Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

ම්ම්... කරුණු කිහිපයක් තියනවා. ලියාගෙන යන කතාවට පොඩ්ඩක් ගැලපෙන්නේ නෑ වගේ පෙනුණට, ඒ සේරම තියෙන්නෙ මේ රූප / නාම / විඥාණ ගැනම තමයි!!! ඒ හන්ද මෙතනට දානවා. දෙතුන් පාරක් කියවන්න... එතකොට හොඳටම තේරෙයි!!!

** දැන් මේ ධර්ම කතන්දරේට බැහැල 'දහම බදාගෙන ඉන්න...' 'දහම හප හප ඉන්න...' 'TV / radio වල ඉදිරි පෙලේ අරක්ගෙන ඉන්න...' සංඝ / ගිහි දෙජාතියෙම ලොකු ලොකු පොරවල්, මේ විඥාණ / නාමරූප ගැන තරඟෙට එක එක අර්ථ දැක්වීම් කරනවා / අර්ථ කථන දෙනවා... විග්රහ කිරීම් කරනවා... ඇති පදමට අහන්න / දකින්න ලැබෙනවා. හැබැයි ඒවා අහගෙන / බලාගෙන ඉඳල ඉඳලම මං නම් තේරුම් ගත්තේ, මුන් හුඟ දෙනෙක්... හුඟ දෙනෙක් කියන්නේ, ඔක්කොමල වගේ... ඇත්තටම නම් දන්නේ 'නාමරූප' 'විඥාණ' කියන වචන ටික විතරයි නේද?? කියන බව තමයි!!! ඒ ඇරෙන්න ධර්මය අවබෝධ කරපු මොකෙක්වත් නෑ!!! !!! !!! අතීතයේ ඉඳලම බක පණ්ඩිත මොට්ට පොරවල් ඔහොම දිගට හරහට බයිලා ගහල ගහලම තමයි ධර්ම මාර්ගය මෙච්චරට අනල අනල දාල තියෙන්නෙ!!! ඒ අතීතයේ කරපු කෙලි දැන් බෑ!!! !!! !!! මේ සත්වයන්ගේ ජීවිත කතාව, 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' (නාමරූප වල උපකාරයෙන් විඥාණයේ පැවැත්මත් - විඥාණයේ උපකාරයෙන් නාමරූප වල පැවැත්මත්) නිසා සිද්ධවෙන දෙයක් වෙන්නෙ මෙන්න මේ විදියටයි!!! එක එක බකයෝ නානාප්රකාර කතන්දර කිව්වට ඒ කිසි එකක් ගනන්ගන්න එපා!!! භාග්යවත් බුදුරජාණන්වහන්සේලා, "මේ සත්ව ජීවිතවල කතාව 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' නිසාම හැදිලා තියන / පවතින දෙයක් විතරයි!! ඒ ඇරෙන්න, ලොකුවට පේන්න තිබුණට මෙව්වයි ඇති දෙයක් නෑ!!" කියල පැහැදිලිවම දේශණා කරල තියෙන්නෙ මෙන්න මේකයි. මේ සත්වයෝ ඕනෙම එකෙක්ගේ ඇඟක් අරන් බැලුවොත්, ඒ සේරම නිකම්ම නිකම් පොළවෙන් ලබාගන්න දේවල් 'හතරමහා ධාතු' නැත්නම් 'රූප' විතරයි!!! එතකොට එවුන් හැම එකාගෙම සජීවී බව, නැත්නම් කලින් විස්තර කරපු 'නාම' කියන උන්ගෙ හිත් වල ක්රියාකාරීත්වය කියන්නේ තනිකරම විද්යුතය සම්බන්ධ සිද්ධි දාමයක් විතරයි!!! දැන් ඔය 'රූප' වලට විතරක් තනියෙන් ඉන්න / පවතින්න පුළුවන් කමක් නෑ!!! 'මල සිරුරක්' / 'මැරිච්ච එකෙක්' කිව්වම නිකම්ම නිකම් රූපයක් විතරයි!!! කිසිම ක්රියාකාරිත්වයක් නෑ!!! ECG / EEG activities මොකුත්ම නෑ නේ?? ඒවා නැති උනාම නේ මලා කියන්නේ?? ඉතින් ඒ 'රූප' සේරම 'රුප්පති' වෙනවා!!! නැසී වැනසී යනවා!!! කුණුවෙනවා... ගඳ ගහන්න ගන්නවා... පණුවෝ ගහනවා... අන්තිමේ දියවෙලා දියවෙලා යනවා. ඉක්මනට වල දැම්මේ / පුච්චලා දැම්මේ නැත්නම් මල හත්ඉලව්වක් වෙනවා!!!  ඒ වගේම 'විද්යුතය' කියන එකට ගමන්කරන්න පුළුවන් මාධ්යයක් නැතුව තනිවම පවතින්න බෑ!!! ඉතින්, 'නාම' නැත්නම් විද්යුත් කතන්දරය, ස්වභාවික පරිසරයෙන් හතරමහා ධාතු ටිකක් එකතු කරගන / අමුණගෙන / පූට්ටු කරගෙන, ඒ කිව්වේ හතරමහා ධාතු උපකාර කරගෙන... නැත්නම්, හතරමහා ධාතු වලින් හැදිච්ච ඇඟක් උපකාර කරගෙන... 'සිය පැවැත්ම' හදාගන්නවා!!! ඉතින් ඒ 'දෙගොල්ලෝ', නැත්නම් 'රූප'ත් 'නාම'ත් එකතු උනාම, හතරමහා ධාතු වලින් හැදිච්ච ඇඟ උපකාර කරගෙන විද්යුත් ක්රියාකාරීත්වය... 'නාම' නැත්නම් සත්වයාගේ සජීවී බව... ('ජීවය' කියමු) රැඳිල තියනවා!!! ඒ සජීවී බව නිසාම 'රූප' කොටස 'රුප්පති' වෙන්නෙ නැතුව... කුණුවෙලා විනාසවෙලා යන්නේ නැතුව... කාලයක් පවතිනවා!!! 'නාම'යි 'රූප'යි දෙන්න එකට ඉන්නකම් තමයි සේරම!!! හරිය?? අන්න ඒ නිසා සත්වයන්ට කියනවා 'නාමරූප' වලින් හැදිච්ච බයියෝ ටිකක්ය කියල!!!  ඊළඟට, ඔය 'නාම'යි 'රූප'යි දෙන්න එකට ඉන්නකම්... 'විද්යුතය සන්නයනය වීම සිදුවෙනකම්...' ඊට අනුරූප විද්යුත් චුම්බක ක්ෂේත්රයකුත් ගොඩනැගිල තියනවා!!! ඒ කියන්නේ, අර... භාග්යවත් බුදුරජාණන්වහන්සේ 'දැනගන්නවා' කියන අර්ථයෙන් හඳුන්වල දීපු 'විඥාණය' කියන එක හැදිලා / ගොඩනැගිලා තියනවා!!! !!! !!! පැහැදිලියි නේ?? **- ඔය විද්යුත් චුම්බක ක්ෂේත්රය උපකාරයෙන් තමයි සත්වයන්ට 'මනස' කියන ආයතනයෙන් විඳීම් දැනගන්න හැකියාව ලැබෙන්නෙ. ඒකයි බුදුහාමුදුරුවෝ විඥාණයට 'දැනගන්නවා' කියන තේරුම දීල තියෙන්නෙ!!! ඒ දැනගැනීමේ හැකියාව දියුණුකරගත් 'ඉර්ධිමත් උදවියට' ඕනෙම ඈතකින් තියන දේවල් පවා දැනගන්නත් පුළුවන්!!! ඒවා ගැන පස්සේ බලමු  -** අන්න එතකොට 'සම්පූර්ණ කතන්දරය'... නැත්නම් සත්වයෙක් / සත්ව ජීවිතයක් කියන එක... 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දරයක් වෙනවා!!! !!! !!! හරිය??  මේ... ඒ වගේම ඔය 'රූප / නාම / විඥාණ' කියන තුනේ කතන්දරය upset උනොත්, සත්වයා 'හබක් වෙනවා!!' නැත්නම් 'ෆිනිතෝ වෙනවා!!' මිසක්, මේ ඇඟවල් අස්සේ මොකෙක් හරි හැංගිලා ඉඳල... මැරෙණ කොට ඒකා rocket එක වගේ 'zing ගාල' එලියට පැනල ගිහිල්ලා... වෙන ඇඟකට බැහැල... ඒ... ඒ... එහෙම මොකවත් වෙන්නෙ නෑ!!! !!! !!! හරිද?? පැහැදිලිද???

** ඊළඟට, මෙන්න මේ 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දරය ගත්තම, ඒකෙ 'නාම' (විද්යුතය) උපකාරයෙන් 'විඥාණය' (විද්යුත් චුම්බකත්වය) පැවැත්ම... හා, නැවත 'විඥාණය' (විද්යුත් චුම්බකත්වය) උපකාරයෙන් 'නාම' (විද්යුතය) පැවැත්ම... කියන එක තමයි මේ ස්වභාවධර්මයේ තියන ආශ්චර්යවත්ම / විශ්මිතම ස්වභාවික සංසිද්ධිය!!! ඔය කතන්දරේදී 'නාම' නැත්නම් විද්යුතය කියන එකට ගමන්කරන්න අවශ්ය මාධ්යය හදාගන්න / හදල දෙන්න විතරයි 'රූප' උවමනා වෙන්නෙ!!! 'රූප' නිකම් supporter කෙනෙක්... උදව් කාරයෙක්... වගේ අවශ්ය මාධ්යය / මාර්ගය හදල දීල කතන්දරේට දායක උනාට, 'වැඩේ' තියෙන්නෙ නාම විඥාණ දෙක අතරේ තමයි!!! !!! !!! හරිද?? පැහැදිලිද?? එතකොට ඔන්න ඔය 'නාම' 'විඥාණ' දෙකට අන්යෝන්ය උපකාරයෙන් ක්රියාත්මක වෙන්න / පවතින්න ලැබුණොත්, කවදාවත් ඉවරයක් නොවී... නැසී වැනසී නොයා... සදාකල් පවතින්න පුළුවන්!!! !!! !!! හැබැයි මේ දෙකම ස්ථිර / නිත්ය දේවල් නෙවෙයි!!! !!! !!! ඒ කියන්නේ, ඒ දෙකට අන්යෝන්ය උපකාරයෙන් ක්රියාත්මක වෙන්න පුළුවන් තැනකදී උනත්, මොකුත්ම නැති අවස්ථාවක් ගත්තොත් එවෙලේ විද්යුතය / විද්යුත් චුම්බකත්වය දෙකම 0යි. 'මොකුත්ම නෑ!!' තමයි!!! හැබැයි ඒ එකකට හරි දසමයක් වත් හැදෙන්න ලැබුණොත්, ඒ හැදෙනවත් එක්කම ඒකෙන් අනික් එකත් දසමයක් හැදෙනවා!!! ඊටපස්සේ ඉතින් 'එයාගේ උපකාරයෙන් මෙයා... මෙයාගේ උපකාරයෙන් එයා...' වෙලා කතන්දරේ දිගටම අල්ලලා හිටිනවා!!! ඊටපස්සේ ඉතින් ඒ දෙකට එහෙම අන්යෝන්ය උපකාරයෙන් ක්රියාත්මක වෙන්න ලැබෙනා තාක් ආයේ ඒ එකක්වත් නැතිවෙන්නේ... ශුන්ය වෙන්නේ... (0 වෙන්නේ) නෑ!!! !!! !!! ඔන්න ඔය බව පැහැදිලිකරන්න තමයි භාග්යවත් බුදුරජාණන්වහන්සේ 'නලකලාපී සුත්ර දේශණාවෙදි' මේ විඥාණයත් නාමරූපත් කියන දෙක බට මිටි දෙකකට උපමා කරලා, "බට මිටි දෙකක් එකක් අනිකට හේත්තු කරලා කෙලින් හිටවල තියන්න පුළුවන්. එතකොට ඒ දෙකට එහෙම එකිනෙකාගේ උදව්වෙන් පවතින්න පුලුවාන්තාක් කල් ඒ දෙකම කෙලින් හිටිනවා!! හැබැයි ඒ එකක් හරි බිම පෙරලුනොත් මිටි දෙකම බිම ඇදන්වැටෙනවා!!" කියල දේශණා කලේ!!! ඒකෙදි උන්වහන්සේ බට මිටි දෙක කෙලින් හිටවල තියනවා කියල අදහස් කලේ 'නාම / විඥාණ දෙක හැදිලා එකිනෙකාගේ උපකාරයෙන් පවතිනවා' කියන එකයි, බට මිටි දෙකම බිම ඇදන්වැටෙනවා කිව්වේ 'නාම / විඥාණ දෙකම ශුන්ය වෙලා යනවා... නැතුව යනවා...' කියන එකයි තමයි!!! ඉතින්, ඔන්න ඔය 'නාම / විඥාණ' නැත්නම් 'electricity / electromagnetism' කියන ස්වභාවික සංසිද්ධිය තමයි මේ සියලු ලෝක සත්වයන්ගේ ජීවිත වලත්... අපි කවුරුත් භාවිතා කරන විදුලි බලය නිපදවා ගන්නා විදුලි ජනක (generators) වලත්... පදනම!!! !!! !!! භාග්යවත් බුදුරජාණන්වහන්සේ සත්වයාගේ සිත / විඥාණය හැටියට දක්වල තියෙන්නෙත් අන්න ඒ විද්යුතය / විද්යුත් චුම්බකත්වය දෙක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ඒකෙදි තියන ලොකුම upset එක... ලොකුම අවුල... 'නාම' වලට / 'සිතට' නැත්නම් 'electricity' කියන එකට ගමන්කරන්න මාධ්යක් නැතුව තනියෙන් ඉන්න බෑ!!! !!! !!! පවතින්න විදියක් නෑ!!! !!! !!! ඉතින් generator වලදී, 'මිනිස්සු' තඹ කම්බි ඔතල 'electricity එකට ගමන් කරන්න පාර' හදල දෙනවා!!! ඒ විදියටම, සත්ව ජීවිත වලදී, 'ස්වභාවධර්මය' හතරමහා ධාතු එක්කහු කරලා 'නාම කතන්දරේකට... සිතකට... පවතින්න ඇඟක්' හදල දෙනවා!!! එච්චරයි!!! !!! !!!  වෙන මොකුත් 'අරුම පුදුම කතන්දරයක්' මේ සත්ව ජීවිත වල නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිය???

හැබැයි ඔය ස්වභාවධර්මය සත්තුන්ට ඇඟවල් හදල දෙන්න පාවිච්චිකරන හතරමහා ධාතු, නැත්නම් 'රූප' කොහොමත් රුප්පති වෙනවා!!! නැසී වැනසී යනවා!!! කල් ගතවෙද්දී ස්වාභාවිකවම දිරාපත්වීමෙන් (වයසට යාමෙන්, නැත්නම් ජරාවට පත්වීමෙන්) රුප්පති වෙනවා... ලෙඩ රෝග වැළඳීමෙන් රුප්පති වෙනවා... ආහාර විස වීමෙන් රුප්පති වෙනවා.... සත්තු / සර්පයි කාල රුප්පති වෙනවා... අධික සීතලෙන් / අධික රස්නෙන් රුප්පති වෙනවා... කොහොමහරි රුප්පති වෙනවාම තමයි!!! !!! !!! නැසී වැනසී යනවාම තමයි!!! !!! !!! අන්න එතකොට විද්යුතයට ගමන්කරන්න / පවතින්න මාධ්යයක් නැතිව යාමෙන් ඒ විද්යුතය / විද්යුත් චුම්බකත්වය අන්යෝන්ය උපකාරයෙන් පවතින කතන්දරයත්, ඒ කියන්නේ නාම / විඥාණ දෙකේ කතන්දරයත් ඉබේම නැතුව යනවාම... නිරුද්ධවෙලා යනවාම... තමයි!!! එතකොට 'සත්වයා' sorry.com වෙනව!!! !!! !!! නැත්නම් 'සෙත්තපෝච්චි' වෙනව!!! !!! !!! ඒ ඇරෙන්න මේ ඇඟවල් අස්සේ මොකෙක් හරි අද්භූත එකෙක් ඉඳලා ඌ වෙන ඇඟක් හොයාගෙන දුවන්නේ නෑ!!! !!! !!! එහෙම යන්න මොකෙක්වත් මේ ඇඟවල් අස්සේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒකයි භාග්යවත් බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම වදාළේ, "ලොකුවට පේන්න තිබුණට මෙව්වයි (මේ ඇඟවල් වල) මොකවත් / මොකෙක්වත් නෑ යකුනේ!!" කියල!!!  ස්වභාවධර්මයෙන් 'ක්රමේට හැදිච්ච' මේ ඇඟකට මොකුත් upset එකක් නැතුව තියනකම් 'ලොකු දෙයක්...' 'මාර කතන්දරයක්...' වගේ පේන්න තිබුණට, මේ ඕනෙම සත්වයෙක් / ඕනෙම 'තද පොරක්' මස් කරගෙන මස් කරගෙන ගියොත්, ඒ කිව්වේ කෑල්ලෙන් කෑල්ලට ගලවගන ගලවගන ගියොත්, මස් / මස් කටු / ලේ ගොඩක් විතරයි!!! වෙන මොකවත්ම නෑ!!! !!! !!! සිත / විඥාණ නැත්නම් current / magnetic field මොකුත් නෑ!!! !!! !!! මොකද, මාධ්යය නැත්නම් මාර්ගය (circuit එක) upset වෙච්ච ගමන් විද්යුතය ගැලීම නවතිනවා!!! ඒත් එක්කම විද්යුත් චුම්බක ක්ෂේත්රයත් නැතුව යනවා!!! බිඳ වැටෙනවා / කඩන් වැටෙනවා / collapse වෙනවා. ඕනේ විදියකට කියත හැකියි. කොහොම හරි ඒ දෙකේ අන්යෝන්ය උපකාරයෙන් පැවතිච්ච කතන්දරය නැතුව යනවා!!! ශුන්ය වෙනවා!!! සිත / විඥාණය දෙකම නිරුද්ධ වෙනවා!!! !!! !!! එතනින් ඒ සත්වයා ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සත්වයෙක් ඉපදෙද්දී තීරණය වෙන ආයුෂක් තියනවා!!! **- සත්වයෙකුට ලැබෙන 'ආයු / වර්ණ / සැප / බල / ප්රඥා' කියන දේවල් තීරණය වෙන්නේ කර්ම විපාක වලට අනුවයි!!! මං ඒ කර්ම කතන්දරේට අදාළ සේරම, ආයේ වෙන කොහෙන්වත්... වෙන කාගෙන්වත්... දැනගන්න නොලැබෙන ගානට ඉදිරියේදී කියල දෙනවා!!! -** ඒ ආයුෂ ඉවරද, සත්වයා 'සුනේ සුං'ම තමයි!!! ඒ ඇරෙන්න, ඒකට වෙන කොහෙවත් යන්න ලැබෙන්නේ නෑ!!! සංසාරේ වත්... දෙයිය ගාවට වත්... ස්වර්ගෙට වත්... මොන තූත්තුකුඩියකවත්... යන්න හම්බවෙන්නේ නෑ!!! !!! !!! මේ ජීවිතේට උඹලට ලැබිල තියන ආයුෂ ඉවර උනාද, උඹල සේරම නැති වෙනවාම... ඉවරෙටම ඉවරවෙනවාම... තමයි!!! !!! !!! උඹල කාටවත් පතාගෙන / ඔතාගෙන යන්න පුළුවන් 'සංසාර ගමනක්...' 'භව ගමනක්...' 'පරලොවක්...' මොන බම්බුවක්වත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මේ... හැබැයි මේ කියන්නේ භාග්යවත් බුදුරජාණන්වහන්සේ වදාළ, 'මෙලොවක් නැත... පරලොවක් නැත... මවෙක් නැත... පියෙක් නැත... කර්ම / කර්ම විපාක කියල දෙයක් නැත...' කිය කියා ගොං බූරු විදියට හිතන 'මිථ්යා දෘෂ්ඨිය' ගැන නෙවෙයි!!! !!! !!! වර්තමානයේ TV / radio වලට අරක්ගෙන ඉන්න ගොං සංඝයෝ කිහිප දෙනෙකුත් ඔය 'මිථ්යා දෘෂ්ඨි' කතාව අල්ලගෙන වල්ගේ පාගගෙන දඟලනවා මට අහන්න / දකින්න ලැබිල තියනවා!!! හැබැයි ඒ භාග්යවත් බුදුරජාණන්වහන්සේ වදාළ මිථ්යා දෘෂ්ඨි කතාව තියෙන්නේ මේ සත්වයන්ගේ ජීවිත කතාව ගැන මෙලෝ මලදානයක් නොදන්න, 'තමන්ව දෙයියෝ මවන්න ඇති / නැත්නම් ඉබේ හැදිලා වෙන්න ඇති!!' 'මළාම සේරම ඉවර ඇති / නැත්නම් මවපු දෙයිය ගාවටම හරි වෙන කොහේ හරි full ආතල් එකේ ඉන්න පුළුවන් තැනකට හරි යනවා ඇති!!' 'ඉන්නකම් ඕනේ එකෙකුට ඕනේ ගිනිගෙඩියක් දීල... ඕනේ සත්තමක් දාල... ඕනේ එකෙක්ගේ ඕනේ දෙයක් කඩාවඩාගෙන... ඕනේ එකෙක්ව මරාගෙන කාල... full ආතල් එකේ හිටියට කමක් නැතිය!!' 'කරන කියන බලුවැඩ වලට return එකක් නැතිය!!' කියල හිතන්ඉන්න මොට්ටයන්ටයි!!! !!! !!! ඒත් දැන් උඹල සේරම ඇවිල්ල මේ සත්ව ජීවිත වල කතාවේ සැහෙන කරුණු කාරණා තොගයක් දන්න, මොට්ටකම පොඩ්ඩක් විතර අඩුවෙච්ච මොට්ටයො නේ???  ඒ නිසා දැන් තොපිට 'මිථ්යා දෘෂ්ඨි' කතා අදාළ නෑ!!! !!! !!! උඹලට තියෙන්නේ 'ධර්මය' මොන මලහත්ඉලව්වක්වත් නොතේරිච්ච සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ දිගට හරහට බයිලා ගහපුවා අහල / කියවල, තොපි 'විහින් හදාගත්ත අවුලෙන්' ගැලවෙන්න විතරයි!!! !!! !!! භාග්යවත් බුදුරජාණන්වහන්සේ සංසාර ගමන / පුනර්භවය ගැන වදාළේ, "අවිජ්ජා නීවරනානං... තණ්හා සංයෝජනානං... සත්තානං (අවිද්යාවෙන් වැහිච්ච... තණ්හාවෙන් වේලිච්ච... සත්වයෙක්) මැරෙණකොට, 'බීජයකින් පැළයක් පැළවෙන විදියට' ඒ හිටපු සත්වයා වැනිම / ඌ වගේම තව 'අලුත් සත්වයෙක්'ගේ ඉපදීම / උපත සිද්ධවෙනවා!!" කියල මිසක්, එකෙක්ම මැරි මැරී උපදිනවා... එකෙක්ම නැත්නම් 'තෝ'ම සංසාරේ යනවා... කියල බම්බු කතාවක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දහම අනාගත්තු... වල්ගේ පාගගත්තු... කාලකණ්නි ගොං සංඝයෝ තොපිට 'පින් කරපල්ලා...' 'පෙරුම්පුරපල්ලා...' කිය කියා බයිලා ගැහුවේ, භාග්යවත් බුදුරජාණන්වහන්සේ 'ආත්ම වාදය' නැත්නම් 'ආත්මයක් තියනවය... ඒ එකම ආත්මය භවයෙන් භවයට ගමන් කරනවය...' කියන ගොං බූරු අදහස වේලපහින්ම ප්රතික්ෂේප කල බව අමතක වෙලයි!!! !!! !!! නැත්නම් උන් භාග්යවත් බුදුරජාණන්වහන්සේ 'ප්රතික්ෂේප කරපු එක' තමයි 'හරි එක' / 'හරි දහම' කියල හිතාගෙන හිටපු බූරුවො නිසයි!!! !!! !!! ඒ කාලකණ්නි 'සංසාරය කියන්නේ ඇවිදගෙන / බඩගාගෙන / දණගාගෙන යන්න පුළුවන් පාරක් මොකක් හරි වෙන්න ඇති!!' කියල හිතාගෙන 'භව ගමන සාර්ථක කරගන්න... පරලොව ජීවිතය සැපවත් කරගන්න...' කිය කියා තොපිව ගොනාට අන්දලා තිබුණට, ස්වභාවධර්මයේ ඇත්තටම සිද්ධවෙන්නේ එහෙම දෙයක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!! ස්වභාවධර්මයේ තියෙන්නේ හේතු-ඵල ධර්මතාවයක්, තව එකෙක් උපදින්න හේතුවක්... 'විඥාණයක්' එහෙමත් නැත්නම් අවකාශයේ පැතිරුණු විද්යුත්චුම්බක ක්ෂේත්රයක්... තිබුණොත්, ඒකෙන් තා මොකෙක් හරි හාල්පාරුවෙක් ඉපදෙන එක විතරයි!!! !!! !!! දැන් මං තොපිට ඒ ගැන ගොඩක් දේවල් කියල දුන්න නේ??? ඉතින් තොපිට හොඳටම තේරුම් ගන්න... අවබෝධ කරගන්න... බොක්කෙන්ම දැනගන්න... තියෙන්නේ, තෝ 'සංකතයක්'!!! තොට තියෙන්නේ මේ ගතකරන ජීවිතය විතරයි!!! ඒ ආයුෂ ඉවර උනාම තෝ ඉවරයි!!! සහසුද්දෙන්ම කියනවා නම්, තෝ 'අනිත්යයි'!!! කියන බව තමයි!!! !!! !!!

Next >>

[QUOTE="Damith Kariyawasam, post: 13840724, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=13840065&postcount=42]<< Previous[/url] [size=4]ම්ම්... කරුණු කිහිපයක් තියනවා. ලියාගෙන යන කතාවට පොඩ්ඩක් ගැලපෙන්නේ නෑ වගේ පෙනුණට, ඒ සේරම තියෙන්නෙ මේ රූප / නාම / විඥාණ ගැනම තමයි!!! ඒ හන්ද මෙතනට දානවා. දෙතුන් පාරක් කියවන්න... එතකොට හොඳටම තේරෙයි!!! [COLOR="Red"]**[/COLOR] දැන් මේ ධර්ම කතන්දරේට බැහැල 'දහම බදාගෙන ඉන්න...' 'දහම හප හප ඉන්න...' 'TV / radio වල ඉදිරි පෙලේ අරක්ගෙන ඉන්න...' සංඝ / ගිහි දෙජාතියෙම ලොකු ලොකු පොරවල්, මේ විඥාණ / නාමරූප ගැන තරඟෙට එක එක අර්ථ දැක්වීම් කරනවා / අර්ථ කථන දෙනවා... විග්රහ කිරීම් කරනවා... ඇති පදමට අහන්න / දකින්න ලැබෙනවා. හැබැයි ඒවා අහගෙන / බලාගෙන ඉඳල ඉඳලම මං නම් තේරුම් ගත්තේ, මුන් හුඟ දෙනෙක්... හුඟ දෙනෙක් කියන්නේ, ඔක්කොමල වගේ... ඇත්තටම නම් දන්නේ 'නාමරූප' 'විඥාණ' කියන වචන ටික විතරයි නේද?? කියන බව තමයි!!! ඒ ඇරෙන්න ධර්මය අවබෝධ කරපු මොකෙක්වත් නෑ!!! !!! !!! අතීතයේ ඉඳලම බක පණ්ඩිත මොට්ට පොරවල් ඔහොම දිගට හරහට බයිලා ගහල ගහලම තමයි ධර්ම මාර්ගය මෙච්චරට අනල අනල දාල තියෙන්නෙ!!! [B][SIZE="5"]ඒ අතීතයේ කරපු කෙලි දැන් බෑ!!! !!! !!![/SIZE][/B] මේ සත්වයන්ගේ ජීවිත කතාව, 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' (නාමරූප වල උපකාරයෙන් විඥාණයේ පැවැත්මත් - විඥාණයේ උපකාරයෙන් නාමරූප වල පැවැත්මත්) නිසා සිද්ධවෙන දෙයක් වෙන්නෙ මෙන්න මේ විදියටයි!!! එක එක බකයෝ නානාප්රකාර කතන්දර කිව්වට ඒ කිසි එකක් ගනන්ගන්න එපා!!! භාග්යවත් බුදුරජාණන්වහන්සේලා, "මේ සත්ව ජීවිතවල කතාව 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' නිසාම හැදිලා තියන / පවතින දෙයක් විතරයි!! ඒ ඇරෙන්න, ලොකුවට පේන්න තිබුණට මෙව්වයි ඇති දෙයක් නෑ!!" කියල පැහැදිලිවම දේශණා කරල තියෙන්නෙ මෙන්න මේකයි. මේ සත්වයෝ ඕනෙම එකෙක්ගේ ඇඟක් අරන් බැලුවොත්, ඒ සේරම නිකම්ම නිකම් පොළවෙන් ලබාගන්න දේවල් 'හතරමහා ධාතු' නැත්නම් 'රූප' විතරයි!!! එතකොට එවුන් හැම එකාගෙම සජීවී බව, නැත්නම් කලින් විස්තර කරපු 'නාම' කියන උන්ගෙ හිත් වල ක්රියාකාරීත්වය කියන්නේ තනිකරම විද්යුතය සම්බන්ධ සිද්ධි දාමයක් විතරයි!!! දැන් ඔය 'රූප' වලට විතරක් තනියෙන් ඉන්න / පවතින්න පුළුවන් කමක් නෑ!!! 'මල සිරුරක්' / 'මැරිච්ච එකෙක්' කිව්වම නිකම්ම නිකම් රූපයක් විතරයි!!! කිසිම ක්රියාකාරිත්වයක් නෑ!!! ECG / EEG activities මොකුත්ම නෑ නේ?? ඒවා නැති උනාම නේ මලා කියන්නේ?? ඉතින් ඒ 'රූප' සේරම 'රුප්පති' වෙනවා!!! නැසී වැනසී යනවා!!! කුණුවෙනවා... ගඳ ගහන්න ගන්නවා... පණුවෝ ගහනවා... අන්තිමේ දියවෙලා දියවෙලා යනවා. ඉක්මනට වල දැම්මේ / පුච්චලා දැම්මේ නැත්නම් මල හත්ඉලව්වක් වෙනවා!!! :D ඒ වගේම 'විද්යුතය' කියන එකට ගමන්කරන්න පුළුවන් මාධ්යයක් නැතුව තනිවම පවතින්න බෑ!!! ඉතින්, 'නාම' නැත්නම් විද්යුත් කතන්දරය, ස්වභාවික පරිසරයෙන් හතරමහා ධාතු ටිකක් එකතු කරගන / අමුණගෙන / පූට්ටු කරගෙන, ඒ කිව්වේ හතරමහා ධාතු උපකාර කරගෙන... නැත්නම්, හතරමහා ධාතු වලින් හැදිච්ච ඇඟක් උපකාර කරගෙන... 'සිය පැවැත්ම' හදාගන්නවා!!! ඉතින් ඒ 'දෙගොල්ලෝ', නැත්නම් 'රූප'ත් 'නාම'ත් එකතු උනාම, හතරමහා ධාතු වලින් හැදිච්ච ඇඟ උපකාර කරගෙන විද්යුත් ක්රියාකාරීත්වය... 'නාම' නැත්නම් සත්වයාගේ සජීවී බව... ('ජීවය' කියමු) රැඳිල තියනවා!!! ඒ සජීවී බව නිසාම 'රූප' කොටස 'රුප්පති' වෙන්නෙ නැතුව... කුණුවෙලා විනාසවෙලා යන්නේ නැතුව... කාලයක් පවතිනවා!!! 'නාම'යි 'රූප'යි දෙන්න එකට ඉන්නකම් තමයි සේරම!!! හරිය?? අන්න ඒ නිසා සත්වයන්ට කියනවා 'නාමරූප' වලින් හැදිච්ච බයියෝ ටිකක්ය කියල!!! :) ඊළඟට, ඔය 'නාම'යි 'රූප'යි දෙන්න එකට ඉන්නකම්... 'විද්යුතය සන්නයනය වීම සිදුවෙනකම්...' ඊට අනුරූප විද්යුත් චුම්බක ක්ෂේත්රයකුත් ගොඩනැගිල තියනවා!!! ඒ කියන්නේ, අර... භාග්යවත් බුදුරජාණන්වහන්සේ 'දැනගන්නවා' කියන අර්ථයෙන් හඳුන්වල දීපු 'විඥාණය' කියන එක හැදිලා / ගොඩනැගිලා තියනවා!!! !!! !!! පැහැදිලියි නේ?? [COLOR="Red"]**-[/COLOR] ඔය විද්යුත් චුම්බක ක්ෂේත්රය උපකාරයෙන් තමයි සත්වයන්ට 'මනස' කියන ආයතනයෙන් විඳීම් දැනගන්න හැකියාව ලැබෙන්නෙ. ඒකයි බුදුහාමුදුරුවෝ විඥාණයට 'දැනගන්නවා' කියන තේරුම දීල තියෙන්නෙ!!! ඒ දැනගැනීමේ හැකියාව දියුණුකරගත් 'ඉර්ධිමත් උදවියට' ඕනෙම ඈතකින් තියන දේවල් පවා දැනගන්නත් පුළුවන්!!! ඒවා ගැන පස්සේ බලමු ;) [COLOR="Red"]-**[/COLOR] අන්න එතකොට 'සම්පූර්ණ කතන්දරය'... නැත්නම් සත්වයෙක් / සත්ව ජීවිතයක් කියන එක... 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දරයක් වෙනවා!!! !!! !!! හරිය?? :):) මේ... ඒ වගේම ඔය 'රූප / නාම / විඥාණ' කියන තුනේ කතන්දරය upset උනොත්, සත්වයා 'හබක් වෙනවා!!' නැත්නම් 'ෆිනිතෝ වෙනවා!!' මිසක්, මේ ඇඟවල් අස්සේ මොකෙක් හරි හැංගිලා ඉඳල... මැරෙණ කොට ඒකා rocket එක වගේ 'zing ගාල' එලියට පැනල ගිහිල්ලා... වෙන ඇඟකට බැහැල... ඒ... ඒ... එහෙම මොකවත් වෙන්නෙ නෑ!!! !!! !!! හරිද?? පැහැදිලිද??? [COLOR="Red"]**[/COLOR] ඊළඟට, මෙන්න මේ 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දරය ගත්තම, ඒකෙ 'නාම' (විද්යුතය) උපකාරයෙන් 'විඥාණය' (විද්යුත් චුම්බකත්වය) පැවැත්ම... හා, නැවත 'විඥාණය' (විද්යුත් චුම්බකත්වය) උපකාරයෙන් 'නාම' (විද්යුතය) පැවැත්ම... කියන එක තමයි මේ ස්වභාවධර්මයේ තියන ආශ්චර්යවත්ම / විශ්මිතම ස්වභාවික සංසිද්ධිය!!! ඔය කතන්දරේදී 'නාම' නැත්නම් විද්යුතය කියන එකට ගමන්කරන්න අවශ්ය මාධ්යය හදාගන්න / හදල දෙන්න විතරයි 'රූප' උවමනා වෙන්නෙ!!! 'රූප' නිකම් supporter කෙනෙක්... උදව් කාරයෙක්... වගේ අවශ්ය මාධ්යය / මාර්ගය හදල දීල කතන්දරේට දායක උනාට, 'වැඩේ' තියෙන්නෙ නාම විඥාණ දෙක අතරේ තමයි!!! !!! !!! හරිද?? පැහැදිලිද?? එතකොට ඔන්න ඔය 'නාම' 'විඥාණ' දෙකට අන්යෝන්ය උපකාරයෙන් ක්රියාත්මක වෙන්න / පවතින්න ලැබුණොත්, කවදාවත් ඉවරයක් නොවී... නැසී වැනසී නොයා... සදාකල් පවතින්න පුළුවන්!!! !!! !!! හැබැයි මේ දෙකම ස්ථිර / නිත්ය දේවල් නෙවෙයි!!! !!! !!! ඒ කියන්නේ, ඒ දෙකට අන්යෝන්ය උපකාරයෙන් ක්රියාත්මක වෙන්න පුළුවන් තැනකදී උනත්, මොකුත්ම නැති අවස්ථාවක් ගත්තොත් එවෙලේ විද්යුතය / විද්යුත් චුම්බකත්වය දෙකම 0යි. 'මොකුත්ම නෑ!!' තමයි!!! හැබැයි ඒ එකකට හරි දසමයක් වත් හැදෙන්න ලැබුණොත්, ඒ හැදෙනවත් එක්කම ඒකෙන් අනික් එකත් දසමයක් හැදෙනවා!!! ඊටපස්සේ ඉතින් 'එයාගේ උපකාරයෙන් මෙයා... මෙයාගේ උපකාරයෙන් එයා...' වෙලා කතන්දරේ දිගටම අල්ලලා හිටිනවා!!! ඊටපස්සේ ඉතින් ඒ දෙකට එහෙම අන්යෝන්ය උපකාරයෙන් ක්රියාත්මක වෙන්න ලැබෙනා තාක් ආයේ ඒ එකක්වත් නැතිවෙන්නේ... ශුන්ය වෙන්නේ... (0 වෙන්නේ) නෑ!!! !!! !!! ඔන්න ඔය බව පැහැදිලිකරන්න තමයි භාග්යවත් බුදුරජාණන්වහන්සේ 'නලකලාපී සුත්ර දේශණාවෙදි' මේ විඥාණයත් නාමරූපත් කියන දෙක බට මිටි දෙකකට උපමා කරලා, "බට මිටි දෙකක් එකක් අනිකට හේත්තු කරලා කෙලින් හිටවල තියන්න පුළුවන්. එතකොට ඒ දෙකට එහෙම එකිනෙකාගේ උදව්වෙන් පවතින්න පුලුවාන්තාක් කල් ඒ දෙකම කෙලින් හිටිනවා!! හැබැයි ඒ එකක් හරි බිම පෙරලුනොත් මිටි දෙකම බිම ඇදන්වැටෙනවා!!" කියල දේශණා කලේ!!! ඒකෙදි උන්වහන්සේ බට මිටි දෙක කෙලින් හිටවල තියනවා කියල අදහස් කලේ 'නාම / විඥාණ දෙක හැදිලා එකිනෙකාගේ උපකාරයෙන් පවතිනවා' කියන එකයි, බට මිටි දෙකම බිම ඇදන්වැටෙනවා කිව්වේ 'නාම / විඥාණ දෙකම ශුන්ය වෙලා යනවා... නැතුව යනවා...' කියන එකයි තමයි!!! ඉතින්, ඔන්න ඔය 'නාම / විඥාණ' නැත්නම් 'electricity / electromagnetism' කියන ස්වභාවික සංසිද්ධිය තමයි මේ සියලු ලෝක සත්වයන්ගේ ජීවිත වලත්... අපි කවුරුත් භාවිතා කරන විදුලි බලය නිපදවා ගන්නා විදුලි ජනක (generators) වලත්... පදනම!!! !!! !!! භාග්යවත් බුදුරජාණන්වහන්සේ සත්වයාගේ සිත / විඥාණය හැටියට දක්වල තියෙන්නෙත් අන්න ඒ විද්යුතය / විද්යුත් චුම්බකත්වය දෙක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ඒකෙදි තියන ලොකුම upset එක... ලොකුම අවුල... 'නාම' වලට / 'සිතට' නැත්නම් 'electricity' කියන එකට ගමන්කරන්න මාධ්යක් නැතුව තනියෙන් ඉන්න බෑ!!! !!! !!! පවතින්න විදියක් නෑ!!! !!! !!! ඉතින් generator වලදී, 'මිනිස්සු' තඹ කම්බි ඔතල 'electricity එකට ගමන් කරන්න පාර' හදල දෙනවා!!! ඒ විදියටම, සත්ව ජීවිත වලදී, 'ස්වභාවධර්මය' හතරමහා ධාතු එක්කහු කරලා 'නාම කතන්දරේකට... සිතකට... පවතින්න ඇඟක්' හදල දෙනවා!!! එච්චරයි!!! !!! !!! :D වෙන මොකුත් 'අරුම පුදුම කතන්දරයක්' මේ සත්ව ජීවිත වල නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිය??? හැබැයි ඔය ස්වභාවධර්මය සත්තුන්ට ඇඟවල් හදල දෙන්න පාවිච්චිකරන හතරමහා ධාතු, නැත්නම් 'රූප' කොහොමත් රුප්පති වෙනවා!!! නැසී වැනසී යනවා!!! කල් ගතවෙද්දී ස්වාභාවිකවම දිරාපත්වීමෙන් (වයසට යාමෙන්, නැත්නම් ජරාවට පත්වීමෙන්) රුප්පති වෙනවා... ලෙඩ රෝග වැළඳීමෙන් රුප්පති වෙනවා... ආහාර විස වීමෙන් රුප්පති වෙනවා.... සත්තු / සර්පයි කාල රුප්පති වෙනවා... අධික සීතලෙන් / අධික රස්නෙන් රුප්පති වෙනවා... කොහොමහරි රුප්පති වෙනවාම තමයි!!! !!! !!! නැසී වැනසී යනවාම තමයි!!! !!! !!! අන්න එතකොට විද්යුතයට ගමන්කරන්න / පවතින්න මාධ්යයක් නැතිව යාමෙන් ඒ විද්යුතය / විද්යුත් චුම්බකත්වය අන්යෝන්ය උපකාරයෙන් පවතින කතන්දරයත්, ඒ කියන්නේ නාම / විඥාණ දෙකේ කතන්දරයත් ඉබේම නැතුව යනවාම... නිරුද්ධවෙලා යනවාම... තමයි!!! එතකොට 'සත්වයා' sorry.com වෙනව!!! !!! !!! නැත්නම් 'සෙත්තපෝච්චි' වෙනව!!! !!! !!! ඒ ඇරෙන්න මේ ඇඟවල් අස්සේ මොකෙක් හරි අද්භූත එකෙක් ඉඳලා ඌ වෙන ඇඟක් හොයාගෙන දුවන්නේ නෑ!!! !!! !!! එහෙම යන්න මොකෙක්වත් මේ ඇඟවල් අස්සේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒකයි භාග්යවත් බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම වදාළේ, "ලොකුවට පේන්න තිබුණට මෙව්වයි (මේ ඇඟවල් වල) මොකවත් / මොකෙක්වත් නෑ යකුනේ!!" කියල!!! :) ස්වභාවධර්මයෙන් 'ක්රමේට හැදිච්ච' මේ ඇඟකට මොකුත් upset එකක් නැතුව තියනකම් 'ලොකු දෙයක්...' 'මාර කතන්දරයක්...' වගේ පේන්න තිබුණට, මේ ඕනෙම සත්වයෙක් / ඕනෙම 'තද පොරක්' මස් කරගෙන මස් කරගෙන ගියොත්, ඒ කිව්වේ කෑල්ලෙන් කෑල්ලට ගලවගන ගලවගන ගියොත්, මස් / මස් කටු / ලේ ගොඩක් විතරයි!!! වෙන මොකවත්ම නෑ!!! !!! !!! සිත / විඥාණ නැත්නම් current / magnetic field මොකුත් නෑ!!! !!! !!! මොකද, මාධ්යය නැත්නම් මාර්ගය (circuit එක) upset වෙච්ච ගමන් විද්යුතය ගැලීම නවතිනවා!!! ඒත් එක්කම විද්යුත් චුම්බක ක්ෂේත්රයත් නැතුව යනවා!!! බිඳ වැටෙනවා / කඩන් වැටෙනවා / collapse වෙනවා. ඕනේ විදියකට කියත හැකියි. කොහොම හරි ඒ දෙකේ අන්යෝන්ය උපකාරයෙන් පැවතිච්ච කතන්දරය නැතුව යනවා!!! ශුන්ය වෙනවා!!! සිත / විඥාණය දෙකම නිරුද්ධ වෙනවා!!! !!! !!! එතනින් ඒ සත්වයා ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සත්වයෙක් ඉපදෙද්දී තීරණය වෙන ආයුෂක් තියනවා!!! [COLOR="Red"]**-[/COLOR] සත්වයෙකුට ලැබෙන 'ආයු / වර්ණ / සැප / බල / ප්රඥා' කියන දේවල් තීරණය වෙන්නේ කර්ම විපාක වලට අනුවයි!!! මං ඒ කර්ම කතන්දරේට අදාළ සේරම, ආයේ වෙන කොහෙන්වත්... වෙන කාගෙන්වත්... දැනගන්න නොලැබෙන ගානට ඉදිරියේදී කියල දෙනවා!!! [COLOR="Red"]-**[/COLOR] ඒ ආයුෂ ඉවරද, සත්වයා 'සුනේ සුං'ම තමයි!!! ඒ ඇරෙන්න, ඒකට වෙන කොහෙවත් යන්න ලැබෙන්නේ නෑ!!! සංසාරේ වත්... දෙයිය ගාවට වත්... ස්වර්ගෙට වත්... මොන තූත්තුකුඩියකවත්... යන්න හම්බවෙන්නේ නෑ!!! !!! !!! මේ ජීවිතේට උඹලට ලැබිල තියන ආයුෂ ඉවර උනාද, උඹල සේරම නැති වෙනවාම... ඉවරෙටම ඉවරවෙනවාම... තමයි!!! !!! !!! උඹල කාටවත් පතාගෙන / ඔතාගෙන යන්න පුළුවන් 'සංසාර ගමනක්...' 'භව ගමනක්...' 'පරලොවක්...' මොන බම්බුවක්වත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ... හැබැයි මේ කියන්නේ භාග්යවත් බුදුරජාණන්වහන්සේ වදාළ, 'මෙලොවක් නැත... පරලොවක් නැත... මවෙක් නැත... පියෙක් නැත... කර්ම / කර්ම විපාක කියල දෙයක් නැත...' කිය කියා ගොං බූරු විදියට හිතන 'මිථ්යා දෘෂ්ඨිය' ගැන නෙවෙයි!!! !!! !!! [B]වර්තමානයේ TV / radio වලට අරක්ගෙන ඉන්න ගොං සංඝයෝ කිහිප දෙනෙකුත් ඔය 'මිථ්යා දෘෂ්ඨි' කතාව අල්ලගෙන වල්ගේ පාගගෙන දඟලනවා මට අහන්න / දකින්න ලැබිල තියනවා!!![/B] හැබැයි ඒ භාග්යවත් බුදුරජාණන්වහන්සේ වදාළ මිථ්යා දෘෂ්ඨි කතාව තියෙන්නේ මේ සත්වයන්ගේ ජීවිත කතාව ගැන මෙලෝ මලදානයක් නොදන්න, 'තමන්ව දෙයියෝ මවන්න ඇති / නැත්නම් ඉබේ හැදිලා වෙන්න ඇති!!' 'මළාම සේරම ඉවර ඇති / නැත්නම් මවපු දෙයිය ගාවටම හරි වෙන කොහේ හරි full ආතල් එකේ ඉන්න පුළුවන් තැනකට හරි යනවා ඇති!!' 'ඉන්නකම් ඕනේ එකෙකුට ඕනේ ගිනිගෙඩියක් දීල... ඕනේ සත්තමක් දාල... ඕනේ එකෙක්ගේ ඕනේ දෙයක් කඩාවඩාගෙන... ඕනේ එකෙක්ව මරාගෙන කාල... full ආතල් එකේ හිටියට කමක් නැතිය!!' 'කරන කියන බලුවැඩ වලට return එකක් නැතිය!!' කියල හිතන්ඉන්න මොට්ටයන්ටයි!!! !!! !!! ඒත් දැන් උඹල සේරම ඇවිල්ල මේ සත්ව ජීවිත වල කතාවේ සැහෙන කරුණු කාරණා තොගයක් දන්න, මොට්ටකම පොඩ්ඩක් විතර අඩුවෙච්ච මොට්ටයො නේ??? :P ඒ නිසා දැන් තොපිට 'මිථ්යා දෘෂ්ඨි' කතා අදාළ නෑ!!! !!! !!! [B]උඹලට තියෙන්නේ 'ධර්මය' මොන මලහත්ඉලව්වක්වත් නොතේරිච්ච සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ දිගට හරහට බයිලා ගහපුවා අහල / කියවල, තොපි 'විහින් හදාගත්ත අවුලෙන්' ගැලවෙන්න විතරයි!!! !!! !!![/B] භාග්යවත් බුදුරජාණන්වහන්සේ සංසාර ගමන / පුනර්භවය ගැන වදාළේ, "අවිජ්ජා නීවරනානං... තණ්හා සංයෝජනානං... සත්තානං (අවිද්යාවෙන් වැහිච්ච... තණ්හාවෙන් වේලිච්ච... සත්වයෙක්) මැරෙණකොට, 'බීජයකින් පැළයක් පැළවෙන විදියට' ඒ හිටපු සත්වයා වැනිම / ඌ වගේම තව 'අලුත් සත්වයෙක්'ගේ ඉපදීම / උපත සිද්ධවෙනවා!!" කියල මිසක්, එකෙක්ම මැරි මැරී උපදිනවා... එකෙක්ම නැත්නම් 'තෝ'ම සංසාරේ යනවා... කියල බම්බු කතාවක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දහම අනාගත්තු... වල්ගේ පාගගත්තු... කාලකණ්නි ගොං සංඝයෝ තොපිට 'පින් කරපල්ලා...' 'පෙරුම්පුරපල්ලා...' කිය කියා බයිලා ගැහුවේ, භාග්යවත් බුදුරජාණන්වහන්සේ 'ආත්ම වාදය' නැත්නම් 'ආත්මයක් තියනවය... ඒ එකම ආත්මය භවයෙන් භවයට ගමන් කරනවය...' කියන ගොං බූරු අදහස වේලපහින්ම ප්රතික්ෂේප කල බව අමතක වෙලයි!!! !!! !!! නැත්නම් උන් භාග්යවත් බුදුරජාණන්වහන්සේ 'ප්රතික්ෂේප කරපු එක' තමයි 'හරි එක' / 'හරි දහම' කියල හිතාගෙන හිටපු බූරුවො නිසයි!!! !!! !!! ඒ කාලකණ්නි 'සංසාරය කියන්නේ ඇවිදගෙන / බඩගාගෙන / දණගාගෙන යන්න පුළුවන් පාරක් මොකක් හරි වෙන්න ඇති!!' කියල හිතාගෙන 'භව ගමන සාර්ථක කරගන්න... පරලොව ජීවිතය සැපවත් කරගන්න...' කිය කියා තොපිව ගොනාට අන්දලා තිබුණට, ස්වභාවධර්මයේ ඇත්තටම සිද්ධවෙන්නේ එහෙම දෙයක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!! ස්වභාවධර්මයේ තියෙන්නේ හේතු-ඵල ධර්මතාවයක්, තව එකෙක් උපදින්න හේතුවක්... 'විඥාණයක්' එහෙමත් නැත්නම් අවකාශයේ පැතිරුණු විද්යුත්චුම්බක ක්ෂේත්රයක්... තිබුණොත්, ඒකෙන් තා මොකෙක් හරි හාල්පාරුවෙක් ඉපදෙන එක විතරයි!!! !!! !!! දැන් මං තොපිට ඒ ගැන ගොඩක් දේවල් කියල දුන්න නේ??? ඉතින් තොපිට හොඳටම තේරුම් ගන්න... අවබෝධ කරගන්න... බොක්කෙන්ම දැනගන්න... තියෙන්නේ, තෝ 'සංකතයක්'!!! තොට තියෙන්නේ මේ ගතකරන ජීවිතය විතරයි!!! ඒ ආයුෂ ඉවර උනාම තෝ ඉවරයි!!! සහසුද්දෙන්ම කියනවා නම්, තෝ 'අනිත්යයි'!!! කියන බව තමයි!!! !!! !!![/size] [RIGHT][url=http://www.elakiri.com/forum/showpost.php?p=13842258&postcount=45]Next >>[/url][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom