හැමතැනම ලිං තියෙනව පුතේ 
බලාගෙන පරිස්සමින් අඩිය තියපං
හරිහමං ලිඳකට වැටුනොත් ආයෙ ගොඩ එනව බොරු
උඹ බලං හිටියනං දකින්න ඇතිනෙ දැන් සමහරු මාස ගනං ලිඳේ..
පව් ඉතිං, පව් කියල මොනා කරන්නද
ලිං හොයාගෙන ගිහිං පැනපුවාම එහෙම වෙනව..


බලාගෙන පරිස්සමින් අඩිය තියපං

හරිහමං ලිඳකට වැටුනොත් ආයෙ ගොඩ එනව බොරු

උඹ බලං හිටියනං දකින්න ඇතිනෙ දැන් සමහරු මාස ගනං ලිඳේ..

පව් ඉතිං, පව් කියල මොනා කරන්නද

ලිං හොයාගෙන ගිහිං පැනපුවාම එහෙම වෙනව..


