මම අලුතින් ආවෙ. දැන් මම මොනාද කරන්න ඕනෙ ?
Romesh Ranjan Well-known member Dec 1, 2022 346 657 93 Dec 1, 2022 #1 මම අලුතින් ආවෙ. දැන් මම මොනාද කරන්න ඕනෙ ?
lilman Well-known member May 10, 2009 40,878 54,360 113 Colombo Dec 1, 2022 #2 Romesh Ranjan said: මම අලුතින් ආවෙ. දැන් මම මොනාද කරන්න ඕනෙ ? Click to expand... මීක්...මීක්.. කියපන් තුමාට කලින් Reactions: Walter White, siri_ayya, Any.key and 1 other person
Romesh Ranjan said: මම අලුතින් ආවෙ. දැන් මම මොනාද කරන්න ඕනෙ ? Click to expand... මීක්...මීක්.. කියපන් තුමාට කලින්
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,677 113 Dec 1, 2022 #3 @tupac97 PM ekak dala membership eka confirm kara ganna, nethnam 24hrs walin account eka block wei Reactions: FalconX, Walter White, RottenCOLT and 1 other person
OverSyze Well-known member Jun 25, 2022 5,351 1 5,034 113 Sin-tertainment Den Dec 1, 2022 #4 Scurvy gen membership eka ganin Reactions: Mugen and Sasindu Nimsara
helayalk Well-known member Aug 25, 2022 6,455 9,375 113 Dec 1, 2022 #5 @scurvy ට මැසේජ් එකක් දාන්න. Reactions: Sasindu Nimsara
Romesh Ranjan Well-known member Dec 1, 2022 346 657 93 Dec 1, 2022 #6 helayalk said: @scurvy ට මැසේජ් එකක් දාන්න. Click to expand... එතකොට මොකක්ද වෙන්නෙ ?
hesian99 Well-known member Jul 17, 2020 3,411 4,292 113 Gampaha Dec 1, 2022 #7 @erozan ගෙ අම්මට මීක් මීක් ගාපන් ඉස්සෙල්ලම Reactions: Walter White, helayalk, Tharusha_Peiriss and 1 other person
Zeuz Well-known member Oct 2, 2020 8,935 15,588 113 Somewhere in this world Dec 1, 2022 #8 @scurvy meyata message ekak dala oyage ding dong eke size eka verify karaganna Reactions: Walter White, helayalk and Sasindu Nimsara
rama_d Well-known member Nov 28, 2014 574 674 93 Dec 1, 2022 #9 PM to @scurvy & @tupac97 to verify your account ASAP
Tharusha_Peiriss Well-known member Jul 5, 2022 895 1,187 93 Pizza 🍕 Hut එක ඉස්සරහා Dec 1, 2022 #10 Hi සෙනාල් පොක්ක
B.Chat Well-known member Jun 28, 2021 10,325 20,907 113 Dec 1, 2022 #11 මම මේකට ආපු මුල් කාලේ මතක් වුණා. මමත් ඔහොම එකක් දැම්මා. දැම්මට පස්සේ හිතුනා මොකට දැම්ම ද කියලා. කවුද ඉතින් දන්නේ මේකේ තියෙන තත්වේ Reactions: Yastysan, Walter White, Solo Rider and 6 others
මම මේකට ආපු මුල් කාලේ මතක් වුණා. මමත් ඔහොම එකක් දැම්මා. දැම්මට පස්සේ හිතුනා මොකට දැම්ම ද කියලා. කවුද ඉතින් දන්නේ මේකේ තියෙන තත්වේ
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 20,960 21,981 113 ගම මහනුවරයි Dec 1, 2022 #12 dan dana gahapiya Reactions: Aluth Eka
dilann Well-known member Jul 6, 2018 67,131 166,191 113 එකමත් එක රටක Dec 1, 2022 #13 අන්තිම පේලියේ වාඩි වෙලා ඉන්න දැනට. නම කතා කරාම එන්න. Reactions: Walter White, Solo Rider, Any.key and 2 others
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,526 113 Dec 1, 2022 #14 සාමාජික ගාස්තු ගෙවලා රෙජිස්ට වෙන්න. Reactions: Walter White, Solo Rider and Any.key
Adefer Well-known member Mar 20, 2021 683 913 93 Dec 1, 2022 #16 2000 පස්සෙ එකෙක්නම් pm එකක් දාපන් අපේ junior club එකට join වෙන්න
helayalk Well-known member Aug 25, 2022 6,455 9,375 113 Dec 1, 2022 #17 Romesh Ranjan said: එතකොට මොකක්ද වෙන්නෙ ? Click to expand... මේක අහපන්කෝ Reactions: hasithayad and SHEHAN_GIWANTHA
SHEHAN_GIWANTHA Well-known member Dec 24, 2013 11,931 11,671 113 Dec 1, 2022 #18 helayalk said: මේක අහපන්කෝ Click to expand... After that this one Reactions: Walter White, hasithayad and helayalk
S Fetus AKA Pseudo Khan Well-known member Nov 3, 2022 4,276 2,860 113 කේතුමතී නුවර Dec 1, 2022 #19 Tharusha_Peiriss said: Hi සෙනාල් පොක්ක Click to expand... කවුද මේ සෙනාල් කියන්නේ? @Moxley කියලා එකෙක් මටත් P.M. දාලා තිබුනා. Reactions: Tharusha_Peiriss
Tharusha_Peiriss said: Hi සෙනාල් පොක්ක Click to expand... කවුද මේ සෙනාල් කියන්නේ? @Moxley කියලා එකෙක් මටත් P.M. දාලා තිබුනා.
helayalk Well-known member Aug 25, 2022 6,455 9,375 113 Dec 1, 2022 #20 SHEHAN_GIWANTHA said: After that this one Click to expand... මේ වීඩීයෝ කරපු එකා එදායින් පස්සේ ඒ චැනල් එකෙන් කිසිම වීඩීයෝ එකක් දාලත් නැ. කිසිම රිප්ලයි එකකුත් නැ. වලතරයා මූව මරලද දන්නෙත් නැ Reactions: Walter White, hasithayad and SHEHAN_GIWANTHA
SHEHAN_GIWANTHA said: After that this one Click to expand... මේ වීඩීයෝ කරපු එකා එදායින් පස්සේ ඒ චැනල් එකෙන් කිසිම වීඩීයෝ එකක් දාලත් නැ. කිසිම රිප්ලයි එකකුත් නැ. වලතරයා මූව මරලද දන්නෙත් නැ