
දේශපාලකයන්ට බැනලා රට ජාතිය ගැන හිතන බව පෙන්නලා සල්ලි දීපල්ලා කිව්වා මිනිස්සු දුන්නෙ නෑ

සල්ලි දීපල්ලා නැත්නම් මම ගෙදර යනවා කිව්වා මිනිස්සු සල්ලි දුන්නෙ නෑ

බාගෙට කරලා නවත්තපු ඉදිකිරීම් පෙන්නුවා මිනිස්සු සල්ලි දුන්නෙ නෑ

දැන් කලින් අහු වෙච්ච හාවො සල්ලි දුන්නු හැටි video දාලා බලනව තවත් හාවො ඉන්නවද කියලා. පොඩි පොඩි clip දානවා හෝ ගාලා. කොටි ගනන් නෙවෙයි එදා වේල කන්න හරි කීයක් හරි දීපල්ලා. පව් කියලා හිතලා වත්
ඈතින්වත් @AnuradhaRa ට නෑදෑයෝ වෙනවා ඇති