මමත් Forex කරන්න කියලා හෙදුවෙ

LC1989

Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    මමත් Forex කරන්න කියලා හෙදුවෙ

    යාලුවනෙ මමත් ඔන්න හාහාපුරා කියල ෆොරෙx කරන්න කියලා හෑදුවෙ.එහ් මට ප්‍රශ්න ටිකක් තියෙනවා දන්න කවෘරුහරි එන්නවනම් මට කියල ඩෙන්න යාලුවනෙ
    1.රෑට Trad කරන්න පුලුවන්ද?(සෙනසුරාදා ඉරිදා බෑනෙද )
    2.[FONT=Trebuchet MS, Trebuchet, Verdana, sans-serif]nordfx.com [/FONT]බ්‍රොකර් හොදඉද?
    3.ගනුදෙනු කරන්න neteller.com ඔන්ලින් බෑන්කු හොදඉද??


    දන්නෙ නෑති යාලුවො බම්පුවක් වත් දලා යන්න
     

    keerthiya

    Member
    Jun 17, 2012
    727
    85
    0
    Net teller gana nam danne naa ban moneybooker thamai mama karanne.deposit nokara karanna system ekakuth thiyanawa forum post dala salli ekathukarala .
     

    dinisanda

    Member
    Mar 26, 2012
    281
    8
    0
    24*5 trade karatha heki
    nord epa unge spread wedi...exness, hot, XM, ewa hodai..
    money booker thama hodama money danna ganna..