Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

හැබැයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මහා කාරුණිකයි!!! !!! !!! ඒ නිසා උන්වහන්සේට මේ සංසාර කතාවේ ඇත්ත භයානක කම පෙන්වන්න කොච්චර උවමණාව තිබුනත්, උන්වහන්සේ සමහරක් දේවල් හෙළිදරව් කරලා නෑ!!! !!! !!! තොපි දන්නවා නේ, මං නම් එච්චර කාරුණික නෑ!!!  ඒ හන්ද මං ඔන්න ඔහේ බුදුහාමුදුරුවෝ කිව්වේ නැති එව්වත් කියල දානෝ...

ඔය පොඩි පොඩි කූඩුවල pack කරලා ලොරිවල අට්ටි ගහලා මරන්න අරගෙන යන... වෙලාව එනකම් ගිනි අව්වේ වතුර පොදක්වත් නැතුව තියාගන ඉන්න... ඕනෙම කුකුලෙක් ගත්තොත්, ඌත් බුද්ධ සාසන දහස් ගාණක පැවිදි වෙලා ධර්මයේ හැසිරිච්ච, ධර්ම ධර... විනය ධර... ධර්මය හොඳටම දන්න... හැබැයි ධර්මය මොන මළ හත්ඉලව්වක් වත් නොතේරිච්ච... පෙරුම් පුර පුරා හිටියා මිසක් සෝතාපන්න වත් නොවෙච්ච... මහා (ගොං) 'සංඝ රත්නයක්' තමයි!!! !!! !!! ඔය ඉන්න තරමක් හරක් / එලදෙන්නු ඕනෙම එකෙක් ගත්තොත්, ඌත් බුද්ධ සාසන බර ගණනක දහම හප හපා ඉඳල තියන, වන්දනා කර කර... පින් දහම් කර කර... දාන මාන දිදී... හිටිය මිසක් සක්ඛාය දිට්ඨියෙන් වත් නිදහස් නොවෙච්ච කාලකණ්ණි සිල්වත් උපාසකයෙක් / උපාසිකාවක් තමයි!!! !!! !!! මේ ඉන්න තරමක් බල්ලෝ පූසෝ ඕනෙම එකෙක් ගත්තොත්, උනුත් ලක්ෂ වාරයක් හිතේ හැටියට සිද්ධස්ථාන වන්දනා කරපු... අටමස්ථාන / සොලොස්මස්ථාන සේරම ඇතිවෙන්න වැඳ පුදාගත්තු... සැදැහැවත් බෞද්ධ පින්වත්තු තමයි!!! !!! !!! මේ ඕනෙම කූඹියෙක් ගත්තොත්, උනුත් බුද්ධ සාසන බර ගණනක ටොන් ගණන් මල් පූජා කර කර... පහන් / හඳුන්කූරු පත්තු කර කර... පූජාවල් තිය තිය... පෙරහැර කර කර... කාලේ කකා හිටපු සුපින්වත්තු තමයි!!! !!! !!! මේ මොහොතෙදිත් හතර අපායේ විඳවන බොහොමයක් එවුන්, මොකක් හරි බුද්ධ සාසනයක මහණ වෙලා ඉඳගෙන, "සෝවාන් වෙන්නත් පින් කරල / පෙරුම් පුරල ඉන්න ඕනෙ බොල!!" කියල බයිල ගහල ගහලා අහිංසක මිනිස්සුන්ව මුලා කරපු... උන් සංසාර දුකෙන් නිදහස්වීම වලක්වලා අනාත කරලා දාපු... කුණුහරුප වැඩ කර කර ඉඳලාම අපාගත වෙච්ච... අති පූජ්‍ය මහා (හොර) සංඝ රත්නය නැත්නම්, සාසන භක්ෂක කාලකණ්ණි ගොං සංඝයෝ තමයි!!! !!! !!! මේ ඉන්න ඕනෙම අන්යාගමිකයෙක්... දේව ගැති කෙනෙක්... පාදිලි කෙනෙක්... පූජක උතුමෙක්... මොකෙක් ගත්තත්, ඒකත් බුද්ධ සාසන බර ගණනක අනේක වාරයක් 'බුද්ධං සරණං ගච්චාමි... ධම්මං සරණං ගච්චාමි... සංඝං සරණං ගච්චාමි...' කිය කියා ඉඳල තියන, සාම්ප්‍රදායික බෞද්ධයෙක්... බුද්ධ ශ්‍රාවකයෙක්... සිව්ව්වනක් පිරිසෙන් එකෙක්... තමයි!!! !!! !!! මේ ඉන්න තරමක් නායක / මහා නායක උන්දලා... සැදැහැවත් බෞද්ධ පින්වත්තු... උපාසක / උපාසිකාල... සේරම, අනන්ත අප්‍රමාණ වාර ගණනක් අන්‍යාගමික පවුල්වල ඉපදිලා දෙයියො අදහ අදහ හිටපු, බුදුන්ට / බුදු පිරිවරට බැණ බැණ... නිග්‍රහ කර කර... වෛර කර කර... හිටපු, බුද්ධ සාසනයත් අහිංසක බෞද්ධයනුත් විනාශ කරපු / විනාශ කරන්න දඟලපු, ලොකු ලොකු පොරවල් තමයි!!! !!! !!! උන් දැන් මහා ලොකු 'බුද්ධාගම් කාරයො' වෙලා, 'බුද්ධ සාසනේ' බදාගෙන... එක එක 'යාන' හදාගෙන... 'නිකාය' දාගෙන... 'පාර්ශව' බෙදාගෙන... දැන් කරන්නෙත් ඒකම තමයි!!! !!! !!!  තොපි කාලකණ්ණි සත්තු ඔක්කොම එකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තොපි ඔක්කොම, කාලකණ්නි මුස්පේන්තුවො... වලත්ත බල්ලො... වල් වනචරයො... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මේ ඉන්න ඕනෙම අතිපූජ්‍ය මහා සංඝ රත්නයක් ගත්තොත්... මෙහෙණින් වහන්සේ නමක් ගත්තොත්... සිල් බේරෙන තරමටම සිල්වත් උපාසකයෙක් / උපාසිකාවක් ඕනෙම එකෙක් ගත්තොත්... උන් ගෙවාගෙන ආව සංසාර ගමන ගෙවාගෙන ගෙවාගෙන එද්දි, මරාගෙන මරාගෙන ඇවිල්ල තියන අහිංසක සත්වයෝ ප්‍රමාණය අනන්තයි!!! !!! !!! අප්‍රමාණයි!!! !!! !!! මේ ඉන්න නායක / මහා නායක සංඝලා... මහා බෞද්ධයෝ... සිල්වත් උපාසක / උපාසිකා ඇතුළු මුළු 'සිව්වනක් පිරිසම' අන්‍යාගම් වල ඉපදිච්ච වෙලාවල, දෙයියන්නාන්සේ සතුටු කරන්නය කිය කියා... දෙයියන්නාන්සේව පුදන්නය කිය කියා... බෙලි කපල තියන මනුස්සයෝ / එළුවෝ / හරක් / ඌරො / කුකුල්ලු ගණන, බුදු අම්මේ... හිතාගන්නවත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ එක අතිපූජ්‍ය මහා සංඝයෙක් ගෙවාගෙන ආව සංසාරෙදී මරාගෙන කාල තියන... මර මරා විකුණලා තියන... හරක් ගණන අහසේ තරු වලට වඩා වැඩියි!!! !!! !!! මේ එක අතිපූජ්‍ය මහා සංඝයෙක් ගෙවාගෙන ආව සංසාරෙදී මරාගෙන කාල තියන... මර මරා විකුණලා තියන... එළුවො ගණන අහසේ තරු වලට වඩා වැඩියි!!! !!! !!! මේ එක අතිපූජ්‍ය මහා සංඝයෙක් ගෙවාගෙන ආව සංසාරෙදී මරාගෙන කාල තියන... මර මරා විකුණලා තියන... ඌරො ගණන අහසේ තරු වලට වඩා වැඩියි!!! !!! !!! මේ එක අතිපූජ්‍ය මහා සංඝයෙක් ගෙවාගෙන ආව සංසාරෙදී මරාගෙන කාල තියන... මර මරා විකුණලා තියන... කුකුල්ලු ගණන අහසේ තරු වලට වඩා වැඩියි!!! !!! !!! ඉතුරු භික්ෂුනී / උපාසක / උපාසිකා 'තුන් වනක් පිරිසගෙ කැරැට්ටුවත්' ඒ වගේම තමයි!!! !!! !!! සර්ව ආගමික නැත්නම්, සියලුම ආගම් වලට අයත් මස් මාළු නොකන... අරක්කු නොබොන... කුණුහරුප නොකියන... හොඳ හැදිච්ච... වැදගත්... උගත්... බුද්ධිමත්... නම්බුකාර... මොකාගෙ උනත් 'අතීතය' දිගහැරලා බැලුවොත්, ඒවත් ඔය විදියම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'සංසාරෙ ආපු තොපි' කිසි එකෙක් මේ අළුතෙන්ම හැදුණු... කුළුඳුලේ ඉපදුණු... කෝඩුකාර... 'හොඳ මිනිස්සු' නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

අද මස් මාළු තියා උම්බලකඩ කෑල්ලක්වත් කටේ නොතියන... මස් මාළු බෙදපු හැන්දක් ගෑවුන දෙයක් වත් කන්නෙ නැති... බිත්තර කන්නෙ නැතිවුණාට cake කන... මස් කන්නෙ නැතිවුණාට 'මස් හොදි' කන... සත්ව ඝාතනයට විරුද්ධ... හරක් මරණවයි කියල උන් මැරෙන්න හදන... උත්තමයො / උත්තමාවියො හැම එකෙක්ම, සංසාරේ ගෙවාගෙන ගෙවාගෙන එනගමන් වැද්දො හැටියට ඉපදිලා හිටපු ජීවිත වල... බේබද්දෝ වෙලා හිටිය ජීවිත වල... හරක් / එළුවෝ / ඌරො / කුකුල්ලු විතරක් නෙවෙයි, හාවෝ / මුවෝ / ගෝන්නු / වල් ඌරො / මීමින්නෝ / හෝතම්බුවෝ / තලගොයි / වටුවෝ / පරෙවියෝ / කොක්කු / මාළු / ඉබ්බෝ / ගෙම්බො / කැරපොත්තො / ගැරඬි ආදී මෙකී නොකී හැම ජාතියකම සත්තු අම්බානක් මරාගෙන කාල තියනවා!!! !!! !!! තොපි ආගම් බදාගෙන වෙන වෙන ආගම් වල මිනිස්සුන්ව මරාපුවා / සමූල ඝාතනය කරපුවා... තොපි එක එක ගෝත්‍ර වල ඉපදිලා වෙන වෙන ගෝත්‍ර වල මිනිස්සුන්ව / පොඩි ළමයින්ව මරාපුවා / සමූල ඝාතනය කරපුවා... තොපි සොල්දාදුවෝ / දේශප්‍රේමීන් හැටියට යුද්ධ වැදිලා මිනී මරාපුවා... අනන්තයි!!! !!! !!! අප්‍රමාණයි!!! !!! !!! අද පන්සිල් රකින... පන්සිල් බදාගෙන නැහෙන්න හදන... උඹලා, බොරු බේගල් දෙසා බාලා බාලා... කේලාම් කියලා කියලා... නොකරපු වැරදි වලට අහිංසක මිනිස්සුන්ව පටලවලා, උන්ව අමාරුවේ දාල තියන වාර ගණන අනන්තයි!!! !!! !!! අප්‍රමාණයි!!! !!! !!! අද පන්සිල් රකින... සීලේ ගැනම කතාකරන... තොපි ගිහි / පැවිදි හැම එකෙක්ම, වල් වනචරයෝ / වලත්ත බල්ලෝ / කුපාඩියෝ හැටියට ගතකල ජීවිතවලදී, අමාරුවේ දාල තියන ගෑණු ගණන... විනාස කරලා තියන පොඩි එවුන් ගණන... කියල නිම කරන්න බෑ!!! !!! !!! තොපි පල්හොරු / මංකොල්ල කාරයෝ හැටියට ගතකල ජීවිත වලදී, අහිංසක මිනිස්සුන්ගේ වස්තුව දේපල මංකොල්ල කාල තියන තරම මෙච්චරයි කියන්න බෑ!!! !!! !!! අද 'සුරාමේරය' බදාගෙන නැහෙන්න යන... වෙන එවුන් බොන හැටි දැකල වෙරිවෙලා දඟලන... තොපි අමද්‍යප කාරයෝ, රජ / සිටු / මැති / ඇමති වෙලා හිටය කාලවල බීල නෙවෙයි නාල තියන... බලුවෙච්ච කාලවලදී බූලි ගණන් කසිප්පු ගහල තියන... රාජකීය බේබද්දො තමයි!!! !!! !!! ආයේ තව, අද කුණුහරුප නොකියන... සුභාෂිත වචන පමණක්ම භාවිතා කරන... තොපි, ගෙවාගෙන ආව සංසාර ගමනෙදී පට්ට කුණුහරුපෙන් බැණපු නැති එකෙක් මේ ලෝකෙ බෙහෙතකට හොයාගන්න වත් බෑ!!! !!! !!! මේ 'ඇත්ත සංසාර කතන්දරේ' එච්චරට වාතයි!!! !!! !!! එහෙව් එකේ, තොපි හිතන්නේ / හිතාගෙන ඉන්නේ, ගෙවාගෙන ගෙවාගෙන ගෙවාගෙන ආව සංසාර ගමනෙදී මෙච්චරට පව්කාර වැඩ... බලු වැඩ... කුපාඩි වැඩ... තුප්පහි වැඩ... කරපු තොපි, හොඳ සිල්වත් හාමුදුරුවරු / මෙහෙණින් වහන්සේලා... ගුණ ගරුක උපාසක / උපාසිකාලා... ගරු කටයුතු උත්තමයෝ / උත්තමාවියෝ... කියලද??? ??? ??? තොපි හිතන්නේ / හිතාගෙන ඉන්නේ, ගෙවාගෙන ගෙවාගෙන ගෙවාගෙන ආව සංසාර ගමනෙදී මෙච්චරට පව්කාර වැඩ... බලු වැඩ... කුපාඩි වැඩ... තුප්පහි වැඩ... කරපු තොපි, මේ 'එක ජීවිත කාලයකට' සිවුරක් දාගෙන බණ කෑලි ටිකක් පාඩම් කරගෙන, සෘතියට අනුව... තාල දදා... 'රාගධාරී ගොං බණ' කියව කියව හිටියයි කියල, තොපි සංසාරෙන් නිදහස් වෙන එවුන්... තොපි 'විශේෂ' එවුන්... අනික් එවුන් තොපිට වඳින්න පුදන්න / ගරු බුහුමන් දක්වන්න ඕනෙ... කියලද??? ??? ??? තොපි හිතන්නේ / හිතාගෙන ඉන්නේ, ගෙවාගෙන ගෙවාගෙන ගෙවාගෙන ආව සංසාර ගමනෙදී මෙච්චරට පව්කාර වැඩ... බලු වැඩ... කුපාඩි වැඩ... තුප්පහි වැඩ... කරපු තොපි, 'මේ එක ජීවිත කාලයකට' පන්සිල් රකින හොඳ මිනිස්සු උනයි කියල... ගොං බණ ඇහුවයි කියල... මල් / පහන් / හඳුන්කූරු පූජා කලයි කියල.... පිළිම වලට / ගොං සංඝයන්ට / ගස් වලට වන්දනා කලයි කියල... තොපිට ගොඩ යන්න ලැබෙයි කියලද??? ??? ??? කවුද තොපි ගෙවාගෙන ගෙවාගෙන ගෙවාගෙන ආව සංසාර ගමනෙදී, මරාපු... මරාගෙන කාපු... වද හිංසා කරපු... ඒ අනන්ත අප්‍රමාණ අහිංසක මිනිස්සු / සත්තු වෙනුවෙන් වන්දි ගෙවන්නෙ??? පොලිසියෙන්ද??? කවුද තොපි එච්චර අනන්ත අප්‍රමාණ අහිංසක මිනිස්සු තොගයක් මංකොල්ල කාපුවට... අනන්ත අප්‍රමාණ අහිංසක ගෑණු / පොඩි ළමයි තොගයක් අනාථ කරපුවට... බොරු කියල කියල අනන්ත අප්‍රමාන අහිංසක මිනිස්සු තොගයක් අමාරුවේ දාපුවට... උන්ට 'ලෙඩ' දාපුවට... වන්දි ගෙවන්නෙ??? ආණ්ඩුවෙන්ද???

තොපි දන්නවා නේ... අහල තියනවා නේ... 'කර්මයෙන්' බේරෙන්න බැරි බව??? දුවලා... හැංගිලා... මොන මගුලක් කරලවත් බේරෙන්න බැරි බව??? ??? කලොත් 'කන්නම' වෙන බව??? ??? ??? තොපි හිතන්නේ / හිතාගෙන ඉන්නේ, නම්බුනාම පට්ටන්දර තිබ්බ පලියට කාලකණ්නි ගොං සංඝයන්ට දාන මාන දීලා... අට පිරිකර / කටින චීවර පුදලා... වන්දනා මාන කරලා... තොපිට බේරෙන්න ලැබෙයි කියලද??? ??? ??? තොපි හිතන්නේ / හිතාගෙන ඉන්නේ, ගල් / ගඩොල් / මැටි / සිමෙන්ති / plaster of Paris වලට... ආයේ තව ගස්වලට... මල් / පහන් / හඳුන්කූරු / ආහාර පාන / බුලත් තියලා... ජන ගී කියලා... වැන්දහම, තොපිට බේරෙන්න ලැබෙයි කියලද??? ??? ??? තොපි හිතන්නේ / හිතාගෙන ඉන්නේ, පෙරහැර පවත්වලා... ලොකු ලොකු පිංකම් (ගොංකම්) සංවිධානය කරලා... සීල වියාපාර කරලා... තොපිට බේරෙන්න ලැබෙයි කියලද??? ??? ??? ඒත් නැත්නම්, තොපි හිතන්නේ / හිතාගෙන ඉන්නේ, දෙයියන්නාන්සෙ ඇවිල්ල තොපිව බේරගනී කියලද??? ??? ???

තොපි මොන මගුලක් හිතාගෙන / අදහගෙන හිටියත්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "අනමතග්ගෝ යං භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටි න පඥ්ඥායති" කියල කියපු විදියට, බුදු ණෙතට පේන්නේ වත් නැති තරම් දුර ඈත කාලෙක ඉඳලා අනන්ත අප්‍රමාණ මිනී මර මරා... අනන්ත අප්‍රමාණ ප්‍රාණඝාත කර කර... අනන්ත අප්‍රමාණ මංකොල්ල කෑම් / මං පැහැරීම් කර කර... අනන්ත අප්‍රමාණ ගෑණු / පොඩි එවුන් දූෂණය කර කර... බොරු කිය කියා / කේලාම් කිය කියා අනන්ත අප්‍රමාණ අහිංසක මිනිස්සු තොගයකට වල කප කපා... මුදේ වතුරට වඩා රා / අරක්කු / කසිප්පු බිබී... 'සංසාරෙ ආපු' තොපි, මේ ජීවිත කාලය පුරාවටම නොකඩවා පන්සිල් රැක්කත්, තොපිට සිල්වත්තු / ගුණවත්තු වෙන්න බෑ!!! !!! !!! තොපි මේ ජීවිත කාලය තුරාවට පන්සල් වල පදිංචිවෙලා හිටියත්... කන්ටේනර් ගණන් මල් පූජ කලත්... බව්සර් ගණන් තෙල් දදා පහන් පත්තුකලත්... ලොරි පිටින් හඳුන්කූරු පත්තුකලත්... පිළිම වලට වැඳ වැඳ නෙවෙයි, පිළිම බදාගෙන ලෙව කකා හිටියත්... බෝගස් වලට වැඳ වැඳ නෙවෙයි, බෝගස් යට ලැගගෙන බෝකොල කකා හිටියත්... මේ ජීවිතෙන් එහාට එක මිලිමීටරයක් හරි යන්න බලාගෙන ඉන්න, 'පරළොව ජීවිතය වාසනාවන්ත කරගන්න... / භව ගමන සාර්ථක කරගන්න... / ණිවන් සැප ලැබේවායි ප්‍රර්ථනා කරන්න...' කිය කියා පයිත්තියන් කියවන, ගොං සංඝයෝ 60 කෝටියකට දාන මාන / අටපිරිකර / කටින චීවර දුන්නත්... වන්දනා කර කර නෙවෙයි, තොපේ මුළු ජීවිත කාලෙම දෙකට තුනට නැවිල වක ගැහිල 'ජන ගී' කිය කියා හිටියත්...
තොපිට කොහොමටවත් ගොඩයන්න බෑ... බෑ... බෑ... මයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියපු / පෙන්වලා දීපු, තොපිට තියන 'ඇත්ත සංසාර අනතුර' අන්න ඒකයි!!! !!! !!! තොපි කාලකන්ණින්ට මේ සත්‍ය කතාන්දරය, 'සත්‍ය ශ්‍රී සද්ධර්මය' අහන්න / දැනගන්න නොලැබුණේ, තොපි විළිලැජ්ජ නැතුව 'බුද්ධං සරණං ගච්චාමි...' කිය කියා සරණ ගියේ, 'බුද්ධඝෝසය / රේරුකානේ කාරය / බලංගොඩය' වගේ ධර්මය මෙලෝ මළ හත්ඉලව්වක් නොතේරිච්ච සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ව මිසක් භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේව නොවෙච්ච නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තොපි කාලකන්ණින්ට මේ සත්‍ය කතාන්දරය... 'සත්‍ය ශ්‍රී සද්ධර්මය' අහන්න / දැනගන්න නොලැබුණේ, තොපි විළිලැජ්ජ නැතුව 'ධම්මං සරණං ගච්චාමි...' කිය කියා සරණ ගියේ, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප / අමු තිත්ත කුණුහරුප... තොපේ මළ ඉලව් ගැඹුරු දහම... 'අභිධර්මය' මිසක් ආර්ය ශ්‍රාවක රහතුන්වහන්සේලා මුඛ පරම්පරාවෙන් රැකගන ආව... ඒ ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා මතු පරපුර වෙනුවෙන් ග්‍රන්ථාරූඪ කරලා ආරක්ෂා කර දුන්... පරම පිවිතුරු ශ්‍රී සද්ධර්මය නොවෙච්ච නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

තොපි අහල නැති වුණාට... තොපි දන්නෙ නැති වුණාට... පරම පිවිතුරු ශ්‍රී සද්ධර්මය නැත්නම්, සත්‍ය ශ්‍රී සද්ධර්මය හැටියට භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ, "හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින් 'සක්ඛාය දිට්ඨියෙන්' නිදහස් වෙන්න!!" නැත්නම්, "ඔලුව ගිනිගත්තත් කමක් නෑ... ඒක නිවා ගැනිල්ල පැත්තකින් තියල, ඊට කලින් 'සක්ඛාය දිට්ඨියෙන්' නිදහස් වෙලා හිටපිය!!" ආයේ, "ආයුධයකින් පහර කාපු කෙනෙක් ඒ තුවාලෙට බෙහෙත් දාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින් 'සක්ඛාය දිට්ඨියෙන්' නිදහස් වෙන්න!!" නැත්නම්, "තුවාලෙන් ලේ ගලල ගලල මැරෙනවා නම් මැරිච්චාවේ... ඒකට බෙහෙත් දැමිල්ල පැත්තකින් තියල, ඊට කලින් 'සක්ඛාය දිට්ඨියෙන්' නිදහස් වෙලා හිටපිය!!" කිය කියා කට කැඩෙනකම් තොපිට "කරපිය!! කරපිය!!" කිව්වේ, මේ මරාලෙන් (සංසාර අනතුරින්) ගැලවෙන්න නම් සත්වයෙකුට කරන්න තියන / කරන්න පුළුවන් එකම දේ ගැන තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම්, සංසාර ගත සත්වයන් වෙච්ච තොපිට, තොපේ පස්සෙන් පන්නගෙන එන ඒ භයානක සංසාර අනතුරින් බේරෙන්න පුළුවන් එකම විදිය... සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වෙන එක... නැත්නම්, 'සෝතාපන්න' වෙන එක... තොපිලගෙ තියන අනික් දාහකුත් එකක් වැඩ සේරම පැත්තකින් තියල / පැත්තකට දාල, පුළුවන් ඉක්මනට සම්පූර්ණ කරගනින් කියන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ තොපිට එච්චරට 'හදිස්සි වෙලා කරපිය...' 'ඉක්මන් කරලා කරපිය...' 'අප්‍රමාදීව කරපිය...' කිය කියා කට කැඩෙනකම් කියපු දේ නොකර, තොපි මොන මොන මගුල් කර කර හිටියත්... තොපි මොන මොන කෙහෙල්මල් අදහගෙන හිටියත්...
තොපි මොකෙකුටවත් මේ සංසාර අනතුරින් ගැලවෙන්න ලැබෙන්නේ නෑ... නෑ... නෑ... මයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

'සංසාරෝඝං මහබ්භයං' කියන්නේ ඒකයි!!! !!! !!! ඒ කලයුතු දේ නොකර තොපි කරගෙන යන තොපේ ගොං බණ ඇහිල්ල... පන්සිල් / අටසිල් / දසසිල් රැකිල්ල... වන්දනා මාන කිරිල්ල... දාන මාන දිදී පින් කිරිල්ල... දෙහි ගෙඩියක් මිරිකලා දාල මුදු වතුරෙ ලුණු රස නැති කරන්න / අඩු කරන්න හදනව වගේ, ගොංම ගොං... බූරුම බූරු... වැඩක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

Next >>

[QUOTE="Damith Kariyawasam, post: 14545425, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=14543475&postcount=387]<< Previous[/url] [size=4]හැබැයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මහා කාරුණිකයි!!! !!! !!! ඒ නිසා උන්වහන්සේට මේ සංසාර කතාවේ ඇත්ත භයානක කම පෙන්වන්න කොච්චර උවමණාව තිබුනත්, උන්වහන්සේ සමහරක් දේවල් හෙළිදරව් කරලා නෑ!!! !!! !!! තොපි දන්නවා නේ, මං නම් එච්චර කාරුණික නෑ!!! :growl::growl: ඒ හන්ද මං ඔන්න ඔහේ බුදුහාමුදුරුවෝ කිව්වේ නැති එව්වත් කියල දානෝ... ඔය පොඩි පොඩි කූඩුවල pack කරලා ලොරිවල අට්ටි ගහලා මරන්න අරගෙන යන... වෙලාව එනකම් ගිනි අව්වේ වතුර පොදක්වත් නැතුව තියාගන ඉන්න... ඕනෙම කුකුලෙක් ගත්තොත්, ඌත් බුද්ධ සාසන දහස් ගාණක පැවිදි වෙලා ධර්මයේ හැසිරිච්ච, ධර්ම ධර... විනය ධර... ධර්මය හොඳටම දන්න... හැබැයි ධර්මය මොන මළ හත්ඉලව්වක් වත් නොතේරිච්ච... පෙරුම් පුර පුරා හිටියා මිසක් සෝතාපන්න වත් නොවෙච්ච... මහා (ගොං) 'සංඝ රත්නයක්' තමයි!!! !!! !!! ඔය ඉන්න තරමක් හරක් / එලදෙන්නු ඕනෙම එකෙක් ගත්තොත්, ඌත් බුද්ධ සාසන බර ගණනක දහම හප හපා ඉඳල තියන, වන්දනා කර කර... පින් දහම් කර කර... දාන මාන දිදී... හිටිය මිසක් සක්ඛාය දිට්ඨියෙන් වත් නිදහස් නොවෙච්ච කාලකණ්ණි සිල්වත් උපාසකයෙක් / උපාසිකාවක් තමයි!!! !!! !!! මේ ඉන්න තරමක් බල්ලෝ පූසෝ ඕනෙම එකෙක් ගත්තොත්, උනුත් ලක්ෂ වාරයක් හිතේ හැටියට සිද්ධස්ථාන වන්දනා කරපු... අටමස්ථාන / සොලොස්මස්ථාන සේරම ඇතිවෙන්න වැඳ පුදාගත්තු... සැදැහැවත් බෞද්ධ පින්වත්තු තමයි!!! !!! !!! මේ ඕනෙම කූඹියෙක් ගත්තොත්, උනුත් බුද්ධ සාසන බර ගණනක ටොන් ගණන් මල් පූජා කර කර... පහන් / හඳුන්කූරු පත්තු කර කර... පූජාවල් තිය තිය... පෙරහැර කර කර... කාලේ කකා හිටපු සුපින්වත්තු තමයි!!! !!! !!! මේ මොහොතෙදිත් හතර අපායේ විඳවන බොහොමයක් එවුන්, මොකක් හරි බුද්ධ සාසනයක මහණ වෙලා ඉඳගෙන, "සෝවාන් වෙන්නත් පින් කරල / පෙරුම් පුරල ඉන්න ඕනෙ බොල!!" කියල බයිල ගහල ගහලා අහිංසක මිනිස්සුන්ව මුලා කරපු... උන් සංසාර දුකෙන් නිදහස්වීම වලක්වලා අනාත කරලා දාපු... කුණුහරුප වැඩ කර කර ඉඳලාම අපාගත වෙච්ච... අති පූජ්‍ය මහා (හොර) සංඝ රත්නය නැත්නම්, සාසන භක්ෂක කාලකණ්ණි ගොං සංඝයෝ තමයි!!! !!! !!! මේ ඉන්න ඕනෙම අන්යාගමිකයෙක්... දේව ගැති කෙනෙක්... පාදිලි කෙනෙක්... පූජක උතුමෙක්... මොකෙක් ගත්තත්, ඒකත් බුද්ධ සාසන බර ගණනක අනේක වාරයක් 'බුද්ධං සරණං ගච්චාමි... ධම්මං සරණං ගච්චාමි... සංඝං සරණං ගච්චාමි...' කිය කියා ඉඳල තියන, සාම්ප්‍රදායික බෞද්ධයෙක්... බුද්ධ ශ්‍රාවකයෙක්... සිව්ව්වනක් පිරිසෙන් එකෙක්... තමයි!!! !!! !!! මේ ඉන්න තරමක් නායක / මහා නායක උන්දලා... සැදැහැවත් බෞද්ධ පින්වත්තු... උපාසක / උපාසිකාල... සේරම, අනන්ත අප්‍රමාණ වාර ගණනක් අන්‍යාගමික පවුල්වල ඉපදිලා දෙයියො අදහ අදහ හිටපු, බුදුන්ට / බුදු පිරිවරට බැණ බැණ... නිග්‍රහ කර කර... වෛර කර කර... හිටපු, බුද්ධ සාසනයත් අහිංසක බෞද්ධයනුත් විනාශ කරපු / විනාශ කරන්න දඟලපු, ලොකු ලොකු පොරවල් තමයි!!! !!! !!! [COLOR="DarkRed"]උන් දැන් මහා ලොකු 'බුද්ධාගම් කාරයො' වෙලා, 'බුද්ධ සාසනේ' බදාගෙන... එක එක 'යාන' හදාගෙන... 'නිකාය' දාගෙන... 'පාර්ශව' බෙදාගෙන... දැන් කරන්නෙත් ඒකම තමයි!!! !!! !!![/COLOR] :growl::growl::growl: තොපි කාලකණ්ණි සත්තු ඔක්කොම එකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තොපි ඔක්කොම, කාලකණ්නි මුස්පේන්තුවො... වලත්ත බල්ලො... වල් වනචරයො... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ ඉන්න ඕනෙම අතිපූජ්‍ය මහා සංඝ රත්නයක් ගත්තොත්... මෙහෙණින් වහන්සේ නමක් ගත්තොත්... සිල් බේරෙන තරමටම සිල්වත් උපාසකයෙක් / උපාසිකාවක් ඕනෙම එකෙක් ගත්තොත්... උන් ගෙවාගෙන ආව සංසාර ගමන ගෙවාගෙන ගෙවාගෙන එද්දි, මරාගෙන මරාගෙන ඇවිල්ල තියන අහිංසක සත්වයෝ ප්‍රමාණය අනන්තයි!!! !!! !!! අප්‍රමාණයි!!! !!! !!! මේ ඉන්න නායක / මහා නායක සංඝලා... මහා බෞද්ධයෝ... සිල්වත් උපාසක / උපාසිකා ඇතුළු මුළු 'සිව්වනක් පිරිසම' අන්‍යාගම් වල ඉපදිච්ච වෙලාවල, දෙයියන්නාන්සේ සතුටු කරන්නය කිය කියා... දෙයියන්නාන්සේව පුදන්නය කිය කියා... බෙලි කපල තියන මනුස්සයෝ / එළුවෝ / හරක් / ඌරො / කුකුල්ලු ගණන, බුදු අම්මේ... හිතාගන්නවත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ එක අතිපූජ්‍ය මහා සංඝයෙක් ගෙවාගෙන ආව සංසාරෙදී මරාගෙන කාල තියන... මර මරා විකුණලා තියන... හරක් ගණන අහසේ තරු වලට වඩා වැඩියි!!! !!! !!! මේ එක අතිපූජ්‍ය මහා සංඝයෙක් ගෙවාගෙන ආව සංසාරෙදී මරාගෙන කාල තියන... මර මරා විකුණලා තියන... එළුවො ගණන අහසේ තරු වලට වඩා වැඩියි!!! !!! !!! මේ එක අතිපූජ්‍ය මහා සංඝයෙක් ගෙවාගෙන ආව සංසාරෙදී මරාගෙන කාල තියන... මර මරා විකුණලා තියන... ඌරො ගණන අහසේ තරු වලට වඩා වැඩියි!!! !!! !!! මේ එක අතිපූජ්‍ය මහා සංඝයෙක් ගෙවාගෙන ආව සංසාරෙදී මරාගෙන කාල තියන... මර මරා විකුණලා තියන... කුකුල්ලු ගණන අහසේ තරු වලට වඩා වැඩියි!!! !!! !!! ඉතුරු භික්ෂුනී / උපාසක / උපාසිකා 'තුන් වනක් පිරිසගෙ කැරැට්ටුවත්' ඒ වගේම තමයි!!! !!! !!! සර්ව ආගමික නැත්නම්, සියලුම ආගම් වලට අයත් මස් මාළු නොකන... අරක්කු නොබොන... කුණුහරුප නොකියන... හොඳ හැදිච්ච... වැදගත්... උගත්... බුද්ධිමත්... නම්බුකාර... මොකාගෙ උනත් 'අතීතය' දිගහැරලා බැලුවොත්, ඒවත් ඔය විදියම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [B]'සංසාරෙ ආපු තොපි' කිසි එකෙක් මේ අළුතෙන්ම හැදුණු... කුළුඳුලේ ඉපදුණු... කෝඩුකාර... 'හොඳ මිනිස්සු' නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B] අද මස් මාළු තියා උම්බලකඩ කෑල්ලක්වත් කටේ නොතියන... මස් මාළු බෙදපු හැන්දක් ගෑවුන දෙයක් වත් කන්නෙ නැති... බිත්තර කන්නෙ නැතිවුණාට cake කන... මස් කන්නෙ නැතිවුණාට 'මස් හොදි' කන... සත්ව ඝාතනයට විරුද්ධ... හරක් මරණවයි කියල උන් මැරෙන්න හදන... උත්තමයො / උත්තමාවියො හැම එකෙක්ම, සංසාරේ ගෙවාගෙන ගෙවාගෙන එනගමන් වැද්දො හැටියට ඉපදිලා හිටපු ජීවිත වල... බේබද්දෝ වෙලා හිටිය ජීවිත වල... හරක් / එළුවෝ / ඌරො / කුකුල්ලු විතරක් නෙවෙයි, හාවෝ / මුවෝ / ගෝන්නු / වල් ඌරො / මීමින්නෝ / හෝතම්බුවෝ / තලගොයි / වටුවෝ / පරෙවියෝ / කොක්කු / මාළු / ඉබ්බෝ / ගෙම්බො / කැරපොත්තො / ගැරඬි ආදී මෙකී නොකී හැම ජාතියකම සත්තු අම්බානක් මරාගෙන කාල තියනවා!!! !!! !!! තොපි ආගම් බදාගෙන වෙන වෙන ආගම් වල මිනිස්සුන්ව මරාපුවා / සමූල ඝාතනය කරපුවා... තොපි එක එක ගෝත්‍ර වල ඉපදිලා වෙන වෙන ගෝත්‍ර වල මිනිස්සුන්ව / පොඩි ළමයින්ව මරාපුවා / සමූල ඝාතනය කරපුවා... තොපි සොල්දාදුවෝ / දේශප්‍රේමීන් හැටියට යුද්ධ වැදිලා මිනී මරාපුවා... අනන්තයි!!! !!! !!! අප්‍රමාණයි!!! !!! !!! අද පන්සිල් රකින... පන්සිල් බදාගෙන නැහෙන්න හදන... උඹලා, බොරු බේගල් දෙසා බාලා බාලා... කේලාම් කියලා කියලා... නොකරපු වැරදි වලට අහිංසක මිනිස්සුන්ව පටලවලා, උන්ව අමාරුවේ දාල තියන වාර ගණන අනන්තයි!!! !!! !!! අප්‍රමාණයි!!! !!! !!! අද පන්සිල් රකින... සීලේ ගැනම කතාකරන... තොපි ගිහි / පැවිදි හැම එකෙක්ම, වල් වනචරයෝ / වලත්ත බල්ලෝ / කුපාඩියෝ හැටියට ගතකල ජීවිතවලදී, අමාරුවේ දාල තියන ගෑණු ගණන... විනාස කරලා තියන පොඩි එවුන් ගණන... කියල නිම කරන්න බෑ!!! !!! !!! තොපි පල්හොරු / මංකොල්ල කාරයෝ හැටියට ගතකල ජීවිත වලදී, අහිංසක මිනිස්සුන්ගේ වස්තුව දේපල මංකොල්ල කාල තියන තරම මෙච්චරයි කියන්න බෑ!!! !!! !!! අද 'සුරාමේරය' බදාගෙන නැහෙන්න යන... වෙන එවුන් බොන හැටි දැකල වෙරිවෙලා දඟලන... තොපි අමද්‍යප කාරයෝ, රජ / සිටු / මැති / ඇමති වෙලා හිටය කාලවල බීල නෙවෙයි නාල තියන... බලුවෙච්ච කාලවලදී බූලි ගණන් කසිප්පු ගහල තියන... රාජකීය බේබද්දො තමයි!!! !!! !!! ආයේ තව, අද කුණුහරුප නොකියන... සුභාෂිත වචන පමණක්ම භාවිතා කරන... තොපි, ගෙවාගෙන ආව සංසාර ගමනෙදී පට්ට කුණුහරුපෙන් බැණපු නැති එකෙක් මේ ලෝකෙ බෙහෙතකට හොයාගන්න වත් බෑ!!! !!! !!! මේ 'ඇත්ත සංසාර කතන්දරේ' එච්චරට වාතයි!!! !!! !!! එහෙව් එකේ, [B][COLOR="DarkRed"]තොපි හිතන්නේ / හිතාගෙන ඉන්නේ, ගෙවාගෙන ගෙවාගෙන ගෙවාගෙන ආව සංසාර ගමනෙදී මෙච්චරට පව්කාර වැඩ... බලු වැඩ... කුපාඩි වැඩ... තුප්පහි වැඩ... කරපු තොපි, හොඳ සිල්වත් හාමුදුරුවරු / මෙහෙණින් වහන්සේලා... ගුණ ගරුක උපාසක / උපාසිකාලා... ගරු කටයුතු උත්තමයෝ / උත්තමාවියෝ... කියලද??? ??? ??? තොපි හිතන්නේ / හිතාගෙන ඉන්නේ, ගෙවාගෙන ගෙවාගෙන ගෙවාගෙන ආව සංසාර ගමනෙදී මෙච්චරට පව්කාර වැඩ... බලු වැඩ... කුපාඩි වැඩ... තුප්පහි වැඩ... කරපු තොපි, මේ 'එක ජීවිත කාලයකට' සිවුරක් දාගෙන බණ කෑලි ටිකක් පාඩම් කරගෙන, සෘතියට අනුව... තාල දදා... 'රාගධාරී ගොං බණ' කියව කියව හිටියයි කියල, තොපි සංසාරෙන් නිදහස් වෙන එවුන්... තොපි 'විශේෂ' එවුන්... අනික් එවුන් තොපිට වඳින්න පුදන්න / ගරු බුහුමන් දක්වන්න ඕනෙ... කියලද??? ??? ??? තොපි හිතන්නේ / හිතාගෙන ඉන්නේ, ගෙවාගෙන ගෙවාගෙන ගෙවාගෙන ආව සංසාර ගමනෙදී මෙච්චරට පව්කාර වැඩ... බලු වැඩ... කුපාඩි වැඩ... තුප්පහි වැඩ... කරපු තොපි, 'මේ එක ජීවිත කාලයකට' පන්සිල් රකින හොඳ මිනිස්සු උනයි කියල... ගොං බණ ඇහුවයි කියල... මල් / පහන් / හඳුන්කූරු පූජා කලයි කියල.... පිළිම වලට / ගොං සංඝයන්ට / ගස් වලට වන්දනා කලයි කියල... තොපිට ගොඩ යන්න ලැබෙයි කියලද??? ??? ???[/COLOR][/B] කවුද තොපි ගෙවාගෙන ගෙවාගෙන ගෙවාගෙන ආව සංසාර ගමනෙදී, මරාපු... මරාගෙන කාපු... වද හිංසා කරපු... ඒ අනන්ත අප්‍රමාණ අහිංසක මිනිස්සු / සත්තු වෙනුවෙන් වන්දි ගෙවන්නෙ??? පොලිසියෙන්ද??? කවුද තොපි එච්චර අනන්ත අප්‍රමාණ අහිංසක මිනිස්සු තොගයක් මංකොල්ල කාපුවට... අනන්ත අප්‍රමාණ අහිංසක ගෑණු / පොඩි ළමයි තොගයක් අනාථ කරපුවට... බොරු කියල කියල අනන්ත අප්‍රමාන අහිංසක මිනිස්සු තොගයක් අමාරුවේ දාපුවට... උන්ට 'ලෙඩ' දාපුවට... වන්දි ගෙවන්නෙ??? ආණ්ඩුවෙන්ද??? [COLOR="Red"][B]තොපි දන්නවා නේ... අහල තියනවා නේ... 'කර්මයෙන්' බේරෙන්න බැරි බව??? දුවලා... හැංගිලා... මොන මගුලක් කරලවත් බේරෙන්න බැරි බව??? ??? කලොත් 'කන්නම' වෙන බව??? ??? ??? තොපි හිතන්නේ / හිතාගෙන ඉන්නේ, නම්බුනාම පට්ටන්දර තිබ්බ පලියට කාලකණ්නි ගොං සංඝයන්ට දාන මාන දීලා... අට පිරිකර / කටින චීවර පුදලා... වන්දනා මාන කරලා... තොපිට බේරෙන්න ලැබෙයි කියලද??? ??? ??? තොපි හිතන්නේ / හිතාගෙන ඉන්නේ, ගල් / ගඩොල් / මැටි / සිමෙන්ති / plaster of Paris වලට... ආයේ තව ගස්වලට... මල් / පහන් / හඳුන්කූරු / ආහාර පාන / බුලත් තියලා... ජන ගී කියලා... වැන්දහම, තොපිට බේරෙන්න ලැබෙයි කියලද??? ??? ??? තොපි හිතන්නේ / හිතාගෙන ඉන්නේ, පෙරහැර පවත්වලා... ලොකු ලොකු පිංකම් (ගොංකම්) සංවිධානය කරලා... සීල වියාපාර කරලා... තොපිට බේරෙන්න ලැබෙයි කියලද??? ??? ??? ඒත් නැත්නම්, තොපි හිතන්නේ / හිතාගෙන ඉන්නේ, දෙයියන්නාන්සෙ ඇවිල්ල තොපිව බේරගනී කියලද??? ??? ???[/B][/COLOR] තොපි මොන මගුලක් හිතාගෙන / අදහගෙන හිටියත්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "අනමතග්ගෝ යං භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටි න පඥ්ඥායති" කියල කියපු විදියට, බුදු ණෙතට පේන්නේ වත් නැති තරම් දුර ඈත කාලෙක ඉඳලා අනන්ත අප්‍රමාණ මිනී මර මරා... අනන්ත අප්‍රමාණ ප්‍රාණඝාත කර කර... අනන්ත අප්‍රමාණ මංකොල්ල කෑම් / මං පැහැරීම් කර කර... අනන්ත අප්‍රමාණ ගෑණු / පොඩි එවුන් දූෂණය කර කර... බොරු කිය කියා / කේලාම් කිය කියා අනන්ත අප්‍රමාණ අහිංසක මිනිස්සු තොගයකට වල කප කපා... මුදේ වතුරට වඩා රා / අරක්කු / කසිප්පු බිබී... [COLOR="Red"]'සංසාරෙ ආපු' තොපි, මේ ජීවිත කාලය පුරාවටම නොකඩවා පන්සිල් රැක්කත්, තොපිට සිල්වත්තු / ගුණවත්තු වෙන්න බෑ!!! !!! !!! තොපි මේ ජීවිත කාලය තුරාවට පන්සල් වල පදිංචිවෙලා හිටියත්... කන්ටේනර් ගණන් මල් පූජ කලත්... බව්සර් ගණන් තෙල් දදා පහන් පත්තුකලත්... ලොරි පිටින් හඳුන්කූරු පත්තුකලත්... පිළිම වලට වැඳ වැඳ නෙවෙයි, පිළිම බදාගෙන ලෙව කකා හිටියත්... බෝගස් වලට වැඳ වැඳ නෙවෙයි, බෝගස් යට ලැගගෙන බෝකොල කකා හිටියත්... මේ ජීවිතෙන් එහාට එක මිලිමීටරයක් හරි යන්න බලාගෙන ඉන්න, 'පරළොව ජීවිතය වාසනාවන්ත කරගන්න... / භව ගමන සාර්ථක කරගන්න... / ණිවන් සැප ලැබේවායි ප්‍රර්ථනා කරන්න...' කිය කියා පයිත්තියන් කියවන, ගොං සංඝයෝ 60 කෝටියකට දාන මාන / අටපිරිකර / කටින චීවර දුන්නත්... වන්දනා කර කර නෙවෙයි, තොපේ මුළු ජීවිත කාලෙම දෙකට තුනට නැවිල වක ගැහිල 'ජන ගී' කිය කියා හිටියත්... [center][size=6][B]තොපිට කොහොමටවත් ගොඩයන්න බෑ... බෑ... බෑ... මයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B][/size][/center] භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියපු / පෙන්වලා දීපු, තොපිට තියන 'ඇත්ත සංසාර අනතුර' අන්න ඒකයි!!! !!! !!![/COLOR] [COLOR="DarkRed"][B]තොපි කාලකන්ණින්ට මේ සත්‍ය කතාන්දරය, 'සත්‍ය ශ්‍රී සද්ධර්මය' අහන්න / දැනගන්න නොලැබුණේ, තොපි විළිලැජ්ජ නැතුව 'බුද්ධං සරණං ගච්චාමි...' කිය කියා සරණ ගියේ, 'බුද්ධඝෝසය / රේරුකානේ කාරය / බලංගොඩය' වගේ ධර්මය මෙලෝ මළ හත්ඉලව්වක් නොතේරිච්ච සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ව මිසක් භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේව නොවෙච්ච නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තොපි කාලකන්ණින්ට මේ සත්‍ය කතාන්දරය... 'සත්‍ය ශ්‍රී සද්ධර්මය' අහන්න / දැනගන්න නොලැබුණේ, තොපි විළිලැජ්ජ නැතුව 'ධම්මං සරණං ගච්චාමි...' කිය කියා සරණ ගියේ, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප / අමු තිත්ත කුණුහරුප... තොපේ මළ ඉලව් ගැඹුරු දහම... 'අභිධර්මය' මිසක් ආර්ය ශ්‍රාවක රහතුන්වහන්සේලා මුඛ පරම්පරාවෙන් රැකගන ආව... ඒ ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා මතු පරපුර වෙනුවෙන් ග්‍රන්ථාරූඪ කරලා ආරක්ෂා කර දුන්... පරම පිවිතුරු ශ්‍රී සද්ධර්මය නොවෙච්ච නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B][/COLOR] තොපි අහල නැති වුණාට... තොපි දන්නෙ නැති වුණාට... පරම පිවිතුරු ශ්‍රී සද්ධර්මය නැත්නම්, සත්‍ය ශ්‍රී සද්ධර්මය හැටියට [COLOR="Navy"]භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ, "[B]හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින් 'සක්ඛාය දිට්ඨියෙන්' නිදහස් වෙන්න!![/B]" නැත්නම්, "ඔලුව ගිනිගත්තත් කමක් නෑ... ඒක නිවා ගැනිල්ල පැත්තකින් තියල, ඊට කලින් 'සක්ඛාය දිට්ඨියෙන්' නිදහස් වෙලා හිටපිය!!" ආයේ, "[B]ආයුධයකින් පහර කාපු කෙනෙක් ඒ තුවාලෙට බෙහෙත් දාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින් 'සක්ඛාය දිට්ඨියෙන්' නිදහස් වෙන්න!![/B]" නැත්නම්, "තුවාලෙන් ලේ ගලල ගලල මැරෙනවා නම් මැරිච්චාවේ... ඒකට බෙහෙත් දැමිල්ල පැත්තකින් තියල, ඊට කලින් 'සක්ඛාය දිට්ඨියෙන්' නිදහස් වෙලා හිටපිය!!" කිය කියා කට කැඩෙනකම් තොපිට "කරපිය!! කරපිය!!" කිව්වේ, මේ මරාලෙන් (සංසාර අනතුරින්) ගැලවෙන්න නම් සත්වයෙකුට කරන්න තියන / කරන්න පුළුවන් එකම දේ ගැන තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම්, [B]සංසාර ගත සත්වයන් වෙච්ච තොපිට, තොපේ පස්සෙන් පන්නගෙන එන ඒ භයානක සංසාර අනතුරින් බේරෙන්න පුළුවන් එකම විදිය...[/B] සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වෙන එක... නැත්නම්, 'සෝතාපන්න' වෙන එක... තොපිලගෙ තියන අනික් දාහකුත් එකක් වැඩ සේරම පැත්තකින් තියල / පැත්තකට දාල, පුළුවන් ඉක්මනට සම්පූර්ණ කරගනින් කියන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/COLOR] [COLOR="Red"]භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ තොපිට එච්චරට 'හදිස්සි වෙලා කරපිය...' 'ඉක්මන් කරලා කරපිය...' 'අප්‍රමාදීව කරපිය...' කිය කියා කට කැඩෙනකම් කියපු දේ නොකර, තොපි මොන මොන මගුල් කර කර හිටියත්... තොපි මොන මොන කෙහෙල්මල් අදහගෙන හිටියත්... [size=6][center][B]තොපි මොකෙකුටවත් මේ සංසාර අනතුරින් ගැලවෙන්න ලැබෙන්නේ නෑ... නෑ... නෑ... මයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B][/center][/size] 'සංසාරෝඝං මහබ්භයං' කියන්නේ ඒකයි!!! !!! !!![/COLOR] [B][COLOR="DarkRed"]ඒ කලයුතු දේ නොකර තොපි කරගෙන යන තොපේ ගොං බණ ඇහිල්ල... පන්සිල් / අටසිල් / දසසිල් රැකිල්ල... වන්දනා මාන කිරිල්ල... දාන මාන දිදී පින් කිරිල්ල... දෙහි ගෙඩියක් මිරිකලා දාල මුදු වතුරෙ ලුණු රස නැති කරන්න / අඩු කරන්න හදනව වගේ, ගොංම ගොං... බූරුම බූරු... වැඩක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/COLOR][/B][/size] [right][url=http://www.elakiri.com/forum/showpost.php?p=14547078&postcount=390]Next >>[/url][/right] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom