Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ නම්, 'ඇසිපිය හෙළන මොහොතකට' (fraction of a second) වත්, සංසාරය වර්ණනා කලේ නෑ!!! !!! !!! ඒ කිව්වේ, උන්වහන්සේ කොයිම වෙලාවක වත්, තව එක පාරක් හරි ඉපදෙන්න අනුබල දුන්නේ... තව එක සැරයක් හරි ඉපදෙන එක අනුමත කලේ... නෑ!!! !!! !!! හරියටම කිව්වොත්, මේ සංසාර පැවැත්ම දිගින් දිගටම සිද්ධවෙන්න ඉඩ හරින එක... තව එක සත්වයෙකුට වත් ඉපදෙන්න ඉඩ හරින එක... උන්වහන්සේ කොහොමට වත් අනුමත කලේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හේතුව, උන්වහන්සේ සත්වයන් 'සන්කතයි' බව දන්නවා!!! !!! !!! හතරමහා ධාතු වලින් හැදිච්ච සත්වයෝ ඕනෙම එකෙක් කාලයක් ජීවත් වෙලා අන්තිමේ නැවතත් හතරමහා ධාතු වලටම බිඳිලා වෙන්වෙලා විනාශවෙනවා මිසක්, උන් මොකෙක්වත් කොහෙවත් 'යන්නේ' නැති බව... උන් මොකෙකුටවත් 'ආයිම ඉපදෙන්න' බැරි බව... සෑම සත්වයෙක්ම අනිත්‍යයි බව... බුදුරජාණන්වහන්සේ හොඳාකාරවම දන්නවා!!! !!! !!! මේ පැවැත්ම දිගින්දිගට සිද්ධවෙන්න ඉඩ හැරියොත්... තව එකෙකුට හරි හැදෙන්න / ඉපදෙන්න ඉඩ තිබ්බොත්... ඒකෙන් සිද්ධවෙන්නේ, තව එක සත්වයෙකුට හරි හැදිලා / ඉපදිලා විඳවන්න වෙන එක විතරයි කියල උන්වහන්සේ පැහැදිලිවම දන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්වහන්සේ හැම වෙලේම දෙවි / මිනිසුන්ට ඉස්මතු කර කර... highlight කර කර... පෙන්නුවේ, සත්වයන් (තම / තමන්) 'අනිත්‍ය' බවයි... මේ සිද්ධවෙලා තියන / සිද්ධවෙන වැඩපිළිවෙලේ තියන භයානක බවයි... මේ ඇත්ත කතාන්දරය හැකි ඉක්මනින් අවබෝධ කරගෙන ඒ වැඩපිළිවෙල නතරකරගැනීමේ වැදගත් කමයි... ඒක කරගන්න බැරිවුනොත් මුහුණපාන්නට වෙන අනතුර ගැනයි... තමයි!!! !!! !!!

උන්වහන්සේ කිව්වේම,

● 'සංසාරෝඝං මහබ්භයං' සංසාර ඕඝය / සසර සැඩ පහර හරිම භයානකයි. මේ ඒ සැඩපහරට අහුවෙලා දියේ ගිලි ගිලී ගහගෙන යන අතර වාරේ, හොඳටෝම හෙම්බත්වෙලා ඉන්න මොහොතක, යන්තම් හුස්මක් කටක් ගන්න දියෙන් උඩට මතුවෙන්න ලැබුණු වෙලාවක් විතරයි. ඉක්මනට ගොඩබිමක් තියන දිහාව බලලා ඒ දිහාවට හැරිලා පීනන්න පටන්ගන්න...

● හිස ගිනිගත් කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින් (ඉක්මනින් / වේගෙන්) සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙන්න උත්සාහ කරන්න...

● ආයුධයකින් පහර කාපු කෙනෙක් ඒ තුවාලයට බෙහෙත් දාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින් සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙන්න උත්සාහ කරන්න...

● 'වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත' / 'අප්පමාදෝ අමතපදං' / 'අප්පමත්තා නමීයන්තී' කිය කිය, අප්‍රමාද වෙන්න... අප්‍රමාදීව කටයුතු කරන්න...

● 'අප්පමිදං භික්ඛවේ මනුස්සානං ආයු' මහණෙනි, මේ මනුස්සයාගේ ආයුෂ හරිම චුට්ටයි...

කියලයි!!! !!! !!!

මේ සංසාර පැවැත්ම භයානක එකක් නොවුනා නම්, තොපිට ඒකෙ පින් කොර කොර... පෙරුම් පුර පුර... ණිවන් පත පත... ආතල් එකේ 'යන්න' පුළුවන් කමක් තිබුණා නම්, බුදුහාමුදුරුවෝ ඔහොම 'භයානකයි!! භයානකයි!! ඉක්මන් කරන්න!! ඉක්මන් කරන්න!!' කිය කියා කියන්න, තොපි උන්වහන්සේට පිස්සුයි කියල හිතුවද??? එකම සත්වයෙකුට, නැත්නම් 'තොටම' ආයි ආයි ඉපදෙන්න පුළුවන් කමක් තිබුණා නම්, උන්වහන්සේ, 'මනුස්සයෙක්ගෙ ආයුෂ හරිම චුට්ටයි!!' කියයිද??? ??? නෑ!!! !!! !!! උන්වහන්සේ අදහස් කලේ, 'මේ බොහොම දුර ඈත කාලෙක ඉඳල සිදුවේගන එන මහා භයානක වැඩපිළිවෙලක් නතරකරගන්න උඹට ලැබුණු හරිම දුර්ලභ අවස්ථාවක්!! හැබැයි උඹට ඒක කරගන්න ලැබිල තියෙන්නේ බොහොම සුළු කාලයයි!! පුළුවන් ඉක්මනට ඒ වැඩපිළිවෙල නතරකරලා දාපන්!!' කියන එකයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, එච්චරට 'බර කරලා' පුළුවන් ඉක්මනින් සංසාරෙන් එතෙර වෙන්න උපදෙස් දීපු එක එහෙම්පිටින්ම කණපිට හරවලා, 'ඔව්ව ඔහොම හදිස්සියට කොරන්න බෑ!! ඔව්ව අනුපුබ්බ විදියට කොරන්න තියන දේවල්!! සෝතාපන්න වෙන්නත් පින් කොරලා... පෙරුම්පුරලා... ඉන්න ඕනේ බොල!! තෝ ගිහින් පෙරුම් පුරලා පුරලා පින් රැස් කොරගන වර!!' කියල, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ කලේ, 'හොඳ හුස්මක් අරගෙන පැනපිය ආයි සන්සාරෙටම!! පල පතුලටම!!' කියලා, තොපිව ආපහු සන්සාරෙටම තල්ලු කරලා දාපු එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළ ගැඹුරුම ගැඹුරු ධර්මය, 'පටිච්චසමුප්පාදය' අංශුමාත්‍රයක්වත් වත් නොතේරිච්ච කාලකණ්නි ගොං සංඝයෝ, දරුණු පිළිකා හැදිලා හෙට අනිද්දා මැරෙන්න යන උන්ට කියපු, 'උඹට දැන් සනීපයි ගෙදර යන්න පුළුවන්!!' style එකේ (උපාසකම්මලව නලවන) 'Montessori බන' කැලි අල්ලන්, යහපත් මිනිසුන් බිහිකරන්න... පන්සිල් රකින සමාජයක් හදන්න... අම්මට / තාත්තට / වැඩිහිටියන්ට / ගුරුවරුන්ට / පිදියයුත්තන්ට වැඳ වැඳ පුද පුද ඉන්න එවුන් හදන්න... ගිහින් කොරේ {වර්තමාණ ගොං සංඝයෝ දැනටත් කොරන්නේ}, සසර සැඩපහරේ ගහගෙන යද්දී යාන්තම් හුස්මක් කටක් ගන්න උඩට මතුවෙච්ච අහිංසක මිනිස්සුන්ව, ගොඩබිමක් තියන දිහාවක් වත් හොයාගන්න බැරිවෙන්න වට කරගෙන... සංසාර අනතුරින් බේරිලා ගොඩට පීනගන්න ඉඩ නොදී උන්ව සැඩපහරේම තියාගෙන... උන්ගේ කොන්ඩේ / රැවුල කපල... මුණ හෝදලා... facial පාරක් දාල... powder ගාල... තෙල් ගාල කොන්ඩේ පීරලා... decoration දදා හිටපු එක {decoration දදා ඉන්න එක} තමයි!!! !!! !!! අන්තිමට සිද්ධවුනේ {සිද්ධවෙන්නේ}, වෙලාව ඉවරවෙච්ච ගමන් අර අහිංසකයොයි ගොං සංඝයොයි සේරම ආයිම සැඩපහරේ ගිලිලා ගහගෙන ගියපු එක {ගහගෙන යන එක} විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, "යමෙක් සෝතාපන්න නැත්නම්, ඔහු මගේ සාසනයට වත් අයිති කෙනෙක් නෙවෙයි!!" කියලයි!!! !!! !!! මොකද, බුද්ධ සාසනයක ආර්ය ශ්‍රාවක පිරිස, 'යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා' (යුගල වශයෙන් නම් 4දෙනයි. පුද්ගලයෝ වශයෙන් නම් 8දෙනයි) විතරයි!!! !!! !!! මේ ජීවිතයෙදී ධර්මය ඇහුවට අවබෝධකරං මොකක්හරි මාර්ගඵලයක් ලබන්න උඹට බැරිවුනොත්, අනාගතයෙදි ධර්මය අවබෝධ කරගන්නේ වෙන එකෙක් මිසක් තෝම නෙවෙයි!!! !!! !!! ඒ නිසා, තෝ entry level එකට වත් නොආවොත්... සෝතාපන්න වත් නොවුනොත්... තෝ බුද්ධ සාසනයට අයිති නෑ!!! !!! !!! තොට වෙලාව තියෙන්නේ 'visa ඉවරවෙනකම්'... මේ ජීවිතයේ ආයුෂ තියනකම්... විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික, මෙහෙම මනුස්ස ජීවිත ලැබීම හරිම දුර්ලභයි!!! !!! !!! මේ ලැබිච්ච අවස්ථාවෙදි සෝතාපන්න වෙන්න බැරි වෙලා chance එක miss උනොත්, ආයේ මනුස්ස ජීවිතයක් ලබල සත්වයෙක් උපදින්නේ කල්ප කාලාන්තරයකට පස්සේ තමයි!!! !!! !!! එතකොට මේ ගෞතම බුද්ධ සාසනයේ කෑලිවත් හොයාගන්න ඉතුරුවෙන්නේ නෑ!!! !!! !!! 'මගේ බුද්ධ සාසනයට අයිති නෑ!!' කියල භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ කෙලින්ම කිව්වේ අන්න ඒකයි!!! !!! !!!

ඒ වගේම, ධර්ම මාර්ගයට යොමුවෙලා අනාගාමී මාර්ගඵලයත් සාක්ෂාත් කරගෙන ඉතුරු ටික කරගන්න, 'අරහත්වයට පත්වෙන්න' ප්‍රමාද වෙවී උන්නු හාමුදුරු නමකගෙන් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඇහුවේ, "අසුචි චුට්ටක්ය කියල, ගඳේ වෙනසක් තියනවද??" කියලයි!!! !!! !!! මොකද, සංසාර පැවැත්ම නතරවෙන්නේ යම්කෙනෙක් අරහත්වයටම පත්වීමෙන් පසුව විතරයි!!! අනාගාමී වෙච්ච කෙනාගෙනුත් තව එක සත්වයෙක් හැදෙනවා!!! ඒත් සත්වයෙක් නේ?? ඌටත් ජාති / ජරා / ව්‍යාධි / මරණ සේරටම මුහුණ දෙන්න වෙනවා!!! !!! !!! කිසිම වෙනසක් නෑ... ගූ චුට්ටක් උනත් එකම ගඳ තමයි!!!

ඊළඟට, සත්වයා කියන්නේ කරුමයක්!!! බුදුරජාණන්වහන්සේ උන්ව හඳුන්වල දුන්නේ, 'පුරාණ මිදං භික්ඛවේ කම්මං...' (මහණෙනි මෙය පෙර කරපු කර්මයක්!!) කියලයි!!! !!! !!! අනික, තව සත්වයෙක් හැදෙනවා නම්, ඒ හැදෙන්නෙත් 'විපාක විඳීම පිණිස කර්ම රැස්වීමක්' සිදුවුනොත් නැත්නම්, 'භවයක්' සකස්වූනොත් තමයි!!! !!! !!! එතකොට, එහෙම 'කරුම විඳවන්න ඉපදෙන එකෙක් කියන්නේ තවත් කරුමක්කාරයෙක්' මිසක් වෙන මොකෙද්ද??? ඉතින්, දැනටත් කොච්චර ප්‍රසිද්ධ / නමගිය / 'ලොකු' එකෙක් උනත්... රූප රාජිණියක් උනත්... 'කරුමයක්' වෙච්ච කොට, එහෙම්පිටින්ම කරුමයක් වෙන මේ සත්වයින්ගේ දිගින් දිගට පැවැත්ම, 'සංසාර ගමන' කොහේ වර්ණනා කරන්නද??? කොහොම හොඳයි කියන්නද??? බුදුහාමුදුරුවෝ මේ සත්වයන්ගේ සංසාර ගමන... සංසාර පැවැත්ම... කොහොමට වත් අනුමත නොකළේ අන්න ඒ නිසයි!!! !!! !!!

Next >>

[QUOTE="Damith Kariyawasam, post: 13949363, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=13943576&postcount=156]<< Previous[/url] [size=4]භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ නම්, 'ඇසිපිය හෙළන මොහොතකට' (fraction of a second) වත්, සංසාරය වර්ණනා කලේ නෑ!!! !!! !!! ඒ කිව්වේ, උන්වහන්සේ කොයිම වෙලාවක වත්, තව එක පාරක් හරි ඉපදෙන්න අනුබල දුන්නේ... තව එක සැරයක් හරි ඉපදෙන එක අනුමත කලේ... නෑ!!! !!! !!! හරියටම කිව්වොත්, මේ සංසාර පැවැත්ම දිගින් දිගටම සිද්ධවෙන්න ඉඩ හරින එක... තව එක සත්වයෙකුට වත් ඉපදෙන්න ඉඩ හරින එක... උන්වහන්සේ කොහොමට වත් අනුමත කලේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හේතුව, උන්වහන්සේ සත්වයන් 'සන්කතයි' බව දන්නවා!!! !!! !!! හතරමහා ධාතු වලින් හැදිච්ච සත්වයෝ ඕනෙම එකෙක් කාලයක් ජීවත් වෙලා අන්තිමේ නැවතත් හතරමහා ධාතු වලටම බිඳිලා වෙන්වෙලා විනාශවෙනවා මිසක්, උන් මොකෙක්වත් කොහෙවත් 'යන්නේ' නැති බව... උන් මොකෙකුටවත් 'ආයිම ඉපදෙන්න' බැරි බව... සෑම සත්වයෙක්ම අනිත්‍යයි බව... බුදුරජාණන්වහන්සේ හොඳාකාරවම දන්නවා!!! !!! !!! මේ පැවැත්ම දිගින්දිගට සිද්ධවෙන්න ඉඩ හැරියොත්... තව එකෙකුට හරි හැදෙන්න / ඉපදෙන්න ඉඩ තිබ්බොත්... ඒකෙන් සිද්ධවෙන්නේ, තව එක සත්වයෙකුට හරි හැදිලා / ඉපදිලා විඳවන්න වෙන එක විතරයි කියල උන්වහන්සේ පැහැදිලිවම දන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්වහන්සේ හැම වෙලේම දෙවි / මිනිසුන්ට ඉස්මතු කර කර... highlight කර කර... පෙන්නුවේ, සත්වයන් (තම / තමන්) 'අනිත්‍ය' බවයි... මේ සිද්ධවෙලා තියන / සිද්ධවෙන වැඩපිළිවෙලේ තියන භයානක බවයි... මේ ඇත්ත කතාන්දරය හැකි ඉක්මනින් අවබෝධ කරගෙන ඒ වැඩපිළිවෙල නතරකරගැනීමේ වැදගත් කමයි... ඒක කරගන්න බැරිවුනොත් මුහුණපාන්නට වෙන අනතුර ගැනයි... තමයි!!! !!! !!! උන්වහන්සේ කිව්වේම, [COLOR="Blue"]●[/COLOR] 'සංසාරෝඝං මහබ්භයං' සංසාර ඕඝය / සසර සැඩ පහර හරිම භයානකයි. මේ ඒ සැඩපහරට අහුවෙලා දියේ ගිලි ගිලී ගහගෙන යන අතර වාරේ, හොඳටෝම හෙම්බත්වෙලා ඉන්න මොහොතක, යන්තම් හුස්මක් කටක් ගන්න දියෙන් උඩට මතුවෙන්න ලැබුණු වෙලාවක් විතරයි. ඉක්මනට ගොඩබිමක් තියන දිහාව බලලා ඒ දිහාවට හැරිලා පීනන්න පටන්ගන්න... [COLOR="Blue"]●[/COLOR] හිස ගිනිගත් කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින් (ඉක්මනින් / වේගෙන්) සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙන්න උත්සාහ කරන්න... [COLOR="Blue"]●[/COLOR] ආයුධයකින් පහර කාපු කෙනෙක් ඒ තුවාලයට බෙහෙත් දාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින් සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙන්න උත්සාහ කරන්න... [COLOR="Blue"]●[/COLOR] 'වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත' / 'අප්පමාදෝ අමතපදං' / 'අප්පමත්තා නමීයන්තී' කිය කිය, අප්‍රමාද වෙන්න... අප්‍රමාදීව කටයුතු කරන්න... [COLOR="Blue"]●[/COLOR] 'අප්පමිදං භික්ඛවේ මනුස්සානං ආයු' මහණෙනි, මේ මනුස්සයාගේ ආයුෂ හරිම චුට්ටයි... කියලයි!!! !!! !!! මේ සංසාර පැවැත්ම භයානක එකක් නොවුනා නම්, තොපිට ඒකෙ පින් කොර කොර... පෙරුම් පුර පුර... ණිවන් පත පත... ආතල් එකේ 'යන්න' පුළුවන් කමක් තිබුණා නම්, බුදුහාමුදුරුවෝ ඔහොම 'භයානකයි!! භයානකයි!! ඉක්මන් කරන්න!! ඉක්මන් කරන්න!!' කිය කියා කියන්න, තොපි උන්වහන්සේට පිස්සුයි කියල හිතුවද??? එකම සත්වයෙකුට, නැත්නම් 'තොටම' ආයි ආයි ඉපදෙන්න පුළුවන් කමක් තිබුණා නම්, උන්වහන්සේ, 'මනුස්සයෙක්ගෙ ආයුෂ හරිම චුට්ටයි!!' කියයිද??? ??? නෑ!!! !!! !!! උන්වහන්සේ අදහස් කලේ, 'මේ බොහොම දුර ඈත කාලෙක ඉඳල සිදුවේගන එන මහා භයානක වැඩපිළිවෙලක් නතරකරගන්න උඹට ලැබුණු හරිම දුර්ලභ අවස්ථාවක්!! හැබැයි උඹට ඒක කරගන්න ලැබිල තියෙන්නේ බොහොම සුළු කාලයයි!! පුළුවන් ඉක්මනට ඒ වැඩපිළිවෙල නතරකරලා දාපන්!!' කියන එකයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, එච්චරට 'බර කරලා' පුළුවන් ඉක්මනින් සංසාරෙන් එතෙර වෙන්න උපදෙස් දීපු එක එහෙම්පිටින්ම කණපිට හරවලා, 'ඔව්ව ඔහොම හදිස්සියට කොරන්න බෑ!! ඔව්ව අනුපුබ්බ විදියට කොරන්න තියන දේවල්!! සෝතාපන්න වෙන්නත් පින් කොරලා... පෙරුම්පුරලා... ඉන්න ඕනේ බොල!! තෝ ගිහින් පෙරුම් පුරලා පුරලා පින් රැස් කොරගන වර!!' කියල, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ කලේ, 'හොඳ හුස්මක් අරගෙන පැනපිය ආයි සන්සාරෙටම!! පල පතුලටම!!' කියලා, තොපිව ආපහු සන්සාරෙටම තල්ලු කරලා දාපු එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළ ගැඹුරුම ගැඹුරු ධර්මය, 'පටිච්චසමුප්පාදය' අංශුමාත්‍රයක්වත් වත් නොතේරිච්ච කාලකණ්නි ගොං සංඝයෝ, දරුණු පිළිකා හැදිලා හෙට අනිද්දා මැරෙන්න යන උන්ට කියපු, 'උඹට දැන් සනීපයි ගෙදර යන්න පුළුවන්!!' style එකේ (උපාසකම්මලව නලවන) 'Montessori බන' කැලි අල්ලන්, යහපත් මිනිසුන් බිහිකරන්න... පන්සිල් රකින සමාජයක් හදන්න... අම්මට / තාත්තට / වැඩිහිටියන්ට / ගුරුවරුන්ට / පිදියයුත්තන්ට වැඳ වැඳ පුද පුද ඉන්න එවුන් හදන්න... ගිහින් කොරේ {වර්තමාණ ගොං සංඝයෝ දැනටත් කොරන්නේ}, සසර සැඩපහරේ ගහගෙන යද්දී යාන්තම් හුස්මක් කටක් ගන්න උඩට මතුවෙච්ච අහිංසක මිනිස්සුන්ව, ගොඩබිමක් තියන දිහාවක් වත් හොයාගන්න බැරිවෙන්න වට කරගෙන... සංසාර අනතුරින් බේරිලා ගොඩට පීනගන්න ඉඩ නොදී උන්ව සැඩපහරේම තියාගෙන... උන්ගේ කොන්ඩේ / රැවුල කපල... මුණ හෝදලා... facial පාරක් දාල... powder ගාල... තෙල් ගාල කොන්ඩේ පීරලා... decoration දදා හිටපු එක {decoration දදා ඉන්න එක} තමයි!!! !!! !!! අන්තිමට සිද්ධවුනේ {සිද්ධවෙන්නේ}, වෙලාව ඉවරවෙච්ච ගමන් අර අහිංසකයොයි ගොං සංඝයොයි සේරම ආයිම සැඩපහරේ ගිලිලා ගහගෙන ගියපු එක {ගහගෙන යන එක} විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, "යමෙක් සෝතාපන්න නැත්නම්, ඔහු මගේ සාසනයට වත් අයිති කෙනෙක් නෙවෙයි!!" කියලයි!!! !!! !!! මොකද, බුද්ධ සාසනයක ආර්ය ශ්‍රාවක පිරිස, 'යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා' (යුගල වශයෙන් නම් 4දෙනයි. පුද්ගලයෝ වශයෙන් නම් 8දෙනයි) විතරයි!!! !!! !!! මේ ජීවිතයෙදී ධර්මය ඇහුවට අවබෝධකරං මොකක්හරි මාර්ගඵලයක් ලබන්න උඹට බැරිවුනොත්, අනාගතයෙදි ධර්මය අවබෝධ කරගන්නේ වෙන එකෙක් මිසක් තෝම නෙවෙයි!!! !!! !!! ඒ නිසා, තෝ entry level එකට වත් නොආවොත්... සෝතාපන්න වත් නොවුනොත්... තෝ බුද්ධ සාසනයට අයිති නෑ!!! !!! !!! තොට වෙලාව තියෙන්නේ 'visa ඉවරවෙනකම්'... මේ ජීවිතයේ ආයුෂ තියනකම්... විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික, මෙහෙම මනුස්ස ජීවිත ලැබීම හරිම දුර්ලභයි!!! !!! !!! මේ ලැබිච්ච අවස්ථාවෙදි සෝතාපන්න වෙන්න බැරි වෙලා chance එක miss උනොත්, ආයේ මනුස්ස ජීවිතයක් ලබල සත්වයෙක් උපදින්නේ කල්ප කාලාන්තරයකට පස්සේ තමයි!!! !!! !!! එතකොට මේ ගෞතම බුද්ධ සාසනයේ කෑලිවත් හොයාගන්න ඉතුරුවෙන්නේ නෑ!!! !!! !!! 'මගේ බුද්ධ සාසනයට අයිති නෑ!!' කියල භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ කෙලින්ම කිව්වේ අන්න ඒකයි!!! !!! !!! ඒ වගේම, ධර්ම මාර්ගයට යොමුවෙලා අනාගාමී මාර්ගඵලයත් සාක්ෂාත් කරගෙන ඉතුරු ටික කරගන්න, 'අරහත්වයට පත්වෙන්න' ප්‍රමාද වෙවී උන්නු හාමුදුරු නමකගෙන් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඇහුවේ, "අසුචි චුට්ටක්ය කියල, ගඳේ වෙනසක් තියනවද??" කියලයි!!! !!! !!! මොකද, සංසාර පැවැත්ම නතරවෙන්නේ යම්කෙනෙක් අරහත්වයටම පත්වීමෙන් පසුව විතරයි!!! අනාගාමී වෙච්ච කෙනාගෙනුත් තව එක සත්වයෙක් හැදෙනවා!!! ඒත් සත්වයෙක් නේ?? ඌටත් ජාති / ජරා / ව්‍යාධි / මරණ සේරටම මුහුණ දෙන්න වෙනවා!!! !!! !!! කිසිම වෙනසක් නෑ... ගූ චුට්ටක් උනත් එකම ගඳ තමයි!!! ඊළඟට, සත්වයා කියන්නේ කරුමයක්!!! බුදුරජාණන්වහන්සේ උන්ව හඳුන්වල දුන්නේ, 'පුරාණ මිදං භික්ඛවේ කම්මං...' (මහණෙනි මෙය පෙර කරපු කර්මයක්!!) කියලයි!!! !!! !!! අනික, තව සත්වයෙක් හැදෙනවා නම්, ඒ හැදෙන්නෙත් 'විපාක විඳීම පිණිස කර්ම රැස්වීමක්' සිදුවුනොත් නැත්නම්, 'භවයක්' සකස්වූනොත් තමයි!!! !!! !!! එතකොට, එහෙම 'කරුම විඳවන්න ඉපදෙන එකෙක් කියන්නේ තවත් කරුමක්කාරයෙක්' මිසක් වෙන මොකෙද්ද??? ඉතින්, දැනටත් කොච්චර ප්‍රසිද්ධ / නමගිය / 'ලොකු' එකෙක් උනත්... රූප රාජිණියක් උනත්... 'කරුමයක්' වෙච්ච කොට, එහෙම්පිටින්ම කරුමයක් වෙන මේ සත්වයින්ගේ දිගින් දිගට පැවැත්ම, 'සංසාර ගමන' කොහේ වර්ණනා කරන්නද??? කොහොම හොඳයි කියන්නද??? බුදුහාමුදුරුවෝ මේ සත්වයන්ගේ සංසාර ගමන... සංසාර පැවැත්ම... කොහොමට වත් අනුමත නොකළේ අන්න ඒ නිසයි!!! !!! !!![/size] [right][url=http://www.elakiri.com/forum/showpost.php?p=13956271&postcount=161]Next >>[/url][/right] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom