Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අභිධර්මයේ සඳහන් කල්ප විභාගයට අනුව අප මේ ජීවත් වන්නේ, අනන්තයක් 31 භූමි තල වලින් අප අයත් 31 භූමි තලය සෑදී පවතින කාලය තුලයි. එහි නම සංව්ර්‍ත අසංඛ්‍ය කල්පය වේ. මහා කල්පයක් මෙවන් අසංඛ්‍ය කල්ප 4 කින් යුතු වේ. එම එක් අසංඛ්‍ය කල්පයක් අන්තඃ කල්ප 20ක් දිගු වේ. ඒ අනුව මහා කල්පයක දිග අන්තඃ කල්ප 80 (4X20) කි. සංව්ර්‍ත අසංඛ්‍ය කල්පය තුල අපි මේ ගෙවමින් සිටින්නේ 16 වෙනි අන්තඃ කල්පයයි. සස්ත්‍ර අන්තඃ කල්පය යනුවෙන්ද මෙය නම් කෙරේ. දෙව්ලොව මෙන් කිසි කලෙකත් පරමායුෂ දිග නියතයක් නොවන මිනිස්ලොව ජීවීන් සිය පරමායුෂ දස වර්ෂයට පිරිහෙන තෙක් මේ අන්තඃ කල්පය පවතී.

දල වශයෙන් අපිට මේ ආයුෂ පිරිහීමේ වේගය සොයා ගත හැක. මීට වසර 2600 කට පෙර බුදුන් දවස මිනිස් ලොව පරමායුෂ වසර 100 ක් විය. සිතේ අකුසල් වැඩීම හරහා මේ වනවිට සිය පරමායුෂ වසර 75-74 ක් පමණ දක්වා අඩු කරගැනීමට මිනිසුන් සමත්ව තිබේ. ඒ අනුව වසර 100 ට එක් අවුරුද්ද බැගින් පරමායුෂ අඩු කර ගන්නා තරමට මිනිසුන් සිත දූෂණය කර ගන්නා බව පෙනේ. මෙම වේගය නියතව පැවතුනහොත්, මිනිස්ලොවෙ පරමායුෂ දස වර්ෂය වීමට සිත දූෂණය කර ගැනීම තුලින් මිනිසා තව අඩුකරගත යුත්තේ වසර 64 පමණි, එයට ගතවන කාලය වසර 64×100 = 6400 කි. (මේ අනුව ලෝක හෝ සත්ව විනාශය බටහිරයන් කියන සේ 2012 හෝ ලඟ අනාගතයක දී නොවන බව දත යුතුය).

ඉන් පසු සත්ව විනාශයේ එක් ලකුණක් ලෙස විපත්තිකර “මහා මේඝයක්” ලොවට පතිත වීමට පටන්ගනී. එයට හසුවන හසුවන සියළු සත්වයින් ගේ ඒ වන විටත් දූෂිත සිත තව දුරටත් විකල් වී, දකින දකින පුද්ගලයා කපා කොටා මරා දැමීමට තරම් වියරු වැටී මහා සත්ව විනාශය සිදු වීමට පටන් ගනී. “මහා මේඝය” ට හසු නොවී සැඟවී දිවි ගලවාගන්නා මිනිස් ලොව වාසනාවන්ත කීපදෙනෙක් හැර සියල්ලෝ මින් විනාශයට පත්වේ. මේ සත්ව විනාශය සිදුවන එක ආකාරයක් පමණි. අකුසල් මූල තුන වන ලෝභ, ද්වේෂ, මෝහ අතරින් ද්වේෂය ඔස්සේ සිත දූෂණය කරගත් විට සත්ව විනාශය මේ ආකාරයට අවි ආයුධ වලින් සිදු වේ. ලෝභය වැඩුවේ නම් ආහාර හිඟ වී දුර්භික්ෂ වලින් සත්ව විනාශයත්, මෝහය වැඩුවේ නම් ලෙඩ රෝග වසංගත වලින් සත්ව විනාශයත් සිදුවන බව බුද්ධ දේශනාවයි.

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න

මේ විස්තර සියල්ල අප සොයා ගත්තේ අභිධර්මධර අති පූජනීය නා උයනේ අරියධම්ම මාහිමි පාණන්ගේ විචිත්‍ර හා ඝාම්භීර දේශනා වලට පින් සිදු වන්නටය. අභිධර්මය නොදරනතාක් භික්ෂූන් වහන්සේ නමකට විචිත්‍ර ධර්ම කථිකයෙක් විය නොහැකි බව ඇස් පනාපිට පෙනෙන සත්‍යයයි. මේ විස්තර ඔබ හා බෙදා ගත්තේ තවත් කාලීන ව්‍යසනයක් ගැන ඔබ දැනුවත් කිරීමටය.

භික්ෂූන් වහන්සේ තුන් වර්ගයක් මහා සංඝ රත්නයට ඇතුලත් වේ.

1. සම්මුති – හුදෙක් සිවුර පැළදි, ශීලය ගැන වෙහෙස වීමට අවකාශ හෝ ශක්තිය නැති පූජනීය ස්වාමීන් වහන්සේලා

2. සේක – සෝවාන්, සකෘදගාමී, අනාගාමී ආර්ය උතුමන් වහන්සේලා

3. අසේක – මහ රහත් උත්තමයන් වහන්සේලා

ඉහත සියළුම භික්ෂූන් වහන්සේලා බුදු පියාණන් වහන්සේගේ පුත්‍ර භාවයට, තමන්ට ශක්ති පමණින් එළබුණු උතුමන් බව ගිහි අප කවුරුත් ප්‍රවේශමෙන් තේරුම් ගත යුතු කාරණයයි. මේ තුන් වර්ගයේ භික්ෂූන්ම සංඝ රත්නයට දිය හැකි උතුම්ම දානාදියට ඉහලින්ම සුදුස්සෝ වෙති.

එනමුත් පුතුන් ලෙස සසුනට ඇතුල් වී ඉන්පසු සිය පියාණන්ට ආඛ්‍යානය (දෝෂාරෝපනය ) කරන භික්ෂූන් වහන්සේ ගැන තත්වය කුමක්ද? මහා කාරුණික, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අමා මෑණී වූ බුදු පියාණන් වහන්සේ එම භික්ෂූන් වහන්සේට පවා සැදැහැවත් ශ්‍රාවකයන් විසින් පරිභව නොකල යුතු බව දේශනා කොට තිබේ. මේ බුද්ධ වචනය අපි ගරු කරන්නෙමු. ලක් බුදු සසුනේ මහත්ම අවාසනාවට පූජනීය කිරිබත්ගොඩ හිමි පාණන් මේ වර්ගයටඇතුලත් වන බව සැකයෙන් තොරවම ඔප්පු කර තිබේ. තමන් වහන්සේ විසින් කරන ලද ධර්ම සංහාර කිසිවකුත් වෙනුවෙන් උන්වහන්සේ මේ දක්වා රත්නත්රයෙන් සමාව ගත් බවක් අපි නම් නොදනිමු.

ඒ වෙනුවට සිදුව ඇත්තේ, අභිධර්මය අබුද්ධ දේශිතයැයි කියමින්, ශ්‍රේෂ්ඨ මහරහතන්වහන්සේලාගේ චරිත ඝාතනය කරමින්, තමන් අනුබුදු යැයි අතවැසියන් ලවා කියවාගනිමින්, නිඝංඨ අසපු සසුනට හඳුන්වා දීමෙන් , දෙව්දත් තෙරටත් වඩා දරුණු අන්දමින් තමාට පමණක් වහල් භික්ෂු කල්ලියක් බිහිකරගනිමින් , එම පිරිසෙන් මත්වෙමින්, තමන් ආර්ය බව ඉඟි කරමින්, බණ අසන්නන් අඬවමින්, පිරිසිඳු රන් මෙන් නිර්මළ බුදු දහම, ලෝකඩ නොව, මලකන ලෝහයක් බවටම පහත් කිරීමට හැකි සියළු වෙර යොදා ක්‍රියාත්මක වීමයි.

මේ සියල්ලට අමතරව පූජනීය කිරිබත්ගොඩ හිමිපාණන් ශාසන විනාශයටත් පදනම බෞද්ධ මුදල්ම යොදා සකසමින් සිටීම බෞද්ධයාගේ මහාම අවාසනාවයි. තමාගේ බෞද්ධ කල්ලිවාදයේ “අසපු” නම උන්වහන්සේගේ සිතට එන්නට ඇත්තේ හාස්කමකින් වන්නට ඇතැයි අපි කීවෙමු. මේ අපි දක්වන්නේ දෙවන හාස්කමයි. අපගේ පූර්විකාවේ සඳහන් “මහාමේඝ”ය, පූජනීය කිරිබත්ගොඩ හිමිඋන්වහන්සේගේ විසින් පතනය කිරීමට පටන්ගෙන තිබේ. ස්වභාවිකව විපත්තිකර මහා මේඝයට වසර 6400 කට කලින් එවන්ම විනාශයක් ශාසනයට කරන උන් වහන්සේගේ මේ සංකල්පනාව සිය බියකරු කර්මය හා නැවතත් ඉතා හොඳින් ගැලපෙන හැටි බලන්න.

සිය අන්ධ අතවැසියන් යොදමින්, දහමින් අහුලාගත් වචන අරුතක් නොමැති ලෙස හෝ යොදමින්, තමන් වහන්සේම පිළිපදින දෙව්දත් වතට පරිභව කරමින්. සිය ශාසන විනාශයේ “මහාමේඝ”ය ශ්‍රාවක අනුකම්පාව දිනා ගැනීම පිණිසද යොදා ගන්නා බව පෙනේ.

අනේ කිරිබත්ගොඩ අපෙ හාමුදුරුවනේ, අති උතුම් රත්නත්‍රයේ නාමයෙන් අපි ඉල්ලා සිටින්නේ තම වැරැද්ද පිළිගෙන, සසුන විනාශ කිරීමට ඔබවහන්සේ යොදන උපක්‍රම සියල්ල නවතා රත්නත්රයෙන් සමාව ගෙන නැවත ආයත සංවරයේ පිහිටා පිරිසිඳුව මහණදම් පුරන ලෙසයි. එතෙක් ධර්මචාරී අපි නම් අපගේ ශාස්තෲ අමා මෑණී බුදු පියාණන් දෙසූ ලෙසම ඔබ වහන්සේට හා අනුගාමික භික්ෂූන්ට දුටු කල හුනස්නෙන් නොනැගී සිටීම, පෙර ගමන් නොකිරීම, නොවැඳීම, දන් නොදීම යන මේවායින් අපේ නොසතුට දක්වන්නෙමු. පරිභව නම් නොකරන්නෙමු!

අඩුම තරමින් ඔබ වහන්සේ, ධර්ම රත්නය සංහාරය නොකර සම්මුති භික්ෂූන් වහන්සේ බවට හෝ තම තත්වය උසස් කර ගන්නේනම් අපි නොපැකිලව ඔබ වහන්සේට සියළු ගරු බුහුමන් ලබා දෙන්නෙමු. එතෙක් අපි ඔබ වහන්සේගේ “මහාමේඝ”යට හසු නොවන සේ පිළිපදින්නෙමු. අසරණ බෞද්ධ ශ්‍රාවකයාටද එයින් ගැලවී පණ බේරාගන්නා ලෙස ශාසනාලයෙන් අවවාද කරන්නෙමු!

gaththe methanin

http://dharmanidhaana.wordpress.com/...6%B1%E0%B6%B1/

[QUOTE="polwattacom, post: 14218049, member: 114075"] [SIZE="5"]අභිධර්මයේ සඳහන් කල්ප විභාගයට අනුව අප මේ ජීවත් වන්නේ, අනන්තයක් 31 භූමි තල වලින් අප අයත් 31 භූමි තලය සෑදී පවතින කාලය තුලයි. එහි නම සංව්ර්‍ත අසංඛ්‍ය කල්පය වේ. මහා කල්පයක් මෙවන් අසංඛ්‍ය කල්ප 4 කින් යුතු වේ. එම එක් අසංඛ්‍ය කල්පයක් අන්තඃ කල්ප 20ක් දිගු වේ. ඒ අනුව මහා කල්පයක දිග අන්තඃ කල්ප 80 (4X20) කි. සංව්ර්‍ත අසංඛ්‍ය කල්පය තුල අපි මේ ගෙවමින් සිටින්නේ 16 වෙනි අන්තඃ කල්පයයි. සස්ත්‍ර අන්තඃ කල්පය යනුවෙන්ද මෙය නම් කෙරේ. දෙව්ලොව මෙන් කිසි කලෙකත් පරමායුෂ දිග නියතයක් නොවන මිනිස්ලොව ජීවීන් සිය පරමායුෂ දස වර්ෂයට පිරිහෙන තෙක් මේ අන්තඃ කල්පය පවතී. දල වශයෙන් අපිට මේ ආයුෂ පිරිහීමේ වේගය සොයා ගත හැක. මීට වසර 2600 කට පෙර බුදුන් දවස මිනිස් ලොව පරමායුෂ වසර 100 ක් විය. සිතේ අකුසල් වැඩීම හරහා මේ වනවිට සිය පරමායුෂ වසර 75-74 ක් පමණ දක්වා අඩු කරගැනීමට මිනිසුන් සමත්ව තිබේ. ඒ අනුව වසර 100 ට එක් අවුරුද්ද බැගින් පරමායුෂ අඩු කර ගන්නා තරමට මිනිසුන් සිත දූෂණය කර ගන්නා බව පෙනේ. මෙම වේගය නියතව පැවතුනහොත්, මිනිස්ලොවෙ පරමායුෂ දස වර්ෂය වීමට සිත දූෂණය කර ගැනීම තුලින් මිනිසා තව අඩුකරගත යුත්තේ වසර 64 පමණි, එයට ගතවන කාලය වසර 64×100 = 6400 කි. (මේ අනුව ලෝක හෝ සත්ව විනාශය බටහිරයන් කියන සේ 2012 හෝ ලඟ අනාගතයක දී නොවන බව දත යුතුය). ඉන් පසු සත්ව විනාශයේ එක් ලකුණක් ලෙස විපත්තිකර “මහා මේඝයක්” ලොවට පතිත වීමට පටන්ගනී. එයට හසුවන හසුවන සියළු සත්වයින් ගේ ඒ වන විටත් දූෂිත සිත තව දුරටත් විකල් වී, දකින දකින පුද්ගලයා කපා කොටා මරා දැමීමට තරම් වියරු වැටී මහා සත්ව විනාශය සිදු වීමට පටන් ගනී. “මහා මේඝය” ට හසු නොවී සැඟවී දිවි ගලවාගන්නා මිනිස් ලොව වාසනාවන්ත කීපදෙනෙක් හැර සියල්ලෝ මින් විනාශයට පත්වේ. මේ සත්ව විනාශය සිදුවන එක ආකාරයක් පමණි. අකුසල් මූල තුන වන ලෝභ, ද්වේෂ, මෝහ අතරින් ද්වේෂය ඔස්සේ සිත දූෂණය කරගත් විට සත්ව විනාශය මේ ආකාරයට අවි ආයුධ වලින් සිදු වේ. ලෝභය වැඩුවේ නම් ආහාර හිඟ වී දුර්භික්ෂ වලින් සත්ව විනාශයත්, මෝහය වැඩුවේ නම් ලෙඩ රෝග වසංගත වලින් සත්ව විනාශයත් සිදුවන බව බුද්ධ දේශනාවයි. වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න මේ විස්තර සියල්ල අප සොයා ගත්තේ අභිධර්මධර අති පූජනීය නා උයනේ අරියධම්ම මාහිමි පාණන්ගේ විචිත්‍ර හා ඝාම්භීර දේශනා වලට පින් සිදු වන්නටය. අභිධර්මය නොදරනතාක් භික්ෂූන් වහන්සේ නමකට විචිත්‍ර ධර්ම කථිකයෙක් විය නොහැකි බව ඇස් පනාපිට පෙනෙන සත්‍යයයි. මේ විස්තර ඔබ හා බෙදා ගත්තේ තවත් කාලීන ව්‍යසනයක් ගැන ඔබ දැනුවත් කිරීමටය. භික්ෂූන් වහන්සේ තුන් වර්ගයක් මහා සංඝ රත්නයට ඇතුලත් වේ. 1. සම්මුති – හුදෙක් සිවුර පැළදි, ශීලය ගැන වෙහෙස වීමට අවකාශ හෝ ශක්තිය නැති පූජනීය ස්වාමීන් වහන්සේලා 2. සේක – සෝවාන්, සකෘදගාමී, අනාගාමී ආර්ය උතුමන් වහන්සේලා 3. අසේක – මහ රහත් උත්තමයන් වහන්සේලා ඉහත සියළුම භික්ෂූන් වහන්සේලා බුදු පියාණන් වහන්සේගේ පුත්‍ර භාවයට, තමන්ට ශක්ති පමණින් එළබුණු උතුමන් බව ගිහි අප කවුරුත් ප්‍රවේශමෙන් තේරුම් ගත යුතු කාරණයයි. මේ තුන් වර්ගයේ භික්ෂූන්ම සංඝ රත්නයට දිය හැකි උතුම්ම දානාදියට ඉහලින්ම සුදුස්සෝ වෙති. එනමුත් පුතුන් ලෙස සසුනට ඇතුල් වී ඉන්පසු සිය පියාණන්ට ආඛ්‍යානය (දෝෂාරෝපනය ) කරන භික්ෂූන් වහන්සේ ගැන තත්වය කුමක්ද? මහා කාරුණික, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අමා මෑණී වූ බුදු පියාණන් වහන්සේ එම භික්ෂූන් වහන්සේට පවා සැදැහැවත් ශ්‍රාවකයන් විසින් පරිභව නොකල යුතු බව දේශනා කොට තිබේ. මේ බුද්ධ වචනය අපි ගරු කරන්නෙමු. ලක් බුදු සසුනේ මහත්ම අවාසනාවට පූජනීය කිරිබත්ගොඩ හිමි පාණන් මේ වර්ගයටඇතුලත් වන බව සැකයෙන් තොරවම ඔප්පු කර තිබේ. තමන් වහන්සේ විසින් කරන ලද ධර්ම සංහාර කිසිවකුත් වෙනුවෙන් උන්වහන්සේ මේ දක්වා රත්නත්රයෙන් සමාව ගත් බවක් අපි නම් නොදනිමු. ඒ වෙනුවට සිදුව ඇත්තේ, අභිධර්මය අබුද්ධ දේශිතයැයි කියමින්, ශ්‍රේෂ්ඨ මහරහතන්වහන්සේලාගේ චරිත ඝාතනය කරමින්, තමන් අනුබුදු යැයි අතවැසියන් ලවා කියවාගනිමින්, නිඝංඨ අසපු සසුනට හඳුන්වා දීමෙන් , දෙව්දත් තෙරටත් වඩා දරුණු අන්දමින් තමාට පමණක් වහල් භික්ෂු කල්ලියක් බිහිකරගනිමින් , එම පිරිසෙන් මත්වෙමින්, තමන් ආර්ය බව ඉඟි කරමින්, බණ අසන්නන් අඬවමින්, පිරිසිඳු රන් මෙන් නිර්මළ බුදු දහම, ලෝකඩ නොව, මලකන ලෝහයක් බවටම පහත් කිරීමට හැකි සියළු වෙර යොදා ක්‍රියාත්මක වීමයි. මේ සියල්ලට අමතරව පූජනීය කිරිබත්ගොඩ හිමිපාණන් ශාසන විනාශයටත් පදනම බෞද්ධ මුදල්ම යොදා සකසමින් සිටීම බෞද්ධයාගේ මහාම අවාසනාවයි. තමාගේ බෞද්ධ කල්ලිවාදයේ “අසපු” නම උන්වහන්සේගේ සිතට එන්නට ඇත්තේ හාස්කමකින් වන්නට ඇතැයි අපි කීවෙමු. මේ අපි දක්වන්නේ දෙවන හාස්කමයි. අපගේ පූර්විකාවේ සඳහන් “මහාමේඝ”ය, පූජනීය කිරිබත්ගොඩ හිමිඋන්වහන්සේගේ විසින් පතනය කිරීමට පටන්ගෙන තිබේ. ස්වභාවිකව විපත්තිකර මහා මේඝයට වසර 6400 කට කලින් එවන්ම විනාශයක් ශාසනයට කරන උන් වහන්සේගේ මේ සංකල්පනාව සිය බියකරු කර්මය හා නැවතත් ඉතා හොඳින් ගැලපෙන හැටි බලන්න. සිය අන්ධ අතවැසියන් යොදමින්, දහමින් අහුලාගත් වචන අරුතක් නොමැති ලෙස හෝ යොදමින්, තමන් වහන්සේම පිළිපදින දෙව්දත් වතට පරිභව කරමින්. සිය ශාසන විනාශයේ “මහාමේඝ”ය ශ්‍රාවක අනුකම්පාව දිනා ගැනීම පිණිසද යොදා ගන්නා බව පෙනේ. අනේ කිරිබත්ගොඩ අපෙ හාමුදුරුවනේ, අති උතුම් රත්නත්‍රයේ නාමයෙන් අපි ඉල්ලා සිටින්නේ තම වැරැද්ද පිළිගෙන, සසුන විනාශ කිරීමට ඔබවහන්සේ යොදන උපක්‍රම සියල්ල නවතා රත්නත්රයෙන් සමාව ගෙන නැවත ආයත සංවරයේ පිහිටා පිරිසිඳුව මහණදම් පුරන ලෙසයි. එතෙක් ධර්මචාරී අපි නම් අපගේ ශාස්තෲ අමා මෑණී බුදු පියාණන් දෙසූ ලෙසම ඔබ වහන්සේට හා අනුගාමික භික්ෂූන්ට දුටු කල හුනස්නෙන් නොනැගී සිටීම, පෙර ගමන් නොකිරීම, නොවැඳීම, දන් නොදීම යන මේවායින් අපේ නොසතුට දක්වන්නෙමු. පරිභව නම් නොකරන්නෙමු! අඩුම තරමින් ඔබ වහන්සේ, ධර්ම රත්නය සංහාරය නොකර සම්මුති භික්ෂූන් වහන්සේ බවට හෝ තම තත්වය උසස් කර ගන්නේනම් අපි නොපැකිලව ඔබ වහන්සේට සියළු ගරු බුහුමන් ලබා දෙන්නෙමු. එතෙක් අපි ඔබ වහන්සේගේ “මහාමේඝ”යට හසු නොවන සේ පිළිපදින්නෙමු. අසරණ බෞද්ධ ශ්‍රාවකයාටද එයින් ගැලවී පණ බේරාගන්නා ලෙස ශාසනාලයෙන් අවවාද කරන්නෙමු! gaththe methanin [url]http://dharmanidhaana.wordpress.com/...6%B1%E0%B6%B1/[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom