Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

අපේ හාමුදුරුවෝ ඉතිහාස කතාවලින් බලාකියාගෙන කියල දීපු විදියට, මීට අවුරුදු 400 ගණනකට කලින් තිබිච්ච ලොකු දුර්භික්ෂයක් නිසා, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ගෙන්ම පැවතගෙන ආව ආර්යශ්‍රාවක රහතුන්වහන්සේලා පරම්පරාවේ අවසාන උත්තමයෝ ටිකත් ලෝකයට අහිමි වෙලා ගිහින් තියනව!!! ඒත් ඒ පින්වත් උත්තමයෝ මොලේ පාවිච්චි කරලා, ඒ වෙනකම් කටපාඩමින් ආරක්ෂා කරගෙන ආව පිරිසුදු බුද්ධ දේශණා මතු පරපුරට සුරක්ෂිතව ලබාදෙන්නේ කොහොමද කියල හිතලා, ඒ බුද්ධ දේශණා සියල්ල දීඝ නිකාය / මජ්ජිම නිකාය / අංගුත්තර නිකාය / සංයුක්ත නිකාය හා ඛුද්දක නිකාය කියල වෙන් වෙන් වශයෙන් පිළියෙළ කරලා, ග්‍රන්ථාරූඪ කරල තියනවා!!! !!! !!! හැබැයි ඒ රහතුන්වහන්සේලාගේ යුගයෙන් පස්සේ, සාසනයට ඇතුලත්වෙච්ච කවුරුවත් ධර්මය අවබෝධ කරගත්තු බවක් නම් පේන්න නෑ!!! මොකද, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේම කියපු විදියට, ධර්මය අවබෝධ කරන්න තරම් බුද්ධිමත් / ප්‍රඥාවන්ත උදවිය හරීම අඩුයි... අඩුයි කියන්නේ, ඇත්තෙම නැති ගාණයි!!! !!! !!! මිනිස්සු වැඩිහරියක් ගොන්සන්ලා තමයි!!! එහෙව් එකේ උන් ධර්මය අවබෝධ කරන්න නම්, ඒක බුදුරජාණන්වහන්සේ කියල දුන්නු විදියටම කෙරෙන්න ඕනේ!!! !!! !!! හැබැයි රහතුන් වහන්සේලා නැති නිසා ධර්මාවබෝධය ලබන්න අවශ්‍ය 'විද්‍යාත්මක පසුබිම' ඇත්තේ නෑ... ලඟින් ඉඳන් හරි වැරදි පෙන්නලා උදව් උපකාර කරන්නත් කවුරුවත් නෑ... තියෙන්නේ රහතුන්වහන්සේලා ග්‍රන්ථාරූඪ කරලා දීපු බුද්ධ දේශණා විතරයි, ඒවා කියවල බලල අවබෝධ කරගන්න ගොන්සන්ලට මොලේ ඇත්තෙත් නෑ... එහෙම උනාම ඉතින් මේ ධර්මය අවබෝධ කිරීමේ වැඩපිළිවෙල කඩාකප්පල් වෙනවාම තමයි!!! !!! !!!

කොහොමත් බුදුරජාණන්වහන්සේ නැතිවුනත් බුදුරජාණන්වහන්සේගේ උපකාරයෙන් අරහත්වයට පත්වෙච්ච පිරිවරෙන් (දම්වැලක පුරුක් වගේ ඉන්න පිරිවරෙන්) එක්කෙනෙක් හරි ජීවමානව ඉන්නකම්... 'මුදේ පාවෙවී තියන බෝට්ටු' වගේ සත්වයින්ට, ගහගෙන යන්නේ නැතුව ස්ථාවර වෙලා ඉන්න එක anchor point එකක් හරි තියනකම්... ජීවිතය අවබෝධ කරගැනීමේ වැඩපිළිවෙල සුළුවෙන් හරි බාධාවකින් තොරව කරගෙන යන්න පුළුවන් උනාට, ඒ ආර්ය ශ්‍රාවක රහතුන්වහන්සේලා පිරිස නැත්තටම නැතිවෙලා ගියායින් පස්සේ... 'anchors' නැතිවෙලා ගියාම... ජීවිතය අවබෝධ කරගැනීමේ වැඩපිළිවෙල නිකම්ම අභාවයට යනවාම තමයි!!! !!! !!!

මම මේ සත්වයා කියන එකාගේ අභ්‍යන්තරයේ සිද්ධ වෙන කතන්දරය, මේ session එක පටන්ගත්තු හරියේදීම motor / generator කතන්දර ටිකකුත් සම්බන්ධ කරගෙන හොඳටම තෝරලා / පැහැදිලි කරලා දුන්න!!! මේ සත්වයෝ කියන එවුන්ගේ සිත / විඥාණය කියල ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද?? ඒකෙ තියන ගති ලක්ෂණ මොනවද?? කියල හොඳටම පැහැදිලි කරලා දුන්න!!! මං කිව්වේ, 'මොලයක් තියනවා නම් ලෝකේ ඉන්න ඕනෙම එකෙක් හෙල්ලිලා යන දෙයක් ගැන හෙළි කරනවා!!' කියල එහෙම... බුදුහාමුදුරුවෝ කිව්වේ, 'මොකක් පිළිගත්තත් ඔය හිත නම් පිළිගන්න එපා!!' කියල... ආන්න ඒ සිත / විඥාණය කතන්දරේ හරිම ලෙඩක්!!! !!! !!! ඒක හන්ද තමයි මේ සංසාර ගමන / සංසාර දුක සේරම!!! !!! !!! සිත / විඥාණය ක්රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් හැටියට හැදිලා තියන සත්වයා, උන්ට ලැබිල තියන පන්චේන්ද්‍රියට දැනෙන්නේ නැති / අහුවෙන්නේ නැති / තේරෙන්නේ නැති / ගම්‍ය වෙන්නේ නැති දේවල් ගැන හිතන්න තියාගත්තොත්, වැඩේ අනිවාර්යයෙන්ම කුරුවල් වෙනවාම තමයි!!! !!! !!! ඒ 'හිතිච්ච දේ' හරිද? නැද්ද? කියල තහවුරු කරගන්න ක්‍රමයක් නැතිවුනොත් වෙන්නේ එහෙම්පිටින්ම පිස්සුවක් තමයි!!! !!! !!! ඔය දෙයිය මවපු කතන්දර... ස්වර්ගෙට යන කතන්දර... වගේ කුණුහරුප සේරම හැදුනේ එහෙමයි!!! !!! !!! මං ඒ ඔක්කොම ලියල ඇති!!!

දැන් මේ 'අරහත්වය' / 'නිවණ' කියන ඒවත් පන්චේන්ද්‍රියට ගෝචර නෑ!!! ඇහෙන් දකින්න... කණින් අහන්න... අල්ලලා / අතපතගාල බලන්න... මොකුත් බෑ!!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් තමන් වහන්සේ විසින්ම අවබෝධයෙන් දැනගෙන අරහත්වයට පත්වෙලා / නිවණ අවබෝධ කරගෙන, අනික් අයට අවබෝධ කරගන්න උපකාර කරනකොට, ඒ අය බුදුරජාණන්වහන්සේගේ උපකාරයෙන් අරහත්වයට පත්වෙනවා / නිවණ අවබෝධ කරගන්නවා!!! ඊළඟට ඒ අරහත්වයට පත්වෙච්ච අයගේ උපකාරයෙන් තව අය අරහත්වයට පත්වෙනවා / නිවණ දකිනවා... ඊළඟට ඒ අයගේ උපකාරයෙන් තව අය... ඒ අයගේ උපකාරයෙන් තව අය... අන්න එහෙමයි වැඩේ කෙරෙනවනම් කෙරෙන්නේ!!! 'සජීවී පිරිසක්' උපකාරයෙන් තමයි ඉස්සරහට ඉස්සරහට යන්න තියෙන්නේ!!! "බුද්ධ සාසනය / මේ ධර්ම මාර්ගය, එහෙම්පිටින්ම රඳා පවතින්නේ කල්‍යාණමිත්‍ර සම්පත්තිය මතයි!!" කියල භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දේශණාකොට වදාළේ ඒකයි!!! !!! !!!

ලෝකේ ඉන්න තරමක් එවුන් හැමෝම මාර බලවේග වලට අහුවෙලා, යටවෙලයි ඉන්නේ!!! මුද මැද්දෙ හැම තිස්සෙම එහෙට මෙහෙට විසි වෙවී තියන බෝට්ටු වගෙයි... කොහේ ගහගෙන යයිද දන්නේ නෑ!!! ඉතින්, රහතුන්වහන්සේලාගේ උපකාරය නැති උනාම... live help / live support නැති උනාම, සාසනයට ඇතුල්වෙන වැඩි හරියක්ම... වැඩිහරියක් කියන්නේ, සේරමලා වගේ... ධර්මය අවබෝධ කරනවා වෙණුවට කැලේ කඩාගෙන ගිහින් අනාගන්න එක වලක්වන්න විදියක් ඇත්තෙම නෑ!!! !!! !!! අන්තිමේ සාසනය වැළලිලා... අතුරුදහන් වෙලා... යනවාම තමයි!!! !!! !!! අපේ කාලේ වෙනකොට ඒක සිද්ධවෙලා ඉවරවෙලයි තිබුණේ!!! !!! !!! මයිත්‍රී බුදුහාමුදුරුවෝ එනකම් ණිවන් දැකිල්ල කල්දාලයි තිබුණේ!!! !!! !!! හිටපු ගොං සංඝයෝ රැල එකතුවෙලා ගෞතම බුද්ධ සාසනය වළඳලා ඉවරකරල... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ චතුරාර්යසත්ය අවබෝධ කරගැනීමට / ජීවිතය අවබෝධ කරගැනීමට හදල දීපු වැඩපිළිවෙලින්, 'චතුරාර්යසත්ය අවබෝධ කිරීම / ජීවිතය අවබෝධ කිරීම' එහෙම්පිටින් අයින් කරලා දාල... ඒක තනිකරම 'වැඳ වැඳ යන වැඩපිළිවෙලක්' කරලයි තිබුණේ!!! !!! !!! මුළු බුද්ධ සාසනයම 'වන්දනාවක්' කරලයි තිබුණේ!!! !!! !!! ඒ කාලකණ්නි ගොං සංඝයන්ට රැවටිච්ච ගොං ශ්‍රාවකයෝ රැල අදටත් දෙමව්පියන්ට වඳිනවා... වැඩිහිටියන්ට වඳිනවා... පිළිම වලට වඳිනවා... ගස් වලට වඳිනවා... දෙයියන්ටත් වඳිනවා... මල් / හඳුන්කූරු / පහන් තිය තියා වඳිනවා... ගාථා කිය කියා වඳිනවා... 3ට 4ට නැවිල, වක ගැහිලත් වඳිනවා... පෙරලි පෙරලි වඳිනවා... මිසක්, 'ධර්මය අවබෝධ කරගන්නේ' නෑ!!! !!! !!! ඉතින් ඒ මැරෙණ මැරෙණ එවුන්ගෙන් පෙරේතයෝ / තිරිසන් සත්තු / නිරිසත්තු හැදෙනවා විතරයි!!! !!! !!! **- ඇත්ත නොදන්න / අවිද්‍යාවෙන් ඉන්න එවුන්ට කියනවා නම්, ඒ මැරෙණ මැරෙණ උන් පෙරේතයෝ / තිරිසන් සත්තු / නිරිසත්තු වෙලා උපදිනවා විතරයි!!! !!! !!! -** භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, 'මුළු ලෝකෙම එවුන් යන්නේ එකම අතකට නම්, තථාගතයාණන් වහන්සේගේ නියම ආර්ය ශ්‍රාවක පිරිස ගමන් කරන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවටයි' කියලයි!!! !!! !!! මොකද, උන් 'රැල්ලත්' එක්ක තරඟෙට පන්සල් යන්න... මල් / පහන් පූජා කරන්න... පෙරහැරේ යන්න... තියාගන්නේ නෑ!!! උන් පැත්තකට වෙලා ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්නවා විතරයි!!! !!! !!! ඒ ජීවිතය අවබෝධකරන සුළු පිරිස විතරක් නිවණට, අනික් මහා පිරිස... majority එක... ආයෙත් හතර අපායටම තමයි!!! !!! !!! **- තොපිට තේරුණාද තොපි යන්න හිටිය දිහාව?? තොපිට තේරෙණවද, අදටත් මේ ගැන නොදන්න එවුන් යන දිහාව??? -**

ඔය විදියට බුද්ධ සාසනය එහෙම්පිටින් වැළලිලා ගියායින් පස්සේ, ආයේ ඒක මතුකර ගන්න ලැබෙනවා නම් ලැබෙන්නේ, කවුරු හරි බොහොම පින්වත්... බොහොම ශ්රද්ධාවන්ත... ප්‍රඥාවන්ත... උත්තමයෙකුට විතරමයි!!! එහෙම කෙනෙකුට විතරයි, 'මේක නම් සද්ධර්මයක් වෙන්න බෑ!!' 'මේක නෙවෙයි ධර්මය...' කියන එක තේරුම් අරන්, 'මොකද්ද ඇත්ත??' 'මොකද්ද සත්‍යය??' කියල හොයල හොයල, සත්‍ය ශ්‍රී සද්ධර්මය ආයෙමත් මතුකරගන්න පුළුවන් වෙන්නෙ!!! !!! !!! හැබැයි එහෙම ආයෙම සාසනය මතුකරලා ගත්තට, ඒ සාසනයේ නියම ප්‍රතිඵල ලබන්න, නැවතත් ජීවිතය අවබෝධ කිරීමේ වැඩපිළිවෙල පටන් ගැනිල්ල නම් කොහොමට වත් ලේසි නෑ!!! !!! !!! යට ගහල... වහල දාපු... ණිවන් මගක් ආයේ විවෘත කරන්න මාර සේනාව ඉඩ දෙන්නේ නෑ!!! ඒත් තමනුත් බුද්ධ සාසනයේ නියම ප්‍රයෝජනය අරන්, සෙසු ලෝකයාටත් ප්‍රතිඵල ලබන්න අවස්ථාව හදල දෙන්න නම්, අර ශ්රද්ධාවන්ත... ප්‍රඥාවන්ත... පින්වත් පුද්ගලයා විඳින්න වෙන ඕනෙම දුකක් විඳගෙන... කැපකරන්න වෙන ඕනේ දෙයක් කැප කරගෙන... ගමන කොච්චර දුෂ්කර වුනත්, හෙමින් හෙමින් හරි ධර්ම මාර්ගය සම්පූර්ණ කරගෙන, ජීවිතය දිනන්නම ඕනේ!!! !!! !!! තමන් ධර්මය අවබෝධ කරගෙන... අරහත්වයට පත්වෙලා... ආයෙමත් anchor point එකක් හදල නොදුන්නොත්, අනික් මිනිස්සුන්ට ගහගෙන යන්නේ නැතිවෙන්න අල්ලගන්න එකක් නෑ!!! live help එකක්... live support එකක්... නෑ!!! !!! !!! එහෙම නැතුව සාමාන්‍ය මිනිස්සුන්ට (ශ්‍රද්ධාවක් නැති / මෝඩ මිනිස්සුන්ට) මාර බලවේග වලින් බේරිලා චතුරාර්යසත්ය අවබෝධ කිරීමේ වැඩපිළිවෙල ආයේ පටන් ගන්න ලැබෙන්නේ නෑ!!! දැන් මේකෙදි කලින් බුදු කෙනෙක් පිහිටුවපු සාසනයක් නැවත නගා සිටුවීමක් / නැවත පිහිටුවීමක් මිසක් අලුතෙන්ම හොයාගෙන පිහිටුවන එකක් නෙවෙයි නිසා, කල්ප ගණන් පෙරුම් පුරන්න දෙයක් නම් නෑ... හැබැයි තට්ට තනියෙන් මාර බලවේග වලට විරුද්ධව යන්න වෙන ගමනක් නිසා, 'කන්න වෙන කට්ට' ගැන නම් කියලා වැඩක් නෑ!!! !!! !!! අපේ හාමුදුරුවෝ නොවිඳිනා දුක් විඳගෙන අපි වෙනුවෙන් ඒ යුතුකම ඉටුකලා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්වහන්සේ හන්ද අපිට මෙහෙම ගෞතම බුද්ධ සාසනයේ ප්‍රතිඵල ලබන්න අවස්ථාව ලැබුණා මිසක්, නැත්නම් තොපි / අපි සේරම ගසේ ගස් තමයි!!! !!! !!!

** ඇත්තටම, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ගැන තිබුණු / තියන දැඩි... අවංක... ශ්‍රද්ධාව නිසාම අපේ හාමුදුරුවොන්ට පරම සත්‍යය එහෙම්පිටින් අතුරුදහන් වෙලා, අවිද්‍යා අන්ධකාරයෙන් ලෝකෙම වැහිලා තිබ්බ කාලෙක ඉපදිලා, කලුවරේම අතපත ගාගෙන ඇවිත්... ශ්‍රී සද්ධර්මය හොයාගෙන... අවබෝධ කරගෙන... ආයෙමත් වතාවකට 'පිරිසුදු බුද්ධ දේශණා' ලෝකයාට විවෘත කරලා දෙන්න පුළුවන් වෙච්ච නිසා මිසක්, නැතම් මේ සේරම 'හබක්'ම තමයි!!! !!! !!! පිරිසුදු බුද්ධ දේශණා අතට ලැබුණාම, පරම සත්‍යය දැනගන්න ලැබුණාම, එක් එක්කෙනාට තම තමන්ගේ අවබෝධ කරගැනීමේ හැකියාව අනුව අවබෝධ කරගන්න... මාර්ගඵල ලබන්න... පුළුවන් උනාට, පිරිසුදු බුද්ධ දේශණා අහන්න / කියවන්න ලැබුණේ නැත්නම්, 'පරම සත්‍ය' දැනගන්න ලැබුණේ නැත්නම්, කාටවත් මොකුත්ම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! රහතුන් වහන්සේලාගේ යුගයෙන් පස්සේ ඉඳලා මීට අවුරුදු 18-20කට විතර ඉස්සර කාලේ වෙනකම් තිබිල තියන තත්වය ඒකයි!!! !!! !!! ඒ කාලේ හිටපු හිටපු එවුන් ඔක්කොම වගේ පෙරේතයෝ / තිරිසන්නු / නිරිසත්තු වෙන්න ඇති... ඒ ගැන කතාකරල වැඩක් නෑ. ඉස්සරහට යනකොට උඹලටම තේරෙයි!!! කොහොම හරි, අපේ ආච්චිලා / සීයල නම් 'හරී පව්' තමයි!!! !!! !!!

මේ ලෝකේ වෛද්‍යවරයෙක් වෙන්න නම් ඒකට සුදුසු අය තෝරගන්න... ගුරුවරයෙක් වෙන්න නම් ඒකට සුදුසු අය තෝරගන්න... විද්‍යාඥයෙක් වෙන්න නම් ඒකට සුදුසු අය තෝරගන්න... ඉංජිනේරුවෙක් වෙන්න නම් ඒකට සුදුසු අය තෝරගන්න... වගේ, ඒ ඒ අංශ වලට හරියන, ඒ අදාල වැඩේ හරියට කරන්න පුළුවන් එවුන් තෝරගන්න, මිනිස්සුම හදාගත්ත / සම්මත කරගත්ත වැඩපිළිවෙලවල් ඕනේ තරම් තියනවා!!! ඒත් බුදුරජාණන්වහන්සේම, 'ධර්මය අවබෝධ කරගැනීමට නම්... බුද්ධ සාසනයට ඇතුලත් වීමට නම්... ශ්‍රද්ධාව / ප්‍රඥාව අනිවාර්යයි!!' කියල, අවශ්‍ය මූලික සුදුසුකම් පැහැදිලිවම දක්වලා තිබුණත්, මහණ වෙන්න ගියාම ඒ සුදුසුකම් තියනවද කියල හෙවිල්ලක් බැලිල්ලක් ඇත්තෙම නෑ!!! ඕනෙම එකෙකුට සිවුරක් දාගෙන සාසනයට රිංගන්න පුළුවන්!!! සමහරු ඇත්තටම ජීවිතේ තියන හිස් බව / නිසරු බව දැකල, 'මේක මහ බොරු වැඩක් නේද?' කියල තේරිලා, විසඳුමක් හොයාගෙන / සත්‍යය හොයාගෙන ඇවිත් මහණ වෙනවා!! තව අය වෙන එක එක දේවල් හන්ද ජීවිතේ ගැන කලකිරිලා මහණ වෙනවා!! තව එවුන් 'ඉගෙන ගන්න... රස්සාවල් කරන්න... මොකුත් ඕනේ නෑ නේ... පිණට කාල / ඇඳල ඉන්න පුළුවන්... full ආතල් නේ...' කියල මහණ වෙනවා!! ආයේ, සමහරු ඉගෙන ගන්න උවමනාවට, ඉගෙනගෙන සිවුර ගලවල දාන්න බලාගෙනත් මහණ වෙනවා!! තව එවුන් ලොකු ලොකු business කරන්න / දේශපාලණය කරන්න / 'උද්ඝෝෂණ කරන්න'ත් මහණ වෙනවා!! ආයේ, තව... මහ එවුන් උන්ගේ උවමනාවට පොඩි එවුන්ව මහණ කරන ඒවා / 'සාසනේට පූජ කරන ඒව'ත් සෑහෙන තියනව!! හැබැයි ඔය කිසි තැනකදි 'ධර්මය අවබෝධ කරන්න පුළුවන් කෙනෙක්ද??' 'ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් තියෙන කෙනෙක්ද??' 'ධර්මය අවබෝධ කරන්න අවංක උවමනාවකින් එන / ආව කෙනෙක්ද??' 'සාසනය වළඳන්න බලාගෙන එන / ආව එකෙක්ද??' කියල, කවුරුවත් හොයන්නේ / බලන්නේ නෑ!!! පොඩි පොඩි ඇච්චන්ව මහණ කරනකොට නම් උන් ගැන මෙලෝ දෙයක් දැනගන්න පුළුවන් කමකුත් නෑ... ලොකු වෙනකොට නේ 'අං' එනවද? නැද්ද? කියල පේන්නෙ. බුදුහාමුදුරුවෝ ඉන්නකම් විනය නීති පනව පනව කොහොම හරි සාසනය වණවෙන්න නොදී තියාගත්ත!!! ඊළඟට රහතුන් වහන්සේලා මැදිහත්වෙලා සංගායනා පවත්ව පවත්ව සාසනය රැකගත්ත!!! ඒ රහතුන්වහන්සේලා පිරිසත් නැතුව ගියාම, සාසනේට රිංගගත්තු ගොන්නු රැල සාසනේ වලඳගෙන වලඳගෙන ගියා!!! !!! !!!

Next >>

[QUOTE="Damith Kariyawasam, post: 13830219, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=13829350&postcount=24]<< Previous[/url] [SIZE="4"]අපේ හාමුදුරුවෝ ඉතිහාස කතාවලින් බලාකියාගෙන කියල දීපු විදියට, මීට අවුරුදු 400 ගණනකට කලින් තිබිච්ච ලොකු දුර්භික්ෂයක් නිසා, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ගෙන්ම පැවතගෙන ආව ආර්යශ්‍රාවක රහතුන්වහන්සේලා පරම්පරාවේ අවසාන උත්තමයෝ ටිකත් ලෝකයට අහිමි වෙලා ගිහින් තියනව!!! ඒත් ඒ පින්වත් උත්තමයෝ මොලේ පාවිච්චි කරලා, ඒ වෙනකම් කටපාඩමින් ආරක්ෂා කරගෙන ආව පිරිසුදු බුද්ධ දේශණා මතු පරපුරට සුරක්ෂිතව ලබාදෙන්නේ කොහොමද කියල හිතලා, ඒ බුද්ධ දේශණා සියල්ල දීඝ නිකාය / මජ්ජිම නිකාය / අංගුත්තර නිකාය / සංයුක්ත නිකාය හා ඛුද්දක නිකාය කියල වෙන් වෙන් වශයෙන් පිළියෙළ කරලා, ග්‍රන්ථාරූඪ කරල තියනවා!!! !!! !!! හැබැයි ඒ රහතුන්වහන්සේලාගේ යුගයෙන් පස්සේ, සාසනයට ඇතුලත්වෙච්ච කවුරුවත් ධර්මය අවබෝධ කරගත්තු බවක් නම් පේන්න නෑ!!! මොකද, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේම කියපු විදියට, ධර්මය අවබෝධ කරන්න තරම් බුද්ධිමත් / ප්‍රඥාවන්ත උදවිය හරීම අඩුයි... අඩුයි කියන්නේ, ඇත්තෙම නැති ගාණයි!!! !!! !!! මිනිස්සු වැඩිහරියක් ගොන්සන්ලා තමයි!!! එහෙව් එකේ උන් ධර්මය අවබෝධ කරන්න නම්, ඒක බුදුරජාණන්වහන්සේ කියල දුන්නු විදියටම කෙරෙන්න ඕනේ!!! !!! !!! හැබැයි රහතුන් වහන්සේලා නැති නිසා ධර්මාවබෝධය ලබන්න අවශ්‍ය 'විද්‍යාත්මක පසුබිම' ඇත්තේ නෑ... ලඟින් ඉඳන් හරි වැරදි පෙන්නලා උදව් උපකාර කරන්නත් කවුරුවත් නෑ... තියෙන්නේ රහතුන්වහන්සේලා ග්‍රන්ථාරූඪ කරලා දීපු බුද්ධ දේශණා විතරයි, ඒවා කියවල බලල අවබෝධ කරගන්න ගොන්සන්ලට මොලේ ඇත්තෙත් නෑ... එහෙම උනාම ඉතින් මේ ධර්මය අවබෝධ කිරීමේ වැඩපිළිවෙල කඩාකප්පල් වෙනවාම තමයි!!! !!! !!! කොහොමත් බුදුරජාණන්වහන්සේ නැතිවුනත් බුදුරජාණන්වහන්සේගේ උපකාරයෙන් අරහත්වයට පත්වෙච්ච පිරිවරෙන් (දම්වැලක පුරුක් වගේ ඉන්න පිරිවරෙන්) එක්කෙනෙක් හරි ජීවමානව ඉන්නකම්... 'මුදේ පාවෙවී තියන බෝට්ටු' වගේ සත්වයින්ට, ගහගෙන යන්නේ නැතුව ස්ථාවර වෙලා ඉන්න එක anchor point එකක් හරි තියනකම්... ජීවිතය අවබෝධ කරගැනීමේ වැඩපිළිවෙල සුළුවෙන් හරි බාධාවකින් තොරව කරගෙන යන්න පුළුවන් උනාට, ඒ ආර්ය ශ්‍රාවක රහතුන්වහන්සේලා පිරිස නැත්තටම නැතිවෙලා ගියායින් පස්සේ... 'anchors' නැතිවෙලා ගියාම... ජීවිතය අවබෝධ කරගැනීමේ වැඩපිළිවෙල නිකම්ම අභාවයට යනවාම තමයි!!! !!! !!! මම මේ සත්වයා කියන එකාගේ අභ්‍යන්තරයේ සිද්ධ වෙන කතන්දරය, මේ session එක පටන්ගත්තු හරියේදීම motor / generator කතන්දර ටිකකුත් සම්බන්ධ කරගෙන හොඳටම තෝරලා / පැහැදිලි කරලා දුන්න!!! මේ සත්වයෝ කියන එවුන්ගේ සිත / විඥාණය කියල ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද?? ඒකෙ තියන ගති ලක්ෂණ මොනවද?? කියල හොඳටම පැහැදිලි කරලා දුන්න!!! මං කිව්වේ, 'මොලයක් තියනවා නම් ලෝකේ ඉන්න ඕනෙම එකෙක් හෙල්ලිලා යන දෙයක් ගැන හෙළි කරනවා!!' කියල එහෙම... බුදුහාමුදුරුවෝ කිව්වේ, 'මොකක් පිළිගත්තත් ඔය හිත නම් පිළිගන්න එපා!!' කියල... ආන්න ඒ සිත / විඥාණය කතන්දරේ හරිම ලෙඩක්!!! !!! !!! ඒක හන්ද තමයි මේ සංසාර ගමන / සංසාර දුක සේරම!!! !!! !!! සිත / විඥාණය ක්රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් හැටියට හැදිලා තියන සත්වයා, උන්ට ලැබිල තියන පන්චේන්ද්‍රියට දැනෙන්නේ නැති / අහුවෙන්නේ නැති / තේරෙන්නේ නැති / ගම්‍ය වෙන්නේ නැති දේවල් ගැන හිතන්න තියාගත්තොත්, වැඩේ අනිවාර්යයෙන්ම කුරුවල් වෙනවාම තමයි!!! !!! !!! ඒ 'හිතිච්ච දේ' හරිද? නැද්ද? කියල තහවුරු කරගන්න ක්‍රමයක් නැතිවුනොත් වෙන්නේ එහෙම්පිටින්ම පිස්සුවක් තමයි!!! !!! !!! ඔය දෙයිය මවපු කතන්දර... ස්වර්ගෙට යන කතන්දර... වගේ කුණුහරුප සේරම හැදුනේ එහෙමයි!!! !!! !!! මං ඒ ඔක්කොම ලියල ඇති!!! දැන් මේ 'අරහත්වය' / 'නිවණ' කියන ඒවත් පන්චේන්ද්‍රියට ගෝචර නෑ!!! ඇහෙන් දකින්න... කණින් අහන්න... අල්ලලා / අතපතගාල බලන්න... මොකුත් බෑ!!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් තමන් වහන්සේ විසින්ම අවබෝධයෙන් දැනගෙන අරහත්වයට පත්වෙලා / නිවණ අවබෝධ කරගෙන, අනික් අයට අවබෝධ කරගන්න උපකාර කරනකොට, ඒ අය බුදුරජාණන්වහන්සේගේ උපකාරයෙන් අරහත්වයට පත්වෙනවා / නිවණ අවබෝධ කරගන්නවා!!! ඊළඟට ඒ අරහත්වයට පත්වෙච්ච අයගේ උපකාරයෙන් තව අය අරහත්වයට පත්වෙනවා / නිවණ දකිනවා... ඊළඟට ඒ අයගේ උපකාරයෙන් තව අය... ඒ අයගේ උපකාරයෙන් තව අය... අන්න එහෙමයි වැඩේ කෙරෙනවනම් කෙරෙන්නේ!!! 'සජීවී පිරිසක්' උපකාරයෙන් තමයි ඉස්සරහට ඉස්සරහට යන්න තියෙන්නේ!!! "බුද්ධ සාසනය / මේ ධර්ම මාර්ගය, එහෙම්පිටින්ම රඳා පවතින්නේ කල්‍යාණමිත්‍ර සම්පත්තිය මතයි!!" කියල භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දේශණාකොට වදාළේ ඒකයි!!! !!! !!! ලෝකේ ඉන්න තරමක් එවුන් හැමෝම මාර බලවේග වලට අහුවෙලා, යටවෙලයි ඉන්නේ!!! මුද මැද්දෙ හැම තිස්සෙම එහෙට මෙහෙට විසි වෙවී තියන බෝට්ටු වගෙයි... කොහේ ගහගෙන යයිද දන්නේ නෑ!!! ඉතින්, රහතුන්වහන්සේලාගේ උපකාරය නැති උනාම... live help / live support නැති උනාම, සාසනයට ඇතුල්වෙන වැඩි හරියක්ම... වැඩිහරියක් කියන්නේ, සේරමලා වගේ... ධර්මය අවබෝධ කරනවා වෙණුවට කැලේ කඩාගෙන ගිහින් අනාගන්න එක වලක්වන්න විදියක් ඇත්තෙම නෑ!!! !!! !!! අන්තිමේ සාසනය වැළලිලා... අතුරුදහන් වෙලා... යනවාම තමයි!!! !!! !!! අපේ කාලේ වෙනකොට ඒක සිද්ධවෙලා ඉවරවෙලයි තිබුණේ!!! !!! !!! මයිත්‍රී බුදුහාමුදුරුවෝ එනකම් ණිවන් දැකිල්ල කල්දාලයි තිබුණේ!!! !!! !!! [B]හිටපු ගොං සංඝයෝ රැල එකතුවෙලා ගෞතම බුද්ධ සාසනය වළඳලා ඉවරකරල... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ චතුරාර්යසත්ය අවබෝධ කරගැනීමට / ජීවිතය අවබෝධ කරගැනීමට හදල දීපු වැඩපිළිවෙලින්, 'චතුරාර්යසත්ය අවබෝධ කිරීම / ජීවිතය අවබෝධ කිරීම' එහෙම්පිටින් අයින් කරලා දාල... ඒක තනිකරම 'වැඳ වැඳ යන වැඩපිළිවෙලක්' කරලයි තිබුණේ!!! !!! !!! මුළු බුද්ධ සාසනයම 'වන්දනාවක්' කරලයි තිබුණේ!!! !!! !!! ඒ කාලකණ්නි ගොං සංඝයන්ට රැවටිච්ච ගොං ශ්‍රාවකයෝ රැල අදටත් දෙමව්පියන්ට වඳිනවා... වැඩිහිටියන්ට වඳිනවා... පිළිම වලට වඳිනවා... ගස් වලට වඳිනවා... දෙයියන්ටත් වඳිනවා... මල් / හඳුන්කූරු / පහන් තිය තියා වඳිනවා... ගාථා කිය කියා වඳිනවා... 3ට 4ට නැවිල, වක ගැහිලත් වඳිනවා... පෙරලි පෙරලි වඳිනවා... මිසක්, 'ධර්මය අවබෝධ කරගන්නේ' නෑ!!! !!! !!! ඉතින් ඒ මැරෙණ මැරෙණ එවුන්ගෙන් පෙරේතයෝ / තිරිසන් සත්තු / නිරිසත්තු හැදෙනවා විතරයි!!! !!! !!![/B] [COLOR="Red"]**-[/COLOR] ඇත්ත නොදන්න / අවිද්‍යාවෙන් ඉන්න එවුන්ට කියනවා නම්, ඒ මැරෙණ මැරෙණ උන් පෙරේතයෝ / තිරිසන් සත්තු / නිරිසත්තු වෙලා උපදිනවා විතරයි!!! !!! !!! [COLOR="Red"]-**[/COLOR] භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, 'මුළු ලෝකෙම එවුන් යන්නේ එකම අතකට නම්, තථාගතයාණන් වහන්සේගේ නියම ආර්ය ශ්‍රාවක පිරිස ගමන් කරන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවටයි' කියලයි!!! !!! !!! මොකද, උන් 'රැල්ලත්' එක්ක තරඟෙට පන්සල් යන්න... මල් / පහන් පූජා කරන්න... පෙරහැරේ යන්න... තියාගන්නේ නෑ!!! උන් පැත්තකට වෙලා ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්නවා විතරයි!!! !!! !!! ඒ ජීවිතය අවබෝධකරන සුළු පිරිස විතරක් නිවණට, අනික් මහා පිරිස... majority එක... ආයෙත් හතර අපායටම තමයි!!! !!! !!! [COLOR="Red"]**-[/COLOR] තොපිට තේරුණාද තොපි යන්න හිටිය දිහාව?? තොපිට තේරෙණවද, අදටත් මේ ගැන නොදන්න එවුන් යන දිහාව??? [COLOR="Red"]-**[/COLOR] ඔය විදියට බුද්ධ සාසනය එහෙම්පිටින් වැළලිලා ගියායින් පස්සේ, ආයේ ඒක මතුකර ගන්න ලැබෙනවා නම් ලැබෙන්නේ, කවුරු හරි බොහොම පින්වත්... බොහොම ශ්රද්ධාවන්ත... ප්‍රඥාවන්ත... උත්තමයෙකුට විතරමයි!!! එහෙම කෙනෙකුට විතරයි, 'මේක නම් සද්ධර්මයක් වෙන්න බෑ!!' 'මේක නෙවෙයි ධර්මය...' කියන එක තේරුම් අරන්, 'මොකද්ද ඇත්ත??' 'මොකද්ද සත්‍යය??' කියල හොයල හොයල, සත්‍ය ශ්‍රී සද්ධර්මය ආයෙමත් මතුකරගන්න පුළුවන් වෙන්නෙ!!! !!! !!! හැබැයි එහෙම ආයෙම සාසනය මතුකරලා ගත්තට, ඒ සාසනයේ නියම ප්‍රතිඵල ලබන්න, නැවතත් ජීවිතය අවබෝධ කිරීමේ වැඩපිළිවෙල පටන් ගැනිල්ල නම් කොහොමට වත් ලේසි නෑ!!! !!! !!! යට ගහල... වහල දාපු... ණිවන් මගක් ආයේ විවෘත කරන්න මාර සේනාව ඉඩ දෙන්නේ නෑ!!! ඒත් තමනුත් බුද්ධ සාසනයේ නියම ප්‍රයෝජනය අරන්, සෙසු ලෝකයාටත් ප්‍රතිඵල ලබන්න අවස්ථාව හදල දෙන්න නම්, අර ශ්රද්ධාවන්ත... ප්‍රඥාවන්ත... පින්වත් පුද්ගලයා විඳින්න වෙන ඕනෙම දුකක් විඳගෙන... කැපකරන්න වෙන ඕනේ දෙයක් කැප කරගෙන... ගමන කොච්චර දුෂ්කර වුනත්, හෙමින් හෙමින් හරි ධර්ම මාර්ගය සම්පූර්ණ කරගෙන, ජීවිතය දිනන්නම ඕනේ!!! !!! !!! තමන් ධර්මය අවබෝධ කරගෙන... අරහත්වයට පත්වෙලා... ආයෙමත් anchor point එකක් හදල නොදුන්නොත්, අනික් මිනිස්සුන්ට ගහගෙන යන්නේ නැතිවෙන්න අල්ලගන්න එකක් නෑ!!! live help එකක්... live support එකක්... නෑ!!! !!! !!! එහෙම නැතුව සාමාන්‍ය මිනිස්සුන්ට (ශ්‍රද්ධාවක් නැති / මෝඩ මිනිස්සුන්ට) මාර බලවේග වලින් බේරිලා චතුරාර්යසත්ය අවබෝධ කිරීමේ වැඩපිළිවෙල ආයේ පටන් ගන්න ලැබෙන්නේ නෑ!!! දැන් මේකෙදි කලින් බුදු කෙනෙක් පිහිටුවපු සාසනයක් නැවත නගා සිටුවීමක් / නැවත පිහිටුවීමක් මිසක් අලුතෙන්ම හොයාගෙන පිහිටුවන එකක් නෙවෙයි නිසා, කල්ප ගණන් පෙරුම් පුරන්න දෙයක් නම් නෑ... හැබැයි තට්ට තනියෙන් මාර බලවේග වලට විරුද්ධව යන්න වෙන ගමනක් නිසා, 'කන්න වෙන කට්ට' ගැන නම් කියලා වැඩක් නෑ!!! !!! !!! [SIZE="5"]අපේ හාමුදුරුවෝ නොවිඳිනා දුක් විඳගෙන අපි වෙනුවෙන් ඒ යුතුකම ඉටුකලා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්වහන්සේ හන්ද අපිට මෙහෙම ගෞතම බුද්ධ සාසනයේ ප්‍රතිඵල ලබන්න අවස්ථාව ලැබුණා මිසක්, නැත්නම් තොපි / අපි සේරම ගසේ ගස් තමයි!!! !!! !!![/SIZE] [COLOR="Red"]**[/COLOR] ඇත්තටම, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ගැන තිබුණු / තියන දැඩි... අවංක... ශ්‍රද්ධාව නිසාම අපේ හාමුදුරුවොන්ට පරම සත්‍යය එහෙම්පිටින් අතුරුදහන් වෙලා, අවිද්‍යා අන්ධකාරයෙන් ලෝකෙම වැහිලා තිබ්බ කාලෙක ඉපදිලා, කලුවරේම අතපත ගාගෙන ඇවිත්... ශ්‍රී සද්ධර්මය හොයාගෙන... අවබෝධ කරගෙන... ආයෙමත් වතාවකට 'පිරිසුදු බුද්ධ දේශණා' ලෝකයාට විවෘත කරලා දෙන්න පුළුවන් වෙච්ච නිසා මිසක්, නැතම් මේ සේරම 'හබක්'ම තමයි!!! !!! !!! පිරිසුදු බුද්ධ දේශණා අතට ලැබුණාම, පරම සත්‍යය දැනගන්න ලැබුණාම, එක් එක්කෙනාට තම තමන්ගේ අවබෝධ කරගැනීමේ හැකියාව අනුව අවබෝධ කරගන්න... මාර්ගඵල ලබන්න... පුළුවන් උනාට, පිරිසුදු බුද්ධ දේශණා අහන්න / කියවන්න ලැබුණේ නැත්නම්, 'පරම සත්‍ය' දැනගන්න ලැබුණේ නැත්නම්, කාටවත් මොකුත්ම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! රහතුන් වහන්සේලාගේ යුගයෙන් පස්සේ ඉඳලා මීට අවුරුදු 18-20කට විතර ඉස්සර කාලේ වෙනකම් තිබිල තියන තත්වය ඒකයි!!! !!! !!! ඒ කාලේ හිටපු හිටපු එවුන් ඔක්කොම වගේ පෙරේතයෝ / තිරිසන්නු / නිරිසත්තු වෙන්න ඇති... ඒ ගැන කතාකරල වැඩක් නෑ. ඉස්සරහට යනකොට උඹලටම තේරෙයි!!! කොහොම හරි, අපේ ආච්චිලා / සීයල නම් 'හරී පව්' තමයි!!! !!! !!! මේ ලෝකේ වෛද්‍යවරයෙක් වෙන්න නම් ඒකට සුදුසු අය තෝරගන්න... ගුරුවරයෙක් වෙන්න නම් ඒකට සුදුසු අය තෝරගන්න... විද්‍යාඥයෙක් වෙන්න නම් ඒකට සුදුසු අය තෝරගන්න... ඉංජිනේරුවෙක් වෙන්න නම් ඒකට සුදුසු අය තෝරගන්න... වගේ, ඒ ඒ අංශ වලට හරියන, ඒ අදාල වැඩේ හරියට කරන්න පුළුවන් එවුන් තෝරගන්න, මිනිස්සුම හදාගත්ත / සම්මත කරගත්ත වැඩපිළිවෙලවල් ඕනේ තරම් තියනවා!!! ඒත් බුදුරජාණන්වහන්සේම, 'ධර්මය අවබෝධ කරගැනීමට නම්... බුද්ධ සාසනයට ඇතුලත් වීමට නම්... ශ්‍රද්ධාව / ප්‍රඥාව අනිවාර්යයි!!' කියල, අවශ්‍ය මූලික සුදුසුකම් පැහැදිලිවම දක්වලා තිබුණත්, මහණ වෙන්න ගියාම ඒ සුදුසුකම් තියනවද කියල හෙවිල්ලක් බැලිල්ලක් ඇත්තෙම නෑ!!! ඕනෙම එකෙකුට සිවුරක් දාගෙන සාසනයට රිංගන්න පුළුවන්!!! සමහරු ඇත්තටම ජීවිතේ තියන හිස් බව / නිසරු බව දැකල, 'මේක මහ බොරු වැඩක් නේද?' කියල තේරිලා, විසඳුමක් හොයාගෙන / සත්‍යය හොයාගෙන ඇවිත් මහණ වෙනවා!! තව අය වෙන එක එක දේවල් හන්ද ජීවිතේ ගැන කලකිරිලා මහණ වෙනවා!! තව එවුන් 'ඉගෙන ගන්න... රස්සාවල් කරන්න... මොකුත් ඕනේ නෑ නේ... පිණට කාල / ඇඳල ඉන්න පුළුවන්... full ආතල් නේ...' කියල මහණ වෙනවා!! ආයේ, සමහරු ඉගෙන ගන්න උවමනාවට, ඉගෙනගෙන සිවුර ගලවල දාන්න බලාගෙනත් මහණ වෙනවා!! තව එවුන් ලොකු ලොකු business කරන්න / දේශපාලණය කරන්න / 'උද්ඝෝෂණ කරන්න'ත් මහණ වෙනවා!! ආයේ, තව... මහ එවුන් උන්ගේ උවමනාවට පොඩි එවුන්ව මහණ කරන ඒවා / 'සාසනේට පූජ කරන ඒව'ත් සෑහෙන තියනව!! හැබැයි ඔය කිසි තැනකදි 'ධර්මය අවබෝධ කරන්න පුළුවන් කෙනෙක්ද??' 'ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් තියෙන කෙනෙක්ද??' 'ධර්මය අවබෝධ කරන්න අවංක උවමනාවකින් එන / ආව කෙනෙක්ද??' 'සාසනය වළඳන්න බලාගෙන එන / ආව එකෙක්ද??' කියල, කවුරුවත් හොයන්නේ / බලන්නේ නෑ!!! පොඩි පොඩි ඇච්චන්ව මහණ කරනකොට නම් උන් ගැන මෙලෝ දෙයක් දැනගන්න පුළුවන් කමකුත් නෑ... ලොකු වෙනකොට නේ 'අං' එනවද? නැද්ද? කියල පේන්නෙ. බුදුහාමුදුරුවෝ ඉන්නකම් විනය නීති පනව පනව කොහොම හරි සාසනය වණවෙන්න නොදී තියාගත්ත!!! ඊළඟට රහතුන් වහන්සේලා මැදිහත්වෙලා සංගායනා පවත්ව පවත්ව සාසනය රැකගත්ත!!! ඒ රහතුන්වහන්සේලා පිරිසත් නැතුව ගියාම, සාසනේට රිංගගත්තු ගොන්නු රැල සාසනේ වලඳගෙන වලඳගෙන ගියා!!! !!! !!![/SIZE] [RIGHT][url=http://www.elakiri.com/forum/showpost.php?p=13831064&postcount=29]Next >>[/url][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom