Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

ධර්මය අහන්න... සත්ය දැනගන්න... නොලබිච්ච අවිද්යාවෙන් මුලාවෙලා ඉන්න මිනිස්සු වගේම, ධර්මය නොතේරිච්ච ගොං සංඝයොත් හිතුවෙම, 'තමන් නැත්නම් තමන්ගේ ආත්මය (විඥාණය) නිත්ය / ස්ථිර දෙයක් වෙන්න ඇති!!'ය... 'ඒක එක ඇඟක් මැරෙණකොට වෙන ඇඟකට යනවා ඇති!!'ය... 'ඇඟවල් නැතුව උනත් ඒකට (ආත්මයට / විඥාණයට) ඉන්න පුළුවන් ඇති!!'ය... කියලයි!!! !!! !!! උන් නිවණ ගැන හිතුවේ, 'ඒක මොකක් හරි තැනක් වෙන්න ඇති!!'ය... 'මනුස්සයෙකුට ලබන්න පුළුවන් උපරිම සැප තියන හොඳම තැන එතන වෙන්න ඇති!!'ය... 'එතනට ගියාම තමන්ගේ සියලු දුක් සෝක සංකා නැතුව ගිහින්, ආයේ ආයේ උපදින්නේ නැතුව, එහෙට වෙලා සදහටම full ආතල් එකේ ඉන්න ලැබෙනවා ඇති!!'ය... කියලයි!!! !!! !!! ඊළඟට, බුදුහාමුදුරුවෝ ඔය 'ආර්ය අෂ්ඨාංගික මාර්ගය' කියන වැඩපිළිවෙල හඳුන්වල දුන්නේ ණිවන් අවබෝධය ලබාගන්න නේ?? මුං ඒක ගත්තේ, යාපනයට යන මාර්ගයේ කෙලවරේ තමයි යාපනය... මාතරට යන මාර්ගයේ කෙලවරේ තමයි මාතර... වගේ, 'නිවණ ඇත්තෙත් නිවණට යන මාර්ගයේ, ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ කෙලවරේ වෙන්න ඇති!!' කියලයි!!! !!! !!! නැත්නම්, නුවර පාරේ ගියොත් නුවරට යැවෙනවා... ගාලු පාරේ ගියොත් ගාල්ලට යැවෙනවා... වගේම, 'මැරි මැරී... ඉපදි ඉපදී... ආර්යෂ්ඨාංගික මාර්ගයේ ගියොත් නිවණට යැවෙයි!!' කියලයි!!! !!! !!! ඒ වගේම, දැන් අපි පාරක් දිගේ කොහේ හරි යන්න නම්, පයින් යනවනම් හොඳට කාල බීල ශක්තිය ලබාගන්න ඕනේ... වාහනයකින් යනවනම් ඒකට තෙල් ගහන්න ඕනේ... නේ?? නේද??? අන්න ඒ විදියටම, මුං හිතුවේ, 'මැරි මැරී... ඉපදි ඉපදී... ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ යන්නත් පින් ඕනේ ඇති!!'ය... 'පින් නැතිවුනොත් / පින් ඉවර උනොත් නිවණට යන්න වෙන එකක් නැති වෙයි!!' (තමන්ගේ ආත්මය මග හිටියි!! ) කියලයි!!! !!! !!! අන්න ඒ නිවණට යන්න අවශ්ය පින් ලබාගන්න තියෙන්නේ, 'පෙරුම්පුරලා පුරලා වෙන්න ඇති!!' කියලා හිතල තමයි, උං ඔය පෙරුම් පිරිල්ල පටන්ගත්තේ!!! !!! !!! ඒ ඇරෙන්න උන්ට මේක මේ ඉගෙන ගන්න තියන දෙයක්ය... දැනගන්න තියන දෙයක්ය... අවබෝධ කරගන්න තියන දෙයක්ය... බව තේරුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික් එක ඉතින් ඔය අස්සේ බුදුහාමුදුරුවොත් ජාතක කතා වලින් බෝසතානන්වහන්සේගේ අතීත ජීවිත ගැන එහෙම කියල තියනවා නේ?? 'සාරාසංඛ්ය කල්ප ලක්ෂයක්ම දස පාරමිතා... උප පාරමිතා... පරමත්ත පාරමිතා... පුර පුරා, සංසාරේ ආවා!!' කියල, කියල තියනවනේ??? ඉතීන්, වැඩේ නැගලම ගියා!!! !!! !!! අන්තිමේ ඒ කාලකණ්නි ගොං සංඝයෝ රැල, 'අපිටත් ණිවන් දකින්න තියෙන්නේ පෙරුම් පුරලා... පුරලා... පුරලා... පුරලා... බුදුවෙලාම තමයි!!' 'එයා පෙරුම්පුරාගෙන ආව නම් අපිට බැරි මොකෝ?? අපිත් ඔන්න ඔහේ පෙරුම් පුරාගෙන... පුරාගෙන... පුරාගෙන... යමු!!' කියල, පෙරුම් පුරන්න තියාගත්ත!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න එහෙමෙ මඤ්ඤං වෙච්ච තැන ඉඳල තමයි වැඩේ 'අල' වේගන... 'අල' වේගන... යන්න පටන් ගත්තේ!!! !!! !!! ඊට පස්සෙ තමයි උන් තොපිටත් 'පෙරුම් පුරහල්ල!!'යි කියල ගොං උපදෙස් දීල... වැඩි වැඩියෙන් පින් කොරගන්න කියල, මල් / පහන් / හඳුන්කූරු / දැහැත් / ගිලන්පස මෙකී නොකී දේවල් පූජ කොරන්න කියල දීල... පූජ කොරන්න ගාථා set හද හද දීල... තව ඔය සද්ද දාන / රූප දාන අනම් මනම් සේරමත් හඳුන්වල දීල... පින් දෙන්න / සමාකරගන්න / සෙත්පතන්න ගාථා set / පිරිත් set හද හදා ඔබල... වැඩේ එහෙම්පිටින්ම ගූ කරගත්තේ!!! !!! !!! ඊළඟට, දැන් ඔහොම 'සංසාරෙ යන්න' කියල ලෑස්ති උනාට, එතනත් ලෙඩක් නේ?? බුදුහාමුදුරුවෝ කිව්වනේ, 'මොකෙක් වත් යන්නේ නෑ!!' 'මේ ජීවිතේකින් තා එකකට කිසි දෙයක් ගමන් කරන්නෙ නෑ!!' කිය කිය??? අන්න ඒ ගමන තමයි ඔය 'ගන්ධබ්බය' (astral case එක) හදා ගත්තේ, උගේ පිටේ නැගල හරි සංසාරේ යන්න  !!! !!! !!! හිටහල්ල, මං ඔය ගන්ධබ්බයගේ රෙද්ද ගලවල පෙන්නන්නං!!!  (එතැනදී ඉර්දී කතන්දර එහෙමත් චුට්ටක් චුට්ටක් විතර දැනගන්න ලැබෙයි ) අපි ඒ මෙච්චර කාලෙකට අහන්න නොලැබිච්ච කතා වලට යන්න කලින්, මේ 'සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝ' chapter එක close කරලා ඉමු!!! මං මේක කරන්න try කලේ ගොඩ කලෙක ඉඳන්... ඒත් 'governors ල' කස්ටිය මට ඒකට ඉඩ දුන්නේ නෑ!!! මේ කරුණු ලියන්න කියල ගත්ත ගත්ත හැම අවස්ථාවේම වෙන මොන මොනවා හරි ලියල ඉන්න වෙන තැනට වැඩ සැලැස්සුව!!! !!! !!! ඒ delay කරන එක ගැන මල පැනල තමයි post කරන එක නවත්තල, 'ඉවරයක්ම වෙන්න ලියල මිසක් දාන්නේ නෑ!!' කියල strict decision එකක් අරන් ටිකක් නිස්සද්දව හිටියේ. දැන් සේරම හරි!!! ඊළඟට ඒ closing post එක දානවා!!! මෙයින් මතුවට 'සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝල' නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, මින් ඉදිරියට සාසනය 'භක්ෂණය කරන්න' හම්බවෙන්නේ නෑ!!! !!! !!! එතකොට 'සාසන භක්ෂක' කෑල්ල හැලෙනවා!!! කලින් හිටපු එවුන් කාලේ කාලා... කාලා... කාලා... කාලා... නිකම්ම මැරිච්ච නිසා, උන් වෙනුවෙන් දැන් මොකුත් කරන්න බෑ!!! **- බුදුහාමුදුරුවෝ කිව්ව, 'කල්දාන්න එපා!!' 'කල්දාන්න එපා!!' කිය කිය!!! !!! !!! -** ඒ නිසයි උන් 'කාලකණ්නි' උනේ!!! හැබැයි දැන් ඉන්න උන්දලා කාලකණ්නි නෙවෙයි!!! මං උන්ට කාලෙ කකා ඉන්න ඉඩ දෙන්නේ / තියන්නේ නෑ!!! !!! !!! එතකොට 'කාලකණ්නි' කෑල්ලත් හැලෙනවා!!! ඉතුරුවෙන්නෙ 'ගොං සංඝ' කෑල්ල විතරයි. හැබැයි ඒකත් ටික කාලයක් යනකොට හැලෙයි!!!  ඊළඟට ඉතුරුවෙන්නෙ අනාගාමී / අරහත් ආර්ය ශ්රාවකයෝ විතරයි!!! එච්චරයි!!! !!! !!!

Next >>

[QUOTE="Damith Kariyawasam, post: 13923501, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=13918548&postcount=148]<< Previous[/url] [size=4]ධර්මය අහන්න... සත්ය දැනගන්න... නොලබිච්ච අවිද්යාවෙන් මුලාවෙලා ඉන්න මිනිස්සු වගේම, ධර්මය නොතේරිච්ච ගොං සංඝයොත් හිතුවෙම, 'තමන් නැත්නම් තමන්ගේ ආත්මය (විඥාණය) නිත්ය / ස්ථිර දෙයක් වෙන්න ඇති!!'ය... 'ඒක එක ඇඟක් මැරෙණකොට වෙන ඇඟකට යනවා ඇති!!'ය... 'ඇඟවල් නැතුව උනත් ඒකට (ආත්මයට / විඥාණයට) ඉන්න පුළුවන් ඇති!!'ය... කියලයි!!! !!! !!! උන් නිවණ ගැන හිතුවේ, 'ඒක මොකක් හරි තැනක් වෙන්න ඇති!!'ය... 'මනුස්සයෙකුට ලබන්න පුළුවන් උපරිම සැප තියන හොඳම තැන එතන වෙන්න ඇති!!'ය... 'එතනට ගියාම තමන්ගේ සියලු දුක් සෝක සංකා නැතුව ගිහින්, ආයේ ආයේ උපදින්නේ නැතුව, එහෙට වෙලා සදහටම full ආතල් එකේ ඉන්න ලැබෙනවා ඇති!!'ය... කියලයි!!! !!! !!! ඊළඟට, බුදුහාමුදුරුවෝ ඔය 'ආර්ය අෂ්ඨාංගික මාර්ගය' කියන වැඩපිළිවෙල හඳුන්වල දුන්නේ ණිවන් අවබෝධය ලබාගන්න නේ?? මුං ඒක ගත්තේ, යාපනයට යන මාර්ගයේ කෙලවරේ තමයි යාපනය... මාතරට යන මාර්ගයේ කෙලවරේ තමයි මාතර... වගේ, 'නිවණ ඇත්තෙත් නිවණට යන මාර්ගයේ, ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ කෙලවරේ වෙන්න ඇති!!' කියලයි!!! !!! !!! නැත්නම්, නුවර පාරේ ගියොත් නුවරට යැවෙනවා... ගාලු පාරේ ගියොත් ගාල්ලට යැවෙනවා... වගේම, 'මැරි මැරී... ඉපදි ඉපදී... ආර්යෂ්ඨාංගික මාර්ගයේ ගියොත් නිවණට යැවෙයි!!' කියලයි!!! !!! !!! ඒ වගේම, දැන් අපි පාරක් දිගේ කොහේ හරි යන්න නම්, පයින් යනවනම් හොඳට කාල බීල ශක්තිය ලබාගන්න ඕනේ... වාහනයකින් යනවනම් ඒකට තෙල් ගහන්න ඕනේ... නේ?? නේද??? අන්න ඒ විදියටම, මුං හිතුවේ, 'මැරි මැරී... ඉපදි ඉපදී... ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ යන්නත් පින් ඕනේ ඇති!!'ය... 'පින් නැතිවුනොත් / පින් ඉවර උනොත් නිවණට යන්න වෙන එකක් නැති වෙයි!!' (තමන්ගේ ආත්මය මග හිටියි!! :lol::lol:) කියලයි!!! !!! !!! අන්න ඒ නිවණට යන්න අවශ්ය පින් ලබාගන්න තියෙන්නේ, 'පෙරුම්පුරලා පුරලා වෙන්න ඇති!!' කියලා හිතල තමයි, උං ඔය පෙරුම් පිරිල්ල පටන්ගත්තේ!!! !!! !!! ඒ ඇරෙන්න [b][size=5]උන්ට මේක මේ ඉගෙන ගන්න තියන දෙයක්ය... දැනගන්න තියන දෙයක්ය... අවබෝධ කරගන්න තියන දෙයක්ය... බව තේරුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/size][/b][size=5][/size] අනික් එක ඉතින් ඔය අස්සේ බුදුහාමුදුරුවොත් ජාතක කතා වලින් බෝසතානන්වහන්සේගේ අතීත ජීවිත ගැන එහෙම කියල තියනවා නේ?? 'සාරාසංඛ්ය කල්ප ලක්ෂයක්ම දස පාරමිතා... උප පාරමිතා... පරමත්ත පාරමිතා... පුර පුරා, සංසාරේ ආවා!!' කියල, කියල තියනවනේ??? ඉතීන්, වැඩේ නැගලම ගියා!!! !!! !!! අන්තිමේ ඒ කාලකණ්නි ගොං සංඝයෝ රැල, 'අපිටත් ණිවන් දකින්න තියෙන්නේ පෙරුම් පුරලා... පුරලා... පුරලා... පුරලා... බුදුවෙලාම තමයි!!' 'එයා පෙරුම්පුරාගෙන ආව නම් අපිට බැරි මොකෝ?? අපිත් ඔන්න ඔහේ පෙරුම් පුරාගෙන... පුරාගෙන... පුරාගෙන... යමු!!' කියල, පෙරුම් පුරන්න තියාගත්ත!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න එහෙමෙ මඤ්ඤං වෙච්ච තැන ඉඳල තමයි වැඩේ 'අල' වේගන... 'අල' වේගන... යන්න පටන් ගත්තේ!!! !!! !!! ඊට පස්සෙ තමයි උන් තොපිටත් 'පෙරුම් පුරහල්ල!!'යි කියල ගොං උපදෙස් දීල... වැඩි වැඩියෙන් පින් කොරගන්න කියල, මල් / පහන් / හඳුන්කූරු / දැහැත් / ගිලන්පස මෙකී නොකී දේවල් පූජ කොරන්න කියල දීල... පූජ කොරන්න ගාථා set හද හද දීල... තව ඔය සද්ද දාන / රූප දාන අනම් මනම් සේරමත් හඳුන්වල දීල... පින් දෙන්න / සමාකරගන්න / සෙත්පතන්න ගාථා set / පිරිත් set හද හදා ඔබල... වැඩේ එහෙම්පිටින්ම ගූ කරගත්තේ!!! !!! !!! ඊළඟට, දැන් ඔහොම 'සංසාරෙ යන්න' කියල ලෑස්ති උනාට, එතනත් ලෙඩක් නේ?? බුදුහාමුදුරුවෝ කිව්වනේ, 'මොකෙක් වත් යන්නේ නෑ!!' 'මේ ජීවිතේකින් තා එකකට කිසි දෙයක් ගමන් කරන්නෙ නෑ!!' කිය කිය??? අන්න ඒ ගමන තමයි ඔය 'ගන්ධබ්බය' (astral case එක) හදා ගත්තේ, උගේ පිටේ නැගල හරි සංසාරේ යන්න :lol::lol: !!! !!! !!! හිටහල්ල, මං ඔය ගන්ධබ්බයගේ රෙද්ද ගලවල පෙන්නන්නං!!! :D (එතැනදී ඉර්දී කතන්දර එහෙමත් චුට්ටක් චුට්ටක් විතර දැනගන්න ලැබෙයි ;)) අපි ඒ මෙච්චර කාලෙකට අහන්න නොලැබිච්ච කතා වලට යන්න කලින්, මේ 'සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝ' chapter එක close කරලා ඉමු!!! මං මේක කරන්න try කලේ ගොඩ කලෙක ඉඳන්... ඒත් 'governors ල' කස්ටිය මට ඒකට ඉඩ දුන්නේ නෑ!!! මේ කරුණු ලියන්න කියල ගත්ත ගත්ත හැම අවස්ථාවේම වෙන මොන මොනවා හරි ලියල ඉන්න වෙන තැනට වැඩ සැලැස්සුව!!! !!! !!! ඒ delay කරන එක ගැන මල පැනල තමයි post කරන එක නවත්තල, 'ඉවරයක්ම වෙන්න ලියල මිසක් දාන්නේ නෑ!!' කියල strict decision එකක් අරන් ටිකක් නිස්සද්දව හිටියේ. දැන් සේරම හරි!!! ඊළඟට ඒ closing post එක දානවා!!! මෙයින් මතුවට 'සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝල' නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, මින් ඉදිරියට සාසනය 'භක්ෂණය කරන්න' හම්බවෙන්නේ නෑ!!! !!! !!! එතකොට 'සාසන භක්ෂක' කෑල්ල හැලෙනවා!!! කලින් හිටපු එවුන් කාලේ කාලා... කාලා... කාලා... කාලා... නිකම්ම මැරිච්ච නිසා, උන් වෙනුවෙන් දැන් මොකුත් කරන්න බෑ!!! [COLOR="Red"]**-[/COLOR] බුදුහාමුදුරුවෝ කිව්ව, 'කල්දාන්න එපා!!' 'කල්දාන්න එපා!!' කිය කිය!!! !!! !!! [COLOR="Red"]-**[/COLOR] ඒ නිසයි උන් 'කාලකණ්නි' උනේ!!! හැබැයි දැන් ඉන්න උන්දලා කාලකණ්නි නෙවෙයි!!! මං උන්ට කාලෙ කකා ඉන්න ඉඩ දෙන්නේ / තියන්නේ නෑ!!! !!! !!! එතකොට 'කාලකණ්නි' කෑල්ලත් හැලෙනවා!!! ඉතුරුවෙන්නෙ 'ගොං සංඝ' කෑල්ල විතරයි. හැබැයි ඒකත් ටික කාලයක් යනකොට හැලෙයි!!! ;) ඊළඟට ඉතුරුවෙන්නෙ අනාගාමී / අරහත් ආර්ය ශ්රාවකයෝ විතරයි!!! එච්චරයි!!! !!! !!! :D:D[/size] [right][url=http://www.elakiri.com/forum/showpost.php?p=13930975&postcount=151]Next >>[/url][/right] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom