Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous Part-1, Part-2

සාමාන්‍ය මනුස්සයෝ / දෙවියෝ කාට කොච්චර උවමණා උනත් හොයල බලල දැනගන්න බැරි, මේ සියලු ලෝක සත්වයන් ඉපදෙන / හැදෙන හැටි ගැන... උන් මළායින් පස්සේ සිද්ධවෙන දේවල් ගැන... හොයල බලල දැනගන්න හැකියාවක් ඇත්තේ, ඉතාමත් කලාතුරකින් 'යම්කිසි කාල සීමාවක් සඳහා මුළු විශ්වයටම එක් අයෙක්' හැටියට විශ්වයේ කුමන හෝ සක්වලක පහළවෙන, 'සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා' නමින් හඳුන්වන ඉතාමත් සුවිශේෂී සත්වයන් කොට්ඨාශයක උදවියට විතරයි!!! !!! !! නැත්නම්, විශ්වයේ හැදෙන තරමක් සත්වයන් අතරින් ප්‍රඥාවෙන් උසස්ම සත්වයන් වන 'මනුස්ස' (මනස උසස් → මනුස්ස) කියන සත්ව වර්ගයේ සත්වයන් අතරිනුත් මනුස්සයෙකුට තිබිය හැකි... තිබිය යුතු... සියලු ගති ලක්ෂණ / properties නියමාකාරයෙන්ම... උපරිමයෙන්ම... ලබා, 'දෙතිස් මහා පුරුෂ ලක්ෂණ' සහිතව ඉපදී සම්මාසම්බුද්ධත්වයට පත්වන උත්තම පුරුෂයන්ට විතරයි!!! !!! !!! ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට එවැනි සුවිශේෂී තත්වයක්... සුවිශේෂී හැකියාවන් රැසක්... ලැබෙන්නේ, අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් වෙළුණු සත්වයෙක් (අවිජ්ජා නීවරණානං තණ්හා සංයෝජනානං සත්තානං) හැටියට සම්මා සම්බුද්ධත්වය ලබාගැනීමේ අධිෂ්ඨානයෙන් අනන්ත අප්‍රමාණ වාර ගණනක් ඉපදෙමින්... මැරෙමින්... ඉපදෙමින්... මැරෙමින්... සිදුකරන 'පාරමිතා ධර්ම සම්පූර්ණ කිරීම' කියන ක්‍රියාවලියේදී ගොඩ නැගෙන මහා පුණ්‍ය බලයත් / අනන්ත අප්‍රමාණ කුසලකර්ම ශක්තියත්, ඒ මහා පින් බලයටම ගැලපෙන්න / අප්‍රමාණ කුසලකර්ම වල ශක්තියට අනුරූපව සකස්වෙන සම්බුද්ධ ශරීරයත් නිසයි!!! !!! !!! ඒ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ නමකට ලැබෙන ඇස් වලට සාමාන්‍ය මනුස්සයන්ට ලැබෙන ඇස් වලට වගේ පෙනීමේ සීමාවල් නෑ!!! !!! !!! 'ආලෝක තරංග' හැටියට සලකන්න පුළුවන් කොච්චර පරාසයක්ද?? උන්වහන්සේට ඒ මුළු පරාසයේම 'ආලෝක' දැකීමේ හැකියාව තියනවා!!! !!! !!! 'ශබ්ද තරංග' හැටියට සලකන්න පුළුවන් කොච්චර පරාසයක්ද?? උන්වහන්සේට ඒ මුළු පරාසයේම 'ශබ්ද' ඇසීමේ හැකියාව තියනවා!!! !!! !!! උන්වහන්සේ, බ්‍රහ්ම / දෙවි / යක්ෂ / භූත / පෙරේත / නිරිසත්ව ඕනෙම ජාතියක සත්වයෙක් පියවි ඇහින්ම දකින්න පුළුවන්කම තිබෙන... ඒ උදවිය එක්ක කතාබහ කරන්න පුළුවන්කම තිබෙන... උත්තමයෙක්!!! !!! !!! ඊටත් අමතරව උන්වහන්සේ, ඉන්න තැනක ඉඳගෙන ඕනෙම දුරකින් තියන දෙයක් දකින්න හැකියාව, 'දිබ්බ චක්ඛු ඥාණය' තිබෙන... ඕනෙම දුරකින් ඇතිවන සද්දයක් අහන්න හැකියාව, 'දිබ්බ සෝත ඥාණය' තිබෙන... වාසනාවන්ත උත්තමයෙක්!!! !!! !!! උන්වහන්සේ, තමන් වහන්සේට අවශ්‍යනම් ත්‍රිසහස්සී මහාසහස්සී ලෝකධාතුවේම සත්වයන්ට එකවර ඇහෙන්න කතා කිරීමේ / අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව පවා තිබෙන අසම සම / uncomparable කෙනෙක්!!! !!! !!!

ඇත්තටම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ නමකගේ විශ්මිත හැකියාවල් වලට සීමා මායිම් මොකුත්ම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දේශණාවල වත් සඳහන් නැතිතරම් මහා හුඟාක් හැකියාවල් උන්වහන්සේ සතුබව මට තේරෙන්න ගත්තේ 'විශ්වයම අල්ලලා ඉවරයි!! වෙන අල්ලන්න දෙයක් නෑ!!' කියල දැනුණට පස්සෙයි!!! ඇත්තටම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ remote sensing හැකියාව 'දිබ්බ චක්ඛු' / 'දිබ්බ සෝත' ඥාණ වලට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි!!! !!! !!! උන්වහන්සේට අවශ්‍ය නම් විශ්වයේ ඕනෙම අස්සක මුල්ලක ඉන්න ඕනෙම සත්වයෙක් ගේ ඕනෙම ආයතනක් / sensor device නැත්නම් transducer එකක් උපයෝගී කරගෙන / access කරලා, ඒ සත්වයා විඳින රූප / සද්ද / ගන්ධ / රස / ස්පර්ශ ඕනෙම විඳීමක් තමන් වහන්සේටත් විඳින්න පුළුවන්!!! !!! !!! ඒ සත්වයා හිතන පතන හැම දෙයක්ම දැනගන්න උනත් පුළුවන්!!! !!! !!! උන්වහන්සේට අවශ්‍ය නම් වෙන කිසිම දෙයක / වෙන කිසිම සත්වයෙක්ගේ උපකාරයක් නැතුව, විශ්වයේ ඕනෙම අස්සක මුල්ලක 'අදාළ ආයතනයක් විතරක්' මවලා, ඒ කියන්නේ, ඇහැ / කණ / නහය / දිව වගේ අවශ්‍ය sensor device / transducer එකක් විතරක් හදාගෙන, ඒ ආයතනය උපකාර කරගෙන තමන් වහන්සේට ඕනේ කරන ඕනෙම දෙයක් විඳින්න / දැනගන්න පුළුවන්!!! !!! !!! නැත්නම් උන්වහන්සේට තමන් වහන්සේගේ ඕලාරික කයින්ම විශ්වයේ ඕනෙම තැනකට ගිහිල්ලම අවශ්‍ය ඕනෙම දෙයක් විඳින්න / දැනගන්න පුළුවන්!!! !!! !!! තවත් ඕනේ නම් උන්වහන්සේට ගොඩ දෙනෙක් හැටියට / බුද්ධ ශරීර ගොඩකින් පෙනී ඉඳලා 'කෝටියකුත් එකක් දේවල්' එක සැරේ කරන්න උනත් පුළුවන්!!! !!! !!! වැඩ ගොඩායි... දැන් මගේ මුළු ලෝකෙම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ තමයි!!! !!! !!!

දවසක් ආනන්ද හාමුදුරුවෝ උන්වහන්සේ ගෙන් "ඔබවහන්සේට කොපමණ දුරකට ඇහෙන්න කතාකරන්න පුළුවන්ද?" කියලා අහපු වෙලාවක, උන්වහන්සේ, "තථාගතයානන් වහන්සේට අවශ්‍ය නම් ත්‍රිසහස්සී මහාසහස්සී ලෝකධාතුවටම ඇහෙන්න... අවශ්‍ය නම් ඊටත් එහාට ඇහෙන්න... කතාකරන්න පුළුවන් කම තියනවා!!" කියල පිළිතුරු දීලා තිබුණා!!! ඇත්තටම නම් භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ ඒ ඈතට ඇහෙන්න කතා කිරීමේ / ආමන්ත්‍රණය කිරීමේ හැකියාව, චතුස්සහස්සී... පංචසහස්සී... හැටියට විශ්වයේ තියන තරමක් සක්වල වල් සේරම ගත්තත් ඒ සේරටම එක සැරේ... අනන්ත විශ්වයටම එක සැරේ... ඇහෙන්න ආමන්ත්‍රණය කරන්න පුළුවන් තරමේ මහා විශාල / අප්‍රමාණ එකක් තමයි!!! !!! !!!  හැබැයි ඒක මේ හතරවටේටම ඇහෙන්න ගිරිය පුප්පන් කෑගැහිල්ලක් එහෙම නෙවෙයි!!! !!! !!! උන්වහන්සේම කිව්වා, "මම මුලින්ම මගේ සිරුරෙන් නිකුත්වන රශ්මි කදම්බය දෘශ්‍ය ආලෝකයක් බවට පත්කරලා විශ්වයට මුදාහරිනවා!! එතකොට සියළු ලෝක වාසී සත්වයන් ඒ ආලෝකය කුමක්දැයි බලන්න ඒ දෙසට හැරෙනවා!! එතකොට ඒ සත්වයන්ට තථාගතයානන් වහන්සේගේ පණිවිඩය වැටහෙනවා!!" කියල!!! එතැනදී උන්වහන්සේ ඇත්තටම කරන්නේ, ආලෝකය මගින් සියලු ලෝක සත්වයන්ගේ අවධානය තමන්වහන්සේ වෙතට යොමුකරවාගෙන, තමන්වහන්සේගේ සිතින් ඒ සත්වයන්ගේ සිත් වලට කෙලින්ම අවශ්‍ය පණිවිඩය දෙන එකයි!!! !!! !!! නැත්නම්, යෙදෙන තැන... සලකන ගතිලක්ෂණ... අනුව, එක් එක් තැන්වලදී 'සිත' / 'විඥාණය' / 'භවය' කිය කියා හඳුන්වන විද්‍යුත්චුම්බක ක්ෂේත්රය උපකාරයෙන් අදහස් හුවමාරු කරගැනීම ('mind to mind direct communication' via electromagnetic radiation) තමයි!!! !!! !!! ආයේ දවසක් කවුද කෙනෙක් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ගෙන්, "අන්‍යාගමික අයෙක් සුගතියක ඉපදිලාම නැත්ද?" කියල ප්‍රශ්ණයක් අහපු වේලාවකදී උන්වහන්සේ ටික වෙලාවක් නිහඬව ඉඳලා, "මං කල්ප 91ක් ආපස්සට බැලුවා!! එකම එක අන්‍යාගමික කෙනෙක් ඒ කාලය තුල සුගතියේ ඉපදිලා තියනවා!! හැබැයි එයත් කර්ම / කර්ම ඵල විශ්වාස කල කෙනෙක්!!" කියල පිළිතුරු දීලා තිබුණා!!! ඇත්තටම නම් උන්වහන්සේ එතැනදී පොඩි විජ්ජාවක් / magic එකක් පෙන්වනවා වගේ කරලා තිබුණේ, අද කාලේ උදවියට නම් හොඳට හුරු පුරුදු... ඒත් හැබැයි 'එහෙම දේවල්' මේ සත්ව ජීවිත වල කතාවේ ඇතියි කියල හීනෙකින්වත් නොහිතන... දැන් ඇහුවාම 'දුං විසිවෙන්න' / 'උඩ යන්න' / 'තක්බීර් වෙන්න' පුළුවන්... මේ වෙනකම් ලෝකේ කවුරුවත්ම නොදැන සිටි... 'මාරම මාර' advanced technical වැඩක් තමයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, මගේ ශාස්තෘන් වහන්සේ, 'මාරයි'!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'නනෝ සමං අත්ති තථාගතේන!!' උන්වහන්සේට සමකරන්න තියා හිතන්නවත් පුළුවන් කවුරුවත් ඇත්තේ නෑ... නෑ... ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

අන්න ඒ කල්ප 91 කට කලින් වෙච්ච දෙයක් බලාගත්ත 'magic එකේ' පසුබිම් කතන්දරය / background story එක මේකයි!!! හැබැයි මේ එකක්වත් 'සුළුපටු කතන්දර' නෙවෙයි!!! මෙව්වා මීට කලින් කවුරුවත් දැනගෙන හිටිය... අහලවත් තියන... සාමාන්‍ය මනුස්සයන්ට හිතාගන්නවත් පුළුවන්... දේවලුත් නෙවෙයි!!! !!! !!! පෙනෙන / නොපෙනෙන ලෝක වල මහ විසාල කල්‍යාණ මිත්‍ර පිරිසක් එකතුවෙලා මාව හදල තියෙන්නේ මේ දේවල් ලෝකෙට හෙළිදරව් කරන්න තමයි!!!  අනික මේ කතන්දරය තැන් තැන් වලින්... එහෙන් මෙහෙන්... ලඟින් ඉන්න යාලුවෝ / හිතවත් අයත් එක්ක එහෙම නම් කියල තිබුණට, මේ කරුණු සේරම ගලපලා පිළිවෙලට... සවිස්තරව... ලෝකෙටම හෙලිකරන්න ගත්තෙ දැන් තමයි. 'බකස් ගාල' ඔක්කොම එක සැරේ කියන්න / ලියන්න විදියක් නෑ!!! ඒ වගේම කරුණු සේරම වගේ දැනගන්න ලැබෙනකම් හොඳටම තේරෙණ එකකුත් නෑ!!! ඉතින් මං සේරම දේවල් ටිකෙන් ටික කියල / ලියල / පෙන්නලා / තෝරලා දෙන්න, බලන / කියවන ඔයාල හැමෝම හොඳට තේරෙණකම් කිහිප සැරයක් නැවත නැවත කියවන්න!!! !!! !!!

මේ විශ්වයේ අලුතෙන්ම සත්තු හැදෙන එක ඉවර නැති බවත්, එහෙම අලුතෙන්ම හැදිලා 'අවිද්‍යාවෙන්' මුළාවෙන මුළාවෙන එවුන් සංසාර පැවැත්මට අහුවෙන එක / සංසාරෙට වැටෙන එක හැමදාටම සිදුවෙන දෙයක් බවත්, මං මේකෙදි කලින් ලිව්වා. ඉස්සරහට ඒ දේවල් සේරම ගොඩාක් සවිස්තරව... ගොඩාක් සවිස්තරව කියන්නේ, එහෙම්පිටින්ම... දැනගන්න ලැබෙයි!!!  දැනට මේ 'අතීත සිදුවීම් ගැන දැනගත්ත විදිය' තෝරලා දෙන්න අවශ්‍ය ටික විතරක් බැලුවොත්, මේ සංසාරගත සත්වයන්ගේ ජීවිතවල කතාවෙදි අළුතෙන්ම හැදිලා 'වැඩ වරද්දගෙන' හා හා පුරා කියල සංසාරෙට බහින සත්තු සමහරෙක්, සංසාරෙ ගොඩාක්ම 'අල' වෙන්න කලින්... කතන්දරේ ගොඩාක්ම 'වණ' වෙන්න කලින්... මුලදී මුලදී ලැබෙන බ්‍රහ්ම / දිව්‍ය ජීවිතයකදීම භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් හරි... සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ ධර්මය හරි... මුණගැසිලා, ඒ ලබල තියන ජීවිතයෙන්ම... නැත්නම්, ඒ බුද්ධ සාසනයේදීම... පිරිණිවන් පෑමට / කතන්දරේ ඉවරයක් දැකීමට තරම් වාසනාවන්ත වෙනවා!!! !!! !!! හැබැයි සත්වයෙකුට එහෙම 'පොට්ට චාන්ස්' එකක් ලැබුණොත් ලැබෙන්නේ බොහෝම කලාතුරකින් තමයි!!! !!! !!! අනික් මේ ඉන්න තරමක් සංසාරගත සත්වයෝ ගත්තම, including අපි / තොපි සේරම, විශ්වය හැදිච්ච කාලේ ඉඳලාම අනන්ත අප්‍රමාණ බුද්ධ සාසන තොගයක් පහුකරගන / මගහැරගෙන ඇවිල්ලා... නැත්නම් කර්මානුරූපව ඒ බුද්ධ සාසන මගහැරිලා... එහෙමත් නැත්නම්, ඒ ඒ බුද්ධ සාසනවල හිටපු සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ එකතුවෙලා ඒ බුද්ධ සාසන මගහරවපු නිසා... අද වෙනකනුත් සංසාරේ කරක්ගගහ ඉන්න සිද්ධවෙලා තියන අවාසනාවන්ත සත්වයෝ ප්‍රමාණය අනන්තයි!!! !!! !!! අප්‍රමාණයි!!! !!! !!! ඒ උන්දලාට සංසාරෙට වැටිච්ච කාලෙ ඉඳලා copy වෙවී copy වෙවී ඇවිල්ල තියන... නැත්නම්, ලැබිල තියන... කෙළවරක් නැති අනන්ත අප්‍රමාණ මතකයන්, පංච උපාදානස්කන්ධ / 'පංච එව්වා' අවුස්සලා බැලුවොත්, විශ්වයේ ඈත ඉතිහාසයේ ඉඳලාම සිද්ධවෙච්ච දේවල් ඕනේ පුකක් ගැන හොයාගන්න / දැනගන්න විස්තර, දත්ත නැත්නම් data ඇති පදමට ඒවයෙ ගබඩා වෙලා / store වෙලා තියනවා!!! !!! !!! අහල ඇති නේ, පුබ්බේ නිවාසානුස්සති ඥාණය උපද්දවාගත්ත උදවිය කල්ප ගණන් ඈතට ඈතට අතීතය සිහිකරන බව?? මම මේකෙම සෑහෙන වාර ගණනක් ලියල ඇති. අර... බුදුහාමුදුරුවෝ කිව්වේ, "දවසකට කල්ප 100ක් ගණනේ අවුරුදු 100ක් තිස්සෙ සිහිකර කර හිටියත් සිහිකරන්න ලැබෙන්නෙ මුළු මතකයෙන් බොහොම චූට්ටයි!!" කියල. අන්න ඒ 'තඩි මතකයක්' ගත්තම, සාමාන්‍ය මනුස්සයන්ට නම් තමන් ළඟ තියන... තමන්ට ලැබිල තියන... එක වත් තමන්ට බලාගන්න / ආවර්ජනය කරන්න බැරි උනාට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට නම් තමන්ට ලැබිල තියන 'පංච එක' විතරක් නෙවෙයි, මුළු විශ්වයේම ඉන්න තරමක් සත්වයන්ගේ පංච උපාදානස්කන්ධ ඕනෙම එකකුත් හාරවුස්සලා බලන එක හරිම සුළු දෙයක්!!! !!! !!! උන්වහන්සේට ඕනෙම සත්වයෙක්ගෙ 'පංච එකක්' දුර ඉඳලම බලලා... remotely scan කරලා... ඕනෙම දෙයක් දැනගන්න / බලාගන්න පුළුවන්!!! !!! !!! **- කස්ටිය අහල තියනවා නේ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ හැමදාම පාන්දර යාමෙට 'මහා කරුණා සමාපත්තියට' සමවැදිලා ලෝකය දිහා බලලා "අද කාටද මං පිහිටවෙන්නේ..." කියල සොයල බලපු බව?? අන්න ඒ 'මහා කරුණා සමාපත්තිය' කියන්නෙ ඔය 'remote scanning' කිරීමට තමයි!!! මාරතුමාටත් ඒ හැකියාව තිතටම තියනවා!!! ඒකට කියන්න වෙන්නෙ 'මහා උදලු සම්පත්තිය' නැත්නම්, 'මහා බාල්දි සමාපත්තිය' කියල තමයි  ඒකෙන් තමයි එයා කෙනෙක් සංසාරෙන් නිදහස්වෙන්න try කරනකොටම 'හුටුස් ගාල' අල්ලගෙන බාල්දියක් පෙරලන්නෙ. නැත්නම්, උදැල්ලක් දාන්නෙ. බුදුරජාණන්වහන්සේ, මාරයට අහුවෙන්නෙ නැතිවෙන්න හීන් සීරුවේ try කරලා කරලා අරහත්වයට පත්වෙච්ච කෙනාට, 'මාරයගේ ඇස්වලට වැලි ගහපු කෙනා!!' කියල කිව්වේ ඒකයි!!! හැබැයි කෙනෙක් අරහත්වයට පත්වුණාට පස්සේ ඒ කෙනාගෙ 'පංච එක' එළියෙන් ඉඳන් scan කරන්න / බලාගන්න බැරුව යනවා!!! මොකද, රහත්වෙච්ච / අරහත්වයට පත්වෙච්ච කෙනෙක්ගේ පංච එක 'කුට්ටිය පිටින්' transmit වෙන්නෙ නෑ!!! !!! !!! ඒ උදවිය 'ආයේ උපදින්නෙ' නැත්තෙත්... රහත්වුනාට පස්සේ කර්ම කතාවක් නැත්තෙත්... 'ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං' වෙන්නෙත්... ඒකම තමයි!!!  වැඩි විස්තර පස්සෙ කියල දෙන්නම්.  -** අනික, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට නම් ඔය පංච උපාදානස්කන්ධයකින් කල්ප කල්ප ගණනාවක data read කරනවා කියන්නේ ඇසිපිය හෙලන කාලයක් තුලත් ලක්ෂ වාරයක් කළහැකි simple වැඩක්!!! !!! !!! උන්වහන්සේට කෝටි ප්‍රකෝටි ගණනාවක් සත්වයන්ගේ පංච එව්වා read කර කර බලන්න තත්පර ගාණක් හොඳටෝම ඇති!!! !!! !!! ඉතින්, ඔය (පරණ) මිනිස්සු පොත් පෙරල පෙරලා, file පෙරල පෙරලා විස්තර හොයනවා වගේ... නැත්නම්, දැන් කාලේ එවුන් computer පෙරලගෙන හොයනවා, search engines දාගෙන Net එකේ හොයනවා වගේ... උන්වහන්සේත් 'අන්‍යාගමික කෙනෙක් සුගතියේ ඉපදිච්ච එකක්' ගැන විස්තර හොයාගන්න සත්වයන්ගේ පංච එව්වා read කර කර බැලුවා. කිට්ටුවෙන්ම එහෙම සිද්ධියක් ගැන වාර්තා උනේ / latest record එකකට හම්බවුනේ කල්ප 91කට කළින් සිද්ධවෙලා තිබිච්ච case එකක්. ඊළඟට ඒ කෙනාගේ විස්තර ටිකකුත් බලාගත්තා. කිව්වා, "ඔව්!! කල්ප 91කට කළින් අන්‍යාගමික කෙනෙක් සුගතියේ ඉපදිලා තියනවා!! හැබැයි එයත් කර්ම / කර්ම ඵල විශ්වාස කල කෙනෙක්!!" කියල!!! එච්චරයි. හරි simple case එකක්!!!  හැබැයි භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාට විතරයි!!! !!! !!!

Next >>

[QUOTE="Damith Kariyawasam, post: 14542408, member: 31903"] << Previous [url=http://www.elakiri.com/forum/showpost.php?p=14192925&postcount=209]Part-1[/url], [url=http://www.elakiri.com/forum/showpost.php?p=14194039&postcount=210]Part-2[/url] [size=4]සාමාන්‍ය මනුස්සයෝ / දෙවියෝ කාට කොච්චර උවමණා උනත් හොයල බලල දැනගන්න බැරි, මේ සියලු ලෝක සත්වයන් ඉපදෙන / හැදෙන හැටි ගැන... උන් මළායින් පස්සේ සිද්ධවෙන දේවල් ගැන... හොයල බලල දැනගන්න හැකියාවක් ඇත්තේ, ඉතාමත් කලාතුරකින් 'යම්කිසි කාල සීමාවක් සඳහා මුළු විශ්වයටම එක් අයෙක්' හැටියට විශ්වයේ කුමන හෝ සක්වලක පහළවෙන, 'සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා' නමින් හඳුන්වන ඉතාමත් සුවිශේෂී සත්වයන් කොට්ඨාශයක උදවියට විතරයි!!! !!! !! නැත්නම්, විශ්වයේ හැදෙන තරමක් සත්වයන් අතරින් ප්‍රඥාවෙන් උසස්ම සත්වයන් වන 'මනුස්ස' (මනස උසස් → මනුස්ස) කියන සත්ව වර්ගයේ සත්වයන් අතරිනුත් මනුස්සයෙකුට තිබිය හැකි... තිබිය යුතු... සියලු ගති ලක්ෂණ / properties නියමාකාරයෙන්ම... උපරිමයෙන්ම... ලබා, 'දෙතිස් මහා පුරුෂ ලක්ෂණ' සහිතව ඉපදී සම්මාසම්බුද්ධත්වයට පත්වන උත්තම පුරුෂයන්ට විතරයි!!! !!! !!! ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට එවැනි සුවිශේෂී තත්වයක්... සුවිශේෂී හැකියාවන් රැසක්... ලැබෙන්නේ, අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් වෙළුණු සත්වයෙක් ([COLOR="Navy"]අවිජ්ජා නීවරණානං තණ්හා සංයෝජනානං සත්තානං[/COLOR]) හැටියට සම්මා සම්බුද්ධත්වය ලබාගැනීමේ අධිෂ්ඨානයෙන් අනන්ත අප්‍රමාණ වාර ගණනක් ඉපදෙමින්... මැරෙමින්... ඉපදෙමින්... මැරෙමින්... සිදුකරන 'පාරමිතා ධර්ම සම්පූර්ණ කිරීම' කියන ක්‍රියාවලියේදී ගොඩ නැගෙන මහා පුණ්‍ය බලයත් / අනන්ත අප්‍රමාණ කුසලකර්ම ශක්තියත්, ඒ මහා පින් බලයටම ගැලපෙන්න / අප්‍රමාණ කුසලකර්ම වල ශක්තියට අනුරූපව සකස්වෙන සම්බුද්ධ ශරීරයත් නිසයි!!! !!! !!! ඒ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ නමකට ලැබෙන ඇස් වලට සාමාන්‍ය මනුස්සයන්ට ලැබෙන ඇස් වලට වගේ පෙනීමේ සීමාවල් නෑ!!! !!! !!! 'ආලෝක තරංග' හැටියට සලකන්න පුළුවන් කොච්චර පරාසයක්ද?? උන්වහන්සේට ඒ මුළු පරාසයේම 'ආලෝක' දැකීමේ හැකියාව තියනවා!!! !!! !!! 'ශබ්ද තරංග' හැටියට සලකන්න පුළුවන් කොච්චර පරාසයක්ද?? උන්වහන්සේට ඒ මුළු පරාසයේම 'ශබ්ද' ඇසීමේ හැකියාව තියනවා!!! !!! !!! උන්වහන්සේ, බ්‍රහ්ම / දෙවි / යක්ෂ / භූත / පෙරේත / නිරිසත්ව ඕනෙම ජාතියක සත්වයෙක් පියවි ඇහින්ම දකින්න පුළුවන්කම තිබෙන... ඒ උදවිය එක්ක කතාබහ කරන්න පුළුවන්කම තිබෙන... උත්තමයෙක්!!! !!! !!! ඊටත් අමතරව උන්වහන්සේ, ඉන්න තැනක ඉඳගෙන ඕනෙම දුරකින් තියන දෙයක් දකින්න හැකියාව, 'දිබ්බ චක්ඛු ඥාණය' තිබෙන... ඕනෙම දුරකින් ඇතිවන සද්දයක් අහන්න හැකියාව, 'දිබ්බ සෝත ඥාණය' තිබෙන... වාසනාවන්ත උත්තමයෙක්!!! !!! !!! උන්වහන්සේ, තමන් වහන්සේට අවශ්‍යනම් ත්‍රිසහස්සී මහාසහස්සී ලෝකධාතුවේම සත්වයන්ට එකවර ඇහෙන්න කතා කිරීමේ / අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව පවා තිබෙන අසම සම / uncomparable කෙනෙක්!!! !!! !!! ඇත්තටම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ නමකගේ විශ්මිත හැකියාවල් වලට සීමා මායිම් මොකුත්ම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දේශණාවල වත් සඳහන් නැතිතරම් මහා හුඟාක් හැකියාවල් උන්වහන්සේ සතුබව මට තේරෙන්න ගත්තේ 'විශ්වයම අල්ලලා ඉවරයි!! වෙන අල්ලන්න දෙයක් නෑ!!' කියල දැනුණට පස්සෙයි!!! ඇත්තටම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ remote sensing හැකියාව 'දිබ්බ චක්ඛු' / 'දිබ්බ සෝත' ඥාණ වලට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි!!! !!! !!! උන්වහන්සේට අවශ්‍ය නම් විශ්වයේ ඕනෙම අස්සක මුල්ලක ඉන්න ඕනෙම සත්වයෙක් ගේ ඕනෙම ආයතනක් / sensor device නැත්නම් transducer එකක් උපයෝගී කරගෙන / access කරලා, ඒ සත්වයා විඳින රූප / සද්ද / ගන්ධ / රස / ස්පර්ශ ඕනෙම විඳීමක් තමන් වහන්සේටත් විඳින්න පුළුවන්!!! !!! !!! ඒ සත්වයා හිතන පතන හැම දෙයක්ම දැනගන්න උනත් පුළුවන්!!! !!! !!! උන්වහන්සේට අවශ්‍ය නම් වෙන කිසිම දෙයක / වෙන කිසිම සත්වයෙක්ගේ උපකාරයක් නැතුව, විශ්වයේ ඕනෙම අස්සක මුල්ලක 'අදාළ ආයතනයක් විතරක්' මවලා, ඒ කියන්නේ, ඇහැ / කණ / නහය / දිව වගේ අවශ්‍ය sensor device / transducer එකක් විතරක් හදාගෙන, ඒ ආයතනය උපකාර කරගෙන තමන් වහන්සේට ඕනේ කරන ඕනෙම දෙයක් විඳින්න / දැනගන්න පුළුවන්!!! !!! !!! නැත්නම් උන්වහන්සේට තමන් වහන්සේගේ ඕලාරික කයින්ම විශ්වයේ ඕනෙම තැනකට ගිහිල්ලම අවශ්‍ය ඕනෙම දෙයක් විඳින්න / දැනගන්න පුළුවන්!!! !!! !!! තවත් ඕනේ නම් උන්වහන්සේට ගොඩ දෙනෙක් හැටියට / බුද්ධ ශරීර ගොඩකින් පෙනී ඉඳලා 'කෝටියකුත් එකක් දේවල්' එක සැරේ කරන්න උනත් පුළුවන්!!! !!! !!! වැඩ ගොඩායි... දැන් මගේ මුළු ලෝකෙම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ තමයි!!! !!! !!! :yes::yes::yes: දවසක් ආනන්ද හාමුදුරුවෝ උන්වහන්සේ ගෙන් "ඔබවහන්සේට කොපමණ දුරකට ඇහෙන්න කතාකරන්න පුළුවන්ද?" කියලා අහපු වෙලාවක, උන්වහන්සේ, "තථාගතයානන් වහන්සේට අවශ්‍ය නම් ත්‍රිසහස්සී මහාසහස්සී ලෝකධාතුවටම ඇහෙන්න... අවශ්‍ය නම් ඊටත් එහාට ඇහෙන්න... කතාකරන්න පුළුවන් කම තියනවා!!" කියල පිළිතුරු දීලා තිබුණා!!! ඇත්තටම නම් භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ ඒ ඈතට ඇහෙන්න කතා කිරීමේ / ආමන්ත්‍රණය කිරීමේ හැකියාව, චතුස්සහස්සී... පංචසහස්සී... හැටියට විශ්වයේ තියන තරමක් සක්වල වල් සේරම ගත්තත් ඒ සේරටම එක සැරේ... අනන්ත විශ්වයටම එක සැරේ... ඇහෙන්න ආමන්ත්‍රණය කරන්න පුළුවන් තරමේ මහා විශාල / අප්‍රමාණ එකක් තමයි!!! !!! !!! :yes::yes::yes: හැබැයි ඒක මේ හතරවටේටම ඇහෙන්න ගිරිය පුප්පන් කෑගැහිල්ලක් එහෙම නෙවෙයි!!! !!! !!! උන්වහන්සේම කිව්වා, "මම මුලින්ම මගේ සිරුරෙන් නිකුත්වන රශ්මි කදම්බය දෘශ්‍ය ආලෝකයක් බවට පත්කරලා විශ්වයට මුදාහරිනවා!! එතකොට සියළු ලෝක වාසී සත්වයන් ඒ ආලෝකය කුමක්දැයි බලන්න ඒ දෙසට හැරෙනවා!! එතකොට ඒ සත්වයන්ට තථාගතයානන් වහන්සේගේ පණිවිඩය වැටහෙනවා!!" කියල!!! එතැනදී උන්වහන්සේ ඇත්තටම කරන්නේ, ආලෝකය මගින් සියලු ලෝක සත්වයන්ගේ අවධානය තමන්වහන්සේ වෙතට යොමුකරවාගෙන, තමන්වහන්සේගේ සිතින් ඒ සත්වයන්ගේ සිත් වලට කෙලින්ම අවශ්‍ය පණිවිඩය දෙන එකයි!!! !!! !!! නැත්නම්, යෙදෙන තැන... සලකන ගතිලක්ෂණ... අනුව, එක් එක් තැන්වලදී 'සිත' / 'විඥාණය' / 'භවය' කිය කියා හඳුන්වන විද්‍යුත්චුම්බක ක්ෂේත්රය උපකාරයෙන් අදහස් හුවමාරු කරගැනීම ('mind to mind direct communication' via electromagnetic radiation) තමයි!!! !!! !!! ආයේ දවසක් කවුද කෙනෙක් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ගෙන්, "අන්‍යාගමික අයෙක් සුගතියක ඉපදිලාම නැත්ද?" කියල ප්‍රශ්ණයක් අහපු වේලාවකදී උන්වහන්සේ ටික වෙලාවක් නිහඬව ඉඳලා, "මං කල්ප 91ක් ආපස්සට බැලුවා!! එකම එක අන්‍යාගමික කෙනෙක් ඒ කාලය තුල සුගතියේ ඉපදිලා තියනවා!! හැබැයි එයත් කර්ම / කර්ම ඵල විශ්වාස කල කෙනෙක්!!" කියල පිළිතුරු දීලා තිබුණා!!! ඇත්තටම නම් උන්වහන්සේ එතැනදී පොඩි විජ්ජාවක් / magic එකක් පෙන්වනවා වගේ කරලා තිබුණේ, අද කාලේ උදවියට නම් හොඳට හුරු පුරුදු... ඒත් හැබැයි 'එහෙම දේවල්' මේ සත්ව ජීවිත වල කතාවේ ඇතියි කියල හීනෙකින්වත් නොහිතන... දැන් ඇහුවාම 'දුං විසිවෙන්න' / 'උඩ යන්න' / 'තක්බීර් වෙන්න' පුළුවන්... මේ වෙනකම් ලෝකේ කවුරුවත්ම නොදැන සිටි... 'මාරම මාර' advanced technical වැඩක් තමයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, මගේ ශාස්තෘන් වහන්සේ, 'මාරයි'!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! '[COLOR="Navy"]නනෝ සමං අත්ති තථාගතේන[/COLOR]!!' උන්වහන්සේට සමකරන්න තියා හිතන්නවත් පුළුවන් කවුරුවත් ඇත්තේ නෑ... නෑ... ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: අන්න ඒ කල්ප 91 කට කලින් වෙච්ච දෙයක් බලාගත්ත 'magic එකේ' පසුබිම් කතන්දරය / background story එක මේකයි!!! හැබැයි [U]මේ එකක්වත් 'සුළුපටු කතන්දර' නෙවෙයි!!! මෙව්වා මීට කලින් කවුරුවත් දැනගෙන හිටිය... අහලවත් තියන... සාමාන්‍ය මනුස්සයන්ට හිතාගන්නවත් පුළුවන්... දේවලුත් නෙවෙයි!!! !!! !!![/U] පෙනෙන / නොපෙනෙන ලෝක වල මහ විසාල කල්‍යාණ මිත්‍ර පිරිසක් එකතුවෙලා මාව හදල තියෙන්නේ මේ දේවල් ලෝකෙට හෙළිදරව් කරන්න තමයි!!! :D:D අනික මේ කතන්දරය තැන් තැන් වලින්... එහෙන් මෙහෙන්... ලඟින් ඉන්න යාලුවෝ / හිතවත් අයත් එක්ක එහෙම නම් කියල තිබුණට, මේ [U]කරුණු සේරම ගලපලා පිළිවෙලට... සවිස්තරව... ලෝකෙටම හෙලිකරන්න ගත්තෙ දැන් තමයි. 'බකස් ගාල' ඔක්කොම එක සැරේ කියන්න / ලියන්න විදියක් නෑ!!! ඒ වගේම කරුණු සේරම වගේ දැනගන්න ලැබෙනකම් හොඳටම තේරෙණ එකකුත් නෑ!!! ඉතින් මං සේරම දේවල් ටිකෙන් ටික කියල / ලියල / පෙන්නලා / තෝරලා දෙන්න, බලන / කියවන ඔයාල හැමෝම හොඳට තේරෙණකම් කිහිප සැරයක් නැවත නැවත කියවන්න!!! !!! !!![/U] මේ විශ්වයේ අලුතෙන්ම සත්තු හැදෙන එක ඉවර නැති බවත්, එහෙම අලුතෙන්ම හැදිලා 'අවිද්‍යාවෙන්' මුළාවෙන මුළාවෙන එවුන් සංසාර පැවැත්මට අහුවෙන එක / සංසාරෙට වැටෙන එක හැමදාටම සිදුවෙන දෙයක් බවත්, මං මේකෙදි කලින් ලිව්වා. ඉස්සරහට ඒ දේවල් සේරම ගොඩාක් සවිස්තරව... ගොඩාක් සවිස්තරව කියන්නේ, එහෙම්පිටින්ම... දැනගන්න ලැබෙයි!!! :yes::yes: දැනට මේ 'අතීත සිදුවීම් ගැන දැනගත්ත විදිය' තෝරලා දෙන්න අවශ්‍ය ටික විතරක් බැලුවොත්, මේ සංසාරගත සත්වයන්ගේ ජීවිතවල කතාවෙදි අළුතෙන්ම හැදිලා 'වැඩ වරද්දගෙන' හා හා පුරා කියල සංසාරෙට බහින සත්තු සමහරෙක්, සංසාරෙ ගොඩාක්ම 'අල' වෙන්න කලින්... කතන්දරේ ගොඩාක්ම 'වණ' වෙන්න කලින්... මුලදී මුලදී ලැබෙන බ්‍රහ්ම / දිව්‍ය ජීවිතයකදීම භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් හරි... සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ ධර්මය හරි... මුණගැසිලා, ඒ ලබල තියන ජීවිතයෙන්ම... නැත්නම්, ඒ බුද්ධ සාසනයේදීම... පිරිණිවන් පෑමට / කතන්දරේ ඉවරයක් දැකීමට තරම් වාසනාවන්ත වෙනවා!!! !!! !!! හැබැයි සත්වයෙකුට එහෙම 'පොට්ට චාන්ස්' එකක් ලැබුණොත් ලැබෙන්නේ බොහෝම කලාතුරකින් තමයි!!! !!! !!! අනික් [B]මේ ඉන්න තරමක් සංසාරගත සත්වයෝ ගත්තම, including අපි / තොපි සේරම, විශ්වය හැදිච්ච කාලේ ඉඳලාම අනන්ත අප්‍රමාණ බුද්ධ සාසන තොගයක් පහුකරගන / මගහැරගෙන ඇවිල්ලා... නැත්නම් කර්මානුරූපව ඒ බුද්ධ සාසන මගහැරිලා... එහෙමත් නැත්නම්, ඒ ඒ බුද්ධ සාසනවල හිටපු සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ එකතුවෙලා ඒ බුද්ධ සාසන මගහරවපු නිසා... අද වෙනකනුත් සංසාරේ කරක්ගගහ ඉන්න සිද්ධවෙලා තියන අවාසනාවන්ත සත්වයෝ ප්‍රමාණය අනන්තයි!!! !!! !!! අප්‍රමාණයි!!! !!! !!![/B] ඒ උන්දලාට සංසාරෙට වැටිච්ච කාලෙ ඉඳලා copy වෙවී copy වෙවී ඇවිල්ල තියන... නැත්නම්, ලැබිල තියන... කෙළවරක් නැති අනන්ත අප්‍රමාණ මතකයන්, පංච උපාදානස්කන්ධ / 'පංච එව්වා' අවුස්සලා බැලුවොත්, විශ්වයේ ඈත ඉතිහාසයේ ඉඳලාම සිද්ධවෙච්ච දේවල් ඕනේ පුකක් ගැන හොයාගන්න / දැනගන්න විස්තර, දත්ත නැත්නම් data ඇති පදමට ඒවයෙ ගබඩා වෙලා / store වෙලා තියනවා!!! !!! !!! අහල ඇති නේ, පුබ්බේ නිවාසානුස්සති ඥාණය උපද්දවාගත්ත උදවිය කල්ප ගණන් ඈතට ඈතට අතීතය සිහිකරන බව?? මම මේකෙම සෑහෙන වාර ගණනක් ලියල ඇති. අර... බුදුහාමුදුරුවෝ කිව්වේ, "දවසකට කල්ප 100ක් ගණනේ අවුරුදු 100ක් තිස්සෙ සිහිකර කර හිටියත් සිහිකරන්න ලැබෙන්නෙ මුළු මතකයෙන් බොහොම චූට්ටයි!!" කියල. අන්න ඒ 'තඩි මතකයක්' ගත්තම, සාමාන්‍ය මනුස්සයන්ට නම් තමන් ළඟ තියන... තමන්ට ලැබිල තියන... එක වත් තමන්ට බලාගන්න / ආවර්ජනය කරන්න බැරි උනාට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට නම් තමන්ට ලැබිල තියන 'පංච එක' විතරක් නෙවෙයි, මුළු විශ්වයේම ඉන්න තරමක් සත්වයන්ගේ පංච උපාදානස්කන්ධ ඕනෙම එකකුත් හාරවුස්සලා බලන එක හරිම සුළු දෙයක්!!! !!! !!! උන්වහන්සේට ඕනෙම සත්වයෙක්ගෙ 'පංච එකක්' දුර ඉඳලම බලලා... remotely scan කරලා... ඕනෙම දෙයක් දැනගන්න / බලාගන්න පුළුවන්!!! !!! !!! [COLOR="Red"]**[/COLOR]- කස්ටිය අහල තියනවා නේ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ හැමදාම පාන්දර යාමෙට 'මහා කරුණා සමාපත්තියට' සමවැදිලා ලෝකය දිහා බලලා "අද කාටද මං පිහිටවෙන්නේ..." කියල සොයල බලපු බව?? අන්න ඒ 'මහා කරුණා සමාපත්තිය' කියන්නෙ ඔය 'remote scanning' කිරීමට තමයි!!! මාරතුමාටත් ඒ හැකියාව තිතටම තියනවා!!! ඒකට කියන්න වෙන්නෙ 'මහා උදලු සම්පත්තිය' නැත්නම්, 'මහා බාල්දි සමාපත්තිය' කියල තමයි :D ඒකෙන් තමයි එයා කෙනෙක් සංසාරෙන් නිදහස්වෙන්න try කරනකොටම 'හුටුස් ගාල' අල්ලගෙන බාල්දියක් පෙරලන්නෙ. නැත්නම්, උදැල්ලක් දාන්නෙ. බුදුරජාණන්වහන්සේ, මාරයට අහුවෙන්නෙ නැතිවෙන්න හීන් සීරුවේ try කරලා කරලා අරහත්වයට පත්වෙච්ච කෙනාට, 'මාරයගේ ඇස්වලට වැලි ගහපු කෙනා!!' කියල කිව්වේ ඒකයි!!! හැබැයි කෙනෙක් අරහත්වයට පත්වුණාට පස්සේ ඒ කෙනාගෙ 'පංච එක' එළියෙන් ඉඳන් scan කරන්න / බලාගන්න බැරුව යනවා!!! මොකද, රහත්වෙච්ච / අරහත්වයට පත්වෙච්ච කෙනෙක්ගේ පංච එක 'කුට්ටිය පිටින්' transmit වෙන්නෙ නෑ!!! !!! !!! ඒ උදවිය 'ආයේ උපදින්නෙ' නැත්තෙත්... රහත්වුනාට පස්සේ කර්ම කතාවක් නැත්තෙත්... '[COLOR="Navy"]ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං[/COLOR]' වෙන්නෙත්... ඒකම තමයි!!! ;) වැඩි විස්තර පස්සෙ කියල දෙන්නම්. :D:D -[COLOR="Red"]**[/COLOR] අනික, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට නම් ඔය පංච උපාදානස්කන්ධයකින් කල්ප කල්ප ගණනාවක data read කරනවා කියන්නේ ඇසිපිය හෙලන කාලයක් තුලත් ලක්ෂ වාරයක් කළහැකි simple වැඩක්!!! !!! !!! උන්වහන්සේට කෝටි ප්‍රකෝටි ගණනාවක් සත්වයන්ගේ පංච එව්වා read කර කර බලන්න තත්පර ගාණක් හොඳටෝම ඇති!!! !!! !!! ඉතින්, ඔය (පරණ) මිනිස්සු පොත් පෙරල පෙරලා, file පෙරල පෙරලා විස්තර හොයනවා වගේ... නැත්නම්, දැන් කාලේ එවුන් computer පෙරලගෙන හොයනවා, search engines දාගෙන Net එකේ හොයනවා වගේ... උන්වහන්සේත් 'අන්‍යාගමික කෙනෙක් සුගතියේ ඉපදිච්ච එකක්' ගැන විස්තර හොයාගන්න සත්වයන්ගේ පංච එව්වා read කර කර බැලුවා. කිට්ටුවෙන්ම එහෙම සිද්ධියක් ගැන වාර්තා උනේ / latest record එකකට හම්බවුනේ කල්ප 91කට කළින් සිද්ධවෙලා තිබිච්ච case එකක්. ඊළඟට ඒ කෙනාගේ විස්තර ටිකකුත් බලාගත්තා. කිව්වා, "ඔව්!! කල්ප 91කට කළින් අන්‍යාගමික කෙනෙක් සුගතියේ ඉපදිලා තියනවා!! හැබැයි එයත් කර්ම / කර්ම ඵල විශ්වාස කල කෙනෙක්!!" කියල!!! එච්චරයි. හරි simple case එකක්!!! :):) හැබැයි භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාට විතරයි!!! !!! !!! :D:D[/size] [right][url=http://www.elakiri.com/forum/showpost.php?p=14543475&postcount=387]Next >>[/url][/right] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom