anith prashna okkoma meka nisa thamai
23.ස්ත්‍රීන් දුෂණය කරන ,විදේශිකයන් ගාතනය කරන පුද්ගලයන් පර්දේස්යිය දේශපාලනය තුල නායකයන් කලේ කවුද?
බත් කන හරක්

prashana okkotama uththare බත් කන හරක්
anith prashna okkoma meka nisa thamai
23.ස්ත්‍රීන් දුෂණය කරන ,විදේශිකයන් ගාතනය කරන පුද්ගලයන් පර්දේස්යිය දේශපාලනය තුල නායකයන් කලේ කවුද?
බත් කන හරක්

mahindage puka lewa kana ballek.. parajaya pena kota maru kiyawanawa.කවුද බන් මේ N sriyantha? මාර කඩේ යෑමක්නේ කරන්නේ. ඔටුවගේ fake එකක්ද මන්දා![]()

1. අනිවාර්යයෙන්ම අතිගරු ජනාදිපති මහින්ද රාජපක්ශ මැතිතුමා සහ එතුමාගේ පුත් රෝහිත රාජපක්ශ මහතා. අද ඇමරිකාව යවන රොකට් හිටං පුපුරල කෑලි වෙනව. ගාස ඉන්න මහ ලොකු රට. ඇමරිකාවට හරියට රොකට් එකක් යවාගන්න බැරි තත්ත්වෙට ඇද වැටිල තියෙද්දි ශ්‍රී ලංකාවේ සංවර්දනයට විරුද්දව ක්‍රියා කිරීම පලිගැනීමක් විතරයි.
1 යවන්ඩ තිබුණු චන්ද්‍රිකාවක කෑල්ලක් කුළියට (lease) ගැනීම නම් අභ්‍යවකාශේට යාමක් නෙමෙයි. හැබැයි කොමිස් ගන්නනම් නියම විදිය. මොකෝ ගිහිල්ල පරික්ෂා කරන්ඩෙයි?
2 ඇමෙරිකාවේ පෞද්ගලික සමාගමුත් මේ දවස් වල රොකට් අරිනව. ලඟදි යානයක් රොකට් වලින්ම ආපහු බැස්සුව, විද්‍යා ප්‍රබන්ධ වල වගේ. ඒවා ඉතින් අපිට වැඩක් නෑ.
3 ඔය "අභ්‍යවකාශ ඉංජිනේරු රාජපක්ෂ මහතා"ගේ අභ්‍යවකාශ තාක්ෂණ දැනුම සජීවී සාකච්චාවකදී පරික්ෂා කරොත් තේරෙයි. ඉන්ටනෙට් නැතිව අඩුගානෙ පෘථිවියේ වියෝග ප්‍රවේගය හදල පෙන්නන කියන්න (A/L දැනුමෙන් පුළුවන්). රෙදි ගැලවෙයි. මේක නියම ඉන්ජිනේරුවන්ටත් ලැජ්ජාවක්.
2. ලැම්බෝගිනි හෝ කිසිම වාහනයක් දුගී ජනතාවගේ මුදල් වලින් ගෙනාවේ නැත. මයිත්රීපාල සිරිසේන වැනි හිගන්නන් හිගන පරම්පරා වලින් පැවත ආවාට රාජපක්ශ පරපුර පැවත එන්නේ දනවත් පරපුරකින්. එතුමාගේ පුතුන් ගෙන්නපු සියලුම වාහන ඔවුන්ගේ පව්ද්ගලික පාරම්පරික උරුමයන් මගින් උපයාගත් මුදල් වලින් ගෙනාවෙ. මහජන මුදල් වලින් ගෙනාව කියල බුරන බල්ලන්ට ඒකට සාක්ශි ඉදිරිපත් කලහැකිද ? දැන් තමන්ගේ පව්ද්ගලික දනයෙන් වාහනයක් ගන්නත් තොපේ අවසරය ඕනෑද ? පුකෙන් හිනා වුනාම ඇද්ද ?
1 කලක් දුප්පතාගේ නායකයා කියූ මොහු ධනපති පංතියේ කියල දැන් පිළිගත්ත නේද?
2 මේ රටේ අපි වගේ දුප්පත් දෙමව්පියන්ගෙන් පැවත එන බහුතරයකට ඔය "හිඟන පරම්පරා" ලේබලය ගැළපෙනව. මහජනතාවට අපහාස කිරීමනම් චන්ද ගන්න හොඳ විදියක් නෙමෙයි බබෝ.
3 ඔබ carlton වළව්ව ගැන හෙම දන්නවද?
3. කිසිම සුදුසුකමක් නෑ කියන්න උම්බද රගර් ටීම් එකේ පුහුනුකරු ? සියලූම සුදුසුකම් ඇතුව සුදුසුකම් මගින් තේරීපත් වෙලයි නායකයා වුනේ. ඒ ගැන ප්‍රශ්න තියෙනවනං ක්‍රීඩා අමාත්‍යංශයට ඇයි පැමිනිලි කරන්නැත්තෙ ? උම්බල දන්නෙ කවුරු හරි එකෙක් ගහපු මඩක් අල්ලගෙන ඒක පිලිඅරං බුරන්න විතරයි. කොලබෝලයක් උස්සල විසික් කරන්න පන නැති ලමෙක් හදාගන්න පන නැති නපුංසකයන්ට චන්දෙ දෙන උන්ට රගර් වගේ ක්‍රීඩා ප්‍රශ්නයක් තමා.
මමනං ඔය ක්‍රීඩාව දන්නෙ නෑ. හැබැයි ඉස්කෝලෙ මල්ලිල ටිකක් නං ඒ කාලෙ කිව්ව බෝලෙ පාස් කරද්දීත් දැන් හිතල කරන්ඩ ඕන කියල
4. 10% තියා 0.01%ක මුදලක් වත් හොරකම් කරල නැතිවග වගකීමෙන් කියනව. 10% ගැහුව කියන අය කෝ ඒ වෙනුවෙන් සාක්ශි ඉදිරිපත් කරන්න. මේකත් එක එකා ගහන මඩ අල්ලගෙන කරන උඩුබිරිල්ලක් විතරයි. පාරක් හදද්දි හැම තැනටම එකම වියදම නොයන වග ඇමරිකා ගිහිං ද්රෝහියොත් එක්ක වැඩකරන තොපි වගේ අවලමුන්ට නොතේරුනාට මොලේ ඇති ඕනෙම පොඩි එකෙක්ට තේරෙනව. උම්බ අඩුම ගානෙ අදිවේගී මාර්ගයක් ඉදිරිකරන තැනක එක දවසක්වත් ගත කරල තියේද ? ඒ ඉදිකිරීම් නිරීක්ශනය කරන්නවත් ගිහිං තියේද ? ඒවගෙ වාර්තාවක්වත් ඇහැක දැකලද ඔය බුරන්නෙ ?
ඔබතුමාට මේක වගකීමෙන් කියන්ඩ තියන හැකියාව ගැනනම් බොහොම සතුටුයි. කොහොමද ඒ? ආ තව එකක්, අර ටෙන්ඩර් පටිපාටියෙන් පිට ගිහින් කරපු ඒවාට නම් සාක්ෂි ලඟදී ආව නේද?
5. දැන් මාකට් කරන්න තිබ්බ සේරම මාකට් කල්ල ඉවර වෙලාද සුනාමිය විකුනල සුනාමියෙන් මැරුනු ඒ අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත විකුනල චන්ද හිගාකන්න පටන් අරං තියෙන්නෙ ? සුනාමියෙන් මිය ගිය අහිංසකයන්ගේ ජීවිත විකුනා චන්ද වන්චා කරන වන්චාකාරයා කව්ද කියල තමන්ගෙන්ම අහල බලපං. උත්තර ලැබෙයි. සුනාමියෙන් සතයක් හෝ වංචා කල බවට සාක්ශි තිබේද ? මේකත් බුරන්නන් වාලේ බුරන බිරීමක් විතරයි.
වචන දෙකයි ඕන මෙකට නං - helping hambantota. ඒක ලිස්සවපු නඩු හාමුදුරුවන් අතර හා චූදිතයගේ කසාදය අතර සම්බන්ධය හෙම දන්නවද? නඩුත්... බඩුත්...
6. යුද සෙම්පතියා කියල ඔය කියවන්නෙ සරත් පොන්නසේක ගැනනෙ. ඒ කාලකන්නිය කවද ඉදන්ද සෙම්මපතියෙක් වුනේ ? යුද්දෙ මුවාවෙන් ආයුද ජාවාරම් කරපු යුද්දෙන් මැරෙන අහිංසකයන්ගේ ජීවිත මතින් තමන්ගෙ මඩිය තර කරගත්තු කාලකන්නියෙක් සරත් පොන්නසේක කියන්නෙ. හොරෙක්ට නීතිය ක්‍රියාත්මක කිරීමත් වැරදිද ? මයිත්‍රී පාලනය මේකද ? හොරුන්ට මංකොල්ලකාරයන්ට නිදහසේ ජීවත් විය හැකි රටක් ? මයිත්රීපාලනයෙ පලවෙනි ප්‍රතිපත්තිය ඕක.
මේකනං මම උගත් (එළකිරි) ජූරියේ මහත්වරුන්ට බාර කරනව. බැරිම වුනොත් සුදුසුකම් ඇති මානසික වෛද්‍යවරයකුට.
7. ශිරානි බන්ඩාරනායක කියන්නෙ අදිකරනය හෑල්ලුවට ලක් කල තමාගේ ව්රුත්තිය හරිආකාරව කල කෙනෙක් නෙමේ. පල් හෙරක්. ඒකිව පන්නන්න කියල මුලින්ම ඉල්ලීම් කලේ එක්සත් අවජාතක පක්ශය ප්‍රමුක කැද හැලිය. ඒ ඉල්ලීමට කන්දීල අදිකරනයේ ස්වාදීනත්වය ආරක්ශා කරගන්නයි හෙරව ගෙදර යැව්වෙ. දැන් උම්බලට ඕනෙ අදිකරනයේ මහතැනට හොරුන් පත් කරන්නද ? මයිත්රීපාලනේ දෙවනි ප්රතිපත්තියද ඒ ?
පුතේ ඔය රූප පෙට්ටියෙ තියෙනව තව බොත්තම්. එව ඔබල බලාපන් "අයි.ටී.ඇන්" කියන අකුරු තුන මැකෙනකම්.2011 දී මැය පත්කළේ කවුද කියලත් බලන්න. අර කොටි නැගුමද දිවි නැගුමද කියන එකේ හොර අහුවෙනකන් එයා හරි හොඳයි. අයින් කලේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් උල්ලංඝනය කරලා. ඊට පස්සෙ දැම්මේ තමාගේම පවුලෙ නීති උපදේශක. එක අනුමත කල පාර්ලිමේන්තු කමිටුවෙ අයියණ්ඩි. මේ ස්වාධීනත්වයත් අර කී රුපවාහිනී සේවයෙ වගේ.
ඉතිරි කොටස පසුව බලාපොරොත්තු වන්න (මගේ හිනා නැවතුණු පසු)...

අඩෝ මේ ත්‍රෙඩ් එක දැක්කම මට මේක හිතුනේ , බලපන් ඒ දවස් වල මහින්ද වාදීන් ගේ සටන් පාඨ වෙලා තියෙන්නේ කොටි එනෝ කොටි එනෝ කියන එක ..
ඒ උනාට දැන් ඒක අමතකම වෙලා ගිහිල්ල නේ , දැන් සටන් පාඨ වලට වඩා මඩ තමා යන්නේ ගොඩක් ..
ආණ්ඩුවට කඩේ යෑමක් නෙවෙයි , ඔන්න ඕකයි ලංකාවේ දේශපාලනේ කියන්නේ![]()