මම අන්තිමටම බලපු සුපිරි ‍ෆිල්ම් එක..

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    මම අන්තිමටම බලපු සුපිරි ‍ෆිල්ම් එක..

    The-Equalizer-IMAX-poster.jpg

    torrent - http://extratorrent.cc/torrent/3914464/The+Equalizer+(2014)+720p+BrRip+x264+-+YIFY.html
    මම ආසම නලුවෙක්...ආසම චුට්ටි නිලියක්(ඉස්සර...දැන් මේකි ලොකුවෙලා,,,,හම්මේ ආසාවෙ බෑ)

    පට්ට ‍ෆිල්ම් එකක්..
    අනිවා බලපල්ලා...මොනව නැතත් කෙල්ලගෙ පොටෝ ටිකක් නම් දාන්නම ඕනේ...

    ChloeGraceMoretz_588x329.jpg

    equalizer-chloe-grace-moretz.jpg

    Chlo%C3%AB-Grace-Moretz.jpg

    052714-chloe-moretz-594.jpg

    chloe-grace-moretz-billboard-music-awards.jpg

    Chlo%C3%AB%20Grace%20Moretz%20%281%29.jpg

    634.ChloeGraceMoretz.ms.010813_copy.jpg

    පොටෝ දැකීමෙන් ඔබේ සිතටත් අමුතු මෙවුව එකක් දැනුනේ නම්,,අනිවා ‍ෆිල්ම් එක බලන්න..මෙවුව එක වැඩිවනු ඇත,,,
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ලස්සනයි නම් තමා:cool: ඒත් උයාගේ ශෝයි කෙනා බඩුවකටනේ රඟපාන්නේ........ :dull:
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    ලස්සනයි නම් තමා:cool: ඒත් උයාගේ ශෝයි කෙනා බඩුවකටනේ රඟපාන්නේ........ :dull:

    එයා බඩුවක් උනාට ,,අන්තිමට අපි එයාව බේර ගන්නවනේ...හූ හූ...:P
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    story eka mona wageda ban??

    Denzel Washington හා Chloe Moretz රංගනයෙන් දායක වෙන අලුත්ම චිත්‍රපටියක් තමයි අද අරන් ආවේ. මේ චිත්‍රපටිය 2014 සැප්තැම්බර් මස 24 වැනිදා ලොව පුරා තිරගත විම අරම්භකලා වගේම හොද ප්‍රතිචාර දිනාගැනිමට මේ චිත්‍රපටිය සමත්වුනා. චිත්‍රපටිය ගැන කියනවා නම්

    රොබට් මැකෝල් කියන්නේ සමාන්‍ය ජිවිතයක් ගෙවන පුද්ගලයෙක්.මොහු හැමදාම රාත්‍රියේ එක් අවන්හලකට යනවා ආහාර ගැනිම සදහා. මේ අවන් හලට තරුණියක් එනවා ටෙරි කියලා. ඇය ගණිකා වෘත්තියේ යෙදෙන තරුණියක්. ඇය ඉතාමත් ලාබාල කෙනෙක්. කොහොම හරි හැමදාම දකින හැමදාම පැමිණෙන නිසා රොබට් හා ටෙරි අතර මිත්‍රත්වයක් ඇති වෙනවා. දෙදෙනා හොදින් සුහද වෙනවා. ටෙරි නම් මේ තරුණිය කැමැත්තෙන් මේ රැකියාව නොකරන බවත් ඇයව මේ රැකියාව සදහා බලෙන් පොළඔවා ඇති බවත් රොබට්ට දැනගන්න ලැබෙනවා. රොබට් හා ටෙරි දිනක් ඇවිදිමින් සිටිද්දි ටෙරිව කිපදෙනෙක් පැමිණ පැහැරගන්නවා. මේ සිදුවිමෙන් දිනගනනාවක් යනකම් රොබට්ට ටෙරිව අවන්හලේ දකින්න වෙන්නේ නෑ.රොබට් අවසානයේ ටෙරිව හොයන්න පටන්ගන්නවා. රොබට් ටෙරි වෙනුවෙන් මොන මොන දේවල් කරාවිද? එතකොට රොබට් ටෙරි නිසා පැටලෙන්න යන පඔගාල මොකක් වෙයිද? මේ දේවල් දැනගන්න මේ චිත්‍රපටිය අරගෙන බලන්න කියලා ඉල්ලනවා.

    uputaa gannaa ladi..
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!

    ela machan.. film eka thiyenawa thama baluwe na. ada balanna one
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එයා බඩුවක් උනාට ,,අන්තිමට අපි එයාව බේර ගන්නවනේ...හූ හූ...:P

    උයා බේර ගන්නකොට :eek: අර මහත තඩි මාමි :shocked: එයාට සොට් එක දෙනවනේ සිදෙන්නම....... :sorry:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔය දැක්කෙ නෑ නේ....

    ඇයි අලේ අක්කාගෙ මුන රතු වෙන්නේ..:rofl:. ආයිත් නන්න බෑ කීන්නේ මහත මාමි ගහනවයි සිදෙන්නම කීලා හු හූ.... :oo::oo:
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    ඇයි අලේ අක්කාගෙ මුන රතු වෙන්නේ..:rofl:. ආයිත් නන්න බෑ කීන්නේ මහත මාමි ගහනවයි සිදෙන්නම කීලා හු හූ.... :oo::oo:

    ඒ උනාට එයා දැන් හැදිල ඉන්නෙ හරිද...හා....ඔයා ගිහින් sunny leone ge වඩක් බලා ගන්න..:dull:.
     
    newone

    Junior member
  • Jun 15, 2011
    374
    20
    18
    home
    eththa macho man me den film eka balala iwarawunaa witharai... man balapu surima fimekak math thread ekak daanna hitiye