මම ගෙදර ගිය කාලෙක ෆුල් වෙජි තමයි.
මෙහෙ එහෙම බෑ.


සම්පූර්න වෙජිටේරියන් වෙන්න එලකිරි බීමෙන් වලකින්න ඒ වෙනුවට රබර් කිරි බොන්න
එතකොට බඩ BUMP වෙයි![]()



කොහෙද මචන්...?මම ගෙදර ගිය කාලෙක ෆුල් වෙජි තමයි.
මෙහෙ එහෙම බෑ.

මමත් වෙජි

අහන්නත් සංතෝසයි බන්..![]()


I respect your choice of being a vegetarian. Nonetheless, non-vegetarians do not deserve any social rebuttal for their food choice.ඒක හොදයි බන්..ඔය ජරා මස් මාලු කනවට වඩා..

I respect your choice of being a vegetarian. Nonetheless, non-vegetarians do not deserve any social rebuttal for their food choice.

harak mas arenna anth hama daha durawama kanawa...
et dan nam ea gana deyak hitilata tiyenne.. me samaje
kramayath ekka eka karanna tikak amarui wage bang... (MAGE MATAYA OK)
ai wedding ekakata giyath hoddata umbalakada kallak hari danawane...
mata hitaganna baha komda vegetarian wenne kiyala![]()

වැඩේ නම් පට්ට..![]()
භාෂාව තමා අප්සට් එක...![]()

mamath pure vegitarian.. puluwan nam thawa kattaiya ekatu karala pure vegitarian society ekak hadanna... godak aya innwa pure vegitarians la..

wooow..good.. nice idea.. api ehema karanna balamu..

wooow..good.. nice idea.. api ehema karanna balamu..
![]()