anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
මන් කෙල්ලෝ පස්සෙ ගියා...දෙන්නෙක් පස්සේ විතරයි ගිහින් තියෙන්නේ...ඒ දෙන්නම එක සමාන පෙනුමක් තියෙන්නේ... කොන්ඩේ කපපු ස්පෙක්ට්ස් දාන සුදු කෙල්ලෝ දෙන්නෙක්...ඒ දෙන්නගෙම අවුරුදු 4ක් වඩිමල් අක්කල දෙන්නෙක් ඉන්නවා 4 දෙනාම එකම ඉස්කෝලෙ. කෙල්ලෝ දෙන්නගෙ ලග්න පවා සමානඉ. ගති ගුන ත් එක වගෙ.
කොහොමද එහෙම උනේ? එකම වෙනස දෙන්නගෙ වයස විතරයි .

ගණිත ගැටළුවක්ද?

මම හිතුවේ ඒ කෙල්ලෝ දෙන්නා නිවුන්නු වෙන්න ඇති කියලා. ඒත් වයස වෙනස් නම් ඒක වෙන්න බැහැනි.
 
Last edited:

kasunigamage

Active member
  • Oct 9, 2017
    299
    147
    43
    ගණිත ගැටළුවක්ද?

    මම හිතුවේ ඒ කෙල්ලෝ දෙන්නා නිවුන්නු වෙන්න ඇති කියලා. ඒත් වයස වෙනස් නම් ඒක වෙන්න බැහැනි.

    Naha
     
    Last edited:

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83

    ගණිත ගැටළුවක්ද?

    මම හිතුවේ ඒ කෙල්ලෝ දෙන්නා නිවුන්නු වෙන්න ඇති කියලා. ඒත් වයස වෙනස් නම් ඒක වෙන්න බැහැනි.
    aha pachamaris
    Engineersla wisituru dewal sambanda job karanne koheda ban
    :lol::lol:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    aha pachamaris
    Engineersla wisituru dewal sambanda job karanne koheda ban
    :lol::lol:

    ආ අර උබේ ත්‍රෙඩ් එක නේද? උබ එකේ මට එවලා තියෙන උපන් වෙලාව එකක්. පස්සේ උබ පොස්ට් එකක් දලා තියෙන්නේ උපන් වෙලාව ඒක නෙමේ වෙන එකක් කියලා.

    ආ හරි දැන් මීටර් උනා. උබයි මේ කසුනි ගමගේ කියන කෙනයි එකයි නේද? මට ෆෝන් නම්බර් එකකුත් එව්වා කතා කරන්න කියලා,
     
    Last edited:

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ආ අර උබේ ත්‍රෙඩ් එක නේද? උබ එකේ මට එවලා තියෙන උපන් වෙලාව එකක්. පස්සේ උබ පොස්ට් එකක් දලා තියෙන්නේ උපන් වෙලාව ඒක නෙමේ වෙන එකක් කියලා.

    ආ හරි දැන් මීටර් උනා. උබයි මේ කසුනි ගමගේ කියන කෙනයි එකයි නේද? මට ෆෝන් නම්බර් එකකුත් එව්වා කතා කරන්න කියලා,

    Man koheda ponnayo phn number Dunne?
    Uba karanne meke boru Dana eka
    Una kiwwa ne uba hariyata anaweku kiyanawa kiyala
    Ubata upan welawen gender eka kiyanna be e unata palayan pons Danna astrology ekak Na uba
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    Man koheda ponnayo phn number Dunne?
    Uba karanne meke boru Dana eka
    Una kiwwa ne uba hariyata anaweku kiyanawa kiyala
    Ubata upan welawen gender eka kiyanna be e unata palayan pons Danna astrology ekak Na uba

    උබට පීඑම් කරලා මම ඒ විස්තර ටික කියලා ඇති එදාම. උබේ ත්‍රෙඩ් එකෙත් මම ඒක දැම්ම. පස්සේ උබ ආයේ වෙන පොස්ට් එකක් දලා තියෙනවා උපන් වෙලාව වැරදි කියලා.

    අනේ මචං, මම නං දන්නේ නැහැ උපන් වෙලාව දුන්නම ස්ත්‍රී පුරුෂ බව බලන්න. මම ඒක එතනත් කිව්වා. උබ රෙප් කැපුවට කමක් නැහැ. මම දෙන්නම් රෙප්.