Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊළඟට මේ බහුතරයක් අන්‍යාගමික උන්දලා, 'දෙයිය මැව්වා!! මළාම ආයි එයා ගාවට යනවා!!' නැත්නම් 'ස්වර්ගෙට යනවා!!' ඒත් නැත්නම් 'එයා ඇවිල්ල judgment එක දෙනකම් ඉන්නවා!!' කියල තියන... ආයේ තව, 'ඉබේමයි හැදිලා තියෙන්නේ!! මළාම ඉවරයි!!' කියල තියෙන... බයිලා කතන්දර අහලා, හොඳටෝම ඇඳගෙන / මඤ්ඤං වෙලා / රැවටිලා / මුලාවෙලා ඉන්න case එක!!!

ඒ සේරගේම පදනම මෙන්න මේකයි!!! !!! !!! මං 147th post එකේදී මේ ගැන ලිව්වත් එක්ක. අහම්බෙන් හරි නිරවුල් මනසක්, කල්පණා කිරීමේ හැකියාවක් තියන බුද්ධිමත් මනුෂ්‍යයෙක් 'තමන්' ගැන හෙව්වොත්... කල්පණා කර කර බැලුවොත්... "මේ ඇඟ නිකම්ම නිකම් ලේ / මස් වලින් හැදිච්ච දෙයක් විතරයි!! මේ 'ජීවිතය' ඒ ඇඟ අස්සෙ සිද්ධවෙන මොකක් හරි ලොකු 'කතන්දරයක්' තමයි!!" කියන බව නම් එයාට තේරෙන්න ගන්නවා!!! ඒත් ඒ 'කතන්දරේ' පටන්ගත්තෙ කොහොමද?? කියල... මළායින් පස්සෙ ඒ 'කතන්දරේට' මොකක් වෙයිද?? කියල... නම් එයාට දැනගන්න විදියක් නෑ!!! !!! !!! ඒ කියන්නේ, මේ අපි 'දැල්වෙන ඉටිපන්දම්'ය කියල හිතුවොත්, දැන් ඒ ඉටිපන්දම් දැල්වෙවී තියන බව තේරෙනවා!!! හැබැයි ඒක පත්තුවුනේ කොහොමද?? නැත්නම් පත්තුවෙන්න පටන් ගත්තේ කොහොමද?? නිවුනාම මොකක් වෙයිද?? කියල නම් හොයාගන්න / දැනගන්න විදියක් නෑ!!! මොකද, ඉටිපන්දම පත්තුවෙලා සැහෙන කාලයක් ගියාට පස්සෙ තමයි ඒකට ඔය 'ලොකු වැඩ' කරන්න පුළුවන් වෙන්නෙ. ඒත් එතකොට පත්තුවෙච්ච හැටි... පත්තුවෙන්න පටන්ගත්ත හැටි... පේන්නේ නෑ!!! අනික් අතට, 'පත්තුවෙවී තියනකම්' විතරයි ඔව්ව කරන්න පුළුවන් වෙන්නෙ. ඒ නිසා නිවිච්චහම වෙන දේ බලාගන්න විදියකුත් නෑ!!! ඉතින්, කොච්චර උවමණාව තිබුණත් 'දැල්වෙන ඉටිපන්දමකට' ඒක පත්තුවෙන්න පටන්ගත්ත හැටි... නිවුණාම වෙන දේ... දැනගන්න බෑ!!! එච්චර 'ලොකු වැඩ' කරන්න ඒකෙ (දැල්වෙන ඉටිපන්දමේ) හැකියාව ප්‍රමාණවත් නෑ!!! !!! !!! තේරෙනවා නේ??? ඔන්න ඔය විදියටම මනුස්සයෙකුටත් ඉපදිලා... ලොකු මහත් වෙලා... සැහෙන කාලයක් ගිහින් තමයි හිතල බලල වැඩකරන්න පුළුවන් කම ලැබෙන්නෙ. ඒ වගේම, ජීවිතේ තියනකම් විතරයි ඒ කරන ඕනේ දෙයක් කරන්න පුළුවන් වෙන්නෙ. ඉතින්, මනුස්සයෙකුට කොච්චර උවමණාවක් ඇතිවුණත් 'තමන්' ඉපදුනේ කොහොමද?? 'තමන්' මළාම මොකක් වෙයිද?? වගේ දේවල් දැනගන්න විදියක් නෑ!!! !!! !!! හැබැයි උන්ට 'හිතන්න පුළුවන් කමක්' / 'මහප්පරාන වැඩ' කරන්න පුළුවන් කමක් තියන නිසා තමන් සම්බන්ධයෙන් ඒ විස්තර දැනගන්න බැරිවුණත් වෙන එවුන් සම්බන්ධයෙන් හරි, ඉපදුනේ / ඉපදෙන්නේ කොහොමද?? මැරුණාම වෙන්නෙ මොකද්ද?? කියල හොයන්න පුළුවන්!!! ඒත් එහෙම මහප්පරාන වැඩ කරන්න පුළුවන් උනා කියල, සත්වයන්ගේ උපත / මරණය සම්බන්ධ කිසිම දෙයක් මේ homo sapience වර්ගයේ එවුන්ගෙ, 'මිනිස්සුන්ගෙ' ඇස් වලට පේන්නේ නෑ!!! උන්ගෙ කන්වලට ඇහෙන්නෙත් නෑ!!! ඒ සිදුවීම් වල උන්ට අල්ලලා අතපත ගාල බලල දැනගන්න පුළුවන් මොකවත් ඇත්තෙත් නෑ!!! එහෙම තමන්ට හරියටම දැනගන්න / ප්රත්යක්ෂ කරගන්න බැරි කෙහෙල්මල් හිතන්න තියාගත්තොත් වෙන්නෙ පිස්සු හැදෙන එක විතරයි!!! !!! !!! ඊළඟට කරන්න පුළුවන්, උපකල්පණ වලට යන එකයි... 'කල්පිත' හදාගන්න එකයි... වගේ මඤ්ඤං වැඩ තමයි!!! !!! !!! දැන් උඹලත් හොඳටෝම මඤ්ඤං වෙලා ඉන්නේ, අන්න එහෙම කලින් හිටිය එවුන් උන්ට කොරන්න බැරි කෙහෙල්මල් කොරන්න ගිහිල්ල මඤ්ඤං වෙලා කියපුවා / ලියපුවා අහලා / කියවලා තමයි!!! !!! !!! **- හුඟාක් අන්‍යාගමික / බෞද්ධ විරෝධී එවුන් අර 'කාලාම සුත්‍රය' අල්ලගන්නවා, 'කවුරුවත් කිව්වට පිළිගන්න එපා!! කියල නේද කියල තියෙන්නේ??' 'පොත්වල තිබ්බ පලියට පිළිගන්න එපා!! කියල නේද කියල තියෙන්නේ??' කිය කියා අහල, 'ඇත්ත' පෙන්නලා දෙන්න හදනකොට කඩාකප්පල් කරන්න... ලිස්සල / මගහැරල / මාරුවෙල යන්න... එහෙම!!!  හැබැයි ඒ උන්දලාම උන්ගෙ ආගම් වල තියන එක එක පිස්සු හුටල්ලෝ කියපු / ලියපු මෝල් කතන්දර ගෙඩි පිටින් ගිලිනවා, 'කාලාම සුත්‍රය'ක් කියල එකක් ගැන දන්නෙ වත් නැති... අහලවත් නැති... එවුන් වගේ!!! !!! !!!  -**

ඇත්තටම තොපිට ලැජ්ජාවක් කියල එකක් නැද්ද, ඔය එක එකා කියපු / ලියපු පිස්සු කතන්දර ගෙඩි පිටින් ගිල්ලේ??? ??? ඇයි බොල පොඩ්ඩක් කල්පණා කරන්න තිබුණ නේද, "මට මං ඉපදුණේ කොහොමද?? මට මං මළායින් පස්සෙ මොකක් වෙයිද?? කියල පේන්නේ නැතිකොට... හොයාගන්න බැරිකොට... තව මං වගේම homo sapience ජාතියේ එකෙක් / එවුන් කොහොමද අමුතුවෙන් ඒ ගැන හොයාගත්තේ / දැනගත්තේ??" කියල??? ??? උඹලට හිතෙන්න පුළුවන්, "සාමාන්‍ය මනුස්සයෙක් / මනුස්සයෝ නෙවෙයි එව්වා කියල තියෙන්නේ!! දෙවිවරුම තමයි ඇවිත් ඒ සේරම කියල තියෙන්නේ!!" කියල. ඒත් case එක තියෙන්නේ, දිව්‍ය ජීවිත වල ඉපදුනාම කලින් ජීවිතේ ගැන මේ දැන් වගේ පේනවා!!! මතක් වෙනවා!!! දෙවිවරු, "මනුස්ස ජීවිතේදී මේ මේ දේවල් කල පිණින් මේ දිව්‍ය ජීවිතය ලැබුණා!!" කියල විස්තර පවා කියල තියනවා!!! ඒ නිසා දෙවි කෙනෙක් නම් 'කවුරුහරි මැව්වා' කියල මෝඩ කතාවක් කීයටවත් කියන්නේ නෑ!!! !!! !!!  අනික, චුතවෙන (මැරෙණ) දෙවිවරුන්ට අනික් දෙවිවරු කියන්නෙත් "පින්වත් දෙවිය, ඔබ සුගතියේ ඉපදිලා උතුම්ම ලාභය 'ශ්‍රද්ධා ලාභය' ලබාගන්න!!" කියලයි!!! මොකද, මෝල් මිනිස්සු නොදන්නවා උනාට, දෙවිවරු දන්නවා මේක ලේසියෙන් ඉවරයක් වෙන්නෙ නැති තොවිලයක් බව!!! !!! !!!  ඉතින් ඔය පිස්සු කතන්දර මොකක්වත් දෙවිවරු කියපු එව්වා නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ඔය මවපු කතාව කියපු 'මහා බ්‍රහ්මයා' කියල එක්කෙනෙක් නම් ඉන්නවා... ඒත් ඒකත් 'ඒ උන්දැට පිස්සු හන්දා' කියපු කතාවක් විතරයි!!! මොකද, බෝධිසත්ව ජීවිත 7ක් මහා බ්‍රහ්මයා හැටියට ඉපදිලා හිටිය මතකයක් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට තිබුණා!!! ඒ මතකයෙන් උන්වහන්සේ පැහැදිලිවම කිව්වා, 'ඒකට පිස්සු!! ඒකට මොකෙක්වත් මවන්න බෑ!!' කියල!!! !!! !!! (මං මෙව්වා ඔක්කොම මේකේ කලින් ලියල ඇති) ඉතින් ඔය 'සර්වබලධාරී දෙයියා' ගැන... ඒ දෙයියා 'මවපු' case එක ගැන... දෙයිය ගාවට / ස්වර්ගෙට යන එව්වා ගැන... කියල තියෙන්නේ, මඤ්ඤං කාරයෙක් / පිස්සෙක් බව හොඳට දැනගන්න!!! !!! !!!  මතක තියාගන්න!!! !!! !!!

බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩ සිටිය කාලෙත් ඔය කතන්දර ඔය විදියටම තිබිල තියනවා!!! කස්ටිය උන්වහන්සේ ලඟටත් ගිහිල්ල, ඔය මවපු කතන්දර / ස්වර්ගය ගැන එහෙම කියල තියනව!!! බුදුහාමුදුරුවෝ හොඳාකාරවම දන්නවා මෙව්වා මේ මෝඩ මිනිස්සුන්ගෙ මෝල් කතන්දර බව!!! !!! !!! ඒත් උන්වහන්සේ ඒ කතාවල් එකපාරටම ප්‍රතික්ෂේප කරලා නෑ. ඒ වෙනූවට උන්වහන්සේ කරලා තියෙන්නේ, "කවුද එහෙම කිව්වේ?? ඒ මවපු දෙවියම ඇවිල්ල, 'මං තමයි උඹලව මැව්වේ!!' කියලා කිව්වද??" ආයේ තව, "ස්වර්ගය තියන දිහාව දන්නවද?? එහෙට යන විදිය දන්නවද??" එහෙම කියලා අහන එක තමයි!!! (මං මෙව්වත් මේකේ කලින් ලියල ඇති) වෙන මොහොකටවත් නෙවෙයි, "ඒ මවපු දෙවියම ඇවිල්ල 'මං තමයි උඹලව මැව්වේ!!' කියලා කිව්වා නම් පිළිගත්තට කමක් නෑ. ඒත් ඇයි උඹල ඔය එක එක පිස්සෝ කියපු පලියට ඔව්ව පිළිගන්න ගියේ?? උඹල මේ මොකෙක් හරි පිස්සෙක් කියපු කෙහෙල්මලක් අහල නේ ඔය ගොනාට ඇඳගෙන ඉන්නේ!!" කියල තෝරලා දෙන්නයි... "ස්වර්ගෙට යනව කිය කියා හිටියට, උඹ ඒක තියන තැන දන්නෙත් නැත්නම්, එහෙට යන විදිය දන්නෙත් නැත්නම්, උඹ කොහොමද ස්වර්ගෙට යන්නේ??" කියල, 'කින්ඩිය දාල' හරි ඒ මිනිස්සුන්ගෙ මුලාව දුරුකරලා සිහිකල්පණාව ඇතිකරන්නයි... තමයි!!! !!! !!! ඉතින් හොඳට මතක තියාගනිල්ල, උඹල ඔය නන්නත්තාර වෙලා ඉන්නේ එක එක පිස්සන්ගෙ කෙහෙල්මල් අහලයි!!! !!! !!! ඔය ඔක්කොම මහා මෝල් කතන්දර... පට්ටපල් බොරු බේගල්... තමයි!!! !!! !!! මේ විශ්වයේ සත්තුන්ව / මිනිස්සුන්ව මවන එවුන්... law givers ල... judge කරන එවුන්... මොකෙක්වත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉන්න තරමක් ඉන්නේ සංසාර පැවැත්මට අහුවෙලා ඉපදෙන මැරෙන සත්වයෝ රැළක් විතරයි!!! !!! !!! **- උන්ගෙ ගැන මං එහෙම්පිටින් කියල දෙන්නම්. මං විශ්වය ඇල්ලුවේ දෙකට නැවිල නෙවෙයි!!! !!! !!!  -** උඹලට මේ දැන්ම... වහාම... සිරාවටම... තේරුම් ගන්න තියෙන්නේ, බොලා හැමෝමත් ඉන්න තරමක් සියලු ලෝක සත්වයන් වගේම සංසාර පැවැත්මට අහුවෙලා... නොනවතින ඉපදෙන / මැරෙණ ගමනකට set වෙලා... ගැලවෙන්න බැරුව ඉන්න, නිකම්ම නිකම් 'homo sapiens' වර්ගයේ සත්වයන් පිරිසක්ය කියන බව තමයි!!! !!! !!! උඹල ඔය අහල තියන කෙහෙල්මල් බම්බු කතන්දර... මනස්ගාත... සේරම පැත්තකට දාලා, වහාම මේ අනතුරින් ගැලවෙන්න කටයුතු නොකලොත් තොපිලට සිද්ධවෙන්නේ, 'කූරිය ගහපු සැනින්' අඩුම ගණනේ පෙරේත ජීවිතයක් වත් ලබාගෙන නවතින්න බැරුව කෙළින්ම තිරිසන් / නිරිසත් ජීවිත වලට set වෙන්න... නැත්නම් තිරිසන්නු / නිරිසත්තු වෙලා උපදින්න... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

[QUOTE="Damith Kariyawasam, post: 14194039, member: 31903"] [size=4]ඊළඟට මේ බහුතරයක් අන්‍යාගමික උන්දලා, 'දෙයිය මැව්වා!! මළාම ආයි එයා ගාවට යනවා!!' නැත්නම් 'ස්වර්ගෙට යනවා!!' ඒත් නැත්නම් 'එයා ඇවිල්ල judgment එක දෙනකම් ඉන්නවා!!' කියල තියන... ආයේ තව, 'ඉබේමයි හැදිලා තියෙන්නේ!! මළාම ඉවරයි!!' කියල තියෙන... බයිලා කතන්දර අහලා, හොඳටෝම ඇඳගෙන / මඤ්ඤං වෙලා / රැවටිලා / මුලාවෙලා ඉන්න case එක!!! ඒ සේරගේම පදනම මෙන්න මේකයි!!! !!! !!! මං [url=http://www.elakiri.com/forum/showpost.php?p=9963349&postcount=147]147th post[/url] එකේදී මේ ගැන ලිව්වත් එක්ක. අහම්බෙන් හරි [B]නිරවුල් මනසක්, කල්පණා කිරීමේ හැකියාවක් තියන බුද්ධිමත් මනුෂ්‍යයෙක් 'තමන්' ගැන හෙව්වොත්... කල්පණා කර කර බැලුවොත්... "මේ ඇඟ නිකම්ම නිකම් ලේ / මස් වලින් හැදිච්ච දෙයක් විතරයි!! මේ 'ජීවිතය' ඒ ඇඟ අස්සෙ සිද්ධවෙන මොකක් හරි ලොකු 'කතන්දරයක්' තමයි!!" කියන බව නම් එයාට තේරෙන්න ගන්නවා!!! ඒත් ඒ 'කතන්දරේ' පටන්ගත්තෙ කොහොමද?? කියල... මළායින් පස්සෙ ඒ 'කතන්දරේට' මොකක් වෙයිද?? කියල... නම් එයාට දැනගන්න විදියක් නෑ!!! !!! !!![/B] ඒ කියන්නේ, මේ අපි 'දැල්වෙන ඉටිපන්දම්'ය කියල හිතුවොත්, දැන් ඒ ඉටිපන්දම් දැල්වෙවී තියන බව තේරෙනවා!!! හැබැයි ඒක පත්තුවුනේ කොහොමද?? නැත්නම් පත්තුවෙන්න පටන් ගත්තේ කොහොමද?? නිවුනාම මොකක් වෙයිද?? කියල නම් හොයාගන්න / දැනගන්න විදියක් නෑ!!! මොකද, ඉටිපන්දම පත්තුවෙලා සැහෙන කාලයක් ගියාට පස්සෙ තමයි ඒකට ඔය 'ලොකු වැඩ' කරන්න පුළුවන් වෙන්නෙ. ඒත් එතකොට පත්තුවෙච්ච හැටි... පත්තුවෙන්න පටන්ගත්ත හැටි... පේන්නේ නෑ!!! අනික් අතට, 'පත්තුවෙවී තියනකම්' විතරයි ඔව්ව කරන්න පුළුවන් වෙන්නෙ. ඒ නිසා නිවිච්චහම වෙන දේ බලාගන්න විදියකුත් නෑ!!! ඉතින්, කොච්චර උවමණාව තිබුණත් 'දැල්වෙන ඉටිපන්දමකට' ඒක පත්තුවෙන්න පටන්ගත්ත හැටි... නිවුණාම වෙන දේ... දැනගන්න බෑ!!! එච්චර 'ලොකු වැඩ' කරන්න ඒකෙ (දැල්වෙන ඉටිපන්දමේ) හැකියාව ප්‍රමාණවත් නෑ!!! !!! !!! තේරෙනවා නේ??? ඔන්න ඔය විදියටම මනුස්සයෙකුටත් ඉපදිලා... ලොකු මහත් වෙලා... සැහෙන කාලයක් ගිහින් තමයි හිතල බලල වැඩකරන්න පුළුවන් කම ලැබෙන්නෙ. ඒ වගේම, ජීවිතේ තියනකම් විතරයි ඒ කරන ඕනේ දෙයක් කරන්න පුළුවන් වෙන්නෙ. ඉතින්, මනුස්සයෙකුට කොච්චර උවමණාවක් ඇතිවුණත් 'තමන්' ඉපදුනේ කොහොමද?? 'තමන්' මළාම මොකක් වෙයිද?? වගේ දේවල් දැනගන්න විදියක් නෑ!!! !!! !!! හැබැයි උන්ට 'හිතන්න පුළුවන් කමක්' / 'මහප්පරාන වැඩ' කරන්න පුළුවන් කමක් තියන නිසා තමන් සම්බන්ධයෙන් ඒ විස්තර දැනගන්න බැරිවුණත් වෙන එවුන් සම්බන්ධයෙන් හරි, ඉපදුනේ / ඉපදෙන්නේ කොහොමද?? මැරුණාම වෙන්නෙ මොකද්ද?? කියල හොයන්න පුළුවන්!!! [SIZE="5"]ඒත් එහෙම මහප්පරාන වැඩ කරන්න පුළුවන් උනා කියල, සත්වයන්ගේ උපත / මරණය සම්බන්ධ කිසිම දෙයක් මේ homo sapience වර්ගයේ එවුන්ගෙ, 'මිනිස්සුන්ගෙ' ඇස් වලට පේන්නේ නෑ!!! උන්ගෙ කන්වලට ඇහෙන්නෙත් නෑ!!! ඒ සිදුවීම් වල උන්ට අල්ලලා අතපත ගාල බලල දැනගන්න පුළුවන් මොකවත් ඇත්තෙත් නෑ!!! එහෙම තමන්ට හරියටම දැනගන්න / ප්රත්යක්ෂ කරගන්න බැරි කෙහෙල්මල් හිතන්න තියාගත්තොත් වෙන්නෙ පිස්සු හැදෙන එක විතරයි!!! !!! !!! ඊළඟට කරන්න පුළුවන්, උපකල්පණ වලට යන එකයි... 'කල්පිත' හදාගන්න එකයි... වගේ මඤ්ඤං වැඩ තමයි!!! !!! !!! [u]දැන් උඹලත් හොඳටෝම මඤ්ඤං වෙලා ඉන්නේ, අන්න එහෙම කලින් හිටිය එවුන් උන්ට කොරන්න බැරි කෙහෙල්මල් කොරන්න ගිහිල්ල මඤ්ඤං වෙලා කියපුවා / ලියපුවා අහලා / කියවලා තමයි!!! !!! !!![/u][/SIZE] [COLOR="Red"]**-[/COLOR] හුඟාක් අන්‍යාගමික / බෞද්ධ විරෝධී එවුන් අර 'කාලාම සුත්‍රය' අල්ලගන්නවා, 'කවුරුවත් කිව්වට පිළිගන්න එපා!! කියල නේද කියල තියෙන්නේ??' 'පොත්වල තිබ්බ පලියට පිළිගන්න එපා!! කියල නේද කියල තියෙන්නේ??' කිය කියා අහල, 'ඇත්ත' පෙන්නලා දෙන්න හදනකොට කඩාකප්පල් කරන්න... ලිස්සල / මගහැරල / මාරුවෙල යන්න... එහෙම!!! :P හැබැයි ඒ උන්දලාම උන්ගෙ ආගම් වල තියන එක එක පිස්සු හුටල්ලෝ කියපු / ලියපු මෝල් කතන්දර ගෙඩි පිටින් ගිලිනවා, 'කාලාම සුත්‍රය'ක් කියල එකක් ගැන දන්නෙ වත් නැති... අහලවත් නැති... එවුන් වගේ!!! !!! !!! :rofl::rofl: [COLOR="Red"]-**[/COLOR] ඇත්තටම තොපිට ලැජ්ජාවක් කියල එකක් නැද්ද, ඔය එක එකා කියපු / ලියපු පිස්සු කතන්දර ගෙඩි පිටින් ගිල්ලේ??? ??? [SIZE="5"][COLOR="DarkRed"]ඇයි බොල පොඩ්ඩක් කල්පණා කරන්න තිබුණ නේද, "මට මං ඉපදුණේ කොහොමද?? මට මං මළායින් පස්සෙ මොකක් වෙයිද?? කියල පේන්නේ නැතිකොට... හොයාගන්න බැරිකොට... තව මං වගේම homo sapience ජාතියේ එකෙක් / එවුන් කොහොමද අමුතුවෙන් ඒ ගැන හොයාගත්තේ / දැනගත්තේ??" කියල??? ???[/COLOR][/SIZE] [U]උඹලට හිතෙන්න පුළුවන්, "සාමාන්‍ය මනුස්සයෙක් / මනුස්සයෝ නෙවෙයි එව්වා කියල තියෙන්නේ!! දෙවිවරුම තමයි ඇවිත් ඒ සේරම කියල තියෙන්නේ!!" කියල.[/U] ඒත් case එක තියෙන්නේ, [B]දිව්‍ය ජීවිත වල ඉපදුනාම කලින් ජීවිතේ ගැන මේ දැන් වගේ පේනවා!!! මතක් වෙනවා!!! දෙවිවරු, "මනුස්ස ජීවිතේදී මේ මේ දේවල් කල පිණින් මේ දිව්‍ය ජීවිතය ලැබුණා!!" කියල විස්තර පවා කියල තියනවා!!! ඒ නිසා දෙවි කෙනෙක් නම් 'කවුරුහරි මැව්වා' කියල මෝඩ කතාවක් කීයටවත් කියන්නේ නෑ!!! !!! !!! :no: අනික, චුතවෙන (මැරෙණ) දෙවිවරුන්ට අනික් දෙවිවරු කියන්නෙත් "පින්වත් දෙවිය, ඔබ සුගතියේ ඉපදිලා උතුම්ම ලාභය 'ශ්‍රද්ධා ලාභය' ලබාගන්න!!" කියලයි!!! මොකද, මෝල් මිනිස්සු නොදන්නවා උනාට, දෙවිවරු දන්නවා මේක ලේසියෙන් ඉවරයක් වෙන්නෙ නැති තොවිලයක් බව!!! !!! !!! :yes: ඉතින් ඔය පිස්සු කතන්දර මොකක්වත් දෙවිවරු කියපු එව්වා නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B] හැබැයි ඔය මවපු කතාව කියපු 'මහා බ්‍රහ්මයා' කියල එක්කෙනෙක් නම් ඉන්නවා... ඒත් ඒකත් 'ඒ උන්දැට පිස්සු හන්දා' කියපු කතාවක් විතරයි!!! මොකද, බෝධිසත්ව ජීවිත 7ක් මහා බ්‍රහ්මයා හැටියට ඉපදිලා හිටිය මතකයක් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට තිබුණා!!! ඒ මතකයෙන් උන්වහන්සේ පැහැදිලිවම කිව්වා, 'ඒකට පිස්සු!! ඒකට මොකෙක්වත් මවන්න බෑ!!' කියල!!! !!! !!! (මං මෙව්වා ඔක්කොම මේකේ කලින් ලියල ඇති) ඉතින් [COLOR="DarkGreen"][B][SIZE="5"]ඔය 'සර්වබලධාරී දෙයියා' ගැන... ඒ දෙයියා 'මවපු' case එක ගැන... දෙයිය ගාවට / ස්වර්ගෙට යන එව්වා ගැන... කියල තියෙන්නේ, මඤ්ඤං කාරයෙක් / පිස්සෙක් බව හොඳට දැනගන්න!!! !!! !!! :yes::yes: මතක තියාගන්න!!! !!! !!! :yes::yes:[/SIZE][/B][/COLOR] බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩ සිටිය කාලෙත් ඔය කතන්දර ඔය විදියටම තිබිල තියනවා!!! කස්ටිය උන්වහන්සේ ලඟටත් ගිහිල්ල, ඔය මවපු කතන්දර / ස්වර්ගය ගැන එහෙම කියල තියනව!!! බුදුහාමුදුරුවෝ හොඳාකාරවම දන්නවා මෙව්වා මේ මෝඩ මිනිස්සුන්ගෙ මෝල් කතන්දර බව!!! !!! !!! ඒත් උන්වහන්සේ ඒ කතාවල් එකපාරටම ප්‍රතික්ෂේප කරලා නෑ. ඒ වෙනූවට උන්වහන්සේ කරලා තියෙන්නේ, "[B]කවුද එහෙම කිව්වේ?? ඒ මවපු දෙවියම ඇවිල්ල, 'මං තමයි උඹලව මැව්වේ!!' කියලා කිව්වද??[/B]" ආයේ තව, "[B]ස්වර්ගය තියන දිහාව දන්නවද?? එහෙට යන විදිය දන්නවද??[/B]" එහෙම කියලා අහන එක තමයි!!! (මං මෙව්වත් මේකේ කලින් ලියල ඇති) වෙන මොහොකටවත් නෙවෙයි, "[U]ඒ මවපු දෙවියම ඇවිල්ල 'මං තමයි උඹලව මැව්වේ!!' කියලා කිව්වා නම් පිළිගත්තට කමක් නෑ. ඒත් ඇයි උඹල ඔය එක එක පිස්සෝ කියපු පලියට ඔව්ව පිළිගන්න ගියේ?? උඹල මේ මොකෙක් හරි පිස්සෙක් කියපු කෙහෙල්මලක් අහල නේ ඔය ගොනාට ඇඳගෙන ඉන්නේ!![/U]" කියල තෝරලා දෙන්නයි... "[U]ස්වර්ගෙට යනව කිය කියා හිටියට, උඹ ඒක තියන තැන දන්නෙත් නැත්නම්, එහෙට යන විදිය දන්නෙත් නැත්නම්, උඹ කොහොමද ස්වර්ගෙට යන්නේ??[/U]" කියල, 'කින්ඩිය දාල' හරි ඒ මිනිස්සුන්ගෙ මුලාව දුරුකරලා සිහිකල්පණාව ඇතිකරන්නයි... තමයි!!! !!! !!! ඉතින් හොඳට මතක තියාගනිල්ල, උඹල ඔය නන්නත්තාර වෙලා ඉන්නේ එක එක පිස්සන්ගෙ කෙහෙල්මල් අහලයි!!! !!! !!! ඔය ඔක්කොම මහා මෝල් කතන්දර... පට්ටපල් බොරු බේගල්... තමයි!!! !!! !!! [SIZE="5"][COLOR="Navy"][B]මේ විශ්වයේ සත්තුන්ව / මිනිස්සුන්ව මවන එවුන්... law givers ල... judge කරන එවුන්... මොකෙක්වත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉන්න තරමක් ඉන්නේ සංසාර පැවැත්මට අහුවෙලා ඉපදෙන මැරෙන සත්වයෝ රැළක් විතරයි!!! !!! !!![/B][/COLOR][/SIZE] [COLOR="Red"]**-[/COLOR] උන්ගෙ ගැන මං එහෙම්පිටින් කියල දෙන්නම්. මං විශ්වය ඇල්ලුවේ දෙකට නැවිල නෙවෙයි!!! !!! !!! :no::no: [COLOR="Red"]-**[/COLOR] [SIZE="5"][B]උඹලට මේ දැන්ම... වහාම... සිරාවටම... තේරුම් ගන්න තියෙන්නේ, බොලා හැමෝමත් ඉන්න තරමක් සියලු ලෝක සත්වයන් වගේම සංසාර පැවැත්මට අහුවෙලා... නොනවතින ඉපදෙන / මැරෙණ ගමනකට set වෙලා... ගැලවෙන්න බැරුව ඉන්න, නිකම්ම නිකම් 'homo sapiens' වර්ගයේ සත්වයන් පිරිසක්ය කියන බව තමයි!!! !!! !!! [COLOR="Red"]උඹල ඔය අහල තියන කෙහෙල්මල් බම්බු කතන්දර... මනස්ගාත... සේරම පැත්තකට දාලා, වහාම මේ අනතුරින් ගැලවෙන්න කටයුතු නොකලොත් තොපිලට සිද්ධවෙන්නේ, 'කූරිය ගහපු සැනින්' අඩුම ගණනේ පෙරේත ජීවිතයක් වත් ලබාගෙන නවතින්න බැරුව කෙළින්ම තිරිසන් / නිරිසත් ජීවිත වලට set වෙන්න... නැත්නම් තිරිසන්නු / නිරිසත්තු වෙලා උපදින්න... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/COLOR][/B][COLOR="Red"][/COLOR][/SIZE][/size] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom