මේ තියෙන්නේ මම අවුරුදු ගානකට කලින් දාපු ඩාන්ස් එක. සුදු එකක් ඇදන් නටන්නේ මම. වැටෙනවත් එක්ක. lol කවුදෝ ඒක යුටියුබ් දාලා. අද සර්ච් කරද්දී දැක්කේ. සෝ මච් මෙමරිස්.