මම ආපහු එන්නද?

ආපහු එන්නද?

  • එන්න

    Votes: 21 46.7%
  • එන්න එපා

    Votes: 24 53.3%

  • Total voters
    45

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මේකේ ඉන්න ඇඩ්මින්ලා සහ සමහර පොන්න මෙම්බර්ස්ලගෙන් ඇති වුන පීඩනය දරාගන්න බැරුව මම ටික කාලයක් එන්නෙ නැතුව උන්නා. ආපහු එන්නද එපාද?
ඔයාලා තීරනය කරන්න
 
  • Like
Reactions: Ereshaz77

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    උඹ වරෙන්. මොකද එන්න එපා කිව්වත් උඹ fake එකකින් එන එකනේ :)
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    උබලත් ඉන්න ඔන බන් එතකොට තම්යි මුලු සමාජෙම නියොජනය වෙන්නෙ ඔච්චර උබ බැන්න කිබුලා
    උබට මොන තරම් උදවු කරන්න හදනවාද ඔක්කොම එවලෙට විතරනෙ බන් වරෙන් වරෙන් ඇවිත් සුද්දා හොදයි කියපන්
     

    aruna47

    Well-known member
  • මේකේ ඉන්න ඇඩ්මින්ලා සහ සමහර පොන්න මෙම්බර්ස්ලගෙන් ඇති වුන පීඩනය දරාගන්න බැරුව මම ටික කාලයක් එන්නෙ නැතුව උන්නා. ආපහු එන්නද එපාද?
    ඔයාලා තීරනය කරන්න

    එහෙමද ඒ ටික කාලේ ෆේක් කියක් හැදුවද නේද උබ. [email protected] මේකත් ෆේක් නේ :)