මම ආසම ඔන්ලයින් ගේම් එක..boom beach

gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    me mamath innawa mawath set kara ganinko mama "GAYAN" kiyala inne. lankawe ewun ekka set wea attack karanne kohomada kiyala kiyapallako
     

    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    මම ගහන්නේ ඔය ගේම් එක හදපු එවුන්ගේම Clash of Clans ගේම් eka
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    wadak nathi welawata gahanna onna mamath set wuna, mula indan enne. hitapan maath langadima oya task force uttata set wennam :D
     

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    මචන් අපි boom beach එකේ Task Force එකක් කරනවා. කැමති නම් ජෝඉන් වෙයන් එකට.
    ලංකාවේ උන් ෆට්ට සෙට් එකක් ඉන්නවා එකේ. කැමති නම් වරෙන්.
    නම - Lankan Warriorz

    ubalage eke 2nekta ida tiyanwada?

    stranger - level 50, vp 690
    DiLa - level 44, vp 521