Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

හරි! දැන් එහෙම නම් බලමුකෝ, ඉතුරු රූප සටහන් ටිකේ විස්තර ගැන.

මෙහෙමයි, ඔතන ඔය 8 වෙනි, 9 වෙනි හා 10 වෙනි (Figure - 08, Figure - 09 & Figure - 10) රූප සටහන් වලින් අනුපිළිවෙලින් දක්වලා තියෙන්නේ, සාමාන්ය මනුස්සයෙක් යමක් සිහි කරනකොට (මතක් කරනකොට / මෙනෙහි කරනකොට)... එහෙම නැත්නම්, එයා උවමණාවෙන් මොකක්හරි එක අරමුණකට (යම් දෙයකට / යම් සිතුවිල්ලකට) හිත යොමුකරන් කටයුතු කරනකොට... එයාගෙ 'හිත' කියන එකේ සිද්ධවෙන්නෙ මොකද්ද කියන එක තමයි!!! !!! !!! ඔතනදි ඔය සම්පූර්ණයෙන් පාටවෙචච 'පටියක්' වගේ පෙන්නල තියෙන්නෙ, අර පළවෙනි රූප සටහනේදි (Figure - 01) කිව්ව විදියට, තොරතෝංචියක් නැතුව ඕනෙ ඒවයි එපා ඒවයි හැම කෙහෙල්මලක්ම හිත හිත... මතක තියන කුණුකන්දල් සේරම අවුස්ස අවුස්ස... කාලෙ කකා... 'මනෝ පාර' දාගෙන ඉන්න මනුස්සයෙක්ගෙ හිතක හැටි 'බැලූ බැල්මට' (enlarge / zoom නොකර) පේන විදිය තමයි!!! එතකොට, ඒ පටිය අස්සෙන්ම ඔය 'වෙනමම තරංගයක්' හැටියට පෙන්නල තියෙන්නෙ, ඒ මනුස්සය මොකක් හරි විශේෂ දෙයක් හිතන්න / මතක් කරන්න ගත්තාම... එහෙම නැත්නම් මොකක් හරි එක දේකට අවධානය යොමුකලාම... එයාගෙ හිතේ සිද්ධවෙන්නෙ මොනවගේ දෙයක්ද කියන එක තමයි!!! හැබැයි ඔතනදි, වෙන්නෙ මොකද්ද කියන එක පෙන්නන්න උවමණාවට ඔහොම 'අඩු සංඛ්යාතයක එක තරංගයක්' (single low frequency wave) ඇඳල පෙන්නුවට, හිතේදී, 'අරමුණක්' / 'සිහිකරන දෙයක්' මොකක් හැටියට උනත් ක්රියාත්මක වෙන්නෙ, අධි සංඛ්යාත තරංග වලම 'එකතුවක්' (තරංග ගොනුවක් / තරංග සමුහයක් / collection or bunch of waves) තමයි!!! !!! !!! ඒ නිසා, ඔය තරංගය මොකද්ද?? ඒකෙ සංඛ්යාතය කීයද?? වගේ වැඩි දේවල් හිතන්න යන්නෙ නැතුව, ඔය තරංගයෙන් පෙන්නල තියෙන්නෙ, අර මනුස්සයා හිතන්න / මතක්කරන්න තියාගත්ත... නැත්නම්, අවධානය යොමුකරපු... කාරණාවය කියල ගන්නකෝ!!! ඒ හොඳටම ඇති!!! !!! !!! මොකද, අපිට දැනගන්න / තේරුම්ගන්න තියෙන්නෙ, මොකද්ද මේ 'හිත' කියන්නෙ?? මොනවද ඒකෙ වෙන්නෙ?? කොහොමද එහෙම වෙන්නෙ?? කියන කාරණාවල් ගැන විතරයි!!! !!! !!!  හරිය??

ඉතිං එතකොට, බලපු ගමන් 'මහා අපබ්රන්සයක්' වගේ පෙනුනට / හිතුණට, ඔය 'Figure - 08' 'Figure - 09' 'Figure - 10' රූප සටහන් වලින් අනුපිළිවෙලින් දක්වලා තියෙන්නෙ, උඹල හුඟදෙනෙක් අහල / කියවලා තියන... හොඳට දන්න... උඹලම අත්දැකල තියන... මේ සත්ව ජීවිත හැම එකකටම පොදු... සිදුවීම් කිහිපයකදි, බොලාගෙ ඇඟවල් අස්සෙ හැබෑවටම සිද්ධවෙන්නෙ මොකද්ද කියන එක තමයි!!! !!! !!!   ඇත්තටම, උඹල ඕනෙම කෙනෙකුට, නිතර නිතර කරන / කියන / හිතන දේවල් හොඳට මතක හිටින්නෙ... කොච්චර දැනගෙන හිටිය දෙයක් උනත්, කොච්චර හොඳට පුරුදු / පුහුණු වෙලා තිබුණ දෙයක් උනත්, කාලයක් අතහැරල දාල තිබ්බොත් අමතක වෙලා යන්නෙ... 'පිණක් කරලා නැවත නැවත මෙනෙහි කිරීම හොඳයි!!' කියල, කියල තියෙන්නෙ... 'පවක් කරලා නැවත නැවත මතක් කිරීම නරකයි!!' කියල, කියල තියෙන්නෙ... රාග / ද්වේශ / මෝහ අරමුණු හොඳ නෑ!!' කිය කියා කියන්නෙ... ඔය සිද්ධවෙන 'කතන්දරේ' හන්ද තමයි!!! !!! !!!  ඒ විතරක් නෙවෙයි, භාග්යවත් බුදුරජාණන්වහන්සේ, "අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මෝසාය භීයෝභාවය වේපුල්ලාය භාවනාය පාරිපුරියා ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති." හැටියට, "මෙන්න මෙහෙම මෙහෙම කටයුතු කරලා, බොලාගෙ හිත් පරිස්සම් කරගනිල්ලා!! බොලාගෙ හිත් රැකගනිල්ලා!!" කියල, බොලාට ලොකූ වැඩපිළිවෙලක් හඳුන්වලා දීල තියෙන්නෙත්, ඔය 'කතන්දරේ' තියන බරපතළ කම හන්දම තමයි!!! !!! !!! කොටින්ම කිව්වොත්, ඔය ඇවිල්ලා සංසාරගත සත්වයෝ හැමෝගෙම 'පදනම' (basement) වෙච්ච, උන්ගෙ 'මනස' කියන ආයතනයේ ක්රියාකාරීත්වය (Exact Operation) තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඔය වෙන මොකක්වත් නෙවෙයි, භාග්යවත් බුදුරජාණන්වහන්සේ පැහැදිළිවම තෝරලා දුන්නා නේ, "සංසාරගත සත්වයන්ගේ ජීවිත කතාව තනිකරම ඇවිල්ලා, 'විඥාණය උපකාරයෙන් නාමරූප වල පැවැත්මත්... නාමරූපවල උපකාරයෙන් විඥාණයේ පැවැත්මත්...' නිසා ගොඩනැගිල තියන දෙයක්ය!! ඒ ඇරෙන්න මේ ඇඟවල් අස්සෙ වෙන මොකක්වත් / මොකෙක්වත් නැතිය!! උඹලට කරන්න තියෙන්නේ, 'මනස - සිත - විඥාණය සහිත උඹලගේ ඔය බඹයක් තරම් වෙච්ච ශරීර කූඩු' ගැන, හොඳට අවබෝධ කරගන්න එකය!!" කියලා??? ආන්න ඒ විදියට උන්වහන්සේත්... අනික් බුදුරජාණන්වහන්සේලා හැමෝමත්... ලෝකයාට හෙළිදරව් කලේ / කරන්නේ, මේ සංසාරගත සත්වයෝ හැමෝගෙම... උඹල - අපි / යක්ෂ / භූත / පෙරේත / තිරිසන් / නිරිසත් / දෙවි / බ්රහ්ම හැමෝගෙම... හතරමහා ධාතු (රූප) වලින් හැදුනු ඇඟවල් ඇතුලේ, 'හිත' 'විඥාණය' දෙක හැටියට ක්රියාත්මක වෙවී තියන, 'විද්යුතයයි' 'විද්යුත්චුම්බකත්වයයි' දෙකේ අන්යෝන්ය ක්රියාකාරීත්වය ගැන තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  මං උඹලට ඒ විස්තර සේරම, මීට සැහෙන කාලෙකට කලින්ම ලියල තෝරලා දුන්නා!!! මේ තියෙන්නෙ... Post - 083 (** දැන් මේ ධර්ම කතන්දරේට බැහැල 'දහම බදාගෙන ඉන්න...' 'දහම හප හප ඉන්න...). එතකොට, භාග්යවත් බුදුරජාණන්වහන්සේ, 'එකිනෙකේ උපකාරයෙන් කෙලින් හිටවල තියන බට මිටි දෙකකට' උපමා කරලා දක්වපු විදියට, ඒ විද්යුතයයි විද්යුත්චුම්බකත්වයයි දෙක අන්යෝන්ය උපකාරයෙන් ක්රියාත්මක වෙද්දී,

• එයින් එකක් වැඩිවුණොත් අනිකත් වැඩිවෙන එක

• පාලනයකින් තොරව දිගින් දිගටම වැඩිවේගන වැඩිවේගන ගියොත්... වැඩිවේගන වැඩිවේගන යන්න ඉඩ ඇරියොත්... මොනවයින් මොනවා වෙයිද කියල කියන්න බැරි තරමටම වැඩිවෙලා වැඩිවෙලා, සේරම විනාශවෙලා යන එක

• දෙකම එකම ගාණට තිබුණොත්, ඕනෙ කාලයක් ඔහේ තියන එක

• එකක් අඩුවුණොත් අනිකත් අඩුවෙන එක

• දිගටම අඩුවෙලා අඩුවෙලා යන්න ඇරියොත්, අඩුවෙලා අඩුවෙලා ගිහින් අන්තිමේ දෙකම නැතුව යන එක

ඒ විද්යුතය විද්යුත්චුම්බකත්වය කියන දෙකේ ස්වභාවයක්... නැත්නම්, හැටියක්... තමයි!!! !!! !!! ඒ ගැනත් මං කලින් ලිව්වා. මේ... Post - 083 (** ඊළඟට, මෙන්න මේ 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දරය ගත්තම...) / Post - 084 (** ආයේ තව මේ 'නාම' 'විඥාණ' දෙකේ කතාව ගත්තම...). ඉතිං, සත්වයෝ කියන එවුන් යම්දෙයක් ගැන හිතන්න පටන්ගත්ත ගමන් සිද්ධවෙන්නෙ, හිතේ ක්රියාකාරීත්වය (විද්යුත් ශක්තිය) වැඩිවෙලා, එතන ඉඳල මුළු 'හිත - විඥාණය' කතන්දරයම... 'විද්යුත් ශක්තිය - විද්යුත්චුම්බක ශක්තිය' කියන දෙකම... දිගින් දිගට වැඩිවෙන්න පටන්ගන්න එක තමයි!!! !!! !!!  එතකොට, මෙතන මේ 'හිත' කියන එකේදි, 'සිහිකරන දෙයක්' / 'අරමුණක්' හැටියට ක්රියාත්මක වෙන්නේ අධි සංඛ්යාත තරංග සමුහයක එකතුවක් නිසා, එකම අරමුණක් ඔස්සේ දිගින් දිගට හිතනකොට ඇත්තටම සිද්ධවෙන්නෙ, ඒ අදාළ තරංග ටිකේ විතරක් විස්ථාරය වැඩිවෙලා වැඩිවෙලා (boost වෙලා) ඒ ටික අනික් තරංග සේරටම වඩා ඉස්මතුවෙන්න... කැපිල පේන්න... පටන්ගන්න එක තමයි!!! !!! !!!    ඒ වගේම, 'එක දෙයකට' හිත යොමුකළා / යොමු කරනවා කියන්නෙ, අනික් කුණුකන්දල් ගැන හිතන එක, තාවකාලිකව හරි... සුළු මොහොතකට හරි... නතරවෙනවා / නවතිනවා කියන එක නේ???  ඉතිං, ඒ මතක් කරපු කාරණාවට අදාළ තරංග වල විස්ථාරය (amplitude / magnitude) වැඩිවෙනවත් එක්කම, අනික් මතකයන්ට අදාළ විද්යුත් තරංග සේරගේම විස්ථාරය, තරමක් දුරට අඩුවෙලා අඩුවෙලා යනවා!!! !!! !!!  හරිය???  Figure - 08, Figure - 09 & Figure - 10 රූප සටහන් 3න් පෙන්නල තියෙන්නෙ, අන්න ඒ සිදුවීම් මාලාවේ අවස්ථා 3ක් තමයි!!!

එතකොට, ඔහොම වේගන වේගන යනකොට, තමන් සිහිකරන්න ගත්ත කාරණාවට අදාළ තරංග සේරම යම්කිසි මට්ටමකට වැඩිවෙලා (වර්ධනය වෙලා / boost වෙලා) ආවා කියන්නේ, සත්වයාට ඒ සිහිකරපු කාරණාව හොඳට මතක්වෙලා... ඒ කාරණාව ගැන සත්වයාගෙ මතකය හොඳටම අවදිවෙලා... ඉවරයි!!! !!! !!!    මොකද, මේ 'අපිල'ගෙ නැත්නම්, සත්වයන්ගෙ මතකය ආවර්ජනය කිරීම (සිහිකිරීම / අනුස්මරණය කිරීම) කියන එකේදි, සත්වයෙකුට ඒකගෙ මතකයේ ගබඩා වෙලා තියන දේවල් වලින් ලේසියෙන්ම මතක් කරගන්න පුළුවන් වෙන්නෙ... නැත්නම්, සත්වයෙකුට කිසිම අඩුවක් පාඩුවක් නැතුව හොඳට, 'ටිප් ටොප් එකටම' මතක තියෙන්නෙ... පුහුණුවක් / පුරුදු කරපු දෙයක් සම්බන්ධයෙන් නම්, ඒ practice එක හොඳටම, 'වෙඩි වගේ' තියෙන්නෙ... ඒ ඒ මතකයන්ට අදාළ තරංග සේරම, සැළකිය යුතු විස්ථාරයකින් (certain level of amplitude) යුතුව තියන තාක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  පැහැදිලියි නේ???

ම්ම්.. මේ කරගෙන යන්නෙ, රූප සටහන් වලින් දැක්වෙන දේවල් පැහැදිළි කරගෙන යන එක උනාට කමක් නෑ. අපි පොඩ්ඩක් track එකෙන් පිට පැනල

• මේ දේවල් සේරම සිද්ධවෙන සත්වයන්ගෙ 'මනස' කියන ආයතනය හැදිල තියන හැටි

• ඒක අස්සෙ ඔය සත්වයෝ කියන එවුන්ගෙ කල්ප කාලාන්තරයක් තිස්සේ ගොඩගැහිලා තියන අනන්ත අප්රමාණ මතකයක් ගබඩාවෙලා තියෙන්නෙ කොහොමද??

• සත්වයන් ඒ මතකය අවදි කරගන්නෙ... (මතක් කරන්නෙ) නැත්නම්, ඒ මතකයන් ඉබේම අවදිවෙන්නෙ... කොහොමද??

• පුබ්බේ නිවාසාණුස්සති ඥාණය ගොඩනගාගෙන, තමුන්ට අදාළ නැති... වෙන වෙන සත්වයන්ගෙ ජීවිත වලදී එකතුවෙච්ච... කල්ප කල්ප ගණන් හද්ද පරණ මතකයන් සිහිකරන්නෙ කොහොමද??

• සත්වයන්ගෙ ක්රියාකාරීත්වය... නැත්නම්, සත්වයන් 'චේතනා පහළකරලා කටයුතු කිරීම...' කියන එක සිද්ධවෙන්නෙ කොහොමද??

• උන් එහෙම චේතනා පහළ කර කර කටයුතු කරගෙන කරගෙන යනකොට වෙන්නෙ මොකද්ද??

වගේ දේවල් ගැන, අපිට බලන්න පුළුවන් ඔක්කොම බලල ඉමු.   මොකද, ඒ කරුණු කියල ඉන්නෙ නැතුව, මට මේ පින්තූර වලින් දැක්වෙන සේරම උඹලට පැහැදිළි කරන්න වත්... මං කොහොම කොහොම හරි කියල දැම්මත්, උඹලට මේ 'සිත - විඥාණය කතන්දරය' හරියට තේරුම්ගන්න ලේසිවෙන්නෙ වත්... නෑ. ඒකයි.  හැබැයි ඉතිං මේ ලිවිල්ල නම් මාර අමාරුයි!!! අම්බානක් දේවල් ලියන්න තියනවා!!!  මේ සංසාරගත සත්ව ජීවිත වල මුළු කතන්දරයම, උඹල අහල තියන ඉර්දී ප්රාතිහාර්ය... 'astral body' (ගන්ධබ්බයා) කියන මහා කුණුහරුපය... මහා බරපතළ 'කර්ම - කර්ම විපාක' කතන්දරය... ඒ සේරම තියෙනවා!!! !!! !!!   මං පුළු පුළුවන් විදියට ටික ටික හරි ලියල දාන්නං.

ඇත්තටම කියනවා නම්, මේක 'දනි පනි ගාල' කරන්න තිබිච්ච හදිස්සියත් දැන් චුට්ටක් චුට්ටක් අඩුවෙලා තියෙන්නෙ!!!  මේ.. හැබැයි ඒ, මේ වැඩේ එපා වෙලා වත්... කලකිරිලා වත්... අතහැරල දාන්න හිතිලවත්... මොන බම්බුවක් වත් හන්ද නෙවෙයි!!! !!! !!!  කලින් කිව්ව නේ, 'උඹලට ගොඩයන්න උවමණාවක් නැතිවුනත්, උඹලගේ කර්ම - කර්ම විපාක සේරම invalidate කරලා, උඹල සේරමලව මේ ජීවිතෙන්ම ගොඩ යන පාරට ඇදල දානවා!!' කියල?? දැන් 'මං තුමා' ඊටත් වඩා Serious!!! !!! !!!  ඕනෙම සත්වයෙක්ගෙ {මාත් එක්ක ඉන්න / අපේ හාමුදුරුවොන්ට ආදරය කරන... අපිට ඇරලා / අරින්න හදන්නෙ නැති... ඕනෙම කෙනෙක්ගෙ!!! (රට / ජාතිය / ආගම / භාෂාව all immaterial !!!)} ඕනෙම කර්ම - කර්ම විපාක කතන්දරයක් override කරන්න... කර්ම - කර්ම විපාක සේරම bypass කරන්න... ඔක්කොම අල්ලගත්තා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   හැබැයි ඒක තනි එකෙකුට, 100% perfectly කොරන්න අමාරුයි!!! !!! !!! **- භාග්යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට නම් easy task එකක්!!! !!! !!! උන්වහන්සේලා ලෝකෙට පහළවෙන්නෙම ඒ වැඩේ කරන්න තමයි!!! !!! !!! -** ඒත් මට කල්යාණමිත්ර දෙවිපිරිස... සක්ර දේවේන්ද්රයා... හතරවරම් දෙවිවරු... ලොකු අයිය (මාර තුමා)... සේරමලව අම්බානට විශ්වාසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  දැන් ඒ ඔක්කොමල අපේ පැත්තේ!!! !!! !!!  එයාලට කෙරෙන්න ඕනෙ දේ... වෙන්න ඕනෙ විදිය... ඔක්කොම කිව්වා!!! !!! !!! මට හොඳටම විශ්වාසයි, එයාල වැඩේ තිතටම කරාවි!!! !!! !!!  ඉතිං, උඹලටත් ඒ සේරම කියල දෙනවා!!! !!! !!! ඉස්සෙල්ල, try කරලා... try කරලා... තව ටිකක් try කරලා... උඹල තනි තනියෙන් රහත්වෙලා හිටහල්ලා!!! !!! !!!

** රහත්වෙන්න අවශ්ය සේරම දේවල් මේ වෙනකොටත් ලියල publish කරලා ඉවරයි!!! දැන් ඇත්තටම කරගෙන යන්නෙ, කල්යාණමිත්ර දෙවිපිරිස මෙහෙම දෙයක් නොකලා නම්, අපේ හාමුදුරුවෝ නොවැඩියා නම්, මං මේ වැඩේට නොබැස්සා නම්, මේ මාතෘකාව සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ටම අතහැරල දාල නිකම් හිටියා නම්, සාමාන්යයෙන් ලෝකෙ සිද්ධවෙන්නෙ මොකද්ද?? කියන එක පෙන්වන එක... ඒ කියන්නේ, වන්දනා කොර කොර / පූජ කොර කොර ඉන්න ගොං සංඝයොයි, උන්ගෙ පුකවල් පස්සෙ යන සාම්ප්රදායික ගොං බෞද්ධයොයි, මුස්ලිම් / ක්රිස්තියානි / හින්දු ආදී සර්වාගමික උන්දලයි, කේන්දර / ග්රහයෝ බදාගෙන ඉන්න එවුනුයි ඔක්කොම, සියලු ලෝක සත්වයෝම, මැරෙණ මැරෙණ එකා නිරය / පෙරේත / තිරිසන් ජීවිත වලට සෙට්වෙන හැටි!! අන්තිමේ උන්ව අපායටම වැටිලා, හතර අපායෙ park වෙන හැටි!! හැම එකාටම පෙන්වන එකයි... විශේෂයෙන්ම, මට අපේ / හාමුදුරුවොන්ට ඇරපු / නින්දා අපහාස කරපු කාලකණ්නිට, ආයෙ තව, දැනටත් සාසනය වළඳගෙන වළඳගෙන යන කාලකණ්නි සංඝයන්ට  ඉතුරු ජීවිත කාලය full ආතල් එකේ ගතකරන්න උන් ඉන්න ඉන්න තැන්වල අපායෙ branches open කරවන එකයි... තාම track එකට සෙට්වෙච්ච නැති ගොං හරක්ට නිවන් හොයාගෙන දුවන්නම දෙන එකයි... තමයි!!!

අපේ හාමුදුරුවොන්ට ආදරය කරන / මාත් එක්ක ඉන්න බොලා මොකෙක්වත් මෙව්වයින් කළබල වෙන්න එපා!!! අහිංසක / නිහතමානී / මාත් එක්ක ඉන්න / මං කියපු විදියට වැඩ කරපු / අඩුම ගණනේ තව එකෙකුට වත් 'ඇත්ත' දැනගන්න මෙතනට යොමුකරපු උඹල මොකෙකුටවත්, ආයි සැඩපහරේ ගහගෙන යන්න දෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   උඹල ඉක්මනට අරහත්වයටම පත්වෙන්න try කරහල්ලා!!! !!! !!! එහෙම රහතුන් වහන්සේලා / අරහත්වයට පත්වෙච්ච උදවිය පිරිස වැඩිවෙන්න වැඩිවෙන්න තමයි මොට්ට මෝල් ගොං මිනිස්සුන්ට 'ඇත්ත' අවබෝධ කරවන්න හැකියාව ලැබෙන්නෙ!!! !!! !!! තාමත් අනතුරේ ඉන්න අහිංසක මිනිස්සුන්ව / සියලු සත්වයන්ව සසර සැඩපහරේ ගහගෙන යන්න නොදී hold කරගන්න... උන්ටත් ගොඩයන්න chances අරගෙන දෙන්න... පුළුවන් වෙන්නෙ!!! !!! !!! මං ඒ සේරම කියල දෙන්නම්. දැනට මෙච්චරයි.

[QUOTE="Damith Kariyawasam, post: 15818627, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=15528374&postcount=471]<< Previous[/url] [size=4]හරි! දැන් එහෙම නම් බලමුකෝ, ඉතුරු රූප සටහන් ටිකේ විස්තර ගැන. :):) මෙහෙමයි, ඔතන ඔය 8 වෙනි, 9 වෙනි හා 10 වෙනි (Figure - 08, Figure - 09 & Figure - 10) රූප සටහන් වලින් අනුපිළිවෙලින් දක්වලා තියෙන්නේ, සාමාන්ය මනුස්සයෙක් යමක් සිහි කරනකොට (මතක් කරනකොට / මෙනෙහි කරනකොට)... එහෙම නැත්නම්, එයා උවමණාවෙන් මොකක්හරි එක අරමුණකට (යම් දෙයකට / යම් සිතුවිල්ලකට) හිත යොමුකරන් කටයුතු කරනකොට... එයාගෙ 'හිත' කියන එකේ සිද්ධවෙන්නෙ මොකද්ද කියන එක තමයි!!! !!! !!! ඔතනදි ඔය සම්පූර්ණයෙන් පාටවෙචච 'පටියක්' වගේ පෙන්නල තියෙන්නෙ, අර පළවෙනි රූප සටහනේදි (Figure - 01) කිව්ව විදියට, තොරතෝංචියක් නැතුව ඕනෙ ඒවයි එපා ඒවයි හැම කෙහෙල්මලක්ම හිත හිත... මතක තියන කුණුකන්දල් සේරම අවුස්ස අවුස්ස... කාලෙ කකා... 'මනෝ පාර' දාගෙන ඉන්න මනුස්සයෙක්ගෙ හිතක හැටි 'බැලූ බැල්මට' (enlarge / zoom නොකර) පේන විදිය තමයි!!! එතකොට, ඒ පටිය අස්සෙන්ම ඔය 'වෙනමම තරංගයක්' හැටියට පෙන්නල තියෙන්නෙ, ඒ මනුස්සය මොකක් හරි විශේෂ දෙයක් හිතන්න / මතක් කරන්න ගත්තාම... එහෙම නැත්නම් මොකක් හරි එක දේකට අවධානය යොමුකලාම... එයාගෙ හිතේ සිද්ධවෙන්නෙ මොනවගේ දෙයක්ද කියන එක තමයි!!! හැබැයි ඔතනදි, වෙන්නෙ මොකද්ද කියන එක පෙන්නන්න උවමණාවට ඔහොම 'අඩු සංඛ්යාතයක එක තරංගයක්' (single low frequency wave) ඇඳල පෙන්නුවට, හිතේදී, 'අරමුණක්' / 'සිහිකරන දෙයක්' මොකක් හැටියට උනත් ක්රියාත්මක වෙන්නෙ, අධි සංඛ්යාත තරංග වලම 'එකතුවක්' (තරංග ගොනුවක් / තරංග සමුහයක් / collection or bunch of waves) තමයි!!! !!! !!! ඒ නිසා, ඔය තරංගය මොකද්ද?? ඒකෙ සංඛ්යාතය කීයද?? වගේ වැඩි දේවල් හිතන්න යන්නෙ නැතුව, ඔය තරංගයෙන් පෙන්නල තියෙන්නෙ, අර මනුස්සයා හිතන්න / මතක්කරන්න තියාගත්ත... නැත්නම්, අවධානය යොමුකරපු... කාරණාවය කියල ගන්නකෝ!!! ඒ හොඳටම ඇති!!! !!! !!! මොකද, අපිට දැනගන්න / තේරුම්ගන්න තියෙන්නෙ, මොකද්ද මේ 'හිත' කියන්නෙ?? මොනවද ඒකෙ වෙන්නෙ?? කොහොමද එහෙම වෙන්නෙ?? කියන කාරණාවල් ගැන විතරයි!!! !!! !!! :yes::yes: හරිය?? :):) ඉතිං එතකොට, බලපු ගමන් 'මහා අපබ්රන්සයක්' වගේ පෙනුනට / හිතුණට, ඔය 'Figure - 08' 'Figure - 09' 'Figure - 10' රූප සටහන් වලින් අනුපිළිවෙලින් දක්වලා තියෙන්නෙ, උඹල හුඟදෙනෙක් අහල / කියවලා තියන... හොඳට දන්න... උඹලම අත්දැකල තියන... මේ සත්ව ජීවිත හැම එකකටම පොදු... සිදුවීම් කිහිපයකදි, බොලාගෙ ඇඟවල් අස්සෙ හැබෑවටම සිද්ධවෙන්නෙ මොකද්ද කියන එක තමයි!!! !!! !!! ;) :D:D ඇත්තටම, [COLOR="Blue"]උඹල ඕනෙම කෙනෙකුට, නිතර නිතර කරන / කියන / හිතන දේවල් හොඳට මතක හිටින්නෙ... කොච්චර දැනගෙන හිටිය දෙයක් උනත්, කොච්චර හොඳට පුරුදු / පුහුණු වෙලා තිබුණ දෙයක් උනත්, කාලයක් අතහැරල දාල තිබ්බොත් අමතක වෙලා යන්නෙ... 'පිණක් කරලා නැවත නැවත මෙනෙහි කිරීම හොඳයි!!' කියල, කියල තියෙන්නෙ... 'පවක් කරලා නැවත නැවත මතක් කිරීම නරකයි!!' කියල, කියල තියෙන්නෙ... රාග / ද්වේශ / මෝහ අරමුණු හොඳ නෑ!!' කිය කියා කියන්නෙ... ඔය සිද්ධවෙන 'කතන්දරේ' හන්ද තමයි!!! !!! !!![/COLOR] :yes::yes::yes: ඒ විතරක් නෙවෙයි, භාග්යවත් බුදුරජාණන්වහන්සේ, "[COLOR="Navy"]අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මෝසාය භීයෝභාවය වේපුල්ලාය භාවනාය පාරිපුරියා ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති.[/COLOR]" හැටියට, "[COLOR="Blue"]මෙන්න මෙහෙම මෙහෙම කටයුතු කරලා, බොලාගෙ හිත් පරිස්සම් කරගනිල්ලා!! බොලාගෙ හිත් රැකගනිල්ලා!!" කියල, බොලාට ලොකූ වැඩපිළිවෙලක් හඳුන්වලා දීල තියෙන්නෙත්, ඔය 'කතන්දරේ' තියන බරපතළ කම හන්දම තමයි!!! !!! !!![/COLOR] කොටින්ම කිව්වොත්, ඔය ඇවිල්ලා සංසාරගත සත්වයෝ හැමෝගෙම 'පදනම' (basement) වෙච්ච, උන්ගෙ 'මනස' කියන ආයතනයේ ක්රියාකාරීත්වය (Exact Operation) තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ;) :D:D :yes::yes::yes: ඔය වෙන මොකක්වත් නෙවෙයි, භාග්යවත් බුදුරජාණන්වහන්සේ පැහැදිළිවම තෝරලා දුන්නා නේ, "[COLOR="DarkOrchid"][B]සංසාරගත සත්වයන්ගේ ජීවිත කතාව තනිකරම ඇවිල්ලා, 'විඥාණය උපකාරයෙන් නාමරූප වල පැවැත්මත්... නාමරූපවල උපකාරයෙන් විඥාණයේ පැවැත්මත්...' නිසා ගොඩනැගිල තියන දෙයක්ය!! ඒ ඇරෙන්න මේ ඇඟවල් අස්සෙ වෙන මොකක්වත් / මොකෙක්වත් නැතිය!! උඹලට කරන්න තියෙන්නේ, 'මනස - සිත - විඥාණය සහිත උඹලගේ ඔය බඹයක් තරම් වෙච්ච ශරීර කූඩු' ගැන, හොඳට අවබෝධ කරගන්න එකය!![/B][/COLOR]" කියලා??? ආන්න ඒ විදියට උන්වහන්සේත්... අනික් බුදුරජාණන්වහන්සේලා හැමෝමත්... ලෝකයාට හෙළිදරව් කලේ / කරන්නේ, මේ සංසාරගත සත්වයෝ හැමෝගෙම... උඹල - අපි / යක්ෂ / භූත / පෙරේත / තිරිසන් / නිරිසත් / දෙවි / බ්රහ්ම හැමෝගෙම... හතරමහා ධාතු (රූප) වලින් හැදුනු ඇඟවල් ඇතුලේ, 'හිත' 'විඥාණය' දෙක හැටියට ක්රියාත්මක වෙවී තියන, 'විද්යුතයයි' 'විද්යුත්චුම්බකත්වයයි' දෙකේ අන්යෝන්ය ක්රියාකාරීත්වය ගැන තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :):) මං උඹලට ඒ විස්තර සේරම, මීට සැහෙන කාලෙකට කලින්ම ලියල තෝරලා දුන්නා!!! මේ තියෙන්නෙ... [url=http://www.elakiri.com/forum/showpost.php?p=13840724&postcount=44]Post - 083[/url] ([size=3][i][color=red]**[/color] දැන් මේ ධර්ම කතන්දරේට බැහැල 'දහම බදාගෙන ඉන්න...' 'දහම හප හප ඉන්න...[/i][/size]). එතකොට, භාග්යවත් බුදුරජාණන්වහන්සේ, 'එකිනෙකේ උපකාරයෙන් කෙලින් හිටවල තියන බට මිටි දෙකකට' උපමා කරලා දක්වපු විදියට, ඒ විද්යුතයයි විද්යුත්චුම්බකත්වයයි දෙක අන්යෝන්ය උපකාරයෙන් ක්රියාත්මක වෙද්දී, [COLOR="Magenta"]•[/COLOR] එයින් එකක් වැඩිවුණොත් අනිකත් වැඩිවෙන එක [COLOR="Magenta"]•[/COLOR] පාලනයකින් තොරව දිගින් දිගටම වැඩිවේගන වැඩිවේගන ගියොත්... වැඩිවේගන වැඩිවේගන යන්න ඉඩ ඇරියොත්... මොනවයින් මොනවා වෙයිද කියල කියන්න බැරි තරමටම වැඩිවෙලා වැඩිවෙලා, සේරම විනාශවෙලා යන එක [COLOR="Magenta"]•[/COLOR] දෙකම එකම ගාණට තිබුණොත්, ඕනෙ කාලයක් ඔහේ තියන එක [COLOR="Magenta"]•[/COLOR] එකක් අඩුවුණොත් අනිකත් අඩුවෙන එක [COLOR="Magenta"]•[/COLOR] දිගටම අඩුවෙලා අඩුවෙලා යන්න ඇරියොත්, අඩුවෙලා අඩුවෙලා ගිහින් අන්තිමේ දෙකම නැතුව යන එක ඒ විද්යුතය විද්යුත්චුම්බකත්වය කියන දෙකේ ස්වභාවයක්... නැත්නම්, හැටියක්... තමයි!!! !!! !!! ඒ ගැනත් මං කලින් ලිව්වා. මේ... [url=http://www.elakiri.com/forum/showpost.php?p=13840724&postcount=44]Post - 083[/url] ([size=3][i][color=red]**[/color] ඊළඟට, මෙන්න මේ 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දරය ගත්තම...[/i][/size]) / [url=http://www.elakiri.com/forum/showpost.php?p=13842258&postcount=45]Post - 084[/url] ([size=3][i][color=red]**[/color] ආයේ තව මේ 'නාම' 'විඥාණ' දෙකේ කතාව ගත්තම...[/i][/size]). ඉතිං, [COLOR="Green"][B]සත්වයෝ කියන එවුන් යම්දෙයක් ගැන හිතන්න පටන්ගත්ත ගමන් සිද්ධවෙන්නෙ, හිතේ ක්රියාකාරීත්වය (විද්යුත් ශක්තිය) වැඩිවෙලා, එතන ඉඳල මුළු 'හිත - විඥාණය' කතන්දරයම... 'විද්යුත් ශක්තිය - විද්යුත්චුම්බක ශක්තිය' කියන දෙකම... දිගින් දිගට වැඩිවෙන්න පටන්ගන්න එක තමයි!!! !!! !!! :yes::yes::yes: එතකොට, මෙතන මේ 'හිත' කියන එකේදි, 'සිහිකරන දෙයක්' / 'අරමුණක්' හැටියට ක්රියාත්මක වෙන්නේ අධි සංඛ්යාත තරංග සමුහයක එකතුවක් නිසා, එකම අරමුණක් ඔස්සේ දිගින් දිගට හිතනකොට ඇත්තටම සිද්ධවෙන්නෙ, ඒ [u]අදාළ තරංග ටිකේ විතරක්[/u] විස්ථාරය වැඩිවෙලා වැඩිවෙලා (boost වෙලා) ඒ ටික අනික් තරංග සේරටම වඩා ඉස්මතුවෙන්න... කැපිල පේන්න... පටන්ගන්න එක තමයි!!! !!! !!! ;) :yes::yes: :D:D ඒ වගේම, 'එක දෙයකට' හිත යොමුකළා / යොමු කරනවා කියන්නෙ, අනික් කුණුකන්දල් ගැන හිතන එක, තාවකාලිකව හරි... සුළු මොහොතකට හරි... නතරවෙනවා / නවතිනවා කියන එක නේ??? :):) ඉතිං, ඒ මතක් කරපු කාරණාවට අදාළ තරංග වල විස්ථාරය (amplitude / magnitude) වැඩිවෙනවත් එක්කම, අනික් මතකයන්ට අදාළ විද්යුත් තරංග සේරගේම විස්ථාරය, තරමක් දුරට අඩුවෙලා අඩුවෙලා යනවා!!! !!! !!![/B][/COLOR] :yes::yes::yes: හරිය??? :D:D Figure - 08, Figure - 09 & Figure - 10 රූප සටහන් 3න් පෙන්නල තියෙන්නෙ, අන්න ඒ සිදුවීම් මාලාවේ අවස්ථා 3ක් තමයි!!! ;) :):) එතකොට, ඔහොම වේගන වේගන යනකොට, තමන් සිහිකරන්න ගත්ත කාරණාවට අදාළ තරංග සේරම යම්කිසි මට්ටමකට වැඩිවෙලා (වර්ධනය වෙලා / boost වෙලා) ආවා කියන්නේ, සත්වයාට ඒ සිහිකරපු කාරණාව හොඳට මතක්වෙලා... ඒ කාරණාව ගැන සත්වයාගෙ මතකය හොඳටම අවදිවෙලා... ඉවරයි!!! !!! !!! ;) :yes::yes: :D:D මොකද, මේ 'අපිල'ගෙ නැත්නම්, සත්වයන්ගෙ මතකය ආවර්ජනය කිරීම (සිහිකිරීම / අනුස්මරණය කිරීම) කියන එකේදි, සත්වයෙකුට ඒකගෙ මතකයේ ගබඩා වෙලා තියන දේවල් වලින් ලේසියෙන්ම මතක් කරගන්න පුළුවන් වෙන්නෙ... නැත්නම්, [size=5][b][COLOR="DarkOrange"]සත්වයෙකුට කිසිම අඩුවක් පාඩුවක් නැතුව හොඳට, 'ටිප් ටොප් එකටම' මතක තියෙන්නෙ... පුහුණුවක් / පුරුදු කරපු දෙයක් සම්බන්ධයෙන් නම්, ඒ practice එක හොඳටම, 'වෙඩි වගේ' තියෙන්නෙ... ඒ ඒ මතකයන්ට අදාළ තරංග සේරම, සැළකිය යුතු විස්ථාරයකින් (certain level of amplitude) යුතුව තියන තාක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/COLOR][/b][/size][b][/b] :yes::yes::yes: පැහැදිලියි නේ??? ;) :D:D ම්ම්.. මේ කරගෙන යන්නෙ, රූප සටහන් වලින් දැක්වෙන දේවල් පැහැදිළි කරගෙන යන එක උනාට කමක් නෑ. අපි පොඩ්ඩක් track එකෙන් පිට පැනල [COLOR="Magenta"]•[/COLOR] මේ දේවල් සේරම සිද්ධවෙන සත්වයන්ගෙ '[b]මනස[/b]' කියන ආයතනය හැදිල තියන හැටි [COLOR="Magenta"]•[/COLOR] ඒක අස්සෙ ඔය සත්වයෝ කියන එවුන්ගෙ කල්ප කාලාන්තරයක් තිස්සේ ගොඩගැහිලා තියන අනන්ත අප්රමාණ මතකයක් ගබඩාවෙලා තියෙන්නෙ කොහොමද?? [COLOR="Magenta"]•[/COLOR] සත්වයන් ඒ මතකය අවදි කරගන්නෙ... (මතක් කරන්නෙ) නැත්නම්, ඒ මතකයන් ඉබේම අවදිවෙන්නෙ... කොහොමද?? [COLOR="Magenta"]•[/COLOR] පුබ්බේ නිවාසාණුස්සති ඥාණය ගොඩනගාගෙන, තමුන්ට අදාළ නැති... වෙන වෙන සත්වයන්ගෙ ජීවිත වලදී එකතුවෙච්ච... කල්ප කල්ප ගණන් හද්ද පරණ මතකයන් සිහිකරන්නෙ කොහොමද?? [COLOR="Magenta"]•[/COLOR] සත්වයන්ගෙ ක්රියාකාරීත්වය... නැත්නම්, සත්වයන් 'චේතනා පහළකරලා කටයුතු කිරීම...' කියන එක සිද්ධවෙන්නෙ කොහොමද?? [COLOR="Magenta"]•[/COLOR] උන් එහෙම චේතනා පහළ කර කර කටයුතු කරගෙන කරගෙන යනකොට වෙන්නෙ මොකද්ද?? වගේ දේවල් ගැන, අපිට බලන්න පුළුවන් ඔක්කොම බලල ඉමු. ;) :):) මොකද, ඒ කරුණු කියල ඉන්නෙ නැතුව, මට මේ පින්තූර වලින් දැක්වෙන සේරම උඹලට පැහැදිළි කරන්න වත්... මං කොහොම කොහොම හරි කියල දැම්මත්, උඹලට මේ 'සිත - විඥාණය කතන්දරය' හරියට තේරුම්ගන්න ලේසිවෙන්නෙ වත්... නෑ. ඒකයි. :):) හැබැයි ඉතිං මේ ලිවිල්ල නම් මාර අමාරුයි!!! අම්බානක් දේවල් ලියන්න තියනවා!!! :D මේ සංසාරගත සත්ව ජීවිත වල මුළු කතන්දරයම, [U]උඹල අහල තියන ඉර්දී ප්රාතිහාර්ය... 'astral body' (ගන්ධබ්බයා) කියන මහා කුණුහරුපය... මහා බරපතළ 'කර්ම - කර්ම විපාක' කතන්දරය... ඒ සේරම තියෙනවා[/U]!!! !!! !!! ;) :yes::yes: මං පුළු පුළුවන් විදියට ටික ටික හරි ලියල දාන්නං. ඇත්තටම කියනවා නම්, මේක 'දනි පනි ගාල' කරන්න තිබිච්ච හදිස්සියත් දැන් චුට්ටක් චුට්ටක් අඩුවෙලා තියෙන්නෙ!!! :cool::cool: මේ.. හැබැයි ඒ, මේ වැඩේ එපා වෙලා වත්... කලකිරිලා වත්... අතහැරල දාන්න හිතිලවත්... මොන බම්බුවක් වත් හන්ද නෙවෙයි!!! !!! !!! :growl::growl: කලින් කිව්ව නේ, 'උඹලට ගොඩයන්න උවමණාවක් නැතිවුනත්, උඹලගේ කර්ම - කර්ම විපාක සේරම invalidate කරලා, උඹල සේරමලව මේ ජීවිතෙන්ම ගොඩ යන පාරට ඇදල දානවා!!' කියල?? දැන් 'මං තුමා' ඊටත් වඩා Serious!!! !!! !!! :yes::yes::yes: ඕනෙම සත්වයෙක්ගෙ {මාත් එක්ක ඉන්න / අපේ හාමුදුරුවොන්ට ආදරය කරන... අපිට ඇරලා / අරින්න හදන්නෙ නැති... ඕනෙම කෙනෙක්ගෙ!!! (රට / ජාතිය / ආගම / භාෂාව all immaterial !!!)} ඕනෙම කර්ම - කර්ම විපාක කතන්දරයක් override කරන්න... කර්ම - කර්ම විපාක සේරම bypass කරන්න... ඔක්කොම අල්ලගත්තා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: :D:D හැබැයි ඒක තනි එකෙකුට, 100% perfectly කොරන්න අමාරුයි!!! !!! !!! [COLOR="Red"]**[/COLOR]- භාග්යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට නම් easy task එකක්!!! !!! !!! උන්වහන්සේලා ලෝකෙට පහළවෙන්නෙම ඒ වැඩේ කරන්න තමයි!!! !!! !!! -[COLOR="Red"]**[/COLOR] ඒත් මට කල්යාණමිත්ර දෙවිපිරිස... සක්ර දේවේන්ද්රයා... හතරවරම් දෙවිවරු... ලොකු අයිය (මාර තුමා)... සේරමලව අම්බානට විශ්වාසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: දැන් ඒ ඔක්කොමල අපේ පැත්තේ!!! !!! !!! :D:D එයාලට කෙරෙන්න ඕනෙ දේ... වෙන්න ඕනෙ විදිය... ඔක්කොම කිව්වා!!! !!! !!! මට හොඳටම විශ්වාසයි, එයාල වැඩේ තිතටම කරාවි!!! !!! !!! :):) ඉතිං, උඹලටත් ඒ සේරම කියල දෙනවා!!! !!! !!! ඉස්සෙල්ල, try කරලා... try කරලා... තව ටිකක් try කරලා... උඹල තනි තනියෙන් රහත්වෙලා හිටහල්ලා!!! !!! !!! [COLOR="Red"]**[/COLOR] රහත්වෙන්න අවශ්ය සේරම දේවල් මේ වෙනකොටත් ලියල publish කරලා ඉවරයි!!! දැන් ඇත්තටම කරගෙන යන්නෙ, කල්යාණමිත්ර දෙවිපිරිස මෙහෙම දෙයක් නොකලා නම්, අපේ හාමුදුරුවෝ නොවැඩියා නම්, මං මේ වැඩේට නොබැස්සා නම්, මේ මාතෘකාව සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ටම අතහැරල දාල නිකම් හිටියා නම්, [b][COLOR="DarkRed"]සාමාන්යයෙන් ලෝකෙ සිද්ධවෙන්නෙ මොකද්ද??[/COLOR][/b] කියන එක පෙන්වන එක... ඒ කියන්නේ, වන්දනා කොර කොර / පූජ කොර කොර ඉන්න ගොං සංඝයොයි, උන්ගෙ පුකවල් පස්සෙ යන සාම්ප්රදායික ගොං බෞද්ධයොයි, මුස්ලිම් / ක්රිස්තියානි / හින්දු ආදී සර්වාගමික උන්දලයි, කේන්දර / ග්රහයෝ බදාගෙන ඉන්න එවුනුයි ඔක්කොම, [size=5][COLOR="DarkRed"]සියලු ලෝක සත්වයෝම, [b]මැරෙණ මැරෙණ එකා නිරය / පෙරේත / තිරිසන් ජීවිත වලට සෙට්වෙන හැටි!! අන්තිමේ උන්ව අපායටම වැටිලා, හතර අපායෙ park වෙන හැටි!![/b][/COLOR][b][/b][/size] හැම එකාටම පෙන්වන එකයි... [COLOR="Red"]විශේෂයෙන්ම, මට අපේ / හාමුදුරුවොන්ට ඇරපු / නින්දා අපහාස කරපු කාලකණ්නිට, ආයෙ තව, [b]දැනටත් සාසනය වළඳගෙන වළඳගෙන යන කාලකණ්නි සංඝයන්ට[/b] :growl::growl::growl: ඉතුරු ජීවිත කාලය full ආතල් එකේ ගතකරන්න උන් ඉන්න ඉන්න තැන්වල අපායෙ branches open කරවන එකයි...[/COLOR] තාම track එකට සෙට්වෙච්ච නැති ගොං හරක්ට නිවන් හොයාගෙන දුවන්නම දෙන එකයි... තමයි!!! ;) :yes::yes: :):) අපේ හාමුදුරුවොන්ට ආදරය කරන / මාත් එක්ක ඉන්න බොලා මොකෙක්වත් මෙව්වයින් කළබල වෙන්න එපා!!! අහිංසක / නිහතමානී / මාත් එක්ක ඉන්න / මං කියපු විදියට වැඩ කරපු / අඩුම ගණනේ තව එකෙකුට වත් 'ඇත්ත' දැනගන්න මෙතනට යොමුකරපු උඹල මොකෙකුටවත්, ආයි සැඩපහරේ ගහගෙන යන්න දෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :no::no::no: :D:D උඹල ඉක්මනට අරහත්වයටම පත්වෙන්න try කරහල්ලා!!! !!! !!! එහෙම රහතුන් වහන්සේලා / අරහත්වයට පත්වෙච්ච උදවිය පිරිස වැඩිවෙන්න වැඩිවෙන්න තමයි මොට්ට මෝල් ගොං මිනිස්සුන්ට 'ඇත්ත' අවබෝධ කරවන්න හැකියාව ලැබෙන්නෙ!!! !!! !!! තාමත් අනතුරේ ඉන්න අහිංසක මිනිස්සුන්ව / සියලු සත්වයන්ව සසර සැඩපහරේ ගහගෙන යන්න නොදී hold කරගන්න... උන්ටත් ගොඩයන්න chances අරගෙන දෙන්න... පුළුවන් වෙන්නෙ!!! !!! !!! මං ඒ සේරම කියල දෙන්නම්. දැනට මෙච්චරයි.[/size] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom