Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම අලුතෙන් ආවේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ තවත් එකවුන්ට් එකකින් පැමිණ සිටින humanoid නොහොත් rope ගැන ඇත්ත දන්නවාද ?. මොහුගේ ක්රියාකලාපය මෙයයි.

(1) වෙබ් අඩවිය තුළ ප්රශ්ණ ඇති කිරීම. උදා - එකවුන්ට්ස් තොගයක් සාදාගෙන තමන්ගේ දේශපාලන හෝ අනෙකුත් ත්රෙඩ්වල විරුද්ධව කමෙන්ටුවක් දැමූ අයට වෙනත් සාමාජිකයන්ගේ නම් දමමින් -රෙප් දී කෙටවීම. විටෙක අසභ්ය ඡායාරූප ඇතුල් කර -රෙප් දීම. සාක්ෂි වශයෙන් මේ සබඳතාවයේ දැක්වෙන්නේ ඇඩ්මින් ඒ බව ප්රසිද්ධියේම කියා බෑන් කළ මොහුගේ මුල්ම ෆේක් තොගයයි. Link :- http://www.elakiri.com/forum/showthread.php?t=1149142

(2) වෙබ් අඩවිය තුල ක්රියාකාරී ගිණුම් එකකට වඩා භාවිත කිරීම මගින් අනෙකුත් සාමාජිකයන් අපහසුතාවයට පත්කර තමන්ගේ ත්රෙඩ්වල අධිකාරයක් පවත්වාගෙන යෑම. භාවිතය - තමන්ගේම ත්රෙඩ්වල වෙන මතයක් පල කළහොත් ඉහල සඳහන් කළ අන්දමට -රෙප් දීම තුලින් නැවතත් මොහුගේ මතයට විරුද්ධ මතයක් පලකිරීමට බිය ගැන්වීම. මොහුගේ ටෝක්ස්වල ඇතුලත් වන මහා කතා කිරීමේ නිදහස එයයි. අමතරව තමාම මන්ධබුද්ධිකයෙකු ලෙස දෙපැත්තට කමෙන්ටු දමාගැනීම ගැන සාක්ෂි -

මුලින්ම මොහු මේ අයුරින් තමන් සතුව ඇති එක් ගිණුමකින් විත් විරුද්ධ මතයක් ඇති ත්රෙඩ් එකක් දමයි,

දෙවනුව තවත් ගිණුමකින් විත් තමාම දැමූ එම ත්රෙඩ් එකේම අනික් පැත්තට කතා කිරීම තුළින් +රෙප් එකතු කිරීම සහ දෙපැත්තට කතා කර ගැටුම් උග්ර කරයි.

මෙම ත්රෙඩය දමා ඇති ගිණුමත් දෙපැත්තට කමෙන්ටු දමාගන්නට භාවිත කළ ගිණුම් අතරින් මේ ගිණුම්ත් මොහුගේම බව තහවුරු කර ඇඩ්මින් ප්රසිද්ධියේ පවසා ඇත. එය දැක ගැනීමට අවශ්ය නම් එම ත්රෙඩ් එක සම්පූර්ණයෙන් කියවන්න.බැලූ බැල්මට මේවා අදහාගත නොහැක්කේ මොහු දෙන පොර ටෝක් ඉතා සැර නිසාය. සැබෑ තත්ත්වයනම් මොහු මන්ධබුද්ධිකයෙක් බවය. මේවා දකින විට DjSunimal,Sunimal Jayasiri,Windows8 යන ඒවා ගැනද සැකයක් ඇතිවේ.

(3) තමන්ගේ දේශපාලන මතය තහවුරු කරනු පිණිස වෛරී සහ දෙපිරිසක් අතර ගැටුම් ඇතිවෙන දෑ පල කිරීම. ඒ සඳහා මොහු හමුදාව රට ජාතිය ආගම යන සියල්ලටම අපහාස කර තිබේ. මොහුට ඒ කිසිවක් ගැන හැඟීමක් නැත. තවද තමා මොනම ආගමක්වත් විශ්වාස නොකරන බව උජාරුවෙන් පවසන මොහු අනෙක් අය දමන ආගමික ත්රෙඩ්වල අපහාසාත්මක සහ උපහාසාත්මක කමෙන්ටු දමමින් දැඩි ප්රශ්ණ ඇති කරයි. සාක්ෂිය - http://www.elakiri.com/forum/showthread.php?p=10230003

No God යනු මොහු ඒ සඳහා යොදාගත් සුපිරිම ගිණුමයි. එයට No God, No Fucking Masters යනුවෙන් ලියා අවතාරයක් දමාගන්නා මොහු ඒ තුලින් බෞද්ධයන්ටත් අන්ය ආගමිකයන්ටත් ඍජුවම අපහාස කරයි. මොහුට අනුව බුද්ධාගමත් පට්ටා පල් මනස්ගාතයක්ය. ඒ ගිණුම මෙයයි. මෙය තවමත් ක්රියාකාරී තත්ත්වයේ පවතියි.

http://www.elakiri.com/forum/member.php?u=336701

මීට අමතරව වික්ටෝරියා සභ්යත්වයක් ඇදගෙන සිංහලයන්ට අපහාස කරයි. සිංහලයන් ජාතිවාදීන් ලෙස හුවා දක්වන. ගැටළු ඇතිවෙන පෝස්ට්/ත්රෙඩ් දැමීම. "සුළු ජාතීන්ගේ අත පය කපනවා" යනුවෙන් පසුගිය කාලයේ දමා තිබූ විශාල ප්රශ්ණයකට තුඩු දුන් ත්රෙඩ් එක දැම්මේත් මොහුමය.

(4) චරිත ඝාතනය කිරීම. - භාරත ලක්ෂ්මන්ගේ දියණියට නාමල් රාජපක්ෂගෙන් දරුවෙක් ලැබී ඇතැයි යන ආන්දෝලනයට තුඩු දුන් අපහාසාත්මක ප්රකාශය elakiri.com හි පල කරේ මොහුය. එය ඩිලීට් කළ විටද එළකිරි එකේ ඇඩ්මින්ලා ආණ්ඩුවට කඩේ යනවා කියා බෙරිහන් දුන්නේ මොහුය. ඒ නොවන්නට භාරතගේ දියණිය පසුව මේ බොරුව පිලිඹඳව ප්රසිද්ධියේ කළ විවේචනයේදී යොදාගත් වෙබ්සයිට්ස්/ඉන්ටර්නෙට් යන බහුවචනයට elakiri.com අයත්වන්නෙ නැත. ඒ හානිය සිදු කළ මොහු ඉන්පසුව අපහාසයෙන් මිදීමට දැමූ ත්රෙඩ් එක දැන් සොයාගැනීම අසීරුය.

(5) පට්ටාපල් බොරු සහ මනංකල්පිතයන් ගෙන ප්රසිද්ධ චරිත ඝාතනය කිරීම සිදු කිරීම පිළිඹඳව මොහුට තවත් හොඳ ඉතිහාසයක් තිබේ. දේශපාලන ඕපාදූප ත්රෙඩ් එක කියා ත්රෙඩ් එකක් දමාගෙන මළවුන්ටත් අපහාස කළේ මොහුය. මා පසුව දුටුවේ එම ත්රෙඩ් එක පුරා කමෙන්ටු දමා ඇති අති බහුතරයක් එකවුන්ට් බෑන්වී ඇති ආකාරයයි. පසුව ඒවාද ඔහුගේම බව තහවුරු විය.

සාක්ෂිය - http://www.elakiri.lk/forum/showpost.php?p=10163216&postcount=1

(6) ජාතිවාදය ආගම්වාදය අවුස්සා රෙප් අරගැනීම. අළුතින් ෆේක් එකක් තනාගත් පසු මොහු එයට රෙප් අරගැනීම සඳහා සිදු කරන්නේ එයයි. ඔහුගේම වචනවලින් එය මෙසේ දැක්විය හැක. (කණගාටුව මහඖෂධ හෝ එවැනි නමක් ඇති ෆේක් එකකින් මොහු දමා තිබූ එම ත්රෙඩ් එක සොයාගැනීමට නොහැක. Thread eka delete kara athi bawa salakanna.)

මේ පුද්ගලයා මෙවැන්නෙකි. වෙබ් අඩවියටත් මොහුගෙන් සිදුවන හානිය අති විශාලය. සියලු බලු කම් කර මොහු දෙන පොර ටෝක්ස් ඉතා අගනේය. සිංහල ජාතියටත් බුද්ධාගමටත් රටටත් හානි කරන මෙබඳු දේශපාලනයෙන් තොර ලෝකයක් නැති අනාතයන් ගැන තීරණය ඔබට බාරය.

[QUOTE="MrMigga, post: 11747465, member: 344257"] :rofl: [SIZE="3"][COLOR="DarkSlateGray"][COLOR="DarkRed"]මේ තවත් එකවුන්ට් එකකින් පැමිණ සිටින humanoid නොහොත් rope ගැන ඇත්ත දන්නවාද ?. මොහුගේ ක්රියාකලාපය මෙයයි. (1) වෙබ් අඩවිය තුළ ප්රශ්ණ ඇති කිරීම. උදා - එකවුන්ට්ස් තොගයක් සාදාගෙන තමන්ගේ දේශපාලන හෝ අනෙකුත් ත්රෙඩ්වල විරුද්ධව කමෙන්ටුවක් දැමූ අයට වෙනත් සාමාජිකයන්ගේ නම් දමමින් -රෙප් දී කෙටවීම. විටෙක අසභ්ය ඡායාරූප ඇතුල් කර -රෙප් දීම. සාක්ෂි වශයෙන් මේ සබඳතාවයේ දැක්වෙන්නේ ඇඩ්මින් ඒ බව ප්රසිද්ධියේම කියා බෑන් කළ මොහුගේ මුල්ම ෆේක් තොගයයි. Link :- [url]http://www.elakiri.com/forum/showthread.php?t=1149142[/url] (2) වෙබ් අඩවිය තුල ක්රියාකාරී ගිණුම් එකකට වඩා භාවිත කිරීම මගින් අනෙකුත් සාමාජිකයන් අපහසුතාවයට පත්කර තමන්ගේ ත්රෙඩ්වල අධිකාරයක් පවත්වාගෙන යෑම. භාවිතය - තමන්ගේම ත්රෙඩ්වල වෙන මතයක් පල කළහොත් ඉහල සඳහන් කළ අන්දමට -රෙප් දීම තුලින් නැවතත් මොහුගේ මතයට විරුද්ධ මතයක් පලකිරීමට බිය ගැන්වීම. මොහුගේ ටෝක්ස්වල ඇතුලත් වන මහා කතා කිරීමේ නිදහස එයයි. අමතරව තමාම මන්ධබුද්ධිකයෙකු ලෙස දෙපැත්තට කමෙන්ටු දමාගැනීම ගැන සාක්ෂි - මුලින්ම මොහු මේ අයුරින් තමන් සතුව ඇති එක් ගිණුමකින් විත් විරුද්ධ මතයක් ඇති ත්රෙඩ් එකක් දමයි, [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=2274&pictureid=8743[/IMG] දෙවනුව තවත් ගිණුමකින් විත් තමාම දැමූ එම ත්රෙඩ් එකේම අනික් පැත්තට කතා කිරීම තුළින් +රෙප් එකතු කිරීම සහ දෙපැත්තට කතා කර ගැටුම් උග්ර කරයි. මෙම ත්රෙඩය දමා ඇති ගිණුමත් දෙපැත්තට කමෙන්ටු දමාගන්නට භාවිත කළ ගිණුම් අතරින් මේ ගිණුම්ත් මොහුගේම බව තහවුරු කර ඇඩ්මින් ප්රසිද්ධියේ පවසා ඇත. එය දැක ගැනීමට අවශ්ය නම් එම ත්රෙඩ් එක සම්පූර්ණයෙන් කියවන්න.බැලූ බැල්මට මේවා අදහාගත නොහැක්කේ මොහු දෙන පොර ටෝක් ඉතා සැර නිසාය. සැබෑ තත්ත්වයනම් මොහු මන්ධබුද්ධිකයෙක් බවය. මේවා දකින විට DjSunimal,Sunimal Jayasiri,Windows8 යන ඒවා ගැනද සැකයක් ඇතිවේ. (3) තමන්ගේ දේශපාලන මතය තහවුරු කරනු පිණිස වෛරී සහ දෙපිරිසක් අතර ගැටුම් ඇතිවෙන දෑ පල කිරීම. ඒ සඳහා මොහු හමුදාව රට ජාතිය ආගම යන සියල්ලටම අපහාස කර තිබේ. මොහුට ඒ කිසිවක් ගැන හැඟීමක් නැත. තවද තමා මොනම ආගමක්වත් විශ්වාස නොකරන බව උජාරුවෙන් පවසන මොහු අනෙක් අය දමන ආගමික ත්රෙඩ්වල අපහාසාත්මක සහ උපහාසාත්මක කමෙන්ටු දමමින් දැඩි ප්රශ්ණ ඇති කරයි. සාක්ෂිය - [url]http://www.elakiri.com/forum/showthread.php?p=10230003[/url] No God යනු මොහු ඒ සඳහා යොදාගත් සුපිරිම ගිණුමයි. එයට No God, No Fucking Masters යනුවෙන් ලියා අවතාරයක් දමාගන්නා මොහු ඒ තුලින් බෞද්ධයන්ටත් අන්ය ආගමිකයන්ටත් ඍජුවම අපහාස කරයි. මොහුට අනුව බුද්ධාගමත් පට්ටා පල් මනස්ගාතයක්ය. ඒ ගිණුම මෙයයි. මෙය තවමත් ක්රියාකාරී තත්ත්වයේ පවතියි. [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=2274&pictureid=8742[/IMG] [url]http://www.elakiri.com/forum/member.php?u=336701[/url] මීට අමතරව වික්ටෝරියා සභ්යත්වයක් ඇදගෙන සිංහලයන්ට අපහාස කරයි. සිංහලයන් ජාතිවාදීන් ලෙස හුවා දක්වන. ගැටළු ඇතිවෙන පෝස්ට්/ත්රෙඩ් දැමීම. "සුළු ජාතීන්ගේ අත පය කපනවා" යනුවෙන් පසුගිය කාලයේ දමා තිබූ විශාල ප්රශ්ණයකට තුඩු දුන් ත්රෙඩ් එක දැම්මේත් මොහුමය. (4) චරිත ඝාතනය කිරීම. - භාරත ලක්ෂ්මන්ගේ දියණියට නාමල් රාජපක්ෂගෙන් දරුවෙක් ලැබී ඇතැයි යන ආන්දෝලනයට තුඩු දුන් අපහාසාත්මක ප්රකාශය elakiri.com හි පල කරේ මොහුය. එය ඩිලීට් කළ විටද එළකිරි එකේ ඇඩ්මින්ලා ආණ්ඩුවට කඩේ යනවා කියා බෙරිහන් දුන්නේ මොහුය. ඒ නොවන්නට භාරතගේ දියණිය පසුව මේ බොරුව පිලිඹඳව ප්රසිද්ධියේ කළ විවේචනයේදී යොදාගත් වෙබ්සයිට්ස්/ඉන්ටර්නෙට් යන බහුවචනයට elakiri.com අයත්වන්නෙ නැත. ඒ හානිය සිදු කළ මොහු ඉන්පසුව අපහාසයෙන් මිදීමට දැමූ ත්රෙඩ් එක දැන් සොයාගැනීම අසීරුය. (5) පට්ටාපල් බොරු සහ මනංකල්පිතයන් ගෙන ප්රසිද්ධ චරිත ඝාතනය කිරීම සිදු කිරීම පිළිඹඳව මොහුට තවත් හොඳ ඉතිහාසයක් තිබේ. දේශපාලන ඕපාදූප ත්රෙඩ් එක කියා ත්රෙඩ් එකක් දමාගෙන මළවුන්ටත් අපහාස කළේ මොහුය. මා පසුව දුටුවේ එම ත්රෙඩ් එක පුරා කමෙන්ටු දමා ඇති අති බහුතරයක් එකවුන්ට් බෑන්වී ඇති ආකාරයයි. පසුව ඒවාද ඔහුගේම බව තහවුරු විය. සාක්ෂිය - [url]http://www.elakiri.lk/forum/showpost.php?p=10163216&postcount=1[/url] (6) ජාතිවාදය ආගම්වාදය අවුස්සා රෙප් අරගැනීම. අළුතින් ෆේක් එකක් තනාගත් පසු මොහු එයට රෙප් අරගැනීම සඳහා සිදු කරන්නේ එයයි. ඔහුගේම වචනවලින් එය මෙසේ දැක්විය හැක. (කණගාටුව මහඖෂධ හෝ එවැනි නමක් ඇති ෆේක් එකකින් මොහු දමා තිබූ එම ත්රෙඩ් එක සොයාගැනීමට නොහැක. Thread eka delete kara athi bawa salakanna.) මේ පුද්ගලයා මෙවැන්නෙකි. වෙබ් අඩවියටත් මොහුගෙන් සිදුවන හානිය අති විශාලය. සියලු බලු කම් කර මොහු දෙන පොර ටෝක්ස් ඉතා අගනේය. සිංහල ජාතියටත් බුද්ධාගමටත් රටටත් හානි කරන මෙබඳු දේශපාලනයෙන් තොර ලෝකයක් නැති අනාතයන් ගැන තීරණය ඔබට බාරය.[/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom