Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

එක පාරක් කිව්වට තේරුණේ නැති එකාට දෙවැනි පාර කියනකොට තේරෙන්න පුළුවන්. දෙවැනි පාරට කිව්වත් තේරුණේ නැති එකාට තුන්වෙනි පාර කියද්දී තේරෙන්න පුළුවන්. තුන්වෙනි පාර කිව්වම තේරුණේ නැතත් හතරවෙනි පාරට කියද්දී හරි... ඒකෙත් නැත්නම් පස්වෙනි පාර හරි... ඒත් නැත්නම් හයවෙනි / හත්වෙනි සැරේදී හරි... තේරෙන්න පුළුවන්. ඒත් දැන් මෙතන 7-8 පාරක් නෙවෙයි, 30-40 පාරක් කියලත් තොට තේරුණේ නැත්නම්, මේ ධර්මය / ජීවිතය / චතුරාර්ය සත්‍ය / පටිච්චසමුප්පාදය අවබෝධ කරගන්න එක චුට්ටකට පැත්තකින් තියල, 'තෝ කොච්චර පොල් බූරුවෙක්ද??' කියල වත් අවබෝධ කරගන්න බලහන්!!!  ඒක තොපිලගේ මහන්තත්ත / උද්ධච්ච / බකපණ්ඩිත කම චුට්ටක් අඩුවෙන්න වත් ප්‍රයෝජනවත් වේවි!!! යකෝ, 'සත්වයෝ' කියන එවුන් සන්කතයි!!! !!! !!! උන් ඉපදෙනවා... කාලයක් ජීවත් වෙනවා... මැරෙණවා... එච්චරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කරන්න තියන දේ කරගන්න ඕනේ මේ ජීවිතකාලය ඇතුළතයි!!! !!! !!! 'උඹ' ගොඩ යන්න නම්, කරන්න ඕනේ දේ මෙතැනදී කරලා ඉවර කරන්න ඕනේ!!! !!! !!! ඔය 'සීලෙ' බදාගෙන ඉන්න මෝඩ රැල මෙන්න මේක හොඳට හිතට ගන්නවා!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, 'පස් පව්' / 'දස අකුසල්' හැටියට හඳුන්වලා දීපු ක්‍රියාවන්ගෙන් වැළකිය යුතු වෙන්නේ, ඒවා කලොත් අම්බානටම... ඇට්ටි හැලෙන්නම... කන්න වෙන නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'මනුස්ස' කියන ජාතියේ එකෙක් හැටියට ඉපදිච්ච තොපි ඉස්සෙල්ලම දැනගන්න ඕනේ, 'අත්තානං උපමං කත්වා' (තමන්ව උපමා කරලා බලල) **- උඹ සත්තු මරන්න කැමති නම්, වෙන එවුන් උඹව මරණවට කැමැති වෙන්න ඕනේ!!! උඹ අනුන්ගේ දේවල් හොරකම් කරනවා නම්, වෙන එවුන් උඹගේ දේවල් හොරකම් කරනවට කැමති වෙන්න ඕනේ!!! විදියට හිතල කටයුතු කිරීම. -** 'දහ ජරා වැඩ' වලින් වැළකිලා, වෙන කාටවත් ඇණයක් / වණයක් / වාතයක් / තුවාලයක් නොවී, තමන්ගේ පාඩුවේ ජීවත් වෙන්නයි!!! !!! !!! හැබැයි, මේ ජීවිතය / ධර්මය / චතුරාර්ය සත්‍යය නැත්නම් පටිච්චසමුප්පාදය අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහස් වෙන එකට, සිල් රැක රැක... කාලේ කකා... ඉන්න පුළුවන් කමක් නෑ!!! !!! !!! මේකට හිත / කය / වචනය 'තුන් දොර' සංවර කරගෙන සීලයෙන් පටන් ගත්තට, සීලයෙන් සමාධියට... සමාධියෙන් ප්‍රඥාවට... ප්‍රඥාවෙන් ධර්මාවබෝධයට... අම්බානක් දුර යන්න තියනවා!!! !!! !!! ධර්මාවබෝධයට ගියත්, 'ගිය සැනින් ධර්මය අවබෝධ වෙනව' කියල එකක් නැති නිසා, මැරෙන්න කලින් අවබෝධය සම්පූර්ණ වෙන්න සැහෙන කාලයක් ඉතුරු කරගන්නත් ඕනේ!!! !!! !!! අවුරුදු 55ක් විතර සිල්ම රැක රැක හිටියත්, සමාධිය කියල මෙලෝ හත්ඉලව්වක් නැති උනොත් වැඩක් වෙන්නේ නෑ!!! !!! !!! හොඳට සමාධිය හදාගෙන ගංජා ගහල වගේ බකන් නිලන් හිටිය කියලත්, ප්‍රඥාව දියුණු කරගත්තේ නැත්නම් ඒත් වැඩක් වෙන්නේ නෑ!!! !!! !!! ප්‍රඥාව දියුණු කරගෙන, ධර්මය අවබෝධ කරගත්තේ නැත්නම් කොහොමත් වැඩක් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කාලේ කාල කාල හෙට අනිද්දා මැරෙණවා කියල දැනගත්තම, 'එහෙනම් ඉක්මන් කරලා පටිච්චසමුප්පාදය පොඩ්ඩක් බලාගන්න ඕනේ!!' කියල දැඟලුවට ඒක හරියන්නේ නෑ!!! !!! !!! මැරෙන්නෙ කලින් කියලත් නෙවෙයි නිසා, ඒක කොහොමත් හරියන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බුදුහාමුදුරුවෝ දන්නවා තොපිට කොච්චර කිව්වත් වැඩේ හරියන්නේ නැති බව!!! උන්වහන්සේ, 'ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොලවේම පස් වලින් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් පිරිසක් විතරයි!!' කියල වේලපහින්ම කිව්වේ ඒකයි!!! !!! !!! 'සිල්' කෙසේ වෙතත් 'seal ටිකක්' දාගෙන හරි, මේ වෙනකම් ලියල ලියල publish කරලා තියන 'සංසාර ගමන' කියල සිද්ධවෙන කතන්දරේ, 60-70 පාරක් හරි කියවලා... කියවලා... හොඳට ඔලුගෙඩියට දාගන්නවා!!! නැත්නම් ගැලවෙන්න අමාරුයි!!! !!! !!!

දවසක් නාකි ජෝඩුවක් දැකල, බුදුහාමුදුරුවොන්ට හිනා ගියාලු. එවෙලේ ආනන්ද හාමුදුරුවෝ, 'ඇයි ඔබවහන්සේට සිනහ පහල වුනේ??' කියල ඇහුවම, උන්වහන්සේ, "ඔය යන ඩබල අහවල් ගමේ සිටුවරයයි / සිටු දියණියයි දෙන්න තමයි. උන් දෙන්න තරුණ කාලේ ධර්මයට උනන්දු උනා නම් රහත්වෙන්න පින තිබුණ!! මැදි වයසෙදි උනන්දු උනානම් වෙන මොකක් හරි මාර්ගඵලයක් ලබන්න තිබුණ!! නාකි වෙලා හරි වැඩේට බැස්ස නම් සුගතියට හරි යන්න තිබුණ!! නිකම්ම ඉඳල දැන් 'හිස් අතින්ම' යන්න වෙලා!! ඒක දැකලයි මට හිනා ගියේ!!" කියල කිව්වලු!!! !!! !!! **- 'සිටු' කියන්නේ මනුස්ස ලෝකේ top level status එකක් නේ?? එහෙම ජීවිත ලබල ඉපදිලා... ආතල් ගනිමින් ඉඳලා... ඩබලම නිරය / පෙරේත / තිරිසන් ඒවට set වෙලා!!!  -** ඒ කිව්වේ, කොච්චර lucky / වාසනාවන්ත ජීවිත ලබල ඉපදුනත්, time waste කරන්න කරන්න... කාලෙ කන්න කන්න... ලැබිච්ච chance එකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න පුළුවන් හැකියාව / සම්භාවිතාව අඩුවෙනවා... chance එක මගහැරීමේ අවස්ථාව / සම්භාවිතාව වැඩි වෙනවා... කියන එකයි!!! !!! !!! කාලෙ කාල කාල විහින් කෙලවගන්න එපා!!! ඉස්සෙල්ල රහත්වෙලා, පස්සෙ ආයුෂ තියනකම් ඕනෙම දෙයක් කරන්න පුළුවන්!!! !!! !!! ඉගෙන ගන්න... විභාග pass කරන්න... job කරන්න... ගෙවල් දොරවල් හදන්න... යාන වාහන ගන්න... කසාද බඳින්න... ළමයි බමයි හදන්න... කන්න / බොන්න / අඳින්න / පළඳින්න / sports / athletics / entertainments කරන්න... life එක enjoy කරන්න... ඕනෙම පුකක් පුළුවන්!!! !!! !!! 'හාමුදුරු' කෙනෙක් නම් මිනිස්සු අමාරුවේ නොදා 'තිතටම' ධර්මප්‍රචාරය කරන්න... ලොකු පන්සලක් දාගන්න... හොඳ නැගල යන business එකක් කරන්න... ඕනේ දෙයක් පුළුවන්  !!! !!! !!! නැත්නම් 'නියම ආර්ය ශ්‍රාවකයෝ' වගේ බණක් භාවනාවක් කරගෙන තමන්ගේ පාඩුවේ ඉන්න... කල්‍යාණ මිත්‍රයෙක් වෙලා ගොඩ දෙනෙකුට සංසාර දුකින් නිදහස්වෙන්න උපකාර කරන්න... නිරෝධ සමාපත්තියට සමවැදිලා ආයුෂ ඉවරවෙනකම්ම උපරිම සැනසීම අත්විඳින්න... ඕනේ දෙයක් පුළුවන්!!! !!! !!!  ඉපදිච්ච උඹල / අපි කොහොමත් මැරෙණවා!!! ඒකෙ ගනන්ගන්න දෙයක් නෑ!!! !!! !!! අවුලක් වෙන්නෙ, රහත් උනොත්... අනාගාමී උනොත්... නෙවෙයි!!! අවුලක් වෙන්නෙ, අඩුම ගනනේ සෝවාන් / සෝතාපන්න කියන මාර්ගඵලය වත් නොලබා හිස් අතින් මැරෙන්න වුනොත් තමයි!!! !!! !!! උඹල අහල / කියවලා / දැනගන තිබුණේ, ඒ අත්‍යවශ්‍ය දේ කොහොමට වත් සිදුනොවෙන තැනට... උඹල අනිවාර්යයෙන්ම ආයෙත් වලටම / සන්සාරෙටම වැටෙන විදියට... වැඩ සිද්ධවෙන්න, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ රටේ ලෝකේ පතුරුවල තිබිච්ච, කයි කතන්දර... බයිලා... වැල්බයිලා... තොගයක් විතරයි!!! !!! !!! ඒ කිසි එකක් ඇත්ත නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

Next >>

[QUOTE="Damith Kariyawasam, post: 13943576, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=13938372&postcount=154]<< Previous[/url] [size=4]එක පාරක් කිව්වට තේරුණේ නැති එකාට දෙවැනි පාර කියනකොට තේරෙන්න පුළුවන්. දෙවැනි පාරට කිව්වත් තේරුණේ නැති එකාට තුන්වෙනි පාර කියද්දී තේරෙන්න පුළුවන්. තුන්වෙනි පාර කිව්වම තේරුණේ නැතත් හතරවෙනි පාරට කියද්දී හරි... ඒකෙත් නැත්නම් පස්වෙනි පාර හරි... ඒත් නැත්නම් හයවෙනි / හත්වෙනි සැරේදී හරි... තේරෙන්න පුළුවන්. ඒත් දැන් මෙතන 7-8 පාරක් නෙවෙයි, 30-40 පාරක් කියලත් තොට තේරුණේ නැත්නම්, මේ ධර්මය / ජීවිතය / චතුරාර්ය සත්‍ය / පටිච්චසමුප්පාදය අවබෝධ කරගන්න එක චුට්ටකට පැත්තකින් තියල, 'තෝ කොච්චර පොල් බූරුවෙක්ද??' කියල වත් අවබෝධ කරගන්න බලහන්!!! :growl::growl: ඒක තොපිලගේ මහන්තත්ත / උද්ධච්ච / බකපණ්ඩිත කම චුට්ටක් අඩුවෙන්න වත් ප්‍රයෝජනවත් වේවි!!! යකෝ, [U]'සත්වයෝ' කියන එවුන් සන්කතයි!!! !!! !!! උන් ඉපදෙනවා... කාලයක් ජීවත් වෙනවා... මැරෙණවා... එච්චරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කරන්න තියන දේ කරගන්න ඕනේ මේ ජීවිතකාලය ඇතුළතයි!!! !!! !!! 'උඹ' ගොඩ යන්න නම්, කරන්න ඕනේ දේ මෙතැනදී කරලා ඉවර කරන්න ඕනේ!!! !!! !!![/U] ඔය 'සීලෙ' බදාගෙන ඉන්න මෝඩ රැල මෙන්න මේක හොඳට හිතට ගන්නවා!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, 'පස් පව්' / 'දස අකුසල්' හැටියට හඳුන්වලා දීපු ක්‍රියාවන්ගෙන් වැළකිය යුතු වෙන්නේ, ඒවා කලොත් අම්බානටම... ඇට්ටි හැලෙන්නම... කන්න වෙන නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'මනුස්ස' කියන ජාතියේ එකෙක් හැටියට ඉපදිච්ච තොපි ඉස්සෙල්ලම දැනගන්න ඕනේ, 'අත්තානං උපමං කත්වා' (තමන්ව උපමා කරලා බලල) [COLOR="Red"]**-[/COLOR] උඹ සත්තු මරන්න කැමති නම්, වෙන එවුන් උඹව මරණවට කැමැති වෙන්න ඕනේ!!! උඹ අනුන්ගේ දේවල් හොරකම් කරනවා නම්, වෙන එවුන් උඹගේ දේවල් හොරකම් කරනවට කැමති වෙන්න ඕනේ!!! විදියට හිතල කටයුතු කිරීම. [COLOR="Red"]-**[/COLOR] 'දහ ජරා වැඩ' වලින් වැළකිලා, වෙන කාටවත් ඇණයක් / වණයක් / වාතයක් / තුවාලයක් නොවී, තමන්ගේ පාඩුවේ ජීවත් වෙන්නයි!!! !!! !!! හැබැයි, මේ ජීවිතය / ධර්මය / චතුරාර්ය සත්‍යය නැත්නම් පටිච්චසමුප්පාදය අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහස් වෙන එකට, සිල් රැක රැක... කාලේ කකා... ඉන්න පුළුවන් කමක් නෑ!!! !!! !!! මේකට හිත / කය / වචනය 'තුන් දොර' සංවර කරගෙන සීලයෙන් පටන් ගත්තට, සීලයෙන් සමාධියට... සමාධියෙන් ප්‍රඥාවට... ප්‍රඥාවෙන් ධර්මාවබෝධයට... අම්බානක් දුර යන්න තියනවා!!! !!! !!! ධර්මාවබෝධයට ගියත්, 'ගිය සැනින් ධර්මය අවබෝධ වෙනව' කියල එකක් නැති නිසා, මැරෙන්න කලින් අවබෝධය සම්පූර්ණ වෙන්න සැහෙන කාලයක් ඉතුරු කරගන්නත් ඕනේ!!! !!! !!! අවුරුදු 55ක් විතර සිල්ම රැක රැක හිටියත්, සමාධිය කියල මෙලෝ හත්ඉලව්වක් නැති උනොත් වැඩක් වෙන්නේ නෑ!!! !!! !!! හොඳට සමාධිය හදාගෙන ගංජා ගහල වගේ බකන් නිලන් හිටිය කියලත්, ප්‍රඥාව දියුණු කරගත්තේ නැත්නම් ඒත් වැඩක් වෙන්නේ නෑ!!! !!! !!! ප්‍රඥාව දියුණු කරගෙන, ධර්මය අවබෝධ කරගත්තේ නැත්නම් කොහොමත් වැඩක් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කාලේ කාල කාල හෙට අනිද්දා මැරෙණවා කියල දැනගත්තම, 'එහෙනම් ඉක්මන් කරලා පටිච්චසමුප්පාදය පොඩ්ඩක් බලාගන්න ඕනේ!!' කියල දැඟලුවට ඒක හරියන්නේ නෑ!!! !!! !!! මැරෙන්නෙ කලින් කියලත් නෙවෙයි නිසා, ඒක කොහොමත් හරියන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [B]බුදුහාමුදුරුවෝ දන්නවා තොපිට කොච්චර කිව්වත් වැඩේ හරියන්නේ නැති බව!!! උන්වහන්සේ, 'ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොලවේම පස් වලින් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් පිරිසක් විතරයි!!' කියල වේලපහින්ම කිව්වේ ඒකයි!!! !!! !!![/B] 'සිල්' කෙසේ වෙතත් 'seal ටිකක්' දාගෙන හරි, මේ වෙනකම් ලියල ලියල publish කරලා තියන 'සංසාර ගමන' කියල සිද්ධවෙන කතන්දරේ, 60-70 පාරක් හරි කියවලා... කියවලා... හොඳට ඔලුගෙඩියට දාගන්නවා!!! නැත්නම් ගැලවෙන්න අමාරුයි!!! !!! !!! දවසක් නාකි ජෝඩුවක් දැකල, බුදුහාමුදුරුවොන්ට හිනා ගියාලු. එවෙලේ ආනන්ද හාමුදුරුවෝ, 'ඇයි ඔබවහන්සේට සිනහ පහල වුනේ??' කියල ඇහුවම, උන්වහන්සේ, "ඔය යන ඩබල අහවල් ගමේ සිටුවරයයි / සිටු දියණියයි දෙන්න තමයි. උන් දෙන්න තරුණ කාලේ ධර්මයට උනන්දු උනා නම් රහත්වෙන්න පින තිබුණ!! මැදි වයසෙදි උනන්දු උනානම් වෙන මොකක් හරි මාර්ගඵලයක් ලබන්න තිබුණ!! නාකි වෙලා හරි වැඩේට බැස්ස නම් සුගතියට හරි යන්න තිබුණ!! නිකම්ම ඉඳල දැන් 'හිස් අතින්ම' යන්න වෙලා!! ඒක දැකලයි මට හිනා ගියේ!!" කියල කිව්වලු!!! !!! !!! [COLOR="Red"]**-[/COLOR] 'සිටු' කියන්නේ මනුස්ස ලෝකේ top level status එකක් නේ?? එහෙම ජීවිත ලබල ඉපදිලා... ආතල් ගනිමින් ඉඳලා... ඩබලම නිරය / පෙරේත / තිරිසන් ඒවට set වෙලා!!! :lol::lol: [COLOR="Red"]-**[/COLOR] ඒ කිව්වේ, කොච්චර lucky / වාසනාවන්ත ජීවිත ලබල ඉපදුනත්, time waste කරන්න කරන්න... කාලෙ කන්න කන්න... ලැබිච්ච chance එකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න පුළුවන් හැකියාව / සම්භාවිතාව අඩුවෙනවා... chance එක මගහැරීමේ අවස්ථාව / සම්භාවිතාව වැඩි වෙනවා... කියන එකයි!!! !!! !!! කාලෙ කාල කාල විහින් කෙලවගන්න එපා!!! ඉස්සෙල්ල රහත්වෙලා, පස්සෙ ආයුෂ තියනකම් ඕනෙම දෙයක් කරන්න පුළුවන්!!! !!! !!! ඉගෙන ගන්න... විභාග pass කරන්න... job කරන්න... ගෙවල් දොරවල් හදන්න... යාන වාහන ගන්න... කසාද බඳින්න... ළමයි බමයි හදන්න... කන්න / බොන්න / අඳින්න / පළඳින්න / sports / athletics / entertainments කරන්න... life එක enjoy කරන්න... ඕනෙම පුකක් පුළුවන්!!! !!! !!! 'හාමුදුරු' කෙනෙක් නම් මිනිස්සු අමාරුවේ නොදා 'තිතටම' ධර්මප්‍රචාරය කරන්න... ලොකු පන්සලක් දාගන්න... හොඳ නැගල යන business එකක් කරන්න... ඕනේ දෙයක් පුළුවන් :D !!! !!! !!! නැත්නම් 'නියම ආර්ය ශ්‍රාවකයෝ' වගේ බණක් භාවනාවක් කරගෙන තමන්ගේ පාඩුවේ ඉන්න... කල්‍යාණ මිත්‍රයෙක් වෙලා ගොඩ දෙනෙකුට සංසාර දුකින් නිදහස්වෙන්න උපකාර කරන්න... නිරෝධ සමාපත්තියට සමවැදිලා ආයුෂ ඉවරවෙනකම්ම උපරිම සැනසීම අත්විඳින්න... ඕනේ දෙයක් පුළුවන්!!! !!! !!! :yes::yes: ඉපදිච්ච උඹල / අපි කොහොමත් මැරෙණවා!!! ඒකෙ ගනන්ගන්න දෙයක් නෑ!!! !!! !!! [size=5]අවුලක් වෙන්නෙ, රහත් උනොත්... අනාගාමී උනොත්... නෙවෙයි!!! අවුලක් වෙන්නෙ, අඩුම ගනනේ සෝවාන් / සෝතාපන්න කියන මාර්ගඵලය වත් නොලබා හිස් අතින් මැරෙන්න වුනොත් තමයි!!! !!! !!![/size] උඹල අහල / කියවලා / දැනගන තිබුණේ, ඒ අත්‍යවශ්‍ය දේ කොහොමට වත් සිදුනොවෙන තැනට... උඹල අනිවාර්යයෙන්ම ආයෙත් වලටම / සන්සාරෙටම වැටෙන විදියට... වැඩ සිද්ධවෙන්න, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ රටේ ලෝකේ පතුරුවල තිබිච්ච, කයි කතන්දර... බයිලා... වැල්බයිලා... තොගයක් විතරයි!!! !!! !!! ඒ කිසි එකක් ඇත්ත නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/size] [right][url=http://www.elakiri.com/forum/showpost.php?p=13949363&postcount=158]Next >>[/url][/right] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom