Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

මං නම් ඔය ගොං සංඝයන්ගේ බූරු කතන්දර වැඩිහරියක් කලින් අහල තිබුණේ නෑ!!! පොඩි කාලේ ඉස්කෝලේ / දහම් පාසලේ... ඊළඟට ඔය දානේ ගෙවල් / මළ ගෙවල් / බණ ගෙවල් වගේ ඒවයේදී... 'පුංචි පුංචි කෑලි' පෙරුම් පුරන / ණිවන් සැප ප්‍රාර්ථනා කරන එව්වා වගේ, 'ගොං වස්සන්ගේ ලපටි කුණුහරුප' අහල තිබුණ!! හැබැයි කෙලෙස් 1500 කතන්දර / මාර්‍ගසිත් / ඵලසිත් එව්වා වගේ, 'වෘෂභ රාජයන්ගේ අමු තිත්ත කුණුහරුප' අහන්න ලැබිල තිබුණේ නෑ. **- හොඳ වෙලාවට හතර පෝයටම සිල්ගන්න... පන්සල් බදාගත්ත... දහම හප හප ඉන්න... එකෙක් නොවුනේ!!!  නැත්නම් වේලපහින්ම ඔය කුණුහරුප අහල අපිත් අඤ්ඤකොරොස් වෙන්න ඉඩ තිබුණ. මොකද අපේ හාමුදුරුවෝ අනුව යන... උන්වහන්සේත් එක්ක ඉන්න... උදවියගෙන් හැරෙන්න, උන්වහන්සේත් එක්ක ගැටෙන... උන්වහන්සේව ප්‍රතික්ෂේප කරන... හැම එකාගෙන්ම 'බණ' කියල අහන්න ලැබෙන එව්වයින් 99.99% ක්ම ගොං සංඝයන්ගේ කුණුහරුප කවලම් වෙච්ච කෙහෙල්මල් තමයි!!! !!! !!! -** පස්සේ කාලෙක තමයි අපේ හාමුදුරුවෝ හදාපු කල්‍යාණමිත්‍ර පිරිසගේ උපකාරයෙන් උන්වහන්සේම සරල සිංහලෙන් තෝර තෝරා කියල දුන්නු භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළ පිරිසුදු බුද්ධ දේශණාම අහන්න / කියවන්න අවස්ථාව ලැබුණේ!!! මේ... මෙතනදී නම් 'කල්‍යාණමිත්‍ර පිරිසගෙන්' කියල කිව්වට ඒ පිරිවරේ එවුන් ඔක්කොම රහතුන්වහන්සේලා නැත්නම් රහත්වෙච්ච අය කියල එකක් නෑ!!! හැබැයි ඒ අය ධර්මප්‍රචාරය කරන එක හරියටම කළා!!! !!! ඒ කවුරුවත් තමන් බණ කියන්න... තමන්ට හිතෙන හිතෙන විදියට බුද්ධ දේශණා තේරුම් කරන්න / තෝරලා දෙන්න... තමන් ප්‍රසිද්ධ වෙන්න... ගියේ නෑ!!! !!! !!! හැමෝම කලේ අපේ හාමුදුරුවෝ ගැන, උන්වහන්සේ කරලා තියන දේශණා / ලියල තියන පොත් පත් ගැන, අනික් උදවියව දැනුවත් කල එක... මහමෙව්නාව ගැන, ඒකෙ කෙරෙන වැඩසටහන් ගැන කියල, පිරිස එහෙට යොමුකළ එක... මහමෙව්නාවෙන් හද හදා දීපු පොත් පත් / CD / Cassettes අරන් අරන් අනික් එවුන්ට බෙදල දීපු එක... වගේ දේවල් තමයි!!!

ඇත්තටම ගොං සංඝයන්ටත් ධර්මප්‍රචාරයට අවංක උවමනාවක් තිබුණා නම් කරන්න තිබුණේ ඒ විදියටමයි!!! උනුත් original බුද්ධ දේශණාම තියන පොත් පිටින් උස්සගෙන සාමාන්‍ය මිනිස්සු අතරට ගිහින්, ඒ තියන ඒවා අකුරක් වත් වෙනස් නොකර ඒ විදියටම මිනිස්සුන්ට කියාගෙන කියාගෙන ගියා නම්... එහෙම නැත්නම් original බුද්ධ දේශණා තියන පොත්වලින් කොටස කොටස හරි හොඳට කටපාඩම් කරගෙන, සාමාන්‍ය මිනිස්සු අතරට ගිහින් ඒවා ඒ විදියටම කිව්වා නම්... කිසිම ප්‍රශ්ණයක් ඇතිවෙන්නේ නෑ!!! මොකද, බුදුහාමුදුරුවෝ දේශණා කරලා තියෙන්නේ 'පරිපූර්ණ දේශණාවල්' මිසක් තව එවුන්ට කූරුගාන්න... අමුතුවෙන් තෝරන්න... අර්ථදක්වන්න... විග්රහ කොරන්න... අලුතෙන් කෑලි බෑලි එකතුකරන්න... තියන දේවල් කපන්න කොටන්න... කාලට, බාගෙට නැත්නම් අඩමානෙට දෙසාපුව නෙවෙයි!!! !!! !!! උන්වහන්සේ සිදුකරපු හැම දේශණාවකම ධර්ම කරුණුයි ඒ ධර්ම කරුණු තේරුම් ගන්න උපකාර වෙන උදාහරණ / උපහැරණ ඔක්කොමයි දසමෙටම දීල තියනවා!!! !!! !!! (හරියට කලින් හදපු කෑම වගෙයි!!! ආයි හද හද ඉන්න මොකුත් ඇත්තෙම නෑ!!! අරං කන්න විතරයි තියෙන්නේ!!!) මනුස්සයන්ට තියෙන්නේ ඒ බුද්ධ දේශණා ඒ විදියටම අහල / කියවලා මතක තියාගෙන කල්පණා කර කර බලලා තේරුම් ගන්න විතරයි!!! !!! !!! හරිනම් ගොං සංඝලට කරන්න තිබුණේ ධර්මය අහල / කියවලා නැති මිනිස්සුන්ට, 'කූරුගාන්නේ නැතුව' original බුද්ධ දේශණා ඒ විදියටම දැනගන්න සලස්වන එකයි!!! !!! !!! එතකොට ධර්මය කියන 'සංඝ' ගොං නිසා ඒකට ධර්මය මොන හත්ඉලව්වක් වත් නොතේරුණත්, අහන්න එකතුවෙන පිරිස අතරේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් සාමාන්‍ය මිනිස්සු ඕනේ තරම් ඉන්න තිබුණා!!! !!! !!! ඒ එක්කෙනෙකුට හරි ධර්මය තේරුණා නම් එයා මාර්ගඵල ලබනවා!!! !!! !!! ඊළඟට එහෙම කවුරු හරි කෙනෙක් 'කතාව අල්ලගත්ත' නම් එයා අනික් අයටත් අවබෝධ කරගන්න උපකාර කරන්න පෙළඹෙන්නේ නිරායාසයෙන්මයි!!! ධර්මය 'දැක්ක' කෙනෙක්ගේ හැටි එහෙමයි!!! බුදුහාමුදුරුවෝ ආලවක යකාට ධර්මය කියල / තෝරලා දුන්නම ඌත් කැලේ කඩාගෙන දිව්වලු, 'මම මේක යාය පුරාම ඉන්න එවුන්ට කියනවා!!' කියල!!! ඉතින්... ගොං සංඝලා ධර්මය කූරුගාන්න ගිහින් ගම කෑවේ නැත්නම් මුළු කතන්දරේම වෙනස් වෙන්න ඉඩ තිබුණා!!! අනික බුද්ධ සාසනයේ 'සංඝල ඉන්නේ ගිහියන්ට දෙසන්නයි... ගිහියෝ සංඝයන්ට දෙසීම සපුරා තහනම්!!' කියල එකක් එහෙමත් නෑ!!! වැදගත් වෙන්නේ තම තමන් අවබෝධය ලබපු ප්‍රමාණය විතරයි!!! මොකුත් නොතේරිච්ච සංඝ කෙනෙක් පිරිසුදු බුද්ධ දේශණාවක් පොතක් බලාගෙන හරි කටපාඩමින් හරි කියනකොට, ඒක අහගෙන ඉඳල හිඟන්නෙක් මුළු කතන්දරේම පිරිසිඳ දැක්ක නම්, පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කළා නම්, එතන ඉඳල ඒ හිඟන්න රහතුන්වහන්සේ නමක්!!! නැත්නම් අරහත්වයට පත්වෙච්ච කෙනෙක්!!! ඊළඟට එයා කොහොම හරි try කරලා... try කරලා... තමන්ට ධර්මය දීපු ගොං සංඝවත් ගොඩදැම්ම නම් ඒ සංඝගෙත් ගොංකම් සේරම නැතිවෙලා එයත් රහතන්වහන්සේ නමක් වෙන්න ඉඩ තිබුණා!!! අන්න ඒ හරි විදියට වැඩේ කෙරුනනම් ගොං සංඝයෝ කියල ජාතියක් හිටින්නේ නෑ!!! එකෙක් නෑර සංසාරෙන් නිදහස් වෙන්නත් තිබුණා!!!

ඒත් හිටපු බකපණ්ඩිත මොට්ට මෝල් කාලකණ්නි ගොං සංඝයෝ ටික වැඩේ එහෙම්පිටින්ම කෑවා!!! !!! !!! කොරන්න බැරි වැඩ කොරන්න ගිහින් කතන්දරේ එහෙම්පිටින් ඇණුවා!!! !!! !!! මොකද, ධර්මය අවබෝධ නොකරපු... ධර්මය නොදැකපු... එකෙකුට ධර්මය තෝරලා දෙන්න තියා නිවැරදිව වෙන භාෂාවකට (සිංහලට කියමු) පරිවර්ථනය කරන්නවත් බෑ!!! !!! !!! ඒ ඇයි කියනවා නම්, බුදුරජාණන්වහන්සේගේ ඉඳල පැවතගෙන ආව රහතුන්වහන්සේලා ධර්මය ආරක්ෂා කරගෙන ඇවිත් තියෙන්නේ මුඛ පරම්පරාවෙන් (කටපාඩමින්) විතරයි!!! ඒ වගේම ඒ උදවිය අතරේ භාවිතා වෙලා තියෙන්නෙත් 'මාගධී' කියල භාෂාවක්!!! හැබැයි ඒ භාෂාවෙන් පොත්පත් වල ලියන්න අකුරු තිබිල නෑ!!! !!! !!! ඉතින් අන්තිමට වැඩසිටිය රහතුන්වහන්සේලා ශ්‍රී සද්ධර්මය පොත්වල ලියනකොට ඒ කටපාඩම් කරගත්ත දේවල් ලියල තියෙන්නේ කියවෙන විදියට සිංහල අකුරු වලිනුයි!!! (අපි මේ singlish ලියනවා වගේ). නිකමට හිතහල්ල, සිංහලෙන් කියවෙන විදියට 'නෝ' කියල වචනයක් ලියල තියනව කියල. සද්දවෙන්නේ 'නෝ' කියල උනාට ඒ වචනේ No / Know නැත්නම් Knorr වගේ ඕනේ එකක් වෙන්න පුළුවන්!!! කොහොමද ඔහොම 'නෝ' කියල තියන තැනකදී හරි වචනේ මොකද්ද? හරි තේරුම මොකද්ද? කියල දැනගන්නේ??? රහතුන්වහන්සේලා / අරහත්වයට පත්වෙච්ච අය විතරක් කතන්දරේ හරියටම දන්නවා!!! ඒ නිසා එයාලට නම් ලියල තියන ටික කියවලා බලල තැනට හරියටම ගැලපෙන තේරුම දෙන වචනය කියන්න පුළුවන්!!! එහෙමයි කියල, නිකම්ම නිකම් බයියෙකුත් ඌට හිතෙන හිතෙන විදියට වචන දාන්න ගියොත්?? 'කණා පල්ලම්' ගැහුවොත්?? මොකක් වෙයිද??? 'I Know Dhamma' කියන්න ඕනේ එකට 'I Knorr Dhamma' වගේ කිව්වොත් එහෙම??? හරියට නිකම් 'මම ධර්මය දන්නවා' කියන්න ගිහින් 'මම ධර්මය සුප් එකක් කළා!!' වගේ එකක් කියවුනොත් එහෙම??? ??? කාලකණ්නි ගොං සංඝයින්ට ඇත්තටම උනෙත් ඒකම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික් ප්‍රධාන කරුණ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ හෙළිදරව් කරලා තියන ස්වභාවධර්මයේ වැඩපිළිවෙල, 'සිල් රැකීම' 'පින් කිරීම' 'තණ්හාව නැති කිරීම' වගේ වචන වල තේරුම් බදාගෙන ඉඳල අවබෝධ කරගන්න බෑ!!! !!! !!! මේ ඇත්ත කතාව මහ බෙල්ල කඩලයන serious technical කතන්දරයක්!!! උන්වහන්සේ, උන්වහන්සේට ඒ කාලේ හැටියට කියල දෙන්න පුළුවන් උපරිමයටම, ඒ සම්පූර්ණ කතාවම කියල දීල තියනවා!!! හැබැයි ඒ කියල දීපුවයින් 'හරි කතාව' නැත්නම් ඇත්තටම සිද්ධවෙන සිදුවීම් මාලාව එහෙම්පිටින් අවබෝධ කරගන්න තියෙන්නේ නුවණින් කල්පණා කර කර බලල මයි!!! !!! !!! ඒකයි මේ මාතෘකාව බුද්ධිමතුන්ට තියන එකක්ය කිව්වෙ!!! !!! !!! ඔය කිසිදෙයක් හරියට නොතේරිච්ච ගොං සංඝයෝ උන් නොදන්න මගුල් දන්නව වගේ කොරන්න ගිහින් ධර්මය 'හොද්දක්' කළා!!! !!! !!! 'දහම් හොදි' හැදුවා!!! !!! !!! සාසනේ වැළඳුවා!!! !!! !!! ධර්ම මාර්ගයේ රුන්නා!!! !!! !!! අන්න ඒකයි මිනිස්සුන්ට නිවණ මේ තරමට ඇණුනේ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

හරි! ටික ටික බලමු... ඊට කලින්, මෙන්න මේ ටික ඉතා වැදගත්!!! දැන් මේ මහමෙව්නාවේ පොත් පත් / CD / Cassettes මතක් කරපු ගමන් අපේ හාමුදුරුවෝ ධර්ම business කාරයෙක් කියන ගොං පකයෝ / පකිච්චියෝ අම්බානක් රටේ / ලෝකේ ඉන්නවා!!! මෙතනත් ඇති!!! හැබැයි ඒ business කතාව අමූලික බොරුවක්!!! !!! මොකද, අපිත් පටන්ගත්තු කාලෙම ඔය විස්තර හෙව්වා. පස්සේ දැනගන්න ලැබුණා මහමෙව්නාව publications වැඩිහරියක් කෙරෙන්නේ පින්වත් දායක පිරිසගේ ආධාර උපකාර වලින්ය කියල!!! ඒවා විකුනන්න මිල නියම කරලා තියෙන්නේ එහෙම දායක පින්වතුන්ගේ ආධාර වලින් එකතුවෙන මුදලින් ඒවායේ නිෂ්පාදන වියදමෙන් පියවගන්න පුළුවන් තරම පියවගන ඉතුරු ටික පියවගන්න අවශ්‍ය මුදල ගණන් බලල ලු!!! ඔය හැම එකකටම නිෂ්පාදන වියදමක් කියල එකක් දරන්න වෙන බව ඕනේ ඔටුවෙකුට තේරෙණවා නේ?? ඉතින්, ඒ publications වල සත්‍ය ශ්‍රී සද්ධර්මය ප්‍රචාරය කිරීමේ පරමාර්ථය මිසක් profits කතාවක් නෑ!!! !!! හැබැයි ඒ වැඩේට අකමැති, විරුද්ධ, කඩාකප්පල් කරන්න / මඩ ගහන්න / විවේචනය කරන්න බලන් හිටපු / ඉන්න කාලකණ්නි කියපු / කියන කතාවලට නම් සැහෙන 'profits' හම්බවෙනවා!!! ඒක අනිවාර්යයි!!! !!! !!!

ඇත්තටම නම් අපේ හාමුදුරුවොන්ගේ පිරිවරේ ඉන්න, උන්වහන්සේ අනුවම යන උදවිය අතරේ ධර්මය විකුණන් කාල හැදිච්ච... ධර්මය විකුණන් කන... මොකෙක්වත් නෑ!!! අපිත් දාස් ගණනක පොත් / Cassettes අරන් අරන් එක එක්කෙනාට දීල තියනව!!! CDs write කර කර සෑහෙන පිරිසකට බෙදල දීල තියනව!!! ඒ කිසි එකක් business එකට කරපුව නෙවෙයි!!! මංම ඕවට හත්අටදාහක් විතර වියදම් කරලා ඇති... හැබැයි කාගෙන්වත් ඒවට එක සතපහක් අරන් නෑ!!! මොකද අපේ හාමුදුරුවෝ අනුගාමික පිරිස, 'අපිව' හැදුවේ / හදල තියෙන්නේ 'බුදුරජාණන්වහන්සේ කියන්නේ කවුද?' කියල හඳුන්වල දීල... අපේ අසරණ කම පෙන්නලා දීල... 'ඇයි අපිට බුදුහාමුදුරුවෝ ඕනේ වෙන්නේ?' කියල තෝරලා දීලා... තමන්ගේ අසරණ කමට බුදුරජාණන්වහන්සේගෙන් පිළිසරණය ලබන්න නම්, 'උන්වහන්සේගේ ශාස්තෘත්වය පිළිගන්න ඕනේ කොහොමද?' 'ශ්රාවකයා කටයුතු කරන්න ඕනේ කොහොමද?' සේරම කියල දීලා... 'භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ගැන තියෙන්න ඕනේ නියම ශ්‍රද්ධාව මේකයි!!' 'ධර්මය අවබෝධ කරගන්න අනුගමනය කරන්න ඕනේ පිළිවෙල මේකයි!!' කිය කියා, අලගිය... මුලගිය... වැලගිය... ඒවා ඔක්කොම කියල දීලයි!!! !!! !!! ඒ විස්තර දැනගත්ත කෙනෙක් කීයටවත් 'ධර්ම business' වලට බහින්නෙවත්, 'ධර්මය ආහාරයට ගන්න' හදන්නෙවත් නෑ!!! !!! !!! සේරටමත් වඩා ධර්මය තේරුණත් නැතත් උන්වහන්සේ කියන ඒවා අහපු ගමන් මොලේ කඳුලක් හරි තියන ඕනෙම එකෙකුට උන්වහන්සේගේ වෙනස තේරෙණවා!!! !!! !!! 'අපි මීට කිලින් මේ මොකවත් අහල තිබුණේ නැහැ නේ!!' 'මොනවද මෙච්චර කල් අපි ධර්මය කියල අහල තිබුණු පට්ටපල් බොරු බේගල්??' කියල තේරුණාම, කට්ටිය ඉබේම උන්වහන්සේ ගාවට... උන්වහන්සේ මූලික වෙලා වැඩකටයුතු කෙරෙන තැන් වලට... ඇදීල යනවා!!! !!! !!! **- උන්වහන්සේට පිරිවර සේනාව හැදිලා තියෙන්නේ අන්න එහෙම මිසක්ක, බලෙන් නැත්නම් රවට්ටලා එකතුකරගත්ත මොකෙක්වත් උන්වහන්සේගේ පිරිවරේ නෑ!!! -** ඒ වගේම උන්වහන්සේ පුළුවන් පුළුවන් හැම තැනකදීම තමන් එක්ක ඉන්න පිරිසට සංසාර කතාව ගැන... ඒකෙ භයානක කම බුදුහාමුදුරුවෝ තෝරලා දීල තියන විදිය ගැන... සාරාංශ හැටියට මතක් කරලා දුන්නා / දෙනවා!!! උන්වහන්සේ මුල් කාලේ බුද්ධ දේශණාවල් තෝරලා දීපු ඒවා බොහොමයක ආරම්භයේදී, ඒ විදියට සාරාංශ හැටියට කියපු කරුණු ගොඩක් තියනවා!!! උන්වහන්සේ ලඟින් ඇසුරු කරලා, උන්වහන්සේ ලියපු පොත් කියවල / කියපු දේශණාවල් අහල, 'ඇත්ත' දැනගන්න ලැබෙන කොට... ටිකෙන් ටික 'සංසාර බය' කියන එක පේන්න / තේරෙන්න ගත්තම... හැම එකාම තමන් වැටිලා ඉන්න වලෙන් ගොඩ එන්න ධර්මයටම යොමු වෙනවා මිසක්, උන්ට ධර්මයත් එක්ක සෙල්ලම් කරන්න හිතන්නෙවත් නෑ!!! !!! !!! එහෙම එවුන්ට යාලුවෝ... නෑයෝ... හිතවත්තු... මතක් වෙන්න ගන්නෙත් ඉබේමයි!!! එතකොට උන්ටත් හාමුදුරුවෝ / මහමෙව්නාව ගැන විස්තරේ කියන්න... CD / පොත් ගිහින් දෙන්න... හිතෙන්නේ ඉබේටමයි!!! !!! හැබැයි ඒ business කරන්න, ලකුණු දාගන්න මොන බම්බුවකට වත් නෙවෙයි!!! 'කොයි එකත් ඉන්නේ එකම වලේ නේද?' කියල තේරුණාම, 'උන් පව් නේද?' කියල හිතෙන නිසයි!!! !!! !!!

Next >>

[QUOTE="Damith Kariyawasam, post: 13832775, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=13832121&postcount=31]<< Previous[/url] [size=4]මං නම් ඔය ගොං සංඝයන්ගේ බූරු කතන්දර වැඩිහරියක් කලින් අහල තිබුණේ නෑ!!! පොඩි කාලේ ඉස්කෝලේ / දහම් පාසලේ... ඊළඟට ඔය දානේ ගෙවල් / මළ ගෙවල් / බණ ගෙවල් වගේ ඒවයේදී... 'පුංචි පුංචි කෑලි' පෙරුම් පුරන / ණිවන් සැප ප්‍රාර්ථනා කරන එව්වා වගේ, 'ගොං වස්සන්ගේ ලපටි කුණුහරුප' අහල තිබුණ!! හැබැයි කෙලෙස් 1500 කතන්දර / මාර්‍ගසිත් / ඵලසිත් එව්වා වගේ, 'වෘෂභ රාජයන්ගේ අමු තිත්ත කුණුහරුප' අහන්න ලැබිල තිබුණේ නෑ. [COLOR="Red"]**-[/COLOR] හොඳ වෙලාවට හතර පෝයටම සිල්ගන්න... පන්සල් බදාගත්ත... දහම හප හප ඉන්න... එකෙක් නොවුනේ!!! :D නැත්නම් වේලපහින්ම ඔය කුණුහරුප අහල අපිත් අඤ්ඤකොරොස් වෙන්න ඉඩ තිබුණ. මොකද අපේ හාමුදුරුවෝ අනුව යන... උන්වහන්සේත් එක්ක ඉන්න... උදවියගෙන් හැරෙන්න, උන්වහන්සේත් එක්ක ගැටෙන... උන්වහන්සේව ප්‍රතික්ෂේප කරන... හැම එකාගෙන්ම 'බණ' කියල අහන්න ලැබෙන එව්වයින් 99.99% ක්ම ගොං සංඝයන්ගේ කුණුහරුප කවලම් වෙච්ච කෙහෙල්මල් තමයි!!! !!! !!! [COLOR="Red"]-**[/COLOR] පස්සේ කාලෙක තමයි අපේ හාමුදුරුවෝ හදාපු කල්‍යාණමිත්‍ර පිරිසගේ උපකාරයෙන් උන්වහන්සේම සරල සිංහලෙන් තෝර තෝරා කියල දුන්නු භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළ පිරිසුදු බුද්ධ දේශණාම අහන්න / කියවන්න අවස්ථාව ලැබුණේ!!! මේ... මෙතනදී නම් 'කල්‍යාණමිත්‍ර පිරිසගෙන්' කියල කිව්වට ඒ පිරිවරේ එවුන් ඔක්කොම රහතුන්වහන්සේලා නැත්නම් රහත්වෙච්ච අය කියල එකක් නෑ!!! හැබැයි ඒ අය ධර්මප්‍රචාරය කරන එක හරියටම කළා!!! !!! ඒ කවුරුවත් තමන් බණ කියන්න... තමන්ට හිතෙන හිතෙන විදියට බුද්ධ දේශණා තේරුම් කරන්න / තෝරලා දෙන්න... තමන් ප්‍රසිද්ධ වෙන්න... ගියේ නෑ!!! !!! !!! හැමෝම කලේ අපේ හාමුදුරුවෝ ගැන, උන්වහන්සේ කරලා තියන දේශණා / ලියල තියන පොත් පත් ගැන, අනික් උදවියව දැනුවත් කල එක... මහමෙව්නාව ගැන, ඒකෙ කෙරෙන වැඩසටහන් ගැන කියල, පිරිස එහෙට යොමුකළ එක... මහමෙව්නාවෙන් හද හදා දීපු පොත් පත් / CD / Cassettes අරන් අරන් අනික් එවුන්ට බෙදල දීපු එක... වගේ දේවල් තමයි!!! ඇත්තටම ගොං සංඝයන්ටත් ධර්මප්‍රචාරයට අවංක උවමනාවක් තිබුණා නම් කරන්න තිබුණේ ඒ විදියටමයි!!! උනුත් original බුද්ධ දේශණාම තියන පොත් පිටින් උස්සගෙන සාමාන්‍ය මිනිස්සු අතරට ගිහින්, ඒ තියන ඒවා අකුරක් වත් වෙනස් නොකර ඒ විදියටම මිනිස්සුන්ට කියාගෙන කියාගෙන ගියා නම්... එහෙම නැත්නම් original බුද්ධ දේශණා තියන පොත්වලින් කොටස කොටස හරි හොඳට කටපාඩම් කරගෙන, සාමාන්‍ය මිනිස්සු අතරට ගිහින් ඒවා ඒ විදියටම කිව්වා නම්... කිසිම ප්‍රශ්ණයක් ඇතිවෙන්නේ නෑ!!! මොකද, [SIZE="5"]බුදුහාමුදුරුවෝ දේශණා කරලා තියෙන්නේ 'පරිපූර්ණ දේශණාවල්' මිසක් තව එවුන්ට කූරුගාන්න... අමුතුවෙන් තෝරන්න... අර්ථදක්වන්න... විග්රහ කොරන්න... අලුතෙන් කෑලි බෑලි එකතුකරන්න... තියන දේවල් කපන්න කොටන්න... කාලට, බාගෙට නැත්නම් අඩමානෙට දෙසාපුව නෙවෙයි!!! !!! !!![/SIZE] උන්වහන්සේ සිදුකරපු හැම දේශණාවකම ධර්ම කරුණුයි ඒ ධර්ම කරුණු තේරුම් ගන්න උපකාර වෙන උදාහරණ / උපහැරණ ඔක්කොමයි දසමෙටම දීල තියනවා!!! !!! !!! (හරියට කලින් හදපු කෑම වගෙයි!!! ආයි හද හද ඉන්න මොකුත් ඇත්තෙම නෑ!!! අරං කන්න විතරයි තියෙන්නේ!!!) මනුස්සයන්ට තියෙන්නේ ඒ බුද්ධ දේශණා ඒ විදියටම අහල / කියවලා මතක තියාගෙන කල්පණා කර කර බලලා තේරුම් ගන්න විතරයි!!! !!! !!! හරිනම් ගොං සංඝලට කරන්න තිබුණේ ධර්මය අහල / කියවලා නැති මිනිස්සුන්ට, 'කූරුගාන්නේ නැතුව' original බුද්ධ දේශණා ඒ විදියටම දැනගන්න සලස්වන එකයි!!! !!! !!! එතකොට ධර්මය කියන 'සංඝ' ගොං නිසා ඒකට ධර්මය මොන හත්ඉලව්වක් වත් නොතේරුණත්, අහන්න එකතුවෙන පිරිස අතරේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් සාමාන්‍ය මිනිස්සු ඕනේ තරම් ඉන්න තිබුණා!!! !!! !!! ඒ එක්කෙනෙකුට හරි ධර්මය තේරුණා නම් එයා මාර්ගඵල ලබනවා!!! !!! !!! ඊළඟට එහෙම කවුරු හරි කෙනෙක් 'කතාව අල්ලගත්ත' නම් එයා අනික් අයටත් අවබෝධ කරගන්න උපකාර කරන්න පෙළඹෙන්නේ නිරායාසයෙන්මයි!!! ධර්මය 'දැක්ක' කෙනෙක්ගේ හැටි එහෙමයි!!! බුදුහාමුදුරුවෝ ආලවක යකාට ධර්මය කියල / තෝරලා දුන්නම ඌත් කැලේ කඩාගෙන දිව්වලු, 'මම මේක යාය පුරාම ඉන්න එවුන්ට කියනවා!!' කියල!!! ඉතින්... ගොං සංඝලා ධර්මය කූරුගාන්න ගිහින් ගම කෑවේ නැත්නම් මුළු කතන්දරේම වෙනස් වෙන්න ඉඩ තිබුණා!!! අනික බුද්ධ සාසනයේ 'සංඝල ඉන්නේ ගිහියන්ට දෙසන්නයි... ගිහියෝ සංඝයන්ට දෙසීම සපුරා තහනම්!!' කියල එකක් එහෙමත් නෑ!!! වැදගත් වෙන්නේ තම තමන් අවබෝධය ලබපු ප්‍රමාණය විතරයි!!! මොකුත් නොතේරිච්ච සංඝ කෙනෙක් පිරිසුදු බුද්ධ දේශණාවක් පොතක් බලාගෙන හරි කටපාඩමින් හරි කියනකොට, ඒක අහගෙන ඉඳල හිඟන්නෙක් මුළු කතන්දරේම පිරිසිඳ දැක්ක නම්, පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කළා නම්, එතන ඉඳල ඒ හිඟන්න රහතුන්වහන්සේ නමක්!!! නැත්නම් අරහත්වයට පත්වෙච්ච කෙනෙක්!!! ඊළඟට එයා කොහොම හරි try කරලා... try කරලා... තමන්ට ධර්මය දීපු ගොං සංඝවත් ගොඩදැම්ම නම් ඒ සංඝගෙත් ගොංකම් සේරම නැතිවෙලා එයත් රහතන්වහන්සේ නමක් වෙන්න ඉඩ තිබුණා!!! අන්න ඒ හරි විදියට වැඩේ කෙරුනනම් ගොං සංඝයෝ කියල ජාතියක් හිටින්නේ නෑ!!! එකෙක් නෑර සංසාරෙන් නිදහස් වෙන්නත් තිබුණා!!! ඒත් හිටපු බකපණ්ඩිත මොට්ට මෝල් කාලකණ්නි ගොං සංඝයෝ ටික වැඩේ එහෙම්පිටින්ම කෑවා!!! !!! !!! කොරන්න බැරි වැඩ කොරන්න ගිහින් කතන්දරේ එහෙම්පිටින් ඇණුවා!!! !!! !!! මොකද, ධර්මය අවබෝධ නොකරපු... ධර්මය නොදැකපු... එකෙකුට ධර්මය තෝරලා දෙන්න තියා නිවැරදිව වෙන භාෂාවකට (සිංහලට කියමු) පරිවර්ථනය කරන්නවත් බෑ!!! !!! !!! ඒ ඇයි කියනවා නම්, බුදුරජාණන්වහන්සේගේ ඉඳල පැවතගෙන ආව රහතුන්වහන්සේලා ධර්මය ආරක්ෂා කරගෙන ඇවිත් තියෙන්නේ මුඛ පරම්පරාවෙන් (කටපාඩමින්) විතරයි!!! ඒ වගේම ඒ උදවිය අතරේ භාවිතා වෙලා තියෙන්නෙත් 'මාගධී' කියල භාෂාවක්!!! හැබැයි ඒ භාෂාවෙන් පොත්පත් වල ලියන්න අකුරු තිබිල නෑ!!! !!! !!! ඉතින් අන්තිමට වැඩසිටිය රහතුන්වහන්සේලා ශ්‍රී සද්ධර්මය පොත්වල ලියනකොට ඒ කටපාඩම් කරගත්ත දේවල් ලියල තියෙන්නේ කියවෙන විදියට සිංහල අකුරු වලිනුයි!!! (අපි මේ singlish ලියනවා වගේ). නිකමට හිතහල්ල, සිංහලෙන් කියවෙන විදියට 'නෝ' කියල වචනයක් ලියල තියනව කියල. සද්දවෙන්නේ 'නෝ' කියල උනාට ඒ වචනේ No / Know නැත්නම් Knorr වගේ ඕනේ එකක් වෙන්න පුළුවන්!!! කොහොමද ඔහොම 'නෝ' කියල තියන තැනකදී හරි වචනේ මොකද්ද? හරි තේරුම මොකද්ද? කියල දැනගන්නේ??? රහතුන්වහන්සේලා / අරහත්වයට පත්වෙච්ච අය විතරක් කතන්දරේ හරියටම දන්නවා!!! ඒ නිසා එයාලට නම් ලියල තියන ටික කියවලා බලල තැනට හරියටම ගැලපෙන තේරුම දෙන වචනය කියන්න පුළුවන්!!! එහෙමයි කියල, නිකම්ම නිකම් බයියෙකුත් ඌට හිතෙන හිතෙන විදියට වචන දාන්න ගියොත්?? 'කණා පල්ලම්' ගැහුවොත්?? මොකක් වෙයිද??? 'I Know Dhamma' කියන්න ඕනේ එකට 'I Knorr Dhamma' වගේ කිව්වොත් එහෙම??? හරියට නිකම් 'මම ධර්මය දන්නවා' කියන්න ගිහින් 'මම ධර්මය සුප් එකක් කළා!!' වගේ එකක් කියවුනොත් එහෙම??? ??? කාලකණ්නි ගොං සංඝයින්ට ඇත්තටම උනෙත් ඒකම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික් ප්‍රධාන කරුණ, [SIZE="5"]භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ හෙළිදරව් කරලා තියන ස්වභාවධර්මයේ වැඩපිළිවෙල, 'සිල් රැකීම' 'පින් කිරීම' 'තණ්හාව නැති කිරීම' වගේ වචන වල තේරුම් බදාගෙන ඉඳල අවබෝධ කරගන්න බෑ!!! !!! !!! මේ ඇත්ත කතාව මහ බෙල්ල කඩලයන serious technical කතන්දරයක්!!![/SIZE] උන්වහන්සේ, උන්වහන්සේට ඒ කාලේ හැටියට කියල දෙන්න පුළුවන් උපරිමයටම, ඒ සම්පූර්ණ කතාවම කියල දීල තියනවා!!! හැබැයි ඒ කියල දීපුවයින් 'හරි කතාව' නැත්නම් ඇත්තටම සිද්ධවෙන සිදුවීම් මාලාව එහෙම්පිටින් අවබෝධ කරගන්න තියෙන්නේ නුවණින් කල්පණා කර කර බලල මයි!!! !!! !!! ඒකයි මේ මාතෘකාව බුද්ධිමතුන්ට තියන එකක්ය කිව්වෙ!!! !!! !!! ඔය කිසිදෙයක් හරියට නොතේරිච්ච ගොං සංඝයෝ උන් නොදන්න මගුල් දන්නව වගේ කොරන්න ගිහින් ධර්මය 'හොද්දක්' කළා!!! !!! !!! 'දහම් හොදි' හැදුවා!!! !!! !!! සාසනේ වැළඳුවා!!! !!! !!! ධර්ම මාර්ගයේ රුන්නා!!! !!! !!! අන්න ඒකයි මිනිස්සුන්ට නිවණ මේ තරමට ඇණුනේ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරි! ටික ටික බලමු... ඊට කලින්, මෙන්න මේ ටික ඉතා වැදගත්!!! දැන් මේ මහමෙව්නාවේ පොත් පත් / CD / Cassettes මතක් කරපු ගමන් අපේ හාමුදුරුවෝ ධර්ම business කාරයෙක් කියන ගොං පකයෝ / පකිච්චියෝ අම්බානක් රටේ / ලෝකේ ඉන්නවා!!! මෙතනත් ඇති!!! හැබැයි ඒ business කතාව අමූලික බොරුවක්!!! !!! මොකද, අපිත් පටන්ගත්තු කාලෙම ඔය විස්තර හෙව්වා. පස්සේ දැනගන්න ලැබුණා මහමෙව්නාව publications වැඩිහරියක් කෙරෙන්නේ පින්වත් දායක පිරිසගේ ආධාර උපකාර වලින්ය කියල!!! ඒවා විකුනන්න මිල නියම කරලා තියෙන්නේ එහෙම දායක පින්වතුන්ගේ ආධාර වලින් එකතුවෙන මුදලින් ඒවායේ නිෂ්පාදන වියදමෙන් පියවගන්න පුළුවන් තරම පියවගන ඉතුරු ටික පියවගන්න අවශ්‍ය මුදල ගණන් බලල ලු!!! ඔය හැම එකකටම නිෂ්පාදන වියදමක් කියල එකක් දරන්න වෙන බව ඕනේ ඔටුවෙකුට තේරෙණවා නේ?? ඉතින්, ඒ publications වල සත්‍ය ශ්‍රී සද්ධර්මය ප්‍රචාරය කිරීමේ පරමාර්ථය මිසක් profits කතාවක් නෑ!!! !!! [U]හැබැයි ඒ වැඩේට අකමැති, විරුද්ධ, කඩාකප්පල් කරන්න / මඩ ගහන්න / විවේචනය කරන්න බලන් හිටපු / ඉන්න කාලකණ්නි කියපු / කියන කතාවලට නම් සැහෙන 'profits' හම්බවෙනවා!!! ඒක අනිවාර්යයි!!! !!! !!![/U] ඇත්තටම නම් අපේ හාමුදුරුවොන්ගේ පිරිවරේ ඉන්න, උන්වහන්සේ අනුවම යන උදවිය අතරේ ධර්මය විකුණන් කාල හැදිච්ච... ධර්මය විකුණන් කන... මොකෙක්වත් නෑ!!! අපිත් දාස් ගණනක පොත් / Cassettes අරන් අරන් එක එක්කෙනාට දීල තියනව!!! CDs write කර කර සෑහෙන පිරිසකට බෙදල දීල තියනව!!! ඒ කිසි එකක් business එකට කරපුව නෙවෙයි!!! මංම ඕවට හත්අටදාහක් විතර වියදම් කරලා ඇති... හැබැයි කාගෙන්වත් ඒවට එක සතපහක් අරන් නෑ!!! [B]මොකද අපේ හාමුදුරුවෝ අනුගාමික පිරිස, 'අපිව' හැදුවේ / හදල තියෙන්නේ 'බුදුරජාණන්වහන්සේ කියන්නේ කවුද?' කියල හඳුන්වල දීල... අපේ අසරණ කම පෙන්නලා දීල... 'ඇයි අපිට බුදුහාමුදුරුවෝ ඕනේ වෙන්නේ?' කියල තෝරලා දීලා... තමන්ගේ අසරණ කමට බුදුරජාණන්වහන්සේගෙන් පිළිසරණය ලබන්න නම්, 'උන්වහන්සේගේ ශාස්තෘත්වය පිළිගන්න ඕනේ කොහොමද?' 'ශ්රාවකයා කටයුතු කරන්න ඕනේ කොහොමද?' සේරම කියල දීලා... 'භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ගැන තියෙන්න ඕනේ නියම ශ්‍රද්ධාව මේකයි!!' 'ධර්මය අවබෝධ කරගන්න අනුගමනය කරන්න ඕනේ පිළිවෙල මේකයි!!' කිය කියා, අලගිය... මුලගිය... වැලගිය... ඒවා ඔක්කොම කියල දීලයි!!! !!! !!! ඒ විස්තර දැනගත්ත කෙනෙක් කීයටවත් 'ධර්ම business' වලට බහින්නෙවත්, 'ධර්මය ආහාරයට ගන්න' හදන්නෙවත් නෑ!!! !!! !!![/B] සේරටමත් වඩා ධර්මය තේරුණත් නැතත් උන්වහන්සේ කියන ඒවා අහපු ගමන් මොලේ කඳුලක් හරි තියන ඕනෙම එකෙකුට උන්වහන්සේගේ වෙනස තේරෙණවා!!! !!! !!! 'අපි මීට කිලින් මේ මොකවත් අහල තිබුණේ නැහැ නේ!!' 'මොනවද මෙච්චර කල් අපි ධර්මය කියල අහල තිබුණු පට්ටපල් බොරු බේගල්??' කියල තේරුණාම, කට්ටිය ඉබේම උන්වහන්සේ ගාවට... උන්වහන්සේ මූලික වෙලා වැඩකටයුතු කෙරෙන තැන් වලට... ඇදීල යනවා!!! !!! !!! [COLOR="Red"]**-[/COLOR] උන්වහන්සේට පිරිවර සේනාව හැදිලා තියෙන්නේ අන්න එහෙම මිසක්ක, බලෙන් නැත්නම් රවට්ටලා එකතුකරගත්ත මොකෙක්වත් උන්වහන්සේගේ පිරිවරේ නෑ!!! [COLOR="Red"]-**[/COLOR] ඒ වගේම උන්වහන්සේ පුළුවන් පුළුවන් හැම තැනකදීම තමන් එක්ක ඉන්න පිරිසට සංසාර කතාව ගැන... ඒකෙ භයානක කම බුදුහාමුදුරුවෝ තෝරලා දීල තියන විදිය ගැන... සාරාංශ හැටියට මතක් කරලා දුන්නා / දෙනවා!!! උන්වහන්සේ මුල් කාලේ බුද්ධ දේශණාවල් තෝරලා දීපු ඒවා බොහොමයක ආරම්භයේදී, ඒ විදියට සාරාංශ හැටියට කියපු කරුණු ගොඩක් තියනවා!!! උන්වහන්සේ ලඟින් ඇසුරු කරලා, උන්වහන්සේ ලියපු පොත් කියවල / කියපු දේශණාවල් අහල, 'ඇත්ත' දැනගන්න ලැබෙන කොට... ටිකෙන් ටික 'සංසාර බය' කියන එක පේන්න / තේරෙන්න ගත්තම... හැම එකාම තමන් වැටිලා ඉන්න වලෙන් ගොඩ එන්න ධර්මයටම යොමු වෙනවා මිසක්, උන්ට ධර්මයත් එක්ක සෙල්ලම් කරන්න හිතන්නෙවත් නෑ!!! !!! !!! එහෙම එවුන්ට යාලුවෝ... නෑයෝ... හිතවත්තු... මතක් වෙන්න ගන්නෙත් ඉබේමයි!!! එතකොට උන්ටත් හාමුදුරුවෝ / මහමෙව්නාව ගැන විස්තරේ කියන්න... CD / පොත් ගිහින් දෙන්න... හිතෙන්නේ ඉබේටමයි!!! !!! හැබැයි ඒ business කරන්න, ලකුණු දාගන්න මොන බම්බුවකට වත් නෙවෙයි!!! 'කොයි එකත් ඉන්නේ එකම වලේ නේද?' කියල තේරුණාම, 'උන් පව් නේද?' කියල හිතෙන නිසයි!!! !!! !!![/size] [RIGHT][url=http://www.elakiri.com/forum/showpost.php?p=13835242&postcount=37]Next >>[/url][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom