මම අද ගියා කටාන ප්‍රාදේශීය සභාවට වරිපණම ගෙවල එන්න

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,402
    1
    62,035
    113
    Mother Earth
    අනුන්ට ගරහන උඹල වගේ උං කොහොම මැරෙයිද නේ බං

    දැං උඹල හැම එකකටම මට චෝදනා කරන්නෙ, සේර්ම මගෙ පිටින් යවන්නනෙ
    ඔය කැරි වැඩ කරල තියෙන්නෙ සේරම උඹල තමා

    ඒකනෙ නිකරුණෙ වෙන අයට වැරදි කිය කිය ඉන්නෙ. තමන්ගෙ කරපු වැරදි වහගන්න

    ඔය ඉන්නෙ @Kalegana කියල එකෙක්

    කිරියෙ පොරක් වගේ ලොකු චරිතයක් මේන් ටේන් කරනව
    වෙන එකවුන්ට් වලින් ඇවිත් අසහනෙ පිට කරගන්නව

    අන්තිමට ඒව අපේ පිටින් යවන්නෙ, ඒක තමා හේතුව

    මේව විස්වාස කරන මහ ලොකු උගත් වුණුත් ඉන්නවනෙ මේකෙ :ROFLMAO:
    beating-up-beat-up.gif
     
    • Like
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,402
    1
    62,035
    113
    Mother Earth
    නගර සභාවක් නෙමේනෙ
    අනික පොඩි පරණ ගෙයක්නෙ අපිට තියෙන්නෙ

    ERhhIr2.jpg
    වරිපනම් වලට වඩා බස් වියදම යන්න ඇති ඔතනට යන්න. උඹ කැමති නැද්ද අර යාළුවගේ නංගිව කසාද බඳින්න එයාගේ නැති වෙච්ච මනුස්සය වෙනුවට එයාට හොඳ ස්වාමියෙක් වෙන්න? යාලුවට කියපන් මම උඹේ නංගිව කසාද බඳින්න ආසයි මට නංගි ගැන පැහැදුනා කියලා. 🥰
     

    AnuradhaRa

    Well-known member
  • වරිපනම් වලට වඩා බස් වියදම යන්න ඇති ඔතනට යන්න. 🤷‍♂️
    බයික් එකේ ගියෙ. ඒ ගමන්ම යාලුවගෙ ගෙදරත් ගියා
    මාස ගාණකට පස්සෙ ගියෙ. මට ඉන්න හොදම යාලුව
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,402
    1
    62,035
    113
    Mother Earth
    බයික් එකේ ගියෙ. ඒ ගමන්ම යාලුවගෙ ගෙදරත් ගියා
    මාස ගාණකට පස්සෙ ගියෙ. මට ඉන්න හොදම යාලුව
    ඇයි කරවල මුදලාලි යාළුවා උඹ එක්ක තරහ වුණාද? 🤷‍♂️ මේ ඒක නෙමෙයි. මට දැනුයි මතක් වුණේ. ඉස්සර අපි උඹලගේ ගෙවල් පැත්තේ ආව. 2020 වගේ. ඔය පැත්තේ මන්ත්‍රී කෙනෙක් හිටිය බන් ලලිත් වනිගරත්න කියලා. එයාගේ පොඩි වැඩ වගයකට ආව අපි. කදිරන පාරේ තමයි අපි ගියේ. ඔය පැත්තේ මළ ගෙදරකටත් ගියා මම එයා එක්ක. ග්‍රේෂන් කියලා අංකල් කෙනෙක්. නම හරියට මතක නෑ සිංහගේ ග්‍රේෂන් වගේ නමක් තිබ්බේ. 🙂
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • ඇයි කරවල මුදලාලි යාළුවා උඹ එක්ක තරහ වුණාද? 🤷‍♂️ මේ ඒක නෙමෙයි. මට දැනුයි මතක් වුණේ. ඉස්සර අපි උඹලගේ ගෙවල් පැත්තේ ආව. 2020 වගේ. ඔය පැත්තේ මන්ත්‍රී කෙනෙක් හිටිය බන් ලලිත් වනිගරත්න කියලා. එයාගේ පොඩි වැඩ වගයකට ආව අපි. කදිරන පාරේ තමයි අපි ගියේ. ඔය පැත්තේ මළ ගෙදරකටත් ගියා මම එයා එක්ක. ග්‍රේෂන් කියලා අංකල් කෙනෙක්. නම හරියට මතක නෑ සිංහගේ ග්‍රේෂන් වගේ නමක් තිබ්බේ. 🙂
    ලලිත් වනිගරත්න :yes:

    කදිරාන :yes:

    වරාදල අපේ නෑයො වෙන අයිය කෙනෙක් මැරුණ කොරෝන හැදිල
    නෑකමට අයිය නෙමේ ඉතිං මාම කියලයි හරිනං කියන්න ඕන
    එයාගෙ නමත් ග්‍රේෂන්. එයා ස්කූල් හයර් කෙරුව වෑන් ඒකකින්. මාරිස්ටෙලා එකට එහෙම ලමයින්ව දැම්ම
    පවු ඉතිං වයසට ගිහින් නෙමේනෙ, අකාලෙ :(

    මායි පුංචියි එක පන්තියෙ හිටියෙ, තරුණ අයට ආච්චි සීය කියල කතා කරන්න වෙලා තියෙන්නෙ :D

    අපේ නෑදැ සෙට් ඒකේ හතරවෙනි පරම්පරාවෙ පළවෙනිය මම
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,402
    1
    62,035
    113
    Mother Earth
    ලලිත් වනිගරත්න :yes:

    කදිරාන :yes:

    වරාදල අපේ නෑයො වෙන අයිය කෙනෙක් මැරුණ කොරෝන හැදිල
    නෑකමට අයිය නෙමේ ඉතිං මාම කියලයි හරිනං කියන්න ඕන
    එයාගෙ නමත් ග්‍රේෂන්. එයා ස්කූල් හයර් කෙරුව වෑන් ඒකකින්. මාරිස්ටෙලා එකට එහෙම ලමයින්ව දැම්ම
    පවු ඉතිං වයසට ගිහින් නෙමේනෙ, අකාලෙ :(

    මායි පුංචියි එක පන්තියෙ හිටියෙ, තරුණ අයට ආච්චි සීය කියල කතා කරන්න වෙලා තියෙන්නෙ :D

    අපේ නෑදැ සෙට් ඒකේ හතරවෙනි පරම්පරාවෙ පළවෙනිය මම
    අන්න හරි ස්කූල් වෑන් දුවන ග්‍රේෂන් අයියා කිව්වම හැමෝම දන්නවා. :love2:
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    ලොකු ගාණක් අපිට එන්නෙ නෑ

    අවුරුද්දටම රුපියල් 200 ට කිට්ටු ගාණක් එන්නෙ

    ඉතිං මම ඒ පැත්තෙ ඉන්න යාලුවෙක්ගෙ ගෙදරටත් ගියා. මාස හතරකට පහකට විතර පස්සෙ ඔය ගියෙ
    ප්‍රාදේශීය සභාව ගාව ඉදල තව දුර යන්න ඕනෙ

    ගියාමයි මම දැනගත්තෙ. යාලුවගෙ නංගි බැදල හිටපු කෙනා මැරුණ කිව්ව
    මට එක පාරට හිතුණ ඇක්සිඩන්ට් එකක් වෙලා වෙන්න ඇති කියල

    නෑ බං වකුගඩු දෙක නරක් වෙලා. මැරෙනකොට වයස 45 යි
    මම දැකපු දවස්වල කිසිම ලෙඩක් නැතුව හොදට දුවල පැනල වැඩ කරගෙන හිටපු කොල්ලෙක්. කෙට්ටු ඇගක් තියෙන හොද පෙනුමක් තියෙන කොල්ලෙක්.

    මට යාලුවගෙ වයිෆ් කියපු විදියට උඹලට කියන්න තේරෙන්නෙ නෑ
    අපා දුකක් විදල මැරිල තියෙන්නෙ :sorry:

    මෙයා සාමාන්‍යයෙන් සුදු එක්කෙනෙක්
    අන්තිමට කලු වුණාලු. කෙට්ටු වුණාලු, වයස 60 ක විතර කෙනෙක්ගෙ පෙනුමට ආවලු
    අන්තිමට පිස්සු වගේ ආවලු

    නර්ස්ලට ගහන හින්ද අත පය ගැටගහලත් තිබුණලු

    තව මොකක්ද මංද අක්මා කේස් එකකුත් කිව්ව
    බෙල්ල ගාවින් කරපු ඩයලයිසිස් එකක් ද මොකක් ද මංද ගෙදරට ආවට පස්සෙ එතනින් විෂබීජයක් ගිහින්
    ගොඩක් ඇන්ටිබයොටික් දීල කොහොමහරි අන්තිමට අක්මාවත් ඉවරයි

    බඩට වතුර යවල අනිත් පැත්තෙන් තව බටයක් ගහල වතුර ගන්නවලු දුඹුරු පාටයිලු බං පිටවෙන වතුර ටික :oops:

    පුදුම භයංකර මරණෙකට මුහුණ දීල තියෙන්නෙ


    අඩේ මටනං බෑ ඔහොම දුක් විදල මැරෙන්න

    මාත් බැලුවෙ රිපොට් ටිකක් කරල බලන්න

    අඩුම ගානෙ තව කොච්චර කාලයක් ජීවත් වුණෑකිද කියල හරි බැලුවැකිනෙ

    මං ප්‍රෙශර් පෙති බොන්න ගත්තෙත් ලගදි ඔන්න ඔය බය දැනුන නිසා, එක පාර මැරිල යන්නෙ නෑනෙ

    රිපෝට් ටික කලාට පස්සෙ උඹලට බලන්න දාන්නං මම :) ඔය මොන හුත්තක් වත් ඕනෙ නැං, මැරිල යයිනෙ මාව කියල හිතං හිටියෙ

    වැඩේ ලේසි නෑ වගේ...

    5800 ta durdans eke check up ekak thiyenawa bala ganin
    kidney, liver , cholontrol , sugar basics tika cover wenawa
    mama iiye kara

    xxx.png