Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි! ඒ ඇති!!! කොහොමහරි මේ 'මං' කියන එකාගේ මොලේ ඇත්තටම කචල් වෙන්න ගත්තෙ නිවන් දැක්කයින් පස්සෙ තමයි!!! මොකද, අපේ හාමුදුරුවෝ සත්‍ය ශ්‍රී සද්ධර්මය සරල සිංහලෙන් තෝරලා දෙනකම්, මේ සංසාර කතාව මෙච්චරට බෙල්ල කඩල යන මරාලයක් කියල දැනගෙන හිටියෙ නෑ!!! පස්සෙ 'හරක් හැටියට ඉපදිලා ඉඳල බෙලිකැපුම් පහර කාපු වෙලාවල ගලපු ලේ එකතු කළා නම් හතර මහා සාගරයේ ජලයට වඩා වැඩියි!! ඌරො / කුකුල්ලු / එළුවො හැටියටත් එහෙමම තමයි!! මනුස්සයෙක් හැටියටම ඉපදිලා අම්ම මැරිච්ච වෙලාවල අඬපු කඳුළු එකතු කළා නම් ඒත් සතර මහා සාගරයේ ජලයට වඩා වැඩියි!! තාත්ත මැරිච්ච වෙලාවල එකතුකලා නම් ඒත් එහෙම්මම තමයි!!' කිය කියා නිතර නිතර ඇහෙද්දි, ටිකෙන් ටික බොක්ක රත්වෙන්න ගත්ත!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් එතකොට නිවන රවුන්ද හතරැස්ද කියලවත් මොන මගුලක්වත් දන්නේ නෑ!!! මොකක් කරන්නද කියල හිතාගන්න බෑ!!! 'මොකෙකුටවත් මගෙන් පහලට වැටෙන්න බෑ!! මං වැටෙන්න දෙන්නෙ නෑ!!' කියල හිතේ තිබුණට, මටවත් address නෑ!!! මොන මගුලක්වත් හිතාගන්න බැරිවුණා!!! කරන්න පුළුවන් කම තිබුණේ දන්න දන්න හැම එකාටම අපේ හාමුදුරුවොන්ගෙ පොත් අරන් දෙන්න... net එකෙන් ගත්ත දේශණා, PDF documents ගගහ CD / DVD හද හද දෙන්න... විතරයි!!! ඒක උපරිමයෙන්ම කළා!!! ඒත් බැලුවම හුඟ දෙනෙක් ඒවා අහල / කියවල නෑ!!! උන්ට match බලන්න... එක එකාගේ රෙද්දවල් හොය හොයා ඉන්න... ඕපාදුප කියව කියව ඉන්න... trip යන්න... වෙන ඕනෙ කුණුහරුප වැඩක් කරන්න... ඇති පදමට වෙලාව තියනවා!!! හැබැයි ධර්ම දේශණාවක් අහන්න / කියවන්න උන්ට වෙලාවක් ඇත්තෙම නෑ!!! !!! !!! අනික මේ වෙන කෙනෙකුට නෙවෙයි, තමන්ගෙම යහපතට... හරියටම කිව්වොත්, තමුන්ට කෙළවෙන එකෙන් බේරෙන්න... තියන එකම පිළිසරණය!!! !!! !!! ඒත් උන් ඒවා අල්ලන්නෙ වත් නෑ!!! අපේ ගෙවල් වලත් පොත් ගෙනිහිල්ල දීපුවා දුවිලි කකා තිබුණා. අහපු හුඟාක් දෙනෙකුගේ ගෙවල් වල තත්වෙත් ඒකම තමයි!!! අපේ හාමුදුරුවොත් දවසක් කියනවා ඇහුණා, 'කරන්න වැඩක් ඇත්තෙම නැත්නම් වහලෙ තීන්ත ටිකක් ගාන්න හරි යනවා මිසක්, බුද්ධ දේශණාවක් අහන්න / කියවන්න කිසි කෙනෙක් උනන්දු වෙන්නෙ නෑ!!' එහෙම කියල!!! ඊළඟට අරහත්වයට පත්වෙලා කාලයක් යනකොට නම් වැඩේ තවත් 'දෙල් වෙන්න' ගත්තා. මොකද කියනවා නම්, 'කතන්දරේ මේකනේ!!' කියල තමන්ටම පැහැදිලි උනාම... 'ත්‍රිවිද්‍යාව' පහලවුණාම... වෙන්න ඕනෙ මොකද්ද?? ඒක නොවුනොත් වෙන්නෙ මොනවද?? දැන් කරගෙන යන දේවල් වලට අනුව අනාගතයේ මොකක් වෙයිද?? සේරම, නිකම් film එකක් වගේ පේන්න ගන්නවා!!! ඉතින් ඒ දේවල් ගැන යන්තම් හරි හිතුනොත්, මයිල් ඉස්මයිල් වෙලා... හීතල වෙලා... වෙව්ලලා... මාර ජංජාලයක් වෙන ගානට ආවා!!! මොකද, කාගෙ කාගෙත් future එක මාර ලස්සනයි!!! මල් 7යි නෙවෙයි... 777යි!!! මැරෙණ මැරෙණ එකා නිරය / පෙරේත / තිරිසන් ඒවටම තමයි!!! !!! !!! දවසක් යාලුවත් එක්ක drink එකකට set වෙලා ඔය seen ගැන කතාකර කර හිටිය වෙලාවකත් එහෙම 'පෙනිලා' මං upset වෙනව දැකල ඌ, 'ආ... ඔව්ව වැඩක් නෑ!! දාගන්න... දාගන්න...' කියල බෝතලේ දික්කලා. මොකද ඌත් ඒ seen සිරාවටම දන්නවා!!! උන්ගෙ ගෙදර attraction එකක් තිබිච්ච වයසක උන්ද කෙනෙක් හිටිය. ඒ උන්දැට මැරිච්ච පොරවල් set එකක්ම සැරින් සැරේට ආවේශ වෙලා බයිලා ගැහුවලු!!! නැන්දල / මාමල / බාප්පල / පුංචි අම්මල / ආච්චිලා / සීයල නැති එකෙක් නෑලු!!! උන් පිරිත් කියනවලු... හොඳට බණ දන්න එවුන් ඉන්නවලු... ඉන්දියාවේ වන්දණා කරන්න ගියපුවා කියනවලු... එක විකාරයි!!! ඒ වයසක උන්දවත් 'එක්ක යන්න' තමයි උන් ගොඩ දෙනෙක් ඇවිල්ලා ඉඳල තියෙන්නෙ. අන්තිමේ 'අරන් ගියා'ලු!!! අපිට ඔව්වයි secrets නෑ!!! මටත් අවුරුදු ගානකට කලින් attraction එකක් තිබ්බ කෙනෙක් මාර්ගයෙන් යක්කු set එකක් එක්කම කතා කරන්න chance එකක් හම්බවුනා. ඉතින්, කතන්දරේ එහෙම්පිටින් කචල් බව පේනවා / දන්නවා!!! ඒත් වෙන දෙයක් වෙන්න ඇරලා නිකම් ඉන්නවා මිසක්, විසඳුම් / විකල්ප මොකවත් තිබුණේ නෑ!!! !!! !!! අන්න ඒ කාලේ තමයි 'ලොකු වැඩක් කරන්න තියනවා... එලියට බැහැපන්... වැඩ පටන්ගනින්...' වගේ messages එනවා තේරෙන්න ගත්තෙ. ඉතින්, දන්න දන්න එවුන්ට කතාබහ කරද්දී බුද්ධ දේශණා වල තියන විදියටම 'චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥාණං' style එකෙන්ම කතාව කියන්න කියල පටන්ගත්ත. මේං බොලේ කස්ටියට එකසිය ගානට ඈනුම් යනවා!!!  තව එවුන්, 'ආ... එහෙනම් අපි පස්සෙ වෙලාවක ඔය ගැන කතාකරමුකෝ...' කියල මාරුවෙලා / ලිස්සලා යනවා!!!  ඉතින්, 'කස්ටිය sure එකටම නිවන් යයි!!' කියල තේරුණා!!!  හැබැයි 'මොකෙක්වත් මේ කතාව එහෙම්පිටින්ම technical දෙයක් බව දන්නේ නෑ නේද?? බෞද්ධ නොවන බහුතරයක් උදවියට chance එක miss වෙන්නේ ඒ හන්ද නේද??' කියල තේරුණ නිසා, 'ආගමික කතන්දර මහා අමූලික බොරුවක්!! ඇත්තම ඇත්ත seen එක මේකයි!!' කියල ලෝකෙට හෙළිකරන්න මේ ජීවිතවල technical side එක එලිකරලා Net එකෙන් මුල්ම threads දෙක කළා!!! ඒ විදියට explain කලාම මගේ technical යාළුවො කිහිප දෙනෙකුටත් ලස්සනට වැඩේ තේරුණ නිසා, 'එහෙනම් වැඩේ හරි ඇති!! මගෙන් කෙරෙන්න තිබුණේ ඒක වෙන්න ඇති!!' කියලත් හිතුණා. කොහොමත් මේවගේ දේවල් ඔය ප්‍රසිද්ධ ගෑනියෙක් මොකියෙක්ගේ හරි හෙලුවැල්ලක්... ඕපාදුපයක්... ප්‍රසිද්ධ වෙනවා වගේ වේගෙන් ලෝකෙ පුරා ප්‍රසිද්ධ වෙන්නේ නෑ!!! !!! !!! ඒත් කාලෙකදී ප්‍රසිද්ධ වෙයි... හුඟ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි... කියල හිතුණා!!! ඒ threads ඉවරවෙලා කාලයක් relax එකේ ගෙවිල ගියත් එක්ක.

පස්සෙ පස්සෙ ආයෙමත් ටිකෙන් ටික mental status එක වෙනස්වෙන්න ගත්ත. ධර්මයට යොමුවෙච්ච කාලේ ඉඳල මගේ හිතේ වැඩකලේ රතන සුත්‍රය මයි!!! වැඩක් නැති හැම වෙලේම බුද්ධ දේශණා අහන්න / කියවන්න... ධර්ම කරුණු මොනවා හරි කල්පණා කරන්න... ගත්තෙ නැත්නම්, ඒක හිතේ 'play වෙන්න' ගත්තා. අහම්බෙන් මහ රෑ අවදි උනත්, ඒත් 'පටස් ගාල' ඒක හිතේ දුවන්න ගන්නවා. එතකොට හතරවටෙන්ම පිරිත් ඇහෙනවා වගේ තමයි!!! හොඳටම sure, හිත එහෙමෙහෙ යැවෙන්නේ නැතිවෙන්න / අරමුණු වෙනස් වෙන්නේ නැතිවෙන්න ඒක කලේ කල්‍යාණමිත්‍ර පිරිසමයි කියල!!! !!! !!! පස්සෙ පස්සෙ ඒ 'පිරිත් ඇහෙන එක' නැතුව ගියා. ඒ වෙනුවට risk එක highlight වෙන කෙහෙල්මල්ම දිගට හරහට පේන්න ගත්තා. Technical කතන්දරේ හරිගියේ / හරියන්නේ technical එවුන්ට / 'සිරා මීටර්' වලට විතරයි... හුඟ දෙනෙකුට හරියන්නේ නෑ... යාළුවො උනත් සංසාර අනතුරින් ගැලවෙන්න පුළුවන් මට්ටමට ජීවිතේ අවබෝධ කරගනීද කියල sure නෑ... ඔහොම බෑ... success rate එක 99.999% ම වෙන්න ඕනේ... කිය කිය ලොකු කතන්දරයක් හැම තිස්සෙම හිතෙන්න ගත්තා!!! ඒ වැඩි හරියක් messages හැටියට එළියෙන් එනවා වගේ තමයි තේරුණේ!!! කොහොම හරි, අපේ ගෙවල් වල උන්දලාගේ situation එක අනුවත්... අනික් දන්න කියන උන්දලගෙ ධර්මයට තිබුණු 'උනන්දුවෙ මහත' හන්දත්... 'මේක හරියන්නෙ නෑ!! මොනවා හරි කරන්න ඕනෙමයි!!' කිය කියා හිතුණා!!! හැබැයි බුදුහාමුදුරුවෝ 'ධර්මය අවබෝධ කරගන්න තරම් ප්‍රඥාවන්ත එවුන් ඇත්තෙම නැති තරම් අඩුයි!!' කියලා, කියල තිබුණු නිසා, 'මුන්ට කොච්චර දුරට තේරුම් කලොත් අල්ලගනීද??' කියල හිතාගන්න වත් බැරිවුණා. හැබැයි අර 'කාටවත් වැටෙන්න දෙන්න බෑ!! කාටවත් වැටෙන්න දෙන්නෙ නෑ!!' කියල තිබ්බ idea එක නම් එන්න එන්නම sharp උනා!!! ඉතින් මං හිටියෙම මොකද්ද කරන්නේ?? කොහොමද කරන්නේ?? කියන කල්පනාවේ මයි. ඒ කාලේ තව මරු 'seen එකක්' set වෙලා තිබුණා. එකත් කල්‍යාණමිත්‍ර පිරිසගේ වැඩක්ම තමයි!!! ඒ ඇවිල්ලා නැවක් විතර 'තඩි engine එකක්'!!! ඒක start කරපු ගමන් revs. නග්ගන්න / accelerate කරන්න පුළුවන් jet engine එකක් ගානට... ඒකෙ capacity එක / generate කරන්න පුළුවන් power එක infinite... energy sources වැලයි, petrol-diesel-gas / වතුර / හුළං / සූර්ය බලය ඕනෙම එකකින් දුවන්න පුළුවන්... ඒකට ඕනෙම dead load එකක් 'zing ගාල' energize කරන්න / ඕනෙම load එකක් ඇදගෙන දුවන්න... පුළුවන්!!! මාත් ඉතින් ඔය gadgematics වලට හෙන interesting නිසා, ඒක full ආතල් seen එකක් උනා. හැබැයි පස්සෙ පස්සෙ තමයි ඒ seen එක හරියටම තේරුණේ. ඒ කියල තියෙන්නේ, 'තෝ ඔන්න ඔය වගේ එකෙක්!! තොට මේ ධර්ම මාතෘකාවේ ඕනෙ දෙයක් කරන්න පුළුවන්!! Nature එක තොට full support!! වැඩේ තියෙන්නෙ තොගේ අතෙයි!!' කියන එකයි!!! !!! !!! ආයේ කාලයක් යද්දී ඒ seen එකට තව add-on එකකුත් set උනා!!! ඒ පාර laser cutters / diamond cutters / suction nozzles වගේ tools & equipment මහා හුඟාක් ඉස්සරහ හයිකරලා තියන වාහනයක් වගේ එකක්!!! ඒකට නිකම් 'ලෙවකෑව වගේ' උමං / පාරවල් කපාගෙන ඉස්සරහට යන්න පුළුවන්!!! මොනවා තිබුනත් කපාගෙන යනවා!!! Full ආතල්!!! පස්සෙ තමයි ඒකෙත් හරි meaning එක තේරුණේ. ඒකෙන් කියල තියෙන්නේ, තියන පාර සුද්ධ කරගෙන... අවශ්‍ය විදියට අලුතෙන් පාර හදාගෙන... පලයන්!! උඹට ඒක කරන්න පුළුවන්!!' කියලයි!!! මට වැඩේ තේරුණා. ඒ, බුදුහාමුදුරුවෝ 'ධර්මය අවබෝධ කරගන්නේ... අවබෝධ කරගන්න බැරිවුනත් අඩුම ගනනේ වලේ නොවැටී හරි බේරෙන්නේ... මුළු මහපොලවේම පස් වලින් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් පිරිසක් විතරයි!!' කිව්වේ, අවබෝධ කරගන්න තරම් ප්‍රඥාවක් තියන එවුන් නැති හන්දයි!!! ඒත් මට දීල තියන task එක අනුව මොකෙක්වත් miss වෙන්නෙ නැතිවෙන්න වැඩේ සිද්ධෙන්න නම්, අනිවාර්යයෙන් මාර්ගය වෙනස් කරන්න වෙනවමයි!!! කියන එකයි!!! !!! !!! මොකද, 'කතාවේ' කියල තේරුම් කරලා දෙන ප්‍රමාණය චුට්ටයි නම්, අහන / කියවන කෙනාට 'කතාව' සම්පූර්ණයෙන්ම තේරුම්ගන්න තමන්ට තනියෙන් අවබෝධ කරගන්න සිද්ධවෙන ප්‍රමාණය වැඩියි!!! ඊට වඩා වැඩි ප්‍රමාණයක් කියල / තෝරලා දෙන්න පුළුවන් නම්, තම තමන්ට අවබෝධ කරගන්න ඉතුරුවෙන්නේ පොඩ්ඩයි!!! කතාව එහෙම්පිටින්ම කියල / තෝරලා දෙන්න පුළුවන් උනොත්, අවබෝධ කරගන්න කියල දෙයක් ඉතුරුවෙන්නේ නෑ!!! අහල / කියවලා දැනගන්න කොටම අවබෝධ වෙනවා!!! !!! !!! ප්‍රශ්ණ සේරම විසඳෙනවා!!! !!! !!! ඉතින්, මට කියල තියෙන්නේ, 'මුන්ට (තොපිට) ධර්මය අවබෝධ කරගන්න මොලේ නෑ!!  අහපු / කියවපු ගමන් නිවන් යන ගානටම දීපන්!!'  කියලයි!!! නැත්නම්, 'clients ල ගොං මැට්ටෝ!! උන්ට මොලේ නෑ!! උන්ට අවබෝධ කරගන්න ඉතුරු කලොත් (client side කරගන්න මොකුත් ඉතුරු කලොත්) උන් වැඩේ අනාගනී!! උන්ට මොකුත්ම කරන්න ඉඩ නොතියාම (server side ම) වැඩේ ඉවරයක් කරලා දාපන්!!' කියලයි!!! !!! !!! ඉතින් මං 'මම' ඉන්නෙ කොහෙද? කියාගෙන, වැඩේට බැස්ස.

මෙන්න බොලේ යාලුවා මාත් එක්ක ඇරගන්න පටන්ගත්තා!!! ඌ මාර 'බ්‍රහ්ම talks' දිදී, මං හරි බකයෙක්... බුදුහාමුදුරුවෝ ඉන්න කාලෙත් 'බක' කියල උඹ වගේම එකෙක් හිටියා... අනම් මනම් කිය කියා හෙන ඇණයක් උනා!!! ඒ මදිවට ඌ net එකෙන් හොයාගෙන අපේ හාමුදුරුවොන්ගෙ video එකකුත් දාල පෙන්නුවා, 'මේ බලපන්... උඹේ කෙහෙල්මල් දැකල upset වෙලා තමයි හාමුදුරුවෝ මෙහෙම කියල තියෙන්නෙත්!!' කියල. ඒකෙදි අපේ හාමුදුරුවොත් කියනවා දැක්ක, 'ඔයාලත් අවබෝධ කරගත්තේ මේ විදියට තිබිල නේ?? වෙන විදිවලින් එපා!! ඕනෙ නෑ!!' මොන මොනවද වගයක්!!! ආයේ දවසක් YMBA මහමෙව්නා පොත් මැදුරේ අයියත් Laptop එකක පොඩි වැඩක් කරගෙන යන්න අපේ office එකට ඇවිත් ගියා. මූ ඒකටත් කිව්වා, 'ඒ අයිය ඇවිල්ලා තිබුණේ Laptop එක හදාගන්න උවමනාවට නෙවෙයි. එයා ඇවිල්ලා තිබුණේ උඹ හොඳටම අනාගෙන ඉන්න බව දැනගෙන, කොහොමහරි උඹව 'හදන්න' කියන්නයි!! එයා මටනම් වැඳලත් ගියා!!' අනම් මනම් කිය කිය. හැබැයි එතකොට මගේ 'target locked' වෙලා ඉවරයි!!! ඒ නිසා මොන try දැම්මත් වැඩක් උනේ නෑ!!! වෙච්ච එකම දේ මට යාලුවත් එක්ක මල පැනල, ඒකව temporarily disable කරලා දාපු (කතා බතා සේරම නවත්තලා දැම්ම) එක විතරයි!!! ඊටපස්සේ දවසක් office එකේ තව මල්ලි කෙනෙක් එකපාරට ඇවිත් මට සද්දෙ දාගෙන දාගෙන ගියා, 'ඔයා කොහොමද නිවන් දැක්කයි කියන්නේ?? අරහෙම කියන්නේ?? මෙහෙම කියන්නේ??' කිය කිය!!! ඒ වගේ 'සද්ද' වලට මං සාමාන්‍යයෙන් උත්තර දෙන්නෙ සුත්‍ර දේශණා වලින්ම තමයි. සුතා... ධතා... වචසා පරිචිතා... කරපුවයින් සර බර ගාල දුන්නම හුඟක් 'සද්ද' නිකම්ම වැහෙනවා!!! ඒ මලයත් එහෙම්මම neutral උනා!!! ඊටපස්සේ දවසක් අපේ 'තේ හදන අක්ක'ත් එකපාරටම ඇවිත් මාත් එක්ක ඇරගන්න set උනා. බොහොම කලාතුරකින් මිසක් කතාකරන්න set වෙන්නෙත් නැති කෙනෙක්. මෙන්න 'අලි සද්දයක්' දාගෙන ආව!!! එයාටත් අර කලින් මලයට උනා වගේම උනා!!! ඉතින් අකුලගෙන ගියා. මං පස්සෙ උන්ගෙන් ඇහුව, 'ඇයි එහෙම කිව්වේ??' 'ඇයි එහෙම අහන්න හිතුනේ??' කියල. හැබැයි එතකොට හිනාවෙලා නිකම් හිටියා... නැත්නම් ඔය මොන මොනවා හරි bla bla bla කියෙව්වා... මිසක්, ධර්ම කරුණු පැත්තෙන් 'ඇයි ඇරගන්න ආවේ??' 'ඇයි එහෙම කරන්න හිතුනේ??' කියල, කවුරුවත් උත්තර දුන්නේ නෑ!!! තමන්ගේ උවමනාවෙන් එහෙම ඇරගන්න ආවනම්, එහෙම කරන්න හේතුවක්... ඇයි ඇරගන්න ආවේ කියල කියන්න දෙයක්... තියෙන්න එපාය?? එහෙම මොකුත් නෑ!!! !!! !!! උන් මේ නිකම් ඇවිල්ලා... නිකම් බැනලා... විතරයි!!!  ඊළඟට, තව දවසක් වැඩක් කරවගන්න කියල ගෙදර ආව යාලුවෙකුත්, කරවගන්න ආව වැඩේ පැත්තකින් තියල අර කලින් එවුන් වගේම මාත් එක්ක ඇරගන්න තියාගත්ත. හිතාගන්න පුලුවන්ද case එක??? මටත් තේරුණේ ටික කාලයක් ගතවුනාම තමයි. ඒ සේරම ඇවිල්ලා, 'මහ එකාගේ' වැඩ!!! !!! !!! ඌ තමයි සැරින් සැරේට එක එකාව form කර කර එව්වේ!!! 'වැඩේ දෙල් වෙන්නයි යන්නේ' කියල තේරිච්ච තැන ඉඳල 'පොරට' යක්ෂයා ආරූඪ වෙලා!!! !!! !!!  මං යාලුවටයි අර මල්ලිටයි දෙන්නටම 'මොකද්ද ඒ වෙච්ච seen එක' කියල පස්සෙ කිව්වා. කොහොම හරි, ඊට පස්සෙ 'මහ තැන' දිගට හරහට මාව follow කරන බවත්... නිතරම වටේ කරක්ගහන බවත්... තේරුණා!!! **- පේන්න ආවේ නෑ... 'හිතට දැනෙනවා' විතරයි!!! ඒ දැනෙන විදිය ගැන චූටි අදහසක් ගන්න පොඩි වැඩක් කියන්නම්. ඔය 'පරණ model' CRT තියන TV / computer monitor එකක් එහෙම ළඟ පාතක තියනවා නම්, පොඩි කාන්දම් කෑල්ලක් කිට්ටු කරලා බලන්න. එහෙම කරනකොට පින්තුරේ 'චොර' වෙනවා... colors කැලේ යනවා... පෙනේවි!!! අන්න ඒ විදියටම ඔය 'හිත' කියන එකත් එක්ක සෙල්ලම් දානකොටත්, හොඳ sensitive නම් බාහිරින් චූටි වෙනසක් උනත් 'පටස් ගාල' check වෙනවා!!! දැනෙනවා!!! -** මං ඉතින් උන්දැට පොඩි drill එකක් දැම්මා!!! පොර සාමාන්‍යයෙන් කරන්නේ අපේ හිත් කියවන / read කරන එක තමයි. ඌ ඒකෙන් තමයි 'මූ මොකෙක්ද??' 'මූ මොනවද කරන්නේ??' කියල දැනගන්නේ. එහෙම කරලා සංසාරෙන් නිදහස්වෙන්න try කරන එකෙක් කියල දැනගත්තොත් තමයි අර '10 band equalizer' එක පාවිච්චි කරලා දාන්න පුළුවන් සේරම සෙල්ලම් දාන්නේ!!! ඉතින්, මං 'මෑන්ස්' වටේ කැරකෙනවා කියල තේරිච්ච සැනින් මං හිත හිතා ඉන්න සේරම නවත්තලා මං 'ඒකා හිතන්න ඕනේ දේවල්' නැත්නම් ඒකට 'හිතවන්න ඕනේ දේවල්' හිතන්න ගත්තා. හරියටම කිව්වොත්, අර code injection style එකේ වැඩක්!!! එතකොට ඌව එහෙම්පිටින් 'අඤ්ඤකොරොස්' කරලා (taking control of him) ඌට ඕනේ දෙයක් කියල දෙන්න පුළුවන්!!! මොකද, ඌ ලොක්කෙක් උනාට එහෙම්පිටින් අනාගෙන ඉන්න එකෙක් බව මං හොඳටම දැනගනයි උන්නේ!!! !!! !!! අනික ඌ ජරා සතෙක් නෙවෙයි!!! එහෙම එකෙක් නම්, රහත්වෙන්න කලින් මට ඕනේ දෙයක් කරන්න ඌට පුළුවන් කම තිබුණා!!! ඌට ඒකට powers වලින් කිසිම අඩුවක් නෑ!!! ඒත් ඌ එහෙම කලේ නෑ!!! අනික, ථේර / ථේරී ගාථා වලිනුත් දැක්ක විදියට, කිසිම රහතුන්වහන්සේ නමක් / රහත් මෙහෙණින්වහන්සේ නමක් ඌට බැණලා / දොස් කියල නෑ!!! ඒ හුඟ දෙනෙක් 'කරදර කලොත් ඌට අමාරුවෙ වැටෙන්න වෙයි!!' කියල warning කරල තිබුණා විතරයි!!! හැබැයි ඌට කාගෙන්වත් 'ඇත්ත' දැනගන්න ලැබුණේ නෑ!!! !!! !!! ඌට බුදුහාමුදුරුවොන්ගෙන් 'ඇත්ත' අහල දැනගන්න උනේ නෑ. මොකද, වේලපහින්ම තමන්ගෙ දේපල මංකොල්ල කන්න ආව තමන්ගෙ පරම හතුරා හැටියට දැක්ක කෙනාගෙන් ඌ බණ අහවිය?? මුගලන් හාමුදුරුවෝ එක්කත් පොර කොමිටල් කර කර හිටිය seen එකක් මං අහලා තියනවා. ඒත් ඒ කවුරුවත් පොරට 'පොර ගැන' කියල දීල තිබුණේ නෑ!!! ඒ කාලේ මෙහෙම කියල දෙන්න පුළුවන් කමක් තිබුණෙත් නැහැ නේ?? මට හිතුනෙම, 'මූ මෙච්චර ඉහල තැනක හැදිලත්... ළඟටම ඇවිල්ලත්... ඌට ගොඩ යන්න බැරිවුණොත් / ගොඩ යන්න හදල නොදුන්නොත් හරි අපරාදයක් නේද??' 'බැරිවෙලාවත් ඌට මේ chance එක miss වෙලා ඌ ආයි වලේ වැටුණොත් පව්!! නේද??' කියල විතරයි!!! ඉතින්, පොඩ්ඩක් බයෙන් බයෙන් වගේ වැඩේ පටන්ගත්තට, මෑන්ස් මගේ thoughts වලට respond කරනවා කියල තේරුණාම, මං ඒකට සේරම කියල දුන්නා!!! !!! !!! ඒ වෙනකොට මං බුද්ධ දේශණා දෙකකින්ම කරුණු අරන් සංසාර කතාවේ හුළං ඇරලා ඉවරකරලයි තිබුණෙත්!!! පොරට ඒ ඔක්කොම කියල දීලා, ආයි කවදාවත් ඌව කරදරේ වැටෙන්නේ නැතිවෙන්න හදලා, 'උඹ පුළුවන් තරම් කල් ඔහොම ඔය තනතුරේම හිටහන්!! නැතිවුනොත් වෙන එකෙක් ඔතනට ඇවිත් මේ සේරම කාල කාල දාවි!!' කියල, කියන්න තිබුණු ඔක්කොම කිව්වා!!! ඌ මේ ඉන්න තුප්පහි මිනිස්සුන්ට වඩා ලක්ෂ වාරයක් හොඳ, හෙන high quality පොරක්!!! !!! !!! දැන් ඌ 'අපේ' එකෙක්!!! !!! !!!

ඊළඟට, එහෙම මෑන්ස් එක්ක bracket වෙලා කාලයක් යනකොට, හැමදාම වගේ එකම බුද්ධ දේශණාවල් ටිකක් හිතේ වැඩකරන්න ගත්තා. කලින් තිබුණට වඩා දැනෙන feelings වෙනස් බවකුත් තේරුණා. මුලින් මුලින් මොකුත් පැහැදිලි නොවුනට, කවදාවත් අහල / කියවල නොතිබිච්ච විදියට මේ සංසාර කතාවේ අහුමුලු සේරම දිගහැරි දිගහැරී පේන්න... පැහැදිලිවෙන්න... පටන්ගත්තා!!! අන්තිමට බලාගෙන යනකොට මේ මුළු කතන්දරේටම පදනම් වෙලා තියන field strength එකේ, නැත්නම් කර්ම / කර්ම විපාක වල වැඩකෑල්ල එහෙම්පිටින්ම දිගහැරෙන්න / තේරෙන්න ගත්තා!!! !!! !!! ඒක ඒ වෙනකම්ම අංශුමාත්රයක් වත් තේරිලා නොතිබිච්ච දෙයක්!!! මට 'වැහිල' නැත්නම් 'වහල' තිබුණ කියල නම් කොහොමට වත් හිතන්න බෑ!!! මොකද ඒකත් එහෙම්පිටින්ම technical කතන්දරයක්!!! නිකමට හරි check උනා නම්, technical subject වලදී මට 'වැහිලි' හරියන්නේ නෑ!!!  මාස ගණන් හරි කල්පණා කරලා කරලා... හාරගෙන හාරගෙන ගිහින්... කොහොමහරි අල්ලගන්නවා!!! !!! !!! මොකද ඒ තමයි මගේ hobby එක!!!  වෙලා තිබුණේ, මේ සංසාර කතාවේ පදනම... කර්ම / කර්ම විපාක කතාන්දරය... technical දෙයක්, හරියටම කිව්වොත් විද්‍යුත්චුම්බක ක්ෂේත්රයේ ප්‍රභලතාවය (strength of the magnetic field) සම්බන්ධ seen එකක් / දෙයක් කියල නිකමට වත් හිතෙන්නේ නැති කතන්දරයක් වෙච්ච එක විතරයි!!! !!! !!! පස්සේ මං හොඳටම තේරුම් ගත්තේ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'කම්ම විපාකෝ අචින්තියෝ' කියල තිබිච්ච එක, සෑහෙන දුරකට 'චින්තියෝ' කරලා... මේ සංසාර කතාවේ foundation එක එහෙම්පිටින්ම පෙන්නලා... මුළු කතන්දරේම අල්ලගන්න උදව් කරලා... මේ චාටර් සංසාර කතනදරේ ඉවරයක් වෙලාම යන්න වැඩේ කරන්න උදව් කලේ මාර තුමා තමයි!!! !!! !!! එතන ඉඳලා විශ්වයේ කොයි අස්සක මුල්ලක උනත් ඉන්න සත්වයෝ කියන කියන එවුන්ගෙ (aliens ල උනත් එච්චරයි) ජීවිත කතන්දරේ ගැන බැලුවොත්, හිතන පරක්කුවෙන් ඒවා පටන්ගන්න තැන ඉඳලා අවසානය දක්වාම තියන හුචක්කු සේරම 'පට් පට් ගාල' decode වෙන්න ගත්තා. ඒ කියන්නේ, කලින් අහල / කියවලා / දැනගෙන නැති 'සීන්කෝන්' හුඟාක් දේවල් 'මෙහෙම නේ වෙන්නේ!! මේකනේ වෙන්නේ!!' කියල තේරෙන්න පටන්ගත්තා!!! හරියටම කිව්වොත් lightning වලින් ආරම්භවෙන ක්ෂ්ද්‍ර ජීවීන්ගේ ඉඳලා, අසඥ්ඥ තල / අනාගාමී බ්‍රහ්මලෝක දක්වාම හැදෙන සත්ව ජීවිත වල කතාන්දරය එහෙම්පිටින්ම පේන්න ගත්තා!!! බැලුවම 'ධම්ම ධාතුව'ත් අහුවෙලා!!! ඒ කියන්නේ ස්වභාවධර්මයේ කතන්දර සිද්ධවෙන විදිය / රටාව හිතාගන්න පුළුවන් අවබෝධය ඇතිවෙලා!!! හැබැයි තනියෙන් නෙවෙයි, කල්‍යාණමිත්‍ර පිරිසගේ උපකාරය නිසා, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ එක guide post එකක්... එක hint එකක්... නිකමට හරි දීල තිබුණොත්, එතන ඉඳලා මහා පලාතක තියන කතන්දර සේරම කූරුගාල කූරුගාල අල්ලගන්න තරමටම මං ලොක්කෙක් වෙලා!!! විශ්වයම ඇල්ලුවා කිව්වේ ඒකයි!!! !!! !!! දැන් 'control එක' මගේ අතේ කිව්වේ, තොපිලගේ 'සංසාර ගමන' කියන එක දැන් තියෙන්නේ මගේ අතේ නිසයි!!! !!! !!! **- හැබැයි ඒ control එක මං උදුරාගත්ත එහෙම නෙවෙයි!!! 'මහ එකා' තමයි ඒක දුන්නේ!!!  -** පස්සෙ මං මරු හීනෙකුත් දැක්ක!!! හරියට නිකම් වතුර බේසමක බැහැගෙන මොන මොනවද කොර කොර ඉන්නවා වගේ තමයි දැක්කේ.  හැබැයි බැලුවම ඒක බේසමක් නෙවෙයි... මහ මූද මැද්දේ හිටිය වගෙයි තේරුණේ!!! හැබැයි යන්තම් කකුල් තෙමෙන ගානට තමයි වතුර තියනවා දැක්කෙ!!! ඒ කියන්නේ මං 'මාර තඩි පොරක්' වෙලා කියලයි මුලින් නම් හිතුණේ. ඒත් මේ ටික ලියන්න අරන් කටු සටහන් හදාගෙන හදාගෙන යනකොට තමයි 'ඒ පෙනිලා තිබුණේ මේකනේ!!' කියල හරියටම මීටර් උනේ!!! දැන් මං භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මහා භයානකයි කියපු 'සසර සැඩ පහර' මැද්දට කිසි ගානක්වත් නැතුව බැහැගෙන, පොඩි එවුන් මාළු අල්ලනවා වගේ, ඒකෙ ගහගෙන එන එන එවුන් අල්ල අල්ලා ගොඩට දානවා!!! !!! !!!

[QUOTE="Damith Kariyawasam, post: 14072766, member: 31903"] [size=4]හරි! ඒ ඇති!!! කොහොමහරි මේ 'මං' කියන එකාගේ මොලේ ඇත්තටම කචල් වෙන්න ගත්තෙ නිවන් දැක්කයින් පස්සෙ තමයි!!! මොකද, අපේ හාමුදුරුවෝ සත්‍ය ශ්‍රී සද්ධර්මය සරල සිංහලෙන් තෝරලා දෙනකම්, මේ සංසාර කතාව මෙච්චරට බෙල්ල කඩල යන මරාලයක් කියල දැනගෙන හිටියෙ නෑ!!! පස්සෙ 'හරක් හැටියට ඉපදිලා ඉඳල බෙලිකැපුම් පහර කාපු වෙලාවල ගලපු ලේ එකතු කළා නම් හතර මහා සාගරයේ ජලයට වඩා වැඩියි!! ඌරො / කුකුල්ලු / එළුවො හැටියටත් එහෙමම තමයි!! මනුස්සයෙක් හැටියටම ඉපදිලා අම්ම මැරිච්ච වෙලාවල අඬපු කඳුළු එකතු කළා නම් ඒත් සතර මහා සාගරයේ ජලයට වඩා වැඩියි!! තාත්ත මැරිච්ච වෙලාවල එකතුකලා නම් ඒත් එහෙම්මම තමයි!!' කිය කියා නිතර නිතර ඇහෙද්දි, ටිකෙන් ටික බොක්ක රත්වෙන්න ගත්ත!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් එතකොට නිවන රවුන්ද හතරැස්ද කියලවත් මොන මගුලක්වත් දන්නේ නෑ!!! මොකක් කරන්නද කියල හිතාගන්න බෑ!!! 'මොකෙකුටවත් මගෙන් පහලට වැටෙන්න බෑ!! මං වැටෙන්න දෙන්නෙ නෑ!!' කියල හිතේ තිබුණට, මටවත් address නෑ!!! මොන මගුලක්වත් හිතාගන්න බැරිවුණා!!! කරන්න පුළුවන් කම තිබුණේ දන්න දන්න හැම එකාටම අපේ හාමුදුරුවොන්ගෙ පොත් අරන් දෙන්න... net එකෙන් ගත්ත දේශණා, PDF documents ගගහ CD / DVD හද හද දෙන්න... විතරයි!!! ඒක උපරිමයෙන්ම කළා!!! ඒත් බැලුවම හුඟ දෙනෙක් ඒවා අහල / කියවල නෑ!!! උන්ට match බලන්න... එක එකාගේ රෙද්දවල් හොය හොයා ඉන්න... ඕපාදුප කියව කියව ඉන්න... trip යන්න... වෙන ඕනෙ කුණුහරුප වැඩක් කරන්න... ඇති පදමට වෙලාව තියනවා!!! හැබැයි ධර්ම දේශණාවක් අහන්න / කියවන්න උන්ට වෙලාවක් ඇත්තෙම නෑ!!! !!! !!! අනික මේ වෙන කෙනෙකුට නෙවෙයි, තමන්ගෙම යහපතට... හරියටම කිව්වොත්, තමුන්ට කෙළවෙන එකෙන් බේරෙන්න... තියන එකම පිළිසරණය!!! !!! !!! ඒත් උන් ඒවා අල්ලන්නෙ වත් නෑ!!! අපේ ගෙවල් වලත් පොත් ගෙනිහිල්ල දීපුවා දුවිලි කකා තිබුණා. අහපු හුඟාක් දෙනෙකුගේ ගෙවල් වල තත්වෙත් ඒකම තමයි!!! අපේ හාමුදුරුවොත් දවසක් කියනවා ඇහුණා, 'කරන්න වැඩක් ඇත්තෙම නැත්නම් වහලෙ තීන්ත ටිකක් ගාන්න හරි යනවා මිසක්, බුද්ධ දේශණාවක් අහන්න / කියවන්න කිසි කෙනෙක් උනන්දු වෙන්නෙ නෑ!!' එහෙම කියල!!! ඊළඟට අරහත්වයට පත්වෙලා කාලයක් යනකොට නම් වැඩේ තවත් 'දෙල් වෙන්න' ගත්තා. මොකද කියනවා නම්, 'කතන්දරේ මේකනේ!!' කියල තමන්ටම පැහැදිලි උනාම... 'ත්‍රිවිද්‍යාව' පහලවුණාම... වෙන්න ඕනෙ මොකද්ද?? ඒක නොවුනොත් වෙන්නෙ මොනවද?? දැන් කරගෙන යන දේවල් වලට අනුව අනාගතයේ මොකක් වෙයිද?? සේරම, නිකම් film එකක් වගේ පේන්න ගන්නවා!!! ඉතින් ඒ දේවල් ගැන යන්තම් හරි හිතුනොත්, මයිල් ඉස්මයිල් වෙලා... හීතල වෙලා... වෙව්ලලා... මාර ජංජාලයක් වෙන ගානට ආවා!!! මොකද, [U]කාගෙ කාගෙත් future එක මාර ලස්සනයි!!! මල් 7යි නෙවෙයි... 777යි!!! මැරෙණ මැරෙණ එකා නිරය / පෙරේත / තිරිසන් ඒවටම තමයි!!! !!! !!![/U] දවසක් යාලුවත් එක්ක drink එකකට set වෙලා ඔය seen ගැන කතාකර කර හිටිය වෙලාවකත් එහෙම 'පෙනිලා' මං upset වෙනව දැකල ඌ, 'ආ... ඔව්ව වැඩක් නෑ!! දාගන්න... දාගන්න...' කියල බෝතලේ දික්කලා. මොකද ඌත් ඒ seen සිරාවටම දන්නවා!!! උන්ගෙ ගෙදර attraction එකක් තිබිච්ච වයසක උන්ද කෙනෙක් හිටිය. ඒ උන්දැට [B]මැරිච්ච පොරවල් set එකක්ම සැරින් සැරේට ආවේශ වෙලා බයිලා ගැහුවලු!!! නැන්දල / මාමල / බාප්පල / පුංචි අම්මල / ආච්චිලා / සීයල නැති එකෙක් නෑලු!!! උන් පිරිත් කියනවලු... හොඳට බණ දන්න එවුන් ඉන්නවලු... ඉන්දියාවේ වන්දණා කරන්න ගියපුවා කියනවලු... එක විකාරයි!!![/B] ඒ වයසක උන්දවත් 'එක්ක යන්න' තමයි උන් ගොඩ දෙනෙක් ඇවිල්ලා ඉඳල තියෙන්නෙ. අන්තිමේ 'අරන් ගියා'ලු!!! අපිට ඔව්වයි secrets නෑ!!! මටත් අවුරුදු ගානකට කලින් attraction එකක් තිබ්බ කෙනෙක් මාර්ගයෙන් යක්කු set එකක් එක්කම කතා කරන්න chance එකක් හම්බවුනා. ඉතින්, කතන්දරේ එහෙම්පිටින් කචල් බව පේනවා / දන්නවා!!! ඒත් වෙන දෙයක් වෙන්න ඇරලා නිකම් ඉන්නවා මිසක්, විසඳුම් / විකල්ප මොකවත් තිබුණේ නෑ!!! !!! !!! අන්න ඒ කාලේ තමයි 'ලොකු වැඩක් කරන්න තියනවා... එලියට බැහැපන්... වැඩ පටන්ගනින්...' වගේ messages එනවා තේරෙන්න ගත්තෙ. ඉතින්, දන්න දන්න එවුන්ට කතාබහ කරද්දී බුද්ධ දේශණා වල තියන විදියටම 'චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥාණං' style එකෙන්ම කතාව කියන්න කියල පටන්ගත්ත. මේං බොලේ කස්ටියට එකසිය ගානට ඈනුම් යනවා!!! :lol::lol: තව එවුන්, 'ආ... එහෙනම් අපි පස්සෙ වෙලාවක ඔය ගැන කතාකරමුකෝ...' කියල මාරුවෙලා / ලිස්සලා යනවා!!! :lol::lol: ඉතින්, 'කස්ටිය sure එකටම නිවන් යයි!!' කියල තේරුණා!!! :rofl::rofl::rofl: හැබැයි 'මොකෙක්වත් මේ කතාව එහෙම්පිටින්ම technical දෙයක් බව දන්නේ නෑ නේද?? බෞද්ධ නොවන බහුතරයක් උදවියට chance එක miss වෙන්නේ ඒ හන්ද නේද??' කියල තේරුණ නිසා, 'ආගමික කතන්දර මහා අමූලික බොරුවක්!! ඇත්තම ඇත්ත seen එක මේකයි!!' කියල ලෝකෙට හෙළිකරන්න මේ ජීවිතවල technical side එක එලිකරලා Net එකෙන් මුල්ම threads දෙක කළා!!! ඒ විදියට explain කලාම මගේ technical යාළුවො කිහිප දෙනෙකුටත් ලස්සනට වැඩේ තේරුණ නිසා, 'එහෙනම් වැඩේ හරි ඇති!! මගෙන් කෙරෙන්න තිබුණේ ඒක වෙන්න ඇති!!' කියලත් හිතුණා. කොහොමත් මේවගේ දේවල් ඔය ප්‍රසිද්ධ ගෑනියෙක් මොකියෙක්ගේ හරි හෙලුවැල්ලක්... ඕපාදුපයක්... ප්‍රසිද්ධ වෙනවා වගේ වේගෙන් ලෝකෙ පුරා ප්‍රසිද්ධ වෙන්නේ නෑ!!! !!! !!! ඒත් කාලෙකදී ප්‍රසිද්ධ වෙයි... හුඟ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි... කියල හිතුණා!!! ඒ threads ඉවරවෙලා කාලයක් relax එකේ ගෙවිල ගියත් එක්ක. පස්සෙ පස්සෙ ආයෙමත් ටිකෙන් ටික mental status එක වෙනස්වෙන්න ගත්ත. ධර්මයට යොමුවෙච්ච කාලේ ඉඳල මගේ හිතේ වැඩකලේ රතන සුත්‍රය මයි!!! වැඩක් නැති හැම වෙලේම බුද්ධ දේශණා අහන්න / කියවන්න... ධර්ම කරුණු මොනවා හරි කල්පණා කරන්න... ගත්තෙ නැත්නම්, ඒක හිතේ 'play වෙන්න' ගත්තා. අහම්බෙන් මහ රෑ අවදි උනත්, ඒත් 'පටස් ගාල' ඒක හිතේ දුවන්න ගන්නවා. එතකොට හතරවටෙන්ම පිරිත් ඇහෙනවා වගේ තමයි!!! හොඳටම sure, හිත එහෙමෙහෙ යැවෙන්නේ නැතිවෙන්න / අරමුණු වෙනස් වෙන්නේ නැතිවෙන්න ඒක කලේ කල්‍යාණමිත්‍ර පිරිසමයි කියල!!! !!! !!! පස්සෙ පස්සෙ ඒ 'පිරිත් ඇහෙන එක' නැතුව ගියා. ඒ වෙනුවට risk එක highlight වෙන කෙහෙල්මල්ම දිගට හරහට පේන්න ගත්තා. Technical කතන්දරේ හරිගියේ / හරියන්නේ technical එවුන්ට / 'සිරා මීටර්' වලට විතරයි... හුඟ දෙනෙකුට හරියන්නේ නෑ... යාළුවො උනත් සංසාර අනතුරින් ගැලවෙන්න පුළුවන් මට්ටමට ජීවිතේ අවබෝධ කරගනීද කියල sure නෑ... ඔහොම බෑ... success rate එක 99.999% ම වෙන්න ඕනේ... කිය කිය ලොකු කතන්දරයක් හැම තිස්සෙම හිතෙන්න ගත්තා!!! ඒ වැඩි හරියක් messages හැටියට එළියෙන් එනවා වගේ තමයි තේරුණේ!!! කොහොම හරි, අපේ ගෙවල් වල උන්දලාගේ situation එක අනුවත්... අනික් දන්න කියන උන්දලගෙ ධර්මයට තිබුණු 'උනන්දුවෙ මහත' හන්දත්... 'මේක හරියන්නෙ නෑ!! මොනවා හරි කරන්න ඕනෙමයි!!' කිය කියා හිතුණා!!! හැබැයි බුදුහාමුදුරුවෝ 'ධර්මය අවබෝධ කරගන්න තරම් ප්‍රඥාවන්ත එවුන් ඇත්තෙම නැති තරම් අඩුයි!!' කියලා, කියල තිබුණු නිසා, 'මුන්ට කොච්චර දුරට තේරුම් කලොත් අල්ලගනීද??' කියල හිතාගන්න වත් බැරිවුණා. හැබැයි අර 'කාටවත් වැටෙන්න දෙන්න බෑ!! කාටවත් වැටෙන්න දෙන්නෙ නෑ!!' කියල තිබ්බ idea එක නම් එන්න එන්නම sharp උනා!!! ඉතින් මං හිටියෙම මොකද්ද කරන්නේ?? කොහොමද කරන්නේ?? කියන කල්පනාවේ මයි. ඒ කාලේ තව මරු 'seen එකක්' set වෙලා තිබුණා. එකත් කල්‍යාණමිත්‍ර පිරිසගේ වැඩක්ම තමයි!!! ඒ ඇවිල්ලා නැවක් විතර 'තඩි engine එකක්'!!! ඒක start කරපු ගමන් revs. නග්ගන්න / accelerate කරන්න පුළුවන් jet engine එකක් ගානට... ඒකෙ capacity එක / generate කරන්න පුළුවන් power එක infinite... energy sources වැලයි, petrol-diesel-gas / වතුර / හුළං / සූර්ය බලය ඕනෙම එකකින් දුවන්න පුළුවන්... ඒකට ඕනෙම dead load එකක් 'zing ගාල' energize කරන්න / ඕනෙම load එකක් ඇදගෙන දුවන්න... පුළුවන්!!! මාත් ඉතින් ඔය gadgematics වලට හෙන interesting නිසා, ඒක full ආතල් seen එකක් උනා. හැබැයි පස්සෙ පස්සෙ තමයි ඒ seen එක හරියටම තේරුණේ. ඒ කියල තියෙන්නේ, 'තෝ ඔන්න ඔය වගේ එකෙක්!! තොට මේ ධර්ම මාතෘකාවේ ඕනෙ දෙයක් කරන්න පුළුවන්!! Nature එක තොට full support!! වැඩේ තියෙන්නෙ තොගේ අතෙයි!!' කියන එකයි!!! !!! !!! ආයේ කාලයක් යද්දී ඒ seen එකට තව add-on එකකුත් set උනා!!! ඒ පාර laser cutters / diamond cutters / suction nozzles වගේ tools & equipment මහා හුඟාක් ඉස්සරහ හයිකරලා තියන වාහනයක් වගේ එකක්!!! ඒකට නිකම් 'ලෙවකෑව වගේ' උමං / පාරවල් කපාගෙන ඉස්සරහට යන්න පුළුවන්!!! මොනවා තිබුනත් කපාගෙන යනවා!!! Full ආතල්!!! පස්සෙ තමයි ඒකෙත් හරි meaning එක තේරුණේ. ඒකෙන් කියල තියෙන්නේ, තියන පාර සුද්ධ කරගෙන... අවශ්‍ය විදියට අලුතෙන් පාර හදාගෙන... පලයන්!! උඹට ඒක කරන්න පුළුවන්!!' කියලයි!!! මට වැඩේ තේරුණා. ඒ, බුදුහාමුදුරුවෝ 'ධර්මය අවබෝධ කරගන්නේ... අවබෝධ කරගන්න බැරිවුනත් අඩුම ගනනේ වලේ නොවැටී හරි බේරෙන්නේ... මුළු මහපොලවේම පස් වලින් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් පිරිසක් විතරයි!!' කිව්වේ, අවබෝධ කරගන්න තරම් ප්‍රඥාවක් තියන එවුන් නැති හන්දයි!!! ඒත් මට දීල තියන task එක අනුව මොකෙක්වත් miss වෙන්නෙ නැතිවෙන්න වැඩේ සිද්ධෙන්න නම්, අනිවාර්යයෙන් මාර්ගය වෙනස් කරන්න වෙනවමයි!!! කියන එකයි!!! !!! !!! මොකද, 'කතාවේ' කියල තේරුම් කරලා දෙන ප්‍රමාණය චුට්ටයි නම්, අහන / කියවන කෙනාට 'කතාව' සම්පූර්ණයෙන්ම තේරුම්ගන්න තමන්ට තනියෙන් අවබෝධ කරගන්න සිද්ධවෙන ප්‍රමාණය වැඩියි!!! ඊට වඩා වැඩි ප්‍රමාණයක් කියල / තෝරලා දෙන්න පුළුවන් නම්, තම තමන්ට අවබෝධ කරගන්න ඉතුරුවෙන්නේ පොඩ්ඩයි!!! කතාව එහෙම්පිටින්ම කියල / තෝරලා දෙන්න පුළුවන් උනොත්, අවබෝධ කරගන්න කියල දෙයක් ඉතුරුවෙන්නේ නෑ!!! අහල / කියවලා දැනගන්න කොටම අවබෝධ වෙනවා!!! !!! !!! ප්‍රශ්ණ සේරම විසඳෙනවා!!! !!! !!! ඉතින්, මට කියල තියෙන්නේ, 'මුන්ට (තොපිට) ධර්මය අවබෝධ කරගන්න මොලේ නෑ!! :P අහපු / කියවපු ගමන් නිවන් යන ගානටම දීපන්!!' :D:D කියලයි!!! නැත්නම්, 'clients ල ගොං මැට්ටෝ!! උන්ට මොලේ නෑ!! උන්ට අවබෝධ කරගන්න ඉතුරු කලොත් (client side කරගන්න මොකුත් ඉතුරු කලොත්) උන් වැඩේ අනාගනී!! උන්ට මොකුත්ම කරන්න ඉඩ නොතියාම (server side ම) වැඩේ ඉවරයක් කරලා දාපන්!!' කියලයි!!! !!! !!! ඉතින් මං 'මම' ඉන්නෙ කොහෙද? කියාගෙන, වැඩේට බැස්ස. මෙන්න බොලේ යාලුවා මාත් එක්ක ඇරගන්න පටන්ගත්තා!!! ඌ මාර 'බ්‍රහ්ම talks' දිදී, මං හරි බකයෙක්... බුදුහාමුදුරුවෝ ඉන්න කාලෙත් 'බක' කියල උඹ වගේම එකෙක් හිටියා... අනම් මනම් කිය කියා හෙන ඇණයක් උනා!!! ඒ මදිවට ඌ net එකෙන් හොයාගෙන අපේ හාමුදුරුවොන්ගෙ video එකකුත් දාල පෙන්නුවා, 'මේ බලපන්... උඹේ කෙහෙල්මල් දැකල upset වෙලා තමයි හාමුදුරුවෝ මෙහෙම කියල තියෙන්නෙත්!!' කියල. ඒකෙදි අපේ හාමුදුරුවොත් කියනවා දැක්ක, 'ඔයාලත් අවබෝධ කරගත්තේ මේ විදියට තිබිල නේ?? වෙන විදිවලින් එපා!! ඕනෙ නෑ!!' මොන මොනවද වගයක්!!! ආයේ දවසක් YMBA මහමෙව්නා පොත් මැදුරේ අයියත් Laptop එකක පොඩි වැඩක් කරගෙන යන්න අපේ office එකට ඇවිත් ගියා. මූ ඒකටත් කිව්වා, 'ඒ අයිය ඇවිල්ලා තිබුණේ Laptop එක හදාගන්න උවමනාවට නෙවෙයි. එයා ඇවිල්ලා තිබුණේ උඹ හොඳටම අනාගෙන ඉන්න බව දැනගෙන, කොහොමහරි උඹව 'හදන්න' කියන්නයි!! එයා මටනම් වැඳලත් ගියා!!' අනම් මනම් කිය කිය. හැබැයි එතකොට මගේ 'target locked' වෙලා ඉවරයි!!! ඒ නිසා මොන try දැම්මත් වැඩක් උනේ නෑ!!! වෙච්ච එකම දේ මට යාලුවත් එක්ක මල පැනල, ඒකව temporarily disable කරලා දාපු (කතා බතා සේරම නවත්තලා දැම්ම) එක විතරයි!!! ඊටපස්සේ දවසක් office එකේ තව මල්ලි කෙනෙක් එකපාරට ඇවිත් මට සද්දෙ දාගෙන දාගෙන ගියා, 'ඔයා කොහොමද නිවන් දැක්කයි කියන්නේ?? අරහෙම කියන්නේ?? මෙහෙම කියන්නේ??' කිය කිය!!! ඒ වගේ 'සද්ද' වලට මං සාමාන්‍යයෙන් උත්තර දෙන්නෙ සුත්‍ර දේශණා වලින්ම තමයි. සුතා... ධතා... වචසා පරිචිතා... කරපුවයින් සර බර ගාල දුන්නම හුඟක් 'සද්ද' නිකම්ම වැහෙනවා!!! ඒ මලයත් එහෙම්මම neutral උනා!!! ඊටපස්සේ දවසක් අපේ 'තේ හදන අක්ක'ත් එකපාරටම ඇවිත් මාත් එක්ක ඇරගන්න set උනා. බොහොම කලාතුරකින් මිසක් කතාකරන්න set වෙන්නෙත් නැති කෙනෙක්. මෙන්න 'අලි සද්දයක්' දාගෙන ආව!!! එයාටත් අර කලින් මලයට උනා වගේම උනා!!! ඉතින් අකුලගෙන ගියා. මං පස්සෙ උන්ගෙන් ඇහුව, 'ඇයි එහෙම කිව්වේ??' 'ඇයි එහෙම අහන්න හිතුනේ??' කියල. හැබැයි එතකොට හිනාවෙලා නිකම් හිටියා... නැත්නම් ඔය මොන මොනවා හරි bla bla bla කියෙව්වා... මිසක්, ධර්ම කරුණු පැත්තෙන් 'ඇයි ඇරගන්න ආවේ??' 'ඇයි එහෙම කරන්න හිතුනේ??' කියල, කවුරුවත් උත්තර දුන්නේ නෑ!!! තමන්ගේ උවමනාවෙන් එහෙම ඇරගන්න ආවනම්, එහෙම කරන්න හේතුවක්... ඇයි ඇරගන්න ආවේ කියල කියන්න දෙයක්... තියෙන්න එපාය?? එහෙම මොකුත් නෑ!!! !!! !!! උන් මේ නිකම් ඇවිල්ලා... නිකම් බැනලා... විතරයි!!! :lol::lol: ඊළඟට, තව දවසක් වැඩක් කරවගන්න කියල ගෙදර ආව යාලුවෙකුත්, කරවගන්න ආව වැඩේ පැත්තකින් තියල අර කලින් එවුන් වගේම මාත් එක්ක ඇරගන්න තියාගත්ත. හිතාගන්න පුලුවන්ද case එක??? මටත් තේරුණේ ටික කාලයක් ගතවුනාම තමයි. ඒ සේරම ඇවිල්ලා, 'මහ එකාගේ' වැඩ!!! !!! !!! ඌ තමයි සැරින් සැරේට එක එකාව form කර කර එව්වේ!!! 'වැඩේ දෙල් වෙන්නයි යන්නේ' කියල තේරිච්ච තැන ඉඳල 'පොරට' යක්ෂයා ආරූඪ වෙලා!!! !!! !!! :rofl::rofl::rofl: මං යාලුවටයි අර මල්ලිටයි දෙන්නටම 'මොකද්ද ඒ වෙච්ච seen එක' කියල පස්සෙ කිව්වා. කොහොම හරි, ඊට පස්සෙ 'මහ තැන' දිගට හරහට මාව follow කරන බවත්... නිතරම වටේ කරක්ගහන බවත්... තේරුණා!!! [COLOR="Red"]**-[/COLOR] පේන්න ආවේ නෑ... 'හිතට දැනෙනවා' විතරයි!!! ඒ දැනෙන විදිය ගැන චූටි අදහසක් ගන්න පොඩි වැඩක් කියන්නම්. ඔය 'පරණ model' CRT තියන TV / computer monitor එකක් එහෙම ළඟ පාතක තියනවා නම්, පොඩි කාන්දම් කෑල්ලක් කිට්ටු කරලා බලන්න. එහෙම කරනකොට පින්තුරේ 'චොර' වෙනවා... colors කැලේ යනවා... පෙනේවි!!! අන්න ඒ විදියටම ඔය 'හිත' කියන එකත් එක්ක සෙල්ලම් දානකොටත්, හොඳ sensitive නම් බාහිරින් චූටි වෙනසක් උනත් 'පටස් ගාල' check වෙනවා!!! දැනෙනවා!!! [COLOR="Red"]-**[/COLOR] මං ඉතින් උන්දැට පොඩි drill එකක් දැම්මා!!! පොර සාමාන්‍යයෙන් කරන්නේ අපේ හිත් කියවන / read කරන එක තමයි. ඌ ඒකෙන් තමයි 'මූ මොකෙක්ද??' 'මූ මොනවද කරන්නේ??' කියල දැනගන්නේ. එහෙම කරලා සංසාරෙන් නිදහස්වෙන්න try කරන එකෙක් කියල දැනගත්තොත් තමයි අර '10 band equalizer' එක පාවිච්චි කරලා දාන්න පුළුවන් සේරම සෙල්ලම් දාන්නේ!!! ඉතින්, මං 'මෑන්ස්' වටේ කැරකෙනවා කියල තේරිච්ච සැනින් මං හිත හිතා ඉන්න සේරම නවත්තලා මං 'ඒකා හිතන්න ඕනේ දේවල්' නැත්නම් ඒකට 'හිතවන්න ඕනේ දේවල්' හිතන්න ගත්තා. හරියටම කිව්වොත්, අර code injection style එකේ වැඩක්!!! එතකොට ඌව එහෙම්පිටින් 'අඤ්ඤකොරොස්' කරලා (taking control of him) ඌට ඕනේ දෙයක් කියල දෙන්න පුළුවන්!!! මොකද, ඌ ලොක්කෙක් උනාට එහෙම්පිටින් අනාගෙන ඉන්න එකෙක් බව මං හොඳටම දැනගනයි උන්නේ!!! !!! !!! අනික ඌ ජරා සතෙක් නෙවෙයි!!! එහෙම එකෙක් නම්, රහත්වෙන්න කලින් මට ඕනේ දෙයක් කරන්න ඌට පුළුවන් කම තිබුණා!!! ඌට ඒකට powers වලින් කිසිම අඩුවක් නෑ!!! ඒත් ඌ එහෙම කලේ නෑ!!! අනික, ථේර / ථේරී ගාථා වලිනුත් දැක්ක විදියට, කිසිම රහතුන්වහන්සේ නමක් / රහත් මෙහෙණින්වහන්සේ නමක් ඌට බැණලා / දොස් කියල නෑ!!! ඒ හුඟ දෙනෙක් 'කරදර කලොත් ඌට අමාරුවෙ වැටෙන්න වෙයි!!' කියල warning කරල තිබුණා විතරයි!!! හැබැයි ඌට කාගෙන්වත් 'ඇත්ත' දැනගන්න ලැබුණේ නෑ!!! !!! !!! ඌට බුදුහාමුදුරුවොන්ගෙන් 'ඇත්ත' අහල දැනගන්න උනේ නෑ. මොකද, වේලපහින්ම තමන්ගෙ දේපල මංකොල්ල කන්න ආව තමන්ගෙ පරම හතුරා හැටියට දැක්ක කෙනාගෙන් ඌ බණ අහවිය?? මුගලන් හාමුදුරුවෝ එක්කත් පොර කොමිටල් කර කර හිටිය seen එකක් මං අහලා තියනවා. ඒත් ඒ කවුරුවත් පොරට 'පොර ගැන' කියල දීල තිබුණේ නෑ!!! ඒ කාලේ මෙහෙම කියල දෙන්න පුළුවන් කමක් තිබුණෙත් නැහැ නේ?? මට හිතුනෙම, 'මූ මෙච්චර ඉහල තැනක හැදිලත්... ළඟටම ඇවිල්ලත්... ඌට ගොඩ යන්න බැරිවුණොත් / ගොඩ යන්න හදල නොදුන්නොත් හරි අපරාදයක් නේද??' 'බැරිවෙලාවත් ඌට මේ chance එක miss වෙලා ඌ ආයි වලේ වැටුණොත් පව්!! නේද??' කියල විතරයි!!! ඉතින්, පොඩ්ඩක් බයෙන් බයෙන් වගේ වැඩේ පටන්ගත්තට, මෑන්ස් මගේ thoughts වලට respond කරනවා කියල තේරුණාම, මං ඒකට සේරම කියල දුන්නා!!! !!! !!! ඒ වෙනකොට මං බුද්ධ දේශණා දෙකකින්ම කරුණු අරන් සංසාර කතාවේ හුළං ඇරලා ඉවරකරලයි තිබුණෙත්!!! පොරට ඒ ඔක්කොම කියල දීලා, ආයි කවදාවත් ඌව කරදරේ වැටෙන්නේ නැතිවෙන්න හදලා, 'උඹ පුළුවන් තරම් කල් ඔහොම ඔය තනතුරේම හිටහන්!! නැතිවුනොත් වෙන එකෙක් ඔතනට ඇවිත් මේ සේරම කාල කාල දාවි!!' කියල, කියන්න තිබුණු ඔක්කොම කිව්වා!!! ඌ මේ ඉන්න තුප්පහි මිනිස්සුන්ට වඩා ලක්ෂ වාරයක් හොඳ, හෙන high quality පොරක්!!! !!! !!! දැන් ඌ 'අපේ' එකෙක්!!! !!! !!! ඊළඟට, එහෙම මෑන්ස් එක්ක bracket වෙලා කාලයක් යනකොට, හැමදාම වගේ එකම බුද්ධ දේශණාවල් ටිකක් හිතේ වැඩකරන්න ගත්තා. කලින් තිබුණට වඩා දැනෙන feelings වෙනස් බවකුත් තේරුණා. මුලින් මුලින් මොකුත් පැහැදිලි නොවුනට, කවදාවත් අහල / කියවල නොතිබිච්ච විදියට මේ සංසාර කතාවේ අහුමුලු සේරම දිගහැරි දිගහැරී පේන්න... පැහැදිලිවෙන්න... පටන්ගත්තා!!! අන්තිමට බලාගෙන යනකොට මේ මුළු කතන්දරේටම පදනම් වෙලා තියන field strength එකේ, නැත්නම් කර්ම / කර්ම විපාක වල වැඩකෑල්ල එහෙම්පිටින්ම දිගහැරෙන්න / තේරෙන්න ගත්තා!!! !!! !!! ඒක ඒ වෙනකම්ම අංශුමාත්රයක් වත් තේරිලා නොතිබිච්ච දෙයක්!!! මට 'වැහිල' නැත්නම් 'වහල' තිබුණ කියල නම් කොහොමට වත් හිතන්න බෑ!!! මොකද ඒකත් එහෙම්පිටින්ම technical කතන්දරයක්!!! නිකමට හරි check උනා නම්, technical subject වලදී මට 'වැහිලි' හරියන්නේ නෑ!!! :no::no: මාස ගණන් හරි කල්පණා කරලා කරලා... හාරගෙන හාරගෙන ගිහින්... කොහොමහරි අල්ලගන්නවා!!! !!! !!! මොකද ඒ තමයි මගේ hobby එක!!! :D:D වෙලා තිබුණේ, මේ සංසාර කතාවේ පදනම... කර්ම / කර්ම විපාක කතාන්දරය... technical දෙයක්, හරියටම කිව්වොත් විද්‍යුත්චුම්බක ක්ෂේත්රයේ ප්‍රභලතාවය (strength of the magnetic field) සම්බන්ධ seen එකක් / දෙයක් කියල නිකමට වත් හිතෙන්නේ නැති කතන්දරයක් වෙච්ච එක විතරයි!!! !!! !!! පස්සේ මං හොඳටම තේරුම් ගත්තේ, [B][U]භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'කම්ම විපාකෝ අචින්තියෝ' කියල තිබිච්ච එක, සෑහෙන දුරකට 'චින්තියෝ' කරලා... මේ සංසාර කතාවේ foundation එක එහෙම්පිටින්ම පෙන්නලා... මුළු කතන්දරේම අල්ලගන්න උදව් කරලා... මේ චාටර් සංසාර කතනදරේ ඉවරයක් වෙලාම යන්න වැඩේ කරන්න උදව් කලේ මාර තුමා තමයි!!! !!! !!![/U][/B] එතන ඉඳලා විශ්වයේ කොයි අස්සක මුල්ලක උනත් ඉන්න සත්වයෝ කියන කියන එවුන්ගෙ (aliens ල උනත් එච්චරයි) ජීවිත කතන්දරේ ගැන බැලුවොත්, හිතන පරක්කුවෙන් ඒවා පටන්ගන්න තැන ඉඳලා අවසානය දක්වාම තියන හුචක්කු සේරම 'පට් පට් ගාල' decode වෙන්න ගත්තා. ඒ කියන්නේ, කලින් අහල / කියවලා / දැනගෙන නැති 'සීන්කෝන්' හුඟාක් දේවල් 'මෙහෙම නේ වෙන්නේ!! මේකනේ වෙන්නේ!!' කියල තේරෙන්න පටන්ගත්තා!!! හරියටම කිව්වොත් lightning වලින් ආරම්භවෙන ක්ෂ්ද්‍ර ජීවීන්ගේ ඉඳලා, අසඥ්ඥ තල / අනාගාමී බ්‍රහ්මලෝක දක්වාම හැදෙන සත්ව ජීවිත වල කතාන්දරය එහෙම්පිටින්ම පේන්න ගත්තා!!! බැලුවම 'ධම්ම ධාතුව'ත් අහුවෙලා!!! ඒ කියන්නේ ස්වභාවධර්මයේ කතන්දර සිද්ධවෙන විදිය / රටාව හිතාගන්න පුළුවන් අවබෝධය ඇතිවෙලා!!! හැබැයි තනියෙන් නෙවෙයි, කල්‍යාණමිත්‍ර පිරිසගේ උපකාරය නිසා, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ එක guide post එකක්... එක hint එකක්... නිකමට හරි දීල තිබුණොත්, එතන ඉඳලා මහා පලාතක තියන කතන්දර සේරම කූරුගාල කූරුගාල අල්ලගන්න තරමටම මං ලොක්කෙක් වෙලා!!! විශ්වයම ඇල්ලුවා කිව්වේ ඒකයි!!! !!! !!! දැන් 'control එක' මගේ අතේ කිව්වේ, තොපිලගේ 'සංසාර ගමන' කියන එක දැන් තියෙන්නේ මගේ අතේ නිසයි!!! !!! !!! [COLOR="Red"]**-[/COLOR] හැබැයි ඒ control එක මං උදුරාගත්ත එහෙම නෙවෙයි!!! 'මහ එකා' තමයි ඒක දුන්නේ!!! :):) [COLOR="Red"]-**[/COLOR] පස්සෙ මං මරු හීනෙකුත් දැක්ක!!! හරියට නිකම් වතුර බේසමක බැහැගෙන මොන මොනවද කොර කොර ඉන්නවා වගේ තමයි දැක්කේ. :) හැබැයි බැලුවම ඒක බේසමක් නෙවෙයි... මහ මූද මැද්දේ හිටිය වගෙයි තේරුණේ!!! හැබැයි යන්තම් කකුල් තෙමෙන ගානට තමයි වතුර තියනවා දැක්කෙ!!! ඒ කියන්නේ මං 'මාර තඩි පොරක්' වෙලා කියලයි මුලින් නම් හිතුණේ. ඒත් මේ ටික ලියන්න අරන් කටු සටහන් හදාගෙන හදාගෙන යනකොට තමයි 'ඒ පෙනිලා තිබුණේ මේකනේ!!' කියල හරියටම මීටර් උනේ!!! දැන් මං භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මහා භයානකයි කියපු 'සසර සැඩ පහර' මැද්දට කිසි ගානක්වත් නැතුව බැහැගෙන, පොඩි එවුන් මාළු අල්ලනවා වගේ, ඒකෙ ගහගෙන එන එන එවුන් අල්ල අල්ලා ගොඩට දානවා!!! !!! !!! :D:D :yes::yes::yes:[/size] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom