Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

දවසක් 'හිත නිවල පුක පත්තුකරන එකේ' ගොං සංඝයෙක් ඔය තණ්හාව නැතිකිරීම බදාගෙන බෙරිහන් දෙනවා ඇහුණා. ඇත්තටම මට ඒ මුළු දේශණාව පුරාවටම ඇහුණේ ඒකා 'තණ්හාව නැති කොරන්න ඕනේ' කියන කතන්දරේම එක එක තාලෙට... එක එක accent වලින්... ඒ වචන ටිකම එහෙට මෙහෙට කර කර... දෙසාගෙන දෙසාගෙන යනවා විතරයි!!!  ඒක මං ඒ program එක අහන්න set වෙච්ච අලුතම ගිය එකක් නිසා මට පොරගේ දේශණාව ඔක්කොම අහගන්න බැරිවුණා!!! හැබැයි ඒකා, මම / මගේ කතන්දරය... මමත්වය... මමායනය... කතා බදාගෙන ඇදගෙනම නාපු පොරක් බව විතරක් තේරුණා!!! **- මං හිතන්නේ ඒ ගොං සංඝයා ආයුෂ ඉවරවෙලා ස්වභාවිකව අපවත් වෙච්ච එකෙක් නෙවෙයි... තණ්හාව නැතිකොරන්න ගිහින් පුක ඉරිලා අකාලයේ මැරිච්ච එකෙක්!!!  -** මොකද මේ තණ්හාව කියන එක තමන්ට ඕනේ ඕනේ විදියට... තමන්ට හිතෙන හිතෙන විදියට... නැති කරන්න බෑ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඒ බව හොඳාකාරවම දන්නවා!!! !!! !!! ඒ බව තෝරලා දෙන්න උන්වහන්සේ ඇහුවා, "කවදාවත් දැකලා නැති... එහෙම එකක් තියනවය කියල අහලවත් නැති... එහෙම එකක් තියනවා කියල දන්නෙත් නැති... ලස්සන රූපයක් ගැන, තමන්ට ඒක බලන්න ඕනේ! ආයි ආයි දකින්න ඕනේ! අයිතිකරගන්න ඕනේ! කියල ආසාවක් / තණ්හාවක් ඇතිවෙනවද?" කියල!!! ඇතිවෙයිද?? මොකක් හරි ලස්සන දෙයක් අහම්බෙන් හරි දැක්කොත් මිසක් 'ශා!!' කියල ඒ ගැන ආසාවක් / තණ්හාවක් ඇතිවෙන්නේ නෑ නේ?? ඒ වගේම කවුරුහරි ඒ ගැන කියල, ඒත් නැත්නම් වෙන මොකක් හරි ක්‍රමේකින් ඒ ගැන දැනගන්න ලැබුණොත් මිසක්, බලන්න ආසාවක් / උවමනාවක් එන්නෙත් නෑ නේ?? ආයේ උන්වහන්සේ ඇහුවා, "කවදාවත් රසවිඳලා නැති... එහෙම ජාතියක් තියනවා කියල දන්නෙත් නැති... කවුරුවත් කිව්වෙත් නැති... කෑමක් ගැන, මට ඒවා කන්න ඕනේ! ගොඩක් කන්න ඕනේ! කියල ආසාවක් / තණ්හාවක් ඇතිවෙයිද?" කියල!!! ඇතිවෙනවද?? කාලත් නැත්නම්... කවුරුවත් කිව්වෙත් නැත්නම්... දන්නෙත් නැත්නම්... එහෙම කෑමක් කන්න ආසාවක් ඇතිවෙන්නේ කොහොමද?? චුට්ටක් රස බැලුවට පස්සේ නේ, 'ශා... මරු මරු' කියල තණ්හාව පටන්ගන්නේ?? අහන සද්ද සම්බන්ධයෙන්, විඳින ගඳ සුවඳ / පහසවල් සම්බන්ධයෙනුත් කතාව ඔච්ච්චරම තමයි!!! !!! !!! මුලින්ම කිසිම කෙනෙකුට ඔය කිසිම දෙයක් ගැන තණ්හාවක් / ආසාවක් / උවමණාවක් ඇත්තේ නෑ!!! !!! !!! මොකද, මේ කිසිම සත්වයෙක් උපදිනකොටම තණ්හාව 'ඔතාගෙන' අරගෙන ඇවිල්ල වත් / අරගෙන එන්නෙ වත් නෑ!!! !!! !!! ඉපදිච්ච ගමන් පුංචි එකෙකුට කෝටි ගණනක සල්ලි මල්ලක්... ඉඩම් අක්කර ලක්ෂ ගණනක ඔප්පුවක්... දීල බලන්න. නැත්නම් යාන වාහන / රාජ භෝජන දීල බලන්න. උන්ට ඒවයින් වැඩක් නෑ!!! මොකද උපදින කොට මොකෙකුටවත් තණ්හාව / ආසාව කියන දේ නෑ!!! !!! !!! ඒ ඕනෙම කෙනෙකුට තියෙන්නේ 'ඕරම්භාගීය සංයෝජන' කියලා භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ හඳුන්වලා දුන්න, ලොකු මහත් වෙන්න වෙන්න එවුන් කැලේ යැවෙන්න... වැඩේ වකූරු වෙන්න... හේතුවෙන ගතිය විතරයි!!! තණ්හාව ඇතිවෙන්න ගන්නේ උන් ලොකු මහත්වෙලා, රූප දැකලා... සද්ද අහලා... ගඳ සුවඳ / රස / පහස විඳලා... කැලේ ගිහිල්ලා... වැඩේ වකූරු කරගන්න එකෙන් තමයි!!! !!! !!!

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ තණ්හාව ඇතිවන විදිය හොයාගත්තා!!! කියලත් දුන්නා!!! ඒ තණ්හාව ඇතිවීමටයි, සත්වයන්ගේ සංසාර ගමනටයි ඔක්කොටම හේතුවෙන සම්පූර්ණ කතාව තමයි 'පටිච්චසමුප්පාදය'!!! ඒ තමයි 'ධර්මය'!!! !!! !!! අන්න ඒ පටිච්චසමුප්පාදයට අනුව, 'තණ්හාව ඇතිවන්නේ විඳීම නිසයි!! විඳීම ඇතිවන්නේ ඉස්පර්ශය නිසයි!! ඉස්පර්ශය ඇතිවන්නේ ආයතන 6 (සලායතන) නිසයි!!'. ඉතින් 'සත්වයෙක්' කියන ගණයට අයත් ඕනෙම එකෙකුට තණ්හාවක් ඇතිවෙනවා නම් ඇතිවන්නේ අන්න ඒ විදියටයි!!! !!! !!! ඒ වගේම, එහෙම ඇතිවෙච්ච / ඇතිවෙන තණ්හාවල් තමන්ගෙයි කියල 'හිතාගෙන ඉන්න' වස්තුව... දේපල... මුදල් හදල්... ලේ... මස්... ඇස්... වකුගඩු... වගේ තියන තරමක් එව්වා සේරම දනට පිණට දීගෙන දීගෙන ගියයි කියලත් නැතිකොරන්න හම්බවෙන්නේ නෑ!!! !!! !!! අපි බලමු එහෙනම් තණ්හාව නැතිකොරන්නේ කොහොමද කියලා. තණ්හාව නැතිකොරන්න නම් මුලින්ම විඳීම නැතිකරන්න ඕනේ!!! හැබැයි ඒක කොරන්න බෑ!!! !!! !!! මොකද, ඉස්පර්ෂ තියනකම් විඳීම ඇතිවෙනවා!!! !!! !!! එහෙනම් තණ්හාව නැතිකොරන්න ඉස්පර්ෂ නැතිකරන්න ඕනේ!!! හුටා... ඒකත් කොරන්න බෑ!!! මොකද ආයතන set එක තියනකම් ඉස්පර්ෂ ඇතිවෙනවා!!! !!! !!! එහෙනම් තණ්හාව නැතිකොරන්න ආයතන 6 නැතිකරන්න ඕනේ!!! අන්න ඒක නම් simple!!! මොකද ගඟේ / මුදේ පැන්න නම්... එල්ලුනා නම්... වහ ටිකක් බිව්වා නම්... ඒත් නැත්නම් කෝච්චියට හරි බෙල්ල තිබ්බනම්... වැඩේ හරි. ඇයි, මැරිච්චහම ආයතන කොහොමත් බිඳිලා විනාසවෙලා යනවා නේ?? එතකොට, ආයතන නැතිවුනාම ඉස්පර්ෂ නැතිවෙනවා!! ඉස්පර්ෂ නැතිවුනාම විඳීම් නැතිවෙනවා!! විඳීම් නැති නිසා තණ්හාව නැතිවෙනවා!! ඉතින් හරි නේ?? එතකොට 'තණ්හාව නැතිකොරා' වෙනවා!!! හැබැයි, 'operation succeeded! patient died!!' වෙනවා!!! මොකද, එහෙම කරලා සංසාර දුකින් නිදහස් වෙන්න හම්බවෙන්නේ නෑ!!! !!! !!! ඇයි කියනවා නම්, චතුරාර්යසත්යය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගෙන අවිද්‍යාව සහමුලින්ම දුරුවෙච්ච නැති සත්වයෙක් මැරෙණකොටම, පටිච්චසමුප්පාදයට අනුව තව සත්වයෙක් හැදෙනවා!!! !!! !!! ඒ කියන්නේ ඉතින් සංසාර කතාව දිගටම යනවා!!! නතරකරගන්න ලැබෙන්නේ නෑ!!! !!! !!!

දැන් තොපිට තේරුණාද, 'ණිවන් දකින්න නම් තණ්හාව නැතිකොරන්න ඕනේ!!' කියපු... එහෙම තණ්හාව නැතිකොරන්න ගියපු... කාලකණ්නි ගොං සංඝයන්ගේ මොට්ට මෝල් කම?? තොපිට තේරුණාද, තණ්හාව නැතිකොරන්න පුරන්න ඕනෙයි කියපු 'දාන පාරමිතාවේ' රඟේ?? මොට්ට බූරුවෝ!!! !!! !!! (ඒකට අපි!! අපි නම් පිරුවේ 'ඉඳල හිටලා චුට්ටක් දාන' පාරමිතාව විතරයි... දැන් ණිවන් දැකලත් සැහෙන කල්!!! ) අනික, බුදුහාමුදුරුවෝ නම් දන්දීම ගැන කියල දුන්නෙ වැඩිහරියක්ම ඒකෙන් ලැබිය හැකි පින් ගැන සලකලයි!!! !!! !!! මේ ගොං බූරුවෝ ඒක අල්ලගත්තෙ 'දානේ දීගෙන දීගෙන දීගෙන ගියාම තණ්හාව නැතිවෙයි!!' කියලයි!!! ගොං මීහරක්!!! !!! !!! කලින් හිටපු 'පැලෑනේ වජිරඥාණ' කියන එකත් අන්න ඒ ජාතියේම එකෙක්!!! ඒකා කියපු 'ගොං බණක්' දෙතුන්පාරක්ම අර 'හිත නිවල පුක පත්තුකරන' එකෙන් අහන්න ලැබුණා!!! ඒ අහන්න ලැබුණු 'ගොං බණේ' ඒකා කියපු කතාවල විදියට ඌත් සංසාර ගමන ගැන... නිවණ / අරහත්වය ගැන... කිසිම දැණුමක් තේරුමක් තිබිච්ච එකෙක් නෙවෙයි!!! !!! !!! නිකම්ම නිකම් ගොං සංඝයෙක් විතරයි!!! !!! !!! ඒ යකත් 'දන්දීම' කියන එක අල්ලගෙන තිබුණෙ, 'දීල... දීල... දීල... දීලම... තණ්හාව නැතිකරන් තමයි ණිවන් යන්න තියෙන්නේ!!' කියල රුවිතෙටයි!!! !!! !!! ඒ 'හිතිච්ච එක' තහවුරු කරන්න උවමනාවට ඒකා "සුමේධ තාපසතුමා දීපංකර බුදුරජාණන්වහන්සේගෙන් නියත විවරණ ලබපු වෙලාවේ සුමේධ තාපස තුමා හිතුවෙත්, 'දැන් ඉතිං මං කොහොමත් බුදුවෙන එක නේ... ඒ හන්ද මං බුද්ධත්වයට සුදුසු කෙනෙක් වෙන්න ඕනේ... මං හොඳට දානය / දන්දීම පුරුදු පුහුණු කරන්න ඕනේ...' කියලයි!!" කියල, කතාවකුත් හදල කියපි!!! ඒකා එහෙම කිව්වට බුදුහාමුදුරුවො නම් කිව්වෙ උන්වහන්සේ මේ නැවත නැවත ඉපදීමට හේතුව (ගේ හදන වඩුවා) හොය හොයා සංසාරේ සැරි සැරුවයි කියලයි!!! !!! !!! මතක නේ, 'අනේක ජාති සංසාරං...'?? මේ ගොං සංඝයා ඒකත් ඌට ඕනේ විදියට වෙනස් කරගෙන!!! !!! !!! ඊළඟට ඒකා කිව්වා, 'එදා ඉඳල උන්වහන්සේ දෙන්න පටන්ගත්ත එක තමන්ගේ හැම දේම උන්වහන්සේ දන්දුන්න!! අතපය ඕනේ වෙච්ච වෙලාවට ඒවත් ගලවල දන්දුන්නා!! ඒ විදියට සංසාරේ පුරාම දීගෙන දීගෙන ඇවිල්ල, බුදුවෙලත් උන්වහන්සේ දෙන එක අතහැරියේ නෑ!! ඊටපස්සේ උන්වහන්සේ 'සබ්බ දානං ධම්ම දානං ජිනාති' කියල, මුළු ලෝකෙටම ධර්මය දීගෙන දීගෙන ගියා!!" කියල!!! කොහොමද වැඩේ?? දානය බදාගෙන නනත්තාර වෙච්ච පාර, ඒ ගොනාට බුදුරජාණන්වහන්සේව 'පෙනිලා' තියෙන්නේ දෙන්නම ඉපදිච්ච කෙනෙක් ගාණට විතරයි!!! උන්වහන්සේ සියලු ලෝක අවබෝධ කල බව... උන්වහන්සේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන සියලු ලෝක සත්වයන්ට කියල දීපු බව... ඒ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත්ත නිහතමානී බුද්ධිමත් උදවිය දානේ දෙන / පෙරුම්පුරන බම්බු කතාවල් මොකුත් නැතුව ණිවන් අවබෝධ කරගෙන පිරිණිවන් පෑව බව... මොකුත්ම 'පෙනිල' නෑ!!! !!! !!! ඒකගෙ 'ගොං බණේ' මිනිස්සුන්ට ධර්මය අවබෝධ කරගැනීමට වැදගත්වෙන කරුණු මොකක්වත් නිකමට වත් කියවුනේ නෑ!!! !!! !!! කිව්වෙම හැමෝටම දෙන්න... දෙන්න... කිය කිය විතරයි!!! එහෙම දෙන එක තමයි ලෝකයාට කරන උපකාරය... එතකොට ලෝකේ ලස්සන වෙනවා... බුදුහාමුදුරුවෝ තමයි එහෙම ලෝකේ ගොඩාක්ම ලස්සන කල කෙනා... කිය කියා දෙන්නම කිව්වා!!! ම්ම්... තව, "කවුරු හරි කෙනෙකුට 'වෙන මොනවා හරි සැනසිල්ලක්' ඕනේ වෙලා ඉල්ලුවොත් ඒකත් දෙන්න... ඒකත් දානයක්!!" කියලත් කිව්වා!!!  ඔහොම කියල කියල... අන්තිමට 'රූප දාන' 'සද්ද දාන' කතාවත් කියල... දාන වර්ග හැටහුටහමාරක් තියනවා!! විස්තර කරන්න වෙලාව නෙවෙයි!! ධර්මය දන්න කෙනෙක් ගෙන් අහල දැනගන්න!! කියල අනම් මනම් පල්හෑලි වගයකුත් කියල... 'එහෙනම් හොඳට දීම පුරුදුකරලා... තණ්හාව අඩුකරගෙන... නිවණට සුදානම් වෙන්න'ය කියල ඒකගෙ ගොං බණ හමාර කළා!!! ඒකව අදහපු / පිළිගත්තු ගොං පොරවල්ට උගේම පිහිටයි!!! !!! !!!

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කොහෙදිවත් තණ්හාව නැති කිරීමක් ගැන... 'තණ්හාව නැති කරන්න ඕනේ!! තණ්හාව නැතිකරපිය!!' කියල කිව්වේ නෑ!!! !!! !!! උන්වහන්සේ කිව්වේ 'තණ්හාව නැති වෙන්න ඕනේ!! තණහාව නැතිවෙලා යන්න හරින්න ඕනේ!!' කියලයි!!! !!! !!! තමන් කොරන්න නෙවෙයි, ඉබේටම සිද්ධවෙන්න හරින්න කියලයි!!! !!! !!! උන්වහන්සේ 'රාධ' කියල කෙනෙකුට නිවණ කියන්නේ මොකද්ද කියල තෝරලා දුන්නු තැනකදී "රාගඛයෝ ද්වේෂඛයෝ මෝහඛයෝ යි රාධ නිබ්බානං" (රාධ, රාගය ක්ෂයවී යාමක් ඇද්ද... ද්වේශය ක්ෂයවී යාමක් ඇද්ද... මෝහය ක්ෂයවී යාමක් ඇද්ද... එය තමයි නිවණ) කියල, ඒ බව බොහොම පැහැදිලිව සඳහන් කලා!!! !!! !!! එහෙම නැතුව 'තණ්හාව නැතිකිරීමක් ඇද්ද... ද්වේශය නැතිකිරීමක් ඇද්ද... මෝහය නැතිකිරීමක් ඇද්ද... අන්න ඒක තමයි නිවණ' කියල එකක් බුදුහාමුදුරුවෝ කිව්වේ නෑ!!! !!! !!! මොකද මේ 'ඇත්ත' නොදන්න කම, නැත්නම් අවිද්‍යාව නිසා ඇතිවෙලා තියන මේ ජීවිත කතාවේදී, 'අවිද්‍යාව' කියන්නේ ගෙදරක වහලේ තියන හිලක් වගෙයි!!! 'තණ්හාව' ඒ වහලේ තියන හිල නිසා වහිනකොට ගෙට වැටෙන වතුර වගෙයි!!! වහලේ හිලක් / හිල් තිබුණොත් වහින වහින වෙලාවට ගේ තෙමෙන එක වලක්වන්න බෑ!!! කවදාවත් වැටෙන වැටෙන වතුර අස්කරලා ප්‍රශ්ණේ විසඳන්නත් බෑ!!! වැස්ස නැතිකාලෙට අවුලක් නෑ වගේ පෙනුණට, වැහැපු ගමන් ගේ තෙමෙනවා!!! හැබැයි වහලේ හිල / හිල් වහල දැම්ම නම් ආයේ කොච්චර වැස්සත් ගේ තෙමෙන්නේ නෑ වගේම, කලින් වැටිච්ච වතුරත් කාලෙකදී වේලිලා යන නිසා වැටිච්ච වතුර අස්කරන්න දඟලන්න ඕනේ වෙන්නෙත් නෑ!!! !!! !!! කොටින්ම, වතුර ගැන හිතන්නවත් දෙයක් නෑ!!! !!! !!! මේ සත්වයන්ගේ කතන්දරයෙදිත් එහෙමමයි!!! අවිද්‍යාව තියනකම් තණ්හාවෙන් නිදහස්වෙන්න ලැබෙන්නේ නෑ!!! !!! !!! තියන තියන හැම පුකක්ම දන්දීල 'ආ... දැන් හරි!!' කියල හිතන් හිටියත්... 'මට නම් දැන් ඕවට කිසි ආසාවක් නෑ!!' 'මට නම් ඕවට තණ්හාවක් නෑ!!' කියල කියව කියව හිටියත්... මොකක් හරි සිදුවීමක් සිද්ධවෙච්ච වෙලාවට, තමන් 'ප්‍රියමනාපයි' කියල ගත්ත / තමන්ට 'ප්‍රියමනාප' දෙයක් ලැබෙනකොටම, තණ්හාව දන්නෙම නැතුව කඩාගෙන පනිනවා!!! තමන් 'ප්‍රියමනාපයි' කියල ගත්ත / තමන්ට 'ප්‍රියමනාප' දෙයක් තමන්ගෙන් උදුරගන්න / ඈත්කරන්න හැදුවොත් යකා නගිනවා!!! 'තෝ තව ටිකකින් මැරෙනවා!!' කිව්වොත් 'අනේ!!' 'අයියෝ!!' 'මට බැරියෝ!!' වෙනවා!!! ඒත් අවිද්‍යාව එහෙම්පිටින්ම දුරුවෙලා ගියාම ඒ මොන කෙහෙල්මලක්වත් නෑ!!! !!! !!! ප්‍රියමනාප / අප්‍රිය අමනාප කතන්දර නෙවෙයි... 'අටලෝදහමින්'ම දමල ගැහුවත් කිසි ගානක් නෑ!!! 'සැලෙන්නේ' 'කම්පාවෙන්නේ' නෑ!!! 'ඕනේ පුකක් සත්දහයයි!!' තමයි!!! !!! !!! තණ්හාවක් ගැන කතාකරන්න... තණ්හාව බදාගෙන නැහෙන්න... නෙවෙයි, 'ත ණ් හා ව' කියන වචනෙත් වත් වැඩක් නැතුව යනවා!!! !!! !!! තමන් උත්සහ කලත් නැතත් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ හඳුන්වලා දීපු සංසාර ගමනට අදාළ 'ත්‍රිවිධ තණ්හාව' නැත්තටම නැතුව යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒකයි උන්වහන්සේ නම් කියල දීපු විසඳුම!!! !!! !!! ඔය 'තණ්හාව නැතිකොරන්න ඕනේ!!' කියල දීපු 'දිරච්ච ලණුවේ' එකම පරමාර්ථය, 'කරන්න බැරි වැඩක් කරන්න සත්වයින්ව යොමුකරලා උන්ගේ ජීවිතකාලය අපතේ හැරීම!! නැත්නම් නැති නාස්ති කරලා දැමීම!!' තමයි!!! !!! !!! එතකොට උන්ට තණ්හාව බදාගෙන ඒක නැතිකොරන්න ගිහින් පුක ඉරාගන්න වෙනවා මිසක්, චතුරාර්යසත්යය අවබෝධ කරගන්න ලැබෙන්නේ නෑ!!! චතුරාර්යසත්යය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ වෙනකම් අවිද්‍යාව දුරුවෙන්නේ නැතිනිසා උන්ට සංසාරෙන් ගැලවෙන්න ලැබෙන්නෙත් නෑ!!! !!! !!! මාරයාට උවමනා උනේ අන්න ඒකයි!!! !!! !!! ඔය 'ණිවන් දකින්න නම් තණ්හාව නැතිකොරන්න ඕනේ!!' කියපු සාසනභක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ බකපණ්ඩිතකම් කරන්න ගිහිල්ල... මාරයගෙන් ඉල්ලගෙනම කාල... අන්තිමට කලේ, මාරයට කඩේ ගිය එකයි... ඒකගෙ උවමනාව ඉටුකරපු එකයි... තමයි!!! !!! !!!

අනික මේ හැම එකාම රහත් උනාම / රහත්වෙච්ච අයට 'තණ්හාව තියෙන්න බෑ!!' 'මමත්වය තියෙන්න බෑ!!' කේන්ති යන්න බෑ!! ආසාවල් මොකවත් තියෙන්න බෑ!!' 'හීන පේන්නත් බෑ!!' කිය කිය මහ ලොකුවට සද්දේ දැම්මට, මේ වෙනකම් ලෝකේ මොකෙක්වත් රහත් උනාම ඇත්තටම වෙන්නෙ මොකද්ද? කියන එක... මේ සත්වයන්ගේ ජීවිත කතාවට අදාළ 'ඇත්තම ඇත්ත සිද්ධිය' ගැන නම් කීයටවත් දැනගන්න / දැනගෙන ඉන්න විදියක් නෑ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සත්වයන්ගේ සංසාර පැවැත්මට හේතුවෙන 'රාග / දෙව්ෂ / මෝහ' කියන තුන් ආකාරයක කෙලෙස් හැටියට දක්වලා තියෙන්නේ අන්න ඒ කතන්දරේ ගැන තමයි!!! ඒත් ඒක මේ කිසිම එකෙක්ගේ හැසිරීමෙන්... හැදියාවෙන්... ඌ කතාබහ කරන විලාශයෙන්... බාහිර කෙනෙකුට දකින්න පුළුවන් / දැනගන්න පුළුවන් කෙහෙල්මලක් නෙවෙයි!!! !!! !!! උන්වහන්සේ මේ හෙළිදරව් කරලා තියෙන්නේ සත්වයන් බයෙන් වෙවුලන්න ගන්න... මසුරු කමෙන් / පෙරේතකමෙන් ඉහවහා යන්න ගන්න... කාමාසාවන් ගෙන් මුසපත්වෙලා දඟලන්න ගන්න... මිනීමරන්න / යුද්ධ ප්‍රකාශ කරන්න වගේ තියන තරමක් අලුකුත්තේරු වැඩ වලට පෙළඹෙන්න ගන්න... හේතුවෙන, 'ප්‍රශ්ණය පටන්ගන්න තැන' එහෙම නැත්නම් 'ලෙඩේට මුල' 'root cause' එක ගැනයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ තෝරලා දුන්නු විදියටම කියනවා නම්, ඒ තමයි සක්ඛායදිට්ඨිය!!! නැත්නම්, පංච උපාදානස්කන්ධය තමන්ගෙයි කියල බදා ගැනීම!!! එතකොට, උන්වහන්සේ 'කාම තණ්හා / භව තණ්හා / විභව තණ්හා' කියල තුන් ආකාරයකට බෙදල වෙන්කරලා දක්වලා තියෙන්නේ, සත්වයෙක් පංච උපාදානස්කන්ධය උගේය කියල බදාගන පිස්සු හදාගත්තයින් පස්සේ, ඌට ඇතිවෙන 'උවමනාවල්' ටිකක් ගැනයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා, සත්වයෝ පංච උපාදානස්කන්ධ බදාගෙන වැඩේ අල කරගන්නේ නැතුව ඉන්නවා නම්, ඒ තණ්හාවල් ගැන කතාකරන්නවත් උවමනා වෙන්නේ නෑ!!! !!! !!! ඊළඟට, මේ සත්වයෝ කියන එවුන් ඔය පංච උපාදානස්කන්ධ බදාගන්නේ රැවටීම / මුලාව නැත්නම් 'මෝහය' නිසයි!!! !!! !!! සත්වයෙක් ඔය පංච උපාදානස්කන්ධය තමන්ගෙයි කියල බදාගත්තු ගමන්... පිළිගත්තු ගමන්... ඒකට attach වෙච්චගමන්... හිත ඒකට ඇලෙන / ගැටෙන එක (attract & repel) කොහොමත් සිද්ධවෙනවා!!! !!! !!! අන්න ඒ ඇලීම / ගැටීම තමයි බුදුහාමුදුරුවෝ 'රාග / ද්වේශ' කියල හැඳින්වුයේ!!! !!! !!! ඒ රාග / ද්වේශ ඇතිවෙන එක නවත්වන්න... නැතිකරන්න... කාටවත් බෑ!!! !!! !!! මොකද, මේ කවුරුවත් හිතන විදිය දෙයක් නෙවෙයි!!! මේක එහෙම්පිටින්ම technical කතන්දරයක්!!! !!! !!! ඒ technical කතන්දරයේ අවසන් ප්‍රතිඵලය තමයි 'භවය'ක් සකස් වීම!!! !!! !!! එහෙම හැදෙන 'භවය' තමයි තව එකෙක් අලුතෙන් උපද්දවන්න හේතුවෙන්නේ!!! !!! !!! ඒ විදියට තමයි සත්වයන්ගේ සංසාර ගමන සිද්ධවෙන්නෙ!!! !!! !!! සත්වයෝ ඕක බදාගත්තේ නැත්නම්... තොපිත් දැන් හරි ඒක අතහැරලා දැම්ම නම්... ඇලිල්ලක් / ගැටිල්ලක් මොන බම්බුවක්වත් නෑ!!! !!! !!! 'භව'ත් නෑ!!! කර්මත් නෑ!!! මොකුත් නෑ!!! !!! !!! පිරිණිවන් පානවා!!! !!! !!! අන්න ඒකයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, 'හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න දඟලනවට වඩා වේගෙන්... ආයුධයකින් පහර කාපු කෙනෙක් ඒ තුවාලෙට බෙහෙත් දාගන්න දඟලනවට වඩා වේගෙන්... සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වෙන්න උත්සාහ කරපිය!!' කියල!!! !!! !!! මොකද, එක එකාට හිතෙන හිතෙන මල මගුල් කොර කොර ඉඳල හරියන්නේ නෑ!!! !!! !!! කෙලින්ම ප්‍රශ්ණේ විසඳෙන්න අවශ්‍ය දේයි කෙරෙන්න ඕනෙ!!! !!! !!! ගණන් ගන්න එපා බොලව්... මට technical නම්, ඕනේ පුකක් ඔට්ටුයි!!! 'හැම එකාම ණිවන් දක්කනවා!!' 'අපාය වහනවා!!' කිව්වෙත්, විපක්ෂ නායක Mr. Wasawarthi තුමා ෆ්‍රෙන්ඩෙක් වෙන තැනටම වැඩ set වුනෙත්, ඔය කතන්දර සේරම දසමෙටම අල්ල ගත්ත නිසයි!!! !!! !!! දැන් මාව දැක්කම කර්ම / කර්ම විපාක හිටන් 'හයියෝ... මොන කරුමයක්ද මේ?' කියල පණ කඩාගෙන දුවනවා!!! !!! !!!  ඉතින්, මේවා බලන / කියවන... අපේ හාමුදුරුවෝ / මං එක්ක ඉන්න තොපි මොකෙකුටවත් සංසාර බයක්... සංසාර අනතුරක්... කියල එකක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹල තණ්හාව නැතිකොරන්න ගිහින් පුකවල් ඉරාගන්න... පින් කොරන්න... පෙරුම් පුරන්න... මොකවත්ම ඕනේ නෑ!!! !!! !!! මං පව් / පින් / කර්ම / කර්ම විපාක සේරමත් දියකරලා තොපිට පොවනවා!!! !!! !!!  හැබැයි දහජරා වැඩ නොකර, කාටවත් ඇණයක්... වණයක්... වාතයක්... තුවාලයක්... නොවී තොපේ පාඩුවේ ජීවත්වෙන ගමන් මේක හොඳට බලාගනිල්ලා!!! !!! !!! ඒ නැතුව මල් / පහන් පූජා කරකර... දානමාන දිදී... පූජාවල් තිය තිය... වැඳ වැඳ ඉඳල... තොපිට ගැලවීමක් නෑ!!! !!! !!! හැබැයි ඉතින් ඉල්ලගෙනම කාපු... සංසාරේ ගූ කරගත්තු... එවුන්ට නම්, සෑහෙන්ඩ අමාරු වෙයි... පුකවල් 'බරස්' ගාල ඉරෙයි... කරන්න දේකුත් නෑ!!!

Next >>

[QUOTE="Damith Kariyawasam, post: 13837020, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=13835242&postcount=37]<< Previous[/url] [size=4]දවසක් 'හිත නිවල පුක පත්තුකරන එකේ' ගොං සංඝයෙක් ඔය තණ්හාව නැතිකිරීම බදාගෙන බෙරිහන් දෙනවා ඇහුණා. ඇත්තටම මට ඒ මුළු දේශණාව පුරාවටම ඇහුණේ ඒකා 'තණ්හාව නැති කොරන්න ඕනේ' කියන කතන්දරේම එක එක තාලෙට... එක එක accent වලින්... ඒ වචන ටිකම එහෙට මෙහෙට කර කර... දෙසාගෙන දෙසාගෙන යනවා විතරයි!!! :lol: ඒක මං ඒ program එක අහන්න set වෙච්ච අලුතම ගිය එකක් නිසා මට පොරගේ දේශණාව ඔක්කොම අහගන්න බැරිවුණා!!! හැබැයි ඒකා, මම / මගේ කතන්දරය... මමත්වය... මමායනය... කතා බදාගෙන ඇදගෙනම නාපු පොරක් බව විතරක් තේරුණා!!! [COLOR="Red"]**-[/COLOR] මං හිතන්නේ ඒ ගොං සංඝයා ආයුෂ ඉවරවෙලා ස්වභාවිකව අපවත් වෙච්ච එකෙක් නෙවෙයි... තණ්හාව නැතිකොරන්න ගිහින් පුක ඉරිලා අකාලයේ මැරිච්ච එකෙක්!!! :rofl: [COLOR="Red"]-**[/COLOR] මොකද මේ තණ්හාව කියන එක තමන්ට ඕනේ ඕනේ විදියට... තමන්ට හිතෙන හිතෙන විදියට... නැති කරන්න බෑ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඒ බව හොඳාකාරවම දන්නවා!!! !!! !!! ඒ බව තෝරලා දෙන්න උන්වහන්සේ ඇහුවා, "කවදාවත් දැකලා නැති... එහෙම එකක් තියනවය කියල අහලවත් නැති... එහෙම එකක් තියනවා කියල දන්නෙත් නැති... ලස්සන රූපයක් ගැන, තමන්ට ඒක බලන්න ඕනේ! ආයි ආයි දකින්න ඕනේ! අයිතිකරගන්න ඕනේ! කියල ආසාවක් / තණ්හාවක් ඇතිවෙනවද?" කියල!!! ඇතිවෙයිද?? මොකක් හරි ලස්සන දෙයක් අහම්බෙන් හරි දැක්කොත් මිසක් 'ශා!!' කියල ඒ ගැන ආසාවක් / තණ්හාවක් ඇතිවෙන්නේ නෑ නේ?? ඒ වගේම කවුරුහරි ඒ ගැන කියල, ඒත් නැත්නම් වෙන මොකක් හරි ක්‍රමේකින් ඒ ගැන දැනගන්න ලැබුණොත් මිසක්, බලන්න ආසාවක් / උවමනාවක් එන්නෙත් නෑ නේ?? ආයේ උන්වහන්සේ ඇහුවා, "කවදාවත් රසවිඳලා නැති... එහෙම ජාතියක් තියනවා කියල දන්නෙත් නැති... කවුරුවත් කිව්වෙත් නැති... කෑමක් ගැන, මට ඒවා කන්න ඕනේ! ගොඩක් කන්න ඕනේ! කියල ආසාවක් / තණ්හාවක් ඇතිවෙයිද?" කියල!!! ඇතිවෙනවද?? කාලත් නැත්නම්... කවුරුවත් කිව්වෙත් නැත්නම්... දන්නෙත් නැත්නම්... එහෙම කෑමක් කන්න ආසාවක් ඇතිවෙන්නේ කොහොමද?? චුට්ටක් රස බැලුවට පස්සේ නේ, 'ශා... මරු මරු' කියල තණ්හාව පටන්ගන්නේ?? අහන සද්ද සම්බන්ධයෙන්, විඳින ගඳ සුවඳ / පහසවල් සම්බන්ධයෙනුත් කතාව ඔච්ච්චරම තමයි!!! !!! !!! මුලින්ම කිසිම කෙනෙකුට ඔය කිසිම දෙයක් ගැන තණ්හාවක් / ආසාවක් / උවමණාවක් ඇත්තේ නෑ!!! !!! !!! මොකද, මේ කිසිම සත්වයෙක් උපදිනකොටම තණ්හාව 'ඔතාගෙන' අරගෙන ඇවිල්ල වත් / අරගෙන එන්නෙ වත් නෑ!!! !!! !!! ඉපදිච්ච ගමන් පුංචි එකෙකුට කෝටි ගණනක සල්ලි මල්ලක්... ඉඩම් අක්කර ලක්ෂ ගණනක ඔප්පුවක්... දීල බලන්න. නැත්නම් යාන වාහන / රාජ භෝජන දීල බලන්න. උන්ට ඒවයින් වැඩක් නෑ!!! මොකද උපදින කොට මොකෙකුටවත් තණ්හාව / ආසාව කියන දේ නෑ!!! !!! !!! ඒ ඕනෙම කෙනෙකුට තියෙන්නේ 'ඕරම්භාගීය සංයෝජන' කියලා භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ හඳුන්වලා දුන්න, ලොකු මහත් වෙන්න වෙන්න එවුන් කැලේ යැවෙන්න... වැඩේ වකූරු වෙන්න... හේතුවෙන ගතිය විතරයි!!! තණ්හාව ඇතිවෙන්න ගන්නේ උන් ලොකු මහත්වෙලා, රූප දැකලා... සද්ද අහලා... ගඳ සුවඳ / රස / පහස විඳලා... කැලේ ගිහිල්ලා... වැඩේ වකූරු කරගන්න එකෙන් තමයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ තණ්හාව ඇතිවන විදිය හොයාගත්තා!!! කියලත් දුන්නා!!! ඒ තණ්හාව ඇතිවීමටයි, සත්වයන්ගේ සංසාර ගමනටයි ඔක්කොටම හේතුවෙන සම්පූර්ණ කතාව තමයි 'පටිච්චසමුප්පාදය'!!! ඒ තමයි 'ධර්මය'!!! !!! !!! අන්න ඒ පටිච්චසමුප්පාදයට අනුව, 'තණ්හාව ඇතිවන්නේ විඳීම නිසයි!! විඳීම ඇතිවන්නේ ඉස්පර්ශය නිසයි!! ඉස්පර්ශය ඇතිවන්නේ ආයතන 6 (සලායතන) නිසයි!!'. ඉතින් 'සත්වයෙක්' කියන ගණයට අයත් ඕනෙම එකෙකුට තණ්හාවක් ඇතිවෙනවා නම් ඇතිවන්නේ අන්න ඒ විදියටයි!!! !!! !!! ඒ වගේම, එහෙම ඇතිවෙච්ච / ඇතිවෙන තණ්හාවල් තමන්ගෙයි කියල 'හිතාගෙන ඉන්න' වස්තුව... දේපල... මුදල් හදල්... ලේ... මස්... ඇස්... වකුගඩු... වගේ තියන තරමක් එව්වා සේරම දනට පිණට දීගෙන දීගෙන ගියයි කියලත් නැතිකොරන්න හම්බවෙන්නේ නෑ!!! !!! !!! අපි බලමු එහෙනම් තණ්හාව නැතිකොරන්නේ කොහොමද කියලා. තණ්හාව නැතිකොරන්න නම් මුලින්ම විඳීම නැතිකරන්න ඕනේ!!! හැබැයි ඒක කොරන්න බෑ!!! !!! !!! මොකද, ඉස්පර්ෂ තියනකම් විඳීම ඇතිවෙනවා!!! !!! !!! එහෙනම් තණ්හාව නැතිකොරන්න ඉස්පර්ෂ නැතිකරන්න ඕනේ!!! හුටා... ඒකත් කොරන්න බෑ!!! මොකද ආයතන set එක තියනකම් ඉස්පර්ෂ ඇතිවෙනවා!!! !!! !!! එහෙනම් තණ්හාව නැතිකොරන්න ආයතන 6 නැතිකරන්න ඕනේ!!! අන්න ඒක නම් simple!!! මොකද ගඟේ / මුදේ පැන්න නම්... එල්ලුනා නම්... වහ ටිකක් බිව්වා නම්... ඒත් නැත්නම් කෝච්චියට හරි බෙල්ල තිබ්බනම්... වැඩේ හරි. ඇයි, මැරිච්චහම ආයතන කොහොමත් බිඳිලා විනාසවෙලා යනවා නේ?? එතකොට, ආයතන නැතිවුනාම ඉස්පර්ෂ නැතිවෙනවා!! ඉස්පර්ෂ නැතිවුනාම විඳීම් නැතිවෙනවා!! විඳීම් නැති නිසා තණ්හාව නැතිවෙනවා!! ඉතින් හරි නේ?? එතකොට 'තණ්හාව නැතිකොරා' වෙනවා!!! හැබැයි, 'operation succeeded! patient died!!' වෙනවා!!! මොකද, එහෙම කරලා සංසාර දුකින් නිදහස් වෙන්න හම්බවෙන්නේ නෑ!!! !!! !!! ඇයි කියනවා නම්, චතුරාර්යසත්යය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගෙන අවිද්‍යාව සහමුලින්ම දුරුවෙච්ච නැති සත්වයෙක් මැරෙණකොටම, පටිච්චසමුප්පාදයට අනුව තව සත්වයෙක් හැදෙනවා!!! !!! !!! ඒ කියන්නේ ඉතින් සංසාර කතාව දිගටම යනවා!!! නතරකරගන්න ලැබෙන්නේ නෑ!!! !!! !!! දැන් තොපිට තේරුණාද, 'ණිවන් දකින්න නම් තණ්හාව නැතිකොරන්න ඕනේ!!' කියපු... එහෙම තණ්හාව නැතිකොරන්න ගියපු... කාලකණ්නි ගොං සංඝයන්ගේ මොට්ට මෝල් කම?? තොපිට තේරුණාද, තණ්හාව නැතිකොරන්න පුරන්න ඕනෙයි කියපු 'දාන පාරමිතාවේ' රඟේ?? මොට්ට බූරුවෝ!!! !!! !!! (ඒකට අපි!! අපි නම් පිරුවේ 'ඉඳල හිටලා චුට්ටක් දාන' පාරමිතාව විතරයි... දැන් ණිවන් දැකලත් සැහෙන කල්!!! :P) අනික, බුදුහාමුදුරුවෝ නම් දන්දීම ගැන කියල දුන්නෙ වැඩිහරියක්ම ඒකෙන් ලැබිය හැකි පින් ගැන සලකලයි!!! !!! !!! මේ ගොං බූරුවෝ ඒක අල්ලගත්තෙ 'දානේ දීගෙන දීගෙන දීගෙන ගියාම තණ්හාව නැතිවෙයි!!' කියලයි!!! ගොං මීහරක්!!! !!! !!! කලින් හිටපු 'පැලෑනේ වජිරඥාණ' කියන එකත් අන්න ඒ ජාතියේම එකෙක්!!! ඒකා කියපු 'ගොං බණක්' දෙතුන්පාරක්ම අර 'හිත නිවල පුක පත්තුකරන' එකෙන් අහන්න ලැබුණා!!! ඒ අහන්න ලැබුණු 'ගොං බණේ' ඒකා කියපු කතාවල විදියට ඌත් සංසාර ගමන ගැන... නිවණ / අරහත්වය ගැන... කිසිම දැණුමක් තේරුමක් තිබිච්ච එකෙක් නෙවෙයි!!! !!! !!! නිකම්ම නිකම් ගොං සංඝයෙක් විතරයි!!! !!! !!! ඒ යකත් 'දන්දීම' කියන එක අල්ලගෙන තිබුණෙ, 'දීල... දීල... දීල... දීලම... තණ්හාව නැතිකරන් තමයි ණිවන් යන්න තියෙන්නේ!!' කියල රුවිතෙටයි!!! !!! !!! ඒ 'හිතිච්ච එක' තහවුරු කරන්න උවමනාවට ඒකා "සුමේධ තාපසතුමා දීපංකර බුදුරජාණන්වහන්සේගෙන් නියත විවරණ ලබපු වෙලාවේ සුමේධ තාපස තුමා හිතුවෙත්, 'දැන් ඉතිං මං කොහොමත් බුදුවෙන එක නේ... ඒ හන්ද මං බුද්ධත්වයට සුදුසු කෙනෙක් වෙන්න ඕනේ... මං හොඳට දානය / දන්දීම පුරුදු පුහුණු කරන්න ඕනේ...' කියලයි!!" කියල, කතාවකුත් හදල කියපි!!! ඒකා එහෙම කිව්වට බුදුහාමුදුරුවො නම් කිව්වෙ උන්වහන්සේ මේ නැවත නැවත ඉපදීමට හේතුව (ගේ හදන වඩුවා) හොය හොයා සංසාරේ සැරි සැරුවයි කියලයි!!! !!! !!! මතක නේ, 'අනේක ජාති සංසාරං...'?? මේ ගොං සංඝයා ඒකත් ඌට ඕනේ විදියට වෙනස් කරගෙන!!! !!! !!! ඊළඟට ඒකා කිව්වා, 'එදා ඉඳල උන්වහන්සේ දෙන්න පටන්ගත්ත එක තමන්ගේ හැම දේම උන්වහන්සේ දන්දුන්න!! අතපය ඕනේ වෙච්ච වෙලාවට ඒවත් ගලවල දන්දුන්නා!! ඒ විදියට සංසාරේ පුරාම දීගෙන දීගෙන ඇවිල්ල, බුදුවෙලත් උන්වහන්සේ දෙන එක අතහැරියේ නෑ!! ඊටපස්සේ උන්වහන්සේ 'සබ්බ දානං ධම්ම දානං ජිනාති' කියල, මුළු ලෝකෙටම ධර්මය දීගෙන දීගෙන ගියා!!" කියල!!! කොහොමද වැඩේ?? දානය බදාගෙන නනත්තාර වෙච්ච පාර, ඒ ගොනාට බුදුරජාණන්වහන්සේව 'පෙනිලා' තියෙන්නේ දෙන්නම ඉපදිච්ච කෙනෙක් ගාණට විතරයි!!! උන්වහන්සේ සියලු ලෝක අවබෝධ කල බව... උන්වහන්සේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන සියලු ලෝක සත්වයන්ට කියල දීපු බව... ඒ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත්ත නිහතමානී බුද්ධිමත් උදවිය දානේ දෙන / පෙරුම්පුරන බම්බු කතාවල් මොකුත් නැතුව ණිවන් අවබෝධ කරගෙන පිරිණිවන් පෑව බව... මොකුත්ම 'පෙනිල' නෑ!!! !!! !!! ඒකගෙ 'ගොං බණේ' මිනිස්සුන්ට ධර්මය අවබෝධ කරගැනීමට වැදගත්වෙන කරුණු මොකක්වත් නිකමට වත් කියවුනේ නෑ!!! !!! !!! කිව්වෙම හැමෝටම දෙන්න... දෙන්න... කිය කිය විතරයි!!! එහෙම දෙන එක තමයි ලෝකයාට කරන උපකාරය... එතකොට ලෝකේ ලස්සන වෙනවා... බුදුහාමුදුරුවෝ තමයි එහෙම ලෝකේ ගොඩාක්ම ලස්සන කල කෙනා... කිය කියා දෙන්නම කිව්වා!!! ම්ම්... තව, "කවුරු හරි කෙනෙකුට 'වෙන මොනවා හරි සැනසිල්ලක්' ඕනේ වෙලා ඉල්ලුවොත් ඒකත් දෙන්න... ඒකත් දානයක්!!" කියලත් කිව්වා!!! :rolleyes: ඔහොම කියල කියල... අන්තිමට 'රූප දාන' 'සද්ද දාන' කතාවත් කියල... දාන වර්ග හැටහුටහමාරක් තියනවා!! විස්තර කරන්න වෙලාව නෙවෙයි!! ධර්මය දන්න කෙනෙක් ගෙන් අහල දැනගන්න!! කියල අනම් මනම් පල්හෑලි වගයකුත් කියල... 'එහෙනම් හොඳට දීම පුරුදුකරලා... තණ්හාව අඩුකරගෙන... නිවණට සුදානම් වෙන්න'ය කියල ඒකගෙ ගොං බණ හමාර කළා!!! ඒකව අදහපු / පිළිගත්තු ගොං පොරවල්ට උගේම පිහිටයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කොහෙදිවත් තණ්හාව නැති කිරීමක් ගැන... 'තණ්හාව නැති කරන්න ඕනේ!! තණ්හාව නැතිකරපිය!!' කියල කිව්වේ නෑ!!! !!! !!! උන්වහන්සේ කිව්වේ 'තණ්හාව නැති වෙන්න ඕනේ!! තණහාව නැතිවෙලා යන්න හරින්න ඕනේ!!' කියලයි!!! !!! !!! තමන් කොරන්න නෙවෙයි, ඉබේටම සිද්ධවෙන්න හරින්න කියලයි!!! !!! !!! උන්වහන්සේ 'රාධ' කියල කෙනෙකුට නිවණ කියන්නේ මොකද්ද කියල තෝරලා දුන්නු තැනකදී "රාගඛයෝ ද්වේෂඛයෝ මෝහඛයෝ යි රාධ නිබ්බානං" (රාධ, රාගය ක්ෂයවී යාමක් ඇද්ද... ද්වේශය ක්ෂයවී යාමක් ඇද්ද... මෝහය ක්ෂයවී යාමක් ඇද්ද... එය තමයි නිවණ) කියල, ඒ බව බොහොම පැහැදිලිව සඳහන් කලා!!! !!! !!! එහෙම නැතුව 'තණ්හාව නැතිකිරීමක් ඇද්ද... ද්වේශය නැතිකිරීමක් ඇද්ද... මෝහය නැතිකිරීමක් ඇද්ද... අන්න ඒක තමයි නිවණ' කියල එකක් බුදුහාමුදුරුවෝ කිව්වේ නෑ!!! !!! !!! මොකද [U]මේ 'ඇත්ත' නොදන්න කම, නැත්නම් අවිද්‍යාව නිසා ඇතිවෙලා තියන මේ ජීවිත කතාවේදී, 'අවිද්‍යාව' කියන්නේ ගෙදරක වහලේ තියන හිලක් වගෙයි!!! 'තණ්හාව' ඒ වහලේ තියන හිල නිසා වහිනකොට ගෙට වැටෙන වතුර වගෙයි!!! වහලේ හිලක් / හිල් තිබුණොත් වහින වහින වෙලාවට ගේ තෙමෙන එක වලක්වන්න බෑ!!! කවදාවත් වැටෙන වැටෙන වතුර අස්කරලා ප්‍රශ්ණේ විසඳන්නත් බෑ!!! වැස්ස නැතිකාලෙට අවුලක් නෑ වගේ පෙනුණට, වැහැපු ගමන් ගේ තෙමෙනවා!!! හැබැයි වහලේ හිල / හිල් වහල දැම්ම නම් ආයේ කොච්චර වැස්සත් ගේ තෙමෙන්නේ නෑ වගේම, කලින් වැටිච්ච වතුරත් කාලෙකදී වේලිලා යන නිසා වැටිච්ච වතුර අස්කරන්න දඟලන්න ඕනේ වෙන්නෙත් නෑ!!! !!! !!! කොටින්ම, වතුර ගැන හිතන්නවත් දෙයක් නෑ!!! !!! !!![/U] මේ සත්වයන්ගේ කතන්දරයෙදිත් එහෙමමයි!!! අවිද්‍යාව තියනකම් තණ්හාවෙන් නිදහස්වෙන්න ලැබෙන්නේ නෑ!!! !!! !!! තියන තියන හැම පුකක්ම දන්දීල 'ආ... දැන් හරි!!' කියල හිතන් හිටියත්... 'මට නම් දැන් ඕවට කිසි ආසාවක් නෑ!!' 'මට නම් ඕවට තණ්හාවක් නෑ!!' කියල කියව කියව හිටියත්... මොකක් හරි සිදුවීමක් සිද්ධවෙච්ච වෙලාවට, තමන් 'ප්‍රියමනාපයි' කියල ගත්ත / තමන්ට 'ප්‍රියමනාප' දෙයක් ලැබෙනකොටම, තණ්හාව දන්නෙම නැතුව කඩාගෙන පනිනවා!!! තමන් 'ප්‍රියමනාපයි' කියල ගත්ත / තමන්ට 'ප්‍රියමනාප' දෙයක් තමන්ගෙන් උදුරගන්න / ඈත්කරන්න හැදුවොත් යකා නගිනවා!!! 'තෝ තව ටිකකින් මැරෙනවා!!' කිව්වොත් 'අනේ!!' 'අයියෝ!!' 'මට බැරියෝ!!' වෙනවා!!! ඒත් අවිද්‍යාව එහෙම්පිටින්ම දුරුවෙලා ගියාම ඒ මොන කෙහෙල්මලක්වත් නෑ!!! !!! !!! ප්‍රියමනාප / අප්‍රිය අමනාප කතන්දර නෙවෙයි... 'අටලෝදහමින්'ම දමල ගැහුවත් කිසි ගානක් නෑ!!! 'සැලෙන්නේ' 'කම්පාවෙන්නේ' නෑ!!! 'ඕනේ පුකක් සත්දහයයි!!' තමයි!!! !!! !!! තණ්හාවක් ගැන කතාකරන්න... තණ්හාව බදාගෙන නැහෙන්න... නෙවෙයි, 'ත ණ් හා ව' කියන වචනෙත් වත් වැඩක් නැතුව යනවා!!! !!! !!! තමන් උත්සහ කලත් නැතත් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ හඳුන්වලා දීපු සංසාර ගමනට අදාළ 'ත්‍රිවිධ තණ්හාව' නැත්තටම නැතුව යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒකයි උන්වහන්සේ නම් කියල දීපු විසඳුම!!! !!! !!! ඔය 'තණ්හාව නැතිකොරන්න ඕනේ!!' කියල දීපු 'දිරච්ච ලණුවේ' එකම පරමාර්ථය, 'කරන්න බැරි වැඩක් කරන්න සත්වයින්ව යොමුකරලා උන්ගේ ජීවිතකාලය අපතේ හැරීම!! නැත්නම් නැති නාස්ති කරලා දැමීම!!' තමයි!!! !!! !!! එතකොට උන්ට තණ්හාව බදාගෙන ඒක නැතිකොරන්න ගිහින් පුක ඉරාගන්න වෙනවා මිසක්, චතුරාර්යසත්යය අවබෝධ කරගන්න ලැබෙන්නේ නෑ!!! චතුරාර්යසත්යය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ වෙනකම් අවිද්‍යාව දුරුවෙන්නේ නැතිනිසා උන්ට සංසාරෙන් ගැලවෙන්න ලැබෙන්නෙත් නෑ!!! !!! !!! මාරයාට උවමනා උනේ අන්න ඒකයි!!! !!! !!! ඔය 'ණිවන් දකින්න නම් තණ්හාව නැතිකොරන්න ඕනේ!!' කියපු සාසනභක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ බකපණ්ඩිතකම් කරන්න ගිහිල්ල... මාරයගෙන් ඉල්ලගෙනම කාල... අන්තිමට කලේ, මාරයට කඩේ ගිය එකයි... ඒකගෙ උවමනාව ඉටුකරපු එකයි... තමයි!!! !!! !!! අනික [SIZE="5"]මේ හැම එකාම රහත් උනාම / රහත්වෙච්ච අයට 'තණ්හාව තියෙන්න බෑ!!' 'මමත්වය තියෙන්න බෑ!!' කේන්ති යන්න බෑ!! ආසාවල් මොකවත් තියෙන්න බෑ!!' 'හීන පේන්නත් බෑ!!' කිය කිය මහ ලොකුවට සද්දේ දැම්මට, මේ වෙනකම් ලෝකේ මොකෙක්වත් රහත් උනාම ඇත්තටම වෙන්නෙ මොකද්ද? කියන එක... මේ සත්වයන්ගේ ජීවිත කතාවට අදාළ 'ඇත්තම ඇත්ත සිද්ධිය' ගැන නම් කීයටවත් දැනගන්න / දැනගෙන ඉන්න විදියක් නෑ!!! !!! !!![/SIZE] භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සත්වයන්ගේ සංසාර පැවැත්මට හේතුවෙන 'රාග / දෙව්ෂ / මෝහ' කියන තුන් ආකාරයක කෙලෙස් හැටියට දක්වලා තියෙන්නේ අන්න ඒ කතන්දරේ ගැන තමයි!!! ඒත් ඒක මේ කිසිම එකෙක්ගේ හැසිරීමෙන්... හැදියාවෙන්... ඌ කතාබහ කරන විලාශයෙන්... බාහිර කෙනෙකුට දකින්න පුළුවන් / දැනගන්න පුළුවන් කෙහෙල්මලක් නෙවෙයි!!! !!! !!! උන්වහන්සේ මේ හෙළිදරව් කරලා තියෙන්නේ සත්වයන් බයෙන් වෙවුලන්න ගන්න... මසුරු කමෙන් / පෙරේතකමෙන් ඉහවහා යන්න ගන්න... කාමාසාවන් ගෙන් මුසපත්වෙලා දඟලන්න ගන්න... මිනීමරන්න / යුද්ධ ප්‍රකාශ කරන්න වගේ තියන තරමක් අලුකුත්තේරු වැඩ වලට පෙළඹෙන්න ගන්න... හේතුවෙන, 'ප්‍රශ්ණය පටන්ගන්න තැන' එහෙම නැත්නම් 'ලෙඩේට මුල' 'root cause' එක ගැනයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ තෝරලා දුන්නු විදියටම කියනවා නම්, ඒ තමයි සක්ඛායදිට්ඨිය!!! නැත්නම්, පංච උපාදානස්කන්ධය තමන්ගෙයි කියල බදා ගැනීම!!! එතකොට, උන්වහන්සේ 'කාම තණ්හා / භව තණ්හා / විභව තණ්හා' කියල තුන් ආකාරයකට බෙදල වෙන්කරලා දක්වලා තියෙන්නේ, සත්වයෙක් පංච උපාදානස්කන්ධය උගේය කියල බදාගන පිස්සු හදාගත්තයින් පස්සේ, ඌට ඇතිවෙන 'උවමනාවල්' ටිකක් ගැනයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා, සත්වයෝ පංච උපාදානස්කන්ධ බදාගෙන වැඩේ අල කරගන්නේ නැතුව ඉන්නවා නම්, ඒ තණ්හාවල් ගැන කතාකරන්නවත් උවමනා වෙන්නේ නෑ!!! !!! !!! ඊළඟට, [B]මේ සත්වයෝ කියන එවුන් ඔය පංච උපාදානස්කන්ධ බදාගන්නේ රැවටීම / මුලාව නැත්නම් 'මෝහය' නිසයි!!! !!! !!! සත්වයෙක් ඔය පංච උපාදානස්කන්ධය තමන්ගෙයි කියල බදාගත්තු ගමන්... පිළිගත්තු ගමන්... ඒකට attach වෙච්චගමන්... හිත ඒකට ඇලෙන / ගැටෙන එක (attract & repel) කොහොමත් සිද්ධවෙනවා!!! !!! !!! අන්න ඒ ඇලීම / ගැටීම තමයි බුදුහාමුදුරුවෝ 'රාග / ද්වේශ' කියල හැඳින්වුයේ!!! !!! !!! ඒ රාග / ද්වේශ ඇතිවෙන එක නවත්වන්න... නැතිකරන්න... කාටවත් බෑ!!! !!! !!! මොකද, මේ කවුරුවත් හිතන විදිය දෙයක් නෙවෙයි!!! මේක එහෙම්පිටින්ම technical කතන්දරයක්!!! !!! !!! ඒ technical කතන්දරයේ අවසන් ප්‍රතිඵලය තමයි 'භවය'ක් සකස් වීම!!! !!! !!![/B] එහෙම හැදෙන 'භවය' තමයි තව එකෙක් අලුතෙන් උපද්දවන්න හේතුවෙන්නේ!!! !!! !!! ඒ විදියට තමයි සත්වයන්ගේ සංසාර ගමන සිද්ධවෙන්නෙ!!! !!! !!! සත්වයෝ ඕක බදාගත්තේ නැත්නම්... තොපිත් දැන් හරි ඒක අතහැරලා දැම්ම නම්... ඇලිල්ලක් / ගැටිල්ලක් මොන බම්බුවක්වත් නෑ!!! !!! !!! 'භව'ත් නෑ!!! කර්මත් නෑ!!! මොකුත් නෑ!!! !!! !!! පිරිණිවන් පානවා!!! !!! !!! අන්න ඒකයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, 'හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න දඟලනවට වඩා වේගෙන්... ආයුධයකින් පහර කාපු කෙනෙක් ඒ තුවාලෙට බෙහෙත් දාගන්න දඟලනවට වඩා වේගෙන්... සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වෙන්න උත්සාහ කරපිය!!' කියල!!! !!! !!! මොකද, එක එකාට හිතෙන හිතෙන මල මගුල් කොර කොර ඉඳල හරියන්නේ නෑ!!! !!! !!! කෙලින්ම ප්‍රශ්ණේ විසඳෙන්න අවශ්‍ය දේයි කෙරෙන්න ඕනෙ!!! !!! !!! ගණන් ගන්න එපා බොලව්... මට technical නම්, ඕනේ පුකක් ඔට්ටුයි!!! 'හැම එකාම ණිවන් දක්කනවා!!' 'අපාය වහනවා!!' කිව්වෙත්, විපක්ෂ නායක Mr. Wasawarthi තුමා ෆ්‍රෙන්ඩෙක් වෙන තැනටම වැඩ set වුනෙත්, ඔය කතන්දර සේරම දසමෙටම අල්ල ගත්ත නිසයි!!! !!! !!! දැන් මාව දැක්කම කර්ම / කර්ම විපාක හිටන් 'හයියෝ... මොන කරුමයක්ද මේ?' කියල පණ කඩාගෙන දුවනවා!!! !!! !!! :lol::lol: ඉතින්, මේවා බලන / කියවන... අපේ හාමුදුරුවෝ / මං එක්ක ඉන්න තොපි මොකෙකුටවත් සංසාර බයක්... සංසාර අනතුරක්... කියල එකක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹල තණ්හාව නැතිකොරන්න ගිහින් පුකවල් ඉරාගන්න... පින් කොරන්න... පෙරුම් පුරන්න... මොකවත්ම ඕනේ නෑ!!! !!! !!! මං පව් / පින් / කර්ම / කර්ම විපාක සේරමත් දියකරලා තොපිට පොවනවා!!! !!! !!! :D හැබැයි දහජරා වැඩ නොකර, කාටවත් ඇණයක්... වණයක්... වාතයක්... තුවාලයක්... නොවී තොපේ පාඩුවේ ජීවත්වෙන ගමන් මේක හොඳට බලාගනිල්ලා!!! !!! !!! ඒ නැතුව මල් / පහන් පූජා කරකර... දානමාන දිදී... පූජාවල් තිය තිය... වැඳ වැඳ ඉඳල... තොපිට ගැලවීමක් නෑ!!! !!! !!! හැබැයි ඉතින් ඉල්ලගෙනම කාපු... සංසාරේ ගූ කරගත්තු... එවුන්ට නම්, සෑහෙන්ඩ අමාරු වෙයි... පුකවල් 'බරස්' ගාල ඉරෙයි... කරන්න දේකුත් නෑ!!![/size] [RIGHT][url=http://www.elakiri.com/forum/showpost.php?p=13837891&postcount=40]Next >>[/url][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom