mokada ada me kushani hooooooooo gala TRD danne


මේ තියෙන්නේ මං අහලා තියෙන මොඩ ම, තකතීරු සින්දුව.........මේ සින්දුවෙන් කියවෙන්නේ ආදරවන්තයෙක් ගැන නෙමෙයි...
නින්ද නොයන ලෙඩෙක් ගැන. මේ යකා නැ කියා ගත්තු ගමන් මයි......
අහලා ඉවර උනාම.....හිතෙනවා...මොන මගුලකට මේක ඇහුවද කියලා.![]()






