මම අලුත් සිංදුවක් ලිව්ව හොඳඳ බලන්ඩ

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    000206b5.gif
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    ට්‍රිබියුට් ටු වින්ඩොස්8


    පොල් පිට මල් නගෙන පොල් මාවතේ
    වලු පිට වලු ගහමින් හින හෙන නුඹේ
    පොල් ගෙඩියට වශී වී...පොල් කටු ගොඩයි ලෙලි පොල් පවා...

    30 පොල් 60 ට යන දිනේ.උපාදිය පැත්තක දමා පොල් ගස දිගේ...
    උඩටම යන කොටහේනේ පොල් ගස දිගේ..
    උඹේ අඹුඩය පවා ගසන හැටි පුදුමයි..ජංගිය පවා අඳින හැටි පුදුමයි...

    වැහි පිට වහි හැලෙන රාත්‍රියේ..උණුහුම් වෙමින් මහ king තුරුලේ..
    පොල් ලෙලි ගහන හැටි ඔබයි කිඟුයි..
    රජ සුලු දිය හිරිකඩය පැන්ඩෝස්8 නහවයි...



    .
    හොඳ නම් රෙප් එකක් දීල යන්ඩ:yes::yes::yes:
    නියමයි මචන් මේකනම්:shocked::lol:
    පවු පොල්ලෙලී ගහන එකාට:lol:
    ජය වෙවා
    11.gif
     

    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    පට්ටා පදිරි මචං
    පන්ඩෝස් විකා මේක දැක්කාහම උට රේවෙයි... :P
     

    Dileepa_J

    Active member
  • යකෝ උඹට රෙප් නෙමෙයි රාජ්‍ය සම්මාන දෙන්න වටිනව !

    වැහි පිට වහි හැලෙන රාත්‍රියේ..උණුහුම් වෙමින් මහ king තුරුලේ..
    පොල් ලෙලි ගහන හැටි ඔබයි කිඟුයි..


    :lol:
    වැඩක් නෑ කියාලා...!!!
    :lol: