Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

ඉතින් දැන් බොලාට තේරෙණවා නේ, ගොං සංඝයන්ගෙන් අහන්න දැනගන්න ලැබිච්ච බම්බු කතාවල් නෙවෙයි මේ සංසාර දුකින් නිදහස් වෙන්න බැරිවෙලා තිබිච්ච හේතුව කියන බව?? නේද??? අනික, මනුස්සයෙක් හැටියට ඉපදිච්ච කෙනෙකුට ණිවන් අවබෝධ කරගන්න... සංසාර දුකින් නිදහස් වෙන්න... අමුතුවෙන් පින් කිරිල්ලක් ඕනෙම නෑ!!! !!! !!! පෙරුම්පුරන බම්බුවක් කොහෙත්ම ඕනේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'ඡලාභිජාතී සුත්‍ර දේශණාවෙ'දි මේ මුළු ලෝකෙම ඉන්න තරමක් එවුන් 'සුදු උපත්' (සැපවත් ජීවිත) ලබල ඉපදිච්ච උදවිය... 'කළු උපත්' (දුක්ඛිත ජීවිත) ලබල ඉපදිච්ච උදවිය... කියල දෙකොටසකට බෙදල කිව්වා, උන් දෙගොල්ලොන්ටම මේ ජීවිතයෙන්ම නිර්වාණය සාක්ෂාත් කරන්න (රහත් වෙන්න / ණිවන් දකින්න) පුළුවන් කියල!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'පුළුවන්' කිව්වා නම්, පුලුවන්ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එච්චරයි!!! !!! !!! ආයි මොකෙක්... මොන පකයෙක් / පකිච්චියෙක්... 'බෑ' කිව්වත් වැඩක් නෑ!!! නිකම්ම නිකම් සංඝයෙක්, නායක / මහ නායක / ත්‍රිපිටක වේදී / ත්‍රිපිටක වාගීශ්වර / සාසන ශුරී / සාසන ශෝභන / මහා රට්ඨගුරු මොකා 'බෑ' කිව්වත් වැඩක් නෑ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'පුළුවන්' කිව්වේ පුළුවන් නිසයි!!! !!! !!! මං අර 'සංසාරේ ගූ කරගත්තු' කාලකණ්නි හැරෙන්න අනික් හැම එකාවම නිදහස් කරලම 'පුළුවන්' බව පෙන්නන්නං!!! !!! !!!

මේ ඉවරයක් නැතුව සත්වයෝ හැදෙන එක නවත්තගන්න බැරිවෙලා තිබුණේ, සත්වයෝ කියන එවුන් 'ඇත්ත' නොදන්නා කම හන්ද... 'අවිද්‍යාව' හන්දා... 'මේ ඇඟවල් ඇතුලේ මොකෙක් හරි 'හැමදාම ඉන්න පුළුවන්' එකෙක් ඇති!! ඌට හිතේ හැටියට සංසාරේ සැරිසර සර ඉන්න... භවයෙන් භවයට ගමන් කරන්න... පුළුවන් ඇති!!' කියල, නැති දෙයක්... නැති 'potential' එකක්... නැත්නම් 'විභවයක්' හිතින් හදාගෙන හිටපු එකෙන්, උන්ට

1) ඒ හිතාගත්ත 'දෙය' දිගටම පවත්වාගන යන්න උවමනාවක්... 'විභව තණ්හාවක්!!'

2) ආයේ ආයේ උපදින්න උවමනාවක්... 'භව තණ්හාවක්!!' හා

3) එහෙම ඉපදිලා ඔය ඇහැ / කණ / නහය set එකෙන් ඇතිවන විඳීම් 'ලස්සන රූප - කැත රූප (මෙතැනදී රූප කිව්වේ 'පින්තුර' වලට) / ශෝක් සද්ද - අජූත සද්ද / මල් සුවඳ - ගූ ගඳ / මල් පෙත්තක පහස - කොස් කට්ටක පහස' කිය කියා වර්ග කිරීමක් නැතුව විඳ විඳ ඉන්න උවමනාවක්... 'කාම තණ්හාවක්!!' කියල බරපතල පිස්සුවක්... එසේ මෙසේ එකක් නෙවෙයි, හෙණ දාර පිස්සුවක්... හැදිලා තිබිච්ච නිසයි!!! !!! !!!  අන්න ඒ 'පිස්සුවට' තමයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ නම් 'ත්‍රිවිධ තණ්හාව' කියල කිව්වේ!!! !!! !!! ඒ 'පිස්සුව' තමයි දිගින් දිගටම සත්වයෝ ඉපදෙන්න - මැරෙන්න හේතු උනේ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, 'යායං තණ්හා පෝණෝ භවිකා!!' (යම් කිසි තණ්හාවක්, ඔය 3න් එකක් වේද, පුනර්භවයක් ඇතිකරයි) කියල කිව්වේ ඒකයි!!! !!! !!!

සත්වයන් 'ඇත්ත' දැනගෙන, උන්ගේ අවිද්‍යාව දුරුවෙලා ගිහින්, උන් මේ ඇඟවල් වල හැමදාම ඉන්න පුළුවන් මොකෙක්වත් නැති බව තේරුම් ගත්තම, 'දිගටම ඉන්න උවමණා උනාට ඒක හරියන්නෙත් නෑ!! ආයි උපදින්න උවමණා උනාට ඒක හරියන්නෙත් නෑ!! තව තවත් හතරමහා ධාතුන් ගෙන්ම හැදිච්ච දේවල් අහන්න / දකින්න / විඳින්න උවමණා උනාට ඒක හරියන්නෙත් නෑ!! ලැබෙන්නේ මෙච්චරම තමයි!!' කියල උන්ටම තේරුණාම, ඒ 'පිස්සුව' ඉබේම හොඳ වෙනවා!!! !!! !!! අර ත්‍රිවිධ තණ්හාව කියපු කෙහෙල්මල් 'උවමනාවල් ටික' නිකම්ම දියාරු වෙලා යනවා!!! නැතුව යනවා!!! !!! !!! එතකොට 'යායං තණ්හා' නෑ!!! ඉතින්, පුනර්භවත් නෑ!!! පිරිණිවන් පානවා!!! !!! !!!  ඒ හන්ද තමයි බුදුහාමුදුරුවෝ, පටිච්චසමුප්පාදය අවිද්‍යාවෙන් පටන්ගන්න කතන්දරයක් බව පෙන්නලා, "අවිජ්ජායත්වේව අසේස විරාග නිරෝධෝ ඔක්කෝම කෙහෙල්මල් නිරෝධෝ!!" කියල කිව්වේ!!!  **- ගොං සංඝයෝ කියපු විදියට ඔක්කොටම හේතුව තණ්හාව උනා නම්, 'අවිද්‍යා පච්චයා සංඛාරා... සංඛාර පච්චයා විඥාණං... විඥාණ පච්චයා නාමරූපං.... නාම රූප පච්චයා සලායතනං...' කිය කියා පල් හෑලි කියවන්නේ නැතුව, 'තණ්හා පච්චයා ජරා මරණං' කියල short & sweet කියල දාන්න තිබුණ නේ??  තේරුණයි??? තොපි මේ සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ 'ගොං බණ' අහල / කියවලා, මඤ්ඤං වෙලා... නන්නත්තාර වෙලා... හිටිය මිසක්, අවිද්‍යාව නැත්නම් මුළු පටිච්චසමුප්පාදයම හබක් තමයි!!! !!! !!! විඥාණ / නාමරූප / තණ්හා / උපාදාන / භව / කර්ම මොන පුකක්වත් ඉතුරුවෙන්නේ නෑ!!! !!! !!! හරිය??? -** ඉතින්, උඹලටත් දැන් ඔය ඇත්ත කතන්දරේ සහසුද්දෙන්ම තේරුණා නම්... හොඳටම 'දිරෙව්වා' නම්... ආයේ ඒ ගැන කිසිම සැකයක් සාංකාවක් නැත්නම්... එතනින් එහාට උඹලට සංසාර දුකක් / සංසාර අනතුරක් / සංසාර බයක් මොකවත්ම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, දැන් තොපෙන් එහාට සත්ව පෝලිම් හැදෙන්න විදියක් නම් ඇත්තෙම නෑ!!! !!! !!!

Next >>

[QUOTE="Damith Kariyawasam, post: 13878480, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=13873098&postcount=107]<< Previous[/url] [size=4]ඉතින් දැන් බොලාට තේරෙණවා නේ, ගොං සංඝයන්ගෙන් අහන්න දැනගන්න ලැබිච්ච බම්බු කතාවල් නෙවෙයි මේ සංසාර දුකින් නිදහස් වෙන්න බැරිවෙලා තිබිච්ච හේතුව කියන බව?? නේද??? අනික, මනුස්සයෙක් හැටියට ඉපදිච්ච කෙනෙකුට ණිවන් අවබෝධ කරගන්න... සංසාර දුකින් නිදහස් වෙන්න... අමුතුවෙන් පින් කිරිල්ලක් ඕනෙම නෑ!!! !!! !!! පෙරුම්පුරන බම්බුවක් කොහෙත්ම ඕනේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'ඡලාභිජාතී සුත්‍ර දේශණාවෙ'දි මේ මුළු ලෝකෙම ඉන්න තරමක් එවුන් 'සුදු උපත්' (සැපවත් ජීවිත) ලබල ඉපදිච්ච උදවිය... 'කළු උපත්' (දුක්ඛිත ජීවිත) ලබල ඉපදිච්ච උදවිය... කියල දෙකොටසකට බෙදල කිව්වා, උන් දෙගොල්ලොන්ටම මේ ජීවිතයෙන්ම නිර්වාණය සාක්ෂාත් කරන්න (රහත් වෙන්න / ණිවන් දකින්න) පුළුවන් කියල!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'පුළුවන්' කිව්වා නම්, පුලුවන්ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එච්චරයි!!! !!! !!! ආයි මොකෙක්... මොන පකයෙක් / පකිච්චියෙක්... 'බෑ' කිව්වත් වැඩක් නෑ!!! නිකම්ම නිකම් සංඝයෙක්, නායක / මහ නායක / ත්‍රිපිටක වේදී / ත්‍රිපිටක වාගීශ්වර / සාසන ශුරී / සාසන ශෝභන / මහා රට්ඨගුරු මොකා 'බෑ' කිව්වත් වැඩක් නෑ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'පුළුවන්' කිව්වේ පුළුවන් නිසයි!!! !!! !!! මං අර 'සංසාරේ ගූ කරගත්තු' කාලකණ්නි හැරෙන්න අනික් හැම එකාවම නිදහස් කරලම 'පුළුවන්' බව පෙන්නන්නං!!! !!! !!! මේ ඉවරයක් නැතුව සත්වයෝ හැදෙන එක නවත්තගන්න බැරිවෙලා තිබුණේ, සත්වයෝ කියන එවුන් 'ඇත්ත' නොදන්නා කම හන්ද... 'අවිද්‍යාව' හන්දා... 'මේ ඇඟවල් ඇතුලේ මොකෙක් හරි 'හැමදාම ඉන්න පුළුවන්' එකෙක් ඇති!! ඌට හිතේ හැටියට සංසාරේ සැරිසර සර ඉන්න... භවයෙන් භවයට ගමන් කරන්න... පුළුවන් ඇති!!' කියල, නැති දෙයක්... නැති 'potential' එකක්... නැත්නම් 'විභවයක්' හිතින් හදාගෙන හිටපු එකෙන්, උන්ට 1) ඒ හිතාගත්ත 'දෙය' දිගටම පවත්වාගන යන්න උවමනාවක්... 'විභව තණ්හාවක්!!' 2) ආයේ ආයේ උපදින්න උවමනාවක්... 'භව තණ්හාවක්!!' හා 3) එහෙම ඉපදිලා ඔය ඇහැ / කණ / නහය set එකෙන් ඇතිවන විඳීම් 'ලස්සන රූප - කැත රූප (මෙතැනදී රූප කිව්වේ 'පින්තුර' වලට) / ශෝක් සද්ද - අජූත සද්ද / මල් සුවඳ - ගූ ගඳ / මල් පෙත්තක පහස - කොස් කට්ටක පහස' කිය කියා වර්ග කිරීමක් නැතුව විඳ විඳ ඉන්න උවමනාවක්... 'කාම තණ්හාවක්!!' කියල බරපතල පිස්සුවක්... එසේ මෙසේ එකක් නෙවෙයි, හෙණ දාර පිස්සුවක්... හැදිලා තිබිච්ච නිසයි!!! !!! !!! :D අන්න ඒ 'පිස්සුවට' තමයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ නම් 'ත්‍රිවිධ තණ්හාව' කියල කිව්වේ!!! !!! !!! ඒ 'පිස්සුව' තමයි දිගින් දිගටම සත්වයෝ ඉපදෙන්න - මැරෙන්න හේතු උනේ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, 'යායං තණ්හා පෝණෝ භවිකා!!' (යම් කිසි තණ්හාවක්, ඔය 3න් එකක් වේද, පුනර්භවයක් ඇතිකරයි) කියල කිව්වේ ඒකයි!!! !!! !!! සත්වයන් [B]'ඇත්ත' දැනගෙන, උන්ගේ අවිද්‍යාව දුරුවෙලා ගිහින්, උන් මේ ඇඟවල් වල හැමදාම ඉන්න පුළුවන් මොකෙක්වත් නැති බව තේරුම් ගත්තම, 'දිගටම ඉන්න උවමණා උනාට ඒක හරියන්නෙත් නෑ!! ආයි උපදින්න උවමණා උනාට ඒක හරියන්නෙත් නෑ!! තව තවත් හතරමහා ධාතුන් ගෙන්ම හැදිච්ච දේවල් අහන්න / දකින්න / විඳින්න උවමණා උනාට ඒක හරියන්නෙත් නෑ!! ලැබෙන්නේ මෙච්චරම තමයි!!' කියල උන්ටම තේරුණාම, ඒ 'පිස්සුව' ඉබේම හොඳ වෙනවා!!! !!! !!! අර ත්‍රිවිධ තණ්හාව කියපු කෙහෙල්මල් 'උවමනාවල් ටික' නිකම්ම දියාරු වෙලා යනවා!!! නැතුව යනවා!!! !!! !!![/B] එතකොට 'යායං තණ්හා' නෑ!!! ඉතින්, පුනර්භවත් නෑ!!! පිරිණිවන් පානවා!!! !!! !!! :D:D ඒ හන්ද තමයි බුදුහාමුදුරුවෝ, පටිච්චසමුප්පාදය අවිද්‍යාවෙන් පටන්ගන්න කතන්දරයක් බව පෙන්නලා, "අවිජ්ජායත්වේව අසේස විරාග නිරෝධෝ ඔක්කෝම කෙහෙල්මල් නිරෝධෝ!!" කියල කිව්වේ!!! :) [COLOR="Red"]**-[/COLOR] ගොං සංඝයෝ කියපු විදියට ඔක්කොටම හේතුව තණ්හාව උනා නම්, 'අවිද්‍යා පච්චයා සංඛාරා... සංඛාර පච්චයා විඥාණං... විඥාණ පච්චයා නාමරූපං.... නාම රූප පච්චයා සලායතනං...' කිය කියා පල් හෑලි කියවන්නේ නැතුව, 'තණ්හා පච්චයා ජරා මරණං' කියල short & sweet කියල දාන්න තිබුණ නේ?? :P තේරුණයි??? තොපි මේ සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ 'ගොං බණ' අහල / කියවලා, මඤ්ඤං වෙලා... නන්නත්තාර වෙලා... හිටිය මිසක්, අවිද්‍යාව නැත්නම් මුළු පටිච්චසමුප්පාදයම හබක් තමයි!!! !!! !!! විඥාණ / නාමරූප / තණ්හා / උපාදාන / භව / කර්ම මොන පුකක්වත් ඉතුරුවෙන්නේ නෑ!!! !!! !!! හරිය??? [COLOR="Red"]-**[/COLOR] ඉතින්, උඹලටත් දැන් ඔය ඇත්ත කතන්දරේ සහසුද්දෙන්ම තේරුණා නම්... හොඳටම 'දිරෙව්වා' නම්... ආයේ ඒ ගැන කිසිම සැකයක් සාංකාවක් නැත්නම්... එතනින් එහාට උඹලට සංසාර දුකක් / සංසාර අනතුරක් / සංසාර බයක් මොකවත්ම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, දැන් තොපෙන් එහාට සත්ව පෝලිම් හැදෙන්න විදියක් නම් ඇත්තෙම නෑ!!! !!! !!! ;)[/size] [RIGHT][url=http://www.elakiri.com/forum/showpost.php?p=13881527&postcount=118]Next >>[/url][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom