Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

බුදුහාමුදුරුවෝ, 'සිවුර දාගත්ත ගමන් බණ කියන්න පටන්ගන්න...' කියල 'සංඝ'ල කාටවත් කියල නෑ!!! !!! !!! "සබ්බ දුක්ඛ නිස්සරණං... නිබ්බාණ සච්ඡිකරණත්ථාය... ඉමං කාසාවං ගහෙත්වා... පබ්බාජේථ මං භන්තේ... අනුකම්පං උපාදාය" (සියලූ දුකින් නිදහස් වීම පිණිස... නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස... මේ සිවුරු මට ලබා දී... මා මහණ කරන සේක්වා) කියල, සිවුරු පිරිකර පිළිගන්න 'සංඝ'ලට මුලින්ම කරන්න තියෙන්නේ, සිවුර ඉල්ලගනිද්දී කියපු විදියටම, වීර්යය කරලා... කරලා... හැකි ඉක්මනින් අරහත්වයට පත්වීමයි!!! !!! !!! කොහොමත්, සිවුරු පිළිඅරන් මහණ උනාට, සෝවාන් / සෝතාපන්න කියන අවම මාර්ගඵල තත්වයට වත් ධර්මය අවබෝධ කරගන්නකම්, ඒ කවුරුවත් බුද්ධ සාසනයට අයිති වෙන්නෙ වත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! **- භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, අන්න ඒ නියමාකාරයෙන් කටයුතු කරන, සුපටිපන්න... උජුපටිපන්න... ඥායපටිපන්න... 'ආර්ය ශ්‍රාවක පිරිස' නම් හැඳින්වුයේ, සෙසු ලෝක සත්වයන්ට පින් රැස්කරගනීමට ඇති 'පින්කෙත' හැටියටයි!!! මොකද, ඒ අයට කන්න / අඳින්න / ඉන්න / ලෙඩරෝග වලට බේත්හේත් හොයාගන්න කාලය නාස්ති නොකර, එයාලගේ මුළු කාලයම ණිවන් අවබෝධ කරගැනීමේ අරමුණ වෙනුවෙන් යොදවන්න පුළුවන් වෙන විදියට, ඒ පින්වත් උත්තමයන්ට අවශ්‍ය චීවර / පිණ්ඩපාත / සේනාසන / ගිලාන ප්‍රත්‍ය සපයල දීලා (සිවුපසයෙන් උපස්ථාන කරලා) ඕනේ කෙනෙකුට පින් රැස්කරගන්න පුළුවන්!!! -** භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "දේසේථ භික්ඛවේ ධම්මං ආදිකළ්යාණං මජ්ඣේකළ්යාණං පරියෝසානකළ්යාණං සාත්ථං සබ්‍යංජනං කේවලං පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං, බහුජන හිතාය බහුජන සුඛාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං" (මහණෙනි, ගිහින් දෙවිමිනිසුන්ට හිත සුව පිණිස මුල, මැද, අග පිරිසිදු මේ සම්පූර්ණ ණිවන් මග දේශණා කරන්න) කියල උපදෙස් දුන්නේ ධර්මාවබෝධය සම්පූර්ණ කරගත්තු රහතුන් වහන්සේලාට, 'කල්‍යාණමිත්‍ර' පිරිසට තමයි!!! !!! !!! මොකද, බුදුහාමුදුරුවෝ දන්නවා තමන්වත් නිවණ දැක්කේ / අවබෝධ කරගත්තේ නැති කෙනෙකුට, තව කෙනෙකුට ඒ ගැන කියල දෙන්න කොහොමටවත් බැරි බව!!! !!! !!! නිවණ physical location එකක්, නගරයක් / ගමක් වගේ උනා නම්, 'අන්න... අහවල් තැන තමයි නිවණ!!' කියල ඕනේ කෙනෙකුට පෙන්නන්න තිබුණ!!! අනික් එවුන් ඒ හරි තැනට යනවද? කැලේ යනවද? කියල බලාගන්නත් තිබුණ!!! ඒත් මේක එහෙම ඇහැට පේන... ගිහිල්ල බලන්න පුළුවන්... පෙන්වන්න පුළුවන්... තැනක් නෙවෙයි!!! ඉතින්, තව කෙනෙකුට කතා බහෙන් / අදහස් හුවමාරුවෙන්, නිවණ ගැන කියල / තෝරලා / පෙන්වල දෙන්න පුළුවන් වෙන්නේ තමුන් 'ගමනාන්තය' දැක්ක / අවබෝධ කරගත්ත කෙනෙකුට විතරයි!!! !!! !!! අනික් එවුන් ඒ හරි තැනට යනවද? නැද්ද? කියල බලන්න / තේරුම්ගන්න පුළුවන් වෙන්නෙත්, තමුන් ඒ 'තැන' මොකද්ද? කොයිවගේද? කියල දන්න / දැක්ක කෙනෙකුට විතරයි!!! !!! !!!

කලින් හිටපු ගොං සංඝයෝ ඔය මොකවත් දැනගෙන ඉඳල නෑ!!! 'තමන් වත් දන්නේ නැති බම්බුවක් ගැන වෙන එවුන්ට කියන්නේ කොහොමද?' කියල, උන්ට තේරිලා නෑ!!! !!! හැබැයි උන් සේරම 'කරමැටි සහිත නිසරු පොලවේ වැවිච්ච ගස්' වෙච්ච නිසා... (ජීවමාන රහතුන්වහන්සේලා නැති කාලෙක ඉපදිච්ච එවුන් නිසා...) කරන්න දේකුත් නෑ!!! !!! !!! ඒ ගොන්සන්ලට ධර්මය කියල දෙන්න... උන්ට පාර පෙන්නලා උපකාර කරන්න... කවුරුවත් හිටියේ නැතිනිසා, සියලු ගොං 'සංඝ'ලගේ ධර්මය අවබෝධ කිරිල්ල ඇනිල ඇනිල ගියා!!! !!! !!! අහිංසක ගොන්සන්ලා ටික නම් පව්!!! අනික්, ශ්‍රද්ධා මාත්‍රයක් වත් නැති උද්ධච්ච... මහන්තත්ත... බක පණ්ඩිත... කාලකණ්නි... ගොං සංඝයෝ ටික නම් කැලේ කඩාගෙනම ගියා!!! !!! !!! උන්ට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ බුද්ධත්වයට පත්වුණේ, දස බිම්බරක් සේනාව එක්ක ඇවිල්ල තමන්ට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරපු වසවර්ති මාරයාව පරාජය කරල බව අමතක උනා!!! එක්කෝ උන් ඒක දැනගෙන හිටියෙ නෑ!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, මාර බලවේග ගැන... දස මාර සේනාව ගැන... මාරයා මොකෙකුටවත් සංසාරෙන් නිදහස් වෙන්න ඉඩ නොදෙන බව... ධර්මය අවබෝධ කරගැනීම බොහොම පරිස්සමෙන්, සීරු මාරුවෙන් කරගන්න තියන දෙයක්ය කියපු බව... සේරම උන්ට අමතක උනා!!! එක්කෝ උන් ඒවත් දැනගෙන ඉඳල නෑ!!! පස්සේ ඉතින් 'මාරයා කියන්නේ කෙලෙස්!' කියල, ඌව සවුත්තු කරල දාල... පස් මරුන් කියල, ඒකව 5ට කඩලා... ඒකව don't care කරල... ලොක්කෝ වෙන්න හදපු කාලකණ්නි ටික, මාර තුමාගෙන් 'නාගසලං' වෙන්නම කෑවා!!! !!! !!! හැබැයි මාර තුමා 'ජරා සතෙක්' නෙවෙයි!!! ඌ අපිට වඩා පින්වන්ත... අපිට වඩා ලොකු / තද / සිරා පොරක්!!! ඌට වෙච්ච එකම upset එක, ඌ උපතින්ම වැටිච්ච තැන කචල් තැනක් වෙච්ච එක විතරයි!!! ඒ ලැබිච්ච තත්වේ අනුව, හැදිච්ච තරමක් සත්තු සේරම උගේය කියල හිතාගෙන හිටිය නිසා, එවුන් සංසාර කතන්දරේ අල්ලගෙන ඒකෙන් ගොඩයන එක වලක්වන්න, උන්ව ගොනාට අන්දලා... බය කරලා... වද දීලා... චාටර් කලාට, මං දන්න තරමින් නම් මාර තුමා මිනී මරන්න තරමට පීචං වෙච්ච පොරක් නෙවෙයි!!! මට තේරිච්ච විදියට ඌ හෙණ jolly පොරක්!!! පොරගේ favorite trick එක, පිස්සු හුටල්ලන්ට 'නැට්ට කටට දීලා' ඔල්මොරොන්දම් කරලම දාන එක, නැත්නම් 'ගොනාට ඇන්දිල්ල' තමයි!!! මාර තුමා, බකපණ්ඩිත ගොං සංඝයන්ව "ආ... උඹට දැන් අවබෝධ වෙලා තියෙන්නේ... උඹට තමයි හරියටම අවබෝධ වෙලා තියෙන්නේ... ඔහොම යමං... ඔහොමම යමං..." කියල ලස්සනට අන්දලා... උන් ඇදගෙනම නාන තැනට වැඩ සලස්වලා... full fun එකක් ගත්ත 'අහිංසක' පොරක්!!! එයාට උවමනා මොකෙක්වත් සංසාර ගමනෙන් නිදහස්වෙන එක වැලැක්වීම විතරයි!!! අර වගේ දෙයක් කලාම, 'මහ එකා' ඇදගෙනම නානව!!! උගේ පස්සෙන් යන පිරිවරත් හොඳට... ෂෝක් එකට... නාගන්නවා!!! ඒ මොකෙක්වත් මේ කපේදී ණිවන් දකින්නෙවත් / ජීවිතය අවබෝධ කරන්නෙවත් නෑ!!! !!! !!! එතකොට මාර තුමාට ආයේ උන් ගැන worry වෙන්න දේකුත් නෑ... එයාගේ අවශ්‍යතාවයත් ලස්සනට ඉටුවෙනවා!!! ඒකයි!!! !!! !!!

එහෙම මාර තුමාගේ ලණු කාල, බුදුහාමුදුරුවෝ, "මොකක් පිළිගත්තත් කමක් නෑ... ඕක නම් පිළිගන්න එපා!!" කියල කියපු තමන්ගේ හිත පිළිඅරන්, 'හිත - විඥාණය ඩබල' පෙන්නන තොරණ් දැකල මඤ්ඤං වෙලා, 'නැට්ට හපාගත්ත බල්ලෝ වගේ' එකතැන කැරකෙන්න ගත්තම (ඒ හිතන අරමුණේම හිර උනාම / loop උනාම), ඕනේ එකෙකුට 'මහ හුඟාක් දේවල්' අවබෝධ වෙනවා!!! !!! !!! අවබෝධ නොවෙන්නේ නිවණ / ධර්මය වගේ 'චූටි චූටි දේවල් ටික' විතරයි!!! !!! !!!  මතක ඇති නේ?? හිත - විඥාණය ඩබල තකට තක පොරවල් දෙකක් වගෙයි!!! හිතන්නේ මොනවද?? 'ඒක හරි!!' 'එහෙමම තමයි වෙන්නෙ!!' 'ඒකම තමයි වෙලා ඇත්තේ!!' කිය කියා, විඥාණය තමන්ට උවමනා විදියටම ලස්සනට තොරණ් හද හදා පෙන්වනවා!!! !!! !!! පන්චේන්ද්රියෙන් ලබපු / ලබන්න පුළුවන් experiences නැති උනොත්, 'හෝයියා' කියල වටේ යන්න / කැලේ යන්න ගන්නවා!!! !!! !!! (මං කිව්වේ, ලෝකෙම එවුන් හෙල්ලිලා යන කතාවක් කියන්නම්... හෙල්ලුනේ නැත්නම් මොලේ නැති බූරුවෙක්ම විතරයි!! එහෙම කියල.) **- ඔය දෙයිය මවපු කතන්දර... දෙයිය ගාවට යන ඒවා... වගේම, මේ thread එකේ චාටර් පොරවල් මට against දාපු comments පවා ඒ mechanism එකේ ප්‍රතිඵල තමයි!!! !!! !!! මොකා උනත් බකපණ්ඩිතකම් කරන්න ගියොත්, සුනේ සුං තමයි!!! !!! !!! -** දැන් මේ මතෘකාවේදී පන්චේන්ද්රියෙන් ලබන්න පුලුවන්... පන්චේන්ද්‍රියට අහුවෙන දේවල්... මොකුත් නැහැ නේ?? එතකොට විඥාණය මේ ලෝකේ නැති එව්වා හද හදා පෙන්වනවා!!! !!! !!! ලස්සන ලස්සන තොරණ්... ෂෝක් ෂෝක් එව්වා... පේන්න ගන්නවා!!! !!! !!! අන්න ඒකයි මේ වැඩේ බුදුහාමුදුරුවොන්ගේ උපකාරයෙන්ම... බුදුහාමුදුරුවොන්ගේ අතින් අල්ලගෙනම යනවා වගේ... shape එකේ කරගත්තොත් මිසක්, ගොඩ යාමක් නැත්තේ!!! !!! !!!

ඒ උනාට සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ ගියේ බුදුහාමුදුරුවෝ පැත්තකට විසිකරලා... උං හරි ලොකු පොරවල් වගේ... තනිකරම උන්ගේ අවබෝධයෙන් යනවා වගේ... ගියපු ගමනක් නේ?? ඉතින්, මහ හුඟාක් දේවල් අවබෝධ උනා!!! !!! !!! එව්ව තමයි උං ඔය, 'කෙලෙස් 1500ක් තියනව!!' 'කුසල් සිත් මෙච්චරයි... අකුසල් සිත් මෙච්චරයි... තියනවා!!' තව 'මාර්ග සිත් / ඵල සිත්... චිත්ත පරම්පරා අම්බානක් තියනවා!!' ආයේ 'සිල් පද කියන කොට මෙච්චර මෙච්චර සිත් ගාණක් ඇතිවෙනවා... එව්ව මෙව්වා වෙලා 'පරමාර්ථ' මොනවද එව්ව හැදෙනවා!!' කිය කියා බුදුහාමුදුරුවෝ වත් දැනගෙන හිටියෙ නැති ආච්චිගේ රෙද්දවල් තොග ගණනක්, 'උංගෙ අවබෝධයෙන්' දේශණාකොට වදාරලා තියන්නේ!!!  තොපි හිතන් හිටියෙ, ඒ තමයි 'ගැඹුරුම ධර්මය' කියල නේද??? ??? බම්බුව තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒවා ධර්මය නෙවෙයි... ඒ කාලකණ්නි ගොං 'සංඝ'ල ගහපු බයිලා, නැත්නම් අමුම අමු තිත්ත කුණුහරුප විතරයි!!! !!! !!! 'පටිච්චසමුප්පාදය හන්ද හැදෙන සත්තු, ඒ පටිච්චසමුප්පාදය නිරුද්ධ වීමෙන් / නිරුද්ධ කිරීමෙන් (process එක terminate කලාම) හැදෙන්නේ නැතුව යනවා!!' කියන එකට වඩා 'ගැඹුරු කතාවක්' ශ්‍රී සද්ධර්මයේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මහාප්‍රාඥ... අග්‍රශ්‍රාවක... සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්මය කියල කිව්වේ / ධර්මය කියල හැඳින්වුයේ, තනිකරම ඒ පටිච්චසමුප්පාදයයි!!! ඒ පටිච්චසමුප්පාදය තමයි සම්මාසම්බුදු බුදුවරු දත කාල... දත කාල... අල්ලගන්න කතන්දරය!!! !!! !!! කොයි එකාටත් දැනගන්න... අවබෝධ කරගන්න... තියෙන්නේ එච්චරයි!!! !!! !!! ආයේ, චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට... ජීවිතාවබෝධය ඇතිකර ගැනීමට... නිර්වාණය සාක්ෂාත් කරගැනීමට... වෙන එක එකාගේ බහුභූත කතා මොකක්වත් වැඩක් නෑ!!! !!! !!!

ඔන්න ඔය පටිච්චසමුප්පාදය කියන එක හරියට නිකම් 'මී කතුරට අහුවුනා වගේ!!' අහුවෙච්ච නිසා තමයි මං මෙච්චරට වැඩකරුවෙක් උනේ!!! !!! !!! දැන් නම් ඉතින් පණ්ඩිත / අග්‍රමහා පණ්ඩිත / ආචාර්ය / මහාචාර්ය මොකාටත් sorry ම තමයි. ආයේ මට challenge කොරන්න පුළුවන්... මට උපදෙස් දෙන්න පුළුවන්... මොකෙක්වත් මේ විශ්වයේ නම් නෑ!!! !!! !!! හැබැයි දැන් මෙහෙම උනාට මුලින් මුලින් නම්, මං මොකෙද්ද කියල මං වත් දැනගෙන හිටියේ නෑ!!! මාත් නිකම්ම නිකම් මැට්ටෙක් වගේ ජීවිතේ පටන්ගත්ත එකෙක්. පොඩි කාලේ හිටියේ ගොබ්බ සිමයියෙක් වගේ තමයි. පස්සෙ පස්සේ තමයි තේරුණේ මේ වෙන පිරිසකගේ ඇල්ම බැල්ම / පාලනය (guidance) යටතේ සිධවෙන දෙයක් බව!!! රූකඩයක් වගේ නටවපු තැන් තේරුණා... හීනෙකින් වත් නොහිතපු විදියට එහෙට මෙහෙට වීසි කරපු තැන් තේරුණා... හැබැයි දැන් බැලුවාම ඒ හැම දේම එහෙම වෙලා / කරලා තියෙන්නේ knowledge එක build-up වෙන්න... 'කටු කෑමේ' / දරාගැනීමේ හැකියාව වැඩි දියුණු වෙන්න... ඕනෙම barrier එකක් කඩාගෙන අවශ්‍ය target එකට යන තරමට fortify වෙන්න... නැත්නම් format වෙන්න / කරන්න කියල!!! ඊළඟට තමයි ධර්මයට engage කරනවා තේරුණේ. ඒකත් මුලදී මුලදී හරි අමාරු උනා. කොහොම හරි මට ධර්මය link කරන්න set වෙච්ච යාලුවටත් මං බැණලා තියනවා, 'ඕව හරියන්නේ නෑ බං!! බොරුවැඩ නොකර හිටහන්!!' එහෙම කියල!!! එතකොට මටත් මේ අපේ 'ජීවිත කතාව' ගැන තිබුණේ අහපු / කියවපු එක එකාගේ කතාවලින් දැනගත්ත දේවල් ටිකක්... 'හිතාගෙන හිටිය' දේවල් ටිකක්... විතරයි!!! 'ඇත්ත' දැනගෙන හිටියේ නෑ!!! !!! !!! හැබැයි 'බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්!!' (මොකද පොඩිම කාලේ අහන්න ලැබුණේ බුදුහාමුදුරුවෝ කියන්නේ අසූරියන් උස... මහා අද්භූත... හරි අමුතු... කෙනෙක් කියලයි!! ) 'බුදුහාමුදුරුවෝ හැමදේම තිතටම දන්නවා!!' 'බුදුහාමුදුරුවෝ දෙයක් කිව්වනම් ඒක එච්චරම තමයි!!' කියන ටික නම් උපදිනකොටම 'අච්චු ගැහිලා' (hard coded) ඇවිල්ල තිබුණ!!! !!! !!! යාළුවා උගේ part එක තිතටම කළා!!! කොච්චර අනම් මනම් කිව්වත් ඌ හැමෝටම ඇහෙන්න අපේ හාමුදුරුවෝ තෝරලා දීපු බුද්ධ දේශණා දාගෙන ඇහුවා!!! හැමෝටම පේන්න අපේ හාමුදුරුවෝ ලියපු බුද්ධ දේශණා පොත් (PDF Documents) දිගහැරගෙන කියෙව්වා!!! අනික් එවුන්ට එව්වා එච්චර ඇහිලා / පෙනිලා නෑ... ඒත් මට කාලයක් තිස්සේ ඇහෙද්දී / පෙනෙද්දී, බුදුහාමුදුරුවෝ කියපු විදියටම, ටිකෙන් ටික 'සීන්කෝන්' click වෙන්න... තේරෙන්න... ගත්තා!!! !!! !!!

Next >>

[QUOTE="Damith Kariyawasam, post: 13831064, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=13830219&postcount=27]<< Previous[/url] [size=4]බුදුහාමුදුරුවෝ, 'සිවුර දාගත්ත ගමන් බණ කියන්න පටන්ගන්න...' කියල 'සංඝ'ල කාටවත් කියල නෑ!!! !!! !!! "සබ්බ දුක්ඛ නිස්සරණං... නිබ්බාණ සච්ඡිකරණත්ථාය... ඉමං කාසාවං ගහෙත්වා... පබ්බාජේථ මං භන්තේ... අනුකම්පං උපාදාය" (සියලූ දුකින් නිදහස් වීම පිණිස... නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස... මේ සිවුරු මට ලබා දී... මා මහණ කරන සේක්වා) කියල, සිවුරු පිරිකර පිළිගන්න 'සංඝ'ලට මුලින්ම කරන්න තියෙන්නේ, සිවුර ඉල්ලගනිද්දී කියපු විදියටම, වීර්යය කරලා... කරලා... හැකි ඉක්මනින් අරහත්වයට පත්වීමයි!!! !!! !!! කොහොමත්, සිවුරු පිළිඅරන් මහණ උනාට, සෝවාන් / සෝතාපන්න කියන අවම මාර්ගඵල තත්වයට වත් ධර්මය අවබෝධ කරගන්නකම්, ඒ කවුරුවත් බුද්ධ සාසනයට අයිති වෙන්නෙ වත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [COLOR="Red"]**-[/COLOR] භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, අන්න ඒ නියමාකාරයෙන් කටයුතු කරන, සුපටිපන්න... උජුපටිපන්න... ඥායපටිපන්න... 'ආර්ය ශ්‍රාවක පිරිස' නම් හැඳින්වුයේ, සෙසු ලෝක සත්වයන්ට පින් රැස්කරගනීමට ඇති 'පින්කෙත' හැටියටයි!!! මොකද, ඒ අයට කන්න / අඳින්න / ඉන්න / ලෙඩරෝග වලට බේත්හේත් හොයාගන්න කාලය නාස්ති නොකර, එයාලගේ මුළු කාලයම ණිවන් අවබෝධ කරගැනීමේ අරමුණ වෙනුවෙන් යොදවන්න පුළුවන් වෙන විදියට, ඒ පින්වත් උත්තමයන්ට අවශ්‍ය චීවර / පිණ්ඩපාත / සේනාසන / ගිලාන ප්‍රත්‍ය සපයල දීලා (සිවුපසයෙන් උපස්ථාන කරලා) ඕනේ කෙනෙකුට පින් රැස්කරගන්න පුළුවන්!!! [COLOR="Red"]-**[/COLOR] භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "දේසේථ භික්ඛවේ ධම්මං ආදිකළ්යාණං මජ්ඣේකළ්යාණං පරියෝසානකළ්යාණං සාත්ථං සබ්‍යංජනං කේවලං පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං, බහුජන හිතාය බහුජන සුඛාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං" (මහණෙනි, ගිහින් දෙවිමිනිසුන්ට හිත සුව පිණිස මුල, මැද, අග පිරිසිදු මේ සම්පූර්ණ ණිවන් මග දේශණා කරන්න) කියල උපදෙස් දුන්නේ ධර්මාවබෝධය සම්පූර්ණ කරගත්තු රහතුන් වහන්සේලාට, 'කල්‍යාණමිත්‍ර' පිරිසට තමයි!!! !!! !!! මොකද, බුදුහාමුදුරුවෝ දන්නවා තමන්වත් නිවණ දැක්කේ / අවබෝධ කරගත්තේ නැති කෙනෙකුට, තව කෙනෙකුට ඒ ගැන කියල දෙන්න කොහොමටවත් බැරි බව!!! !!! !!! නිවණ physical location එකක්, නගරයක් / ගමක් වගේ උනා නම්, 'අන්න... අහවල් තැන තමයි නිවණ!!' කියල ඕනේ කෙනෙකුට පෙන්නන්න තිබුණ!!! අනික් එවුන් ඒ හරි තැනට යනවද? කැලේ යනවද? කියල බලාගන්නත් තිබුණ!!! ඒත් මේක එහෙම ඇහැට පේන... ගිහිල්ල බලන්න පුළුවන්... පෙන්වන්න පුළුවන්... තැනක් නෙවෙයි!!! ඉතින්, තව කෙනෙකුට කතා බහෙන් / අදහස් හුවමාරුවෙන්, නිවණ ගැන කියල / තෝරලා / පෙන්වල දෙන්න පුළුවන් වෙන්නේ තමුන් 'ගමනාන්තය' දැක්ක / අවබෝධ කරගත්ත කෙනෙකුට විතරයි!!! !!! !!! අනික් එවුන් ඒ හරි තැනට යනවද? නැද්ද? කියල බලන්න / තේරුම්ගන්න පුළුවන් වෙන්නෙත්, තමුන් ඒ 'තැන' මොකද්ද? කොයිවගේද? කියල දන්න / දැක්ක කෙනෙකුට විතරයි!!! !!! !!! කලින් හිටපු ගොං සංඝයෝ ඔය මොකවත් දැනගෙන ඉඳල නෑ!!! 'තමන් වත් දන්නේ නැති බම්බුවක් ගැන වෙන එවුන්ට කියන්නේ කොහොමද?' කියල, උන්ට තේරිලා නෑ!!! !!! හැබැයි උන් සේරම 'කරමැටි සහිත නිසරු පොලවේ වැවිච්ච ගස්' වෙච්ච නිසා... (ජීවමාන රහතුන්වහන්සේලා නැති කාලෙක ඉපදිච්ච එවුන් නිසා...) කරන්න දේකුත් නෑ!!! !!! !!! ඒ ගොන්සන්ලට ධර්මය කියල දෙන්න... උන්ට පාර පෙන්නලා උපකාර කරන්න... කවුරුවත් හිටියේ නැතිනිසා, සියලු ගොං 'සංඝ'ලගේ ධර්මය අවබෝධ කිරිල්ල ඇනිල ඇනිල ගියා!!! !!! !!! අහිංසක ගොන්සන්ලා ටික නම් පව්!!! අනික්, ශ්‍රද්ධා මාත්‍රයක් වත් නැති උද්ධච්ච... මහන්තත්ත... බක පණ්ඩිත... කාලකණ්නි... ගොං සංඝයෝ ටික නම් කැලේ කඩාගෙනම ගියා!!! !!! !!! උන්ට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ බුද්ධත්වයට පත්වුණේ, දස බිම්බරක් සේනාව එක්ක ඇවිල්ල තමන්ට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරපු වසවර්ති මාරයාව පරාජය කරල බව අමතක උනා!!! එක්කෝ උන් ඒක දැනගෙන හිටියෙ නෑ!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, මාර බලවේග ගැන... දස මාර සේනාව ගැන... මාරයා මොකෙකුටවත් සංසාරෙන් නිදහස් වෙන්න ඉඩ නොදෙන බව... ධර්මය අවබෝධ කරගැනීම බොහොම පරිස්සමෙන්, සීරු මාරුවෙන් කරගන්න තියන දෙයක්ය කියපු බව... සේරම උන්ට අමතක උනා!!! එක්කෝ උන් ඒවත් දැනගෙන ඉඳල නෑ!!! පස්සේ ඉතින් 'මාරයා කියන්නේ කෙලෙස්!' කියල, ඌව සවුත්තු කරල දාල... පස් මරුන් කියල, ඒකව 5ට කඩලා... ඒකව don't care කරල... ලොක්කෝ වෙන්න හදපු කාලකණ්නි ටික, මාර තුමාගෙන් 'නාගසලං' වෙන්නම කෑවා!!! !!! !!! හැබැයි මාර තුමා 'ජරා සතෙක්' නෙවෙයි!!! ඌ අපිට වඩා පින්වන්ත... අපිට වඩා ලොකු / තද / සිරා පොරක්!!! ඌට වෙච්ච එකම upset එක, ඌ උපතින්ම වැටිච්ච තැන කචල් තැනක් වෙච්ච එක විතරයි!!! ඒ ලැබිච්ච තත්වේ අනුව, හැදිච්ච තරමක් සත්තු සේරම උගේය කියල හිතාගෙන හිටිය නිසා, එවුන් සංසාර කතන්දරේ අල්ලගෙන ඒකෙන් ගොඩයන එක වලක්වන්න, උන්ව ගොනාට අන්දලා... බය කරලා... වද දීලා... චාටර් කලාට, මං දන්න තරමින් නම් මාර තුමා මිනී මරන්න තරමට පීචං වෙච්ච පොරක් නෙවෙයි!!! මට තේරිච්ච විදියට ඌ හෙණ jolly පොරක්!!! පොරගේ favorite trick එක, පිස්සු හුටල්ලන්ට 'නැට්ට කටට දීලා' ඔල්මොරොන්දම් කරලම දාන එක, නැත්නම් 'ගොනාට ඇන්දිල්ල' තමයි!!! මාර තුමා, බකපණ්ඩිත ගොං සංඝයන්ව "ආ... උඹට දැන් අවබෝධ වෙලා තියෙන්නේ... උඹට තමයි හරියටම අවබෝධ වෙලා තියෙන්නේ... ඔහොම යමං... ඔහොමම යමං..." කියල ලස්සනට අන්දලා... උන් ඇදගෙනම නාන තැනට වැඩ සලස්වලා... full fun එකක් ගත්ත 'අහිංසක' පොරක්!!! එයාට උවමනා මොකෙක්වත් සංසාර ගමනෙන් නිදහස්වෙන එක වැලැක්වීම විතරයි!!! අර වගේ දෙයක් කලාම, 'මහ එකා' ඇදගෙනම නානව!!! උගේ පස්සෙන් යන පිරිවරත් හොඳට... ෂෝක් එකට... නාගන්නවා!!! ඒ මොකෙක්වත් මේ කපේදී ණිවන් දකින්නෙවත් / ජීවිතය අවබෝධ කරන්නෙවත් නෑ!!! !!! !!! එතකොට මාර තුමාට ආයේ උන් ගැන worry වෙන්න දේකුත් නෑ... එයාගේ අවශ්‍යතාවයත් ලස්සනට ඉටුවෙනවා!!! ඒකයි!!! !!! !!! එහෙම මාර තුමාගේ ලණු කාල, බුදුහාමුදුරුවෝ, "මොකක් පිළිගත්තත් කමක් නෑ... ඕක නම් පිළිගන්න එපා!!" කියල කියපු තමන්ගේ හිත පිළිඅරන්, 'හිත - විඥාණය ඩබල' පෙන්නන තොරණ් දැකල මඤ්ඤං වෙලා, 'නැට්ට හපාගත්ත බල්ලෝ වගේ' එකතැන කැරකෙන්න ගත්තම (ඒ හිතන අරමුණේම හිර උනාම / loop උනාම), ඕනේ එකෙකුට 'මහ හුඟාක් දේවල්' අවබෝධ වෙනවා!!! !!! !!! අවබෝධ නොවෙන්නේ නිවණ / ධර්මය වගේ 'චූටි චූටි දේවල් ටික' විතරයි!!! !!! !!! :rofl::rofl: මතක ඇති නේ?? හිත - විඥාණය ඩබල තකට තක පොරවල් දෙකක් වගෙයි!!! හිතන්නේ මොනවද?? 'ඒක හරි!!' 'එහෙමම තමයි වෙන්නෙ!!' 'ඒකම තමයි වෙලා ඇත්තේ!!' කිය කියා, විඥාණය තමන්ට උවමනා විදියටම ලස්සනට තොරණ් හද හදා පෙන්වනවා!!! !!! !!! පන්චේන්ද්රියෙන් ලබපු / ලබන්න පුළුවන් experiences නැති උනොත්, 'හෝයියා' කියල වටේ යන්න / කැලේ යන්න ගන්නවා!!! !!! !!! (මං කිව්වේ, ලෝකෙම එවුන් හෙල්ලිලා යන කතාවක් කියන්නම්... හෙල්ලුනේ නැත්නම් මොලේ නැති බූරුවෙක්ම විතරයි!! එහෙම කියල.) [COLOR="Red"]**-[/COLOR] ඔය දෙයිය මවපු කතන්දර... දෙයිය ගාවට යන ඒවා... වගේම, මේ thread එකේ චාටර් පොරවල් මට against දාපු comments පවා ඒ mechanism එකේ ප්‍රතිඵල තමයි!!! !!! !!! මොකා උනත් බකපණ්ඩිතකම් කරන්න ගියොත්, සුනේ සුං තමයි!!! !!! !!! [COLOR="Red"]-**[/COLOR] දැන් මේ මතෘකාවේදී පන්චේන්ද්රියෙන් ලබන්න පුලුවන්... පන්චේන්ද්‍රියට අහුවෙන දේවල්... මොකුත් නැහැ නේ?? එතකොට විඥාණය මේ ලෝකේ නැති එව්වා හද හදා පෙන්වනවා!!! !!! !!! ලස්සන ලස්සන තොරණ්... ෂෝක් ෂෝක් එව්වා... පේන්න ගන්නවා!!! !!! !!! අන්න ඒකයි මේ වැඩේ බුදුහාමුදුරුවොන්ගේ උපකාරයෙන්ම... බුදුහාමුදුරුවොන්ගේ අතින් අල්ලගෙනම යනවා වගේ... shape එකේ කරගත්තොත් මිසක්, ගොඩ යාමක් නැත්තේ!!! !!! !!! ඒ උනාට සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ ගියේ බුදුහාමුදුරුවෝ පැත්තකට විසිකරලා... උං හරි ලොකු පොරවල් වගේ... තනිකරම උන්ගේ අවබෝධයෙන් යනවා වගේ... ගියපු ගමනක් නේ?? ඉතින්, මහ හුඟාක් දේවල් අවබෝධ උනා!!! !!! !!! එව්ව තමයි උං ඔය, 'කෙලෙස් 1500ක් තියනව!!' 'කුසල් සිත් මෙච්චරයි... අකුසල් සිත් මෙච්චරයි... තියනවා!!' තව 'මාර්ග සිත් / ඵල සිත්... චිත්ත පරම්පරා අම්බානක් තියනවා!!' ආයේ 'සිල් පද කියන කොට මෙච්චර මෙච්චර සිත් ගාණක් ඇතිවෙනවා... එව්ව මෙව්වා වෙලා 'පරමාර්ථ' මොනවද එව්ව හැදෙනවා!!' කිය කියා බුදුහාමුදුරුවෝ වත් දැනගෙන හිටියෙ නැති ආච්චිගේ රෙද්දවල් තොග ගණනක්, 'උංගෙ අවබෝධයෙන්' දේශණාකොට වදාරලා තියන්නේ!!! :lol::lol: [B]තොපි හිතන් හිටියෙ, ඒ තමයි 'ගැඹුරුම ධර්මය' කියල නේද??? ??? බම්බුව තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒවා ධර්මය නෙවෙයි... ඒ කාලකණ්නි ගොං 'සංඝ'ල ගහපු බයිලා, නැත්නම් අමුම අමු තිත්ත කුණුහරුප විතරයි!!! !!! !!! 'පටිච්චසමුප්පාදය හන්ද හැදෙන සත්තු, ඒ පටිච්චසමුප්පාදය නිරුද්ධ වීමෙන් / නිරුද්ධ කිරීමෙන් (process එක terminate කලාම) හැදෙන්නේ නැතුව යනවා!!' කියන එකට වඩා 'ගැඹුරු කතාවක්' ශ්‍රී සද්ධර්මයේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B] මහාප්‍රාඥ... අග්‍රශ්‍රාවක... සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්මය කියල කිව්වේ / ධර්මය කියල හැඳින්වුයේ, තනිකරම ඒ පටිච්චසමුප්පාදයයි!!! ඒ පටිච්චසමුප්පාදය තමයි සම්මාසම්බුදු බුදුවරු දත කාල... දත කාල... අල්ලගන්න කතන්දරය!!! !!! !!! කොයි එකාටත් දැනගන්න... අවබෝධ කරගන්න... තියෙන්නේ එච්චරයි!!! !!! !!! ආයේ, චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට... ජීවිතාවබෝධය ඇතිකර ගැනීමට... නිර්වාණය සාක්ෂාත් කරගැනීමට... වෙන එක එකාගේ බහුභූත කතා මොකක්වත් වැඩක් නෑ!!! !!! !!! ඔන්න ඔය පටිච්චසමුප්පාදය කියන එක හරියට නිකම් 'මී කතුරට අහුවුනා වගේ!!' අහුවෙච්ච නිසා තමයි මං මෙච්චරට වැඩකරුවෙක් උනේ!!! !!! !!! දැන් නම් ඉතින් පණ්ඩිත / අග්‍රමහා පණ්ඩිත / ආචාර්ය / මහාචාර්ය මොකාටත් sorry ම තමයි. ආයේ මට challenge කොරන්න පුළුවන්... මට උපදෙස් දෙන්න පුළුවන්... මොකෙක්වත් මේ විශ්වයේ නම් නෑ!!! !!! !!! හැබැයි දැන් මෙහෙම උනාට මුලින් මුලින් නම්, මං මොකෙද්ද කියල මං වත් දැනගෙන හිටියේ නෑ!!! මාත් නිකම්ම නිකම් මැට්ටෙක් වගේ ජීවිතේ පටන්ගත්ත එකෙක්. පොඩි කාලේ හිටියේ ගොබ්බ සිමයියෙක් වගේ තමයි. පස්සෙ පස්සේ තමයි තේරුණේ මේ වෙන පිරිසකගේ ඇල්ම බැල්ම / පාලනය (guidance) යටතේ සිධවෙන දෙයක් බව!!! රූකඩයක් වගේ නටවපු තැන් තේරුණා... හීනෙකින් වත් නොහිතපු විදියට එහෙට මෙහෙට වීසි කරපු තැන් තේරුණා... හැබැයි දැන් බැලුවාම ඒ හැම දේම එහෙම වෙලා / කරලා තියෙන්නේ knowledge එක build-up වෙන්න... 'කටු කෑමේ' / දරාගැනීමේ හැකියාව වැඩි දියුණු වෙන්න... ඕනෙම barrier එකක් කඩාගෙන අවශ්‍ය target එකට යන තරමට fortify වෙන්න... නැත්නම් format වෙන්න / කරන්න කියල!!! ඊළඟට තමයි ධර්මයට engage කරනවා තේරුණේ. ඒකත් මුලදී මුලදී හරි අමාරු උනා. කොහොම හරි මට ධර්මය link කරන්න set වෙච්ච යාලුවටත් මං බැණලා තියනවා, 'ඕව හරියන්නේ නෑ බං!! බොරුවැඩ නොකර හිටහන්!!' එහෙම කියල!!! එතකොට මටත් මේ අපේ 'ජීවිත කතාව' ගැන තිබුණේ අහපු / කියවපු එක එකාගේ කතාවලින් දැනගත්ත දේවල් ටිකක්... 'හිතාගෙන හිටිය' දේවල් ටිකක්... විතරයි!!! 'ඇත්ත' දැනගෙන හිටියේ නෑ!!! !!! !!! හැබැයි 'බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්!!' (මොකද පොඩිම කාලේ අහන්න ලැබුණේ බුදුහාමුදුරුවෝ කියන්නේ අසූරියන් උස... මහා අද්භූත... හරි අමුතු... කෙනෙක් කියලයි!! :lol:) 'බුදුහාමුදුරුවෝ හැමදේම තිතටම දන්නවා!!' 'බුදුහාමුදුරුවෝ දෙයක් කිව්වනම් ඒක එච්චරම තමයි!!' කියන ටික නම් උපදිනකොටම 'අච්චු ගැහිලා' (hard coded) ඇවිල්ල තිබුණ!!! !!! !!! යාළුවා උගේ part එක තිතටම කළා!!! කොච්චර අනම් මනම් කිව්වත් ඌ හැමෝටම ඇහෙන්න අපේ හාමුදුරුවෝ තෝරලා දීපු බුද්ධ දේශණා දාගෙන ඇහුවා!!! හැමෝටම පේන්න අපේ හාමුදුරුවෝ ලියපු බුද්ධ දේශණා පොත් (PDF Documents) දිගහැරගෙන කියෙව්වා!!! අනික් එවුන්ට එව්වා එච්චර ඇහිලා / පෙනිලා නෑ... ඒත් මට කාලයක් තිස්සේ ඇහෙද්දී / පෙනෙද්දී, බුදුහාමුදුරුවෝ කියපු විදියටම, ටිකෙන් ටික 'සීන්කෝන්' click වෙන්න... තේරෙන්න... ගත්තා!!! !!! !!![/size] [RIGHT][url=http://www.elakiri.com/forum/showpost.php?p=13832121&postcount=31]Next >>[/url][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom