Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම ආසම සිංහල සින්දුව...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ආසම සිංහල සින්දුව...

මේක තමයි මම ආසම සිංහල සින්දුව.. මේක කොච්චර කියලා අහලා තිබ්බත් අයෙත් අහනකොට මාර හැගීමක් එන්නේ... අහලා බලන්න... උඹලා කැමති ඒවා තියේනම් ඒවත් දාන්න...

http://youtu.be/Qyr8hQkSdpQ

DOWNLOAD MP3

සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ

කිමද කුමරි නෙතු කඳුලැලි පුරවන්නේ

දොඹ සූරන මහ වැස්සේ තනි කුඩයේ

අප තනි වී දොඩමළු වූ හැටි දෙණියේ

කොමල පපා මුකුළු හිනා පෑ දෙතොලේ

මතකද මහවැලි දෑලේ සපු සෙවණේ

කලා ශිල්ප රාජ ඉසුරු මල් යහනේ

එදා ලපළු හෙවණේ සරතැස නිවුණේ

අපේ මියුරු සීන පිරුණු රජ දහනේ

මෙදා සුවඳ පමණි ඉතිරි හන්තානේ

කෝල බැලුම් හෙලා රඟන පරෙවියනේ

මාල බැඳුණු ගෙල කුමරිගෙ හඳපානේ

හීනෙන් දැකුමට විතරයි ඉතිරි වුනේ

හන්තානේ කුමරියෙ නාඬන් ළසඳේ

පද රචනය - සිරිසමන් විජේතුංග

සංගීතය හා ගායනය - දයාරත්න රණතුංග

විශාරද දයාරත්න රණතුංග ගයන මේ ගීය සිරිසමන් විජේතුංගයන් රචනා කළේ මීට 34 වසරකට එපිට 1976 දී. පසෙකින් මහවැලි නදිය. අනෙක් පසින් හන්තාන කඳු වැටිය. පේරාදෙණි සරසවියට ඔබ්බෙන් වූ අදත් දැකිය හැකි මේ සොඳුරු පරිසරය ගීත රචකයාගෙ හිත් ගත්තෙ ඔහු සරසවි සිසුවකුව සිටි සමයේ.

සිතේ ලැගුම්ගත් ඒ සොඳුරු පරිසරය හා සරසවියේ වසර ගණනාවක් දුක සැප බෙදා ගත් පෙම්වතුන් යුවළකගේ සමුගැන්ම ගීතයකට නැඟුවෙ ඒ සරසවි බිමෙන් ඔහු නික්ම වසර ගණනාවකට පසුව.

ඇසුර : සිළුමිණ රසදුන

[QUOTE="Dr_HOUSE, post: 10036115, member: 352652"] [b]මම ආසම සිංහල සින්දුව...[/b] [SIZE=4][COLOR=Navy]මේක තමයි මම ආසම සිංහල සින්දුව.. මේක කොච්චර කියලා අහලා තිබ්බත් අයෙත් අහනකොට මාර හැගීමක් එන්නේ... අහලා බලන්න... උඹලා කැමති ඒවා තියේනම් ඒවත් දාන්න...:yes:[/COLOR][/SIZE] [URL]http://youtu.be/Qyr8hQkSdpQ[/URL] [COLOR=DarkOrange][URL="http://www.mediafire.com/?7t0y1cncc51933p"][SIZE=5][B][FONT=Arial Black]DOWNLOAD MP3[/FONT][/B][/SIZE][/URL][/COLOR] [COLOR=DarkGreen] සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ කිමද කුමරි නෙතු කඳුලැලි පුරවන්නේ දොඹ සූරන මහ වැස්සේ තනි කුඩයේ අප තනි වී දොඩමළු වූ හැටි දෙණියේ කොමල පපා මුකුළු හිනා පෑ දෙතොලේ මතකද මහවැලි දෑලේ සපු සෙවණේ කලා ශිල්ප රාජ ඉසුරු මල් යහනේ එදා ලපළු හෙවණේ සරතැස නිවුණේ අපේ මියුරු සීන පිරුණු රජ දහනේ මෙදා සුවඳ පමණි ඉතිරි හන්තානේ කෝල බැලුම් හෙලා රඟන පරෙවියනේ මාල බැඳුණු ගෙල කුමරිගෙ හඳපානේ හීනෙන් දැකුමට විතරයි ඉතිරි වුනේ හන්තානේ කුමරියෙ නාඬන් ළසඳේ[/COLOR] [COLOR=SlateGray][B][SIZE=4]පද රචනය - සිරිසමන් විජේතුංග[/SIZE][/B][/COLOR] [COLOR=SlateGray][B][SIZE=4] සංගීතය හා ගායනය - දයාරත්න රණතුංග[/SIZE][/B][/COLOR] [SIZE=4]විශාරද දයාරත්න රණතුංග ගයන මේ ගීය සිරිසමන් විජේතුංගයන් රචනා කළේ මීට 34 වසරකට එපිට 1976 දී.[/SIZE][SIZE=4] පසෙකින් මහවැලි නදිය. අනෙක් පසින් හන්තාන කඳු වැටිය. පේරාදෙණි සරසවියට ඔබ්බෙන් වූ අදත් දැකිය හැකි මේ සොඳුරු පරිසරය ගීත රචකයාගෙ හිත් ගත්තෙ ඔහු සරසවි සිසුවකුව සිටි සමයේ.[/SIZE] [SIZE=4] සිතේ ලැගුම්ගත් ඒ සොඳුරු පරිසරය හා සරසවියේ වසර ගණනාවක් දුක සැප බෙදා ගත් පෙම්වතුන් යුවළකගේ සමුගැන්ම ගීතයකට නැඟුවෙ ඒ සරසවි බිමෙන් ඔහු නික්ම වසර ගණනාවකට පසුව.[/SIZE] [B][SIZE=3][COLOR=DimGray] ඇසුර : සිළුමිණ රසදුන[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom