලපෑ වැරදි සහගත හැඟීම්වලින් ඇගේ සිත පිරී තිබිණ. අවජාතකව ලැබූ දරුවන් මෙන් ම විවාහ ජීවිතයෙන් පරිබාහිරව ඇය රහසේ ගෙන ගිය අනියම් සබඳතා පිළිබඳ ඉඟිද කෙළවරක් නැතිව අනාවරණය විය. කෙනකුට සිය සිරුර ගැන ඇති දැඩි ආශාවටද මරණින් පසු යළි ජීවිතයක් ලබන්නට පිහිට වෙයි.භූමිදානයේදී හෝ ආදාහනයේදී විය හැකි ශාරීරික හානි හෝ අවයව ඉවත්කර ගැනීම් හෝ පිළිබඳව නැඟෙන සිතිවිලි මතද මේ ගැන අවබෝධය ඇති පුද්ගලයාට නම්, ක්ෂූද්‍ර ශරීරයේ සිට යළි පියවි ලෝකයට එන්නට ඇති ඉඩකඩ ඉතා වැඩිය. මළවුන් සමග කළ කතාබහ වලදී හා ඒ පිළිබඳ පර්යේෂණවලදී ෂද්‍යාඥයන්ට දැනගන්නට ලැබුණේ ඒ අය බොහොමයක් ම සිය අවමඟුල් උත්සව නැරඹූ අපූරු ආකාරයයි.මේ අනුව දැනට සොයාගෙන ඇති මනෝකාය පිළිබඳ වූ වෛද්‍ය නිගමනයන් මෙලෙස ය.තවදුරටත් පදිංචිය ගෙන යා නොහැකි තත්ත්වයට පත්වූ සිරුරකින් මනෝකාය ඉවත් වෙයි. කුමක් හෝ විද්‍යාවක් මගින් සැබෑ දේහය ඊට සුදුසු තත්ත්වයට ගෙනා විට මනෝකාය යළි එම සිරුරට එයි. නොහොත් යළි පදිංචිය ගනියි.නිතරම සිරුර තමා හැර යන මනෝකායේ යළි පැමිණීම අපේක්ෂාවෙන් ම සිටියි.මෙලොව අපගේ යුතුකම් බොහෝ බැවින් ම ඒ ලොවේ අපට සුබ පතන්නොද යළි අපට මෙලොවට එන්නටම උදව් කරති.විටෙක, ඒ ලොවේ මනෝකායන් ආගන්තුක පුද්ගලයා නවත්වා ගැනීමට උත්සාහ කළද දරුවනට හා අන් අයට ඉටුවිය යුතු වගකීම් හා බැඳීම් මතක් කර දෙමින් අධ්‍යාත්මික අධිරාජ්‍යයේ එකී උදවියම ආගන්තුකයා යළි යැවීමට නොහොත් එවීමට උත්සුක වෙති. සමාධිය - ධ්‍යානය - අසිහිය - ප්‍රමෝදය සුවය ආදි තත්තවයන් තුළදී ප්‍රාණය ශරීරය හැර ගියත් එකී සම්බන්ධය පරිපූර්ණව ඉවත් වී නැත. එය හුයක් (නූලකින්) සිරුර හා බද්ධව තිබේ. මෙය “හුය” මානව පියවි ඇසට නොපෙනේ.සිරුරක මිනිස් රශ්මි මාලාද, ශාරීරික රශ්මි මාලාව, මානසික රශ්මි මාලාව, මනෝමූල රශ්මි මාලාව සහ විහිදුම් රශ්මි මාලාව යනුවෙන් වර්ග කිහිපයකි.මරණයක් සිදුවූ වහාම, මොළයට ඔක්සිජන් සැපයීමෙන් අවශ්‍ය නම් පළමු රශ්මි මාලාව සිරුරෙහිම නොනැසී ඉතිරි කර ගත හැකිය. මනෝකාය, විවිධ නාමයන්ගෙන් හැඳින්වෙයි. ඒවා මෙසේය. ►ක්ෂූද්‍ර දේහය - Astral Body ►ද්විතීය ශරීරය - Secondry Body ►ජීව ප්ලාස්ම සිරුර - Bio - Plasma Body ►බලශක්ති සිරුර - Energy Body ►අප්‍රකට (සියුම්) ශරීරය – Subtle Body ►ප්රතිරූප ශරීරය - Counterpart Body ►දිව්‍යමය සිරුර - Ethical Body ►ජීවය (ප්‍රාණය) - Spirit ►ආත්මය -Soul මෙතෙක් ලොව පහළවූ ආගම් මෙන් ම විද්‍යා - ශිල්ප විසින් ද මේවා ඊට අදාළ නාමයන් ආරූඪ කර භාවිතා කළ බැව් පැහැදිලිය. එහෙත් මේ සියල්ල හරහා අරුත් ගැන්වෙන්නේ එකම එක සාධකයකි. එනම් මනෝකායයි. සිසිල් රුද්‍රිගු[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom