Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

අනික් එක, උප්පත්තියෙන්ම හිතාගන්නවත් බැරි තරම් මහා අරුම පුදුම හැකියාවල් / talents ඇතුව ඉපදිච්ච පුංචි දරුවෝ දැකල ඇති නේද?? අන්න එහෙම සිද්ධවෙන්නේ කලින් හිටපු කෙනෙකුට තිබිච්ච ඉගෙනගත්ත / දැනගත්ත / පුරුදු පුහුණු කරපු දේවල් වල මතකයක් අඩුපාඩු මොකුත් නැතුව උන්ට ලැබිල (copy වෙලා) තිබීම නිසා තමයි!!! මොකද, මනුස්සයෙක්ගේ උගත් කම... දැණුම... බහුශ්‍රුත බව... අත්දැකීම් බහුල බව... කියන සේරටම බලපාන්නේ එයාගේ මතකයයි!!! ඒ වගේම කෙනෙක් නැටුම් / ගැයුම් / වැයුම් වගේ දේවල් වලට දක්ෂ වෙනවනම් වෙන්නෙත් ඒ දේවල් කරලා කරලා ලබන අත්දැකීම් වල මතකය නිසයි!!! **- බැරිවෙලා වත් ඔලුවට පොල් ගෙඩියක් වැටෙනවා වගේ දෙයක් වෙලා මතකය අංජබජල් (damage) උනොත් කොච්චර උගත් / බහුශ්‍රුත / තද පොරක් උනත් ආයි 'බබා' වෙන්නෙත් ඒ හන්දම තමයි!!! !!! !!! අහල ඇති නේ, ලොකු අනතුරු (accident) / දරාගන්න බැරි කම්පන (shock) වලට මුහුණ දීල... නැත්නම් යුද්දෙන් බැටකාල... memory damage වෙච්ච උදවිය ගැන?? සමහරු දැකලත් ඇති. ඒ වගේ වෙච්ච කෙනෙක්ව ආයේ යථාතත්වයට පත්කරන්න නම්, 'අ' යනු 'ආ' යනු ඉඳල කියල දීල... හැමදේම මුල ඉඳල උගන්නල... සැහෙන මහන්සියක් දරන්න වෙනවා!!! නැත්නම් උන්ට හිනාවෙන්න වත් මතක නෑ!!! -** ඉතින්, කෙනෙකුට ඔය සියලු හැකියාවල් / දක්ෂතා දක්වන්න උවමනාවෙන 'හොඳ මතකයක්' තමන්ටම කටු කාල... කටු කාල... ගොඩනගාගන්න සිද්ධවෙන්නේ නැතිවෙන්න, 'පිනා පාරක් වැදිලා' උප්පතියෙන්ම කලින් කෙනෙක් හොඳට ගොඩනගා ගත්ත මතකයකින් 'කොපියක්' ලැබිල ඉපදුනොත් කොහොමට හිටීද??? එතකොට ඒකට අමුතුවෙන් ඉගෙනගන්න / දැනගන්න / පුරුදු පුහුණු කරන්න මොකවත් නෑ!!! ඒ කියන්නේ ඒකව 'අමුතුවෙන් program කරන්න' දෙයක් නෑ!!! උප්පත්තියෙන්ම program වෙලා හැදිච්ච එකෙක්!!! 'pre programmed!!' පොරක්!!! ඒවගේ එවුන් ඇටෙන් පොත්තෙන් එලියට එන්නත් කලින් ලොකු ලොකු වැඩ පෙන්නන්න ගන්නවා!!! !!! !!!  තේරුණයි??? මේ... මං උඹලට මීටත් වඩා මහා හුඟාක් දේවල් ඉස්සරහට කියල දෙනවා!!! ඔක්කොටම වඩා, අපේ හාමුදුරුවෝ නොආව නම්... නොපෙනෙන / පෙනෙන ලෝකවල කල්‍යාණමිත්‍ර පිරිස නොහිටියා නම්... තොපිට වෙන්න ගිය දේත් පෙන්වනවා!!! !!! !!! මං අර කලිනුත් කිව්වේ, කර්ම / කර්ම විපාක කතන්දරේ... අන්න එතකොට තමයි තොපිට රෙදි / සිවුරු කරට අරන් ණිවන් හොයාගෙන හුරේ run එකක් දෙන්න වෙන්නේ!!!  හැබැයි දැන් ඉතින් උඹල කලබල වෙන්න / බයවෙන්න උවමනාවක් නෑ!!!  දැන් උඹලට තියෙන්නෙ සංසාර දුකට පුං ගහන්නයි!!! මොකද, දැන් සංසාර කතා අහවරයි!!! !!! !!!

හ්ම්ම්... අපි පොඩ්ඩක් මේ භයානක සංසාර ගමනට... සංසාර අනතුරට... හේතුවෙලා තියනවයි කියපු 'සක්ඛාය දිට්ඨිය' එහෙම නැත්න්නම් පංච උපාදානස්කන්ධයට 20 ආකාරයකට රැවටීම... ඒත් නැත්නම් සත්වයෙක් 'අහල, දැකල, විඳලා, හඳුනගෙන, චේතනා පහලකරලා හිතල / කියල / කරලා, දැනගෙන තියන දේවල්' පිළිබඳව මතකයට, මම / මගේ ආත්මය කියල රැවටීම... කියන එක ගැන පොඩි 'ගොනා මොඩල්' උදාහරණෙකින් බලමුකෝ...

ඔන්න, ගෙදරක බොහොම නිවිච්ච... බොහොම තැන්පත්... අහිංසක type... බල්ලෙක් ඉන්නවා කියමු. ඒ ගෙදරට අල්ලපු ගෙදරත් ඉන්නවා තව බල්ලෙක්... හැබැයි ඌ මහා නරුම යකෙක්. නැත්නම් මහා වල්බල්ලෙක්. ඌ හැමදාම අර නිවිච්ච තැන්පත් අහිංසක බල්ලට සද්දෙ දානවා!! part එක දානවා!! ඉතින්... කොච්චර නිවිලා තැන්පත්වෙලා හිටියත් බල්ලෙක් නේ?? දවසක් ඒ අහිංසක බල්ලට මල පැනල, අර වල්බල්ලව පෙරලගෙන හපා කනවා!! ආයි නෑ, අඬු කඩල... කන් ඉරල... හැම තැනම හපල... වල් බල්ලව නන්නත්තාර කරලම දානවා!! එදායින් පස්සේ වල්බල්ල කිසි සද්දයක් බද්දයක් නෑ!! අහිංසක බල්ලට කිසිම part එකක් දාන්න එන්නෙත් නෑ!! හරි?? දැන්, කොහොමද ඔය 'seen එක' අර අහිංසක බල්ලට මතක හිටින්නෙ??? හුඟක් වෙලාවට, "අර අල්ලපු ගෙදර නරි බල්ල 'මට' හැමදාම part එක දැම්ම!! ඌ දැනං හිටියෙ නෑ 'මං' කවුද කියල!! 'මම' දුන්න ඌට හොඳවයින් වැඩක් ආයේ සද්දෙ දාන්නේ නැතිවෙන්නම!!" කියල නේ!!! හරිය?? දැන් ඔන්න කාලෙකදී ඒ අහිංසක බල්ල මැරෙණවා. ඒත් එක්කම ඒ තිබිච්ච මතකය, 'පංච උපාදානස්කන්ධය' copy වෙලා ගොං මිනිහෙක්ව හැදෙනවා!!! දැන්, අහම්බෙන් හරි ඒ ගොං මිනිහට අර අහිංසක බල්ල වල්බල්ලව හපාකාපු මතකය අවදි උනොත්, ඒ ගොන්සන්ට කොහොම හිතෙයිද??? ඒකට මතක් වෙන්නෙත්, "අර අල්ලපු ගෙදර නරි බල්ල 'මට' හැමදාම part එක දැම්ම!! ඌ දැනං හිටියෙ නෑ 'මං' කවුද කියල!! 'මම' දුන්න ඌට හොඳවයින් වැඩක් ආයේ සද්දෙ දාන්නේ නැතිවෙන්නම!!" කියල නේ?? ඉතින් මොකද වෙන්නේ??? ඒ ගොන්සන් එකපාරටම රැවටෙනවා, තමන් බල්ලෙක් හැටියට ඉපදිලා ඉඳල තව බල්ලෙකුට හෙණ ගේමක් දීල කියල!!! !!! !!!  තොපිලට තේරුණාද??? අර කලින් හිටිය අහිංසක බල්ල 'මම' / 'මං' / 'මට' කිය කියා කිව්වේ උගේ ගැන!!! ඒත් දැන් ඉන්න ගොන්සන්ට ඒ 'මම' / 'මං' / 'මට' කියල තියන ඒවා සේරම දැනෙන්නේ / හැඟෙන්නේ / interpret වෙන්නේ තමන් කරපු... තමන්ට වෙච්ච... තමන්ගෙ දේවල්... හැටියට!!! !!! !!! අන්න case එක!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතින් ඒ ගොං මිනිහ උඹල වගේම, ඒ මතකයට එහෙම්පිටින්ම රැවටෙනවා!!! !!! !!! අපිට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, "උඹලට මෙන්න මෙහෙම භයානක සිද්ධියක් සිද්ධවෙලා තියනවා!! බුදු නෙතට වත් පේන්නේ නැති තරම් දුර ඈත අතීතයේ ඉඳල පැවතගෙන එන මතකයක්, 'පංච උපාදානස්කන්ධයක්' උඹලට උරුමවෙලා තියනවා!! හැබැයි ඒ උඹලට වෙච්ච... උඹල කියපු / කරපු... මොකවත් නෙවෙයි!! **- පුරාණ මිදන් භික්ඛවේ කම්මං (පෙර කරපු කර්මයක්) -** ඒත් ඒ 'ඇත්ත' නොදැන පංච උපාදානස්කන්ධය තමන්ගෙයි කියල ගත්තු නිසයි... ඒ කියන්නේ, ඒ මතකයේ තියෙන්නේ තමන්ට වෙච්ච, තමන් කියපු / කරපු දේවල්ය කියල හිතපු නිසයි... මේතරම් මහා දුකක් විඳින්නට සිද්ධවුනේ!!" කියලයි!!! !!! !!! මතක නේ අර වනගතව භාවනානුයෝගීව ඉඳල 'චුතුපපාත ඥාණය' උපද්දවාගෙන හිටපු හාමුදුරුවරු 30 නමක් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේව බැහැදකින්න ආව වෙලාවේ, 'මේ ඇත්තන්ට මේ ඉඳගෙන ඉන්න විදියටම ඉඳන් අරහත්වයට පත්වෙන්න ධර්මය කියල දෙන්න ඕනේ!!' කියල, බුදුහාමුදුරුවෝ කරපු දේ?? (මතක නැති එවුන් කලින් ලියල තියන ඒවා ආයේ බලහල්ල!!! ) අර... මං 'හරකෙක්ව ඇදගෙන ගිහින් මරණ seen එකක් උඹට මතක් උනා කියල හිතහන්...' එහෙම කියල තෝරලා දුන්නේ, 'ඒ මැරුවේ උඹවයි කියල රැවටුනොත් ඒක මහා විසාල දුකක්!! රැවටුනේ නැත්නම් කිසි ගානක් නෑ!!' කියල... අන්න ඒ රැවටීම, 'සක්ඛාය දිට්ඨිය' තමයි මෙච්චර ලොකු අවුලක් හැදෙන්න බලපාල තියන එකම හේතුව!!! !!! !!!

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළේ, බීජයකින් පැළයක් පැළවෙන විදියට මේ ජීවිත වල සකස්වීම සිදුවෙනවා කියලයි!!! 'විඥාණං බීජං... කම්මං කෙත්තං... තණ්හා සිනේහෝ...' (කර්මය නමැති කුඹුරේ තණ්හාව කියන ජලයෙන් තෙත්වෙවී විඥාණය කියන බීජය පැළවෙනවා!!) කියලයි!!! බීජයකින් පැළවෙන්නේ තිබිච්ච ගහම / ශාකයම නෙවෙයි නේ??? ඒ හැදෙන්නේ අලුත් එකක්... වෙනින් එකක්... නේ??? ඒකෙ තියෙන්නේ මව් ශාකයේ තිබුණු ලක්ෂණ විතරයි!!! !!! !!! සත්වයන් සම්බන්ධයෙනුත් එහෙම්මමයි!!! !!! !!! සංසාර පැවැත්ම... භව පැවැත්ම... කියන එකේදී, අලුතෙන් ඉපදෙන සත්වයන්ට ලැබෙන්නේ පරණ එවුන්ට තිබිච්ච මතකය විතරයි!!! !!! !!! හැබැයි ඒ බව නොදන්න මෝඩ සත්වයෝ ඔය කලින් කියපු 'බලු seen එක' වගේ මතකයේ තියන දේවල් මතක් වෙච්ච ගමන් 'තමුන් කලින් ආත්මයක එහෙම ඉපදිලා ඉන්න ඇති!!' කියල එහෙම්පිටින්ම රැවටෙනවා!!! !!! !!!  ඒ විතරක් නෙවෙයි, උන් ඊළඟට හිතනවා 'කලින් ඉඳල ආව වගේම මේ ජීවිතේ ඉවර උනාම තව තව එව්වට යන්නත් පුළුවන් ඇති!!' කියල!!! !!! !!!  ඒ විතරකුත් නෙවෙයි... උන් ඊළඟට පුකවල් ඉරාගෙන පින් කරනවා, 'හොඳ හොඳ එව්වයින්' ලබන්න බලාගෙන, "මට අසවල්ලු අසවල්ලු හැටියට ඉපදිලා... තව ගොඩාරියක් පින් රැස් කොරගෙන... මයිත්‍රී බුදුනුත් දැකලම ණිවන් දකින්න ලැබේවා!!" කියල පත පත!!! !!! !!!  අන්න ඒකයි මෙහෙම සත්වයෝ ඉපදිලා... විඳව විඳව ඉඳලා... මැරෙණ එක නවත්තගන්න බැරිවෙලා තියෙන්නේ!!! !!! !!! හැබැයි ඉතින් ගොං සංඝයෝ නම් ඔය වගේ අතීත 'seen' අල්ලගත්තෙම, 'ඕක නම් ඔය මනුස්සයම අතීත භවයක බල්ලෙක් හැටියට උප්පත්තිය ලබල හිටිය කාලේ කරපු දෙයක්මයි!!! මයි!!! !!! මයි!!! !!! !!!' කියල තමයි. ඊළඟට උන් මේ ජීවිත කතාව ගැන මොන මංගල්ලයක් වත් නොදන්න අහිංසක මිනිස්සුන්වත් ගොනාට අන්දගෙන අන්දගෙන ගියා, 'ඒ මෝඩ මනුස්සය... අතීත ආත්ම භාවයක බල්ලෙක් හැටිය උපත ලබල හිටිය කාලේ... ද්වේශයෙන් මුසපත්වෙලා... තව බල්ලෙක්ව හපාකාල... ඒ හිංසා කරපු එකේ විපාක හැටියට... bla... blaa... blaaa...' කිය කිය!!! අන්න ඒ හන්දා, ගොං සංඝයොයි... 'ගොං සංඝං සරණං ගච්චාමි' කියපු එවුනුයි... නම් සදා සංසාරේම තමයි!!! !!! !!! **- හ්ම්ම්... උඹලට දැන් ලාවට ලාවට හරි කතන්දරේ තේරෙණවා නම්, පොඩ්ඩක් හිතල බලහල්ල... ඔය සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ උඹලට 'පින් කර කර... පෙරුම් පුර පුර... අමාමහ ණිවන්සැප ලබන්න යමල්ලා!!' කිය කියා කියල තියෙන්නේ, 'තොපි කවදාවත් සංසාර දුකෙන් නිදහස් වෙන්න එපා!! උඹල සදාකල් සන්සාරේම ඉඳගෙන චාටර් වෙයල්ලා!!' කියන එක තමයි!!! !!! !!! තේරෙණවද??? අන්න ඒක click වෙච්ච දවසට, ඇයි මං ඒ කාලකණ්නින්ව අමුවෙන්ම කන්න හැදුවේ / කන්න හදන්නේ කියල උඹලට 'මීටර්' වේවි!!! !!! !!! -**

Next >>

[QUOTE="Damith Kariyawasam, post: 13848822, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=13845857&postcount=50]<< Previous[/url] [size=4]අනික් එක, උප්පත්තියෙන්ම හිතාගන්නවත් බැරි තරම් මහා අරුම පුදුම හැකියාවල් / talents ඇතුව ඉපදිච්ච පුංචි දරුවෝ දැකල ඇති නේද?? අන්න එහෙම සිද්ධවෙන්නේ කලින් හිටපු කෙනෙකුට තිබිච්ච ඉගෙනගත්ත / දැනගත්ත / පුරුදු පුහුණු කරපු දේවල් වල මතකයක් අඩුපාඩු මොකුත් නැතුව උන්ට ලැබිල (copy වෙලා) තිබීම නිසා තමයි!!! මොකද, මනුස්සයෙක්ගේ උගත් කම... දැණුම... බහුශ්‍රුත බව... අත්දැකීම් බහුල බව... කියන සේරටම බලපාන්නේ එයාගේ මතකයයි!!! ඒ වගේම කෙනෙක් නැටුම් / ගැයුම් / වැයුම් වගේ දේවල් වලට දක්ෂ වෙනවනම් වෙන්නෙත් ඒ දේවල් කරලා කරලා ලබන අත්දැකීම් වල මතකය නිසයි!!! [COLOR="Red"]**-[/COLOR] බැරිවෙලා වත් ඔලුවට පොල් ගෙඩියක් වැටෙනවා වගේ දෙයක් වෙලා මතකය අංජබජල් (damage) උනොත් කොච්චර උගත් / බහුශ්‍රුත / තද පොරක් උනත් ආයි 'බබා' වෙන්නෙත් ඒ හන්දම තමයි!!! !!! !!! අහල ඇති නේ, ලොකු අනතුරු (accident) / දරාගන්න බැරි කම්පන (shock) වලට මුහුණ දීල... නැත්නම් යුද්දෙන් බැටකාල... memory damage වෙච්ච උදවිය ගැන?? සමහරු දැකලත් ඇති. ඒ වගේ වෙච්ච කෙනෙක්ව ආයේ යථාතත්වයට පත්කරන්න නම්, 'අ' යනු 'ආ' යනු ඉඳල කියල දීල... හැමදේම මුල ඉඳල උගන්නල... සැහෙන මහන්සියක් දරන්න වෙනවා!!! නැත්නම් උන්ට හිනාවෙන්න වත් මතක නෑ!!! [COLOR="Red"]-**[/COLOR] ඉතින්, කෙනෙකුට ඔය සියලු හැකියාවල් / දක්ෂතා දක්වන්න උවමනාවෙන 'හොඳ මතකයක්' තමන්ටම කටු කාල... කටු කාල... ගොඩනගාගන්න සිද්ධවෙන්නේ නැතිවෙන්න, 'පිනා පාරක් වැදිලා' උප්පතියෙන්ම කලින් කෙනෙක් හොඳට ගොඩනගා ගත්ත මතකයකින් 'කොපියක්' ලැබිල ඉපදුනොත් කොහොමට හිටීද??? එතකොට ඒකට අමුතුවෙන් ඉගෙනගන්න / දැනගන්න / පුරුදු පුහුණු කරන්න මොකවත් නෑ!!! ඒ කියන්නේ ඒකව 'අමුතුවෙන් program කරන්න' දෙයක් නෑ!!! උප්පත්තියෙන්ම program වෙලා හැදිච්ච එකෙක්!!! 'pre programmed!!' පොරක්!!! ඒවගේ එවුන් ඇටෙන් පොත්තෙන් එලියට එන්නත් කලින් ලොකු ලොකු වැඩ පෙන්නන්න ගන්නවා!!! !!! !!! :D:D තේරුණයි??? මේ... මං උඹලට මීටත් වඩා මහා හුඟාක් දේවල් ඉස්සරහට කියල දෙනවා!!! ඔක්කොටම වඩා, අපේ හාමුදුරුවෝ නොආව නම්... නොපෙනෙන / පෙනෙන ලෝකවල කල්‍යාණමිත්‍ර පිරිස නොහිටියා නම්... තොපිට වෙන්න ගිය දේත් පෙන්වනවා!!! !!! !!! මං අර කලිනුත් කිව්වේ, කර්ම / කර්ම විපාක කතන්දරේ... අන්න එතකොට තමයි තොපිට රෙදි / සිවුරු කරට අරන් ණිවන් හොයාගෙන හුරේ run එකක් දෙන්න වෙන්නේ!!! :lol::lol: හැබැයි දැන් ඉතින් උඹල කලබල වෙන්න / බයවෙන්න උවමනාවක් නෑ!!! ;) දැන් උඹලට තියෙන්නෙ සංසාර දුකට පුං ගහන්නයි!!! මොකද, දැන් සංසාර කතා අහවරයි!!! !!! !!! :):) හ්ම්ම්... අපි පොඩ්ඩක් මේ භයානක සංසාර ගමනට... සංසාර අනතුරට... හේතුවෙලා තියනවයි කියපු 'සක්ඛාය දිට්ඨිය' එහෙම නැත්න්නම් පංච උපාදානස්කන්ධයට 20 ආකාරයකට රැවටීම... ඒත් නැත්නම් සත්වයෙක් 'අහල, දැකල, විඳලා, හඳුනගෙන, චේතනා පහලකරලා හිතල / කියල / කරලා, දැනගෙන තියන දේවල්' පිළිබඳව මතකයට, මම / මගේ ආත්මය කියල රැවටීම... කියන එක ගැන පොඩි 'ගොනා මොඩල්' උදාහරණෙකින් බලමුකෝ... ඔන්න, ගෙදරක බොහොම නිවිච්ච... බොහොම තැන්පත්... අහිංසක type... බල්ලෙක් ඉන්නවා කියමු. ඒ ගෙදරට අල්ලපු ගෙදරත් ඉන්නවා තව බල්ලෙක්... හැබැයි ඌ මහා නරුම යකෙක්. නැත්නම් මහා වල්බල්ලෙක්. ඌ හැමදාම අර නිවිච්ච තැන්පත් අහිංසක බල්ලට සද්දෙ දානවා!! part එක දානවා!! ඉතින්... කොච්චර නිවිලා තැන්පත්වෙලා හිටියත් බල්ලෙක් නේ?? දවසක් ඒ අහිංසක බල්ලට මල පැනල, අර වල්බල්ලව පෙරලගෙන හපා කනවා!! ආයි නෑ, අඬු කඩල... කන් ඉරල... හැම තැනම හපල... වල් බල්ලව නන්නත්තාර කරලම දානවා!! එදායින් පස්සේ වල්බල්ල කිසි සද්දයක් බද්දයක් නෑ!! අහිංසක බල්ලට කිසිම part එකක් දාන්න එන්නෙත් නෑ!! හරි?? දැන්, කොහොමද ඔය 'seen එක' අර අහිංසක බල්ලට මතක හිටින්නෙ??? හුඟක් වෙලාවට, "අර අල්ලපු ගෙදර නරි බල්ල 'මට' හැමදාම part එක දැම්ම!! ඌ දැනං හිටියෙ නෑ 'මං' කවුද කියල!! 'මම' දුන්න ඌට හොඳවයින් වැඩක් ආයේ සද්දෙ දාන්නේ නැතිවෙන්නම!!" කියල නේ!!! හරිය?? දැන් ඔන්න කාලෙකදී ඒ අහිංසක බල්ල මැරෙණවා. ඒත් එක්කම ඒ තිබිච්ච මතකය, 'පංච උපාදානස්කන්ධය' copy වෙලා ගොං මිනිහෙක්ව හැදෙනවා!!! දැන්, අහම්බෙන් හරි ඒ ගොං මිනිහට අර අහිංසක බල්ල වල්බල්ලව හපාකාපු මතකය අවදි උනොත්, ඒ ගොන්සන්ට කොහොම හිතෙයිද??? ඒකට මතක් වෙන්නෙත්, "අර අල්ලපු ගෙදර නරි බල්ල 'මට' හැමදාම part එක දැම්ම!! ඌ දැනං හිටියෙ නෑ 'මං' කවුද කියල!! 'මම' දුන්න ඌට හොඳවයින් වැඩක් ආයේ සද්දෙ දාන්නේ නැතිවෙන්නම!!" කියල නේ?? ඉතින් මොකද වෙන්නේ??? ඒ ගොන්සන් එකපාරටම රැවටෙනවා, තමන් බල්ලෙක් හැටියට ඉපදිලා ඉඳල තව බල්ලෙකුට හෙණ ගේමක් දීල කියල!!! !!! !!! :D තොපිලට තේරුණාද??? [U]අර කලින් හිටිය අහිංසක බල්ල 'මම' / 'මං' / 'මට' කිය කියා කිව්වේ උගේ ගැන!!! ඒත් දැන් ඉන්න ගොන්සන්ට ඒ 'මම' / 'මං' / 'මට' කියල තියන ඒවා සේරම දැනෙන්නේ / හැඟෙන්නේ / interpret වෙන්නේ තමන් කරපු... තමන්ට වෙච්ච... තමන්ගෙ දේවල්... හැටියට!!! !!! !!![/U] අන්න case එක!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතින් ඒ ගොං මිනිහ උඹල වගේම, ඒ මතකයට එහෙම්පිටින්ම රැවටෙනවා!!! !!! !!! අපිට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, "උඹලට මෙන්න මෙහෙම භයානක සිද්ධියක් සිද්ධවෙලා තියනවා!! බුදු නෙතට වත් පේන්නේ නැති තරම් දුර ඈත අතීතයේ ඉඳල පැවතගෙන එන මතකයක්, 'පංච උපාදානස්කන්ධයක්' උඹලට උරුමවෙලා තියනවා!! හැබැයි ඒ උඹලට වෙච්ච... උඹල කියපු / කරපු... මොකවත් නෙවෙයි!! [COLOR="Red"]**-[/COLOR] පුරාණ මිදන් භික්ඛවේ කම්මං (පෙර කරපු කර්මයක්) [COLOR="Red"]-**[/COLOR] ඒත් ඒ 'ඇත්ත' නොදැන පංච උපාදානස්කන්ධය තමන්ගෙයි කියල ගත්තු නිසයි... ඒ කියන්නේ, ඒ මතකයේ තියෙන්නේ තමන්ට වෙච්ච, තමන් කියපු / කරපු දේවල්ය කියල හිතපු නිසයි... මේතරම් මහා දුකක් විඳින්නට සිද්ධවුනේ!!" කියලයි!!! !!! !!! මතක නේ අර වනගතව භාවනානුයෝගීව ඉඳල 'චුතුපපාත ඥාණය' උපද්දවාගෙන හිටපු හාමුදුරුවරු 30 නමක් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේව බැහැදකින්න ආව වෙලාවේ, 'මේ ඇත්තන්ට මේ ඉඳගෙන ඉන්න විදියටම ඉඳන් අරහත්වයට පත්වෙන්න ධර්මය කියල දෙන්න ඕනේ!!' කියල, බුදුහාමුදුරුවෝ කරපු දේ?? (මතක නැති එවුන් කලින් ලියල තියන ඒවා ආයේ බලහල්ල!!! :growl:) අර... මං 'හරකෙක්ව ඇදගෙන ගිහින් මරණ seen එකක් උඹට මතක් උනා කියල හිතහන්...' එහෙම කියල තෝරලා දුන්නේ, 'ඒ මැරුවේ උඹවයි කියල රැවටුනොත් ඒක මහා විසාල දුකක්!! රැවටුනේ නැත්නම් කිසි ගානක් නෑ!!' කියල... අන්න ඒ රැවටීම, 'සක්ඛාය දිට්ඨිය' තමයි මෙච්චර ලොකු අවුලක් හැදෙන්න බලපාල තියන එකම හේතුව!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළේ, බීජයකින් පැළයක් පැළවෙන විදියට මේ ජීවිත වල සකස්වීම සිදුවෙනවා කියලයි!!! 'විඥාණං බීජං... කම්මං කෙත්තං... තණ්හා සිනේහෝ...' (කර්මය නමැති කුඹුරේ තණ්හාව කියන ජලයෙන් තෙත්වෙවී විඥාණය කියන බීජය පැළවෙනවා!!) කියලයි!!! බීජයකින් පැළවෙන්නේ තිබිච්ච ගහම / ශාකයම නෙවෙයි නේ??? ඒ හැදෙන්නේ අලුත් එකක්... වෙනින් එකක්... නේ??? ඒකෙ තියෙන්නේ මව් ශාකයේ තිබුණු ලක්ෂණ විතරයි!!! !!! !!! සත්වයන් සම්බන්ධයෙනුත් එහෙම්මමයි!!! !!! !!! සංසාර පැවැත්ම... භව පැවැත්ම... කියන එකේදී, අලුතෙන් ඉපදෙන සත්වයන්ට ලැබෙන්නේ පරණ එවුන්ට තිබිච්ච මතකය විතරයි!!! !!! !!! හැබැයි ඒ බව නොදන්න මෝඩ සත්වයෝ ඔය කලින් කියපු 'බලු seen එක' වගේ මතකයේ තියන දේවල් මතක් වෙච්ච ගමන් 'තමුන් කලින් ආත්මයක එහෙම ඉපදිලා ඉන්න ඇති!!' කියල එහෙම්පිටින්ම රැවටෙනවා!!! !!! !!! :lol::lol: ඒ විතරක් නෙවෙයි, උන් ඊළඟට හිතනවා 'කලින් ඉඳල ආව වගේම මේ ජීවිතේ ඉවර උනාම තව තව එව්වට යන්නත් පුළුවන් ඇති!!' කියල!!! !!! !!! :lol::lol::lol::lol: ඒ විතරකුත් නෙවෙයි... උන් ඊළඟට පුකවල් ඉරාගෙන පින් කරනවා, 'හොඳ හොඳ එව්වයින්' ලබන්න බලාගෙන, "මට අසවල්ලු අසවල්ලු හැටියට ඉපදිලා... තව ගොඩාරියක් පින් රැස් කොරගෙන... මයිත්‍රී බුදුනුත් දැකලම ණිවන් දකින්න ලැබේවා!!" කියල පත පත!!! !!! !!! :lol::lol::lol::lol::lol::lol: අන්න ඒකයි මෙහෙම සත්වයෝ ඉපදිලා... විඳව විඳව ඉඳලා... මැරෙණ එක නවත්තගන්න බැරිවෙලා තියෙන්නේ!!! !!! !!! [B]හැබැයි ඉතින් ගොං සංඝයෝ නම් ඔය වගේ අතීත 'seen' අල්ලගත්තෙම, 'ඕක නම් ඔය මනුස්සයම අතීත භවයක බල්ලෙක් හැටියට උප්පත්තිය ලබල හිටිය කාලේ කරපු දෙයක්මයි!!! මයි!!! !!! මයි!!! !!! !!!' කියල තමයි. ඊළඟට උන් මේ ජීවිත කතාව ගැන මොන මංගල්ලයක් වත් නොදන්න අහිංසක මිනිස්සුන්වත් ගොනාට අන්දගෙන අන්දගෙන ගියා, 'ඒ මෝඩ මනුස්සය... අතීත ආත්ම භාවයක බල්ලෙක් හැටිය උපත ලබල හිටිය කාලේ... ද්වේශයෙන් මුසපත්වෙලා... තව බල්ලෙක්ව හපාකාල... ඒ හිංසා කරපු එකේ විපාක හැටියට... bla... blaa... blaaa...' කිය කිය!!! අන්න ඒ හන්දා, ගොං සංඝයොයි... 'ගොං සංඝං සරණං ගච්චාමි' කියපු එවුනුයි... නම් සදා සංසාරේම තමයි!!! !!! !!![/B] [COLOR="Red"]**-[/COLOR] හ්ම්ම්... උඹලට දැන් ලාවට ලාවට හරි කතන්දරේ තේරෙණවා නම්, පොඩ්ඩක් හිතල බලහල්ල... ඔය සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ උඹලට 'පින් කර කර... පෙරුම් පුර පුර... අමාමහ ණිවන්සැප ලබන්න යමල්ලා!!' කිය කියා කියල තියෙන්නේ, 'තොපි කවදාවත් සංසාර දුකෙන් නිදහස් වෙන්න එපා!! උඹල සදාකල් සන්සාරේම ඉඳගෙන චාටර් වෙයල්ලා!!' කියන එක තමයි!!! !!! !!! තේරෙණවද??? අන්න ඒක click වෙච්ච දවසට, ඇයි මං ඒ කාලකණ්නින්ව අමුවෙන්ම කන්න හැදුවේ / කන්න හදන්නේ කියල උඹලට 'මීටර්' වේවි!!! !!! !!! [COLOR="Red"]-**[/COLOR][/size] [RIGHT][url=http://www.elakiri.com/forum/showpost.php?p=13850155&postcount=63]Next >>[/url][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom