Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
මම අටමස්ථානේ ගියා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම අටමස්ථානේ ගියා

පහුගිය දවසක මට අනුරාධපුරේ අටමස්තානේ යන්න අවස්ථවක් ලැබුනා. ඒ මිතුරෙකුගේ වැඩකට සහභාගි වෙන්න යන අතරේ.කොහොම උනත් මේ ගමන අටමස්ථානේ පහසුවට බලන්න විදියක් ගැන ආරංචියක් ලැබුනා.ඒ කොහොමද කිව්වොත් අනුරාධපුර නගරයට කොළඹ ඉඳන් එන කෝච්චියේ දුම්රිය පොලට ආවහම එතනින් පටන් ගන්න සුපෝගභෝගී බස් රථයක් අනුරාධපුර ඩිපෝවෙන් දාලා තියනවා අටමස්ථානේ යන්න.මේකේ වියදම රුපියල් සීයයි.පැය තුනක ගමනක්.හැම තැනම ගිහින් නරඹන්න විනාඩි 20ක් 25ක් හම්බවෙනවා.මේක නම් ඉතාම හොඳ වැඩක්.තාමත් වැඩි දෙනෙක් මේ සම්බන්දව දන්නේ නැති නිසා බස් එකට සෙනග නම් ටිකක් අඩුයි.සීට් ගානට සෙනග නෑ. ඒක මගේ ගමනට නම් ටිකක් පහසුවක් උනා.කොහොම උනත් කාට හරි කොලඹින් උදේ 6.05ට එන යාල්දේවියේ නැගලා අටමස්ථානේ බලලා හවස කෝච්චියෙන් කොලඹ එන්න පුලුවන් කිසි කරදරයක් නෑතුව..

මේ තියෙන්නේ මම ඔය කිව්ව බස් එක..මේකේ ඩ්‍රයිවර් මහත්තයත් කොන්දොස්තර මහත්තයත් දන්න කියන දේවල් කියාදෙනව ගමන පුරාවට.

ගමන මුලින්ම ස්ටේශන් එකේ ඉදන්පටන් ගන්නේ ජය සිරි මහ බෝධිය ට ගිහින්. එතන වැඳ පුදා ගන්න විනාඩි 25ක් 30ක් හම්බවෙනවා.

බුද්ධගයාවේ පිහිටි ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාව ලංකාවට වැඩම කරවන ලද්දේ ක්‍රි.පූ. 246 දී දේවානම් පියතිස්ස රජු සමයේ. වසර දෙදහස් තුන්සීයක පමණ යටගියාවක් ඇති මෙය ඉතිහාසයේ දැක්වෙන පැරණිතම සහ ඓතිහාසිකම වෘක්ෂය ලෙසයි සැලකෙන්නේ

ඊලඟට ඉසුරුමුනියටයි අපි ගියේ

මේ තියෙන්නේ ඉසුරුමුනිය ඉස්සරිහින් පේන විදිය.

ඉසුරුමුනිය ඇතුලත විහාර ගෙයි චිත්‍ර සහ බුදු රූපය මෙහෙම බලාගන්න පුලුවන්.

ඉසුරුමුනියේ ගල උඩට නගින්නත් පුලුවන්.ඒ නගින්න තියෙන්නේත් ගලින් හදාපු පඩි පෙලක් භාවිතයෙන්

උඩ තියන චෛත්‍ය රාජයා තමය් මේ.මේක යට ඉඳන් ගත්තු පිංතූරයක්.

ඉසුරුමුනියේ තියන තවත් විශේශී දෙයක් තමයි ඉසුරුමුනියේ පෙම්යුවල.ඒක තියෙන්නේ මෙතන කෞතුකාගාරය ඇතුලේ..

ඊලඟට මිරිසවැටියට ලඟා උනා. අපි 11ට වගේ තමයි ස්ටේශන් එකෙන් ගමන පටන් ගත්තේ.ඉතින් මේ හරියට එනකොට කට්ට අවුව.අනුරාධපුරේට මේ දවස් වලට හොඳටම පායන කාලේ.මේ වැලි මලු වල ඇවිදිනවට වඩා කලේ දුවන එක..මේ තියෙන්නේ මිරිසවැටියේ පිංතූර.

මිරිසවැටිය සම්බන්ධ තවත් පුරාවෘත්තයට අනුව දුටුගැමුණු රජතුමා ආහාර ගැනීමට පෙර තමා ගන්නා ආහාරවල සියලුම දේවලින් මුල් කොටස සංඝයා වහන්සේට පූජා කරන සිරිතක් තිබුනලු. ඒත් දවසක මිරිස් ආහාරයක් පූජා කරන්නට අමතක වෙලා. මිරිසවැටිය ෙචෙත්‍යය හැදුවේ ඒකට වන්දියක් ලෙස කියලයි මම අහලා තියෙන්නේ

අපි ඊලඟට ලඟා උනේ ථූපාරාමයට.මේක නම් අනික් චෛත්‍ය වලට වඩා ටිකක් ප්‍රමානෙන් පොඩියි.ධාන්‍යාකාර විදියට හැදුව මුල්ම චෛත්‍ය මේක.ඒ වගේම බුදුන්ගේ දකුනු අකු ධාතුව මෙහි තැන්පත් කියලයි කියන්නේ.මේක ලස්සන වෙන්න සහ ආරක්ශාවට වටදාගෙයකුත් හදලා තිබිලා තියෙනවා. ඒකෙත් නටඹුන් දැකගන්න පුලුවන්.ඔය වටේට තියන ගල් කනු ඒවා තමයි

ඊලඟට අපි ගියේ ලංකාරාමේට.මේක ගැන නම් වැඩි විස්තරයක් දන්නේ නෑ.හැඩය නම් ටිකක් අනික් චෛත්‍ය වලට වඩා වෙනස්.

යන එන හැම තැනම වඳුරෝ නම් ඉන්නවා.කැමක් එහෙම අතින් අරන් යනවා නම් පරිස්සමෙන්.උන් පැනලා කඩා ගන්නවා.මේ ඉන්නේ මෑන් ගේ වාහනේ වගේ උඩට නැගලා

ඊලඟට සඳකඩ පහන බලාගන්න පුලුවන්.ඉස්සර කාලේ ගොඩ නැගිලිවල අවසාන පඩිය විදියට අඩ හඳක විදියට කල ගල් පුවරුවක් තමයි මේ. මේකේ කැටයම් අති විශිශ්ඨයි. ඒගැන ඔක්කොම දන්නවනේ..

ඔය තියෙන්නේ සඳකඩ පහනට උඩින් තියන පඩි පෙලේ තියන බහිරව රූප

සඳකඩ පහන තිබුනු හරියේ මේ වගේ ගොඩ නැගිලි වල නටඹුන් ඕනි තරම් බලාගන්න පුලුවන්.මේ සියල්ලම ගලින් කල නිර්මාන.මේ වා මේ විදියට නිර්මානය කල එක නම් හිතා ගන්නත් බෑ.

මේ තියෙන්නේ තාමත් නොනැසී පවතින මුරගලක්.පූජනීය ස්ථානයකට, හරි රාජකීය ස්ථානයකට පිවිසෙන දොරටු අභියස පියගැටපෙළ පාමුල සඳකඩපහණ දෙපස පිහිටන තමයි ගොඩක් වෙලාවට මුරගල් නිර්මිත උනේ. මේවට ආරක්ෂක ගල්, දොරටුපාල ගල්කියලත් කියනවා..

ඊලඟට අපේ ගමනේ හම්බවෙන්නේ අභයගිරිය.

සොලී ආක්‍රමණිකයන්ට බයේ පලා ගිය වලගම්බා රජ්ජුරුවන් දැකලා ගිරි නිගන්ඨයා “මහ කළු සිංහලයා පලා යනවෝ...” කියලා කෑ ගහලා තියනවා. පණ බේරා ගැනීමට සැඟව සිටි රජුට ඒ කාලය තුළ උපකාර කළේ කුපික්කල විහාරයේ මහා තිස්ස තෙරුන් වහන්සේ. පසුව යළි රජකමට පත්වූ වළගම්බා රජු ගිරි නිගන්ඨාරාමයෙහි අභයගිරි ස්ථූපය තනවා මහා තිස්ස තෙරුන්ට පූජා කලා කියලා තමයි කියන්නේ.

මේ අභයගිරියේ ප්රතිසංස්කරන කටයුතු පහුගිය කාලයේම තිබුනා.මමත් දෙපාරක් විතර මේක උඩට ගඩොල් අදින්න ශ්‍රමදාන වලට කැම්පස් එකෙං සහභාගි වෙලා තියනවා.

දන්න විදියට මීට වඩා මේක ප්රතිසංස්කරනය කරන්නේ නෑ.අභයගිරියේ දොරටුව අසල දෙවියන් වසාගෙන දෙවියන්ට භාර වෙලා තිබුනා.

අපේ මීලඟ නැවතුම සමාධිය.සමාධි බුද්ධ ප්‍රතිමාව. බුදු රජාණන් වහන්සේ ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ සිටිමින් භාවනාවේ යෙදෙන හැටි තමයි පේන්න තියෙන්නේ. මෙම භාවනා කිරීමේ ඉරියව්වේදී එරමිණියා ගොතා ගෙන අත්ල උඩු අතට හරවා එකක් මත එකක් සිටින සේ උකුල මත දෑත් තබා බුදුන් වහන්සේ වැඩ හිඳින්නේ.මේ පිලිම වහන්සේ නිර්මානය වෙලා තියෙන්නේ ග්‍රැනයිට් නැත්නම් හුනු ගලින්

සමාධියෙන් පස්සේ අපි ඊලඟට බලන්න ගියේ කුට්ටම් පොකුන.මේක නම් අනර්ග නිර්මානයක්.මේ සියල්ල ගලින් නිම වෙලා තියෙන්නේ.පොකුනු දෙකක් තියන නිසයි කුට්ටම් පොකුන කියන්නේ.

මේ පොකුනු දෙකටම බහින්න පුලුවන් වෙන්න ලස්සන පඩි පේලි දෙකකුත් තියනවා දෙපැත්තෙන්.

ඒ වගේම කනු වල මුදුනේ පුන් කලස් දෙක බැගින් පිහිටනවා.

ඒවගෙත් නෙලුම් මල් කැටයම් කරලයි තියෙන්නේ. පොකුනේ ආරක්ශාවට නාග රූපත් කැටයම් කරල.

ඒ අවට ගොඩක් කඩ තියනවා. ඒකකින් පොරි පැකට් එකක් අරන් කුට්ටම් පොකුනේ මාලුන්ට කන්න දැම්මොත් මාර මාලු සෙට් එකක් බලාගන්න පුලුවන්. ඒ වගේම මතක හිටින්න පොඩි දෙයක් ගන්නවා නම් මෙන්න

ඊලඟට අපිට හම්බෙන චෛත්‍ය තමයි ජේතවානාරාමය.ලංකාවේ ලොකුම චෛතය තමයි මේක.බුදුරජාණන් වහන්සේගේ පටී ධාතුවෙන් කොටසක්, කේශ ධාතු සහ ශාරීරික ධාතුද මෙහි නිදන්ගත කරලති තියෙන්නේ.

මේ බලපු හැමතැනකම අපිට විනාඩි විස්සක වගේ කාලයක් හම්බවෙනවා. ඒ කාලය ප්‍රමානවත්. වැඩිය දුවන්න ඕනිත් නෑ.මේ ගමනේ පොඩි අමාරුවකට තිබුනේ තද අව් රශ්මිය තමා.

කොහොමින් හරි අපේ ගමනේ අවසානය රුවන්වැලි සෑය.මෙතනට එන බස් රථය රුවන්වැලි සැයට යන අයව බස් රථයෙන් බස්සලා නැවතත් දුම්රිය පලට පිටත් වෙනවා.මේ බස් එකේ රුවන් වැලි සෑය නොබලා ගියොත්හ් 2.30 ට යන කෝච්චියේ පිටත් වෙන්න පුලුවන්.එහෙම නැතුව රුවන්වැලිසැය වැඳලාම යනව නම් 4.30ට කන්කසන්තුරේ ඉඳන් එන කෝච්චිය තියනවා.ඒක පැය තුන හමාරෙන් කොලඹට ලඟා වෙනවා.කොහොමින් හරි මං මෙතනින් බසයට සමුදුන්නා

මගේ මීලඟ ගමනාන්තය රුවන්වැලි සෑය.ඔක්කොම මේ ගැන දන්න හංඳ පින්තූර දාන්නම්.මේ අසලමයි ලෝවමහාපායත් තියෙන්නේ.

රුවන්වැලිසෑයත් බලලා මගේ ගමන අවසන් වෙනවා.4.30 වෙනකන් කාලයත් තියන එකේ මම නම් කලේ රුවන් වැලි සෑය ආසන්නේම තියන බසවක්කුලම වැවට පැනල ඇති වෙනකන් නාගත්තු එක.

ඒකත් ගමනට හොඳ අත්දැකීමක්.කොහොම උනත් කස්ටිය ගොඩක් නාන තෑනකින් නාන්න.

ඔන්න ඔහොම මගේ අටමස්ථාන චාරිකාව ඉවර වෙනවා.මම ආපු බස් රථය දිනකට ගමන් වාර තුනක් යනවා අටමස්ථානෙන්.කාට හරි මම ආවා වගේ මේ ගමන එනවා නම් උදව්වක් වෙයි කියලා හිතලා වෙලාවල් ටිකත් දාන්නම්

කස්ටියම මගේ ගමන් විස්තරේ කියවලා යමක් ගත්ත නම් අඩුම් bump එකකින් වත් සලකන්ට.තවත් ගමනකින් එලකිරි ට්‍රැවල් එකේ හම්බෙමු..

ප:ලි පිංතූර ගත්තේ නිකෝන් 5300න් ලෙන්ස් එක 18-105

[QUOTE="gepa, post: 18992222, member: 152826"] [b]මම අටමස්ථානේ ගියා[/b] [SIZE="5"]පහුගිය දවසක මට අනුරාධපුරේ අටමස්තානේ යන්න අවස්ථවක් ලැබුනා. ඒ මිතුරෙකුගේ වැඩකට සහභාගි වෙන්න යන අතරේ.කොහොම උනත් මේ ගමන අටමස්ථානේ පහසුවට බලන්න විදියක් ගැන ආරංචියක් ලැබුනා.ඒ කොහොමද කිව්වොත් අනුරාධපුර නගරයට කොළඹ ඉඳන් එන කෝච්චියේ දුම්රිය පොලට ආවහම එතනින් පටන් ගන්න සුපෝගභෝගී බස් රථයක් අනුරාධපුර ඩිපෝවෙන් දාලා තියනවා අටමස්ථානේ යන්න.මේකේ වියදම රුපියල් සීයයි.පැය තුනක ගමනක්.හැම තැනම ගිහින් නරඹන්න විනාඩි 20ක් 25ක් හම්බවෙනවා.මේක නම් ඉතාම හොඳ වැඩක්.තාමත් වැඩි දෙනෙක් මේ සම්බන්දව දන්නේ නැති නිසා බස් එකට සෙනග නම් ටිකක් අඩුයි.සීට් ගානට සෙනග නෑ. ඒක මගේ ගමනට නම් ටිකක් පහසුවක් උනා.කොහොම උනත් කාට හරි කොලඹින් උදේ 6.05ට එන යාල්දේවියේ නැගලා අටමස්ථානේ බලලා හවස කෝච්චියෙන් කොලඹ එන්න පුලුවන් කිසි කරදරයක් නෑතුව.. [IMG]https://lh5.googleusercontent.com/-AgQLhjroXhI/Vf57m3PHslI/AAAAAAAABwg/r2PgZ4lAOXk/w800-h533-no/bus.jpg[/IMG] මේ තියෙන්නේ මම ඔය කිව්ව බස් එක..මේකේ ඩ්‍රයිවර් මහත්තයත් කොන්දොස්තර මහත්තයත් දන්න කියන දේවල් කියාදෙනව ගමන පුරාවට. [IMG]https://lh3.googleusercontent.com/-ojo-Q82AgsU/Vf57-mHya-I/AAAAAAAABxs/EPKJ4cbJzJM/w800-h533-no/bus1.jpg[/IMG] ගමන මුලින්ම ස්ටේශන් එකේ ඉදන්පටන් ගන්නේ ජය සිරි මහ බෝධිය ට ගිහින්. එතන වැඳ පුදා ගන්න විනාඩි 25ක් 30ක් හම්බවෙනවා. බුද්ධගයාවේ පිහිටි ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාව ලංකාවට වැඩම කරවන ලද්දේ ක්‍රි.පූ. 246 දී දේවානම් පියතිස්ස රජු සමයේ. වසර දෙදහස් තුන්සීයක පමණ යටගියාවක් ඇති මෙය ඉතිහාසයේ දැක්වෙන පැරණිතම සහ ඓතිහාසිකම වෘක්ෂය ලෙසයි සැලකෙන්නේ [IMG]https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-xfa1/v/t1.0-9/10390479_10204913047327913_419484882751746542_n.jpg?oh=9f2e12ff8016a6b406c381c1ce1c6fa5&oe=56A7D6E9&__gda__=1449061474_a756a3467a2c514d57c789800255ccd6[/IMG] [IMG]https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-xpf1/v/t1.0-9/12032206_10204913046367889_5129451023369184763_n.jpg?oh=24a81861a5c4b8634fee7c493d5fbc26&oe=5699EBC1&__gda__=1452923326_7717a7da26ca09b46a93ce79f41fa0e7[/IMG] ඊලඟට ඉසුරුමුනියටයි අපි ගියේ [IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-xpf1/v/t1.0-9/12004744_10204913045047856_3984793919930993735_n.jpg?oh=c8c26cf1e23187a6ce6d5490076b3e19&oe=5668EDBD&__gda__=1449885378_b8530d72b53ee3e511fafb97078942a3[/IMG] මේ තියෙන්නේ ඉසුරුමුනිය ඉස්සරිහින් පේන විදිය. [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xtp1/v/t1.0-9/11836792_10204913037287662_5209136789709427381_n.jpg?oh=9b7a6e717b7f749847b1c5996fabc928&oe=569DD2DE[/IMG] ඉසුරුමුනිය ඇතුලත විහාර ගෙයි චිත්‍ර සහ බුදු රූපය මෙහෙම බලාගන්න පුලුවන්. [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xpf1/v/t1.0-9/12039454_10204913037327663_6688569564890973050_n.jpg?oh=cbd4b1939a5d2e1176f22f24eaf2d628&oe=5661624D[/IMG] [IMG]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-xap1/v/t1.0-9/11249707_10204913038287687_2649055826854679918_n.jpg?oh=1cbd2344bbb4cf19e70ceb2ec8d4e69f&oe=565F5FA2&__gda__=1449487607_a97b7d59b45394d105539437268caa5d[/IMG] ඉසුරුමුනියේ ගල උඩට නගින්නත් පුලුවන්.ඒ නගින්න තියෙන්නේත් ගලින් හදාපු පඩි පෙලක් භාවිතයෙන් [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xfp1/v/t1.0-9/12011302_10204913041887777_2381497447701146172_n.jpg?oh=53a14a0d7b4e821fb982c9303d5cd121&oe=56A6241A[/IMG] උඩ තියන චෛත්‍ය රාජයා තමය් මේ.මේක යට ඉඳන් ගත්තු පිංතූරයක්. [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xlt1/v/t1.0-9/12003909_10204913038087682_8815451590790212120_n.jpg?oh=c4c9e66ac4490acadd93f83d06eec78f&oe=56A07134[/IMG] ඉසුරුමුනියේ තියන තවත් විශේශී දෙයක් තමයි ඉසුරුමුනියේ පෙම්යුවල.ඒක තියෙන්නේ මෙතන කෞතුකාගාරය ඇතුලේ.. [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xta1/v/t1.0-9/12038312_10204913041247761_2552011599901704411_n.jpg?oh=9cf5b0082e562981f39818e923696fbd&oe=56AAE388[/IMG] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xaf1/v/t1.0-9/12032271_10204913043047806_6158268739718768534_n.jpg?oh=3b012305e3e0a8362e0ee9a7ec1c44b1&oe=569E451C[/IMG] ඊලඟට මිරිසවැටියට ලඟා උනා. අපි 11ට වගේ තමයි ස්ටේශන් එකෙන් ගමන පටන් ගත්තේ.ඉතින් මේ හරියට එනකොට කට්ට අවුව.අනුරාධපුරේට මේ දවස් වලට හොඳටම පායන කාලේ.මේ වැලි මලු වල ඇවිදිනවට වඩා කලේ දුවන එක..මේ තියෙන්නේ මිරිසවැටියේ පිංතූර. [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xtf1/v/t1.0-9/12039276_10204913034847601_6782180327221799607_n.jpg?oh=c05cb51a2235857c54086f4a6a499997&oe=565FE8A8[/IMG] මිරිසවැටිය සම්බන්ධ තවත් පුරාවෘත්තයට අනුව දුටුගැමුණු රජතුමා ආහාර ගැනීමට පෙර තමා ගන්නා ආහාරවල සියලුම දේවලින් මුල් කොටස සංඝයා වහන්සේට පූජා කරන සිරිතක් තිබුනලු. ඒත් දවසක මිරිස් ආහාරයක් පූජා කරන්නට අමතක වෙලා. මිරිසවැටිය ෙචෙත්‍යය හැදුවේ ඒකට වන්දියක් ලෙස කියලයි මම අහලා තියෙන්නේ අපි ඊලඟට ලඟා උනේ ථූපාරාමයට.මේක නම් අනික් චෛත්‍ය වලට වඩා ටිකක් ප්‍රමානෙන් පොඩියි.ධාන්‍යාකාර විදියට හැදුව මුල්ම චෛත්‍ය මේක.ඒ වගේම බුදුන්ගේ දකුනු අකු ධාතුව මෙහි තැන්පත් කියලයි කියන්නේ.මේක ලස්සන වෙන්න සහ ආරක්ශාවට වටදාගෙයකුත් හදලා තිබිලා තියෙනවා. ඒකෙත් නටඹුන් දැකගන්න පුලුවන්.ඔය වටේට තියන ගල් කනු ඒවා තමයි [IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-xpa1/v/t1.0-9/12004107_10204913035567619_8586122663702048435_n.jpg?oh=ec8c580c946d985bd80fcd8493379100&oe=569E7EF4&__gda__=1449630690_0934fe0601f054fcdd6c35b04fd4e44c[/IMG] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xat1/v/t1.0-9/12038504_10204913033407565_2292687360206990296_n.jpg?oh=d45caa2ee5b438d2f2c90cb13eadf445&oe=569772A7[/IMG] ඊලඟට අපි ගියේ ලංකාරාමේට.මේක ගැන නම් වැඩි විස්තරයක් දන්නේ නෑ.හැඩය නම් ටිකක් අනික් චෛත්‍ය වලට වඩා වෙනස්. [IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-xap1/v/t1.0-9/11996909_10204913032127533_5530887015504600436_n.jpg?oh=cf2e8a65e24764df4254fcb3a8016a6a&oe=56697A5C&__gda__=1449734409_d74bed63e8f2f44a8d2fe895b01d52ac[/IMG] යන එන හැම තැනම වඳුරෝ නම් ඉන්නවා.කැමක් එහෙම අතින් අරන් යනවා නම් පරිස්සමෙන්.උන් පැනලා කඩා ගන්නවා.මේ ඉන්නේ මෑන් ගේ වාහනේ වගේ උඩට නැගලා [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xpf1/v/t1.0-9/12036771_10204913033127558_2642724472775027155_n.jpg?oh=674517cdbea692ebff0afa8ed3abd77d&oe=565F7DC5[/IMG] ඊලඟට සඳකඩ පහන බලාගන්න පුලුවන්.ඉස්සර කාලේ ගොඩ නැගිලිවල අවසාන පඩිය විදියට අඩ හඳක විදියට කල ගල් පුවරුවක් තමයි මේ. මේකේ කැටයම් අති විශිශ්ඨයි. ඒගැන ඔක්කොම දන්නවනේ.. [IMG]https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-xlf1/v/t1.0-9/11959974_10204913033087557_3202133429804662401_n.jpg?oh=13e28864a9d18e0040f6b7ac0231bf00&oe=56997FEB&__gda__=1453429588_4ad35397828bc4859ad254f4f34b5a01[/IMG] ඔය තියෙන්නේ සඳකඩ පහනට උඩින් තියන පඩි පෙලේ තියන බහිරව රූප [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xfp1/v/t1.0-9/12003220_10204913028367439_6366498881244744164_n.jpg?oh=d7d80eb786e2c5ae0604463cba7dca4d&oe=56635E09[/IMG] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xaf1/v/t1.0-9/12042666_10204913023167309_1978759113826010404_n.jpg?oh=6de8aac74b116011ac24fa4215b2a7a5&oe=56957031[/IMG] සඳකඩ පහන තිබුනු හරියේ මේ වගේ ගොඩ නැගිලි වල නටඹුන් ඕනි තරම් බලාගන්න පුලුවන්.මේ සියල්ලම ගලින් කල නිර්මාන.මේ වා මේ විදියට නිර්මානය කල එක නම් හිතා ගන්නත් බෑ. [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xat1/v/t1.0-9/12003392_10204913026807400_2084982017498788341_n.jpg?oh=8a2eba128f294af778c421b6118e8ead&oe=566AD614[/IMG] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xta1/v/t1.0-9/11265395_10204913026007380_8483166241187607247_n.jpg?oh=79223a318b40b6e56db2d5ef07f6c44a&oe=56A854FF[/IMG] මේ තියෙන්නේ තාමත් නොනැසී පවතින මුරගලක්.පූජනීය ස්ථානයකට, හරි රාජකීය ස්ථානයකට පිවිසෙන දොරටු අභියස පියගැටපෙළ පාමුල සඳකඩපහණ දෙපස පිහිටන තමයි ගොඩක් වෙලාවට මුරගල් නිර්මිත උනේ. මේවට ආරක්ෂක ගල්, දොරටුපාල ගල්කියලත් කියනවා.. [IMG]https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-xpa1/v/t1.0-9/12003397_10204913024527343_2029888843248310787_n.jpg?oh=05b892b7da9afdb02e886bba356552b7&oe=56AA980D&__gda__=1453126171_850bf2a6c32e7e68924ffccab2a34868[/IMG] ඊලඟට අපේ ගමනේ හම්බවෙන්නේ අභයගිරිය. සොලී ආක්‍රමණිකයන්ට බයේ පලා ගිය වලගම්බා රජ්ජුරුවන් දැකලා ගිරි නිගන්ඨයා “මහ කළු සිංහලයා පලා යනවෝ...” කියලා කෑ ගහලා තියනවා. පණ බේරා ගැනීමට සැඟව සිටි රජුට ඒ කාලය තුළ උපකාර කළේ කුපික්කල විහාරයේ මහා තිස්ස තෙරුන් වහන්සේ. පසුව යළි රජකමට පත්වූ වළගම්බා රජු ගිරි නිගන්ඨාරාමයෙහි අභයගිරි ස්ථූපය තනවා මහා තිස්ස තෙරුන්ට පූජා කලා කියලා තමයි කියන්නේ. [IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-xfa1/v/t1.0-9/12042912_10204913020007230_3930905677874494162_n.jpg?oh=ad6fd16445e6457f2118025fdae8d86a&oe=56671742&__gda__=1453971887_ca90cf0af14ae4efcf60095f6e83995a[/IMG] [IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-xpf1/v/t1.0-9/12036678_10204913019967229_6513990494721069375_n.jpg?oh=d04aaf3d3a67d5153894395a4a4db637&oe=569EE19A&__gda__=1452771813_efa54ceba144568bcb68b320e1898765[/IMG] මේ අභයගිරියේ ප්රතිසංස්කරන කටයුතු පහුගිය කාලයේම තිබුනා.මමත් දෙපාරක් විතර මේක උඩට ගඩොල් අදින්න ශ්‍රමදාන වලට කැම්පස් එකෙං සහභාගි වෙලා තියනවා. දන්න විදියට මීට වඩා මේක ප්රතිසංස්කරනය කරන්නේ නෑ.අභයගිරියේ දොරටුව අසල දෙවියන් වසාගෙන දෙවියන්ට භාර වෙලා තිබුනා. [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xat1/v/t1.0-9/12042889_10204913021807275_3744578950671253341_n.jpg?oh=8bae141ffd32602554759126cfa9e10c&oe=566A03EE[/IMG] අපේ මීලඟ නැවතුම සමාධිය.සමාධි බුද්ධ ප්‍රතිමාව. බුදු රජාණන් වහන්සේ ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ සිටිමින් භාවනාවේ යෙදෙන හැටි තමයි පේන්න තියෙන්නේ. මෙම භාවනා කිරීමේ ඉරියව්වේදී එරමිණියා ගොතා ගෙන අත්ල උඩු අතට හරවා එකක් මත එකක් සිටින සේ උකුල මත දෑත් තබා බුදුන් වහන්සේ වැඩ හිඳින්නේ.මේ පිලිම වහන්සේ නිර්මානය වෙලා තියෙන්නේ ග්‍රැනයිට් නැත්නම් හුනු ගලින් [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xpl1/v/t1.0-9/12002881_10204913019527218_6844020748719349818_n.jpg?oh=64271da0816cbc71290d0750af7dc4d0&oe=56A2C9CA[/IMG] සමාධියෙන් පස්සේ අපි ඊලඟට බලන්න ගියේ කුට්ටම් පොකුන.මේක නම් අනර්ග නිර්මානයක්.මේ සියල්ල ගලින් නිම වෙලා තියෙන්නේ.පොකුනු දෙකක් තියන නිසයි කුට්ටම් පොකුන කියන්නේ. [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xap1/v/t1.0-9/12043198_10204913017287162_2954050243632447089_n.jpg?oh=f513209546cc1d28667905d0d9b82408&oe=566B61C9[/IMG] මේ පොකුනු දෙකටම බහින්න පුලුවන් වෙන්න ලස්සන පඩි පේලි දෙකකුත් තියනවා දෙපැත්තෙන්. ඒ වගේම කනු වල මුදුනේ පුන් කලස් දෙක බැගින් පිහිටනවා. [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xpa1/v/t1.0-9/12043215_10204913014887102_4328491550359806300_n.jpg?oh=8a800ad1c588df60478fe093a7b3019a&oe=5665251A[/IMG] ඒවගෙත් නෙලුම් මල් කැටයම් කරලයි තියෙන්නේ. පොකුනේ ආරක්ශාවට නාග රූපත් කැටයම් කරල. [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xpt1/v/t1.0-9/12036974_10204913016967154_9197684314742417320_n.jpg?oh=5215ff92b255430e89a3a11bfcd74306&oe=56A8374D[/IMG] ඒ අවට ගොඩක් කඩ තියනවා. ඒකකින් පොරි පැකට් එකක් අරන් කුට්ටම් පොකුනේ මාලුන්ට කන්න දැම්මොත් මාර මාලු සෙට් එකක් බලාගන්න පුලුවන්. ඒ වගේම මතක හිටින්න පොඩි දෙයක් ගන්නවා නම් මෙන්න [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xla1/v/t1.0-9/12039450_10204913012687047_5708916292765837388_n.jpg?oh=01d042275b1488a76ef373106becea0d&oe=569F1EAA[/IMG] ඊලඟට අපිට හම්බෙන චෛත්‍ය තමයි ජේතවානාරාමය.ලංකාවේ ලොකුම චෛතය තමයි මේක.බුදුරජාණන් වහන්සේගේ පටී ධාතුවෙන් කොටසක්, කේශ ධාතු සහ ශාරීරික ධාතුද මෙහි නිදන්ගත කරලති තියෙන්නේ. [IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-xat1/v/t1.0-9/12020063_10204913012207035_9043581906338286530_n.jpg?oh=f753156b0c6eb8dccf78dcfc1701b72e&oe=5663BF3C&__gda__=1449287166_c8af8754286fcfe5d69d1d11be593793[/IMG] මේ බලපු හැමතැනකම අපිට විනාඩි විස්සක වගේ කාලයක් හම්බවෙනවා. ඒ කාලය ප්‍රමානවත්. වැඩිය දුවන්න ඕනිත් නෑ.මේ ගමනේ පොඩි අමාරුවකට තිබුනේ තද අව් රශ්මිය තමා. කොහොමින් හරි අපේ ගමනේ අවසානය රුවන්වැලි සෑය.මෙතනට එන බස් රථය රුවන්වැලි සැයට යන අයව බස් රථයෙන් බස්සලා නැවතත් දුම්රිය පලට පිටත් වෙනවා.මේ බස් එකේ රුවන් වැලි සෑය නොබලා ගියොත්හ් 2.30 ට යන කෝච්චියේ පිටත් වෙන්න පුලුවන්.එහෙම නැතුව රුවන්වැලිසැය වැඳලාම යනව නම් 4.30ට කන්කසන්තුරේ ඉඳන් එන කෝච්චිය තියනවා.ඒක පැය තුන හමාරෙන් කොලඹට ලඟා වෙනවා.කොහොමින් හරි මං මෙතනින් බසයට සමුදුන්නා [IMG]https://lh3.googleusercontent.com/-3jXyzPXAohs/Vf5-2feSIeI/AAAAAAAABxs/WGVUuIcJ0Fs/w800-h533-no/buss.jpg[/IMG] මගේ මීලඟ ගමනාන්තය රුවන්වැලි සෑය.ඔක්කොම මේ ගැන දන්න හංඳ පින්තූර දාන්නම්.මේ අසලමයි ලෝවමහාපායත් තියෙන්නේ. [IMG]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-xpf1/v/t1.0-9/10421295_10204913009766974_4854976629974464128_n.jpg?oh=8d819f38d8f8e31028cc13b6650c7720&oe=56661E67&__gda__=1449144344_4753825ec08fefe9cc111d40cf95f126[/IMG] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xft1/v/t1.0-9/12042773_10204913009566969_73499598438297531_n.jpg?oh=2d87c6f73356d109b38b3f20ba2d66a6&oe=56646BC2[/IMG] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xpf1/v/t1.0-9/11692594_10204913009726973_3922512860810003041_n.jpg?oh=93dd6ee7f5f3562bbf1cda4708ed8535&oe=569896F4[/IMG] රුවන්වැලිසෑයත් බලලා මගේ ගමන අවසන් වෙනවා.4.30 වෙනකන් කාලයත් තියන එකේ මම නම් කලේ රුවන් වැලි සෑය ආසන්නේම තියන බසවක්කුලම වැවට පැනල ඇති වෙනකන් නාගත්තු එක. [IMG]https://lh3.googleusercontent.com/-9NeerUNQH7M/Vf58QvyyglI/AAAAAAAABxs/OwZjf2efsXk/w800-h533-no/basawakkulama.jpg[/IMG] ඒකත් ගමනට හොඳ අත්දැකීමක්.කොහොම උනත් කස්ටිය ගොඩක් නාන තෑනකින් නාන්න. [IMG]https://lh3.googleusercontent.com/-h4aylHbRFUk/Vf5_fI_mOFI/AAAAAAAABxs/wfVGJdo_vn0/w800-h533-no/wewa.jpg[/IMG] ඔන්න ඔහොම මගේ අටමස්ථාන චාරිකාව ඉවර වෙනවා.මම ආපු බස් රථය දිනකට ගමන් වාර තුනක් යනවා අටමස්ථානෙන්.කාට හරි මම ආවා වගේ මේ ගමන එනවා නම් උදව්වක් වෙයි කියලා හිතලා වෙලාවල් ටිකත් දාන්නම් [IMG]https://lh3.googleusercontent.com/-lOe2GqbmB94/Vf5-GosXWwI/AAAAAAAABxs/qTrO96SwXxk/w800-h533-no/bustime.jpg[/IMG] කස්ටියම මගේ ගමන් විස්තරේ කියවලා යමක් ගත්ත නම් අඩුම් bump එකකින් වත් සලකන්ට.තවත් ගමනකින් එලකිරි ට්‍රැවල් එකේ හම්බෙමු.. ප:ලි පිංතූර ගත්තේ නිකෝන් 5300න් ලෙන්ස් එක 18-105[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom