Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

හරි! ඊළඟට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේත් ජීවිතය අවබෝධ කරගත්තේ... ලෝකය අවබෝධ කරගත්තේ... නැත්නම්, උන්වහන්සේට 'විද්‍යාව පහල වුනේ' (උන්වහන්සේ, "විද්‍යා උදපාදී... පඥා උදපාදී... ආලෝකෝ උදපාදී..." කියල කිව්වේ?? අන්න ඒක!!) බුද්ධත්වයට පත්වීමේදී යි!!! !!! !!! එහෙම විද්‍යාව පහල වෙන්න කලින් අවිද්‍යාවෙන් හිටිය කාලයේ, 'බෝසතානන්වහන්සේ නමක් හැටියට තමන්ම පෙරුම් පුරාගෙන සංසාරේ ආවා!!' කියල හිතාගෙන හිටියට, ඇත්තටම වෙලා තිබිච්ච හුට්ටප්පරේ මොකද්ද කියල උන්වහන්සේ දැනගත්තෙත් එතකොටයි!!! !!! !!! (මං උඹලට ඒ සේරම කලින් කියල ඇත්තේ!! List එකේ 71වෙනි post එක) ඒත් එක්කම තමයි උන්වහන්සේගේත් අවිද්‍යාව දුරුවෙලා ගිහිල්ලා... උන්වහන්සේ අරහත්වයට පත්වෙලා... උන්වහන්සේට නිවණ අවබෝධ වෙලා... වෙන්න ඕනේ දේවල් සේරම සිද්ධ වුනේ!!! !!! !!! අන්න එහෙම බුද්ධත්වයට පත්වෙලා, 'බෝසතානන්වහන්සේගේ පෙරුම්පිරිල්ලත් අවිද්‍යාව නිසාම හැදුණු කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත සත්වයෝ වැලකගේ වැඩක් තමයි!! තමන් සංසාරේ ඇවිල්ල නෑ!! සිද්ධ වෙලා තිබුණේ රැවටිල්ලක් විතරයි!!' කියන බව පැහැදිලිවම දැනගෙන තමයි උන්වහන්සේ ඊළඟට ලෝක සත්වයන් හට 'ධර්මය' කියල වචනයක් හරි කිව්ව නම් කිව්වේ!!! !!! !!! හරිය??? මිනිස්සු කියන එවුන් 'සංසාර කතන්දරයක්' ගැන දැනගත්ත නම් දැනගත්තේ, අන්න එහෙම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කරුණු කාරණා කියල දුන්නයින් පස්සෙයි!!! ඊට කලින් මිනිස්සු සංසාර කතාවක් ගැන දැනගෙන හිටියේ නෑ!!! උන් දැනගෙන / හිතාගෙන හිටියේ, 'දෙයිය තමයි මවල තියෙන්නේ!!' 'ඉබේමයි හැදිලා තියෙන්නේ!! 'මැරුණම දෙයිය ගාවට / ස්වර්ගෙට යනව ඇති!!' නැත්නම්, 'මැරුණම ඉවරයි!!' වගේ මෝල් කතන්දර ටිකක් විතරයි!!! !!! !!! හැබැයි කාලකණ්නි ගොං සංඝයන්ට ඔය ටික තේරුණෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතින්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'සත්වයා කියන එකා සංකතයක්!! උන් ඉපදිලා කාලයක් ජීවත් වෙලා මැරෙණවා මිසක්, උන්ට සංසාරේ යන්න බෑ!! සිද්ධවෙන්නේ උන් ඔය ඇත්ත දැනගන්නා තාක් පංච උපාදානස්කන්ධයක, නැත්නම් මතකයක දිගින් දිගට පැවැත්ම සඳහා ඇඟවල් සකස්වීමක් විතරයි!!' කියන බව හොඳටම දැනගෙන, 'අවිද්‍යාවෙන්' අන්ධවෙලා... 'නොදැනුවත් කම' හන්ද මුලා වෙලා... හිටිය / ඉන්න දෙවි මිනිසුන්ට පුනර්භවය / පුනරුප්පත්තිය / සංසාර පැවැත්ම වගේ දේවල් ගැන කරුණු කාරණාවල් කියල දෙන්න උවමණාවට කියපු කියපු හැම දේකින්ම, ගොං සංඝයෝ අල්ලගත්තේ / තේරුම් ගත්තේ, "මේ සංසාරය කියන්නේ 'තමන්ට' / 'තමන්ගේ ආත්මයට' හිතේ හැටියට... කැමති කැමති විදියට... සැරිසරන්න / හක්කලං කරන්න / කරක් ගහන්න පුළුවන් 'ෂෝක් තැනක්' වෙන්න ඇති!!" කියලයි!!! !!! !!!

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පුනරුප්පත්තිය / පුනර්භවය / සංසාර ගමන ගැන කිව්වේ, 'මෙන්න මෙහෙම සංසාරය කියල එකක් තියනවා!! උඹලට හිතේ හැටියට ඒකෙ සැරිසරන්න පුළුවන්!! උඹ මැරුණට අවුලක් නෑ, උඹට ආයේ ආයේ උපදින්න පුළුවන්!! ඇති පදමට පින් කොරගත්ත නම් තොට ඕනේ ජාතියේ එකෙක් හැටියට, තොට ඕනේ තැනක ඉපදෙන්න හදාගන්නත් පුළුවන්!! මගේ හැඩේට පිළිම / පින්තුර හදාගෙන එව්වට මල් / පහන් / හඳුන්කූරු තියල ගාථා කිය කියා වැඳල, තොපිට ඕනේ පදමට පින් කොරගන්නත් පුළුවන්!! නෑදෑයෝ පිරිවරාගෙන... තොට ඇති වෙනකම්ම සැරි සර සර ඉඳල... මයිත්‍රී උන්නැහැ ආවම උන්දැවත් බැහැදැකලම තොට කැමති කලෙක ණිවන් දැකහන්!!' කියන්න නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්වහන්සේ කිව්වේ, 'උඹල ස්වභාවධර්මයෙන් සිද්ධවෙන මෙන්න මේ විදිය දෙයකට එහෙම්පිටින්ම මුලාවෙලයි ඉන්නේ!! අන්න ඒ මුලාව හන්දයි උඹලට ඔච්චරට ඉවරයක් නැතුව දුක් විඳින්න වෙලා තියෙන්නේ!! පුළුවන් ඉක්මනට ඇත්ත අවබෝධ කරගෙන මුලාවෙන් මිදියල්ලා!!' කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් බුදුරජාණන්වහන්සේට උන්වහන්සේ ජීවමානව වැඩසිටිය කාලෙ මේ ඇත්ත කතන්දරය දැන් මේ මං කියන විදියට හොම්බට ඇන ඇන හරි 'බොක්කටම වදින්න' කියල දෙන්න නොලැබුණායින්, කාලකණ්නි ගොං සංඝයෝ කතන්දරය අල්ලගත්තේම උන්ට ඕනේ ඕනේ විදියටයි!!! !!! !!! තේරුණයි??? ??? ??? තොපියි, මුළු ලෝකෙම හිටිය / ඉන්න තරමක් අහිංසක මිනිස්සුයි ඔක්කොම මඤ්ඤං උනේ... නන්නත්තාර උනේ... අන්න ඒ වල්ගෙ පාගගත්තු සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප / අමු තිත්ත කුණුහරුප අහපු / කියවපු නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ බොහොම පැහැදිලිව කියල තියනව, "ධර්මය සර්පයෙක් වගෙයි!! වැරදියට ඇල්ලුවොත් විනාසයි!!" කියල!!! !!! !!! ඒ කිව්වේ, 'ධර්මය, ධර්මය අවබෝධ කරගන්න එන එවුන්ට දෂ්ඨ කරනව!!' කියල එහෙම නෙවෙයි.  'හරියට කරුණු ගලපගෙන නිවැරදිව කතාව තේරුම් නොගත්තොත්, ධර්මය අවබෝධ කරගන්න කියල එන / ආව එවුන් මඤ්ඤං වෙනවා!!' කියන එකයි!!! !!! !!! ඇයි, පේන්නෙ නැද්ද... 'මම කියල එකෙක් නැත්නම් සංසාරේ ආවේ මොකාද??' 'සංසාරේ යන්න බැරි නම් පින් කොරන්නෙ මොන මගුලකටද??' 'මේ මං ෂෝක් එකට ඉන්දැද්දී අනිත්‍යයි කියන්නේ කොහොමද??' 'දුකයි දුකයි කියන්නේ මේවයි සැපක් ඇත්තෙම නැද්ද??' 'මං ණිවන් දැක්කම මගේ ආත්මෙට මක්ක වෙයිද??' 'ඉන්න එවුන් ඔක්කොම ණිවන් දැක්කම ලෝකෙට මොකක් වෙයිද??' ප්‍රශ්ණ වැලයි!!! මඤ්ඤං වෙනවම තමයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "මුං මේක පටලැවිච්ච නූල්බෝලයක් වගේ කරගන්නවා!! මුං මේක පටලැවිච්ච තණකොළ ගොඩක් වගේ කරගන්නවා!!" කියල කිව්වේ, කාලකණ්නි ගොං සංඝයොයි, උන්ගෙ පුකවල් පස්සේ යන මීහරක් ශ්රාවකයොයි, සේරමලා ඔය ලෙසට වැඩේ එහෙම්පිටින්ම අල කරගන්න බව... එහෙම්පිටින්ම වණ කරගන්න බව... එහෙම්පිටින්ම අනාගන්න බව... කල්තියාම දැකලයි!!! !!! !!! කොහොමින් කොහොම හරි, අන්තිමේදී මඤ්ඤං වෙච්ච ගොං සංඝයෝ ලව්වා සියලු ලෝක සත්වයින්වත් මඤ්ඤං කරවලා, උපරිම ප්‍රයෝජනයයි... 'maxaa fun' එකකුයි... දෙකම ගත්තේ මාර තුමා තමයි!!! !!! !!!

Next >>

[QUOTE="Damith Kariyawasam, post: 13888022, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=13885557&postcount=122]<< Previous[/url] [size=4]හරි! ඊළඟට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේත් ජීවිතය අවබෝධ කරගත්තේ... ලෝකය අවබෝධ කරගත්තේ... නැත්නම්, උන්වහන්සේට 'විද්‍යාව පහල වුනේ' (උන්වහන්සේ, "විද්‍යා උදපාදී... පඥා උදපාදී... ආලෝකෝ උදපාදී..." කියල කිව්වේ?? අන්න ඒක!!) බුද්ධත්වයට පත්වීමේදී යි!!! !!! !!! එහෙම [U]විද්‍යාව පහල වෙන්න කලින් අවිද්‍යාවෙන් හිටිය කාලයේ, 'බෝසතානන්වහන්සේ නමක් හැටියට තමන්ම පෙරුම් පුරාගෙන සංසාරේ ආවා!!' කියල හිතාගෙන හිටියට, ඇත්තටම වෙලා තිබිච්ච හුට්ටප්පරේ මොකද්ද කියල උන්වහන්සේ දැනගත්තෙත් එතකොටයි!!! !!! !!![/U] (මං උඹලට ඒ සේරම කලින් කියල ඇත්තේ!! [url=http://www.elakiri.com/forum/showthread.php?p=12603583&post=12603583]List එකේ 71වෙනි post එක[/url]) ඒත් එක්කම තමයි උන්වහන්සේගේත් අවිද්‍යාව දුරුවෙලා ගිහිල්ලා... උන්වහන්සේ අරහත්වයට පත්වෙලා... උන්වහන්සේට නිවණ අවබෝධ වෙලා... වෙන්න ඕනේ දේවල් සේරම සිද්ධ වුනේ!!! !!! !!! අන්න එහෙම බුද්ධත්වයට පත්වෙලා, 'බෝසතානන්වහන්සේගේ පෙරුම්පිරිල්ලත් අවිද්‍යාව නිසාම හැදුණු කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත සත්වයෝ වැලකගේ වැඩක් තමයි!! තමන් සංසාරේ ඇවිල්ල නෑ!! සිද්ධ වෙලා තිබුණේ රැවටිල්ලක් විතරයි!!' කියන බව පැහැදිලිවම දැනගෙන තමයි උන්වහන්සේ ඊළඟට ලෝක සත්වයන් හට 'ධර්මය' කියල වචනයක් හරි කිව්ව නම් කිව්වේ!!! !!! !!! හරිය??? මිනිස්සු කියන එවුන් 'සංසාර කතන්දරයක්' ගැන දැනගත්ත නම් දැනගත්තේ, අන්න එහෙම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කරුණු කාරණා කියල දුන්නයින් පස්සෙයි!!! ඊට කලින් මිනිස්සු සංසාර කතාවක් ගැන දැනගෙන හිටියේ නෑ!!! උන් දැනගෙන / හිතාගෙන හිටියේ, 'දෙයිය තමයි මවල තියෙන්නේ!!' 'ඉබේමයි හැදිලා තියෙන්නේ!! 'මැරුණම දෙයිය ගාවට / ස්වර්ගෙට යනව ඇති!!' නැත්නම්, 'මැරුණම ඉවරයි!!' වගේ මෝල් කතන්දර ටිකක් විතරයි!!! !!! !!! හැබැයි කාලකණ්නි ගොං සංඝයන්ට ඔය ටික තේරුණෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතින්, [u]භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'සත්වයා කියන එකා සංකතයක්!! උන් ඉපදිලා කාලයක් ජීවත් වෙලා මැරෙණවා මිසක්, උන්ට සංසාරේ යන්න බෑ!! සිද්ධවෙන්නේ උන් ඔය ඇත්ත දැනගන්නා තාක් පංච උපාදානස්කන්ධයක, නැත්නම් මතකයක දිගින් දිගට පැවැත්ම සඳහා ඇඟවල් සකස්වීමක් විතරයි!!' කියන බව හොඳටම දැනගෙන, 'අවිද්‍යාවෙන්' අන්ධවෙලා... 'නොදැනුවත් කම' හන්ද මුලා වෙලා... හිටිය / ඉන්න දෙවි මිනිසුන්ට පුනර්භවය / පුනරුප්පත්තිය / සංසාර පැවැත්ම වගේ දේවල් ගැන කරුණු කාරණාවල් කියල දෙන්න උවමණාවට කියපු[/u] කියපු හැම දේකින්ම, ගොං සංඝයෝ අල්ලගත්තේ / තේරුම් ගත්තේ, "මේ සංසාරය කියන්නේ 'තමන්ට' / 'තමන්ගේ ආත්මයට' හිතේ හැටියට... කැමති කැමති විදියට... සැරිසරන්න / හක්කලං කරන්න / කරක් ගහන්න පුළුවන් 'ෂෝක් තැනක්' වෙන්න ඇති!!" කියලයි!!! !!! !!! :lol::lol::lol: භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පුනරුප්පත්තිය / පුනර්භවය / සංසාර ගමන ගැන කිව්වේ, '[B]මෙන්න මෙහෙම සංසාරය කියල එකක් තියනවා!! උඹලට හිතේ හැටියට ඒකෙ සැරිසරන්න පුළුවන්!! උඹ මැරුණට අවුලක් නෑ, උඹට ආයේ ආයේ උපදින්න පුළුවන්!! ඇති පදමට පින් කොරගත්ත නම් තොට ඕනේ ජාතියේ එකෙක් හැටියට, තොට ඕනේ තැනක ඉපදෙන්න හදාගන්නත් පුළුවන්!! මගේ හැඩේට පිළිම / පින්තුර හදාගෙන එව්වට මල් / පහන් / හඳුන්කූරු තියල ගාථා කිය කියා වැඳල, තොපිට ඕනේ පදමට පින් කොරගන්නත් පුළුවන්!! නෑදෑයෝ පිරිවරාගෙන... තොට ඇති වෙනකම්ම සැරි සර සර ඉඳල... මයිත්‍රී උන්නැහැ ආවම උන්දැවත් බැහැදැකලම තොට කැමති කලෙක ණිවන් දැකහන්!![/B]' කියන්න නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්වහන්සේ කිව්වේ, 'උඹල ස්වභාවධර්මයෙන් සිද්ධවෙන මෙන්න මේ විදිය දෙයකට එහෙම්පිටින්ම මුලාවෙලයි ඉන්නේ!! අන්න ඒ මුලාව හන්දයි උඹලට ඔච්චරට ඉවරයක් නැතුව දුක් විඳින්න වෙලා තියෙන්නේ!! පුළුවන් ඉක්මනට ඇත්ත අවබෝධ කරගෙන මුලාවෙන් මිදියල්ලා!!' කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් බුදුරජාණන්වහන්සේට උන්වහන්සේ ජීවමානව වැඩසිටිය කාලෙ මේ ඇත්ත කතන්දරය දැන් මේ මං කියන විදියට හොම්බට ඇන ඇන හරි 'බොක්කටම වදින්න' කියල දෙන්න නොලැබුණායින්, කාලකණ්නි ගොං සංඝයෝ කතන්දරය අල්ලගත්තේම උන්ට ඕනේ ඕනේ විදියටයි!!! !!! !!! තේරුණයි??? ??? ??? තොපියි, මුළු ලෝකෙම හිටිය / ඉන්න තරමක් අහිංසක මිනිස්සුයි ඔක්කොම මඤ්ඤං උනේ... නන්නත්තාර උනේ... අන්න ඒ වල්ගෙ පාගගත්තු සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප / අමු තිත්ත කුණුහරුප අහපු / කියවපු නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [size=5]භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ බොහොම පැහැදිලිව කියල තියනව, "ධර්මය සර්පයෙක් වගෙයි!! වැරදියට ඇල්ලුවොත් විනාසයි!!" කියල!!! !!! !!![/size] ඒ කිව්වේ, 'ධර්මය, ධර්මය අවබෝධ කරගන්න එන එවුන්ට දෂ්ඨ කරනව!!' කියල එහෙම නෙවෙයි. :P 'හරියට කරුණු ගලපගෙන නිවැරදිව කතාව තේරුම් නොගත්තොත්, ධර්මය අවබෝධ කරගන්න කියල එන / ආව එවුන් මඤ්ඤං වෙනවා!!' කියන එකයි!!! !!! !!! ඇයි, පේන්නෙ නැද්ද... 'මම කියල එකෙක් නැත්නම් සංසාරේ ආවේ මොකාද??' 'සංසාරේ යන්න බැරි නම් පින් කොරන්නෙ මොන මගුලකටද??' 'මේ මං ෂෝක් එකට ඉන්දැද්දී අනිත්‍යයි කියන්නේ කොහොමද??' 'දුකයි දුකයි කියන්නේ මේවයි සැපක් ඇත්තෙම නැද්ද??' 'මං ණිවන් දැක්කම මගේ ආත්මෙට මක්ක වෙයිද??' 'ඉන්න එවුන් ඔක්කොම ණිවන් දැක්කම ලෝකෙට මොකක් වෙයිද??' ප්‍රශ්ණ වැලයි!!! මඤ්ඤං වෙනවම තමයි!!! !!! !!! [size=5][b]භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "මුං මේක පටලැවිච්ච නූල්බෝලයක් වගේ කරගන්නවා!! මුං මේක පටලැවිච්ච තණකොළ ගොඩක් වගේ කරගන්නවා!!" කියල කිව්වේ, කාලකණ්නි ගොං සංඝයොයි, උන්ගෙ පුකවල් පස්සේ යන මීහරක් ශ්රාවකයොයි, සේරමලා ඔය ලෙසට වැඩේ එහෙම්පිටින්ම අල කරගන්න බව... එහෙම්පිටින්ම වණ කරගන්න බව... එහෙම්පිටින්ම අනාගන්න බව... කල්තියාම දැකලයි!!! !!! !!![/b][/size] කොහොමින් කොහොම හරි, අන්තිමේදී මඤ්ඤං වෙච්ච ගොං සංඝයෝ ලව්වා සියලු ලෝක සත්වයින්වත් මඤ්ඤං කරවලා, උපරිම ප්‍රයෝජනයයි... 'maxaa fun' එකකුයි... දෙකම ගත්තේ මාර තුමා තමයි!!! !!! !!![/size] [right][url=http://www.elakiri.com/forum/showpost.php?p=13893515&postcount=128]Next >>[/url][/right] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom