මම අද කොටුවක් පැන්නා..

මම අද කොටුවක් පැන්නා..

මම අද කොටුවක් පැන්නා.. ඒ කොටුවක් නෙමේ ek එකේ කොටුවක්..12-08-2010 ඉදන් අද වෙනකොට මම ත්‍රෙඩ් 11 ක් දාලා තියෙනවා...
ඒවා වලට කමෙන්ට් කරලා... rep දීලා.. අඩුම තරමේ බම්ප් එකක් හරි දාලා... මාව උනන්දු කරපු සහෝදර සහෝදරියන්ට ගොඩක් ස්තුතියි...



ek සදා කල් වැජබේවා.....
:):):):)

විශේෂ ස්තුතිය :
madmax2000
bolt
burn cash
uaks de silva
එකී මෙකි නොකී සියලු දෙනාටම හද පිරි ප්‍රණාමය..

bunchofflowers1.jpg

 
Last edited:
rep දීපු උබල හැමෝටම පින්..
මම කවදාවත් rep ඉල්ලලා ත්‍රෙඩ් දාලා නෑ..
මම සතුටු වෙනවා ඒ ගැන.. මගේ එක ත්‍රෙඩ් එකක්වත් rep දීපන් කියලා දාල නෑ..
මේ එලකිරිය අපිට අදහස් හුවමාරු කරගන්න හොදම තැනක්..
උබල හැමෝටම ගොඩක් tnx ...

:):):):)