Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

බලන්න මේ මඤ්ඤං වෙච්ච කාලකණ්නි ගොං සංඝයෝ කාලෙන් කාලෙට 'බන' කියල දෙසා බාල තියන ගොං කතා...

මට මුන් කියපුවයින් මුලින්ම අහන්න / දැනගන්න ලැබුණේ, 'මාර්ගඵල ලබපු උදවිය / රහත්වෙච්ච උදවිය ඒ ගැන කියන්නේ නැති ලු!! කිව්වොත් ඵලය නැතිවෙනවලු!!'  ඈ බොල, තොපිල ඉපදෙනකොට 5 x 5 = 25 කියල දැනගෙන උන්නද?? පස්සේ ඒ බව දැනගත්ත කියමු. ඒ දැනගෙන ඉවරවෙලා, වෙන එකෙකුට 'මං දැන් 5 x 5 = 25යි බව දන්නවා!!' කිව්වොත්, ඒ දැනගත්ත එක තොට අමතක වෙනවද?? දැනගත්ත එක නැතුව යනවද?? ඒත් නැත්නම් 5 x 5 = 55 වෙනද?? නෑ බොල!!! එහෙම මොකුත් වෙන්නෙ නෑ!!! !!! !!! මාර්ගඵල ලැබීම කියන්නෙත් ඔන්න ඔය වගේ 'නොදැන සිටි දෙයක් දැනගැනීමකට'යි!!! !!! !!! ඔය මං කලින් තොපිලට තෝරලා දුන්නෙ, 'තොපි මොකෙක්වත් සංසාරේ ඇවිල්ල නෑ!! මැරුණයින් පස්සෙ තොපිට කොහෙවත් යන්නත් බෑ!! එහෙම යන්න මේ ඇඟවල් අස්සෙ මොකෙක්වත් ඇත්තෙත් නෑ!!' කියල!!! !!! !!! ඊළඟට, 'තොපිලව හැදෙද්දි ස්වභාවධර්මයෙන් තොපිට හද්ද පරණ මතකයක් අච්චුගහල තියනව!! හැබැයි ඒක උඹගේ එකක් නෙවෙයි!! ඒක උඹගෙයි කියල රැවටිච්ච එකයි මේ ඔක්කොටම හේතුව!!' කියල!!! !!! !!! තොපිට පිරිසුදු බුද්ධ දේශණා අහන්න / කියවන්න ලැබිලවත්... ඇහුවත් / කියෙව්වත් ඒ බුද්ධ දේශණා හරියට තේරිලා තිබුණෙවත්... නෑ නෙව??? හැබැයි දැන් තොපිට කතන්දරේ තිතටම දැනගන්න ලැබුණ!!! ඔන්න ඔය ටික කිසිම සැකයක් සාංකාවක් නැතුව සහසුද්දෙන්ම දැනගන්න එකට තමයි 'සෝතාපන්න වෙනවා' කියන්නෙ!!! !!! !!! හැබැයි ඕක දැනගත්තට සේරම හරියන්නෙත් නෑ!!! ඊළඟට හිත්වල හැංගිච්ච කෙහෙල්මල් වගයක් ඉතුරුවෙනවා, 'කාමාශ්රව / භවාශ්රව / අවිජ්ජාශ්රව' කියල!!! කතන්දරේ සිරාවටම තේරිලා... තමන්ට තමන්ගේම අත්දැකීමක් හැටියට විඳින්න ලැබිලා... සිරාවටම දැනිල... වැඩේ Full Fit උනාම තමයි ඔන්න ඔය ආශ්රව කියන ඒවා නැතිභංඝ වෙන්නේ!!! !!! !!! අන්න ඒ ආශ්රව 3 එකින් එකට නැතුව ගිහිල්ල තමන්ට කතාව 'බොක්කටම වදිනකම්' තියන අවස්ථාවල් 3 අනුපිළිවෙලින් අඳුන්වනව 'සකෘදාගාමී / අනාගාමී / අරහත්' කියල!!! !!! !!! හරිය??? **- ඉවසල හිටපියව්. තොපිට ඔය සේරම අංශුමාත්රයක් නෑර, වෙන්නෙ මොනවද කියන එක graphical representations එක්කම කියල දෙනවා!!! !!! !!! -** මාර්ගඵල ලැබීම කියන්නෙ ඔන්න ඔය නොදැන සිටි 'කතන්දරය' සහසුද්දෙන්ම දැනගන්න එකටයි!!! !!! !!! ඒ දැනගන්න දේත් මොකකුටවත් කිව්ව කියල නැතිවෙන්නෙවත්... වෙනස්වෙන්නෙවත්... මොකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇත්තටම නම්, කාලකණ්නි ගොං සංඝයෝ තොපිට ඔය නොකිය කියල තියෙන්නේ, 'ඔව්ව කියන්න අපි රහත්වෙලා... මාර්ගඵල ලබල... නෑ බොල!!' කියන එකයි!!! !!! !!! උන් ඔය 'ඔව්ව වෙන එවුන්ට කිව්වොත් ඵලය නැතිවෙනවා!!' කියල, කියල තියෙන්නේ, නොදන්න මගුල් කියවන්න ගිහිල්ල බඩු මාට්ටු උනොත් 'ඵලය' ගැලවිලා හැලෙනකම්ම අම්බානට කන්න වෙයි කියල දැනගෙනයි!!!  තොපි මොකෙක් වත් දැනගන හිටියේ නෑ නේ, උන් සිවුරු දාගෙන... නම්බුනාම / පට්ටන්දර බදාගෙන... මහ ඉහලින් වැජඹි වැජඹි හිටියට, අමු ගොන්නු රැලක්... හරක් පට්ටියක්... බව??? ඉතින් තොපි මීහරක් ශ්රාවකයෝ ටික හිතුව, 'ආ... ඇත්ත වෙන්න ඇති!! එහෙනම්, මාර්ගඵල ලබපු අය කියන්නෙ නැතුව ඇති!!' කියල!!! ඒ වගේම, මොකෙක් හරි 'මං රහත් උනා!! මං මාර්ගඵල ලැබුවා!!' කිව්වොත්, 'ඌ පිස්සෙක් වෙන්න ඇති!!' 'ඔව්ව කියන්නෙ මොලේ අමාරු කාරයෝ තමයි!!' කියල!!!  **- කරන්න දෙයක් නෑ!!! ගත්තු 'ආතල්' දෙකොනින් බේරෙයි 'මං කෙලවගත්ත නේද??' කියල තේරෙණකොට!!! මෙව්වයි results අන්තිම බරපතලයි!!! !!! ගැටිවල කෑලිවත් හොයන්න හම්බ වෙන්නෙ නෑ!!! !!! !!!  -**

ඊළඟට මුන් කියල තියනවා, 'රහත් උනොත් ගිහි ගෙයි ඉන්න බෑ!! හිටියොත් දවස් 7න් මැරෙණවා!! ආහාර ප්රත්ය වෙන්නෙ නෑ!! ඒ හන්ද ගිහි ගේ දාල යන්නම වෙනවා!!' කියල, මොන මොනවද බම්බු කතාවල් වගයක්!!! දන්නවද?? ඕක ඇවිල්ල 'ගෙඩි පිටින්ම' මාර තුමාගේ message එකක්!!! !!! !!! ඔහොම කියල තියෙන්නේ, 'සාමාන්ය මිනිස්සු (ගිහියෝ) නිකමට වත්... වැරදිලාවත්... ධර්මාවබෝධය ලබන්න උනන්දු උනොත්?? ණිවන් අවබෝධ කරගන්න පෙළඹුනොත්??' කියල බයටයි!!! !!! !!! මේකෙදි මුන් නිකමට වත් කියල නෑ, 'රහත් උනත් නැතත්... ගිහි ගෙයි හිටියත් නැතත්... තෝ කොහොමත් මැරෙණවා!!' කියන බව!!! ඒ වගේම, 'තෝ දවස් 7න් නෙවෙයි... මේ දැන් උනත් මැරෙන්න පුළුවන්!!' කියන බව!!! අනික, 'රහත් උනොත් තොට මැරෙන්න වෙන්නෙ මේ පාර විතරයි!! නැත්නම් තොට අනන්ත අප්රමාණ වාර ගණනක්... පණ යනකම්ම... මැරෙන්න වෙනවා!!' කියන බව!!!  **- දැන් තොපි දන්නවා නේ case එක?? සංසාර කතාව ගැන නොදන්න ඕනේ එකෙක් රැවටෙනවා, 'මේ මං මයි මේ සංසාරේ ආවේ... යන්නේ...' කිය කියා!!! ඉතීන්, ඉපදෙනවා... මැරෙණවා... ආයේ ඉපදෙනවා... මැරෙණවා... ඉපදෙනවා... ආයේ මැරෙණවා... අම්බානට මැරෙන්න වෙනවා!!! !!! !!! හරි නේ?? හැබැයි, දැන් එව්වා නෑ!!! !!! !!!  -** මුන් මේ ගොං කතාවේදී කෙලින්ම කියල පෙන්නලා තියෙන්නේ, 'හාපෝ... ධර්මය අවබෝධ කරගන්න නම් හදන්න එපා!! ධර්මය අවබෝධ උනොත් විනාසයි!! අපරාදෙ හොඳට කාල බීල ජොලියේ ඉන්න තියන ජීවිතේ නිකම් නැති නාස්ති වේවි!! එක්කො තොට දවස් 7න් මැරෙන්න වෙනවා!! නැත්නම් ගෑනි / මිනිහ / ළමයි / ගෙවල් දොරවල් සේරම අතහැරලා දාල කැලේට යන්න වෙනවා!!' කියලයි!!! ඉතින්, මොට්ට මොල්ලු ඕක අහපු ගමන් කෙලින්ම රැවටෙනවා, 'අපෝ... ඔය ඕන්නැති වැඩ කොරන්න ගිහිල්ල නිකරුනේ මැරෙන්නේ මොකටද?? ඉන්න ටිකේ කාල බීල ජොලියේ ඉන්නේ නැතුව, මේ ගෙවල් දොරවල් / ළමයි බමයි සේරම දාල කොහෙ යන්නද??' කියල!!! !!! !!! ඉතින් උන් ධර්මය පැත්ත පළාතේ එන්නෙ නෑ!!! 'ධ' කියනකොට දුවනවා!!!  අන්තිමේදී උන්දලා මැරුණම ඒ ගෙවල් වල උන්ට භූත / පෙරේත කරදර වලින් බේරෙන්න තොවිල් පවිල් කරන්න වෙනවා!!! !!! !!!

ඊළඟට මේ කාලකණ්නි කියල තියන... දැන් ඉන්න ගොන්නුත් කියන... වැදගත්ම වැදගත් කතාවක් තමයි, 'බුදුහාමුදුරුවෝ ධර්මය දේශණා කරලා තියෙන්නේ ඝණ පිහිටුවලයි!! සරල සිංහලෙන් කිව්වොත්... සිංහලට හැරෙව්වොත්... ඒ ඝණ වණ වෙලා ධර්මයේ බලය / ගුණය සේරම නැතුව යනවයි!! ඒක බුද්ධ සාසනයේ විනාසයට හේතු වෙනවයි!!' කියන එක!!!  මෑතකදී, දෙහිවල පැත්තේ ප්රසිද්ධ තැනක ඉන්න මහ එකෙකුත් ඔය ගොං කතාව TV program එකකදී කියනව මං දැක්ක!!! හ්ම්ම්... වැඩේ තියෙන්නේ, එහෙම කියන එවුන් සිවුරු දාගෙන හිටියට, උන් භාග්යවත් ගෞතම බුදුරජාණන්වහන්සේගේ ආර්ය ශ්රාවකයෝ නෙවෙයි!!! !!! !!! මොකද භාග්යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම කියල තියනව, "තමන්ගේ භාෂාවෙන් ධර්මය ඉගැණුම අනුදනිමි!!" කියල!!! !!! !!! 'තමන්ට තේරෙණ භාෂාවකින් ඉගෙන ගනින්!!' කියල!!! !!! !!! මොකද, මේක ඇවිල්ල දැනගන්න... අවබෝධ කරගන්න... තියන දෙයක් මිසක්, සජ්ජායනා කොර කොර... වැඳ වැඳ ඉන්න... තියන එකක් නෙවෙයි!!! !!! !!! ඉස්සර හිටපු කාලකණ්නි ගොං සංඝයෝ නම් එහෙම කියල තියෙන්නෙ මාර තුමා උන්ව ලස්සනට අන්දපු පාර තමයි!!! ඉතින් උන් ඝණ වලින්ම වැඩේ කොරගන්න හිතාගෙන, අවබෝධ කිරිල්ල බල්ලට දාල, ගාථා කට පාඩම් කොර කොර... සජ්ජායනා කොර කොර... ඉඳල, ගොන්නු හැටියටම මැරිලා, පෙරේතයෝ / තිරිසන්නු / නිරිසත්තු උනා!!! !!! !!!  (දන්නවා නේ seen එක??  උන් මලා!!! ඊළඟට හැදුනේ පෙරේතයෝ / තිරිසන්නු / නිරිසත්තු තමයි!!! උනුත් ඇත්ත කතන්දරේ දන්නේ නැති නිසා රැවටුනා / රැවටෙනවා, 'මහණ වෙලා ඉඳලත් කෙළවුනා!!' කිය කිය!!! ) මාර තුමා උන්ගෙ ගොංකම් බලාගෙන ඉඳල full fun එකක් ගත්ත!!! එච්චරයි!!! !!! !!! දැන් ඉන්න 'සම හරක්' ප්රසිද්ධ එවුනුත් ඔය ගොං කතාවම කියන එකට නම් 'ධර්මානුකූල තේරුම්' කිහිපයක්ම තියනව!!!

1) 'ඕව සිංහලට හැරෙව්වොත්... සිංහලෙන් කිව්වොත්... මිනිස්සු ධර්මය තේරුම් ගනී!! එතකොට අපිට කෙලවෙයි!! පන්සල් දාගෙන... මිනිස්සු ගොනාට අන්දගෙන... හොඳට කකා බිබී... සියලු සැප සම්පත් විඳිමින් ආතල් එකේ ඉන්න පුළුවන් මේ ජොලි වැඩේ තව දුරටත් කරගන යන්න බැරිවෙයි!!' කියන්නේ එක තේරුමක්!!!

2) "හැම එකාම රිංගන්නෙ 'අසපු' අස්සට!! ඔක්කොම දේවල් හම්බවෙන්නේ එව්වට!! අපිට මොකුත් නෑ... අපේ පන්සල් වේලෙනවා!!" කියන්නේ තව තේරුමක්!!!

3) "මිනිස්සු ඔක්කොම 'උගේ' ගාවට යනවා!! අපි ගාවට මොකෙක්වත් එන්නේ නෑ!! මොකෙක්වත් අපිව ගණන් ගන්නේ නෑ!!" කියන්නේ තව තේරුමක්!!!  ... ඔය හොඳටෝම ඇති!!! නේ???

Next >>

[QUOTE="Damith Kariyawasam, post: 13893515, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=13888022&postcount=127]<< Previous[/url] [size=4]බලන්න මේ මඤ්ඤං වෙච්ච කාලකණ්නි ගොං සංඝයෝ කාලෙන් කාලෙට 'බන' කියල දෙසා බාල තියන ගොං කතා... මට මුන් කියපුවයින් මුලින්ම අහන්න / දැනගන්න ලැබුණේ, 'මාර්ගඵල ලබපු උදවිය / රහත්වෙච්ච උදවිය ඒ ගැන කියන්නේ නැති ලු!! කිව්වොත් ඵලය නැතිවෙනවලු!!' :rofl::rofl: ඈ බොල, තොපිල ඉපදෙනකොට 5 x 5 = 25 කියල දැනගෙන උන්නද?? පස්සේ ඒ බව දැනගත්ත කියමු. ඒ දැනගෙන ඉවරවෙලා, වෙන එකෙකුට 'මං දැන් 5 x 5 = 25යි බව දන්නවා!!' කිව්වොත්, ඒ දැනගත්ත එක තොට අමතක වෙනවද?? දැනගත්ත එක නැතුව යනවද?? ඒත් නැත්නම් 5 x 5 = 55 වෙනද?? නෑ බොල!!! එහෙම මොකුත් වෙන්නෙ නෑ!!! !!! !!! මාර්ගඵල ලැබීම කියන්නෙත් ඔන්න ඔය වගේ 'නොදැන සිටි දෙයක් දැනගැනීමකට'යි!!! !!! !!! ඔය මං කලින් තොපිලට තෝරලා දුන්නෙ, 'තොපි මොකෙක්වත් සංසාරේ ඇවිල්ල නෑ!! මැරුණයින් පස්සෙ තොපිට කොහෙවත් යන්නත් බෑ!! එහෙම යන්න මේ ඇඟවල් අස්සෙ මොකෙක්වත් ඇත්තෙත් නෑ!!' කියල!!! !!! !!! ඊළඟට, 'තොපිලව හැදෙද්දි ස්වභාවධර්මයෙන් තොපිට හද්ද පරණ මතකයක් අච්චුගහල තියනව!! හැබැයි ඒක උඹගේ එකක් නෙවෙයි!! ඒක උඹගෙයි කියල රැවටිච්ච එකයි මේ ඔක්කොටම හේතුව!!' කියල!!! !!! !!! [U]තොපිට පිරිසුදු බුද්ධ දේශණා අහන්න / කියවන්න ලැබිලවත්... ඇහුවත් / කියෙව්වත් ඒ බුද්ධ දේශණා හරියට තේරිලා තිබුණෙවත්... නෑ නෙව???[/U] හැබැයි දැන් තොපිට කතන්දරේ තිතටම දැනගන්න ලැබුණ!!! ඔන්න ඔය ටික කිසිම සැකයක් සාංකාවක් නැතුව සහසුද්දෙන්ම දැනගන්න එකට තමයි 'සෝතාපන්න වෙනවා' කියන්නෙ!!! !!! !!! හැබැයි ඕක දැනගත්තට සේරම හරියන්නෙත් නෑ!!! ඊළඟට හිත්වල හැංගිච්ච කෙහෙල්මල් වගයක් ඉතුරුවෙනවා, 'කාමාශ්රව / භවාශ්රව / අවිජ්ජාශ්රව' කියල!!! කතන්දරේ සිරාවටම තේරිලා... තමන්ට තමන්ගේම අත්දැකීමක් හැටියට විඳින්න ලැබිලා... සිරාවටම දැනිල... වැඩේ Full Fit උනාම තමයි ඔන්න ඔය ආශ්රව කියන ඒවා නැතිභංඝ වෙන්නේ!!! !!! !!! අන්න ඒ ආශ්රව 3 එකින් එකට නැතුව ගිහිල්ල තමන්ට කතාව 'බොක්කටම වදිනකම්' තියන අවස්ථාවල් 3 අනුපිළිවෙලින් අඳුන්වනව 'සකෘදාගාමී / අනාගාමී / අරහත්' කියල!!! !!! !!! හරිය??? [COLOR="Red"]**-[/COLOR] ඉවසල හිටපියව්. තොපිට ඔය සේරම අංශුමාත්රයක් නෑර, වෙන්නෙ මොනවද කියන එක graphical representations එක්කම කියල දෙනවා!!! !!! !!! [COLOR="Red"]-**[/COLOR] මාර්ගඵල ලැබීම කියන්නෙ ඔන්න ඔය නොදැන සිටි 'කතන්දරය' සහසුද්දෙන්ම දැනගන්න එකටයි!!! !!! !!! ඒ දැනගන්න දේත් මොකකුටවත් කිව්ව කියල නැතිවෙන්නෙවත්... වෙනස්වෙන්නෙවත්... මොකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇත්තටම නම්, කාලකණ්නි ගොං සංඝයෝ තොපිට ඔය නොකිය කියල තියෙන්නේ, 'ඔව්ව කියන්න අපි රහත්වෙලා... මාර්ගඵල ලබල... නෑ බොල!!' කියන එකයි!!! !!! !!! උන් ඔය 'ඔව්ව වෙන එවුන්ට කිව්වොත් ඵලය නැතිවෙනවා!!' කියල, කියල තියෙන්නේ, නොදන්න මගුල් කියවන්න ගිහිල්ල බඩු මාට්ටු උනොත් 'ඵලය' ගැලවිලා හැලෙනකම්ම අම්බානට කන්න වෙයි කියල දැනගෙනයි!!! :lol::lol: තොපි මොකෙක් වත් දැනගන හිටියේ නෑ නේ, උන් සිවුරු දාගෙන... නම්බුනාම / පට්ටන්දර බදාගෙන... මහ ඉහලින් වැජඹි වැජඹි හිටියට, අමු ගොන්නු රැලක්... හරක් පට්ටියක්... බව??? ඉතින් තොපි මීහරක් ශ්රාවකයෝ ටික හිතුව, 'ආ... ඇත්ත වෙන්න ඇති!! එහෙනම්, මාර්ගඵල ලබපු අය කියන්නෙ නැතුව ඇති!!' කියල!!! ඒ වගේම, මොකෙක් හරි 'මං රහත් උනා!! මං මාර්ගඵල ලැබුවා!!' කිව්වොත්, 'ඌ පිස්සෙක් වෙන්න ඇති!!' 'ඔව්ව කියන්නෙ මොලේ අමාරු කාරයෝ තමයි!!' කියල!!! :rofl::rofl: [COLOR="Red"]**-[/COLOR] කරන්න දෙයක් නෑ!!! ගත්තු 'ආතල්' දෙකොනින් බේරෙයි 'මං කෙලවගත්ත නේද??' කියල තේරෙණකොට!!! මෙව්වයි results අන්තිම බරපතලයි!!! !!! ගැටිවල කෑලිවත් හොයන්න හම්බ වෙන්නෙ නෑ!!! !!! !!! :( [COLOR="Red"]-**[/COLOR] ඊළඟට මුන් කියල තියනවා, 'රහත් උනොත් ගිහි ගෙයි ඉන්න බෑ!! හිටියොත් දවස් 7න් මැරෙණවා!! ආහාර ප්රත්ය වෙන්නෙ නෑ!! ඒ හන්ද ගිහි ගේ දාල යන්නම වෙනවා!!' කියල, මොන මොනවද බම්බු කතාවල් වගයක්!!! දන්නවද?? ඕක ඇවිල්ල 'ගෙඩි පිටින්ම' මාර තුමාගේ message එකක්!!! !!! !!! ඔහොම කියල තියෙන්නේ, 'සාමාන්ය මිනිස්සු (ගිහියෝ) නිකමට වත්... වැරදිලාවත්... ධර්මාවබෝධය ලබන්න උනන්දු උනොත්?? ණිවන් අවබෝධ කරගන්න පෙළඹුනොත්??' කියල බයටයි!!! !!! !!! මේකෙදි මුන් නිකමට වත් කියල නෑ, 'රහත් උනත් නැතත්... ගිහි ගෙයි හිටියත් නැතත්... තෝ කොහොමත් මැරෙණවා!!' කියන බව!!! ඒ වගේම, 'තෝ දවස් 7න් නෙවෙයි... මේ දැන් උනත් මැරෙන්න පුළුවන්!!' කියන බව!!! අනික, 'රහත් උනොත් තොට මැරෙන්න වෙන්නෙ මේ පාර විතරයි!! නැත්නම් තොට අනන්ත අප්රමාණ වාර ගණනක්... පණ යනකම්ම... මැරෙන්න වෙනවා!!' කියන බව!!! :lol: [COLOR="Red"]**-[/COLOR] දැන් තොපි දන්නවා නේ case එක?? සංසාර කතාව ගැන නොදන්න ඕනේ එකෙක් රැවටෙනවා, 'මේ මං මයි මේ සංසාරේ ආවේ... යන්නේ...' කිය කියා!!! ඉතීන්, ඉපදෙනවා... මැරෙණවා... ආයේ ඉපදෙනවා... මැරෙණවා... ඉපදෙනවා... ආයේ මැරෙණවා... අම්බානට මැරෙන්න වෙනවා!!! !!! !!! හරි නේ?? හැබැයි, දැන් එව්වා නෑ!!! !!! !!! ;) [COLOR="Red"]-**[/COLOR] මුන් මේ ගොං කතාවේදී කෙලින්ම කියල පෙන්නලා තියෙන්නේ, 'හාපෝ... ධර්මය අවබෝධ කරගන්න නම් හදන්න එපා!! ධර්මය අවබෝධ උනොත් විනාසයි!! අපරාදෙ හොඳට කාල බීල ජොලියේ ඉන්න තියන ජීවිතේ නිකම් නැති නාස්ති වේවි!! එක්කො තොට දවස් 7න් මැරෙන්න වෙනවා!! නැත්නම් ගෑනි / මිනිහ / ළමයි / ගෙවල් දොරවල් සේරම අතහැරලා දාල කැලේට යන්න වෙනවා!!' කියලයි!!! ඉතින්, මොට්ට මොල්ලු ඕක අහපු ගමන් කෙලින්ම රැවටෙනවා, 'අපෝ... ඔය ඕන්නැති වැඩ කොරන්න ගිහිල්ල නිකරුනේ මැරෙන්නේ මොකටද?? ඉන්න ටිකේ කාල බීල ජොලියේ ඉන්නේ නැතුව, මේ ගෙවල් දොරවල් / ළමයි බමයි සේරම දාල කොහෙ යන්නද??' කියල!!! !!! !!! ඉතින් උන් ධර්මය පැත්ත පළාතේ එන්නෙ නෑ!!! 'ධ' කියනකොට දුවනවා!!! :lol::lol: අන්තිමේදී උන්දලා මැරුණම ඒ ගෙවල් වල උන්ට භූත / පෙරේත කරදර වලින් බේරෙන්න තොවිල් පවිල් කරන්න වෙනවා!!! !!! !!! :rolleyes: ඊළඟට මේ කාලකණ්නි කියල තියන... දැන් ඉන්න ගොන්නුත් කියන... වැදගත්ම වැදගත් කතාවක් තමයි, 'බුදුහාමුදුරුවෝ ධර්මය දේශණා කරලා තියෙන්නේ ඝණ පිහිටුවලයි!! සරල සිංහලෙන් කිව්වොත්... සිංහලට හැරෙව්වොත්... ඒ ඝණ වණ වෙලා ධර්මයේ බලය / ගුණය සේරම නැතුව යනවයි!! ඒක බුද්ධ සාසනයේ විනාසයට හේතු වෙනවයි!!' කියන එක!!! :rofl::rofl::rofl: මෑතකදී, දෙහිවල පැත්තේ ප්රසිද්ධ තැනක ඉන්න මහ එකෙකුත් ඔය ගොං කතාව TV program එකකදී කියනව මං දැක්ක!!! හ්ම්ම්... වැඩේ තියෙන්නේ, එහෙම කියන එවුන් සිවුරු දාගෙන හිටියට, උන් භාග්යවත් ගෞතම බුදුරජාණන්වහන්සේගේ ආර්ය ශ්රාවකයෝ නෙවෙයි!!! !!! !!! මොකද භාග්යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම කියල තියනව, "තමන්ගේ භාෂාවෙන් ධර්මය ඉගැණුම අනුදනිමි!!" කියල!!! !!! !!! 'තමන්ට තේරෙණ භාෂාවකින් ඉගෙන ගනින්!!' කියල!!! !!! !!! මොකද, මේක ඇවිල්ල දැනගන්න... අවබෝධ කරගන්න... තියන දෙයක් මිසක්, සජ්ජායනා කොර කොර... වැඳ වැඳ ඉන්න... තියන එකක් නෙවෙයි!!! !!! !!! ඉස්සර හිටපු කාලකණ්නි ගොං සංඝයෝ නම් එහෙම කියල තියෙන්නෙ මාර තුමා උන්ව ලස්සනට අන්දපු පාර තමයි!!! ඉතින් උන් ඝණ වලින්ම වැඩේ කොරගන්න හිතාගෙන, අවබෝධ කිරිල්ල බල්ලට දාල, ගාථා කට පාඩම් කොර කොර... සජ්ජායනා කොර කොර... ඉඳල, ගොන්නු හැටියටම මැරිලා, පෙරේතයෝ / තිරිසන්නු / නිරිසත්තු උනා!!! !!! !!! :lol::lol: (දන්නවා නේ seen එක?? ;) උන් මලා!!! ඊළඟට හැදුනේ පෙරේතයෝ / තිරිසන්නු / නිරිසත්තු තමයි!!! උනුත් ඇත්ත කතන්දරේ දන්නේ නැති නිසා රැවටුනා / රැවටෙනවා, 'මහණ වෙලා ඉඳලත් කෙළවුනා!!' කිය කිය!!! :)) මාර තුමා උන්ගෙ ගොංකම් බලාගෙන ඉඳල full fun එකක් ගත්ත!!! එච්චරයි!!! !!! !!! දැන් ඉන්න 'සම හරක්' ප්රසිද්ධ එවුනුත් ඔය ගොං කතාවම කියන එකට නම් 'ධර්මානුකූල තේරුම්' කිහිපයක්ම තියනව!!! :rolleyes: 1) 'ඕව සිංහලට හැරෙව්වොත්... සිංහලෙන් කිව්වොත්... මිනිස්සු ධර්මය තේරුම් ගනී!! එතකොට අපිට කෙලවෙයි!! පන්සල් දාගෙන... මිනිස්සු ගොනාට අන්දගෙන... හොඳට කකා බිබී... සියලු සැප සම්පත් විඳිමින් ආතල් එකේ ඉන්න පුළුවන් මේ ජොලි වැඩේ තව දුරටත් කරගන යන්න බැරිවෙයි!!' කියන්නේ එක තේරුමක්!!! ;) 2) "හැම එකාම රිංගන්නෙ 'අසපු' අස්සට!! ඔක්කොම දේවල් හම්බවෙන්නේ එව්වට!! අපිට මොකුත් නෑ... අපේ පන්සල් වේලෙනවා!!" කියන්නේ තව තේරුමක්!!! ;):) 3) "මිනිස්සු ඔක්කොම 'උගේ' ගාවට යනවා!! අපි ගාවට මොකෙක්වත් එන්නේ නෑ!! මොකෙක්වත් අපිව ගණන් ගන්නේ නෑ!!" කියන්නේ තව තේරුමක්!!! ;):P ... ඔය හොඳටෝම ඇති!!! නේ??? :D:D[/size] [right][url=http://www.elakiri.com/forum/showpost.php?p=13896040&postcount=132]Next >>[/url][/right] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom