මම ආසම පොටෝ එකක්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අපි රට මේ තැනට ගේන්න දශක වෙහෙසුනා. 2005 දී මතවාදය ඓතිහාසිකව පරාජයට පත් වුවත් මරා දමන්න දැකි උනේ නැහැ. නමුත් වර්ථමාන පරපුර යම් මැදිහත් තැනකට ගේන්න අපට හැකි උනා. එක වරස 17ක් දැඩි කැපකිරීමකට පස්සේ. ජනාධිපති ලේඛම් කාර්‍යාල බිත්තියේ එක්සත් ලංකාවකට ඇති ශ්‍රී ලාංකීය මතවාදය ඔසවා තැබීම එහි වැදගත් සංධිස්ථානයක් වෙනවා. ආ මඟ දුරයි. යා යුතු මඟ නම් ඇත්තටම හරිම කෙටියි. රාජපක්ෂ පාලනය අතුගා දැමීමෙන් පමණක් දමිළ ජනතාවට ඇති වූ හිත් රිදීම් සමනය කළ නොහැකියි. අප ඊළඟ පියවරද තැබිය යුතුයි.
    අපට එය කළ හැක. තරැණයන් අපත් සමඟයි. ජවය අපත් සමඟයි..