මමනම් pure vegii, උඹලත් එහෙමනන් මෙන්න..

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන් කුමාර කොහොමද ඔයා පුව වෙජි උනේ.??:Dඅපිටත් කියන්නකෝ.??

    කුණු මස් මාලු වලට තියෙන පෙරේත කම අඩු කරගනින්.. උඹේ හිතින් හිතල, මොළෙන් කල්පනා කරල බලපන් සත්තු විදින අපා දුක.. පොඩ්ඩක් බලපන්... :no::no:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් ඔව් ඕක ෆුල් වෙජි කුකුල් මස් විතරයි කන්නේ...:lol::lol:

    මේ ත්‍රෙඩ් එක කන්නෙ නැතුව මචං වෙන ත්‍රෙඩ් එකක් හොයාගන්නවද එල කොල්ල වගේ.. :frown::frown:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හා ඇත්තද.?:nerd::no:

    හා.. :shocked::shocked:මචන් ඇත්තද ඔය.? උඹ දැක්කද.?:nerd:
    කුමාර මේ ඇත්තද.?:eek:

    බුදුන්ටත් දුෂ්ටයෝ හිටිය එකේ මම ගැන කුමට කතා..ගණන් ගන්න එපා බන්.. කලියුග කාලෙට ඔහොම වෙනවලු..:(:( අනුකම්පා කරපන් උන්ට..:lol:
     
    Apr 6, 2011
    769
    101
    0
    මචන් කුමාර කොහොමද ඔයා පුව වෙජි උනේ.??:Dඅපිටත් කියන්නකෝ.??
    hithak papuwak thiyanawa nam oka kagenwath ahanna ona deyak newei machan. anyway mas malu kiyanne samanhya manussayek kana deyak, mokada api sarwabhakshaka nisa. eth pasukaleenawa oyata hithanna puluwannam saththuge paththen oyata lesiyenma vegi wenna puluwan :)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මූ නොකන මස් ජාතියක් නෑ...
    අනේ මුගේ වෙජි....

    මේ ත්‍රෙඩ් එක කන්නෙ නැතුව මචං වෙන ත්‍රෙඩ් එකක් හොයාගන්නවද එල කොල්ල වගේ.. :frown::frown:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    කුණු මස් මාලු වලට තියෙන පෙරේත කම අඩු කරගනින්.. උඹේ හිතින් හිතල, මොළෙන් කල්පනා කරල බලපන් සත්තු විදින අපා දුක.. පොඩ්ඩක් බලපන්... :no::no:

    ඇත්ත කියනවා නම් මට නම් මාලු නැතුව බෑ...:no::no:පිස්සුම හැදෙයි......:eek:
    කොහෙද බන් කුණූ මාලු තියන්නේ ෆ්‍ර්ස් ඒවා නේ අපිට එන්නේ..?:nerd:කුණූ මාලු ආවානම් රිටන් තමා....:rofl::rofl::P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    hithak papuwak thiyanawa nam oka kagenwath ahanna ona deyak newei machan. anyway mas malu kiyanne samanhya manussayek kana deyak, mokada api sarwabhakshaka nisa. eth pasukaleenawa oyata hithanna puluwannam saththuge paththen oyata lesiyenma vegi wenna puluwan :)

    :yes: :yes: ඇත්ත කතාව ඕක තමයි. කවුරැත් කියන ඒව අහන්නෙ නැතුව තමන්ගෙ ටිකිරි මොළෙන් කල්පනා කරල බලල කරනවනම් තමයි වඩා හොද :yes: :yes: