Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

හරි!! දැන් ඉතින් දැක්ක නේ, ණිවන් දැකිල්ලෙයි තණ්හාව නැතිකිරිල්ලෙයි අතරේ සම්බන්ධය?? හරිම simple සම්බන්ධයක් තියෙන්නේ... තණ්හාව නැතිකොරන්න ගියොත් ණිවන් දකින්න බැරිවෙනවා!!! !!! !!! එච්චරයි!!!  දැන් ඔය වගේම තව එකක් තමයි, 'මෙතන මම කියල කෙනෙක් නෑ!!' 'මේ මම නෙවෙයි!!' 'ණිවන් දකින්න නම් මමත්වය / මමායනය මොන මොනවද නැතිවෙන්න ඕනේ!!' කියල තියන ගොං කතාව!!! හ්ම්ම්... දැන් ඉතින් ඔය ගොං කතාවේ 'හුළං අරින්න' ගියාම නම් බුදුහාමුදුරුවෝ නොකියපු දේවල් ටිකකුත් එලියට අදින්න වෙනවා!!!  **- එව්වා සේරම එලියට දැම්මම නම් ඔය දෙයිය මවපු කතන්දරයි... සර්වබලධාරී මැවුම්කාර දෙයියයි... ඔක්කොම සුනේ සුං තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  එහෙම්පිටින් කතාව පස්සේ කියන්නම්. දැනට අවශ්‍ය ටික විතරක් ඉස්සෙල්ල බලමු... -** සත්වයින් කියන්නේ ස්වභාවධර්මයට අයත්, ස්වභාවධර්මයෙන්ම හැදෙන, කාලයක් තිස්සේ වෙනස්වීම් වලට භාජනය වෙවී තිබිල, අන්තිමේ විනාසවෙලා යන 'ස්වභාවික නිර්මාණ' ජාතියක් විතරයි!!! !!! !!! උන් සන්කතයි!!! !!! !!! උන් ඉපදෙනවා... කාලයක් ජීවත් වෙනවා... මැරෙණවා... එච්චරයි!!! එතනින් ඉවරයි!!! !!! !!! දැන් ඔය සත්වයන්ගේ 'ඇඟවල්වල හැඩයෙන්' අපිට කිසිම වැඩක් නෑ!!! අපි හොඳටම දැනගන්න ඕනේ, ඒවා කොයි කොයි ජාතියේ ඇඟවල් උනත්, ඒ සේරම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියල දීපු විදියටම, පොළවෙන් ලබාගත් 'හතරමහා ධාතු (රූප) වලින් හැදිච්ච දේවල්'ය කියන බව විතරයි!!! !!! !!! හැබැයි ඔය ඇඟවල් ඔක්කොම හතරමහා ධාතු (රූප) වලින් හැදුනට, ඒවාට පණ එන්න... නැත්නම් ජීවය ලැබෙන්න... (රූප, නාමරූප බවට පත්වෙන්න... එහෙම නැත්නම් 'සජීවී රූප' බවට පත්වෙන්න...) ඒවාට බාහිරින් ශක්තියක්, 'starting energy' ලබාදෙන්නම වෙනවා!!! !!! !!! ඒක හරියට engine එකක් start කරන්න එක්කෝ battery / starter motor දාල... නැත්නම් අතින් කරකවල / වාහනයක් නම් තල්ලු කරලා... start කරනවා වගේ වැඩක්!!! **- ඔන්න ඕක තේරුම්කරන්න තමයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "මවයි පියයි එක්වුන පලියට 'විඥාණයක් බැසගත්තේ නැත්නම්' කළලයක් සකස්වෙයිද??" කියල ඇහුවේ!!! !!! !!! මොකද, අම්මයි තාත්තයි දෙන්න සෙට්වෙලා ඇඟ හැදෙන්න අවශ්‍ය හතරමහා ධාතු (රූප) කොටස ලෑස්ති කලාට, සත්වයෙක් හැදෙන්න පටන්ගන්න නම්, 'ඒ ටික' සජීවී වෙන්න ඕනේ!!! නැත්නම් සත්වයෙක් හැදෙන්නේ නෑ!!! මාසෙකට සැරයක් 'කුණු අස්කරනකොට' සේරම 'දොට්ට විසිවෙනවා' විතරයි!!! -**

ඉතින්... මේ ස්වභාවධර්මයෙන්ම ඔය හතරමහා ධාතුවලින් හැදෙන ඇඟවල් වලට අවශ්‍ය ආරම්භක ශක්තිය, 'starting energy' දෙන එක, නැත්නම් සත්වයින්ට ජීවය ලැබෙන එක... 'පණ' එන එක... ක්‍රම දෙකකට සිද්ධවෙනවා!!! !!! !!! එයින් පළවෙනි ක්‍රමය තමයි ස්වාභාවිකවම සිද්ධවෙන විදුලි කෙටීමේ ක්‍රියාවලියෙන් අලුත් ඇඟේ ඊට අවශ්‍ය විද්‍යුත් ශක්තිය ජනනය වීම!!! 'ප්‍රේරණය' නැත්නම් induce වීම කිව්වනම් හරියටම හරි!!! !!! !!! දෙවැනි ක්‍රමය තමයි ජීවත්ව සිටින සත්වයෙක්ගෙන් බාහිර පරිසරයට නිකුත්වෙන ශක්තියෙන් ඒ අවශ්‍ය ශක්තිය ප්‍රේරණය (induce) වීම!!! ඔය දෙකෙන් විදුලි කෙටීමේ ක්‍රියාවලියෙන් සත්ව ජීවිතයක් ආරම්භවීම තමයි ඇත්තටම කියනවා නම් 'ජීවයේ සම්භවය'!!! නැත්නම් අලුතෙන්ම සත්තු (fresh පොරවල්) හැදෙන විදිය!!! !!! !!! ඒක හැමදාටම සිද්ධවෙවී තියන දෙයක්!!! ලෝකේ සත්තු හැදිල්ල ඉවර නෑ!!! !!! !!! **- මේ... 'ඉන්න තරමක් එවුන්ව ණිවන් දැක්කුවාම ලෝකේ සත්තු නැතුව යයි!! ලෝකේ හිස් වෙයි!!' කියල උඹල කලබල වෙන්න / බය වෙන්න එපා!!!  මොක්කු ණිවන් දැක්කත් ලෝකෙට අවුලක් වෙන්නෙ නෑ... අලුතෙන් සත්තු හැදෙන එක සදහටම සිද්ධවෙනවා!!! !!! !!! හැබැයි ඒ අලුතෙන්ම හැදෙන එවුනුයි, මේ අපි කතාවෙන 'සංසාර ගත සත්වයන්'ගෙයි අතරේ සම්බන්ධය, 'bridge point එක' මෙච්චර කාලෙකට ලෝකේ කාටවත්ම දැනගන්න නොලබිච්ච රහසක්!!! මෙතුවක් reveal නොවෙච්ච secret එකක්!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ හැමදේම සර්වසම්පූර්ණයෙන්ම දැනගෙන / අවබෝධකරගෙන හිටියා!!! !!! !!! ඒත් උන්වහන්සේ වැඩසිටි කාලයේ මේ තරමට විද්‍යාව / තාක්ෂණය දියුණුවෙලා... මිනිස්සුත් දැණුවත් වෙලා... තිබුණේ නැති නිසා කියාදෙන්න උනේ නෑ!!! නැත්නම් උන්වහන්සේ කීයටවත් මේදේවල් සේරම කියල නොදී ඉන්නේ නෑ!!! !!! !!! මේ වෙනකම් කිසි කෙනෙක් ඔය ඇත්ත කතන්දරය නොදැන සිටිය නිසා තමයි 'දෙයියෙක් මවන්න ඇති!!' ආයේ... 'ඉබේම හැදුණා, මැරුණම ඉවරයි!! ඉන්නකම් ආතල් එකේ ඉන්නයි තියෙන්නේ!!' කිය කිය පිස්සු මරගාත කියව කියව හිටියේ / ඉන්නේ!!! දැන් මං ඒ ගොං කතා සේරම completely shutdown කරන්නයි යන්නේ!!! !!! !!! මොකද මං ඔය සත්ව ජීවිත සම්බන්ධ කතන්දරේ, උන්ගේ හටගැනීමේ ඉඳල අවසානය වෙනකම්ම තියන 'සීන්කෝන්' සේරම, A - Z අල්ලගත්තා!!! !!! !!!  -**

ඉතින්... මේ පළවෙනි පාරටම හැදෙන සත්තු හැදෙන තරමක් හැදෙන්නේ විද්‍යුතය සන්නයනය වීමේ හැකියාවක් තියන ලවන මිශ්‍රිත ජලය, බොහෝවිට මහ මුහුද ආශ්‍රිතවයි!!! ඒ වගේම උන් හැදෙන්නෙත් (ඉපදෙන්නෙත්) ඕපපාතිකවයි!!! !!! !!! පරිසරයෙන්ම අවශ්‍ය මූලද්‍රව්‍ය එකතුවෙලා ඇඟක් නිර්මාණය වෙනවා... energize වෙනවා... එතන ඉඳල 'සත්වයෙක්'!!! ඒ වගේම උන්ට 'සත්වයින්' කියන්න උන්ගෙ තියන එකම සුදුසු කම, 'පටන් ගත්තට පස්සේ' ටික කාලයකට හරි ජීවය රඳා පැවැත්ම... start කලාම දුවන්න ගන්න engine වගේ, ටික කාලයක් හරි 'self running' තත්වයෙන් පැවතීම... 'පණ තිබීම'... විතරයි!!! ඊළඟට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළ විදියටම, සත්වයින්ගේ උපත සිද්ධවෙන්නේ කර්මානුරූපව උනාට, මේ අලුතෙන්ම හැදෙන සත්වයන්ට කර්ම / කර්ම විපාක කතන්දරයකුත් නෑ!!! !!! !!! මොකද, ඒ කර්ම විපාක කතන්දරය පටන්ගන්නේ සංසාර ගමනට set වුනාට පස්සෙයි!!! !!! !!! **- කර්ම / කර්ම විපාක කියන්නේ මොනවද?? ඒවා හැදෙන්නේ කොහොමද?? විපාක ලැබෙන්නේ කොහොමද?? 'ඛීනං පුරාණන්... නවං නත්තිසම්භවං...' විදියට, පෙර කරපු කර්මත් නැති වෙලා අලුතෙන් කර්ම හැදෙන්නෙත් නැතිවෙන්නේ කොහොමද?? සේරම බොලාට කියල දෙනවා!!! !!! !!! ටිකක් ඉවසපියව්!!! !!! !!! -** අපි දන්න තරමක් අපා / දෙපා / සිවුපා / බහුපා / පක්ෂී / උරග / යක්ෂ - භූත - පෙරේත / දෙවි - බ්‍රහ්ම / නිරිසත් සත්වයින් අතරේ අනන්ත අප්‍රමාණ විවිධත්වයන් ඇතිවෙලා තියෙන්නේ ඔන්න ඔය 'කර්ම / කර්ම විපාක' වලට අනුවයි!!! !!! !!! ඒත් මේ අලුතෙන්ම හැදෙන එවුන්ට එහෙම කර්ම විපාක කතන්දරයක් නැති නිසා, උන් හැදෙන තරමක් හැදෙන්නේ පොඩි පොඩි වෙනස් කම් තිබුණත් එකම වර්ගයක සත්ව කොට්ඨාශයක් හැටියට, නිවැරදිවම කිව්වොත් 'ක්ෂුද්‍ර ජීවීන්' හැටියට තමයි!!! ඒ වගේම මෙහෙම හැදෙන තරමක් එවුන් මහා කාලයක් ජීවත් වෙන්නේ... පවතින්නේ... නෑ!!! මොකද, ජීවය දිගින් දිගට පවත්වාගෙන යන්න නම් උන්ට අහාර / ජලය / වාතය සපයාගන්න ක්‍රම... අපද්‍රව්‍ය බැහැර කරන්න ක්‍රම... සේරමත් තිබියයුතු වෙනවා!!! ඒත් අලුතෙන්ම හැදෙන එවුන්ගෙන්, ඒ අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ වෙන ගනනට විකසනය වෙන්නේ... evolution / development නැත්නම් පරිණාමය වෙන්නේ... සුළු කොටසක් විතරයි. අනික් උන් හුඟදෙනෙක් ඒ සුදුසුකම් සම්පූර්ණවෙන්නත් ඉස්සර, කෙටි කාලයකින්ම විනාශ වෙලා යනවා!!!

** මේ... 'ජීවය හටගන්නේ මුහුද ආශ්‍රිතවයි' කියන එක නම් විද්‍යාඥයනුත් මීට සෑහෙන කාලෙකට කලින් පර්යේෂණ මගින්ම තහවුරුකරගෙන තිබිච්ච කාරණාවක්!!! එයාල මහමුදේ නිකම්ම නිකම් 'ජීවයක්' විතරක් තියන ක්ෂුද්‍ර ජීවීන්ගේ ඉඳලා, නොයෙකුත් නොයෙකුත් ප්‍රමාණ වලට විකසනය වෙච්ච / develop වෙච්ච සත්වයින්ව... මනුස්ස ඇඟවල් වලට කිට්ටු ස්වරූප තියන මාලුන්ව පවා... නිරීක්ෂණය කරලා තියනවා!!! ඒ විතරක් නෙවෙයි... ඒ නිරීක්ෂණ අනුව එයාල, 'මනුස්සයන්ව හැදෙන්න ඇත්තෙත් මාළුන්ගෙන් වෙන්න ඇති!!' කියල උපකල්පණය කරලත් තියනවා!!! අර (ගොං) කතාවක් තියෙන්නේ, 'මනුස්සය හැදුනේ වානරයන්ගෙන්!!' කියල?? අන්න ඒ වගේ තව ගොංම ගොං එකක්!!! !!! !!! මොකද, කොච්චර 'ලොකු පොරක්' උනත්, විද්‍යාඥයෙක්... දාර්ශණිකයෙක්... මොකෙකුටවත්... සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයෙන් තොරව, සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයාට හෙළිදරව් කරලා දුන්නු කරුණු කාරණා ඉගෙනගන්නේ නැතුව, පර්යේෂණ කරලා... උපකල්පණය කරලා... නම් මේ විශ්වයේ තියන / සිද්ධවෙන දේවල් ගැන ජීවිතේට හොයාගන්න / දැනගන්න ලැබෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ අග්ගන්ය සුත්‍රයේදී පැහැදිලිවම දක්වලා තියනවා, ලෝකේ අලුතෙන්ම සකස්වෙද්දීත් මිනිස්සු... හරක්... මේ විදියටම හිටිය බව!!! !!! !!! ඉතින්, 'මනුස්සයෝ හැදුනේ / හැදෙන්නේ මනුස්සයන්ගෙන් මයි!! එවුන් මේ වානරයන්ගෙන් / මාළුන්ගෙන් හැදිච්ච එවුන් නෙවෙයි!!' කියල හොඳට මතක තියාගන්න!!! !!! !!! විද්‍යාඥයන්ගෙ සොයාගැනිල්ලෙන් ගන්න දේකට තියෙන්නේ, 'ජීවයේ සම්භවය' මුහුද (ලවන මිශ්‍රිත ජලය) ආශ්‍රිතව සිද්ධවෙන බව විතරයි!!! මේ... හැබැයි, එහෙම හැදෙන එවුන්ගෙයි, අපි දන්න සත්තුන්ගෙයි අතරෙ සම්බන්ධය නම් මෙලෝ යකෙකුට හිතාගන්නවත් පුළුවන් case එකක් නෙවෙයි!!! !!! !!! මට ඔව්ව ගැන සෑහෙන 'කැසිල්ලක්' තිබුණා. ඒ හන්ද පීරලා... පීරලා... සේරම අල්ලගත්ත!!! හිටහල්ල... බොලාටත් ඔක්කොම කියල දෙඤ්ඤයි යන්නේ!!! !!! !!!

දැන් මේ අලුතෙන්ම හැදිච්ච සත්වයෝ ටිකෙන් ටික විකසනය වෙන්න... develop වෙන්න... ගත්තම, උන්ට බාහිර පරිසරයේ දේවල් දැනගන්න (sense / detect) කරන්න ක්‍රම... කෑම සොයාගන්න ක්‍රම... උන්ගෙ ආරක්ෂාවට අවශ්‍ය උපක්‍රම... කෑම හොයාගන්න / ආරක්ෂාව සලසාගන්න වගේ දේවල්වලට එහෙ මෙහෙ ගමන් කිරීමේ (mobility) හැකියාව... ගමන් කරද්දියි / නැවතිලා ඉඳිද්දීයි ස්ථාවරව ඉඳීමේ (stability) හැකියාව... වගේ මහ හුඟාක් දේවලුත් උන්ට අවශ්‍ය වෙනවා!!! ස්වභාවධර්මයෙන් උන්ට ඒ සේරමත් ක්‍රම ක්‍රමයෙන් හදල දෙනවා!!! !!! !!! ඒ විතරක් නෙවෙයි, උන්ට ඒ වැඩකටයුතු සේරම හරියට කරගන්න අවශ්‍ය වෙන 'sense / detect & respond' වගේ පොඩි... පුංචි... හිතල බලල කටයුතු කිරීමේ හැකියාවක්, 'හිතීමේ හැකියාවකුත්' ස්වභාවධර්මයෙන්ම හදල දෙනවා!!! !!! !!! දැන් ඔන්න ඔය 'හිතල බලල කටයුතු කරන' හැකියාව, 'බුද්ධිමත් කම' නැත්නම් 'intelligence' කියන දේ / intelligent ගතිය ගොඩ නැගෙන්න නම්, අනිවාර්යයෙන්ම 'මතක ගබඩාවක්' (memory bank) හා ඒ මතකයේ තියන දේවල් (දත්ත / data කියමු) අනුස්මරණය කරන්න... අනුස්මරණය කරලා ඒ දත්ත වලට අනුව යම් යම් කාර්යයන් කරන්න (like, conditional branching)... ඒ කරන දේවලුත්, ඒවායේ ප්‍රතිඵලත් නැවත මතක හිටින්න... 'යාන්ත්‍රණයක්' අවශ්‍යවෙනවා!!! !!! !!! නිවැරදිවම කියනවා නම්, සත්වයාටත් 'basic computer එකක' ක්‍රියාකාරීත්වය හා සමාන හැකියාවක් අවශ්‍ය වෙනවා!!! !!! !!! (basic computer එකක් කියන්නේ memory එකකුයි processor එකකුයි එකතු කරලා හදන්න පුළුවන් සරලම උපකරණයට) ස්වභාවධර්මය අන්න ඒ යාන්ත්‍රණයත් සත්වයන්ට හදල දෙනවා!!! !!! !!! ඒ සත්වයින්ට තියන computer එක තමයි, 'මනස'!!! ඒ මනස කියන එකේ, උන් අහන / දකින / විඳින / හඳුනගන්න / චේතනා පහල කරලා කරන - කියන - හිතන / දැනගන්න හැම මගුලක්ම (මුළු පංචඋපාදානස්කන්ධයම) මතක හිටින්න, අසීමිත ධාරිතාවයක් තියන තඩි මතකයකුයි, ඒ මතකය කූරුගාන්න... ඒ මතකය ඇසුරෙන් තව තව අලුත් අලුත් කෙහෙල්මල් 'හිතන්න'... processing හැකියාවයි, දෙකම තියනවා!!! !!! !!! ඔය විදිය හිතීමේ හැකියාවක් තියන යාන්ත්‍රණයක ලොකුම upset එක... ලොකුම වැරැද්ද... අවුල / කචල් එක... තමයි, පොඩ්ඩක් හරි 'වැඩසටහන' / program එක / හිතන විදිය upset ගියොත්... 'පිට පොට ගියොත්'... කචල් උනොත්... ආයි කතා දෙකක් නෑ, ඒ ක්‍රියාකාරීත්වය එක තැන කැරකෙන්න... නතරකරගන්න බැරි විදියට එකම ටික නැවත නැවතත් සිද්ධවෙන්න... පටන් ගැනීම!!! 'infinite loop' එකකට enter වීම!!! !!! !!! (ඔය computers එහෙම 'stuck වෙනවා' කියල එකක් වෙන්නෙත් ඒ looping case එක නිසා තමයි!!!) හැබැයි ඒ 'වරද' ඒ ක්රියාකාරීත්වයේම (operation එකේම) හැටියක් නිසා ඒ ගැන කරන්න දේකුත් නෑ!!! !!! !!!

Next >>

[QUOTE="Damith Kariyawasam, post: 13837891, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=13837020&postcount=38]<< Previous[/url] [size=4]හරි!! දැන් ඉතින් දැක්ක නේ, ණිවන් දැකිල්ලෙයි තණ්හාව නැතිකිරිල්ලෙයි අතරේ සම්බන්ධය?? හරිම simple සම්බන්ධයක් තියෙන්නේ... තණ්හාව නැතිකොරන්න ගියොත් ණිවන් දකින්න බැරිවෙනවා!!! !!! !!! එච්චරයි!!! :rofl::rofl: දැන් ඔය වගේම තව එකක් තමයි, 'මෙතන මම කියල කෙනෙක් නෑ!!' 'මේ මම නෙවෙයි!!' 'ණිවන් දකින්න නම් මමත්වය / මමායනය මොන මොනවද නැතිවෙන්න ඕනේ!!' කියල තියන ගොං කතාව!!! හ්ම්ම්... දැන් ඉතින් ඔය ගොං කතාවේ 'හුළං අරින්න' ගියාම නම් බුදුහාමුදුරුවෝ නොකියපු දේවල් ටිකකුත් එලියට අදින්න වෙනවා!!! :rolleyes: [COLOR="Red"]**-[/COLOR] එව්වා සේරම එලියට දැම්මම නම් ඔය දෙයිය මවපු කතන්දරයි... සර්වබලධාරී මැවුම්කාර දෙයියයි... ඔක්කොම සුනේ සුං තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: එහෙම්පිටින් කතාව පස්සේ කියන්නම්. දැනට අවශ්‍ය ටික විතරක් ඉස්සෙල්ල බලමු... [COLOR="Red"]-**[/COLOR] සත්වයින් කියන්නේ ස්වභාවධර්මයට අයත්, ස්වභාවධර්මයෙන්ම හැදෙන, කාලයක් තිස්සේ වෙනස්වීම් වලට භාජනය වෙවී තිබිල, අන්තිමේ විනාසවෙලා යන 'ස්වභාවික නිර්මාණ' ජාතියක් විතරයි!!! !!! !!! උන් සන්කතයි!!! !!! !!! උන් ඉපදෙනවා... කාලයක් ජීවත් වෙනවා... මැරෙණවා... එච්චරයි!!! එතනින් ඉවරයි!!! !!! !!! දැන් ඔය සත්වයන්ගේ 'ඇඟවල්වල හැඩයෙන්' අපිට කිසිම වැඩක් නෑ!!! අපි හොඳටම දැනගන්න ඕනේ, ඒවා කොයි කොයි ජාතියේ ඇඟවල් උනත්, ඒ සේරම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියල දීපු විදියටම, පොළවෙන් ලබාගත් 'හතරමහා ධාතු (රූප) වලින් හැදිච්ච දේවල්'ය කියන බව විතරයි!!! !!! !!! හැබැයි ඔය ඇඟවල් ඔක්කොම හතරමහා ධාතු (රූප) වලින් හැදුනට, ඒවාට පණ එන්න... නැත්නම් ජීවය ලැබෙන්න... (රූප, නාමරූප බවට පත්වෙන්න... එහෙම නැත්නම් 'සජීවී රූප' බවට පත්වෙන්න...) ඒවාට බාහිරින් ශක්තියක්, 'starting energy' ලබාදෙන්නම වෙනවා!!! !!! !!! ඒක හරියට engine එකක් start කරන්න එක්කෝ battery / starter motor දාල... නැත්නම් අතින් කරකවල / වාහනයක් නම් තල්ලු කරලා... start කරනවා වගේ වැඩක්!!! [COLOR="Red"]**-[/COLOR] ඔන්න ඕක තේරුම්කරන්න තමයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "මවයි පියයි එක්වුන පලියට 'විඥාණයක් බැසගත්තේ නැත්නම්' කළලයක් සකස්වෙයිද??" කියල ඇහුවේ!!! !!! !!! මොකද, අම්මයි තාත්තයි දෙන්න සෙට්වෙලා ඇඟ හැදෙන්න අවශ්‍ය හතරමහා ධාතු (රූප) කොටස ලෑස්ති කලාට, සත්වයෙක් හැදෙන්න පටන්ගන්න නම්, 'ඒ ටික' සජීවී වෙන්න ඕනේ!!! නැත්නම් සත්වයෙක් හැදෙන්නේ නෑ!!! මාසෙකට සැරයක් 'කුණු අස්කරනකොට' සේරම 'දොට්ට විසිවෙනවා' විතරයි!!! [COLOR="Red"]-**[/COLOR] ඉතින්... මේ ස්වභාවධර්මයෙන්ම ඔය හතරමහා ධාතුවලින් හැදෙන ඇඟවල් වලට අවශ්‍ය ආරම්භක ශක්තිය, 'starting energy' දෙන එක, නැත්නම් සත්වයින්ට ජීවය ලැබෙන එක... 'පණ' එන එක... ක්‍රම දෙකකට සිද්ධවෙනවා!!! !!! !!! එයින් පළවෙනි ක්‍රමය තමයි ස්වාභාවිකවම සිද්ධවෙන විදුලි කෙටීමේ ක්‍රියාවලියෙන් අලුත් ඇඟේ ඊට අවශ්‍ය විද්‍යුත් ශක්තිය ජනනය වීම!!! 'ප්‍රේරණය' නැත්නම් induce වීම කිව්වනම් හරියටම හරි!!! !!! !!! දෙවැනි ක්‍රමය තමයි ජීවත්ව සිටින සත්වයෙක්ගෙන් බාහිර පරිසරයට නිකුත්වෙන ශක්තියෙන් ඒ අවශ්‍ය ශක්තිය ප්‍රේරණය (induce) වීම!!! ඔය දෙකෙන් විදුලි කෙටීමේ ක්‍රියාවලියෙන් සත්ව ජීවිතයක් ආරම්භවීම තමයි ඇත්තටම කියනවා නම් 'ජීවයේ සම්භවය'!!! නැත්නම් අලුතෙන්ම සත්තු (fresh පොරවල්) හැදෙන විදිය!!! !!! !!! ඒක හැමදාටම සිද්ධවෙවී තියන දෙයක්!!! ලෝකේ සත්තු හැදිල්ල ඉවර නෑ!!! !!! !!! [COLOR="Red"]**-[/COLOR] [SIZE="5"]මේ... 'ඉන්න තරමක් එවුන්ව ණිවන් දැක්කුවාම ලෝකේ සත්තු නැතුව යයි!! ලෝකේ හිස් වෙයි!!' කියල උඹල කලබල වෙන්න / බය වෙන්න එපා!!! :P මොක්කු ණිවන් දැක්කත් ලෝකෙට අවුලක් වෙන්නෙ නෑ... අලුතෙන් සත්තු හැදෙන එක සදහටම සිද්ධවෙනවා!!! !!! !!![/SIZE] හැබැයි ඒ අලුතෙන්ම හැදෙන එවුනුයි, මේ අපි කතාවෙන 'සංසාර ගත සත්වයන්'ගෙයි අතරේ සම්බන්ධය, 'bridge point එක' මෙච්චර කාලෙකට ලෝකේ කාටවත්ම දැනගන්න නොලබිච්ච රහසක්!!! මෙතුවක් reveal නොවෙච්ච secret එකක්!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ හැමදේම සර්වසම්පූර්ණයෙන්ම දැනගෙන / අවබෝධකරගෙන හිටියා!!! !!! !!! ඒත් උන්වහන්සේ වැඩසිටි කාලයේ මේ තරමට විද්‍යාව / තාක්ෂණය දියුණුවෙලා... මිනිස්සුත් දැණුවත් වෙලා... තිබුණේ නැති නිසා කියාදෙන්න උනේ නෑ!!! නැත්නම් උන්වහන්සේ කීයටවත් මේදේවල් සේරම කියල නොදී ඉන්නේ නෑ!!! !!! !!! මේ වෙනකම් කිසි කෙනෙක් ඔය ඇත්ත කතන්දරය නොදැන සිටිය නිසා තමයි 'දෙයියෙක් මවන්න ඇති!!' ආයේ... 'ඉබේම හැදුණා, මැරුණම ඉවරයි!! ඉන්නකම් ආතල් එකේ ඉන්නයි තියෙන්නේ!!' කිය කිය පිස්සු මරගාත කියව කියව හිටියේ / ඉන්නේ!!! දැන් මං ඒ ගොං කතා සේරම completely shutdown කරන්නයි යන්නේ!!! !!! !!! මොකද මං ඔය සත්ව ජීවිත සම්බන්ධ කතන්දරේ, උන්ගේ හටගැනීමේ ඉඳල අවසානය වෙනකම්ම තියන 'සීන්කෝන්' සේරම, A - Z අල්ලගත්තා!!! !!! !!! :D:D [COLOR="Red"]-**[/COLOR] ඉතින්... මේ පළවෙනි පාරටම හැදෙන සත්තු හැදෙන තරමක් හැදෙන්නේ විද්‍යුතය සන්නයනය වීමේ හැකියාවක් තියන ලවන මිශ්‍රිත ජලය, බොහෝවිට මහ මුහුද ආශ්‍රිතවයි!!! ඒ වගේම උන් හැදෙන්නෙත් (ඉපදෙන්නෙත්) ඕපපාතිකවයි!!! !!! !!! පරිසරයෙන්ම අවශ්‍ය මූලද්‍රව්‍ය එකතුවෙලා ඇඟක් නිර්මාණය වෙනවා... energize වෙනවා... එතන ඉඳල 'සත්වයෙක්'!!! ඒ වගේම උන්ට 'සත්වයින්' කියන්න උන්ගෙ තියන එකම සුදුසු කම, 'පටන් ගත්තට පස්සේ' ටික කාලයකට හරි ජීවය රඳා පැවැත්ම... start කලාම දුවන්න ගන්න engine වගේ, ටික කාලයක් හරි 'self running' තත්වයෙන් පැවතීම... 'පණ තිබීම'... විතරයි!!! ඊළඟට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළ විදියටම, සත්වයින්ගේ උපත සිද්ධවෙන්නේ කර්මානුරූපව උනාට, මේ අලුතෙන්ම හැදෙන සත්වයන්ට කර්ම / කර්ම විපාක කතන්දරයකුත් නෑ!!! !!! !!! මොකද, ඒ කර්ම විපාක කතන්දරය පටන්ගන්නේ සංසාර ගමනට set වුනාට පස්සෙයි!!! !!! !!! [COLOR="Red"]**-[/COLOR] කර්ම / කර්ම විපාක කියන්නේ මොනවද?? ඒවා හැදෙන්නේ කොහොමද?? විපාක ලැබෙන්නේ කොහොමද?? 'ඛීනං පුරාණන්... නවං නත්තිසම්භවං...' විදියට, පෙර කරපු කර්මත් නැති වෙලා අලුතෙන් කර්ම හැදෙන්නෙත් නැතිවෙන්නේ කොහොමද?? සේරම බොලාට කියල දෙනවා!!! !!! !!! ටිකක් ඉවසපියව්!!! !!! !!! [COLOR="Red"]-**[/COLOR] අපි දන්න තරමක් අපා / දෙපා / සිවුපා / බහුපා / පක්ෂී / උරග / යක්ෂ - භූත - පෙරේත / දෙවි - බ්‍රහ්ම / නිරිසත් සත්වයින් අතරේ අනන්ත අප්‍රමාණ විවිධත්වයන් ඇතිවෙලා තියෙන්නේ ඔන්න ඔය 'කර්ම / කර්ම විපාක' වලට අනුවයි!!! !!! !!! ඒත් මේ අලුතෙන්ම හැදෙන එවුන්ට එහෙම කර්ම විපාක කතන්දරයක් නැති නිසා, උන් හැදෙන තරමක් හැදෙන්නේ පොඩි පොඩි වෙනස් කම් තිබුණත් එකම වර්ගයක සත්ව කොට්ඨාශයක් හැටියට, නිවැරදිවම කිව්වොත් 'ක්ෂුද්‍ර ජීවීන්' හැටියට තමයි!!! ඒ වගේම මෙහෙම හැදෙන තරමක් එවුන් මහා කාලයක් ජීවත් වෙන්නේ... පවතින්නේ... නෑ!!! මොකද, ජීවය දිගින් දිගට පවත්වාගෙන යන්න නම් උන්ට අහාර / ජලය / වාතය සපයාගන්න ක්‍රම... අපද්‍රව්‍ය බැහැර කරන්න ක්‍රම... සේරමත් තිබියයුතු වෙනවා!!! ඒත් අලුතෙන්ම හැදෙන එවුන්ගෙන්, ඒ අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ වෙන ගනනට විකසනය වෙන්නේ... evolution / development නැත්නම් පරිණාමය වෙන්නේ... සුළු කොටසක් විතරයි. අනික් උන් හුඟදෙනෙක් ඒ සුදුසුකම් සම්පූර්ණවෙන්නත් ඉස්සර, කෙටි කාලයකින්ම විනාශ වෙලා යනවා!!! [COLOR="Red"]**[/COLOR] මේ... 'ජීවය හටගන්නේ මුහුද ආශ්‍රිතවයි' කියන එක නම් විද්‍යාඥයනුත් මීට සෑහෙන කාලෙකට කලින් පර්යේෂණ මගින්ම තහවුරුකරගෙන තිබිච්ච කාරණාවක්!!! එයාල මහමුදේ නිකම්ම නිකම් 'ජීවයක්' විතරක් තියන ක්ෂුද්‍ර ජීවීන්ගේ ඉඳලා, නොයෙකුත් නොයෙකුත් ප්‍රමාණ වලට විකසනය වෙච්ච / develop වෙච්ච සත්වයින්ව... මනුස්ස ඇඟවල් වලට කිට්ටු ස්වරූප තියන මාලුන්ව පවා... නිරීක්ෂණය කරලා තියනවා!!! ඒ විතරක් නෙවෙයි... ඒ නිරීක්ෂණ අනුව එයාල, 'මනුස්සයන්ව හැදෙන්න ඇත්තෙත් මාළුන්ගෙන් වෙන්න ඇති!!' කියල උපකල්පණය කරලත් තියනවා!!! අර (ගොං) කතාවක් තියෙන්නේ, 'මනුස්සය හැදුනේ වානරයන්ගෙන්!!' කියල?? අන්න ඒ වගේ තව ගොංම ගොං එකක්!!! !!! !!! මොකද, [B]කොච්චර 'ලොකු පොරක්' උනත්, විද්‍යාඥයෙක්... දාර්ශණිකයෙක්... මොකෙකුටවත්... සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයෙන් තොරව, සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයාට හෙළිදරව් කරලා දුන්නු කරුණු කාරණා ඉගෙනගන්නේ නැතුව, පර්යේෂණ කරලා... උපකල්පණය කරලා... නම් මේ විශ්වයේ තියන / සිද්ධවෙන දේවල් ගැන ජීවිතේට හොයාගන්න / දැනගන්න ලැබෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B] භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ අග්ගන්ය සුත්‍රයේදී පැහැදිලිවම දක්වලා තියනවා, ලෝකේ අලුතෙන්ම සකස්වෙද්දීත් මිනිස්සු... හරක්... මේ විදියටම හිටිය බව!!! !!! !!! ඉතින්, 'මනුස්සයෝ හැදුනේ / හැදෙන්නේ මනුස්සයන්ගෙන් මයි!! එවුන් මේ වානරයන්ගෙන් / මාළුන්ගෙන් හැදිච්ච එවුන් නෙවෙයි!!' කියල හොඳට මතක තියාගන්න!!! !!! !!! විද්‍යාඥයන්ගෙ සොයාගැනිල්ලෙන් ගන්න දේකට තියෙන්නේ, 'ජීවයේ සම්භවය' මුහුද (ලවන මිශ්‍රිත ජලය) ආශ්‍රිතව සිද්ධවෙන බව විතරයි!!! මේ... හැබැයි, එහෙම හැදෙන එවුන්ගෙයි, අපි දන්න සත්තුන්ගෙයි අතරෙ සම්බන්ධය නම් මෙලෝ යකෙකුට හිතාගන්නවත් පුළුවන් case එකක් නෙවෙයි!!! !!! !!! මට ඔව්ව ගැන සෑහෙන 'කැසිල්ලක්' තිබුණා. ඒ හන්ද පීරලා... පීරලා... සේරම අල්ලගත්ත!!! හිටහල්ල... බොලාටත් ඔක්කොම කියල දෙඤ්ඤයි යන්නේ!!! !!! !!! :D:D දැන් මේ අලුතෙන්ම හැදිච්ච සත්වයෝ ටිකෙන් ටික විකසනය වෙන්න... develop වෙන්න... ගත්තම, උන්ට බාහිර පරිසරයේ දේවල් දැනගන්න (sense / detect) කරන්න ක්‍රම... කෑම සොයාගන්න ක්‍රම... උන්ගෙ ආරක්ෂාවට අවශ්‍ය උපක්‍රම... කෑම හොයාගන්න / ආරක්ෂාව සලසාගන්න වගේ දේවල්වලට එහෙ මෙහෙ ගමන් කිරීමේ (mobility) හැකියාව... ගමන් කරද්දියි / නැවතිලා ඉඳිද්දීයි ස්ථාවරව ඉඳීමේ (stability) හැකියාව... වගේ මහ හුඟාක් දේවලුත් උන්ට අවශ්‍ය වෙනවා!!! ස්වභාවධර්මයෙන් උන්ට ඒ සේරමත් ක්‍රම ක්‍රමයෙන් හදල දෙනවා!!! !!! !!! ඒ විතරක් නෙවෙයි, උන්ට ඒ වැඩකටයුතු සේරම හරියට කරගන්න අවශ්‍ය වෙන 'sense / detect & respond' වගේ පොඩි... පුංචි... හිතල බලල කටයුතු කිරීමේ හැකියාවක්, 'හිතීමේ හැකියාවකුත්' ස්වභාවධර්මයෙන්ම හදල දෙනවා!!! !!! !!! දැන් ඔන්න ඔය 'හිතල බලල කටයුතු කරන' හැකියාව, 'බුද්ධිමත් කම' නැත්නම් 'intelligence' කියන දේ / intelligent ගතිය ගොඩ නැගෙන්න නම්, අනිවාර්යයෙන්ම 'මතක ගබඩාවක්' (memory bank) හා ඒ මතකයේ තියන දේවල් (දත්ත / data කියමු) අනුස්මරණය කරන්න... අනුස්මරණය කරලා ඒ දත්ත වලට අනුව යම් යම් කාර්යයන් කරන්න (like, conditional branching)... ඒ කරන දේවලුත්, ඒවායේ ප්‍රතිඵලත් නැවත මතක හිටින්න... 'යාන්ත්‍රණයක්' අවශ්‍යවෙනවා!!! !!! !!! නිවැරදිවම කියනවා නම්, සත්වයාටත් 'basic computer එකක' ක්‍රියාකාරීත්වය හා සමාන හැකියාවක් අවශ්‍ය වෙනවා!!! !!! !!! (basic computer එකක් කියන්නේ memory එකකුයි processor එකකුයි එකතු කරලා හදන්න පුළුවන් සරලම උපකරණයට) ස්වභාවධර්මය අන්න ඒ යාන්ත්‍රණයත් සත්වයන්ට හදල දෙනවා!!! !!! !!! ඒ සත්වයින්ට තියන computer එක තමයි, 'මනස'!!! ඒ මනස කියන එකේ, උන් අහන / දකින / විඳින / හඳුනගන්න / චේතනා පහල කරලා කරන - කියන - හිතන / දැනගන්න හැම මගුලක්ම (මුළු පංචඋපාදානස්කන්ධයම) මතක හිටින්න, අසීමිත ධාරිතාවයක් තියන තඩි මතකයකුයි, ඒ මතකය කූරුගාන්න... ඒ මතකය ඇසුරෙන් තව තව අලුත් අලුත් කෙහෙල්මල් 'හිතන්න'... processing හැකියාවයි, දෙකම තියනවා!!! !!! !!! ඔය විදිය හිතීමේ හැකියාවක් තියන යාන්ත්‍රණයක ලොකුම upset එක... ලොකුම වැරැද්ද... අවුල / කචල් එක... තමයි, පොඩ්ඩක් හරි 'වැඩසටහන' / program එක / හිතන විදිය upset ගියොත්... 'පිට පොට ගියොත්'... කචල් උනොත්... ආයි කතා දෙකක් නෑ, ඒ ක්‍රියාකාරීත්වය එක තැන කැරකෙන්න... නතරකරගන්න බැරි විදියට එකම ටික නැවත නැවතත් සිද්ධවෙන්න... පටන් ගැනීම!!! 'infinite loop' එකකට enter වීම!!! !!! !!! (ඔය computers එහෙම 'stuck වෙනවා' කියල එකක් වෙන්නෙත් ඒ looping case එක නිසා තමයි!!!) හැබැයි ඒ 'වරද' ඒ ක්රියාකාරීත්වයේම (operation එකේම) හැටියක් නිසා ඒ ගැන කරන්න දේකුත් නෑ!!! !!! !!![/size] [RIGHT][url=http://www.elakiri.com/forum/showpost.php?p=13839468&postcount=41]Next >>[/url][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom