Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

ඉතීන්... ඔන්න ඕක තමයි 'ඇත්තම ඇත්ත' කතාන්දරය!!! !!! !!! භාග්යවත් බුදුරජාණන්වහන්සේ මේ සංසාර ගමනට... නැත්නම්, කෙළවරක් නැතුව ජාති / ජරා / ව්යාධි / මරණ උරුමකරගත්ත සත්වයින් හැදි හැදී යන වැඩපිළිවෙලට... හේතුව සම්පූර්ණයෙන්ම අවබෝධ කළා!!! !!! !!! උන්වහන්සේ, මෙච්චර බරපතල... මෙච්චර භයානක... මෙච්චර දුක්ඛිත... සංසාර ගමනට එකම හේතුව, 'varying current එකක් හන්දා හැදෙන fluctuate වෙන magnetic field එකකින් නැවතත් ඒ විදියටම current එක induce වීම' ඒ කියන්නේ, 'විද්යුතයෙන් විද්යුත්චුම්බකත්වයත් ඒ විද්යුත්චුම්බකත්වයෙන් නැවත විද්යුතයත් හැදි හැදී දිගින් දිගටම පැවතීම නේද??' කියල හොඳින්ම දැක්කා!!! !!! !!! ඒත් උන්වහන්සේ ජීවමානව වැඩසිටිය කාලේ මේ ඇත්තටම සිද්ධවෙන දේ ඒ විදියටම මිනිස්සුන්ට කියල තෝරලා දෙන්න විද්යුතය (electricity), විද්යුත්චුම්බකත්වය (electromagnetism), ගුවන් විදුලි තරංග (electromagnetic radiation) වගේ දේවල් ලෝකයාට විවෘත වෙලා තිබුණේ නෑ!!! මේ ඇඟවල් අනිත්යයි... මේ ඇහෙන / පේන / දැනෙන දේවල් සේරම ඒ ඇඟ සජීවීව තියනකම්, වැඩ කර කර තියනකම් විතරයි... බව නිකමට වත් පෙන්වන්න, film hall / TV / computer වගේ මොකවත් තිබුණෙත් නෑ!!! 'මතකයක්' ගැන කියල දෙන්න ඔය cassette / CD / DVD වල සින්දු / පින්තුර record කරලා පස්සෙ අහන / බලන (re-play කරන) කතන්දර කිසිම දෙයක් ඒ කාලේ තිබුණෙත් නෑ!!! ඒ වෙනකොට උන්වහන්සේ හැරෙන්න අනෙක් දෙවි / මිනිස් කවුරුවත්ම මේ Hi-Tech කතන්දර දැනගෙන හිටියේ නෑ!!! !!! !!! **- සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා නම් මේ විශ්වයේ තියන තරමක් කතන්දර ඔක්කොම... electricity / electromagnetism කතන්දර විතරක් නෙවෙයි, නවීන විද්යාඥයෝ කොච්චර පුක ඉරාගෙන දැඟලුවත් කවදාවත් හොයාගන්න බැරි තාක්ෂණික / අධි තාක්ෂණික මල මගුල් සේරම... 'ස්වයං භූ ඥාණයෙන්' (තමන්වහන්සේලා විසින්ම උපද්දවා ගන්න ඥාණයෙන්) පරතෙරටම අවබෝධ කරගත්තේ / කරගන්නේ උන්වහන්සේලා බුද්ධත්වයට පත්වීමේදීමයි!!! !!! !!! හැබැයි උන්වහන්සේලා ඒ අවබෝධ කරගන්න කෙහෙල්මල් සේරම අනික් එවුන්ට දෙසන්න ගියේ / යන්නේ නෑ!!! !!! !!! භාග්යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ දවසක් ආර්ය ශ්රාවක පිරිසත් එක්ක ඇට්ටේරියා වනයකට වැඩිය වෙලාවක, ඇට්ටේරියා කොළ අහුරක් අතට අරගෙන ශ්රාවක පිරිසට පෙන්වලා, "මා විසින් අවබෝධ කරගත් දේ මේ මුළු වනාන්තරයේම තිබෙන ඇට්ටේරියා කොළ ප්රමාණය වගෙයි!! ඒත් මං බොලාට කිව්වේ එයින් මෙන්න මෙච්චරක් තරම් චුට්ටක් විතරයි!!" කියල දේශණා කරලා තිබුණේ ඒකයි!!! !!! !!! -** ඉතින්, ඒ කාලෙ මේ technical කතන්දර එහෙම්පිටින් අනික් එවුන්ට කියල දෙන්න ගියා නම් (බබා හම්බවෙනවා!! ) උන්වහන්සේට කවුරුවත්ම සංසාර දුකෙන් නිදහස් කරවන්න වෙන්නේ නෑ!!! මේ 'මොලේ කොලොප්පන් වෙන...' 'බෙල්ල කඩල යන...' Hi-Tech කතන්දරය තේරුම්ගන්න බැරුව, ධර්මය අහන අහන එවුන්ට පිස්සු හැදිලා, ලෝකේ පිස්සන් කොටුවක් වෙන්න ඉඩ තිබුණා!!! !!! !!! අන්න ඒකයි උන්වහන්සේ, "කලාතුරකින් සම්මාසම්බුදු බුදුවරයෙක් ලෝකයට පහලවෙන්නේ, සතර අපායේ වැටෙන ස්වභාවය ඉක්මවා ගන්න (නතර කරගන්න) බැරුව... ඉවරයක් නැතුව ඉපදෙන මැරෙණ ස්වභාවය ඉක්මවා ගන්න බැරුව... අන්ත අසරණ වෙලා, හෙම්බත්වෙලා ඉන්න සියලු ලෝක සත්වයන්ව මුදවා ගන්න මිසක්, (බම්බු ගහන්න නෙවෙයි!! ) උන්ට electricity / electromagnetism කතන්දර උගන්වන්න... උන්ව electrical / electronic engineers ල කොරන්න... නොවේ" කියල අවධාරණය කළේ!!! !!! !!!  ඉතින් උන්වහන්සේ කළේ, 'නාම / ස්පර්ශ / රූප / විඥාණ / සංස්ඛාර / භව' කිය කියා නානාප්රකාර 'නම්' භාවිතා කර කර... එහෙම 'නම්' භාවිතා කළේ මේ මේ හේතු නිසයි කියලත් පැහැදිලි කර කර... සාමාන්ය මනුස්සයන්ට / දෙවියන්ට 'ඒත්තු ගන්වන්න' (convince කරන්න) පුළුවන් විදි වලින් ඒ සත්ය කතාව කියල / තෝරලා දෙන්න පුළුවන් උපරිමයෙන්ම කියල / තෝරලා දුන්න එකයි!!! !!! !!! හැබැයි ඒ කියල දුන්නු කරුණු අනුව කල්පණා කරලා... කරලා... කරලා... 'ඇත්ත කතන්දරය' තිතටම අල්ලගෙන අවශ්ය දේ කරගන්න පුළුවන් උනේ, නුවණින් කල්පණා කිරීමේ හැකියාව තිබුණු, ප්රඥාවන්ත / බුද්ධිමත් උදවිය ඉතාමත් සීමිත පිරිසකට විතරයි!!! !!! !!! අන්න එහෙම නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් බොහොම සුළු පිරිසක් නිවණ අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහස් උනා මිසක්, අනික් මුළු මහපොලවේම පස් ප්රමාණය තරම් අතිමහත් බහුතරයක් (vast majority එකක්) ඉන්න, මොලේ පුකට බැහැල තියන තොපි වගේ උන්දලාට බුද්ධ සාසනයෙන් නියම ප්රයෝජනය ගන්න ලැබුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සමස්ථයක් හැටියට බුද්ධ සාසනයකදී සිද්ධවෙන්නේ, බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩසිටිනා තාක්, හතර අපායේ පදිංචි සත්වයෝ (PR ලබපු උන්දලා) නිවාඩුවකට මනුස්ස ලෝක / දිව්ය ලෝක පැත්තේ visit එකක් දාල... උන්වහන්සේගේ අවෑමෙන් පස්සෙ, ආපහු අපායට එනවා... වගේ දෙයක් විතරයි!!! !!! !!!  හැම එකාම දහම හප හප... සිල් රැක රැක... පූජ කර කර... වැඳ වැඳ... පිස්සු කෙලින්න තියාගන්නවා මිසක්, කෝටි ගණනකට එකෙක් වත්, මේ ඇත්ත කතන්දරය දැනගන්නේ / තේරුම් ගන්නේ / අවබෝධ කරගන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! But now the story is different!!!  **- හැබැයි, අපේ හාමුදුරුවෝ නොආවා නම්, කල්යාණමිත්ර දෙවි පිරිස නොහිටියා නම්, උඹල / අපි කාටවත්... අදටත්... කිසිම ගැලවීමක් නෑ!!! !!! !!! -**

භාග්යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ දැක්ක, "මේ හතරමහා ධාතු වලින් හැදිච්ච ඇඟවල් අස්සේ current / magnetic field හුට්ටප්පරයක් සිද්ධ වෙනවා!! හැබැයි ඔය සේරම අබල් බබල් ඇඟ ක්රියාකාරී තත්වයෙන් තියනකම් විතරයි!!' කියල. ඒත් කියන්න / පෙන්වන්න විදියක් නෑ!!! !!! !!! ඉතින් උන්වහන්සේ, "විඥාණය තියෙන්නේ නාමරූප සමගමයි!! නාමරූප ඉක්මවන්නේ නෑ!!" කිව්ව!!! ඒ කියන්නේ, 'සත්වයාගේ ඇඟයි උගේ හිතේ ක්රියාකාරීත්වයයි කියන දෙක තියෙන්නේ එකටමයි... වෙන් වෙන්ව පවතින්නේ නෑ!!' තව විදියකට කිව්වොත්, 'සත්වයාගේ පැවැත්ම තියෙන්නේ ඇඟ සජීවීව තියනකම් විතරයි!! ඒ ඇඟ බිඳිල යනවත් එක්කම සත්වයාත් විනාශවෙලා යනවා!!' කියල පැහැදිලි කළා!!! භාග්යවත් විපස්සී බුදුරජාණන්වහන්සේ ඒ කතන්දරයම, 'විඥාණය තියෙන්නේ නමරූප දෙසට නැමීගෙනයි!!' කියල තෝරලා දුන්න!!! එහෙම ඔය දෙක එකෙක් අනික දිහාවට නැවීගෙන ඉන්නවා කියන එකෙන් අදහස් කරල තියෙන්නෙත් 'උන් දෙන්න ඉන්නේ එකටමයි!!' (අල්ලගෙන බදාගෙන ඉන්නවා කියන අදහස) නැත්නම්, 'නාමරූප - විඥාණ දෙක පවතින්නේ එකටමයි!! වෙන්ව පවතින්නේ නෑ!!' කියන එකමයි!!! මොකද උන්වහන්සේලාට 'මේ ඇඟවල් අස්සේ නිත්ය / ස්ථිර මොකෙක්වත් නෑ!! සත්වයා කියන එකා අනිත්යයි!!' බව පෙන්වන්න වෙන ක්රමයක් තිබුණේ නෑ!!! !!! !!! ඇඟ නම් අනිත්ය වෙලා... විනාශ වෙලා... යන හැටි දෙවි / මිනිස්සුන්ට දකින්න පුළුවන් නේ?? කුණුවෙලා... දියවෙලා... පණුවෝ ගහලා... අන්තිමේ පොලවට පස්වෙලාම යන බව ඕනේ ගොනෙකුට තේරෙණවා නේ?? හැබැයි දෙවි / මිනිස් ඕනෙම කෙනෙකුට, 'ඒ ඇඟත් එක්කම 'තමනුත්' අනිත්ය වෙලා යනවා නේද??' කියන බව නම් අල්ලගන්න / තේරුම්ගන්න සිද්ධවුණේ තමන්ම, තනි තනිවම, කල්පණා කර කර බලලා මයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතින්, බුදුරජාණන්වහන්සේලා කොච්චර උත්සාහ කලත්, 'ඇඟ එහෙම විනාශවෙලා යනවත් එක්කම තමන්වත් විනාශවෙලා යනවා නේද??' 'තමනුත් අනිත්යයි නේද??' බව තේරුම් ගත්තේ, තියුණු ප්රඥාවක් තිබිච්ච... ධර්මානුකූලව ණුවනින් කල්පණා කිරීමේ හැකියාව 'යෝනිසෝමනසිකාරය' තිබිච්ච... ශ්රද්ධාවන්ත... බුද්ධිමත්... ඉතාමත් සුළු පිරිසක් විතරයි!!! !!! !!! අනික් මොට්ට මෝල් පොරවල් (බොලා වගේ එවුන් ) හැම එකාම කොච්චර කියල තෝරලා දෙන්න උත්සහ කලත්, 'කතාව' අල්ලගත්තේ / තේරුම්ගත්තේ උන්ට ඕනේ ඕනේ විදියට... උන්ට හිතිච්ච හිතිච්ච විදියට... තමයි!!! !!! !!! ඒ නිසා බුදුරජාණන්වහන්සේලාට මොට්ට මෝල්ලු සම්බන්ධයෙන් යමක් කරන්න... උන්ව සංසාර දුකින් නිදහස් කරන්න... පුළුවන් උනේ නෑ!!! !!! !!! භාග්යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ, 'මාගේ ධර්මය ප්රඥාවන්තයන්ටයි!!' 'මං බණ කියන්නේ ඇහෙන අයටයි!!' 'මං බණ කියන්නේ පේන අයටයි!!' කියල නිස්සද්ද වුනෙත් ඒකයි!!! !!! !!! මේ electrical / electronic high tech කතන්දර කොහොමත් අමාරුයි. මේවා හරියන්නෙම නොකා නොබී, නිදිවරාගෙන, මොලේ උලුක් වෙනකම් කල්පණා කරන්න පුළුවන්... ඕනෙම කට්ටක් කාගෙන අවශ්ය target එකට 'ඉලක්කයට' යනකම්ම්ම අතහරින්නේ නැතුව වැඩේ අල්ලගෙන ඇදගෙන යන්න පුළුවන්... 'සිරාම පොරවල්' වලට තමයි!!! භාග්යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ, "මම වඩාත්ම කැමති, චතුරංග සමන්නාගත වීර්යයෙන් යුතුව ධර්ම මාර්ගයට එළඹෙන (ලේ මස් වේලිලා යනවා නම් වේලිලා ගියාවේ. ඇට නහර විතරක් ඉතුරු වෙනවා නම් ඉතුරු වෙච්චාවේ. අවබෝධ කරගන්න තියන දේ අවබෝධ කරගෙන මිසක් මෙතනින් හෙල්ලෙන්නේ නෑ!! කියන අධිෂ්ඨානයෙන් වැඩේට බහින) ශ්රාවක පිරිසටයි!!" කිව්වේ ඒකයි!!! !!! !!!

ඒ නැතුව, 'ධර්මය' 'චතුරාර්ය සත්යය' 'පටිච්චසමුප්පාදය' එහෙමත් නැත්නම්, මේ 'ජීවිතය' කියන එක අවබෝධ කරගැනීම, මල් / පහන් / හඳුන්කූරු පූජ කර කර... ජන ගී කිය කිය... තුනට හතරට නැවිලා, ගල් / ගඩොල් / මැටි / සිමෙන්ති වලට වැඳ වැඳ... පෙරහැරවල් තිය තිය... කොරන්න පුළුවන් මංගල්ලයක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්යවත් බුදුරජාණන්වහන්සේ, "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොලවේම පස් වලින් නියපිටට ගත හැකි පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!! ආයි මනුස්ස ජීවිතයක් හරි ලබනවා නම් ලබන්නෙත් ඒ තරම්ම සුළු පිරිසක් විතරයි!!" කියල බොහොම පැහැදිලිව කිව්වේ ඒකයි!!! !!! !!! අතීතයේ හිටපු කාලකණ්නි ගොං සංඝයන්ට ඔය මොන හත්ඉලව්වක් වත් තේරුණේ නෑ!!! !!! !!! බුද්ධ දේශණා ඇහුවට / කියෙව්වට, 'විඥාණය කියන්නේ මං / මගේ ආත්මය වෙන්න ඇති...' ඕනෙනම්, නැමීගෙන තියනවයි කියපු එක අහල, 'විඥාණයත් අර නැවෙන දිගහැරෙන එක වගේ එකක් වෙන්න ඇති...'  'ඒක මේ ඇඟ මැරෙණකොට වෙන ඇඟකට යනවා ඇති...' වගේ ගොං අවබෝධයක් මිසක්, උන්ට ඇත්ත කතන්දරය නම් අංශු මාත්රයක්වත් තේරිලා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කාලකණ්නියො ටික පෙරුම් පුර පුර සංසාරේ යන්න තියාගත්තේ... තොපිටත් පෙරුම් පුර පුර යමල්ලයි කිව්වේ... උන් ලබපු ගොං අවබෝධයේ 'සැර වැඩි කමට', බුදුහාමුදුරුවෝ 'ආත්ම වාදය' නැත්නම් 'ආත්මයක් තියනවය, ඒ එකම ආත්මය (තමන්ම / තෝම / උඹම) භවයෙන් භවයට ගමන් කරනවය' කියල තිබිච්ච ගොං බූරු අදහස / මතය / විශ්වාසය නැත්නම් ඇදහිල්ල වේලපහින්ම ප්රතික්ෂේප කරපු බවත් අමතක වෙලයි!!! !!! !!!  ඒ කාලකණ්නි ගොං සංඝයෝ රැල බුද්ධ සාසනය වළඳ වළඳා ධර්ම මාර්ගයේ රුණ්න!!! !!! !!! කුසල් සිත් - අකුසල් සිත්... මාර්ඝ සිත් - ඵල සිත්... චුති චිත්ත... පරමාර්ථ ධර්ම... පූජා බුද්ධි... ගන්ධබ්බ කතා... සද්ද දාන - රූප දාන... කුණුහරුප ඔබලා බුද්ධ දේශණා ඔක්කොම කෑව!!! !!! !!! භාග්යවත් බුදුරජාණන්වහන්සේ 'චතුරාර්ය සත්යය අවබෝධ කරගෙන අවිද්යාව නසා වනසා දමන්න' හදල දීපු වැඩපිළිවෙල, උන් 'අවිද්යාව සුරක්ෂිතව ආරක්ෂා කරලා ධර්මය අවබෝධ කරගන්න එන එවුන්ව නසා වනසා දමන' කුණුහරුප වැඩපිළිවෙලක් බවටම පත්කලා!!! !!! !!! සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ දිගට හරහට ඇරල ඇරල... වැඳ වැඳ ඉන්න / පූජ කොරන්න / සමා කොරන්න / ආශිර්වාද කොරන්න ගාථා set 'ජන ගී' හද හදා ඔබල... අන්තිමේ ගෞතම බුද්ධ සාසනය 'වෙනින් මොකද්ද එකක්' උනා!!! !!! !!! පස්සෙ පස්සේ ශ්රී සද්ධර්මය කියල මුළු ලෝකෙම එවුන්ට අහන්න / කියවන්න උනේ ඒ සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ 'ගූ කරපු දහම' නිසා, කාටවත් ඇත්ත දැනගන්න ලැබුණේ නෑ!!! !!! !!! අන්තිමට සිද්ධවුණේ ඒ කුණුහරුප අහපු අහපු අහිංසක මිනිස්සු අනාථ වෙලා සංසාරේ අතරමං වෙච්ච එක විතරයි!!! !!! !!! සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ ඒ කාටවත් සත්ය අවබෝධ කරගන සංසාර දුකින් නිදහස් වෙන්න ඉඩ දුන්නෙ නෑ!!! !!! !!! උන්ට බුද්ධ සාසනයෙන් කිසිම පලක් ප්රයෝජනයක් ගන්න ඉඩ දුන්නෙ නෑ!!! !!! !!! තමන්ට උවමණා විදියට හිතේ හැටියට පින් කොර කොර, පෙරුම් පුර පුර සංසාරේ යන්න පුළුවන් ඇති කියල හිතාගෙන හිටපු... දුකෙන් නිදහස් වෙන්නය කියල තමන්ට හිතිච්ච හිතිච්ච මල මගුල් කර කර හිටපු... දෙයිය බදාගෙන පූජාවල් තිය තියා යාඥා කර කර හිටපු... හැම එකාටම, regardless any venerable / නායක / මහනායක / දේවගැති 'පට්ටම්', මොකාටත් උනේ පෙරේතයෝ / තිරිසන් සත්තු / නිරිසත්තු හැටියට ඉපදිලා විඳවන්නම තමයි!!! !!! !!! ඒ මොට්ටයෝ රැල අදටත් හතර අපායේ වැටි වැටී යන සංසාර ගමනේ මයි!!! !!! !!! **- හැබැයි උන්ම ආයේ ආයේ උපදිනවා වත්... උන්ම සංසාරේ 'යනවා' වත් නෙවෙයි!!! !!! !!! උඹල දැන් ඇත්තම ඇත්ත කතාන්දරය, 'පරණ මතකයන් copy වෙවී හැදෙන්නේ වෙන වෙන අලුත් අලුත් සත්තුන්ය' කියන බව දන්නවා උනාට, උන් ඒ ගැන නොදන්නා නිසා, ඉපදෙන ඉපදෙන එකා 'තමන්ම ඉපදුණා... තමන්ම විඳවනවා...' කියල රැවටිලා / මුලාවෙලා විඳවනව විතරයි!!! උන් ඒ මුලාවෙන්ම ඉඳන් ආයේ ආයේ උපදින්න හිතන් ඉන්න / බලන් ඉන්න එකෙන්, තව තව එවුන් හැදෙන එකේ නතර වීමකුත් නෑ!!! !!! !!! -** හැබැයි ඒ තත්වෙට වැටුනයින් පස්සේ ආයේ ගොඩ ඒමකුත් නෑ!!! !!! !!! මොකද ඒ ජීවිත වලට ලැබෙන 'computer' වල processing power (intelligence / බුද්ධිමත් බව) හරිම අඩුයි!!! තියෙන්නේ කට කපල පිරිච්ච infinite මතකය විතරයි!!! ඉතින් හිතල / කල්පණා කරලා 'ගමන් මග' වෙනස් කරගන්න බෑ!!! !!! !!! කරන්න පුළුවන් අතීතය සිහි කර කර විඳවන්න විතරයි!!! !!! !!! භාග්යවත් බුදුරජාණන්වහන්සේ, "පෙරේතයෙක් උනොත් තව පෙරේතයෙක් වෙන එක ලේසියි... උඩ අතට නම් බෑ!! බල්ලෙක් උනොත් තව බල්ලෙක් වෙන එක ලේසියි... උඩ අතට නම් බෑ!! මනුස්ස ජීවිත වලදී අතීත ජීවිත සිහිවන ගතිය අඩු වුනාට, පෙරේත / තිරිසන් / නිරිසත් ජීවිත වලදී තියෙන්නේ අතීතය සිහි කර කර විඳවන්නම තමයි!!" කිය කියා 'සංසාර අනතුර' ගැන පැහැදිළි කලේ එකයි!!! !!! !!!

Next >>

[QUOTE="Damith Kariyawasam, post: 13881527, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=13878480&postcount=113]<< Previous[/url] [size=4]ඉතීන්... ඔන්න ඕක තමයි 'ඇත්තම ඇත්ත' කතාන්දරය!!! !!! !!! භාග්යවත් බුදුරජාණන්වහන්සේ මේ සංසාර ගමනට... නැත්නම්, කෙළවරක් නැතුව ජාති / ජරා / ව්යාධි / මරණ උරුමකරගත්ත සත්වයින් හැදි හැදී යන වැඩපිළිවෙලට... හේතුව සම්පූර්ණයෙන්ම අවබෝධ කළා!!! !!! !!! උන්වහන්සේ, මෙච්චර බරපතල... මෙච්චර භයානක... මෙච්චර දුක්ඛිත... සංසාර ගමනට එකම හේතුව, 'varying current එකක් හන්දා හැදෙන fluctuate වෙන magnetic field එකකින් නැවතත් ඒ විදියටම current එක induce වීම' ඒ කියන්නේ, 'විද්යුතයෙන් විද්යුත්චුම්බකත්වයත් ඒ විද්යුත්චුම්බකත්වයෙන් නැවත විද්යුතයත් හැදි හැදී දිගින් දිගටම පැවතීම නේද??' කියල හොඳින්ම දැක්කා!!! !!! !!! ඒත් උන්වහන්සේ ජීවමානව වැඩසිටිය කාලේ [U]මේ ඇත්තටම සිද්ධවෙන දේ ඒ විදියටම මිනිස්සුන්ට කියල තෝරලා දෙන්න විද්යුතය (electricity), විද්යුත්චුම්බකත්වය (electromagnetism), ගුවන් විදුලි තරංග (electromagnetic radiation) වගේ දේවල් ලෝකයාට විවෘත වෙලා තිබුණේ නෑ!!! මේ ඇඟවල් අනිත්යයි... මේ ඇහෙන / පේන / දැනෙන දේවල් සේරම ඒ ඇඟ සජීවීව තියනකම්, වැඩ කර කර තියනකම් විතරයි... බව නිකමට වත් පෙන්වන්න, film hall / TV / computer වගේ මොකවත් තිබුණෙත් නෑ!!! 'මතකයක්' ගැන කියල දෙන්න ඔය cassette / CD / DVD වල සින්දු / පින්තුර record කරලා පස්සෙ අහන / බලන (re-play කරන) කතන්දර කිසිම දෙයක් ඒ කාලේ තිබුණෙත් නෑ!!![/U] ඒ වෙනකොට උන්වහන්සේ හැරෙන්න අනෙක් දෙවි / මිනිස් කවුරුවත්ම මේ Hi-Tech කතන්දර දැනගෙන හිටියේ නෑ!!! !!! !!! [COLOR="Red"]**-[/COLOR] සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා නම් මේ විශ්වයේ තියන තරමක් කතන්දර ඔක්කොම... electricity / electromagnetism කතන්දර විතරක් නෙවෙයි, නවීන විද්යාඥයෝ කොච්චර පුක ඉරාගෙන දැඟලුවත් කවදාවත් හොයාගන්න බැරි තාක්ෂණික / අධි තාක්ෂණික මල මගුල් සේරම... 'ස්වයං භූ ඥාණයෙන්' (තමන්වහන්සේලා විසින්ම උපද්දවා ගන්න ඥාණයෙන්) පරතෙරටම අවබෝධ කරගත්තේ / කරගන්නේ උන්වහන්සේලා බුද්ධත්වයට පත්වීමේදීමයි!!! !!! !!! හැබැයි උන්වහන්සේලා ඒ අවබෝධ කරගන්න කෙහෙල්මල් සේරම අනික් එවුන්ට දෙසන්න ගියේ / යන්නේ නෑ!!! !!! !!! භාග්යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ දවසක් ආර්ය ශ්රාවක පිරිසත් එක්ක ඇට්ටේරියා වනයකට වැඩිය වෙලාවක, ඇට්ටේරියා කොළ අහුරක් අතට අරගෙන ශ්රාවක පිරිසට පෙන්වලා, "මා විසින් අවබෝධ කරගත් දේ මේ මුළු වනාන්තරයේම තිබෙන ඇට්ටේරියා කොළ ප්රමාණය වගෙයි!! ඒත් මං බොලාට කිව්වේ එයින් මෙන්න මෙච්චරක් තරම් චුට්ටක් විතරයි!!" කියල දේශණා කරලා තිබුණේ ඒකයි!!! !!! !!! [COLOR="Red"]-**[/COLOR] ඉතින්, ඒ කාලෙ මේ technical කතන්දර එහෙම්පිටින් අනික් එවුන්ට කියල දෙන්න ගියා නම් (බබා හම්බවෙනවා!! :D) උන්වහන්සේට කවුරුවත්ම සංසාර දුකෙන් නිදහස් කරවන්න වෙන්නේ නෑ!!! මේ 'මොලේ කොලොප්පන් වෙන...' 'බෙල්ල කඩල යන...' Hi-Tech කතන්දරය තේරුම්ගන්න බැරුව, ධර්මය අහන අහන එවුන්ට පිස්සු හැදිලා, ලෝකේ පිස්සන් කොටුවක් වෙන්න ඉඩ තිබුණා!!! !!! !!! අන්න ඒකයි උන්වහන්සේ, "කලාතුරකින් සම්මාසම්බුදු බුදුවරයෙක් ලෝකයට පහලවෙන්නේ, සතර අපායේ වැටෙන ස්වභාවය ඉක්මවා ගන්න (නතර කරගන්න) බැරුව... ඉවරයක් නැතුව ඉපදෙන මැරෙණ ස්වභාවය ඉක්මවා ගන්න බැරුව... අන්ත අසරණ වෙලා, හෙම්බත්වෙලා ඉන්න සියලු ලෝක සත්වයන්ව මුදවා ගන්න මිසක්, (බම්බු ගහන්න නෙවෙයි!! :D) උන්ට electricity / electromagnetism කතන්දර උගන්වන්න... උන්ව electrical / electronic engineers ල කොරන්න... නොවේ" කියල අවධාරණය කළේ!!! !!! !!! ;) ඉතින් උන්වහන්සේ කළේ, 'නාම / ස්පර්ශ / රූප / විඥාණ / සංස්ඛාර / භව' කිය කියා නානාප්රකාර '[SIZE="5"][B]නම්[/B][/SIZE]' භාවිතා කර කර... එහෙම '[SIZE="5"][B]නම්[/B][/SIZE]' භාවිතා කළේ මේ මේ හේතු නිසයි කියලත් පැහැදිලි කර කර... සාමාන්ය මනුස්සයන්ට / දෙවියන්ට 'ඒත්තු ගන්වන්න' (convince කරන්න) පුළුවන් විදි වලින් ඒ සත්ය කතාව කියල / තෝරලා දෙන්න පුළුවන් උපරිමයෙන්ම කියල / තෝරලා දුන්න එකයි!!! !!! !!! [U]හැබැයි ඒ කියල දුන්නු කරුණු අනුව කල්පණා කරලා... කරලා... කරලා... 'ඇත්ත කතන්දරය' තිතටම අල්ලගෙන අවශ්ය දේ කරගන්න පුළුවන් උනේ, නුවණින් කල්පණා කිරීමේ හැකියාව තිබුණු, ප්රඥාවන්ත / බුද්ධිමත් උදවිය ඉතාමත් සීමිත පිරිසකට විතරයි!!! !!! !!![/U] අන්න එහෙම නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් බොහොම සුළු පිරිසක් නිවණ අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහස් උනා මිසක්, අනික් මුළු මහපොලවේම පස් ප්රමාණය තරම් අතිමහත් බහුතරයක් (vast majority එකක්) ඉන්න, මොලේ පුකට බැහැල තියන තොපි වගේ උන්දලාට බුද්ධ සාසනයෙන් නියම ප්රයෝජනය ගන්න ලැබුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [SIZE="5"]සමස්ථයක් හැටියට බුද්ධ සාසනයකදී සිද්ධවෙන්නේ, බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩසිටිනා තාක්, හතර අපායේ පදිංචි සත්වයෝ (PR ලබපු උන්දලා) නිවාඩුවකට මනුස්ස ලෝක / දිව්ය ලෝක පැත්තේ visit එකක් දාල... උන්වහන්සේගේ අවෑමෙන් පස්සෙ, ආපහු අපායට එනවා... වගේ දෙයක් විතරයි!!! !!! !!![/SIZE] :lol::lol::lol: හැම එකාම දහම හප හප... සිල් රැක රැක... පූජ කර කර... වැඳ වැඳ... පිස්සු කෙලින්න තියාගන්නවා මිසක්, කෝටි ගණනකට එකෙක් වත්, මේ ඇත්ත කතන්දරය දැනගන්නේ / තේරුම් ගන්නේ / අවබෝධ කරගන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! But now the story is different!!! :):) [COLOR="Red"]**-[/COLOR] හැබැයි, අපේ හාමුදුරුවෝ නොආවා නම්, කල්යාණමිත්ර දෙවි පිරිස නොහිටියා නම්, උඹල / අපි කාටවත්... අදටත්... කිසිම ගැලවීමක් නෑ!!! !!! !!! [COLOR="Red"]-**[/COLOR] භාග්යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ දැක්ක, "මේ හතරමහා ධාතු වලින් හැදිච්ච ඇඟවල් අස්සේ current / magnetic field හුට්ටප්පරයක් සිද්ධ වෙනවා!! හැබැයි ඔය සේරම අබල් බබල් ඇඟ ක්රියාකාරී තත්වයෙන් තියනකම් විතරයි!!' කියල. ඒත් කියන්න / පෙන්වන්න විදියක් නෑ!!! !!! !!! ඉතින් උන්වහන්සේ, "විඥාණය තියෙන්නේ නාමරූප සමගමයි!! නාමරූප ඉක්මවන්නේ නෑ!!" කිව්ව!!! ඒ කියන්නේ, 'සත්වයාගේ ඇඟයි උගේ හිතේ ක්රියාකාරීත්වයයි කියන දෙක තියෙන්නේ එකටමයි... වෙන් වෙන්ව පවතින්නේ නෑ!!' තව විදියකට කිව්වොත්, 'සත්වයාගේ පැවැත්ම තියෙන්නේ ඇඟ සජීවීව තියනකම් විතරයි!! ඒ ඇඟ බිඳිල යනවත් එක්කම සත්වයාත් විනාශවෙලා යනවා!!' කියල පැහැදිලි කළා!!! භාග්යවත් විපස්සී බුදුරජාණන්වහන්සේ ඒ කතන්දරයම, 'විඥාණය තියෙන්නේ නමරූප දෙසට නැමීගෙනයි!!' කියල තෝරලා දුන්න!!! එහෙම ඔය දෙක එකෙක් අනික දිහාවට නැවීගෙන ඉන්නවා කියන එකෙන් අදහස් කරල තියෙන්නෙත් 'උන් දෙන්න ඉන්නේ එකටමයි!!' (අල්ලගෙන බදාගෙන ඉන්නවා කියන අදහස) නැත්නම්, 'නාමරූප - විඥාණ දෙක පවතින්නේ එකටමයි!! වෙන්ව පවතින්නේ නෑ!!' කියන එකමයි!!! මොකද [B]උන්වහන්සේලාට 'මේ ඇඟවල් අස්සේ නිත්ය / ස්ථිර මොකෙක්වත් නෑ!! සත්වයා කියන එකා අනිත්යයි!!' බව පෙන්වන්න වෙන ක්රමයක් තිබුණේ නෑ!!! !!! !!![/B] ඇඟ නම් අනිත්ය වෙලා... විනාශ වෙලා... යන හැටි දෙවි / මිනිස්සුන්ට දකින්න පුළුවන් නේ?? කුණුවෙලා... දියවෙලා... පණුවෝ ගහලා... අන්තිමේ පොලවට පස්වෙලාම යන බව ඕනේ ගොනෙකුට තේරෙණවා නේ?? හැබැයි [B]දෙවි / මිනිස් ඕනෙම කෙනෙකුට, 'ඒ ඇඟත් එක්කම 'තමනුත්' අනිත්ය වෙලා යනවා නේද??' කියන බව නම් අල්ලගන්න / තේරුම්ගන්න සිද්ධවුණේ තමන්ම, තනි තනිවම, කල්පණා කර කර බලලා මයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B] ඉතින්, බුදුරජාණන්වහන්සේලා කොච්චර උත්සාහ කලත්, 'ඇඟ එහෙම විනාශවෙලා යනවත් එක්කම තමන්වත් විනාශවෙලා යනවා නේද??' 'තමනුත් අනිත්යයි නේද??' බව තේරුම් ගත්තේ, තියුණු ප්රඥාවක් තිබිච්ච... ධර්මානුකූලව ණුවනින් කල්පණා කිරීමේ හැකියාව 'යෝනිසෝමනසිකාරය' තිබිච්ච... ශ්රද්ධාවන්ත... බුද්ධිමත්... ඉතාමත් සුළු පිරිසක් විතරයි!!! !!! !!! අනික් මොට්ට මෝල් පොරවල් (බොලා වගේ එවුන් :P) හැම එකාම කොච්චර කියල තෝරලා දෙන්න උත්සහ කලත්, 'කතාව' අල්ලගත්තේ / තේරුම්ගත්තේ උන්ට ඕනේ ඕනේ විදියට... උන්ට හිතිච්ච හිතිච්ච විදියට... තමයි!!! !!! !!! ඒ නිසා බුදුරජාණන්වහන්සේලාට මොට්ට මෝල්ලු සම්බන්ධයෙන් යමක් කරන්න... උන්ව සංසාර දුකින් නිදහස් කරන්න... පුළුවන් උනේ නෑ!!! !!! !!! භාග්යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ, 'මාගේ ධර්මය ප්රඥාවන්තයන්ටයි!!' 'මං බණ කියන්නේ ඇහෙන අයටයි!!' 'මං බණ කියන්නේ පේන අයටයි!!' කියල නිස්සද්ද වුනෙත් ඒකයි!!! !!! !!! මේ electrical / electronic high tech කතන්දර කොහොමත් අමාරුයි. මේවා හරියන්නෙම නොකා නොබී, නිදිවරාගෙන, මොලේ උලුක් වෙනකම් කල්පණා කරන්න පුළුවන්... ඕනෙම කට්ටක් කාගෙන අවශ්ය target එකට 'ඉලක්කයට' යනකම්ම්ම අතහරින්නේ නැතුව වැඩේ අල්ලගෙන ඇදගෙන යන්න පුළුවන්... 'සිරාම පොරවල්' වලට තමයි!!! භාග්යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ, "මම වඩාත්ම කැමති, චතුරංග සමන්නාගත වීර්යයෙන් යුතුව ධර්ම මාර්ගයට එළඹෙන (ලේ මස් වේලිලා යනවා නම් වේලිලා ගියාවේ. ඇට නහර විතරක් ඉතුරු වෙනවා නම් ඉතුරු වෙච්චාවේ. අවබෝධ කරගන්න තියන දේ අවබෝධ කරගෙන මිසක් මෙතනින් හෙල්ලෙන්නේ නෑ!! කියන අධිෂ්ඨානයෙන් වැඩේට බහින) ශ්රාවක පිරිසටයි!!" කිව්වේ ඒකයි!!! !!! !!! ඒ නැතුව, 'ධර්මය' 'චතුරාර්ය සත්යය' 'පටිච්චසමුප්පාදය' එහෙමත් නැත්නම්, මේ 'ජීවිතය' කියන එක අවබෝධ කරගැනීම, මල් / පහන් / හඳුන්කූරු පූජ කර කර... ජන ගී කිය කිය... තුනට හතරට නැවිලා, ගල් / ගඩොල් / මැටි / සිමෙන්ති වලට වැඳ වැඳ... පෙරහැරවල් තිය තිය... කොරන්න පුළුවන් මංගල්ලයක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [U]භාග්යවත් බුදුරජාණන්වහන්සේ, "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොලවේම පස් වලින් නියපිටට ගත හැකි පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!! ආයි මනුස්ස ජීවිතයක් හරි ලබනවා නම් ලබන්නෙත් ඒ තරම්ම සුළු පිරිසක් විතරයි!!" කියල බොහොම පැහැදිලිව කිව්වේ ඒකයි!!! !!! !!![/U] අතීතයේ හිටපු කාලකණ්නි ගොං සංඝයන්ට ඔය මොන හත්ඉලව්වක් වත් තේරුණේ නෑ!!! !!! !!! බුද්ධ දේශණා ඇහුවට / කියෙව්වට, 'විඥාණය කියන්නේ මං / මගේ ආත්මය වෙන්න ඇති...' ඕනෙනම්, නැමීගෙන තියනවයි කියපු එක අහල, 'විඥාණයත් අර නැවෙන දිගහැරෙන එක වගේ එකක් වෙන්න ඇති...' :rolleyes: 'ඒක මේ ඇඟ මැරෙණකොට වෙන ඇඟකට යනවා ඇති...' වගේ ගොං අවබෝධයක් මිසක්, උන්ට ඇත්ත කතන්දරය නම් අංශු මාත්රයක්වත් තේරිලා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කාලකණ්නියො ටික පෙරුම් පුර පුර සංසාරේ යන්න තියාගත්තේ... තොපිටත් පෙරුම් පුර පුර යමල්ලයි කිව්වේ... උන් ලබපු ගොං අවබෝධයේ 'සැර වැඩි කමට', බුදුහාමුදුරුවෝ 'ආත්ම වාදය' නැත්නම් 'ආත්මයක් තියනවය, ඒ එකම ආත්මය (තමන්ම / තෝම / උඹම) භවයෙන් භවයට ගමන් කරනවය' කියල තිබිච්ච ගොං බූරු අදහස / මතය / විශ්වාසය නැත්නම් ඇදහිල්ල වේලපහින්ම ප්රතික්ෂේප කරපු බවත් අමතක වෙලයි!!! !!! !!! :lol::lol: ඒ කාලකණ්නි ගොං සංඝයෝ රැල බුද්ධ සාසනය වළඳ වළඳා ධර්ම මාර්ගයේ රුණ්න!!! !!! !!! කුසල් සිත් - අකුසල් සිත්... මාර්ඝ සිත් - ඵල සිත්... චුති චිත්ත... පරමාර්ථ ධර්ම... පූජා බුද්ධි... ගන්ධබ්බ කතා... සද්ද දාන - රූප දාන... කුණුහරුප ඔබලා බුද්ධ දේශණා ඔක්කොම කෑව!!! !!! !!! [SIZE="5"][B]භාග්යවත් බුදුරජාණන්වහන්සේ 'චතුරාර්ය සත්යය අවබෝධ කරගෙන අවිද්යාව නසා වනසා දමන්න' හදල දීපු වැඩපිළිවෙල, උන් 'අවිද්යාව සුරක්ෂිතව ආරක්ෂා කරලා ධර්මය අවබෝධ කරගන්න එන එවුන්ව නසා වනසා දමන' කුණුහරුප වැඩපිළිවෙලක් බවටම පත්කලා!!! !!! !!![/B][/SIZE] සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ දිගට හරහට ඇරල ඇරල... වැඳ වැඳ ඉන්න / පූජ කොරන්න / සමා කොරන්න / ආශිර්වාද කොරන්න ගාථා set 'ජන ගී' හද හදා ඔබල... අන්තිමේ ගෞතම බුද්ධ සාසනය 'වෙනින් මොකද්ද එකක්' උනා!!! !!! !!! පස්සෙ පස්සේ ශ්රී සද්ධර්මය කියල මුළු ලෝකෙම එවුන්ට අහන්න / කියවන්න උනේ ඒ සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ 'ගූ කරපු දහම' නිසා, කාටවත් ඇත්ත දැනගන්න ලැබුණේ නෑ!!! !!! !!! අන්තිමට සිද්ධවුණේ ඒ කුණුහරුප අහපු අහපු අහිංසක මිනිස්සු අනාථ වෙලා සංසාරේ අතරමං වෙච්ච එක විතරයි!!! !!! !!! සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ ඒ කාටවත් සත්ය අවබෝධ කරගන සංසාර දුකින් නිදහස් වෙන්න ඉඩ දුන්නෙ නෑ!!! !!! !!! උන්ට බුද්ධ සාසනයෙන් කිසිම පලක් ප්රයෝජනයක් ගන්න ඉඩ දුන්නෙ නෑ!!! !!! !!! තමන්ට උවමණා විදියට හිතේ හැටියට පින් කොර කොර, පෙරුම් පුර පුර සංසාරේ යන්න පුළුවන් ඇති කියල හිතාගෙන හිටපු... දුකෙන් නිදහස් වෙන්නය කියල තමන්ට හිතිච්ච හිතිච්ච මල මගුල් කර කර හිටපු... දෙයිය බදාගෙන පූජාවල් තිය තියා යාඥා කර කර හිටපු... හැම එකාටම, regardless any venerable / නායක / මහනායක / දේවගැති 'පට්ටම්', මොකාටත් උනේ පෙරේතයෝ / තිරිසන් සත්තු / නිරිසත්තු හැටියට ඉපදිලා විඳවන්නම තමයි!!! !!! !!! ඒ මොට්ටයෝ රැල අදටත් හතර අපායේ වැටි වැටී යන සංසාර ගමනේ මයි!!! !!! !!! [COLOR="Red"]**-[/COLOR] හැබැයි උන්ම ආයේ ආයේ උපදිනවා වත්... උන්ම සංසාරේ 'යනවා' වත් නෙවෙයි!!! !!! !!! උඹල දැන් ඇත්තම ඇත්ත කතාන්දරය, 'පරණ මතකයන් copy වෙවී හැදෙන්නේ වෙන වෙන අලුත් අලුත් සත්තුන්ය' කියන බව දන්නවා උනාට, උන් ඒ ගැන නොදන්නා නිසා, ඉපදෙන ඉපදෙන එකා 'තමන්ම ඉපදුණා... තමන්ම විඳවනවා...' කියල රැවටිලා / මුලාවෙලා විඳවනව විතරයි!!! උන් ඒ මුලාවෙන්ම ඉඳන් ආයේ ආයේ උපදින්න හිතන් ඉන්න / බලන් ඉන්න එකෙන්, තව තව එවුන් හැදෙන එකේ නතර වීමකුත් නෑ!!! !!! !!! [COLOR="Red"]-**[/COLOR] හැබැයි ඒ තත්වෙට වැටුනයින් පස්සේ ආයේ ගොඩ ඒමකුත් නෑ!!! !!! !!! මොකද ඒ ජීවිත වලට ලැබෙන 'computer' වල processing power (intelligence / බුද්ධිමත් බව) හරිම අඩුයි!!! තියෙන්නේ කට කපල පිරිච්ච infinite මතකය විතරයි!!! ඉතින් හිතල / කල්පණා කරලා 'ගමන් මග' වෙනස් කරගන්න බෑ!!! !!! !!! කරන්න පුළුවන් අතීතය සිහි කර කර විඳවන්න විතරයි!!! !!! !!! [U]භාග්යවත් බුදුරජාණන්වහන්සේ, "පෙරේතයෙක් උනොත් තව පෙරේතයෙක් වෙන එක ලේසියි... උඩ අතට නම් බෑ!! බල්ලෙක් උනොත් තව බල්ලෙක් වෙන එක ලේසියි... උඩ අතට නම් බෑ!! මනුස්ස ජීවිත වලදී අතීත ජීවිත සිහිවන ගතිය අඩු වුනාට, පෙරේත / තිරිසන් / නිරිසත් ජීවිත වලදී තියෙන්නේ අතීතය සිහි කර කර විඳවන්නම තමයි!!" කිය කියා 'සංසාර අනතුර' ගැන පැහැදිළි කලේ එකයි!!! !!! !!![/U][/size] [RIGHT][url=http://www.elakiri.com/forum/showpost.php?p=13885557&postcount=122]Next >>[/url][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom