Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

ආයි තව තියනවා මුන්ගේ 'චුති චිත්ත' 'ප්රතිසන්ධි චිත්ත' කියල case එකකුයි... 'ගන්ධබ්බය' කියල මොකෙද්ද එකෙකුගේ case එකකුයි... දෙකක්!!! ඔය නම් ඇවිල්ලා හැම එකාම මඤ්ඤං වෙලා හිටිය / ඉන්න තැනක් තමයි!!! !!! !!! ඒ ගොං කතාවල පදනම මෙන්න මේකයි!!! !!! !!! භාග්යවත් බුදුරජාණන්වහන්සේට, කර්මානුරූපව සත්වයෝ ඉපදෙන හැටි ගැන කියල දෙන්න පුළුවන් උනේ, ඒ කාලෙ හැටියට ඒ ගැන කියන්න පුළුවන් වෙච්ච විදියට තමයි!!! ආනන්ද හාමුදුරුවෝ දවසක් උන්වහන්සේගෙන්, "ස්වාමිනි භාග්යවතුන් වහන්ස, භවය... භවය... කියල එකක් ගැන කියනවා. ඒ මොකද්ද??" කියල අහපු වෙලාවක, බුදුරජාණන්වහන්සේ ආනන්ද හාමුදුරුවොන්ගෙන් ඇහුවා, "ආනන්දය, හීන ධාතුවෙහි විපාක දෙන්න කර්මයක් සකස්වූයේ නැත්නම් හීන ධාතුවෙහි උපතක් සිදුවෙයිද?? මජ්ජිම ධාතුවෙහි විපාක දෙන්න කර්මයක් සකස්වූයේ නැත්නම් මජ්ජිම ධාතුවෙහි උපතක් සිදුවෙයිද?? ප්රනීත ධාතුවෙහි විපාක දෙන්න කර්මයක් සකස්වූයේ නැත්නම් ප්රනීත ධාතුවෙහි උපතක් සිදුවෙයිද??" කිය කිය. මොකද, 'කර්ම විපාක වලට අනුවයි උපත සිද්ධවෙන්නේ!!' කියල, 'මේකේ විපාක දෙන්න කර්ම තිබුණොත් මේකේ උපදිනවා!!' 'අනික් එකේ විපාක දෙන්න කර්ම තිබුණොත් ඒකෙ උපදිනවා!!' කියල කියනවට වඩා දෙයක් කියන්න, ඒ කාලෙ හැටියට පුළුවන් කමක් තිබුණේ නෑ!!! !!! !!! හැබැයි, බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම දැනගන හිටිය, 'මෙතන වෙන්නේ මේ වැඩකර කර තියන ඇඟක ගොඩ නැගිච්ච විද්යුත්චුම්බක ශක්තියෙන් තව අලුතෙන් හැදෙන ඇඟක (සත්ව බීජයක නැත්නම්, ඕපපාතිකව හැදෙන ඇඟක) විද්යුතය ප්රේරණය වීමක්ය (electricity induction)!! ඒකෙදි මතකය (පංච උපාදානස්කන්ධය) copy වෙන එක ඇරෙන්න මේ ඉපදෙන සත්වයෝ දෙන්නෙක් අතරේ වෙන කිසිම සම්බන්ධයක් නැතිය!!' කියන බව!!! !!! !!! ඒත් උන්වහන්සේට ඒක තිතටම කියල දෙන්න විදියක් තිබුණේ නෑ!!! !!! !!! ඉතින් උන්වහන්සේ ඒක කියල දෙන්න පුළුවන් විදියට, මේ ජීවිත දෙකක් අතරේ කිසිම භෞතික / රසායනික සම්බන්ධයක් නැති බව කියන්න, 'මේ එක ජීවිතයකින් අනික් ජීවිතයට මොකවත්ම යන්නේ නෑ!!' කියලත්... ඒත් මතකය copy වීමක් සිද්ධවෙනවා කියන්න, 'විඥාණය එක ඇඟක් අල්ලගෙනයි අනික් ඇඟ අතහරින්නේ!!' කියලත්... සිද්ධවෙන දේ පැහැදිලි කළා!!! ඒ ඇරෙන්න උන්වහන්සේට exact සිද්ධිය, හරියටම වෙන දේ, ඒ විදියටම කියන්න / පෙන්වන්න පුළුවන් කමක් තිබුණේ නෑ!!! !!! !!!

seen එක clear නෑ!!! කතාව පැහැදිලි නෑ!!! පැහැදිලි කිරීම අසම්පූර්ණයි!!! සම්පූර්ණ ඇත්ත!!! !!! !!! ඒත්, ශ්රද්ධාවන්ත, භාග්යවත් බුදුරජාණන්වහන්සේගේම ආර්ය ශ්රාවක පිරිසට ඒකෙ කිසිම ගැටළුවක් මතු වුනේ නෑ!!! !!! !!! එයාලට බුදුහාමුදුරුවෝ විශ්වාසයි... උන්වහන්සේව අදහගෙනම තමයි සිවුරු පිලි අරගෙන පැවිදි උනේ... ඉතින් එයාල 'විඥාණය කියන්නෙත් ආහාර නිසා පවතින, හැදිච්ච / අනිත්ය දෙයක් තමයි!! ඒක නාමරූප වලින් තොරව පවතින්නේ නෑ!! බීජයකින් පැළයක් පැළවෙන විදියට, හේතුවක් තිබිච්ච හන්ද මේ ජීවිතය හැදුනා මිසක්, මෙව්වයි මොකෙක්වත් නෑ!!' කිය කියා බුදුරජාණන්වහන්සේ කියල දුන් කරුණු අනුව කල්පණා කරලා කරලා 'තමන්' අනිත්යයි බව අවබෝධ කරගත්තා!!! එයාල සංසාර පැවැත්මෙන් නිදහස් වුනා!!! !!! !!! හැබැයි, අනික් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ටත්, තොපිල ගොඩ දෙනෙකුට වගේම පෙණුනේ, 'යන්න මොකෙක්වත් / මොකක්වත් නැත්නම්, මොකෙක්ද මේ ඇඟ අතහැරලා වෙන ඇඟක් අල්ලගන්න ඉන්නේ?? මොකාද මේක අතහරිනකොටම තා එකක් අල්ලගන්නේ?? කියන එක විතරයි!!! !!! !!! ඉතින් එක කාලකණ්නි set එකක්, ගන්ධබ්බයෙක් කියල එකෙක්ව හැදුව / නිර්මාණය කළා, 'බුද්ධර්ට පිස්සු!! මේවයි ගන්ධබ්බය කියල එකෙක් ඉන්නවා!! ඌ තමයි මේ ඇඟ මැරෙණකොට මේකෙන් ගිහිල්ල වෙන එකකට බහින්නේ!! ඌට ඇඟක් නැතුවත් ඉන්න පුළුවන්!! ඌ තව ඇඟක් හම්බවෙනකම් හිතේ හිටියට එහෙ මෙහෙ රෝන්දේ ගගහ ඉඳල (සැරි සර සර ඉඳල) ඇඟක් හම්බ උනාම ආයි ඉපදෙනවා!!' එහෙම කියල!!! !!! !!! තව කාලකණ්නි set එකක් හැදුව, 'බුද්ධර්ට seen එක තේරිලා නෑ!! බුද්ධර් දන්නෙ නෑ!! මේ හිත තියෙන්නෙත් සංකත නැත්නම්, හැදිලා (උප්පාද) කාලයක් තිබිල (තිථි) භංග වෙලා යන (භංග) කෑලි කෑලි හැටියට!! මනුස්සයෙක් මැරෙණකොට අන්තිමට හැදෙන හිත් කෑල්ල, චුති චීත්තෙ තමයි කල්ප ගානක් හරි ඔය කොහෙට හරි වෙලා ඉඳල, ආයි ඕනේ උනාම ප්රතිසන්ධි චීත්තෙ හැටියට තව ඇඟකට ඇතුල්වෙලා ඉපදෙන්නේ!!' එහෙම කියල!!! !!! !!! ඔව්ව අහපු ගොං මිනිස්සු එහෙම්පිටින්ම නන්නත්තාර උනා, 'අනේ ඉතින් මේ මොනවා කලත් වැඩක් නැහැ නේ... ගන්ධබ්බය කොහේ යයිද කියල කවුද දන්නෙ?? චුති චිත්තේ මොකක් වෙයිද කියල කාටද කියන්න පුළුවන්??' කිය කිය. එච්චරයි!!! !!! !!! ඉතින් ඔය චුති චිත්ත / ප්රතිසන්ධි චිත්ත හා ගන්ධබ්බ ගොං කතා දෙකත් ඇවිල්ලා, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ ධර්මයට යොමුවෙච්ච අහිංසක මිනිසුන්ව නන්නත්තාර කරන්න, උන්ගේ අවබෝධයෙන් ගහපු 'ලොකු තොරණ් දෙකක්' විතරයි!!! !!! !!! ඒ ඇරෙන්න මේ ජීවිත කතාවේ එහෙම කුණුහරුප මොනවත් නෑ!!! !!! !!! induction එකට third party එකක නැත්නම්, අතරමැදියකුගේ අවශ්ය තාවයක් නෑ!!! අනික, 'transformer' කියන උපකරණයේ සිද්ධවෙන විදියටම, සජීවී ඇඟකින් තව එකකට කෙලින්ම... එවෙලේම... විද්යුතය ප්රේරණය වෙනවා මිසක්, විඥාණය කියල අඳුන්වපු electromagnetic field එකකට, ඇඟක් නැතුව එහෙ මෙහෙ රවුන් ගගහ ඉඳල පස්සේ කලෙක එන්න පුළුවන් කියල එකක් නම් කොහෙත්ම නෑ!!! !!! !!! **- මං ඔය 'ගන්ධබ්බ / astral body' කියල කවුරු කවුරුත් ලස්සනට ඇඳගෙන ඉන්න case එකත් පස්සේ එහෙම්පිටින්ම කියල දෙනවා!!! -**

තව මුන් කියල තිබුණා, 'මොහොතක් මොහොතක් පාසා මැරෙණ' බම්බු කතාවක්!!! මොකද උන් හිතල තියෙන්නේ, 'සත්වයා කියන්නේ මහොතක් මොහොතක් පාසා මැරි මැරී ඉපදි ඉපදී ඉන්න එකෙක්ය!!' කියලයි!!! !!! !!!  ගොං හරක්ට 'අනිත්ය' කියන එකේ තේරුම වත් තේරිලා නෑ!!! !!! !!! අනිත්ය කිව්වේ එකම විදියට නොතිබී වෙනස් වීමට!!! හැබැයි ඒ වෙනස්වීම් සිද්ධවෙන්නේ ඒ ඒ ද්රව්යයේ ගතිලක්ෂණ (chemical / physical properties of the matter) අනුවයි!!! දැන්... යකඩ ඇණයක් අරං මලකඩ කනවට grease ටිකක් ගාල, හොඳට ඔතල අරන් තිබ්බ නම්, ඒක වෙනස් වෙන්නේ නෑ!!! concrete කණුවක් / ලෑල්ලක් වගේ එකක් ගත්තම අවුරුදු 25-30 යනකොට තමයි යන්තම් වෙනසක් උනොත් වෙන්නේ!!! ඒත් බත් / කිරි වගේ කන බොන දේවල් නම් පැය ගානක් යනකොට බඩුම තමයි!!! අන්න එහෙම සත්වයා කියන එකා ගත්තම, ඌ 'කුට්ටිය පිටින්' ගත්තොත් මාස ගානක් යනකොට තමයි ඒකගෙ noticeable වෙනසක් දකින්න ලැබෙන්නේ!!! (කොන්ද කැඩෙන්න ගහල, නැත්නම් අතක් පයක් කඩලා දැම්මොත් මිසක් ) උගේ ඇඟේ තියන සෛලෙන් සෛලෙට බලන්න ගියොත්, සමහර එව්වා පැය ගානක් ඇතුලත වෙනස් වෙනව. තව එව්වා දවස් ගානක් ඇතුලත වෙනස් වෙනව. තව එව්ව වෙනස් වෙන්න මාස ගණන් යනවා!!! ඒකගෙ හිතේ ක්රියාකාරීත්වය ගැන බැලුවොත්, අන්න ඒක නම් lightning speed එකෙන්ම වෙනස් වෙනව!!! හැබැයි මෙතැනදී කතා වෙන්නේ 'කුට්ටිය පිටින්' සත්වයා ගැන මිසක් උගේ කෑලි බෑලි ගැන නෙවෙයි!!! !!! !!! එතකොට, එකෙක් ඉපදිලා... කාලයක් ජීවත් වෙලා... කූරිය ගහන්න, අද කාලෙ නම් සාමාන්යයෙන් අවුරුදු 50 - 60ක් ගතවෙනවා!!! උන්ගේ මොහොතක් මොහොතක් පාසා මැරෙණ බම්බුවක් සිද්ධවෙන්නෙ නෑ!!! !!! !!! බක පණ්ඩිත මොට්ට මෝල් කාලකන්ණින්ට ඒක වත් තේරිලා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි, ඕක මාර තුමාට නම් මාර ආතල් කතාවක්!!! මොකද, ඔය ගොං කතාව අහන / කියවන මීහරක් ශ්රාවකයෝ කෙලින්ම හිතනවා, 'අඩේ... එතකොට මේ මීට චුට්ටකට කලින් හිටපු මම නෙවෙයි නේ මේ දැන් ඉන්නේ?? තව චුට්ටකින් බැලුවොත් ඒ ඉන්නෙත් මේ දැන් ඉන්න මම නෙවෙයි නේ?? එතකොට මේ මං කියල එකෙක් නෑ නේ?? එහෙනම් මං මොකුත් කරලා වැඩකුත් නෑ නේ??' කිය කිය!!! හැබැයි ඒ සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගෙ 'ගොං බන' අහපු / කියවපු මීහරක් ශ්රාවකයෝ ඔහොම මඤ්ඤං වෙලා... අන්දොස් වෙලා... හිටියට, උන්ගෙ ඇඟවල් අස්සේ දුවන සංසාර පැවැත්ම හදන කතන්දරේ 'පටිච්චසමුප්පාදය' ඒ ලෙසටම දුවනවා!!! !!! !!! ඉතින් අර කාලකණ්නි මීහරක් ශ්රාවකයෝ මරෙණකොටම 'බඩු' හම්බවෙනවා!!! !!! !!! ඊළඟට, ඔය කෙලෙස් 1500ක් තියනවා... තණ්හා 108ක්ද කීයක්ද තියනවා... කිය කියා තියන්නෙත් ඔය same resultsම ලබාදෙන, මාර තුමාගේ අමන්දානන්දය පිණිස හේතුවෙච්ච ගොං කතා set එකක් තමයි!!! !!! !!! ඔය කෙලෙස් 1500 කතාව අහන ඕනෙම මීහරක් ශ්රාවකයෙක් හිතන්නේ, 'හාපෝ!! ඔච්චර කෙලෙස් තොගයක් කොහොමද මං මේ ජීවිතේදී නැති කොරන්නේ?? මං try කොරල try කොරල කෙලෙස් 10ක් විතර වත් මේ ජීවිතේදී නැතිකොරගඤ්ඤං!! එතකොට මට ඉතුරුවෙන්නෙ තව කෙලෙස් 1490 නේ!! ඒ ටික මට තව ආත්ම 150ක් 200ක් යනකොට නැතිකොරගඤ්ඤ පුළුවන්!!' කියලයි!!! !!! !!! තණ්හා කතන්දරෙත් ඒ විදියම තමයි!!! එතැනදි මීහරක් ශ්රාවකයෝ හිතන්නෙත්, 'එච්චර තොගයක් මේ එක ජීවිතේකදී නැතිකොරගඤ්ඤෙ කොහොමද?? තව ආත්ම 50කින් 60කින් විතර බලමු!!' කියලයි!!! කොහොම හරි, තව 'යන්න' බලාගන නේ ඉන්නේ??? ඉතින් මැරෙණකොටම 'බඩු' තමයි!!! !!! !!!

Next >>

[QUOTE="Damith Kariyawasam, post: 13900083, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=13896040&postcount=132]<< Previous[/url] [size=4]ආයි තව තියනවා මුන්ගේ 'චුති චිත්ත' 'ප්රතිසන්ධි චිත්ත' කියල case එකකුයි... 'ගන්ධබ්බය' කියල මොකෙද්ද එකෙකුගේ case එකකුයි... දෙකක්!!! ඔය නම් ඇවිල්ලා හැම එකාම මඤ්ඤං වෙලා හිටිය / ඉන්න තැනක් තමයි!!! !!! !!! ඒ ගොං කතාවල පදනම මෙන්න මේකයි!!! !!! !!! භාග්යවත් බුදුරජාණන්වහන්සේට, කර්මානුරූපව සත්වයෝ ඉපදෙන හැටි ගැන කියල දෙන්න පුළුවන් උනේ, ඒ කාලෙ හැටියට ඒ ගැන කියන්න පුළුවන් වෙච්ච විදියට තමයි!!! ආනන්ද හාමුදුරුවෝ දවසක් උන්වහන්සේගෙන්, "ස්වාමිනි භාග්යවතුන් වහන්ස, භවය... භවය... කියල එකක් ගැන කියනවා. ඒ මොකද්ද??" කියල අහපු වෙලාවක, බුදුරජාණන්වහන්සේ ආනන්ද හාමුදුරුවොන්ගෙන් ඇහුවා, "ආනන්දය, හීන ධාතුවෙහි විපාක දෙන්න කර්මයක් සකස්වූයේ නැත්නම් හීන ධාතුවෙහි උපතක් සිදුවෙයිද?? මජ්ජිම ධාතුවෙහි විපාක දෙන්න කර්මයක් සකස්වූයේ නැත්නම් මජ්ජිම ධාතුවෙහි උපතක් සිදුවෙයිද?? ප්රනීත ධාතුවෙහි විපාක දෙන්න කර්මයක් සකස්වූයේ නැත්නම් ප්රනීත ධාතුවෙහි උපතක් සිදුවෙයිද??" කිය කිය. මොකද, 'කර්ම විපාක වලට අනුවයි උපත සිද්ධවෙන්නේ!!' කියල, 'මේකේ විපාක දෙන්න කර්ම තිබුණොත් මේකේ උපදිනවා!!' 'අනික් එකේ විපාක දෙන්න කර්ම තිබුණොත් ඒකෙ උපදිනවා!!' කියල කියනවට වඩා දෙයක් කියන්න, ඒ කාලෙ හැටියට පුළුවන් කමක් තිබුණේ නෑ!!! !!! !!! හැබැයි, බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම දැනගන හිටිය, 'මෙතන වෙන්නේ මේ වැඩකර කර තියන ඇඟක ගොඩ නැගිච්ච විද්යුත්චුම්බක ශක්තියෙන් තව අලුතෙන් හැදෙන ඇඟක (සත්ව බීජයක නැත්නම්, ඕපපාතිකව හැදෙන ඇඟක) විද්යුතය ප්රේරණය වීමක්ය (electricity induction)!! ඒකෙදි මතකය (පංච උපාදානස්කන්ධය) copy වෙන එක ඇරෙන්න මේ ඉපදෙන සත්වයෝ දෙන්නෙක් අතරේ වෙන කිසිම සම්බන්ධයක් නැතිය!!' කියන බව!!! !!! !!! ඒත් උන්වහන්සේට ඒක තිතටම කියල දෙන්න විදියක් තිබුණේ නෑ!!! !!! !!! ඉතින් උන්වහන්සේ ඒක කියල දෙන්න පුළුවන් විදියට, [U]මේ ජීවිත දෙකක් අතරේ කිසිම භෞතික / රසායනික සම්බන්ධයක් නැති බව කියන්න, 'මේ එක ජීවිතයකින් අනික් ජීවිතයට මොකවත්ම යන්නේ නෑ!!' කියලත්... ඒත් මතකය copy වීමක් සිද්ධවෙනවා කියන්න, 'විඥාණය එක ඇඟක් අල්ලගෙනයි අනික් ඇඟ අතහරින්නේ!!' කියලත්... සිද්ධවෙන දේ පැහැදිලි කළා!!![/U] ඒ ඇරෙන්න උන්වහන්සේට exact සිද්ධිය, හරියටම වෙන දේ, ඒ විදියටම කියන්න / පෙන්වන්න පුළුවන් කමක් තිබුණේ නෑ!!! !!! !!! seen එක clear නෑ!!! කතාව පැහැදිලි නෑ!!! පැහැදිලි කිරීම අසම්පූර්ණයි!!! සම්පූර්ණ ඇත්ත!!! !!! !!! ඒත්, ශ්රද්ධාවන්ත, භාග්යවත් බුදුරජාණන්වහන්සේගේම ආර්ය ශ්රාවක පිරිසට ඒකෙ කිසිම ගැටළුවක් මතු වුනේ නෑ!!! !!! !!! එයාලට බුදුහාමුදුරුවෝ විශ්වාසයි... උන්වහන්සේව අදහගෙනම තමයි සිවුරු පිලි අරගෙන පැවිදි උනේ... ඉතින් එයාල 'විඥාණය කියන්නෙත් ආහාර නිසා පවතින, හැදිච්ච / අනිත්ය දෙයක් තමයි!! ඒක නාමරූප වලින් තොරව පවතින්නේ නෑ!! බීජයකින් පැළයක් පැළවෙන විදියට, හේතුවක් තිබිච්ච හන්ද මේ ජීවිතය හැදුනා මිසක්, මෙව්වයි මොකෙක්වත් නෑ!!' කිය කියා බුදුරජාණන්වහන්සේ කියල දුන් කරුණු අනුව කල්පණා කරලා කරලා 'තමන්' අනිත්යයි බව අවබෝධ කරගත්තා!!! එයාල සංසාර පැවැත්මෙන් නිදහස් වුනා!!! !!! !!! හැබැයි, අනික් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ටත්, තොපිල ගොඩ දෙනෙකුට වගේම පෙණුනේ, 'යන්න මොකෙක්වත් / මොකක්වත් නැත්නම්, මොකෙක්ද මේ ඇඟ අතහැරලා වෙන ඇඟක් අල්ලගන්න ඉන්නේ?? මොකාද මේක අතහරිනකොටම තා එකක් අල්ලගන්නේ?? කියන එක විතරයි!!! !!! !!! ඉතින් එක කාලකණ්නි set එකක්, ගන්ධබ්බයෙක් කියල එකෙක්ව හැදුව / නිර්මාණය කළා, 'බුද්ධර්ට පිස්සු!! මේවයි ගන්ධබ්බය කියල එකෙක් ඉන්නවා!! ඌ තමයි මේ ඇඟ මැරෙණකොට මේකෙන් ගිහිල්ල වෙන එකකට බහින්නේ!! ඌට ඇඟක් නැතුවත් ඉන්න පුළුවන්!! ඌ තව ඇඟක් හම්බවෙනකම් හිතේ හිටියට එහෙ මෙහෙ රෝන්දේ ගගහ ඉඳල (සැරි සර සර ඉඳල) ඇඟක් හම්බ උනාම ආයි ඉපදෙනවා!!' එහෙම කියල!!! !!! !!! තව කාලකණ්නි set එකක් හැදුව, 'බුද්ධර්ට seen එක තේරිලා නෑ!! බුද්ධර් දන්නෙ නෑ!! මේ හිත තියෙන්නෙත් සංකත නැත්නම්, හැදිලා (උප්පාද) කාලයක් තිබිල (තිථි) භංග වෙලා යන (භංග) කෑලි කෑලි හැටියට!! මනුස්සයෙක් මැරෙණකොට අන්තිමට හැදෙන හිත් කෑල්ල, චුති චීත්තෙ තමයි කල්ප ගානක් හරි ඔය කොහෙට හරි වෙලා ඉඳල, ආයි ඕනේ උනාම ප්රතිසන්ධි චීත්තෙ හැටියට තව ඇඟකට ඇතුල්වෙලා ඉපදෙන්නේ!!' එහෙම කියල!!! !!! !!! ඔව්ව අහපු ගොං මිනිස්සු එහෙම්පිටින්ම නන්නත්තාර උනා, 'අනේ ඉතින් මේ මොනවා කලත් වැඩක් නැහැ නේ... ගන්ධබ්බය කොහේ යයිද කියල කවුද දන්නෙ?? චුති චිත්තේ මොකක් වෙයිද කියල කාටද කියන්න පුළුවන්??' කිය කිය. එච්චරයි!!! !!! !!! ඉතින් ඔය චුති චිත්ත / ප්රතිසන්ධි චිත්ත හා ගන්ධබ්බ ගොං කතා දෙකත් ඇවිල්ලා, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ ධර්මයට යොමුවෙච්ච අහිංසක මිනිසුන්ව නන්නත්තාර කරන්න, උන්ගේ අවබෝධයෙන් ගහපු 'ලොකු තොරණ් දෙකක්' විතරයි!!! !!! !!! ඒ ඇරෙන්න මේ ජීවිත කතාවේ එහෙම කුණුහරුප මොනවත් නෑ!!! !!! !!! induction එකට third party එකක නැත්නම්, අතරමැදියකුගේ අවශ්ය තාවයක් නෑ!!! අනික, 'transformer' කියන උපකරණයේ සිද්ධවෙන විදියටම, සජීවී ඇඟකින් තව එකකට කෙලින්ම... එවෙලේම... විද්යුතය ප්රේරණය වෙනවා මිසක්, විඥාණය කියල අඳුන්වපු electromagnetic field එකකට, ඇඟක් නැතුව එහෙ මෙහෙ රවුන් ගගහ ඉඳල පස්සේ කලෙක එන්න පුළුවන් කියල එකක් නම් කොහෙත්ම නෑ!!! !!! !!! [COLOR="Red"]**-[/COLOR] මං ඔය 'ගන්ධබ්බ / astral body' කියල කවුරු කවුරුත් ලස්සනට ඇඳගෙන ඉන්න case එකත් පස්සේ එහෙම්පිටින්ම කියල දෙනවා!!! [COLOR="Red"]-**[/COLOR] තව මුන් කියල තිබුණා, 'මොහොතක් මොහොතක් පාසා මැරෙණ' බම්බු කතාවක්!!! මොකද උන් හිතල තියෙන්නේ, 'සත්වයා කියන්නේ මහොතක් මොහොතක් පාසා මැරි මැරී ඉපදි ඉපදී ඉන්න එකෙක්ය!!' කියලයි!!! !!! !!! :rofl::rofl: ගොං හරක්ට 'අනිත්ය' කියන එකේ තේරුම වත් තේරිලා නෑ!!! !!! !!! අනිත්ය කිව්වේ එකම විදියට නොතිබී වෙනස් වීමට!!! හැබැයි ඒ වෙනස්වීම් සිද්ධවෙන්නේ ඒ ඒ ද්රව්යයේ ගතිලක්ෂණ (chemical / physical properties of the matter) අනුවයි!!! දැන්... යකඩ ඇණයක් අරං මලකඩ කනවට grease ටිකක් ගාල, හොඳට ඔතල අරන් තිබ්බ නම්, ඒක වෙනස් වෙන්නේ නෑ!!! concrete කණුවක් / ලෑල්ලක් වගේ එකක් ගත්තම අවුරුදු 25-30 යනකොට තමයි යන්තම් වෙනසක් උනොත් වෙන්නේ!!! ඒත් බත් / කිරි වගේ කන බොන දේවල් නම් පැය ගානක් යනකොට බඩුම තමයි!!! අන්න එහෙම සත්වයා කියන එකා ගත්තම, ඌ 'කුට්ටිය පිටින්' ගත්තොත් මාස ගානක් යනකොට තමයි ඒකගෙ noticeable වෙනසක් දකින්න ලැබෙන්නේ!!! (කොන්ද කැඩෙන්න ගහල, නැත්නම් අතක් පයක් කඩලා දැම්මොත් මිසක් :)) උගේ ඇඟේ තියන සෛලෙන් සෛලෙට බලන්න ගියොත්, සමහර එව්වා පැය ගානක් ඇතුලත වෙනස් වෙනව. තව එව්වා දවස් ගානක් ඇතුලත වෙනස් වෙනව. තව එව්ව වෙනස් වෙන්න මාස ගණන් යනවා!!! ඒකගෙ හිතේ ක්රියාකාරීත්වය ගැන බැලුවොත්, අන්න ඒක නම් lightning speed එකෙන්ම වෙනස් වෙනව!!! හැබැයි මෙතැනදී කතා වෙන්නේ 'කුට්ටිය පිටින්' සත්වයා ගැන මිසක් උගේ කෑලි බෑලි ගැන නෙවෙයි!!! !!! !!! එතකොට, එකෙක් ඉපදිලා... කාලයක් ජීවත් වෙලා... කූරිය ගහන්න, අද කාලෙ නම් සාමාන්යයෙන් අවුරුදු 50 - 60ක් ගතවෙනවා!!! උන්ගේ මොහොතක් මොහොතක් පාසා මැරෙණ බම්බුවක් සිද්ධවෙන්නෙ නෑ!!! !!! !!! බක පණ්ඩිත මොට්ට මෝල් කාලකන්ණින්ට ඒක වත් තේරිලා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි, ඕක මාර තුමාට නම් මාර ආතල් කතාවක්!!! මොකද, ඔය ගොං කතාව අහන / කියවන මීහරක් ශ්රාවකයෝ කෙලින්ම හිතනවා, 'අඩේ... එතකොට මේ මීට චුට්ටකට කලින් හිටපු මම නෙවෙයි නේ මේ දැන් ඉන්නේ?? තව චුට්ටකින් බැලුවොත් ඒ ඉන්නෙත් මේ දැන් ඉන්න මම නෙවෙයි නේ?? එතකොට මේ මං කියල එකෙක් නෑ නේ?? එහෙනම් මං මොකුත් කරලා වැඩකුත් නෑ නේ??' කිය කිය!!! හැබැයි ඒ සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගෙ 'ගොං බන' අහපු / කියවපු මීහරක් ශ්රාවකයෝ ඔහොම මඤ්ඤං වෙලා... අන්දොස් වෙලා... හිටියට, උන්ගෙ ඇඟවල් අස්සේ දුවන සංසාර පැවැත්ම හදන කතන්දරේ 'පටිච්චසමුප්පාදය' ඒ ලෙසටම දුවනවා!!! !!! !!! ඉතින් අර කාලකණ්නි මීහරක් ශ්රාවකයෝ මරෙණකොටම 'බඩු' හම්බවෙනවා!!! !!! !!! ඊළඟට, ඔය කෙලෙස් 1500ක් තියනවා... තණ්හා 108ක්ද කීයක්ද තියනවා... කිය කියා තියන්නෙත් ඔය same resultsම ලබාදෙන, මාර තුමාගේ අමන්දානන්දය පිණිස හේතුවෙච්ච ගොං කතා set එකක් තමයි!!! !!! !!! ඔය කෙලෙස් 1500 කතාව අහන ඕනෙම මීහරක් ශ්රාවකයෙක් හිතන්නේ, 'හාපෝ!! ඔච්චර කෙලෙස් තොගයක් කොහොමද මං මේ ජීවිතේදී නැති කොරන්නේ?? මං try කොරල try කොරල කෙලෙස් 10ක් විතර වත් මේ ජීවිතේදී නැතිකොරගඤ්ඤං!! එතකොට මට ඉතුරුවෙන්නෙ තව කෙලෙස් 1490 නේ!! ඒ ටික මට තව ආත්ම 150ක් 200ක් යනකොට නැතිකොරගඤ්ඤ පුළුවන්!!' කියලයි!!! !!! !!! තණ්හා කතන්දරෙත් ඒ විදියම තමයි!!! එතැනදි මීහරක් ශ්රාවකයෝ හිතන්නෙත්, 'එච්චර තොගයක් මේ එක ජීවිතේකදී නැතිකොරගඤ්ඤෙ කොහොමද?? තව ආත්ම 50කින් 60කින් විතර බලමු!!' කියලයි!!! කොහොම හරි, තව 'යන්න' බලාගන නේ ඉන්නේ??? ඉතින් මැරෙණකොටම 'බඩු' තමයි!!! !!! !!![/size] [right][url=http://www.elakiri.com/forum/showpost.php?p=13906345&postcount=143]Next >>[/url][/right] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom