Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෙරේද රෑ 'බෞද්ධයා' එකේ ගොං බණක් ගියා. ඒ කියපු එකත් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගෙ පිරිවරේ එකෙක්!!! 'අනාගතයෙදි අභිධර්මය බුද්ධ වචන නෙවෙයි කියන එවුන් පහළවෙන බව බුදුහාමුදුරුවෝ කියල තියනවා... උන් වෙන වෙන විදිවලට ධර්මය තෝරන්න යනවා... ඒකෙන් සාසන පරිහාණිය සිද්ධවෙන බව බුදුහාමුදුරුවෝ කියල තියනවා...' කිය කියා whole sale එකේම දෙනව ඇහුණා!!! !!! !!! හැබැයි ඇත්තටම ඇත්තම ඇත්ත කතාව නම්, බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ, 'සාසනයට රිංගගන්න කාලකණ්නි බුද්ධ වචන පැත්තකට දාල... අභිධර්මය කියල මහා අමු තිත්ත කුණුහරුප හද හදා ඔබල... සාසනය වළඳනවා!!' කියලයි!!! !!! !!! ඒක ඒ විදියටම සිද්ධවෙලා... සාසනය පරිහාණියට පත්වෙලා... වෙන්න ඕනේ දේවල් ඔක්කොම වෙලා තමයි තිබුණේ!!! !!! !!! දැන් මේ සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගෙ කුණුහරුප / අමු තිත්ත කුණුහරුප අතුගෑවිලා ගිහිල්ල... සුද්ද වෙලා... ගෞතම බුද්ධ සාසනය නැවත බබලන්න පටන් අරගෙන තියන කාලේ!!! !!! !!! මේකත් එක්ක හිටපු / ඉන්න උඹල දැන් එව්ව දන්නවා නේ?? ඒත් අර ගොං බණ කියපු එකා, බහුතරයක් 'පණ්ඩිත / අග්‍රමහා පණ්ඩිත / ත්‍රිපිටක වේදී / ත්‍රිපිටක වාගීශ්වර / සදා සංසාරේ යන ලොකු ලොකු පොරවල්' වගේම උතුර දකුණ මාරුවෙච්ච එකෙක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං ඒ ගොං බණ අන්තිම වෙනකම් ඇහුවේ නෑ. අහපු අය ඉන්නවා නම්, අර මං දුන්නු 'filter' එක පාවිච්චි කළා නම්, ඒකා ගොනෙක් බව තම තමන්ටම අවබෝධ වෙන්න ඇති නේ?? නේද?? ඒ ගොනයි ඒකගෙ ගොං බණයි දෙකම 'ඩස්පින්' කරන්න!!! !!! !!!

මරු ආතල් වැඩේ කියන්නේ, ඒකා ඇවිල්ල 'නිවන් දකින්න ත්‍රිපිටකය කටපාඩම් වෙන්න ඕනේ!! මුළු ත්‍රිපිටකයම තමන්ට මතක හිටින්න ඕනේ!!' කියල දෘෂ්ඨි ගත වෙච්ච එකෙක්!!! !!! !!! ඒකගෙ මතේ තහවුරු කරන්න, 'චුල්ල පන්ථක හාමුදුරුවොන්ටත් රහත් උනාට පස්සේ මුළු ත්‍රිපිටකයම මතක හිටියා!!' ඒක ඉබේම සිද්ධවෙන දෙයක්!!' මොන මොනවද කියල හෙණ බයිලයක් ගැහුවා!!! !!! !!! චුල්ල පන්ථක හාමුදුරුවෝ මුන්දට හීනෙන් වත් ඇවිල්ල කිව්වද මන්ද???  ඒ චුල්ල පන්ථක පුංචි හාමුදුරුවෝ, මතක තබාගැනීමේ හැකියාව බොහොම ලාවට තිබුණු (technically, පොඩි frame buffer එකක් තිබුණු කෙනෙක් කියමු...) ඒත් හොඳට ණුවනින් කල්පණා කිරීමේ හැකියාව පිහිටලා තිබුණු 'සිරා මීටරයක්'!!! රහත් වෙන්න අවශ්‍ය වෙන්නේ 'තමන්' අනිත්‍යයි බව තමන්ම ප්රත්යක්ෂ කරගන්න එක / තමන්ගේ අවබෝධය සම්පූර්ණ වෙන එක විතරයි!!! !!! !!! බුදුහාමුදුරුවෝ එයාගේ කල්පණා කිරීමේ හැකියාවයි මතක තියාගන්න පුළුවන් ප්‍රමාණයයි දෙක බලලා පුංචි trick එකක් දැම්ම... චුල්ල පන්ථක හාමුදුරුවෝ එතනම අරහත්වයට පත්වුනා!!! (මං ඒ ගැන ඉස්සරහට කියනවා.) ඒ ඇරෙන්න, රහත්වෙන්න 'කුණුහරුප' කටපාඩම් කරන්න / 'කුණුහරුප' ඉගෙනගන්න / එව්වා මතක තියාගන්න මොකවත් ඕනේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මට නම් 'ඩෝං ගලා' වැඩේ click උනා!!! මේ යකත් අර මං කලින් කිව්වේ... දීම (දානය) බදාගෙන නන්නත්තාර වෙච්ච පාර බුදුහාමුදුරුවොත් 'දෙන්නම ආව කෙනෙක්' හැටියට පෙනිලා තිබිච්ච එකෙක් ගැන?? අන්න ඒ වගේම කුණුහරුප / අමු තිත්ත කුණුහරුප කියවලා නන්නත්තාර වෙච්ච... ධර්මය මෙලෝ මලදානයක් නොතෙරිච්ච... එකෙක්!!! !!! !!! full ආතල් joke එක කියන්නේ, මතක තබාගැනීමේ හැකියාව කියන්නේ කර්ම ශක්තිය අනුව උප්පත්තියෙන්ම තීරණය වෙන දෙයක්!!! රහත් උනා නොවුනා කියල ඒ උපතින් ලැබිච්ච දේවල් වෙනස් වෙන්නේ නෑ!!! !!! !!! අනික චුල්ල පන්ථක හාමුදුරුවෝ ඇවිල්ල බුද්ධ කාලේ හිටිය රහතුන්වහන්සේ නමක්. ඒ කාලේ තිබුණේ පිරිසුදු බුද්ධ දේශණා නැත්නම් ධර්මයත්, භාග්‍යවතුන් වහන්සේ, සාසනේට රිංග ගත්ත ඔටුවෝ සාසනය කන එක වලක්වන්න සැරින් සැරේට පනවපු විනයත් විතරයි!!! !!! !!! මතක හිටින්න තියා අහන්න / කියවන්න වත් එතකොට කාලකණ්නි ගොං සංඝයන්ගේ 'කුණුහරුප පිටකය' තිබුණේ නෑ!!! !!! !!!  අනික මුන්ද කියපු විදියට, රහත්වෙන්න ත්‍රිපිටකය කටපාඩම් වෙන්න ඕනේ / මතක හිටින්න ඕනේ නම්, ගෞතම බුද්ධ සාසනයේ මුලින්ම ධර්මය අවබෝධ කරපු... අරහත්වයට පත්වෙච්ච... අඥාකොණ්ඩඤ්ඤ තාපස තුමා කීයට වත් රහත්වෙන්න විදියක් නෑ!!! !!! !!! ඇයි එතකොට ත්‍රිපිටකය තියා බුද්ධ දේශණා 84000 වත් තිබුණේ නැහැ නොවැ??  භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, හා හා පුරා කියල දේශණා කරන්න ගත්තු ගමන් නේ අඥාකොණ්ඩඤ්ඤ තාපස තුමා අවබෝධ කරගත්තේ?? කොහොමද වැඩේ??? මේ ගොං හරක් සිවුරු දාගෙන... උන්ට හිතෙන හිතෙන කෙහෙල්මල් කිය කියා... තාම සාසනේ කන්න දඟලනවා!!! !!! !!! හැබැයි දැන් එව්වා හරියන්නේ නෑ!!! !!! !!!

මට මේක විශේෂයෙන් ලියන්න හිතුනේ, ඌ 'අභිධර්මය' තමයි නියම දහම කියල පෙන්නන්න / මිනිස්සුන්ව මුලාකරන්න, අලුත් බයිලයක් ගහපු... අලුත් පොතක් පෙරලපු... හන්දයි!!! ඒක කිව්වා, "බුදුහාමුදුරුවොන්ට සාමාන්‍ය කෙනෙක් එක වචනයක් කියන වෙලාවේ, ඒ වචනය ඊට වඩා වාර ගණනක් කියන්න පුළුවන් කෙනෙක්!! බුදුහාමුදුරුවෝ ධර්මය දේශණා කලේ 'කණට ඇහෙන ටික' විතරක් නෙවෙයි!! උන්වහන්සේ හැමෝටම ඇහෙන විදියට කිව්වේ පොඩි පොඩි දේවල් විතරයි!! උන්වහන්සේ ගැඹුරුම ගැඹුරු ධර්ම කරුණු කිව්වේ, 'පටි සම්භිදා'ද මොකද්ද කෙහෙල්මලක්... වෙන කාටවත් නැති සුවිශේෂ හැකියාවක්... 'super powers තිබිච්ච' කිහිප දෙනෙකුට තේරෙන විදියට විතරයි!! අපේ වාසනාවට **- 'අපේ' කිව්වේ ඒ ගොං වහන්සේගේ වාසනාවට -** ඒ super powers තිබිච්ච කිහිප දෙනෙක් හිටිය!! අන්න ඒ super powers තිබිච්ච අය හදපු ගැඹුරුම ගැඹුරු දහම තමයි අභිධර්මය කියන්නේ!!" කිය කියා මොන මොනවද 'අලුත් කතන්දර වගයක්' කිව්වා!!! !!! !!! මොකුත් නොදන්න මී හරක් මිනිස්සු ඔව්ව ගෙඩි පිටින් ගිලින නිසා, දැනගන්න ලැබිච්ච තැනම ඒ ගොං කතාව blast කරලා දාන්න ඕනේ!!! !!! !!!

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට 'බ්‍රහ්මස්වරය' කියල සුවිශේෂ හැකියාවක් තිබුණු බව සම්පූර්ණ ඇත්ත!!! ඒ විතරක් නෙවෙයි උන්වහන්සේගේ කටහඬත් ඕනෙම කෙනෙක්ගේ සවන් තමන්වහන්සේ දෙසට යොමුකරගන්න... ඇදල ගන්න... තරමටම ඉතාමත් මිහිරියි!!! !!! !!! උන්වහන්සේට සාමාන්‍ය කෙනෙක් එක වචනයක් කියන කාලය තුල තමන්වහන්සේට උවමනා තරමක් වචන කියන්න පුළුවන්!!! වචන 10-15ක් නෙවෙයි, 150ක් කියන්න ඕනේ නම් ඒත් පුළුවන්!!! !!! !!! 275ක් කියන්න ඕනේ නම් ඒත් පුළුවන්!!! !!! !!! 453,798,632,421ක් කියන්න ඕනේ නම් ඒත් පුළුවන්!!! !!! !!! බුදුරජාණන්වහන්සේ නමකගේ හැකියාවල් ගැන මාත් එක්ක නම් කතාකරල වැඩක් ඇත්තෙම නෑ!!! !!! !!! මගේ මුළු ලෝකෙම ඒ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ තමයි!!! !!! !!! හැබැයි උන්වහන්සේ කොච්චර හැකියාවල් තිබුණත්, 'සුවිශේෂී උන්දලට' විතරක් ඇහෙන්න... සාමාන්‍ය මිනිස්සුන්ට ඇහෙන්නේ නැතිවෙන්න... හොරෙන් නම් මොකවත් කිව්වේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නවාංග ශාස්තෘ සාසනයේ රහසින් කරපු මල මගුල් මොකවත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්වහන්සේ කලේ 'අභි කතා' කියල මිනිස්සුන්ට වහ කවල, උන්ව අනාත කරලා දැමිල්ලක් නෙවෙයි!!! උන්වහන්සේ කලේ පුළුවන් උපරිමයෙන්ම සරලව තෝරලා දීල මිනිස්සුන්ට සත්‍ය අවබෝධ කරවන්න උත්සහ කරපු එකයි!!! !!! !!!

'බ්රහ්මස්වරයේ' ඇත්ත කතාව / real technical background එක, මෙන්න මේකයි!!! සාමාන්‍යයෙන් මනුස්සයෙක් අදහස් හුවමාරු කරගන්නේ උරුමයෙන් ලැබුණු මව් භාෂාවෙනුයි. නුහුරු නුපුරුදු භාෂාවකින් කටයුතු කරන්න නම් අමුතුවෙන් ඉගෙන ගෙන ඉන්න ඕනේ. හැබැයි සිංහල එකාට... දෙමල එකාට... ඉංග්‍රීසි එකාට... කියල වෙනසක් නෑ, සත්වයෝ මොකාටත් දැනෙන විදිය එකයි!!! තමන්ගේ භාෂාවෙන් කොහොම කිව්වත් 'ලුණු' හැමෝටම දැනෙන්නේ 'ලුණු රහට'!!! 'සීනි' හැමෝටම දැනෙන්නේ 'පැණි රහට'!!! 'නිල් අහස' පේන්නේ 'නිල් පාටට'!!! 'අයිස්' දැනෙන්නේ 'සීතලට'!!! හැම දැනීමක්ම ඒ විදියට තමයි!!! සත්වයෝ හැමෝගෙම දැනගැනීම / විඥාණය සමානයි!!! !!! !!! භාෂාව කියන්නේ ඒ දැනගන්න දේවල් වෙන අයට කියන්න... වෙන අය දැනගන්න දේවල් තමන්ටත් දැන කියාගන්න... භාවිතා වෙන අමතර දෙයක් / අමතර layer එකක්, හරියටම කිව්වොත් interface එකක් විතරයි!!! !!! !!! computer ගැන දන්න උන් දන්නවා ඇති, basic / c / java මොන language එකකින් program කලත්, computer එක ඇතුලේ දුවන්නේ / operate වෙන්නේ, machine language නැත්නම් cpu instructions වලින් තමයි!!! අන්න ඒ විදියටම, තමන්ට දැනෙන දෙය අදාළ භාෂාවේ ඊට ගැලපෙන වචන පාවිච්චි කරලා කියන්න... යම් භාෂාවකින් කියපු දෙයක් අහල ඒ වචන අනුව කිව්ව දේ දැනගන්න... සාමාන්‍ය මිනිස්සුන්ට නම් සැහෙන අමතර කාර්යයක් කරන්න සිද්ධවෙනවම තමයි!!! !!! !!! අනික, සත්වයන්ගේ අභ්‍යන්තරයේ සිදුවන 'චේතනා පහල කරලා කටයුතු කිරීමේ හැකියාව' කියන එකෙන් 'කට' කියන එක හසුරුවල යම් භාෂාවකට අනුව කටහඬ නිකුත් කරලා, ඊළඟට අහන එකා 'කණ' කියන එක පාවිච්චි කරලා ඒ සද්ද අඳුනගෙන අදාළ භාෂාවට අනුව කිව්ව දේ තේරුම්ගන්න, 'මාර වටයක් ගහන්න' ඕනේ!!! !!! !!! ඒත් බුදුරජාණන්වහන්සේ නමකට එහෙම වටේ යන්න කිසිම උවමණාවක් නෑ!!! !!! !!! උන්වහන්සේට භාෂා 25,000කින් කටයුතු කරන 25,000ක් අහගෙන හිටියොත් ඒ 25,000ටම එක සැරේ කියන්න අවශ්‍ය දේ 'සත්වයන්ට හරියන භාෂාවෙන්' කියන්න, mind to mind direct communicate කරන්න පුළුවන්!!! !!! !!! 'බ්‍රහ්මස්වරය' කියන්නේ අන්න ඒ 'හැමෝටම දැනෙන්න' කතාකිරීමේ හැකියාවටයි!!! !!! !!! ඒක තනිකරම electromagnetic radiation මාර්ගයෙන් කෙරෙන කතන්දරයක්!!! ඇත්තම කියනවා නම්, නොපෙනෙන ලෝක වල උදවියත් එක්ක අදහස් හුවමාරු වෙන්නේ ඒ විදියට තමයි!!!

කොහොම හරි, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ තමන්වහන්සේගේ සුවිශේෂී හැකියාවල් පාවිච්චි කරලා 'විශේෂ පිරිසකට' නැත්නම් VIP උන්දලට විතරක් ඇහෙන්න 'අභි කෙහෙල්මලක්' නම් කොහෙදිවත් කිව්වේ නෑ!!! !!! !!! මොකා මොන ජාතියෙන් ඇවිල්ල ඒ කුණුහරුප / අමු තිත්ත කුණුහරුප බුද්ධ දේශණා මයි කියන්න... ඒ කුණුහරුප 'නියම දහම' හැටියට ධර්ම මාර්ගයට ඔබන්න... හැදුවත්, ඒ ඇවිල්ලා සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ, මිනිස්සු ධර්මය අවබෝධ කරගැනීම වලක්වන්න... උන්ට මොන මගුලක් කරලවත් ධර්මය අවබෝධ කරගන්න බැරිවෙන්න... උන්ගේ මොළ කුණුවෙන්න ගහපු injection එකක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකා කොච්චර try කලත් ඒක වෙනස් කොරන්න බෑ!!! !!! !!! මං ආයි දවසක එහෙම ගොං බණ අහන්න ලැබුණොත් කියපු එකාගෙ නමත් එක්කම කියන්නම්.

[QUOTE="Damith Kariyawasam, post: 14126744, member: 31903"] [SIZE="3"]පෙරේද රෑ 'බෞද්ධයා' එකේ ගොං බණක් ගියා. ඒ කියපු එකත් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගෙ පිරිවරේ එකෙක්!!! 'අනාගතයෙදි අභිධර්මය බුද්ධ වචන නෙවෙයි කියන එවුන් පහළවෙන බව බුදුහාමුදුරුවෝ කියල තියනවා... උන් වෙන වෙන විදිවලට ධර්මය තෝරන්න යනවා... ඒකෙන් සාසන පරිහාණිය සිද්ධවෙන බව බුදුහාමුදුරුවෝ කියල තියනවා...' කිය කියා whole sale එකේම දෙනව ඇහුණා!!! !!! !!! හැබැයි ඇත්තටම ඇත්තම ඇත්ත කතාව නම්, බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ, 'සාසනයට රිංගගන්න කාලකණ්නි බුද්ධ වචන පැත්තකට දාල... අභිධර්මය කියල මහා අමු තිත්ත කුණුහරුප හද හදා ඔබල... සාසනය වළඳනවා!!' කියලයි!!! !!! !!! ඒක ඒ විදියටම සිද්ධවෙලා... සාසනය පරිහාණියට පත්වෙලා... වෙන්න ඕනේ දේවල් ඔක්කොම වෙලා තමයි තිබුණේ!!! !!! !!! දැන් මේ සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගෙ කුණුහරුප / අමු තිත්ත කුණුහරුප අතුගෑවිලා ගිහිල්ල... සුද්ද වෙලා... ගෞතම බුද්ධ සාසනය නැවත බබලන්න පටන් අරගෙන තියන කාලේ!!! !!! !!! මේකත් එක්ක හිටපු / ඉන්න උඹල දැන් එව්ව දන්නවා නේ?? ඒත් අර ගොං බණ කියපු එකා, බහුතරයක් 'පණ්ඩිත / අග්‍රමහා පණ්ඩිත / ත්‍රිපිටක වේදී / ත්‍රිපිටක වාගීශ්වර / සදා සංසාරේ යන ලොකු ලොකු පොරවල්' වගේම උතුර දකුණ මාරුවෙච්ච එකෙක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං ඒ ගොං බණ අන්තිම වෙනකම් ඇහුවේ නෑ. අහපු අය ඉන්නවා නම්, අර [url=http://www.elakiri.com/forum/showpost.php?p=13956271&postcount=161]මං දුන්නු 'filter' එක[/url] පාවිච්චි කළා නම්, ඒකා ගොනෙක් බව තම තමන්ටම අවබෝධ වෙන්න ඇති නේ?? නේද?? ඒ ගොනයි ඒකගෙ ගොං බණයි දෙකම 'ඩස්පින්' කරන්න!!! !!! !!! මරු ආතල් වැඩේ කියන්නේ, ඒකා ඇවිල්ල 'නිවන් දකින්න ත්‍රිපිටකය කටපාඩම් වෙන්න ඕනේ!! මුළු ත්‍රිපිටකයම තමන්ට මතක හිටින්න ඕනේ!!' කියල දෘෂ්ඨි ගත වෙච්ච එකෙක්!!! !!! !!! ඒකගෙ මතේ තහවුරු කරන්න, 'චුල්ල පන්ථක හාමුදුරුවොන්ටත් රහත් උනාට පස්සේ මුළු ත්‍රිපිටකයම මතක හිටියා!!' ඒක ඉබේම සිද්ධවෙන දෙයක්!!' මොන මොනවද කියල හෙණ බයිලයක් ගැහුවා!!! !!! !!! චුල්ල පන්ථක හාමුදුරුවෝ මුන්දට හීනෙන් වත් ඇවිල්ල කිව්වද මන්ද??? :rofl::rofl: ඒ චුල්ල පන්ථක පුංචි හාමුදුරුවෝ, මතක තබාගැනීමේ හැකියාව බොහොම ලාවට තිබුණු (technically, පොඩි frame buffer එකක් තිබුණු කෙනෙක් කියමු...) ඒත් හොඳට ණුවනින් කල්පණා කිරීමේ හැකියාව පිහිටලා තිබුණු 'සිරා මීටරයක්'!!! රහත් වෙන්න අවශ්‍ය වෙන්නේ 'තමන්' අනිත්‍යයි බව තමන්ම ප්රත්යක්ෂ කරගන්න එක / තමන්ගේ අවබෝධය සම්පූර්ණ වෙන එක විතරයි!!! !!! !!! බුදුහාමුදුරුවෝ එයාගේ කල්පණා කිරීමේ හැකියාවයි මතක තියාගන්න පුළුවන් ප්‍රමාණයයි දෙක බලලා පුංචි trick එකක් දැම්ම... චුල්ල පන්ථක හාමුදුරුවෝ එතනම අරහත්වයට පත්වුනා!!! (මං ඒ ගැන ඉස්සරහට කියනවා.) ඒ ඇරෙන්න, රහත්වෙන්න 'කුණුහරුප' කටපාඩම් කරන්න / 'කුණුහරුප' ඉගෙනගන්න / එව්වා මතක තියාගන්න මොකවත් ඕනේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මට නම් 'ඩෝං ගලා' වැඩේ click උනා!!! මේ යකත් අර මං කලින් කිව්වේ... දීම (දානය) බදාගෙන නන්නත්තාර වෙච්ච පාර බුදුහාමුදුරුවොත් 'දෙන්නම ආව කෙනෙක්' හැටියට පෙනිලා තිබිච්ච එකෙක් ගැන?? අන්න ඒ වගේම කුණුහරුප / අමු තිත්ත කුණුහරුප කියවලා නන්නත්තාර වෙච්ච... ධර්මය මෙලෝ මලදානයක් නොතෙරිච්ච... එකෙක්!!! !!! !!! full ආතල් joke එක කියන්නේ, මතක තබාගැනීමේ හැකියාව කියන්නේ කර්ම ශක්තිය අනුව උප්පත්තියෙන්ම තීරණය වෙන දෙයක්!!! රහත් උනා නොවුනා කියල ඒ උපතින් ලැබිච්ච දේවල් වෙනස් වෙන්නේ නෑ!!! !!! !!! අනික චුල්ල පන්ථක හාමුදුරුවෝ ඇවිල්ල බුද්ධ කාලේ හිටිය රහතුන්වහන්සේ නමක්. ඒ කාලේ තිබුණේ පිරිසුදු බුද්ධ දේශණා නැත්නම් ධර්මයත්, භාග්‍යවතුන් වහන්සේ, සාසනේට රිංග ගත්ත ඔටුවෝ සාසනය කන එක වලක්වන්න සැරින් සැරේට පනවපු විනයත් විතරයි!!! !!! !!! මතක හිටින්න තියා අහන්න / කියවන්න වත් එතකොට කාලකණ්නි ගොං සංඝයන්ගේ 'කුණුහරුප පිටකය' තිබුණේ නෑ!!! !!! !!! :rofl::rofl: අනික මුන්ද කියපු විදියට, රහත්වෙන්න ත්‍රිපිටකය කටපාඩම් වෙන්න ඕනේ / මතක හිටින්න ඕනේ නම්, ගෞතම බුද්ධ සාසනයේ මුලින්ම ධර්මය අවබෝධ කරපු... අරහත්වයට පත්වෙච්ච... අඥාකොණ්ඩඤ්ඤ තාපස තුමා කීයට වත් රහත්වෙන්න විදියක් නෑ!!! !!! !!! ඇයි එතකොට ත්‍රිපිටකය තියා බුද්ධ දේශණා 84000 වත් තිබුණේ නැහැ නොවැ?? :lol::lol: භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, හා හා පුරා කියල දේශණා කරන්න ගත්තු ගමන් නේ අඥාකොණ්ඩඤ්ඤ තාපස තුමා අවබෝධ කරගත්තේ?? කොහොමද වැඩේ??? මේ ගොං හරක් සිවුරු දාගෙන... උන්ට හිතෙන හිතෙන කෙහෙල්මල් කිය කියා... තාම සාසනේ කන්න දඟලනවා!!! !!! !!! හැබැයි දැන් එව්වා හරියන්නේ නෑ!!! !!! !!! :no::no::no: [B]මට මේක විශේෂයෙන් ලියන්න හිතුනේ, ඌ 'අභිධර්මය' තමයි නියම දහම කියල පෙන්නන්න / මිනිස්සුන්ව මුලාකරන්න, අලුත් බයිලයක් ගහපු... අලුත් පොතක් පෙරලපු... හන්දයි!!![/B] ඒක කිව්වා, "බුදුහාමුදුරුවොන්ට සාමාන්‍ය කෙනෙක් එක වචනයක් කියන වෙලාවේ, ඒ වචනය ඊට වඩා වාර ගණනක් කියන්න පුළුවන් කෙනෙක්!! බුදුහාමුදුරුවෝ ධර්මය දේශණා කලේ 'කණට ඇහෙන ටික' විතරක් නෙවෙයි!! උන්වහන්සේ හැමෝටම ඇහෙන විදියට කිව්වේ පොඩි පොඩි දේවල් විතරයි!! උන්වහන්සේ ගැඹුරුම ගැඹුරු ධර්ම කරුණු කිව්වේ, 'පටි සම්භිදා'ද මොකද්ද කෙහෙල්මලක්... වෙන කාටවත් නැති සුවිශේෂ හැකියාවක්... 'super powers තිබිච්ච' කිහිප දෙනෙකුට තේරෙන විදියට විතරයි!! අපේ වාසනාවට [COLOR="Red"]**-[/COLOR] 'අපේ' කිව්වේ ඒ ගොං වහන්සේගේ වාසනාවට [COLOR="Red"]-**[/COLOR] ඒ super powers තිබිච්ච කිහිප දෙනෙක් හිටිය!! අන්න ඒ super powers තිබිච්ච අය හදපු ගැඹුරුම ගැඹුරු දහම තමයි අභිධර්මය කියන්නේ!!" කිය කියා මොන මොනවද 'අලුත් කතන්දර වගයක්' කිව්වා!!! !!! !!! මොකුත් නොදන්න මී හරක් මිනිස්සු ඔව්ව ගෙඩි පිටින් ගිලින නිසා, දැනගන්න ලැබිච්ච තැනම ඒ ගොං කතාව blast කරලා දාන්න ඕනේ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට 'බ්‍රහ්මස්වරය' කියල සුවිශේෂ හැකියාවක් තිබුණු බව සම්පූර්ණ ඇත්ත!!! ඒ විතරක් නෙවෙයි උන්වහන්සේගේ කටහඬත් ඕනෙම කෙනෙක්ගේ සවන් තමන්වහන්සේ දෙසට යොමුකරගන්න... ඇදල ගන්න... තරමටම ඉතාමත් මිහිරියි!!! !!! !!! උන්වහන්සේට සාමාන්‍ය කෙනෙක් එක වචනයක් කියන කාලය තුල තමන්වහන්සේට උවමනා තරමක් වචන කියන්න පුළුවන්!!! වචන 10-15ක් නෙවෙයි, 150ක් කියන්න ඕනේ නම් ඒත් පුළුවන්!!! !!! !!! 275ක් කියන්න ඕනේ නම් ඒත් පුළුවන්!!! !!! !!! 453,798,632,421ක් කියන්න ඕනේ නම් ඒත් පුළුවන්!!! !!! !!! බුදුරජාණන්වහන්සේ නමකගේ හැකියාවල් ගැන මාත් එක්ක නම් කතාකරල වැඩක් ඇත්තෙම නෑ!!! !!! !!! මගේ මුළු ලෝකෙම ඒ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ තමයි!!! !!! !!! හැබැයි උන්වහන්සේ කොච්චර හැකියාවල් තිබුණත්, 'සුවිශේෂී උන්දලට' විතරක් ඇහෙන්න... සාමාන්‍ය මිනිස්සුන්ට ඇහෙන්නේ නැතිවෙන්න... හොරෙන් නම් මොකවත් කිව්වේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නවාංග ශාස්තෘ සාසනයේ රහසින් කරපු මල මගුල් මොකවත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්වහන්සේ කලේ 'අභි කතා' කියල මිනිස්සුන්ට වහ කවල, උන්ව අනාත කරලා දැමිල්ලක් නෙවෙයි!!! උන්වහන්සේ කලේ පුළුවන් උපරිමයෙන්ම සරලව තෝරලා දීල මිනිස්සුන්ට සත්‍ය අවබෝධ කරවන්න උත්සහ කරපු එකයි!!! !!! !!! 'බ්රහ්මස්වරයේ' ඇත්ත කතාව / real technical background එක, මෙන්න මේකයි!!! සාමාන්‍යයෙන් මනුස්සයෙක් අදහස් හුවමාරු කරගන්නේ උරුමයෙන් ලැබුණු මව් භාෂාවෙනුයි. නුහුරු නුපුරුදු භාෂාවකින් කටයුතු කරන්න නම් අමුතුවෙන් ඉගෙන ගෙන ඉන්න ඕනේ. හැබැයි සිංහල එකාට... දෙමල එකාට... ඉංග්‍රීසි එකාට... කියල වෙනසක් නෑ, සත්වයෝ මොකාටත් දැනෙන විදිය එකයි!!! තමන්ගේ භාෂාවෙන් කොහොම කිව්වත් 'ලුණු' හැමෝටම දැනෙන්නේ 'ලුණු රහට'!!! 'සීනි' හැමෝටම දැනෙන්නේ 'පැණි රහට'!!! 'නිල් අහස' පේන්නේ 'නිල් පාටට'!!! 'අයිස්' දැනෙන්නේ 'සීතලට'!!! හැම දැනීමක්ම ඒ විදියට තමයි!!! සත්වයෝ හැමෝගෙම දැනගැනීම / විඥාණය සමානයි!!! !!! !!! භාෂාව කියන්නේ ඒ දැනගන්න දේවල් වෙන අයට කියන්න... වෙන අය දැනගන්න දේවල් තමන්ටත් දැන කියාගන්න... භාවිතා වෙන අමතර දෙයක් / අමතර layer එකක්, හරියටම කිව්වොත් interface එකක් විතරයි!!! !!! !!! computer ගැන දන්න උන් දන්නවා ඇති, basic / c / java මොන language එකකින් program කලත්, computer එක ඇතුලේ දුවන්නේ / operate වෙන්නේ, machine language නැත්නම් cpu instructions වලින් තමයි!!! අන්න ඒ විදියටම, තමන්ට දැනෙන දෙය අදාළ භාෂාවේ ඊට ගැලපෙන වචන පාවිච්චි කරලා කියන්න... යම් භාෂාවකින් කියපු දෙයක් අහල ඒ වචන අනුව කිව්ව දේ දැනගන්න... සාමාන්‍ය මිනිස්සුන්ට නම් සැහෙන අමතර කාර්යයක් කරන්න සිද්ධවෙනවම තමයි!!! !!! !!! අනික, සත්වයන්ගේ අභ්‍යන්තරයේ සිදුවන 'චේතනා පහල කරලා කටයුතු කිරීමේ හැකියාව' කියන එකෙන් 'කට' කියන එක හසුරුවල යම් භාෂාවකට අනුව කටහඬ නිකුත් කරලා, ඊළඟට අහන එකා 'කණ' කියන එක පාවිච්චි කරලා ඒ සද්ද අඳුනගෙන අදාළ භාෂාවට අනුව කිව්ව දේ තේරුම්ගන්න, 'මාර වටයක් ගහන්න' ඕනේ!!! !!! !!! ඒත් බුදුරජාණන්වහන්සේ නමකට එහෙම වටේ යන්න කිසිම උවමණාවක් නෑ!!! !!! !!! උන්වහන්සේට භාෂා 25,000කින් කටයුතු කරන 25,000ක් අහගෙන හිටියොත් ඒ 25,000ටම එක සැරේ කියන්න අවශ්‍ය දේ 'සත්වයන්ට හරියන භාෂාවෙන්' කියන්න, mind to mind direct communicate කරන්න පුළුවන්!!! !!! !!! 'බ්‍රහ්මස්වරය' කියන්නේ අන්න ඒ 'හැමෝටම දැනෙන්න' කතාකිරීමේ හැකියාවටයි!!! !!! !!! ඒක තනිකරම electromagnetic radiation මාර්ගයෙන් කෙරෙන කතන්දරයක්!!! ඇත්තම කියනවා නම්, නොපෙනෙන ලෝක වල උදවියත් එක්ක අදහස් හුවමාරු වෙන්නේ ඒ විදියට තමයි!!! ;) කොහොම හරි, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ තමන්වහන්සේගේ සුවිශේෂී හැකියාවල් පාවිච්චි කරලා 'විශේෂ පිරිසකට' නැත්නම් VIP උන්දලට විතරක් ඇහෙන්න 'අභි කෙහෙල්මලක්' නම් කොහෙදිවත් කිව්වේ නෑ!!! !!! !!! මොකා මොන ජාතියෙන් ඇවිල්ල ඒ කුණුහරුප / අමු තිත්ත කුණුහරුප බුද්ධ දේශණා මයි කියන්න... ඒ කුණුහරුප 'නියම දහම' හැටියට ධර්ම මාර්ගයට ඔබන්න... හැදුවත්, ඒ ඇවිල්ලා සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ, මිනිස්සු ධර්මය අවබෝධ කරගැනීම වලක්වන්න... උන්ට මොන මගුලක් කරලවත් ධර්මය අවබෝධ කරගන්න බැරිවෙන්න... උන්ගේ මොළ කුණුවෙන්න ගහපු injection එකක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකා කොච්චර try කලත් ඒක වෙනස් කොරන්න බෑ!!! !!! !!! මං ආයි දවසක එහෙම ගොං බණ අහන්න ලැබුණොත් කියපු එකාගෙ නමත් එක්කම කියන්නම්. :):)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom