මගේ නම නාකි බෙකම්...
මම ගැටයා කාලේ අපේ අම්මා මට සත 20ක් දීලා ගමේ කඩ මණ් ඩියට යවනවා.
මම ආපහු ගෙදර එන්නේ සීනි රාත්තල් 3යි හාල් රාත්තල් 2යි භූමිතෙල් බෝතලයයි අල රාත්තල් 2යි තේ කොළ රාත්තලයි බීඩි මිටියයි ඉගුරු ඇගිලි දුසිමකුයි අරගෙන.
දැන් කාලේ උඹලට පුලුවනිද එහෙම කරන්න? බෑනේ...
හැම තැනම කැමරා හයි කරලනේ බොලං...

















එළකිරි නං දෙන්න බලන්න ++REP
REPOST නම් සොරි වෙන්න ඕනේ
තනිකරම ගඩ්ඩ කියේෂන් හොදේ