Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

ඇත්තටම නම් මං සෑහෙන කාලෙකට කලින් මේ කතාන්දරය බුද්ධ දේශණා දෙකකින්ම කරුණු අරන් ගලපලා පෙන්වලා සිද්ධ වෙන සිද්ධිය ලෝකෙටම හෙලිකලා!!! සංසාරේ හුළං ඇරලා... සංසාරේ 'හබක්' කරලා... දැන් හුඟාක් කල්!!!  ඒත් ගොඩ දෙනෙකුට මේවා පිළිගන්න බැරුව ඇති... තව ගොඩ දෙනෙක් මේවා පිළිගන්න බය ඇති... මොකද මනුස්ස කියන ජාතියේ එවුන් නමට 'මනස උසස්' උනාට උන් බහුතරයක් මහා බකපණ්ඩිත මැටි මෝල්ලු තමයි!!! !!! !!! හරියටම කිව්වොත් උඹල වගේමයි!!! !!! !!!  අනික, හැම එකාම සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ 'කුණුහරුප බණ' අහල... අහල... අහලා... උන්ගේ 'කුණුහරුප බණ පොත්' කියවල... කියවල... කියවලා... 'මාර්ගඵල' ලබල නෙවෙයි, 'නස්පුක් වෙලා' ඉන්නෙ!!! !!! !!! හරි! ඒකෙන් කමක් නෑ... ටිකෙන් ටික මේ ජීවිත කතාවේ 'hidden secrets' සේරම එලියට ඇදල ඇදල පෙන්නනකොට හැමෝටම ඇත්ත තේරෙයි!!! දැන් මෙහෙමයි, කලින් අවස්ථාවේ කිව්වා නේ ලෝකේ සත්තු හැදෙන දෙවිදියක් ගැන?? අන්න ඒ දෙවිදියෙන් විදුලි කෙටීමේ ක්‍රියාවලිය මුල්කරගෙන අලුතෙන්ම සත්වයෙක් හැදෙන අවස්ථාවක් අරන් බැලුවොත්, ඒ හැදෙන්නේ බොහොම basic සත්වයෙක්!!! හුඟාක් වෙලාවට නිකම්ම නිකම් මොකෙක් හරි ක්ෂුද්‍රජීවියෙක් තමයි!!! උන්ට ඇස් / කන් තියා මොන මගුලක්වත් නෑ. තියෙන්නේ 'පණ' නැත්නම් 'සජීවී බව' විතරයි!!! සෑහෙන කාලයක් තිස්සේ විකසනය / evolve වෙන්න ලැබුනොත් තමයි එවුන්ට සම්පූර්ණ සත්වයන් වෙන්න අවශ්‍ය ආයතන / සිතීමේ හැකියාව / මතකය කියන දේවල් සේරම ටිකෙන් ටික සකස් වෙන්නෙ!!! ඉතින් උන්ගේ 'ආරම්භය' කොයි පැත්තෙන් බැලුවත් 0න් පටන්ගන්නවා මිසක්, උන්ගේ ජීවිතවල 'කලින් ඉඳල පැවතගෙන එන දේවල්' මොකවත් නෑ!!! !!! !!! අලුතෙන්ම හැදෙනවා කිව්වේ ඒකයි!!! !!! !!! ඒත් හැබැයි සංසාර කතන්දරේට අහුවෙලා, සංසාරෙට බැහැපු... සංසාරෙට වැටිච්ච... සත්වයෙක්ගෙන් 'කර්මානුරූපව' තව සත්වයෙක් හැදෙනකොට, ඒ සත්වයා නම් හැදෙන්න පටන්ගන්නෙ 0න් නෙවෙයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ අපිට කර්මානුරූපව සත්තු ඉපදෙන ක්‍රම 4ක් ගැන කියාදීල තියනවා!!! ඒකෙදි, අණ්ඩජ (බිත්තර වලින්) / ජලාබුජ (මව් කුසක) / සංසේදජ (තෙත් පරිසරයක) කියන ක්‍රම 3දීම සත්වයෝ හැදෙන්නෙ විශේෂයෙන් සකස් වෙච්ච 'සත්ව බීජයකින්', ඒ කියන්නේ අදාළ සත්ව කොට්ඨාශයේ ස්ත්‍රී / පුරුෂ සෛල එකතුවීමකින් හැදෙන 'යුක්තානුවකින්' (male / female cell composition එකකින්) තමයි!!! ඒ යුක්තානුවක (බීජයක) අදාළ වර්ගයේ සංසාර ගත සත්වයෙක් හැදෙන්න අවශ්‍ය මූලික ලක්ෂණ සේරම අඩංගු වෙනවා!!! !!! !!! දත් / නියපොතු / කෙස් වගේ දේවල් හැම එකම හැදෙන්න අවශ්‍ය සේරම... කකුල් කීයද? නැට්ටක් තියනවද? පිහාටු / වරල් තියනවද? කියන සේරම... ඒ බීජයක තියනවා!!! !!! !!! හැබැයි ඒ සේරම තියෙන්නේ සත්වයා ලොකු මහත් වෙන්න වෙන්න ටිකෙන් ටික හැදෙන විදියට ඉතාම සියුම් ස්වාභාවයෙනුයි!!! **- බුදුහාමුදුරුවෝ ඒ සියුම් දේවල් හඳුන්වල දුන්නේ 'ධාතු ස්වභාවයක්' තියනවා... 'ධාතු ස්වභාවයෙන්' තියනවා... කියලයි!!! -** ඊළඟට, ඕපපාතික උපත් කියන ඒවා ගත්තම, ඒවයේදී අම්ම / තාත්ත කතා... බීජ කතා... මොකවත් නෑ!!! ස්වභාවික පරිසරයෙන් අවශ්‍ය සේරම 'හතරමහා ධාතු' එකතුවෙලා 'අදාළ ඇඟ' එක සැරේම හැදෙනවා විතරයි!!! !!! !!! වැඩේ තියෙන්නේ ඔය 4ආකාරයෙන් කොයි එකකින් සත්වයෙක් හැදුනත්, ඒ ඇඟවල් වල මුලින්ම හැදෙන්නෙ සත්වයාට හිතීමේ හැකියාව ලබාදෙන... මතකය ගබඩාවෙන... 'සැකැස්ම', නැත්නම් මං අර 'සත්වයාගේ කොම්පියුටරේ' කියල කියපු වැඩකෑල්ල තමයි!!! !!! !!! මොකද, සත්වයෙක් කියල හැදෙන එකෙක්ගේ ඇඟෙන් 'ස්වභාවධර්මයට' වැදගත්වෙන්නේ ඒ ටික විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

කට්ටියට මතක ඇති නේ... දැන් ලාවට ලාවට හරි දන්නව ඇති නේ... මේ සත්ව ජීවිත කියන්නේ, 'විඥාණය උපකාරයෙන් නාමරූපවල පැවැත්මත්, නාමරූපවල උපකාරයෙන් විඥාණයේ පැවැත්මත්' කියන ස්වභාවික සංසිද්ධිය නිසා ඇතිවෙලා තියන දෙයක්ය කියන බව?? ඒ ගැන භාග්‍යවත් විපස්සී බුදුරජාණන්වහන්සේ අවබෝධ කරගත් ආකාරය... භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ අවබෝධ කරගත් ආකාරය... සේරම මං කලින් ලිව්වත් නේ??? ඒ වගේම, භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම කිව්වා, 'මේ දුක් වේදනා සියල්ලම... මේ නම් ගොත් කිය කියා වැළපෙන වැළපීම් සේරම... තියෙන්නේ ඔය 'විඥාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා විඥාණං' කතාන්දරය නිසයි!!' කියල!!! ආයේ උන්වහන්සේ පැහැදිළිවම කිව්වා, 'ලොකුවට පේන්න තිබුණට මේ ඇඟවල්වල මොකවත්ම නෑ!!' කියල!!! ඊළඟට උන්වහන්සේ 'නළකලාපී සුත්‍ර දේශණාවෙදි පැහැදිලි කළා, 'මේ විඥාණය හා නාමරූප අන්‍යෝන්‍ය උපකාරයෙන් පවතින්න පුළුවන් තාක් කල් පවතිනවා මිසක්, එකක් නිකමට හරි නැති වුනොත් අනිකත් ඉබේම නැතිවෙලා යනවා!!' කියල!!! කාට කාටත් උනේ ඔන්න ඔය 'විඥාණය' කිව්වේ මොකද්ද??? 'නාමරූප' කිව්වේ මොනවද??? කියල හොයාගන්න / තේරුම්ගන්න බැරිවෙච්ච එක තමයි!!! !!! !!! ඉතින් කට්ටියම විඥාණය කිව්වම, 'ඥ'යනු 'ඤ් / ඤා'යනු 'ඤ'යනු 'ඥ් / ඥා'යනු දැකලා මඤ්ඤං වෙලා 'ඤංපචං' කියව කියව හිටියට... හතරමහා ධාතු, 'රූප' වලින් නාමරූප හැදෙනවා කිව්වම, මොන හත්ඉලව්වක් වෙනවද කියල හිතාගන්න බැරුව මල් / පහන් / හඳුන්කූරු පූජ කොරන්න තියාගත්තට... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ නම් මේ කියල දීල තියෙන්නේ එහෙම්පිටින්ම / තනිකරම 'විද්‍යුතය' සම්බන්ධ කතන්දරයක් ගැනයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! (මගේ ප්‍රියතම කෑම!!! ඒක නේ මෙහෙම උනේ!!! ) ඕං දැන් බක පණ්ඩිතයන්ට එකපාරටම හිතෙයි, 'මේ සත්තුන්ගේ ඇඟවල්වල කොහෙද current එක තියෙන්නෙ??' කියල!!! මේකයි... current එක තියනවා කිව්වම, මේ සත්ව ශරීර වල bulb පත්තුකරන්න පුළුවන් ගානට... ඇල්ලුවොත් වදින ගානට... current එකක් නෑ!!! අනික, චුම්බක ක්ෂේත්රයක් තියනවා කිව්වම, වටේ පිටේ තියන යකඩ කෑලි ඇදිල ඇවිත් ඇඟේ ඇලෙන ගානට... නැත්නම් සත්වයව ඇදිල ගිහින් යකඩ කණුවල / බාල්ක වල එහෙම ඇලිල හිටින ගානට... කාන්දම් ගතියක් නෑ!!! දැන් ඔය electronic key boards (organ) / electronic drum kits එහෙම තියෙන්නෙ?? ඒවායින් ඇහෙන්නෙ ලස්සන ලස්සන සද්ද. ඒත් ඒවායේ ඇතුලේ වැඩ කරන්නේ තනිකරම විද්‍යුතය සම්බන්ධ කතන්දරයක්!!! ඊළඟට ඔය telephones / mobile phones හැමෝම වගේ පාවිච්චිකරනවා. අපි ඒවායින් ගන්න ප්‍රයෝජනය එකක්... ඒත් ඒවයි වැඩකරන්නෙත් විද්‍යුතය සම්බන්ධ කතන්දරයක්!!! තව... radio / TV / computers / calculators / electronic තරාදි වගේ උපකරණත් ගමකට තියනවා නෙව?? ඒවයින් අපි ගන්න ප්‍රයෝජන විවිධාකාරයි. ඒත් ඒ හැම එකකම වැඩකරන්නෙත් විද්‍යුතය සම්බන්ධ කතන්දරම තමයි!!! !!! !!! අන්න ඒ වගේ, මේ සත්වයෝ කියන එවුන් මොන මොනවා හිත හිතා... කිය කියා... කර කර... හිටියත්, ඒ හැම එකාගෙම ඇඟවල් ඇතුලේ / අභ්‍යන්තරයේ සිද්ධවෙන්නෙත් තනිකරම විද්‍යුතය සම්බන්ධ කතන්දරයක්ම තමයි!!! !!! !!! සත්වයෙක්ගේ උපත සිද්ධවෙනවා කියල භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ හඳුන්වලා දුන්නු, බාහිරින් ලැබෙන ශක්තියකින් / external source එකක උපකාරයෙන් සත්ව කයක අවශ්‍ය මූලික විද්‍යුත් ශක්තිය ප්‍රේරණය (induce) වුණායින් පස්සේ, ස්වභාවධර්මයෙන් සත්වයාව 'ක්‍රමේට' හැදිලා වර්ධනය වෙන්න වෙන්න ටිකෙන් ටික වැඩි දියුණු වෙලා (build-up වෙලා) සත්වයාගේ ජීවිත කාලය පුරාවටම ක්‍රියාත්මකව පවතින ඒ කතන්දරය, සත්වයා වයසට ගිහින්... නැත්නම් ඒකව දරුණු ලෙඩ රෝග වලට ගොදුරුවෙලා... එහෙමත් නැත්නම් ඒකා හදිසි අනතුරු වලට ලක්වෙලා... වගේ මොන විදියකින් හරි ඒකගෙ ඇඟේ ක්‍රියාකාරීත්වය තව දුරටත් නියමාකාරයෙන් පවත්වගන යන්න බැරි ගනනට දුර්වල වුණාම / damage වුණාම, ඉබේම ඇණහිටිනවා විතරයි!!! එතකොට කියනවා, 'ඌ මලා' කියල!!! එච්චරයි!!! !!! !!!  ඔය ECG / EEG අනම් මනම් කිය කියා බලන්නේ?? අන්න ඒ ඇවිල්ලා, ඔය කියපු සත්වයන්ගේ ඇඟවල් වල වැඩකරන විද්‍යුත් කතන්දර තමයි!!! !!! !!! ඒ වගේම, විද්‍යුතය තියෙන්නෙ කොතනද? එතන සුළු වශයෙන් හරි... අල්පමාත්‍ර වශයෙන් හරි... විද්‍යුත් චුම්බකත්වයත් තියනවාම තමයි!!! මොකද, ඒක ලෝකස්වාභාවයක්!!! !!! !!! කොහොම හරි, හැමෝම හොඳටම මතක තියාගන්න ඕනේ, උඹල / අපි හැමෝම ඇතුළුව 'සත්වයින්' කියන්නේ විද්‍යුතය හා විද්‍යුත් චුම්බකත්වය කියන දෙක අන්‍යෝන්‍ය උපකාරයෙන් පැවතීම නිසා හැදිලා තියන ස්වභාවික 'නිර්මාණ' ටිකක්ය කියන එක තමයි!!! !!! !!!

දැන් ඔන්න ඔය විද්‍යුතය කියන එකයි විද්‍යුත් චුම්බක ක්ෂේත්රයයි කියන දෙක ගත්තම, විද්‍යුත් චුම්බක ක්ෂේත්රයකට තියෙන්න / පවතින්න මාධ්‍යයක් මොකවත් ඕනේ නෑ!!! ඒකට වාතයේ... හිස් අවකාශයේ... ඕනෙම තැනක තියෙන්න / පවතින්න පුළුවන්!!! ඒත් විද්‍යුතය කියන එකට එහෙම බෑ!!! විද්‍යුතයේ පැවැත්මට නම්, ඒ කියන්නේ, විද්‍යුතය ගලා යාමක් සිද්ධවීමට නම්, අනිවාර්යයෙන් විද්‍යුතය ගමන් කරන්න පුළුවන් මාධ්‍යයක් / මාර්ගයක් තියෙන්න ඕනෙමයි!!! හැබැයි ඒ මාධ්‍යය / මාර්ගය තඹ, යකඩ, ඇලුමිනියම් වගේ ලෝහ වලින්ම හැදිච්ච එකක් වෙන්න ඕනේ කියල නියමයකුත් නෑ... ලවන මිශ්‍රිත ජලය / සජීවී සත්ව සෛල වගේ මොනවයින් හරි කමක් නෑ, විද්‍යුතය සන්නයනය වෙන්න / ගමන් කරන්න පුළුවන් මාර්ගයක් / මාධ්‍යයක් තිබීම විතරයි උවමනා වෙන්නෙ!!! ඉතින් දැන් මේ සත්ව ජීවිත වල කතාවෙදි සත්වයෙක්ගේ සජීවී බව, නැත්නම් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'නාම' කියල හඳුන්වල දීපු 'වේදනා... සංඥා... චේතනා... ඵස්ස... මනසිකාර...' (ආයතන 6කින් ඇතිවන ස්පර්ශයන් මනසිකාර කිරීම... විඳීම... හඳුනා ගැනීම... හා ඒ හඳුනාගන්නා දේවල් වලට අනුව තව තවත් දේවල් හිතීම / කීම / කිරීම) කියන සත්වයෙක්ගෙ හිතේ ක්‍රියාකාරිත්වය හැටියට සිද්ධවෙන විද්‍යුත් ක්‍රියාවලියට පවතින්න, ස්වභාවධර්මයෙන් හදල දීල තියන... ස්වභාවධර්මයෙන් හැදෙන... 'සන්නායක පද්ධතිය' තමයි ඒ සත්වයාගේ ශරීරය!!! !!! !!! හරිය??

Next >>

[QUOTE="Damith Kariyawasam, post: 13840065, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=13839468&postcount=41]<< Previous[/url] [size=4]ඇත්තටම නම් මං සෑහෙන කාලෙකට කලින් මේ කතාන්දරය බුද්ධ දේශණා දෙකකින්ම කරුණු අරන් ගලපලා පෙන්වලා සිද්ධ වෙන සිද්ධිය ලෝකෙටම හෙලිකලා!!! සංසාරේ හුළං ඇරලා... සංසාරේ 'හබක්' කරලා... දැන් හුඟාක් කල්!!! :D ඒත් ගොඩ දෙනෙකුට මේවා පිළිගන්න බැරුව ඇති... තව ගොඩ දෙනෙක් මේවා පිළිගන්න බය ඇති... මොකද මනුස්ස කියන ජාතියේ එවුන් නමට 'මනස උසස්' උනාට උන් බහුතරයක් මහා බකපණ්ඩිත මැටි මෝල්ලු තමයි!!! !!! !!! හරියටම කිව්වොත් උඹල වගේමයි!!! !!! !!! :rolleyes: අනික, හැම එකාම සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ 'කුණුහරුප බණ' අහල... අහල... අහලා... උන්ගේ 'කුණුහරුප බණ පොත්' කියවල... කියවල... කියවලා... 'මාර්ගඵල' ලබල නෙවෙයි, 'නස්පුක් වෙලා' ඉන්නෙ!!! !!! !!! හරි! ඒකෙන් කමක් නෑ... ටිකෙන් ටික මේ ජීවිත කතාවේ 'hidden secrets' සේරම එලියට ඇදල ඇදල පෙන්නනකොට හැමෝටම ඇත්ත තේරෙයි!!! දැන් මෙහෙමයි, කලින් අවස්ථාවේ කිව්වා නේ ලෝකේ සත්තු හැදෙන දෙවිදියක් ගැන?? අන්න ඒ දෙවිදියෙන් විදුලි කෙටීමේ ක්‍රියාවලිය මුල්කරගෙන අලුතෙන්ම සත්වයෙක් හැදෙන අවස්ථාවක් අරන් බැලුවොත්, ඒ හැදෙන්නේ බොහොම basic සත්වයෙක්!!! හුඟාක් වෙලාවට නිකම්ම නිකම් මොකෙක් හරි ක්ෂුද්‍රජීවියෙක් තමයි!!! උන්ට ඇස් / කන් තියා මොන මගුලක්වත් නෑ. තියෙන්නේ 'පණ' නැත්නම් 'සජීවී බව' විතරයි!!! සෑහෙන කාලයක් තිස්සේ විකසනය / evolve වෙන්න ලැබුනොත් තමයි එවුන්ට සම්පූර්ණ සත්වයන් වෙන්න අවශ්‍ය ආයතන / සිතීමේ හැකියාව / මතකය කියන දේවල් සේරම ටිකෙන් ටික සකස් වෙන්නෙ!!! ඉතින් උන්ගේ 'ආරම්භය' කොයි පැත්තෙන් බැලුවත් 0න් පටන්ගන්නවා මිසක්, උන්ගේ ජීවිතවල 'කලින් ඉඳල පැවතගෙන එන දේවල්' මොකවත් නෑ!!! !!! !!! අලුතෙන්ම හැදෙනවා කිව්වේ ඒකයි!!! !!! !!! ඒත් හැබැයි සංසාර කතන්දරේට අහුවෙලා, සංසාරෙට බැහැපු... සංසාරෙට වැටිච්ච... සත්වයෙක්ගෙන් 'කර්මානුරූපව' තව සත්වයෙක් හැදෙනකොට, ඒ සත්වයා නම් හැදෙන්න පටන්ගන්නෙ 0න් නෙවෙයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ අපිට කර්මානුරූපව සත්තු ඉපදෙන ක්‍රම 4ක් ගැන කියාදීල තියනවා!!! ඒකෙදි, අණ්ඩජ (බිත්තර වලින්) / ජලාබුජ (මව් කුසක) / සංසේදජ (තෙත් පරිසරයක) කියන ක්‍රම 3දීම සත්වයෝ හැදෙන්නෙ විශේෂයෙන් සකස් වෙච්ච 'සත්ව බීජයකින්', ඒ කියන්නේ අදාළ සත්ව කොට්ඨාශයේ ස්ත්‍රී / පුරුෂ සෛල එකතුවීමකින් හැදෙන 'යුක්තානුවකින්' (male / female cell composition එකකින්) තමයි!!! ඒ යුක්තානුවක (බීජයක) අදාළ වර්ගයේ සංසාර ගත සත්වයෙක් හැදෙන්න අවශ්‍ය මූලික ලක්ෂණ සේරම අඩංගු වෙනවා!!! !!! !!! දත් / නියපොතු / කෙස් වගේ දේවල් හැම එකම හැදෙන්න අවශ්‍ය සේරම... කකුල් කීයද? නැට්ටක් තියනවද? පිහාටු / වරල් තියනවද? කියන සේරම... ඒ බීජයක තියනවා!!! !!! !!! හැබැයි ඒ සේරම තියෙන්නේ සත්වයා ලොකු මහත් වෙන්න වෙන්න ටිකෙන් ටික හැදෙන විදියට ඉතාම සියුම් ස්වාභාවයෙනුයි!!! [COLOR="Red"]**-[/COLOR] බුදුහාමුදුරුවෝ ඒ සියුම් දේවල් හඳුන්වල දුන්නේ 'ධාතු ස්වභාවයක්' තියනවා... 'ධාතු ස්වභාවයෙන්' තියනවා... කියලයි!!! [COLOR="Red"]-**[/COLOR] ඊළඟට, ඕපපාතික උපත් කියන ඒවා ගත්තම, ඒවයේදී අම්ම / තාත්ත කතා... බීජ කතා... මොකවත් නෑ!!! ස්වභාවික පරිසරයෙන් අවශ්‍ය සේරම 'හතරමහා ධාතු' එකතුවෙලා 'අදාළ ඇඟ' එක සැරේම හැදෙනවා විතරයි!!! !!! !!! වැඩේ තියෙන්නේ ඔය 4ආකාරයෙන් කොයි එකකින් සත්වයෙක් හැදුනත්, ඒ ඇඟවල් වල මුලින්ම හැදෙන්නෙ සත්වයාට හිතීමේ හැකියාව ලබාදෙන... මතකය ගබඩාවෙන... 'සැකැස්ම', නැත්නම් මං අර 'සත්වයාගේ කොම්පියුටරේ' කියල කියපු වැඩකෑල්ල තමයි!!! !!! !!! මොකද, සත්වයෙක් කියල හැදෙන එකෙක්ගේ ඇඟෙන් 'ස්වභාවධර්මයට' වැදගත්වෙන්නේ ඒ ටික විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කට්ටියට මතක ඇති නේ... දැන් ලාවට ලාවට හරි දන්නව ඇති නේ... මේ සත්ව ජීවිත කියන්නේ, 'විඥාණය උපකාරයෙන් නාමරූපවල පැවැත්මත්, නාමරූපවල උපකාරයෙන් විඥාණයේ පැවැත්මත්' කියන ස්වභාවික සංසිද්ධිය නිසා ඇතිවෙලා තියන දෙයක්ය කියන බව?? ඒ ගැන භාග්‍යවත් විපස්සී බුදුරජාණන්වහන්සේ අවබෝධ කරගත් ආකාරය... භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ අවබෝධ කරගත් ආකාරය... සේරම මං කලින් ලිව්වත් නේ??? ඒ වගේම, භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම කිව්වා, 'මේ දුක් වේදනා සියල්ලම... මේ නම් ගොත් කිය කියා වැළපෙන වැළපීම් සේරම... තියෙන්නේ ඔය 'විඥාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා විඥාණං' කතාන්දරය නිසයි!!' කියල!!! ආයේ උන්වහන්සේ පැහැදිළිවම කිව්වා, 'ලොකුවට පේන්න තිබුණට මේ ඇඟවල්වල මොකවත්ම නෑ!!' කියල!!! ඊළඟට උන්වහන්සේ 'නළකලාපී සුත්‍ර දේශණාවෙදි පැහැදිලි කළා, 'මේ විඥාණය හා නාමරූප අන්‍යෝන්‍ය උපකාරයෙන් පවතින්න පුළුවන් තාක් කල් පවතිනවා මිසක්, එකක් නිකමට හරි නැති වුනොත් අනිකත් ඉබේම නැතිවෙලා යනවා!!' කියල!!! කාට කාටත් උනේ ඔන්න ඔය 'විඥාණය' කිව්වේ මොකද්ද??? 'නාමරූප' කිව්වේ මොනවද??? කියල හොයාගන්න / තේරුම්ගන්න බැරිවෙච්ච එක තමයි!!! !!! !!! ඉතින් කට්ටියම විඥාණය කිව්වම, 'ඥ'යනු 'ඤ් / ඤා'යනු 'ඤ'යනු 'ඥ් / ඥා'යනු දැකලා මඤ්ඤං වෙලා 'ඤංපචං' කියව කියව හිටියට... හතරමහා ධාතු, 'රූප' වලින් නාමරූප හැදෙනවා කිව්වම, මොන හත්ඉලව්වක් වෙනවද කියල හිතාගන්න බැරුව මල් / පහන් / හඳුන්කූරු පූජ කොරන්න තියාගත්තට... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ නම් මේ කියල දීල තියෙන්නේ එහෙම්පිටින්ම / තනිකරම 'විද්‍යුතය' සම්බන්ධ කතන්දරයක් ගැනයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! (මගේ ප්‍රියතම කෑම!!! ඒක නේ මෙහෙම උනේ!!! :D) ඕං දැන් බක පණ්ඩිතයන්ට එකපාරටම හිතෙයි, 'මේ සත්තුන්ගේ ඇඟවල්වල කොහෙද current එක තියෙන්නෙ??' කියල!!! මේකයි... current එක තියනවා කිව්වම, මේ සත්ව ශරීර වල bulb පත්තුකරන්න පුළුවන් ගානට... ඇල්ලුවොත් වදින ගානට... current එකක් නෑ!!! අනික, චුම්බක ක්ෂේත්රයක් තියනවා කිව්වම, වටේ පිටේ තියන යකඩ කෑලි ඇදිල ඇවිත් ඇඟේ ඇලෙන ගානට... නැත්නම් සත්වයව ඇදිල ගිහින් යකඩ කණුවල / බාල්ක වල එහෙම ඇලිල හිටින ගානට... කාන්දම් ගතියක් නෑ!!! දැන් ඔය electronic key boards (organ) / electronic drum kits එහෙම තියෙන්නෙ?? ඒවායින් ඇහෙන්නෙ ලස්සන ලස්සන සද්ද. ඒත් ඒවායේ ඇතුලේ වැඩ කරන්නේ තනිකරම විද්‍යුතය සම්බන්ධ කතන්දරයක්!!! ඊළඟට ඔය telephones / mobile phones හැමෝම වගේ පාවිච්චිකරනවා. අපි ඒවායින් ගන්න ප්‍රයෝජනය එකක්... ඒත් ඒවයි වැඩකරන්නෙත් විද්‍යුතය සම්බන්ධ කතන්දරයක්!!! තව... radio / TV / computers / calculators / electronic තරාදි වගේ උපකරණත් ගමකට තියනවා නෙව?? ඒවයින් අපි ගන්න ප්‍රයෝජන විවිධාකාරයි. ඒත් ඒ හැම එකකම වැඩකරන්නෙත් විද්‍යුතය සම්බන්ධ කතන්දරම තමයි!!! !!! !!! අන්න ඒ වගේ, මේ සත්වයෝ කියන එවුන් මොන මොනවා හිත හිතා... කිය කියා... කර කර... හිටියත්, ඒ හැම එකාගෙම ඇඟවල් ඇතුලේ / අභ්‍යන්තරයේ සිද්ධවෙන්නෙත් තනිකරම විද්‍යුතය සම්බන්ධ කතන්දරයක්ම තමයි!!! !!! !!! සත්වයෙක්ගේ උපත සිද්ධවෙනවා කියල භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ හඳුන්වලා දුන්නු, බාහිරින් ලැබෙන ශක්තියකින් / external source එකක උපකාරයෙන් සත්ව කයක අවශ්‍ය මූලික විද්‍යුත් ශක්තිය ප්‍රේරණය (induce) වුණායින් පස්සේ, ස්වභාවධර්මයෙන් සත්වයාව 'ක්‍රමේට' හැදිලා වර්ධනය වෙන්න වෙන්න ටිකෙන් ටික වැඩි දියුණු වෙලා (build-up වෙලා) සත්වයාගේ ජීවිත කාලය පුරාවටම ක්‍රියාත්මකව පවතින ඒ කතන්දරය, සත්වයා වයසට ගිහින්... නැත්නම් ඒකව දරුණු ලෙඩ රෝග වලට ගොදුරුවෙලා... එහෙමත් නැත්නම් ඒකා හදිසි අනතුරු වලට ලක්වෙලා... වගේ මොන විදියකින් හරි ඒකගෙ ඇඟේ ක්‍රියාකාරීත්වය තව දුරටත් නියමාකාරයෙන් පවත්වගන යන්න බැරි ගනනට දුර්වල වුණාම / damage වුණාම, ඉබේම ඇණහිටිනවා විතරයි!!! එතකොට කියනවා, 'ඌ මලා' කියල!!! එච්චරයි!!! !!! !!! :) ඔය ECG / EEG අනම් මනම් කිය කියා බලන්නේ?? අන්න ඒ ඇවිල්ලා, ඔය කියපු සත්වයන්ගේ ඇඟවල් වල වැඩකරන විද්‍යුත් කතන්දර තමයි!!! !!! !!! ඒ වගේම, විද්‍යුතය තියෙන්නෙ කොතනද? එතන සුළු වශයෙන් හරි... අල්පමාත්‍ර වශයෙන් හරි... විද්‍යුත් චුම්බකත්වයත් තියනවාම තමයි!!! මොකද, ඒක ලෝකස්වාභාවයක්!!! !!! !!! කොහොම හරි, හැමෝම හොඳටම මතක තියාගන්න ඕනේ, උඹල / අපි හැමෝම ඇතුළුව 'සත්වයින්' කියන්නේ විද්‍යුතය හා විද්‍යුත් චුම්බකත්වය කියන දෙක අන්‍යෝන්‍ය උපකාරයෙන් පැවතීම නිසා හැදිලා තියන ස්වභාවික 'නිර්මාණ' ටිකක්ය කියන එක තමයි!!! !!! !!! දැන් ඔන්න ඔය විද්‍යුතය කියන එකයි විද්‍යුත් චුම්බක ක්ෂේත්රයයි කියන දෙක ගත්තම, විද්‍යුත් චුම්බක ක්ෂේත්රයකට තියෙන්න / පවතින්න මාධ්‍යයක් මොකවත් ඕනේ නෑ!!! ඒකට වාතයේ... හිස් අවකාශයේ... ඕනෙම තැනක තියෙන්න / පවතින්න පුළුවන්!!! ඒත් විද්‍යුතය කියන එකට එහෙම බෑ!!! විද්‍යුතයේ පැවැත්මට නම්, ඒ කියන්නේ, විද්‍යුතය ගලා යාමක් සිද්ධවීමට නම්, අනිවාර්යයෙන් විද්‍යුතය ගමන් කරන්න පුළුවන් මාධ්‍යයක් / මාර්ගයක් තියෙන්න ඕනෙමයි!!! හැබැයි ඒ මාධ්‍යය / මාර්ගය තඹ, යකඩ, ඇලුමිනියම් වගේ ලෝහ වලින්ම හැදිච්ච එකක් වෙන්න ඕනේ කියල නියමයකුත් නෑ... ලවන මිශ්‍රිත ජලය / සජීවී සත්ව සෛල වගේ මොනවයින් හරි කමක් නෑ, විද්‍යුතය සන්නයනය වෙන්න / ගමන් කරන්න පුළුවන් මාර්ගයක් / මාධ්‍යයක් තිබීම විතරයි උවමනා වෙන්නෙ!!! ඉතින් දැන් මේ සත්ව ජීවිත වල කතාවෙදි සත්වයෙක්ගේ සජීවී බව, නැත්නම් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'නාම' කියල හඳුන්වල දීපු 'වේදනා... සංඥා... චේතනා... ඵස්ස... මනසිකාර...' (ආයතන 6කින් ඇතිවන ස්පර්ශයන් මනසිකාර කිරීම... විඳීම... හඳුනා ගැනීම... හා ඒ හඳුනාගන්නා දේවල් වලට අනුව තව තවත් දේවල් හිතීම / කීම / කිරීම) කියන සත්වයෙක්ගෙ හිතේ ක්‍රියාකාරිත්වය හැටියට සිද්ධවෙන විද්‍යුත් ක්‍රියාවලියට පවතින්න, ස්වභාවධර්මයෙන් හදල දීල තියන... ස්වභාවධර්මයෙන් හැදෙන... 'සන්නායක පද්ධතිය' තමයි ඒ සත්වයාගේ ශරීරය!!! !!! !!! හරිය??[/size] [RIGHT][url=http://www.elakiri.com/forum/showpost.php?p=13840724&postcount=44]Next >>[/url][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom